‘’අංගනාවෝ” ගීතය උකුවෙල සර්ගේ හඬින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 196

  • @pemeshathennakoon6820
    @pemeshathennakoon6820 4 ปีที่แล้ว +284

    මේ video එක අයින් කරන්න එපා sir. එදා දවස අමතක වෙන්නෙ නැති වෙයි කවදාවත්ම. අපි හැමෝම ගොඩාක් ආදරෙයි sirta. උගන්වන වෙලාවට හරිම serious. මේ වගේ වෙලාවට මාරම fun එකේ ඉන්නවා. Sirge attitudes වලට අපි ගොඩාක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න sir... ♥️🤗🎤🎸

    • @pemeshathennakoon6820
      @pemeshathennakoon6820 4 ปีที่แล้ว +23

      ගුරුවරු අතර සොදුරුම ගුරුවරයෙක්... ♥️sir අපට කියල දුන්න physics විතරක් නෙවෙයි,, ජීවිතේ දිනන්න, ලස්සනට ජීවත් වෙන්න හැම දෙයක්ම sir අපට කියල දුන්නා.. ඒ හැම දෙයක්ම නිසයි අපි මේ තරම් sirta ආදරේ♥️♥️ අපිට වගේම තවත් නංගිලා මල්ලියා ගොඩකට sirgen ජිවිතේ හදාගන්න ඉගෙනගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... 💪අපේ ජීවිත ලස්සන කරගන්න කියල දෙන sirge ජිවිතේ හැමදාම ලස්සට ගත කරන්න ලැබෙන්න ඕන.. 🤗♥️ බුදු සරණයි sir 🙏

    • @optimus_prime66
      @optimus_prime66 4 ปีที่แล้ว +2

      @@pemeshathennakoon6820 yes bro 😍

    • @pramoshikawijethunga9325
      @pramoshikawijethunga9325 4 ปีที่แล้ว +3

      @@optimus_prime66 bro knk newey

    • @optimus_prime66
      @optimus_prime66 4 ปีที่แล้ว +2

      @@pramoshikawijethunga9325 ok sis 👍

    • @newsong7885
      @newsong7885 2 ปีที่แล้ว +1

      Hi

  • @subashsanjeewa8358
    @subashsanjeewa8358 4 ปีที่แล้ว +151

    අම්මෝ අර සිංදුව පටන් ගද්දි දාපු ඇට් කෑල්ල නම් මරු සර්🤗🤗🤗🤗❣️❣️❣️

  • @tharukumara1531
    @tharukumara1531 4 ปีที่แล้ว +132

    Doctor+Teacher+Singer😇🖤

  • @hashanrajakaruna8392
    @hashanrajakaruna8392 4 ปีที่แล้ว +133

    භෞතික විද්‍යානූකූලව ගයන ගීයකි.. ! ❤

  • @shanuka2000
    @shanuka2000 4 ปีที่แล้ว +54

    IMS එකේදි කියපු ඒවත් පට්ටට කිව්වා සර්,
    බඹර පහස ලබන මලක් එහෙම 👌👌

  • @Militaryeditz443
    @Militaryeditz443 4 ปีที่แล้ว +45

    doctor + singer + teacher = Ukuwela sir❤❤😮😮😍😍

  • @prageethsamantha6957
    @prageethsamantha6957 4 หลายเดือนก่อน +2

    Multitalented

  • @kanchanamalirashila2747
    @kanchanamalirashila2747 4 ปีที่แล้ว +14

    පංතියේ ඉදන් මේ සින්දුව සර් කියනවා අහන්න ලැබුනේ නැති උනාට, සර් මේ සිංදුව අපේ කාලේ කීව දවස තාම මතකයි සර්. කෑගල්ල public ground එකේ සර් අපිට තියපු අවුරුදු උත්සවයේදී... තාමත් ඒවගේ ලස්සනට කියනවා... Respect sir!

