Hada Pudasuna (හද පුදසුන) | 03rd June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Hada Pudasuna (හද පුදසුන) | 03rd June 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #hadapudasuna

ความคิดเห็น • 85

  • @pawaniwijesinghe4920
    @pawaniwijesinghe4920 ปีที่แล้ว +54

    වයලට් ආච්චි 🥺♥️ 1 වසරෙ ඉදන් 5 වසර වෙනකම් අතින් අල්ලන් අපිව පාර මාර කරපු හැටි අදටත් මතකයි... අයිස් එකක් එහෙම තනියෙම කකා ඉද්දි අනිත් ලමයි පවු කියල බැනපු හැටි...ඔහෙ පාර පනිද්දි ඇදල අරන් වෙලාවකට බැනපු හැටි...🥺 අද එතනින් යද්දි දැක්කහම වැදල යනව දකිද්දිත් ඇත්තටම ගොඩක් සතුටුයි කොච්චර අමාරු උනත් එදා හිටපු තැනම අදත් එයා ඉන්නව....අමතක වෙන්නෙ නැති හැමදාමත් ආදරෙ කරන චරිතයක්....♥️

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +20

    මැත ඉතිහාසයේ මම දැකපු සුන්දරම වැඩ සටහන මෙක දෙරන ජයවෙිවා ..තෙරුවන් සරණයි ❤ ඇසට කදුලක් අවා

  • @lakmalipriyadarshanipriyad2617
    @lakmalipriyadarshanipriyad2617 ปีที่แล้ว +28

    ආදරනීය අම්මාට දීර්ගායුෂ ලැබේවා.බුදු සරනයි.

  • @perdeepkumara9137
    @perdeepkumara9137 ปีที่แล้ว +17

    ආච්චි අම්මා තව කල් ජීවත් වෙන්න හැමොගෙම ආදරයෙන් ❤❤❤

  • @samaranayaka6928
    @samaranayaka6928 ปีที่แล้ว +13

    අපේ අත්තම්මාට බුදු සරණයි😭❤❤❤ දීර්ඝායුශ ලැබේවා.

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna ปีที่แล้ว +26

    ආඩම්බරෙන් කියන්නෙ.පොඩිකාලෙ හැමදාම ස්කොලෙ යද්දි මාව පාරපැන්නුවෙ වයලට් ආච්චි🥺❤️

  • @nipunihansani3236
    @nipunihansani3236 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ආත්තම්මා 🙏💗

  • @prasannapadmasooriya2380
    @prasannapadmasooriya2380 ปีที่แล้ว +4

    මමත් ගියේ ke/ බණ්ඩාරනායක mv api podi kale edan vayalt ආච්චි ammata adarei . ආච්චි ammata නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්නට හදවතින්ම suba pathanawa ❤

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +4

    බුදුසරණයි ❤️❤️🙏🙏🙏නිරෝගිමත් වේවා ආදරෙයි

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +6

    නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබේවා අත්තම්මේ ❤❤❤

  • @rasikanilmini9195
    @rasikanilmini9195 ปีที่แล้ว +3

    Harima ආඩම්බරයක් ma amma gena..harima adarniya amma kenek ..නිදුක් නිරෝගීව thwath kalyak jiwath wenna ලැබේවා .budugen pihita & සියළුම දෙවියන්ගේ pihita ආරක්ෂාව ලැබේවා .adare amme oyata godak .❤❤❤

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අම්මේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ChalaniLakmali-io5wj
    @ChalaniLakmali-io5wj ปีที่แล้ว +5

    ඇත්තටම මේ ආච්චි අම්ම්ව,දැක්කම මට මගෙ ආච්චිව අම්මව මතක් උනා එයා දැන් ජිවතුන් අතර නෑ .ඇත්තටම මෙක බැලුවම කදුලුත් ආවා ඇස් දෙකට .ආදරෙයි ආච්චි අම්මෙ 💖💖

  • @lasanthikalakmini9761
    @lasanthikalakmini9761 ปีที่แล้ว +2

    බුදුසර්නයි ආච්චි අම්මා 🙏❤️නිදුක් නිරෝගී වේවා❤

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 ปีที่แล้ว +2

    බුදුසරණයි අම්මා නිදුක් නිරෝගි දිර්ඝ ආයුවේවා වේවා ❤ 🙏

  • @dilandiprasadini6519
    @dilandiprasadini6519 ปีที่แล้ว +2

    ආදරණීය,අහින්සක බොහොම වටින් චරිතයක් . බුදු සරණයි අත්තම්මාට ❤

  • @dulariruparathna9451
    @dulariruparathna9451 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා❤

