ඒ ලයින් ගවුමක් කපමු | අත සමඟ | මිමි ගනිමු | How to cut A LINE frock block easily | mahum | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @princessstudio6597
    @princessstudio6597 2 ปีที่แล้ว +6

    Ape mis niyamai mis ugannanawa hodata pahadili apita hadissiye hari dewal amathaka unoth ayeth kiyala denawa budusaranai mis

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 3 ปีที่แล้ว +10

    මන් මෙක බලුවා.බොහොම ස්තුති ඔයාට.මම වෙන ඒවා බලන්න ගිහින් මගෙ ඔලුව රිදී ලා නිකන් හිටියා .ඒ නිසාම ස්තුති කරන්න හිතුනා.ඔබට යේසු පිහිට පතමි.

  • @nilankasajeewanie5665
    @nilankasajeewanie5665 3 ปีที่แล้ว

    මම අදයි ඔයාගේ වීඩියෝ එක බැලුවේ.හරිම පැහැදිලියි . මට අමතක වෙලා තිබුනේ ගවුමේ මිමී ගන්න. අවුරැදු 12 කට පස්සෙයි මහන්න ගත්තේ.දැන් මහන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි.

  • @SnehaDewmini-v8d
    @SnehaDewmini-v8d 29 วันที่ผ่านมา

    ඔයා කියලා දුන්නු විදියට නම් ගොඩක් පැහැදිලි ගොඩක් ස්තුති බුදුසරනයි❤ අපිට හැට්ටයක් මහන විදිය 😅

  • @sudu6841
    @sudu6841 3 ปีที่แล้ว

    මම ගොඩාක් එව බැලුව .ඔයා හරිම පැහැදිලියි කියල දුන්න .දැන් මම බිලොක් එක කපා ගන්නට.ස්තූතියි ගොඩක් ඔයාට.

  • @shasthrisl7370
    @shasthrisl7370 3 ปีที่แล้ว +1

    මම මේ video එක බලලා frock එක මැහුවා මිස්.. ලස්සනට ආවා.. හුගක් ස්තූතියි ❤️

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 6 หลายเดือนก่อน

    ලස්සන පැහැදිලි කිරීමක් ..ඕනම කෙනකුට මහන්න පුලුවන් විදියට තේරුම් කරා නොදන්නා ගොඩක් දේවල් දැනුවත් කලාට පින් .තෙරුවන් සරනයි මිස් .🌹

  • @sunandaperera6010
    @sunandaperera6010 3 ปีที่แล้ว

    ඔබතුමිය පැහැදිලිව කියලා දුන්නා . ගොඩාක් ස්තුතියි

  • @thamarajanaki7939
    @thamarajanaki7939 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි ඔබ තුමියගේ.මැහුම් පාඩම්..ඔබ තුමියට ගොඩාක් ස්තූතියි..🙏🙏🙏🙏

  • @nipunisp6557
    @nipunisp6557 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි miss

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +2

    ඉතාමත් නිවරදිව කියලා දෙනවා හොද ව්ඩ්යො එකක් ස්තුතිය තෙරුවන් සරනයි

  • @sunethragamage6679
    @sunethragamage6679 4 ปีที่แล้ว +2

    ලොකු වෙහෙස ක් දරල හොදින් තේරුම් කරල දුන්නා .ඉතාම පැහැදිලි යි

  • @dmskdisanayaka7581
    @dmskdisanayaka7581 2 ปีที่แล้ว +1

    Harima pahadiliyi miss.missta bohoma sthuthiyi.❤️❤️❤️

  • @vijesirianomasajeewani4879
    @vijesirianomasajeewani4879 5 หลายเดือนก่อน

    හොදට පැහැදිලිව කියලා දුන්නා. මමත් ගවුමක් mahanawa. ඔයාට සුබ පැතුම්.

  • @SurprisedBallet-ex1nx
    @SurprisedBallet-ex1nx 5 หลายเดือนก่อน +2

    Godak pehediliy mis ❤️❤️

  • @amasuraveera2218
    @amasuraveera2218 2 ปีที่แล้ว

    මම මහන්න ආසයි ඒත් මට මූලික දැනුම නැහැ මිස් කියලා දෙන විදිය හරි පැහැදිලි ස්තූතියි 🙏

  • @priyanthafernando9814
    @priyanthafernando9814 2 ปีที่แล้ว

    Thank you miss. Hodatama pahadiliwa therum karala thiyenawa.