  • @optimus_prime66
    @optimus_prime66 4 ปีที่แล้ว +41

    Meka trending karanna ona kattiya ko balanna 😍😍😍👍👍👍

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 ปีที่แล้ว +10

    Song එක පටන් ගද්දිම sir දාන action එක 💖💖

  • @ආතල්ගෙම්බෝ
    @ආතල්ගෙම්බෝ 4 ปีที่แล้ว +74

    අපි සර්ව 60+ යවමු. 😋😋😋

    • @Dineth_nimnaka.
      @Dineth_nimnaka. 2 ปีที่แล้ว +5

      Sir තාම තරුණයි බොල 😂😌

  • @chamudiniayodya4408
    @chamudiniayodya4408 4 ปีที่แล้ว +26

    එදා... ගොඩක් දුකින් ආවෙ Class එකෙන්... සර් ලස්සනට කියනවා...😍😍😍

  • @sadunikanchana6032
    @sadunikanchana6032 4 ปีที่แล้ว +1

    Ammoh sir...sir nan supirii...bokktma danenn ugnnana wagm jiwitheta gdk dewal kyl dunna sir knk..api adreo sirta hamdam...budu saranai sir .

  • @lilakshinethmini9205
    @lilakshinethmini9205 4 ปีที่แล้ว +9

    Niyanai sir ,godak duka hituna sirwa dala anakot,😔,hamadamat adrei sir ❤️❤️

  • @imankakavinda7264
    @imankakavinda7264 4 ปีที่แล้ว +22

    Kurunegala revision eka.. 😍❤ Sir sinduwa supiriyata kiwwa sir, patta lassanai.. 🔥

  • @himashimadumali8989
    @himashimadumali8989 4 ปีที่แล้ว +17

    Ane kurunagla 2019 revision clz awe sir mn...e dwsa mthk una...eda mthkda sir gththa selfi eka clz eke lamai hmoma penwidihta...eka thma thiynwa.sir lmaita dunnu gift eka..ewa thmath thiynwa sir.jiewithe hmuunu soduru guruwryek.. .theruwan saranaii sir.

  • @maliga2001
    @maliga2001 4 ปีที่แล้ว +7

    මාරම දුකයි සර්..මමත් හිටියා ....

  • @mikilacolombage7311
    @mikilacolombage7311 4 ปีที่แล้ว +24

    අම්මෝ සර්ට සින්දු කියන්නත් පුලුවන් එහෙනම්😊😊

  • @ishinirupasinghe3288
    @ishinirupasinghe3288 4 ปีที่แล้ว +21

    Ape clz eka. A/l kale asawenma giyapu clz eka. Sirgen physics witharak newei jiwitheth igenagaththa. Amathaka nowena mathakayan godak ekathu una thanak.. 😍🤩❤💪

  • @smadhu980
    @smadhu980 4 ปีที่แล้ว +22

    සර් ගායකයා 😍❤❤🔥🔥

  • @KavinduPramod1
    @KavinduPramod1 4 ปีที่แล้ว +44

    කොච්චර ආතල් දුන්නත් විභාග භීතිකාව සැරටම ගහපු උනුත් ඉන්නව සෑහෙන්ට.. මූණු බලද්දි පේනවා 😂

  • @chamodisadanika8556
    @chamodisadanika8556 4 ปีที่แล้ว +1

    Asawen giya asawen igena gaththa clz eka

  • @thilinisenavirathna1035
    @thilinisenavirathna1035 4 ปีที่แล้ว +3

    Wow niyami sir, krngla lami tikath niyai

  • @visal3648
    @visal3648 3 หลายเดือนก่อน +1

    Waaaaaah♥️

  • @anusha-bk4cl
    @anusha-bk4cl 4 ปีที่แล้ว +8

    😍😍😍😍😍 අපේ සර්.ලස්සනට සින්දු කිව්ව😍😍

  • @anusha-bk4cl
    @anusha-bk4cl 4 ปีที่แล้ว +25

    අනේ එදා😕 ක්ලාස් එකෙන් එලියට එනකොට ගොඩක් දුක හිතුනා.ආපහු සර්ගෙන් ඉගෙනගන්න එන්න බෑනෙ අපිට..🙁🙁...

    • @Viduranga-mi6sq
      @Viduranga-mi6sq 5 หลายเดือนก่อน +1

      ඉතින් රිවිෂන් පලයන්කො

  • @hansaneenavoda2504
    @hansaneenavoda2504 4 ปีที่แล้ว +9

    2020 revision kurunagala eda panthiyen awe godak dukin eth sir ge sinduwa niyamai👍

  • @shashi1722
    @shashi1722 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සර්.superb.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sakithaamarasekara9463
    @sakithaamarasekara9463 4 ปีที่แล้ว +6

    Nice performance sir.👌

  • @heshanithennakoon4300
    @heshanithennakoon4300 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️ එතන ඉන්නවා වගේ දැනෙනවා තාමත්..