  • @uththaraanu7517
    @uththaraanu7517 ปีที่แล้ว +2

    බුදු සරණයි..නිදුක් නිරොගි සුවය ලැබේවා...🥰❤️

  • @sasirinisachithra9995
    @sasirinisachithra9995 ปีที่แล้ว +1

    අනේ දීර්ඝායුෂ කිරි අම්මේ..බුදු සරණයි ඔයාට..🥺🙏🏻

  • @asoka2932
    @asoka2932 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක් ආත්තම්මේ ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @vajrakumari8371
    @vajrakumari8371 ปีที่แล้ว +2

    ආදරණීය අත්තම්මේ ඔබට දීර්ගායුෂ

  • @ලක්ෂිකාකොස්තා
    @ලක්ෂිකාකොස්තා ปีที่แล้ว +2

    අනේ තෙරැවන් සරණයි අත්තම්මේ.දීර්ගායුෂ ලැබේවා

  • @lahirumadhumadha
    @lahirumadhumadha ปีที่แล้ว +3

    09:25 ඔන්චිල්ලා තොටිලි කොඉන්දෝ....
    21:13 පෙරුම් පුරාගෙන ආසන්සාරේ....
    33:15 බුදුහාමුදුරුවෝ වැඩියා වගෙයි....

  • @sigithijanaki1422
    @sigithijanaki1422 ปีที่แล้ว +3

    Kochiya daiwar mahatatath Budu saranai dawipihitai wera liyadda mahathage sinduwa ahanakota godak dukai 😢 parassaman inna ❤❤❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +8

    Maga rattaran ammata budu saranai 🙏🙏🙏🙏😭😭

    • @malekamali7214
      @malekamali7214 ปีที่แล้ว +1

      Athammage eka වචනයක් gane aeswalata kadulu wetune video eka balanna beri tharam aes boda wela ..ma kala pinak thbenam a pin balen athamma dirgayusha lebewa bs

  • @slgenerators2453
    @slgenerators2453 8 หลายเดือนก่อน

    මාර මිනිස්සු ❤

  • @nilunilu7144
    @nilunilu7144 ปีที่แล้ว +3

    අපේ අත්තම්මට බුදු සරණයි

  • @lackyviswakula2303
    @lackyviswakula2303 8 หลายเดือนก่อน

    There saranai aththamata.🙏❤

  • @srilankanew529
    @srilankanew529 ปีที่แล้ว +3

    බුදුසරණයි අම්මේ.

  • @krishakrisha510
    @krishakrisha510 ปีที่แล้ว +3

    නිරෝගී චිර ජීවනය පතමි ආච්චි අම්මේ ....

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 ปีที่แล้ว +4

    අම්මට තෙරුවන් සරණයි❤

  • @Geetns
    @Geetns ปีที่แล้ว +1

    ආච්චි ඔයාට බුදුසරනයි අපිත් ඔයාගෙ මහගු සේවය ලබාගන්න වාසනාවන්ත උනා....

  • @dammikakumari1215
    @dammikakumari1215 ปีที่แล้ว +2

    අම්මා ට. තෙරුවන්. සරණයි දිර්සයුෂ. ලැබේ වා

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว

    බුදුසරණයි ආච්චී ඔයාට ❤❤

  • @HenushaNimidul
    @HenushaNimidul ปีที่แล้ว +4

    Math giye kg/බණ්ඩාරනායක shcool ekatamai mn dn inne grade8 pinnawala shcool eke athamata ආශිර්වාද labenna ona wada wadath ausha labenna ona

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว +1

    Achchi amme niduk nirogi suvaya labeva theuvan saranai devi pihitai deergau labeva adarei godak ❤❤❤❤

  • @HenushaNimidul
    @HenushaNimidul ปีที่แล้ว +4

    Patta dukai monawa unath ape athamata budu saranai

  • @saronifernando4673
    @saronifernando4673 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි අත්තම්මෙ!❤

  • @seethuminidahamitha1062
    @seethuminidahamitha1062 ปีที่แล้ว +2

    දීගාර්යුශ වේවා ආත්තම්මෙ ❤🥰

  • @karunajayanthi1509
    @karunajayanthi1509 ปีที่แล้ว +2

    අත්තම්මව අගය කිරීම බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනගත්තු මටත් ආඩම්බරයක්.

  • @sewwandiabeykoon
    @sewwandiabeykoon ปีที่แล้ว +1

    Budusaranai achchi amme niduk nirogi deergayusha labewe❤️

  • @SitharaNisansla-eb4vy
    @SitharaNisansla-eb4vy ปีที่แล้ว +1

    මේක බලනකොට ඇඩෙනවා

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ❤

  • @sachinisajeewani3881
    @sachinisajeewani3881 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ! . දීර්ඝායුෂ ලැබේවා අම්මට ❤

  • @sigithijanaki1422
    @sigithijanaki1422 ปีที่แล้ว +2

    Ame oyata Budu saranai dawipihitai parassaman inna Dirgausa labewa niduk nirogi Bawaya lbewa ❤❤❤

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว +1

    Theruwan saranin ...siyalu devi raka waranin .nidukin nirogiwa dirgayou labethwa amme 🙏🙏🙏...