  • @anojikadilrukshi7450
    @anojikadilrukshi7450 4 หลายเดือนก่อน

    Harima pehedili mis.mama kochchara videos beluwada.misge video eka nam niyamai

  • @dilhararaffel5963
    @dilhararaffel5963 3 ปีที่แล้ว +1

    Thank you so much. Its very clear.

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว

    Godak pahadiliwa kiyala dunna.
    Thank you so much.

  • @suranthathulara6184
    @suranthathulara6184 4 ปีที่แล้ว

    හරි පැහැදිලිව කියලා දෙනවා .මං අහපු ප්‍රශ්නෙකටත් නිරහංකාරව උත්තර එව්වා.ගොඩක් ස්තූතියි.වැඩි වැඩියෙන් හරියන්න ඕන.අනේ මිස් පුළුවන්නං පොඩි අයගෙ පාසල් නිල ඇඳුම් කලිසම මහන හැටිත් කියලා දෙන්නකො.ගොඩක් ස්තූතියි.

  • @mohamedrilwan3996
    @mohamedrilwan3996 2 ปีที่แล้ว

    Very good explanation sis. Thank uou

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว

    හරිම පැහදිලිව කියලා දුන්න
    බොහොම ස්තුතියි ඔබතුමියට
    තෙරැවන් සරනයි

  • @kalumperera6770
    @kalumperera6770 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි. බොහෝම ස්තූතියි මිස්.

  • @yanulitarinya7499
    @yanulitarinya7499 3 ปีที่แล้ว

    Thank you miss. Alutin godak de igena gatta.

  • @rajikapeiris5993
    @rajikapeiris5993 3 ปีที่แล้ว +1

    Ada thma oyge video eke beluwe harima pehedili thank u oyata

  • @subashinichandimala5961
    @subashinichandimala5961 3 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලිව කියා දුන්නා ❤️❤️🙏🙏🙏

  • @danushkagamage8644
    @danushkagamage8644 2 ปีที่แล้ว

    ස්තූතියි මිස් ගොඩක්

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    ස්තුතියි

  • @mhewage
    @mhewage 3 ปีที่แล้ว

    ගොඩක් පින් මිස් ගොඩක් දැනුම ගත්තා

  • @akithnanishadima2884
    @akithnanishadima2884 10 หลายเดือนก่อน

    Harima pahadili❤🎉

  • @rajithadilini8738
    @rajithadilini8738 4 ปีที่แล้ว

    මං මහපු ගව්ම හරි ට හරි. එත් පපුවේන් ටිඅක් හිර උනා.
    හරි පැහැදිලි කියලා දුන්නා. ස්තුති.

  • @rasikakumari4473
    @rasikakumari4473 3 ปีที่แล้ว

    Aththatama mis mn ada thamai video blnne mn a/l karanne hodatm theruna mis kiyala dena vidiha mn ivara venkanma baluva godak mahansi vela mis hodata kiyala denoo aththatama godak pin mista thnx miss 🙏🙏🙏❤️❤️😍🥰🥰🥰 mt nm harima asa hithuna mis class karanne nadd

  • @nimalidias2063
    @nimalidias2063 3 หลายเดือนก่อน

    Godak පැහැදිලිව කියලා දෙනවා

  • @goodzkidz3417
    @goodzkidz3417 4 ปีที่แล้ว +4

    ගොඩාක් clear miss. Thank you so much. Expecting more💙

  • @nelukaniranjali3702
    @nelukaniranjali3702 4 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතියි මිස්.මට අපහැදිලි තැනක් තියනවා.
    ඉණ මාර්ක් කරද්දී අපි ඉර ගහන්න ඕන ඇදේටද?
    ඒ වගේම අත උස අරන් අත වට මාර්ක් කරද්දීත් ඉර අදින්නෙ ඇදේටද කියන්න පුලුවන්ද මිස්