  • @yashodarasandanayaka4759
    @yashodarasandanayaka4759 4 ปีที่แล้ว +1

    Sir sinduw patngddi dpu dance ek nm niymi sir🤩🤩👍👍👍👌👌

  • @yasangikumarihamy370
    @yasangikumarihamy370 3 ปีที่แล้ว +17

    මාස 5 කට පස්සෙ ආපහු ඇවිත් බැලුව. දන්නෙම නැතුව ඇහැට කඳුලක් ආවෙ නිරායාසෙන්මයි. අපේ සර් ❤❤

  • @sadamaligunathilaka9344
    @sadamaligunathilaka9344 4 ปีที่แล้ว +16

    සර් 2021 අපිත් එක්කත් සිංදුවක් කියමුකො 😔

  • @saumyadayarathna783
    @saumyadayarathna783 4 ปีที่แล้ว +5

    Sindu 3k kiwa,3k,thwa wela thibba nam thawath kiynwa,adarei ape sir...🙇‍♀️❤

  • @nimashasadhareka237
    @nimashasadhareka237 4 ปีที่แล้ว +4

    Sir sinduwa lassanata kiuwa.dala ennath duka hithuna

  • @naleenasaubagya9213
    @naleenasaubagya9213 3 ปีที่แล้ว +1

    මේ හැම දෙයක්ම අද ඊයේ වගේ දැනෙනවා සර් 🥰❤❤

  • @lishararox2100
    @lishararox2100 4 ปีที่แล้ว +24

    හැමතැනම කියලා තියෙන්නෙ අංගනාවො එහෙනං

  • @oshadadamutha6908
    @oshadadamutha6908 4 ปีที่แล้ว +4

    Supriytma sir kiwa song eka

  • @menikegunathunga1132
    @menikegunathunga1132 4 ปีที่แล้ว +4

    Patta sir thamath ahenwa

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 4 ปีที่แล้ว +12

    Wooow 😍💝💐💝👏🙏 superb sir.
    The best physics teacher I have ever met 💙💜💙
    Samma Sambudu Saranai mage sir🙏‼️💐

  • @bhagyasamarasinghe8882
    @bhagyasamarasinghe8882 4 ปีที่แล้ว +2

    Sir godaak adrei api hamoma...

  • @pahazblinker5307
    @pahazblinker5307 4 ปีที่แล้ว +3

    අපිත් නටමු ඔහොම 2021 ♥😹

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +1

    හිතුව තරම් නම් නරක නෑ සර්. සර් එදා class එකේ ළමයෙක් සිංදුවක් කියන්න කිව්ව එකට සර් කිව්ව කතාවේ විදිහට මම හිතුවේ pitch එකට "ස" කියාගන්න වත් බැරුව ඇති කියලා. ඒත් තැන් දෙක තුනක ඇරෙන්න මට නම් out notes ඇහුනේ නෑ. සමස්තයක් විදිහට pitch එකට sing කරල තියනව සර්. බුදු සරණයි!
    අනිප්පැත්තෙන් මේක මගේ ආසම සින්දු වලින් එකක් සර්... ❤️❤️❤️

  • @oharag4502
    @oharag4502 4 ปีที่แล้ว +17

    We are going to miss you sir!!😭❤

  • @hashinitharuka7067
    @hashinitharuka7067 4 ปีที่แล้ว +1

    හැමදාම ❤❤❤❤❤❤ sir

  • @dammikawijesundara8413
    @dammikawijesundara8413 4 ปีที่แล้ว +2

    Sir siduwa godak lassanayi siruth lassanayi

  • @Maleesha_Dilshan10
    @Maleesha_Dilshan10 4 ปีที่แล้ว

    මාරම නියම සර්

  • @tharushikasewwandi1511
    @tharushikasewwandi1511 4 ปีที่แล้ว +6

    2022 A/L batch ekedith ohoma sindu oni sir 💓

  • @krishkaru1100
    @krishkaru1100 4 ปีที่แล้ว +8

    Sir ..kandy eke lamayek sandakath pini diya sinduwa kiyna vedio ekth dannako....