  • @swarnalathawickramasooriya
    @swarnalathawickramasooriya ปีที่แล้ว +2

    Mama Kuwait mage podi duwa fara Maru Kare me Amma buduing daka niwan dàkithwa

  • @achinijayasekara4474
    @achinijayasekara4474 ปีที่แล้ว +2

    ❤❤ adareiii achchi ammee ....
    Thawa thawath dirgayusha labewa oyata....

  • @dilanthasilva6469
    @dilanthasilva6469 6 หลายเดือนก่อน

    කොමාන්ඩො රෙජිමේන්තුවෙ සිරංජීව මහතා සමග කල වැඩසටහන අවලංගු වීමට හේතුව මොකක්ද?

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 ปีที่แล้ว +1

    බුදුසරණයි ආච්චිට

  • @krishakrisha510
    @krishakrisha510 ปีที่แล้ว +2

    දිල්කා සමන්මලී තවත් ලස්සන වෙලා

  • @kawyasenuri2352
    @kawyasenuri2352 ปีที่แล้ว +2

    Niduk nirogi suwayen thawath kalayak jewath wenna dirga ayusha parthana karanawa achchi ammata .theruwan saranai

  • @Nirosha215
    @Nirosha215 ปีที่แล้ว +1

    Adaraniya aththammata digausha wewa🙏🙏🙏🙏

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +2

    Dirgiyusalabev amma oyeart ❤❤❤❤

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka4145 ปีที่แล้ว +1

    පාර කියන ආත්තම්මා

  • @malindaruwandissanayaka3027
    @malindaruwandissanayaka3027 ปีที่แล้ว +1

    Budusaranaiii!!

  • @Nirosha215
    @Nirosha215 ปีที่แล้ว +1

    Pau achtchti Amma dukai katawa ahaddi godak duka hituna😢😢😢 dirgausha wewa achtiy ammata hodin sathutin inna haki wewa hamadama digausha wewa 🙏🙏🙏

  • @kusala_tv
    @kusala_tv 8 หลายเดือนก่อน

    No sounds at 18:00

  • @yasanthanadeeshan7975
    @yasanthanadeeshan7975 ปีที่แล้ว +1

    aththammage kathawata as walata kanduluth awa......

  • @isurumadushan3044
    @isurumadushan3044 ปีที่แล้ว +2

    17:17 🥺💔

  • @samalidey1141
    @samalidey1141 ปีที่แล้ว +1

    Amma matu buduwawa

  • @TaniBalasuriya
    @TaniBalasuriya 6 หลายเดือนก่อน

  • @laksiriperera7308
    @laksiriperera7308 ปีที่แล้ว +1

    අර ඉන්න 225හ ඉනිමි ඉදල ගන්න සල්ලි මෙි අාත්තම්මාට උප කාරයක් කරමු

  • @susithadananjaya5422
    @susithadananjaya5422 ปีที่แล้ว +2

    Siril mama

  • @Srilankan_Trains1
    @Srilankan_Trains1 ปีที่แล้ว +1

    Great work & programme👌👍

  • @sumana3820
    @sumana3820 ปีที่แล้ว +1

    Dirgayusa labewa

  • @thilannavodya3883
    @thilannavodya3883 ปีที่แล้ว +1

    17:17

  • @kavidiyasanasana9467
    @kavidiyasanasana9467 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🥺🥺🥺💐💐💐

  • @HansiHansi-e1y
    @HansiHansi-e1y ปีที่แล้ว

    ❤️🌍🙏🙏🙏

  • @samalidey1141
    @samalidey1141 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻

  • @JananiSumedhaWijerathna-lv1jn
    @JananiSumedhaWijerathna-lv1jn ปีที่แล้ว +1

    Bubu
    Sarnae💎

  • @ravindulakshan4516
    @ravindulakshan4516 ปีที่แล้ว +1

    Hama wachanekama thibbe awankakama

  • @chamathkawijayarathne
    @chamathkawijayarathne ปีที่แล้ว +1

    Train accident 🥺

  • @gayanudesh8442
    @gayanudesh8442 ปีที่แล้ว

    Ai hodama kela kepuwe

  • @nisharagayathri2464
    @nisharagayathri2464 ปีที่แล้ว +5

    ආච්චි අම්මා තව කල් ජීවත් වෙන්න හැමොගෙම ආදරයෙන් ❤❤❤

  • @chanulisayurangi1183
    @chanulisayurangi1183 ปีที่แล้ว

  • @creativevlogs316
    @creativevlogs316 ปีที่แล้ว +3

  • @janakakarunarathna217
    @janakakarunarathna217 ปีที่แล้ว