  • @anushathennakoon4713
    @anushathennakoon4713 2 ปีที่แล้ว

    Godak hodata terum ganna puluwan vidihata kiyala denawa ane puluwannam mahana vidiha kiyala denna pin

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 ปีที่แล้ว

    Thank you so mush mia

  • @thanujalakshmini9790
    @thanujalakshmini9790 ปีที่แล้ว

    Thanks mis

  • @thanusakshana7974
    @thanusakshana7974 2 ปีที่แล้ว

    And mis pasal sipar sahitha lots kalisama kiyala denna oyatai godokk pin

  • @sajanijayasingha5524
    @sajanijayasingha5524 3 ปีที่แล้ว +2

    Redi ganna oni pramanaya gena peadili kirimak karanwada miss.harima phadili miss kiyala den vidiha

  • @k.paththiniwasam6591
    @k.paththiniwasam6591 ปีที่แล้ว

    thank you

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @lalithaclothes
    @lalithaclothes 8 หลายเดือนก่อน

    Godak sthuthi

  • @chandanisandamali533
    @chandanisandamali533 4 ปีที่แล้ว +1

    Miss ina mimmatai ukula mimmatai 2k ekathu karanne burula saha mehum wasi walatada.

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      Mage kramayata anuwa papuwa mimma,ina mimma ha ukula mimmata 4n bedala dekak ekathu kirima sammathayak.ina dart danne nethnam ina mimma 4n bedala angal eka hamarak ekathu kalama ethi💖💖💖

    • @chandanisandamali533
      @chandanisandamali533 4 ปีที่แล้ว

      @@3shasfashionacademy.116 miss loku podi hema kenagema adum mahaddi pitupasa paluwa idiri paluwata wada urahisin ussana eka saha urahisa pahath kirima aniwaryamada.

  • @wishmypeiris92
    @wishmypeiris92 3 ปีที่แล้ว

    Good explanation good luck😍😍😍😍

  • @ajithpremathilaka8259
    @ajithpremathilaka8259 3 ปีที่แล้ว +1

    Thank you miss 💓

  • @slgirl4079
    @slgirl4079 3 ปีที่แล้ว

    Thanks miss .oyage online panthiyata sambanda wenna puluvanda .westhara kiyanna .bs

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      October 2 Saha 3 patan gannawa.0762946404 ta WhatsApp paniwidayak ewa patamala wisthara labs ganna

  • @iyomapriyangani7185
    @iyomapriyangani7185 9 หลายเดือนก่อน

    Nice ❤

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @srana167
    @srana167 3 ปีที่แล้ว

    Miss,... me measurements sleeveless gawmakatath hariyanawada.....?

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว +1

      Ow.urahisa 1k wage adi karala ath kata yatin 3/4k pahath karala ath kata newatha endala ganna

    • @srana167
      @srana167 3 ปีที่แล้ว

      @@3shasfashionacademy.116 Thank u miss ❤

  • @mallikabotheju8966
    @mallikabotheju8966 4 ปีที่แล้ว

    Harima pahadili. Thanks

  • @isharasewwandi3188
    @isharasewwandi3188 2 ปีที่แล้ว

    Mis ei urahisa laga udata ela irak ende

  • @deepaaugustine335
    @deepaaugustine335 4 ปีที่แล้ว

    Harima pahadile thank you

  • @3shasfashionacademy.116
    @3shasfashionacademy.116  4 ปีที่แล้ว +3

    රැගල් උස සෙවීම ඇතුළු මැහුම් ගැටලු
    th-cam.com/video/SqqFRRfbWZo/w-d-xo.html

  • @nimashasewwandi764
    @nimashasewwandi764 3 ปีที่แล้ว

    Miss mm mahanna aluthinma igena ganne..mata kiyannako raum kara issellma mn mehuwe.eka issaraha kara petta reli wela wage thiyenne ai

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 3 ปีที่แล้ว

    Really an excellent explanation...Thank you...💖

  • @sujaninilusha2572
    @sujaninilusha2572 ปีที่แล้ว

    Mama mis hama vidiyo ekakma balan awa godak hodata kiyala danawa sari balus vidiya dannako