  • @kalpanialoka2136
    @kalpanialoka2136 4 ปีที่แล้ว +6

    Woow sir ape kandy 2020 rev eketh sir kiwwa
    Gdak lassanai
    (AKP)

  • @sugandhibandara446
    @sugandhibandara446 3 ปีที่แล้ว +1

    ඉස්කෝලෙ යන කාලෙ සින්දු කීවෙ නෑනෙ උකුවෙල අයියෙ.

  • @Devi_3T
    @Devi_3T 4 ปีที่แล้ว +1

    Amma patta sir 👍

  • @31-nimnadan.v.n.s77
    @31-nimnadan.v.n.s77 4 ปีที่แล้ว +30

    Sir IMS ekedi kiwwa sindu tikath dnnko

  • @dilinimadushika7216
    @dilinimadushika7216 4 ปีที่แล้ว +2

    අපේ සර්...ආදරෙයි සර්

  • @dinithmaleesha2789
    @dinithmaleesha2789 4 ปีที่แล้ว +3

    Waw ur multi talented sir!!!

  • @Nehzanilinyah
    @Nehzanilinyah 2 ปีที่แล้ว

    Anee ape sir

  • @bhagyasamarasinghe8882
    @bhagyasamarasinghe8882 4 ปีที่แล้ว +1

    😊wow sir....

  • @gamingdana2908
    @gamingdana2908 4 ปีที่แล้ว +1

    Ape sirt jaya wewaa.... Godk pin sir

  • @dulanjalijayaweera7502
    @dulanjalijayaweera7502 3 ปีที่แล้ว

    මරුනේ

  • @nethumrajakaruna9950
    @nethumrajakaruna9950 4 ปีที่แล้ว +5

    Apith hitiyooo .. ❤️❤️❤️

  • @shaneperera2374
    @shaneperera2374 4 ปีที่แล้ว

    Sir... ඒක නම් සුපිරි

  • @kevinsenawirathne677
    @kevinsenawirathne677 4 ปีที่แล้ว +16

    Kohmd ape sndaruwn aiyge dance eka

  • @h.m.c.m.s9701
    @h.m.c.m.s9701 4 ปีที่แล้ว +1

    Niyamai sir 👍👍😊😔

  • @jayanileelarathna4432
    @jayanileelarathna4432 4 ปีที่แล้ว +1

    Maruuuuuuuuuu sir

  • @lkwadda9256
    @lkwadda9256 4 ปีที่แล้ว +3

    Supiri sir

    • @lkwadda9256
      @lkwadda9256 4 ปีที่แล้ว +1

      Sirge panthinam awe naha habai dara widyuthaya sirgen igena gatha

  • @madushannawarathna9779
    @madushannawarathna9779 4 ปีที่แล้ว

    Niyamai sir.. supiri

  • @tecboys3402
    @tecboys3402 4 ปีที่แล้ว +113

    එවෙලෙ හිටපු සෙට් එක like එකක් දාන් යන්න.😂❤

  • @udaradilshan3812
    @udaradilshan3812 4 ปีที่แล้ว +3

    Niyamai sir😍❤️❤️

  • @dhananjimadubhashini2948
    @dhananjimadubhashini2948 4 ปีที่แล้ว +1

    Super sir

  • @shehanattanayaka5868
    @shehanattanayaka5868 4 ปีที่แล้ว

    Niyamai sar

  • @menikegunathunga1132
    @menikegunathunga1132 4 ปีที่แล้ว +4

    Aiyge dance+sirge sinduwa=suppppaaaa

  • @kdtvihasa6217
    @kdtvihasa6217 4 ปีที่แล้ว +3

    Niyamai sir❤❤❤❤

  • @duhundhananjaya5540
    @duhundhananjaya5540 4 ปีที่แล้ว +2

    Patta❤

  • @sadeepaweerasinghe2707
    @sadeepaweerasinghe2707 4 ปีที่แล้ว +1

    👌👌❤️❤️mth asai sirge clz enn.e unat enn wennane😭.good job sir👍👍🙏.lankawe khe hitiyth dwsk sirw blnn enwmaiii👋god bless you sir!from galle

