දවසක ඔයත් නන්දා මාලිනි වගේ මහා ගායිකාවක් වෙයි. සුබ පැතුම් ශශිකා නිසංසලා , ඒ කටහඩ හිත නිවනවා ❤❤
comment එකක් නොදා යන්න බැරි වුනා.ඇත්තමයි ශශිකා අක්කෙ ඔයා ලංකාවේ අපේ ඉන්න දක්ශ, නිරහංකාර රූමත් ගායිකාවන් . බහුතරයක් අය වගේ පුහු මාන්නය ඔයා ලග නෑ. සුබ පතනවා ඔයාට හදවතින්ම
ශශිකා ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් මම ඔයාගෙ ගීත අහන්න හරිම ආසයි බුදුසරනයි ශශිකා නිසංසලා....නංගෝ❤❤
ආදරෙයි ශෂිකා අක්කේ පණටත් වඩා මම ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයා මේ ගායන ක්ෂෙත්‍රයට පෑයු අහිංසක මැණිකක් 🙂🙂🙂🙂🙂
අපි හැමදාම ඔයාට ආදරෙයි ශශිකා ......කිසිම දවසක ඔයාගේ නරකක් අහලා නැහැ
හරිම ලස්සනයි. සන්වරයි ශෂිකා. ආදරෙයි. හැමෝම ලස්සනයි
ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය ශෂිකා නිසංසලා අක්කි මම ආසම ගායන ඔයා විතරමයි අක්කේ . ගායිකාවන්ගෙන් මම කැමති ම ඔයාට .ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අක්කි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තමයි නිහතමානි හොදම නිරහන්කාර ගායිකාවක් ඔයා.සුබ පතනවා
ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම ආදරෙ කරන ගායිකාව ❤ . Sri lankan melody Queen Sashika Nisansala ❤
Hema kellektama ආදර්ශවත් kenek oya.hemadamathma adarei සශිකා akke oyata.❤
අනේ නිලියෝ 5ටම වඩා ලස්සනයි♥
ආදරෙයි♥
I was skipped the video continuesly and 2:14 arrived 🤩... Angel arrived 🤩..... A big fan of Sashika Nisansala 🤩😻
ශශික අක්කා පට්ට ....
ඇත්තෙන්ම මමආශා කරන ගායිකාවක් ඔය කට හඩට ශෛලියට මම හරි ආශයි.
Best singer, great mother and great wife.
ශශිකා අක්කේ මං ඔයාට ගොඩක් ආදරේ ....මම දැකපු ගොඩාක්ම නිහතමානී කෙනෙක් ඔයා
මම නම් ආදරෙයි ශෂිකා නිසංසලා අක්කට ආදරෙයි මැණික පරිස්සමෙන් ඉන්න බුදු
Mame asame sinduwa nisansela sadak......aderei godak🌹🌹🌹🌹🌹🌹🌹
Supire akki hadawatinma jayawewa jayawewa budu sarani 🌻 🌻 🌻 🌻
hadawathe gaikawa budu saranai godak lassanaii godak adareiii
සුපිරි සුපිරි ....
woooooooooow ....lassanaiii ...
Hamotama aadareiiiiiiiiii.
Jaya wevaaaaaaa.
මොන ලොකෙ ගියත් හරිම චාම් විදියට තමයි යන්නෙ.
Mama asama gaikawa suba pathum akkiyo adarei godak
Great shashika...
ශශිකා.... අක්ක පට්ට..💕
Wena niliyak ehema hitiayanam shashika sinduwa kiyan hamo gawatama yaddi rangana ayya ath denna kalin panala age naginne.eth shashika akka atha dilath oluwa namala giya.respect you akki😘
Thanks for everyone, very nice
Nihathamani shashika akkata samakaranna be katawath.supar akka
Shashika gayana karanawa lassanai issarala 3 dena kiyaddi 2 ke panthiye Lamai kawiyak kiyanawa wagei ahune sashika nisansalage kata hadata hada wathata danuna
Shashika akka nihathamani.kiyanne adumapawa nihathamani akka.lassanai godak
Hemadama hodin inna sasika nisansala sis. Oya godak hoda kenek. Marama gathiguna thiyena kenek.
Niyamai, Oyala 5 denathah pin. Kiyanna Wachana ne. Supiri
Love from pakistan godak adarai mage rata wali mage favourite singer
I love u alll.♥️♥️♥️♥️
Harima Lassani
Shashika akke oya taram vinita guna yahapat gayikawak ada wenakandekketh na bihi wennet na eka akke oyage daruwantat mahattayatat adambarayak kawadawat kisima dawasaka narakak ahala na api e taramata oyata adareyi
adarei godak shashika akke hamadamath...
ඒක පට්ට💓
Man harima adareyi akkiyo oyata .
S U P I R I, Sashika,oya tamai dan lankawe inna supirima gaikawa. Devi Pihitai oyata. E wagema ape Niliyo 5 denatath sthuthi wenna one, lassanatama sinduwa kiwwa nisa. Hrima Lssanai.
Godak lassanai
ගොඩාක් Adarei akka
Akkiyoo ilanga voice season ekatath oyawa one 💜 you
හදවතින්ම සුභ පතනවා
protect my love
Niyamai
ඔයා තරම් ගුනයක් තියෙන කෙනෙක්ට වර්දින්නෙ නැ අක්කෙ
Sooi akki😘😘😘😘😘😘😘😍😍😍😍
Oya sherya gosal wage Mama oya dennatama gosal kamathi nandiyo
Supiri
me ep eka kiyada
Apo me inna gonnunta wada shashika kochara චාම් da hoda kenek anit un mam melo rahak ne..kochara සංවර kenekda
❤❤❤❤❤❤
Apo Tharuka thiyana lassana kstha karagannawa.
හදවතෙ ගායිකාව
💟
පට්ට වැඩක්
❤️
💐💐💐💐💐💐💐💐💐💐💐💐
Dakkamath adare hithenawa
Mama Hithuwa Anith Kattiya Maarai Kiyala....
Rangana hithuwe eyage athinuth allai kiyallaaaa...
Ane ශෂික oyage kathade හරි lassenai ma hamedaame කොච්චර ahawath ඇති වෙන්නේ na,
Hema Hema ඇත්තට හයදෙනගෙන් විනිතව ඇඳුමක් ඇදගෙන ඉන්නේ ඔයා විතරයි අක්ක🙏🙏🙏🙏🙏🙏
Mama asama sindu tika.
aiiyooo..yo..yo.。
。。yoooo
ayoddya natanna lasthipitamai inne mala wikara
මේකේ ෆුල් විඩියෝ එක නැනේ 😢
Mma.lankavae.edde.balana.asama.vada.sathana.
ඇග කිලිපොල ය්නව නෙද පොන්ටිං
metthana hamotama man kamati
oyage penumat anit eunget hati.meckup tattu pitin.
එදත් අදත් මගේ ප්‍රියතම ගායිකාව, කටහඩ, පියකරු පෙනුම, නිහතමානී බව, රැළ්ලට නොයාම, එදා සිට තමන්ටම ආවේණික වටිනා ප්‍රතිපත්ති රකින සුන්දර, රටට ලෝකෙට වටින චරිතයක් සශිකා මිස් ඔයා..ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා..තෙරුවන් සරණයි !!!❤️