  • @ayeshakuamre8933
    @ayeshakuamre8933 4 ปีที่แล้ว

    Mis pitupasa kara kapana ewage aniwaryenma agal 1 ussanna oneda. Kolar eka dana ewage neweida pitupasa paluwa agal 1 ussanne. Mata eka loku getaluwak mis. Vedio ekata godak sthuthi. 💖💖👌

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      Eka getaluwak kara ganna epa .aurudu dekata wedi onama kenekuta angala issiya yuthui. Sari blouse wala, lama sari wala angala susanna epa.oya baya nethiwa mahanna.prashna thiyanawanam ahanna man kiyala dennam

    • @ayeshakuamre8933
      @ayeshakuamre8933 4 ปีที่แล้ว

      @@3shasfashionacademy.116 Ha mis. Mista godak sthuthi. 💖💖👌

  • @randikatharuka3598
    @randikatharuka3598 3 ปีที่แล้ว

    Papuwa mimma 36ta wadi kenekuta dat gahan neththan eliyata pannala gaththa agal baghaya awashya nadda

  • @Sujeewadipani-f9r
    @Sujeewadipani-f9r 9 หลายเดือนก่อน

    ගොඩක් හොදයි මිස්

  • @aselaindrajith1909
    @aselaindrajith1909 2 ปีที่แล้ว

    Mis pitupasa paluwa agalak essima aniwaryaida..

  • @thanujalakshanilakshani1935
    @thanujalakshanilakshani1935 2 ปีที่แล้ว

    මිස් පුලුවන් නම් ඇටන්ඩන්ලගෙ යුනිපෝම් එක මහන හැටි කියල දෙන්නකො

  • @saraperera1057
    @saraperera1057 3 ปีที่แล้ว

    අනේ මිස් මට එක ගැටලුවක් තියනව උස හැම මිම්මකටම මැහුම් වාසි අගල් 1/2ක් එකතු කරන්නෙ ඇයි මේ ගවුම වෙන් කරන්නෙ නෑනෙ මුලු ඇදුමම එකට කපද්දි ඇයි හැම උස මිම්මකටම මැහුම් වාසි එකතු කරන්නෙ වාටියටයි උරහිස මූට්ටුවටයි විතරයි නේද මැහුම් වාසි උවමනා එහෙමනම් හැම උස මිනුමටම ඇයි මැහුම් වාසි එකතු කරන්නෙ කියල පැහැදිලි කරන්නකො මිස් ගොඩක්ම ස්තූතී ඔබ තුමියට 💐❤️

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 11 หลายเดือนก่อน

    අඟල් භාගය බැගින් ඉවත් කළ විට උරහිස් අතර දුර අඩුවීමක් නොවන්නේ ද?

  • @thilekasandamini9004
    @thilekasandamini9004 3 ปีที่แล้ว

    මිස් මේ ගවුමේ මැහුම් වාසිය 1/2" ද?

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 ปีที่แล้ว

    Madam mama yonali Aline frock kala mata front open 1ke 1 1/2" k ne tibbe.eke button allanna kasa mahanna one vidiya mata kiyadenna madam.reply karanna.godak watinawa

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Oya front eka 1 1/2 thibbe nethnam angal 2k wage palala patiyak kapala front open ekata allanna.ita passedi adjest karalaa oyata hari gassa ganna puliwan.

    • @yonalijayasekera651
      @yonalijayasekera651 3 ปีที่แล้ว

      Ne madam mama 1 1/2" tibba.mata button allanna saha boththam kassa mahanna 1 1/2" nawala vidiya mata danne naththe reply 1k bala poroththu wenawa madam

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      1 1/2 lakunu karala digata rekawak andinawa neda.anna e rekawa dige nawanna.bothham alladdi 1 1/2 nawapu nemme sita angal bagayak ethulata boththam allanna .andal bagayak ethulata button hall mahanna.oyata boththam allana widiya apehedili nam pijama suit eka kapana video eka newei mahan video eka balanna. Oyata therum ganna puluwan yonali

  • @nilushikajayaweera4520
    @nilushikajayaweera4520 3 ปีที่แล้ว

    Kapala mahana widiyath video ekak karanna plz

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 ปีที่แล้ว

    Madam mama yonali.madam me A line frock 1ka mata stretch matirial 1kin mahanna asai.mama chuti puthata kiri dena kenek.itin madam front open karala mahuwata mewage matirial 1kin sudusuda nadda mata kiyala denna.thank you madam