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma 4 ปีที่แล้ว +2

    Niyamaii

  • @angrybird5829
    @angrybird5829 4 ปีที่แล้ว +1

    Oya thiyenne sir lassanata eda ape clz ekedi ahuwane kiyanna sinduwakuth .meka hari lassanai sir,☺️☺️☺️

  • @malshasadamali2163
    @malshasadamali2163 3 ปีที่แล้ว

    Sirge voice lassanii excellent

  • @shashmithabandara330
    @shashmithabandara330 4 ปีที่แล้ว +1

    Ftta sir

  • @windyy-dc7qk
    @windyy-dc7qk 2 ปีที่แล้ว

    මන් ආසම sir කෙනෙක් ❤

  • @kevinsenawirathne677
    @kevinsenawirathne677 4 ปีที่แล้ว +3

    Waaaw ape sirrr eda clz ekanm kiyl wedk ne......

  • @yyyyy4408
    @yyyyy4408 4 ปีที่แล้ว +5

    Kandy clz eke ekath dannako sir.anith ayath balanna asa weii.. kattiya asawen sir wa surprise kare... e videos dannko sir please

  • @wemanthinishani6238
    @wemanthinishani6238 4 ปีที่แล้ว

    Godak lassanai sir mama nam 2022 apitath ohoma lassana awasanak denawa neda sir api sirta godaaaaaaaaaaak adarei

  • @oshadadamutha6908
    @oshadadamutha6908 4 ปีที่แล้ว +6

    Maranakn a day eka nm amthka vena ne sir😢😢

  • @pasanmirasa2308
    @pasanmirasa2308 4 ปีที่แล้ว +1

    Ekanam niyamai sir 😍❤️

  • @Udaniwathsala329
    @Udaniwathsala329 4 ปีที่แล้ว +6

    Ape clz eka...❤❤

  • @nnnadeeshan.4847
    @nnnadeeshan.4847 4 ปีที่แล้ว +1

    Nimali sir. Superm. 🙏🙏🙏🙏

  • @dulakshikamadhumali4974
    @dulakshikamadhumali4974 4 ปีที่แล้ว

    maru sir.......superb

  • @PS-vx6ph
    @PS-vx6ph 4 ปีที่แล้ว

    Ane ape sir,lassani sir...❤

  • @nishadisandamini6175
    @nishadisandamini6175 4 ปีที่แล้ว +2

    Eda class eka iwara une natinan kochchara hodada kiyala hituna. Godakma dukai 😢. Kawadawatma amataka wenne nati dawasak.. Hamoma adarei sirta wagema ape class ekatat.. ❤️❤️

  • @shashibandara7401
    @shashibandara7401 4 ปีที่แล้ว +1

    Ane sir anthim adawase awe n, dukayi....😥

  • @madushikaherath6931
    @madushikaherath6931 4 ปีที่แล้ว +1

    IMS eken eliyata awe as walin kandulu wateddi sir.mata mage jeewithe hambuna godak guruwaru atharin hodama kena sir kiwwoth man hari.godak adarei sir

  • @pasinduchamika7401
    @pasinduchamika7401 4 ปีที่แล้ว +3

    Niyami sir....😍

  • @meshekdesilva2789
    @meshekdesilva2789 4 ปีที่แล้ว +2

    Supiri sir❣️

  • @ilmahabbab8906
    @ilmahabbab8906 4 ปีที่แล้ว +1

    2022 apitth one mehm ekk 😍

  • @sachinthaekanayake9527
    @sachinthaekanayake9527 4 ปีที่แล้ว

    ලස්සනයි sir 😍😍

  • @nilanthiherath2794
    @nilanthiherath2794 4 ปีที่แล้ว

    Amoo sir.. niyami...adari sri😍😍😍

  • @deshan_c_rathnayaka
    @deshan_c_rathnayaka 4 ปีที่แล้ว

    niyamai sir

  • @kithminidilusha5939
    @kithminidilusha5939 4 ปีที่แล้ว

    Wow sir...🎵🎵🎵🎵

  • @dulanjanasadaruwan4887
    @dulanjanasadaruwan4887 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ sir ..ftt...

  • @amilaprasad4290
    @amilaprasad4290 3 ปีที่แล้ว +3

    ඇපෙක්ස් එකේ උන් හූවක් දියව් මතකයි යාලුවෝ කවදා හම්බෙයිද ආයේ ඕම😥😥