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Kamak ne dr.namuth tikak amaru wei mehum walata aluth nam. Uthsaha kaloth karanna beri deyak ne dr

    • @yonalijayasekera651
      @yonalijayasekera651 3 ปีที่แล้ว +1

      Ane thank you madam mata one e wachanaya vitarai.dasameta Hari puluwan kiwoth waradinna Hari karanna asai.madam ge padam mama balanawa mage akkatath mamame mahana gaman.loku puthata5 yrs eyata pijama mahuwa.dan magi blouse mahanna redi genawa viscos.mis nisa mahagena adinwa.tight 👗 mahuwa hodata awa.dart blouse edala kapuwa mahanna one.

  • @padminiboralugoda6315
    @padminiboralugoda6315 ปีที่แล้ว

    Mis princes line gaumak kiyala denna

  • @littledancing1039
    @littledancing1039 3 ปีที่แล้ว

    Mis kelinma meka api reddema adala mahiwat ksmaknedda

  • @akithnanishadima2884
    @akithnanishadima2884 3 ปีที่แล้ว

    Good job 👍

  • @ransanu8833
    @ransanu8833 4 ปีที่แล้ว

    Sammata 3" sitada siyaluma mimi lakunu karanne? Urahisa mulle idala gattot waradida

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      Sammatha 3 sita regal usa hera anith siyalu siras mimi lakunu karanna.

  • @mohomedsajaan4220
    @mohomedsajaan4220 4 ปีที่แล้ว

    Idiripasa paluwata wada pitupasa paluwa Urahisen agalak ganwediyen

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 ปีที่แล้ว

    Madam mama jump suit 1ka baluwa mata ina karunu okkoma tibuna.aluth athak igena gatta eka mata misge dart blouse 1tath prayojana wei.fasing kapala mahana hati dakka.thank u madam.karadara kala nam samawenna.misge padam bala awuruddata api adum mahanawa.🤭🙆🤷

  • @sunethragamage6679
    @sunethragamage6679 4 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලි යි

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    Please ඔයවිදියටම කියල දෙනවද එලිපන්ටි කලිසමෙ මිමිම ගන්න හැටි ලොකුම දෙයක් කලිසමෙ මිමිම ගන්න හැටි දන්නේ නෑ ගන්න විදිය පෙන්වන්න ලොකුම උදවුවක්. ඔබතුමිය💕

  • @chamilasajeewani9944
    @chamilasajeewani9944 2 ปีที่แล้ว

    සරලඉ හරිම පැහැදිලී

  • @shamalipathirana2505
    @shamalipathirana2505 2 ชั่วโมงที่ผ่านมา

    Itama pahadili

  • @chamiwanigasinghe4442
    @chamiwanigasinghe4442 3 ปีที่แล้ว

    මිස් මේ පතුරම කපන්නේ මැහුම් වාසිත් එක්කද?

  • @anojasamashi4900
    @anojasamashi4900 3 ปีที่แล้ว

    Miss pirimi lamainge නැෂනල් eka mahan vidiha kiyala dennako

  • @kldweerasekara1816
    @kldweerasekara1816 4 ปีที่แล้ว

    Miss a line gawume block eka hadaddi issaraha paluwata button dana nisa angalak athulathinne rekawak pahalata adinne.ai miss e anda rekawa langa idalath ayeth angal bagayak athulata nawanne.ethakota gawume thada gathiyak ennadda?button mokoth danne nathuwa block eka anda ganna angalak athulathin pahalata rekawak andinna one ne neda ? Kelinma idriri paluwai pitupasa paluwali nammata thiyala andama harida miss.angata hira nathuwa thiyei neda ara widiyatamane mimiwala wenasak wenawada kiyala ane miss mata e tika pehadili karala dennako.ina mimma 39k wage kekuta.ane please .

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      Oya fb innawanam enna mage account eka malsha Gunawardena. Sewing group eka malsha ekka mahamu. Oyata getalu godak nisa man kiwwe oyata rupa satahanak endala pehedili karal🤍 dennam.fb nethnam kiyanna.man mehemmama oyata pehedili karala denna uthsaha karannam💙💜💗

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      Hebei oyata oyage mimi man gananaya karapu widiyata gananaya karala mehuwoth waradinne ne.oyata puluwan block eka endala oyage mimi wasi ekka thiyanawada kiyala newatha menala balala sekaya duru kara ganna. Oyata notherena insane ahanne. Fb nethnam aniwaryayen mata kiyanna.api kohomahari gauma mahamu❤❤❤

    • @kldweerasekara1816
      @kldweerasekara1816 4 ปีที่แล้ว

      Thank you miss.mata fb account ekak na.man mimi tika dennam.mista puluwannam mata etika gananaya karala rupa satahanakin ewanna puluwanda.habai palu dekatama open nethiwai oni.mata eka thama theren neththe.mimi tika mehemai mis urahisa 15 harai,,papuwa wata 43.,,papuwata usa 12,,ina wata 39,,inata usa 18,,ukula wata 42,,ukulata usa24,,point palala 9 hamarai,,sampurna usa 43,,bellawata 15,,ath goba wataya 18,,puluwannam mata me tika rupa satahanakin pahadili karala denna.miss ta pahasu widiyata mata meka kiyala denna.oka thama thiyena lokuma gataluwa.

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 4 ปีที่แล้ว +1

    Pahadili godak pin

  • @donshani204
    @donshani204 ปีที่แล้ว

    ❤❤😊

  • @ayeshakuamre8933
    @ayeshakuamre8933 4 ปีที่แล้ว +1

    Miss princiss lin gauma kiyala denna. B S💖

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      Aline block ela endala thiya ganna .sethi thunakin princes line karamu.

    • @ayeshakuamre8933
      @ayeshakuamre8933 4 ปีที่แล้ว

      @@3shasfashionacademy.116 Hari mis thanks mis 💖👌

    • @hermanjayasekera7790
      @hermanjayasekera7790 4 ปีที่แล้ว

      Math ekata ekagai.prince line gawuma karanne.thanku.madam mama yonali.

  • @sunethraaaaa8486
    @sunethraaaaa8486 3 ปีที่แล้ว

    Kolar thihena elain gawumaka piti pass a kochchara Susanna on I da

  • @ashanirandika3411
    @ashanirandika3411 4 ปีที่แล้ว

    Mis ragal usa kynne, mkatda

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      Meka balanna.regal USA pilimbada thiyanawa❤💛❤💛❤💛❤
      th-cam.com/video/SqqFRRfbWZo/w-d-xo.html

  • @mdksamanlatha8795
    @mdksamanlatha8795 3 ปีที่แล้ว

    මිස් මමත් ඔයාගෙ නොමිලේ පැවැත්වෙන ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමතියි කොහොමද සම්බන්ධ වෙන්නෙ

  • @djdk9309
    @djdk9309 4 ปีที่แล้ว

    1 හරියටම මිමි අරන් පතොරමේ ඇන්ඳට පසුව ඉදිරියෙන් බොත්තම් වාසි අඟල් බාගයක් අඩු උනාම හිර ගතියක් එන්නෙ නැද්ද මිස්.
    2 ඩාට් එක අඳිනකොට අංශයෙන් ඒකට අඟලක මැහුම් වාසි තියන්න වෙනව නේද.
    එහෙම නැතුව පස්සෙ ඩාට් එක එක් කලොත් හිර වෙනව නේද.
    Please help.

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว +1

      Mukuth getaluwak ethi wenne ne dr.oyage enge ganata block ela endala balanna.mimi ganiddith engillak tape eke ethul pettata thiyalath maninawa.ethanath podi wasiyak enawa.oya block ela endala wasi dart erala balanna oyage ina mimma ethana thiyanawada kiyala.ethakota sekaya duru kara ganna puluwan💛💚🧡❤

    • @djdk9309
      @djdk9309 4 ปีที่แล้ว +1

      Thank you 💐💐

  • @akithnanishadima2884
    @akithnanishadima2884 10 หลายเดือนก่อน

    මැෂිමන්ට් මාක් කරන බෝඩ් එක මොකක්ද මිස්.නම

  • @subashinisenarathna1355
    @subashinisenarathna1355 3 ปีที่แล้ว

    සාක්කු මහන විදිහ කියලා දෙන්න පුලුවන් ද miss 🤗

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Ok dr

    • @mhewage
      @mhewage 3 ปีที่แล้ว

      බොහොමයක්ම ස්තුතියි ඔබ‍ට ඉතාමත්ම පැහැදිලිමත්ව අවබෝධ වුණා ඔබගේ ඉගෙනීම ගොඩක් පිං තව තවත් මෙවෙනි නිර්මාණයන් තුලින් අපිව දැනුවත් කරන ලෙස ඉතාමත් බැගැපත් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි එය ඔබගේ නිර්මාණ කුසලතාවන් තුලින් අපිට දිගු ගමනක් නොඅනු මානව යාහැ කි බව එක හෙලාම අපට කිව හැක බුදුසරණයි මිස් ඔයාට

  • @chamadilshani2188
    @chamadilshani2188 3 ปีที่แล้ว

    Mis ඩාට් එක අදිද්දි ගවුමෙ මිමි වෙනස් වෙන්නෙ නැද්ද

  • @w.d.gtelakalats9341
    @w.d.gtelakalats9341 ปีที่แล้ว

    පිටුපස පලුවෙන් අගල් උස්සුව නිසා අත අල්ලාගෙන යන කොට වෙනසක් එනවා එක හදන්නේ කොහොමද කියලා දෙනවා නම් හොඳයි.....

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  ปีที่แล้ว

      අත අල්ලද්දී අක්කට හරි මැද කට් මාර්ත් එකක් දාන්න. ඇඳුමේ උරහිස මුට්ටු කරලා එහි මැද කට් මාර්ක් එකක් දමන්න කට් මාර්ක් දෙක එකට දමා මැද සිට දෙපසට මසන්න. මසා අවසන් වූ පසු පිට්‍රපස පලුවෙන් අඟල් බාගයක් ඉදිරි පයට එකතු වේ.

    • @w.d.gtelakalats9341
      @w.d.gtelakalats9341 ปีที่แล้ว

      @@3shasfashionacademy.116 Thank you so much clear ....

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  ปีที่แล้ว

      ඔයා මහලා මටත් ෆොටෝ එකක් එවන්න. 0762946404 whatsapp

  • @kalpaninadeeshani9835
    @kalpaninadeeshani9835 3 ปีที่แล้ว

    Mela mahana video aka nadda mata hoyaganna bane

  • @iroshaweerasingha2453
    @iroshaweerasingha2453 4 ปีที่แล้ว

    Thank you classes karanawada

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Online class eka april 3 patan gannawa.0762946404 ta what's app kara course details laba ganna

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Online class eka april 3 patan gannawa. 0762946404 ta what's app kara course details laba ganna

  • @maduwanthipriyadarshani4662
    @maduwanthipriyadarshani4662 3 ปีที่แล้ว

    Mis keli osariyak mahana heti nest vidio 1n dannako,school Adan yanna,ane plzzzzzzzzzz

  • @anomagunarathna4750
    @anomagunarathna4750 3 ปีที่แล้ว

    මිස් ඩාට් නැතිව මහන කොටත් ඉනට අගල් 2 ක්ම එකතු කරන්න ඕනද. වීඩියෝ එක හරිම පැහැදිලි ව තියෙනවා

  • @sayuri8052
    @sayuri8052 2 ปีที่แล้ว

    😍😍😍 🌹🌹🌹🌹

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි කියල නෙ විදිය

  • @ayeshakuamre8933
    @ayeshakuamre8933 4 ปีที่แล้ว

    Mis atha USA sammatha 4 onama wayas matyamakata harida. Diga aththath a sammatha 4 mada pahath karanne. 💖💖👌

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      Aurudu 12 ta wedi wedihiti ayata sammatha angal hathara hamara sema athak sandaha pahath karanna..angal 4 newei hathara hamara dr.

    • @ayeshakuamre8933
      @ayeshakuamre8933 4 ปีที่แล้ว

      @@3shasfashionacademy.116 Hari mis pehedili una. Misge vedio harima pediliwa kya denawa. 👍💖👌👌

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว

      💜💙💚💛🧡❤