උසස් පෙළ අසමත් සැමට රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් උපාධියක්!!! Advanced Certificate in Science - OUSL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ඔබ උසස් පෙළ අසමත් නිසා ඔබගේ අනාගතය ගැන පසුතැවෙනවද? දැන් ඒ කාලය ඉවරයි. මිලින වූ සිහින පණ පොවන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ විද්‍යා පදනම් පාඨමාලාව සමග ඔබත් එක්වී ඔබගේ අනාගතය ජය ගන්න.
    විද්‍යාව පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව එනම් Advanced Certificate in Science Programme (ACS) එක පිළිබඳව සියළුම කරුණු මෙම වීඩියෝව මගින් ආවරණය කෙරේ. ඔබට මෙම පාඨමාලාව පිළිබඳව යම් ගැටළුවක් පවතී නම් මෙම වීඩියෝවේ කමෙන්ට්ස් මගින් හෝ පහත ක්‍රම මගින් හෝ මා සම්බන්ධ කරගන්න.
    Email - mihirangafernando2000@gmail.com
    Facebook - Mihiranga Fernando
    Apply online for ACS - Link in 1st Comment
    #ousl
    #foundation
    #Acs
    #advancedcertificateinscience
    #openuniversityofsrilanka
    #degree
    #science
    #srilanka
    #education

ความคิดเห็น • 121

  • @mihiranga_00
    @mihiranga_00  2 หลายเดือนก่อน +4

    Apply For ACS - reginfo.ou.ac.lk/applyonline/

  • @sewminikumari8334
    @sewminikumari8334 2 หลายเดือนก่อน +3

    අපෙ මිහිරංග අයියා😍🙏 සුභ පැතුම් අයියෙ..තව විඩියොස් දාන්න..අපෙ OUSL එක ගැන...❤

  • @chaDesh25
    @chaDesh25 2 หลายเดือนก่อน +2

    😍😍❤ ගොඩාක් වටින විඩියො එකක්❤️😍 සුබ පැතුම් අලුත් වැඩෙට,ජය වේවා❤️

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts 2 หลายเดือนก่อน +2

    වටිනා පැහැදිලි කිරීමක්...
    ජයෙන් ජයම වේවා...!
    😇😇😇

    • @mihiranga_00
      @mihiranga_00  2 หลายเดือนก่อน +1

      @@KavinduShamalka-dz9ts බොහොම ස්තූතියි.

  • @Shorts.with.MEeeee
    @Shorts.with.MEeeee หลายเดือนก่อน +2

    Thank u soo much❤❤.degree program එකත් මේ වගේම A to Z කරමුකෝ අයියේ🎉

    • @mihiranga_00
      @mihiranga_00  หลายเดือนก่อน +1

      ❤❤ කරන්නම්

  • @imesharansara4476
    @imesharansara4476 2 หลายเดือนก่อน +1

    මේක ගොඩක් වටිනව❤🎉 නැචුරල් සයන්ස්,ඉන්ජිනියරින් ඩිග්‍රි ගැනත් විස්තර කරල වීඩියෝ එකක් දාන්න..ගොඩක් අය පටලගන්නව

  • @VishwaSenadeera
    @VishwaSenadeera 10 วันที่ผ่านมา +1

    Keep it up mchn❤

  • @KushanLakshitha-x6e
    @KushanLakshitha-x6e 2 วันที่ผ่านมา

    අය්යේ shy 2ක වෙනස් subject 2ක් fail නම් මොන shy එකේ results වලින්ද මේක fill කරන්න ඕනේ?

  • @kpk2974
    @kpk2974 2 วันที่ผ่านมา

    මම මේකට apply කළා. මම other qualifications වලට subjects codes දැම්මේ නැහැ. ඒ ගැන මම මොකද කරන්න ඕනේ?

  • @fluffyai
    @fluffyai 13 วันที่ผ่านมา +1

    Very helpful, thank you so much 😇

  • @shashinRD
    @shashinRD 17 วันที่ผ่านมา +1

    අයියා exemption test එකට ඉල්ලුවාට පස්සෙ ඒක කවද වගේද තියෙන්නෙ? Application බාරගන්න අන්තිම දවස පෙබරවාරි 01 නේ. එතකොට ඒ test එකට අදාල විස්තර අපිට ඒගොල්ලො කියනවද තියෙන දවස් එහෙම.ඒ තියෙන test එකටත් අපිට ඉගැන්වීම් කරනවද?
    අපි ACS එකට apply කලාම ඇතිනෙ exemption test එකත් ඉල්ලලා... නේද?
    ප්ලීස් මේකට රිප්ලයි එකක් දෙන්නකො🥺

    • @mihiranga_00
      @mihiranga_00  11 วันที่ผ่านมา

      Acs 25
      chat.whatsapp.com/BzOzRRQFdAO1mSutbnLTtm
      මේකට රික්වෙස්ට් එකක් දාන්නකො

  • @Happymruniverse
    @Happymruniverse 10 วันที่ผ่านมา +1

    Ayye mama tamil medium . Mata bio - C
    Chemistry- s thiyanawa mama exemption test ta physics witharaidhe liyanne one ? Physics fail unatha monawadhe karanne one ? 2 years igana ganne onedhe?

    • @VishwaSenadeera
      @VishwaSenadeera 10 วันที่ผ่านมา

      Na physics awurudu 2ma eka awurudden iwara karanna puluwan

    • @Happymruniverse
      @Happymruniverse 10 วันที่ผ่านมา

      Ehenam exemption test gena mang bayawenna one nedhdhe ? Exemption test aniwaryamin liyanne onedhe ?

    • @mihiranga_00
      @mihiranga_00  6 วันที่ผ่านมา

      Physics witarai krnn ona. One yr waln krganna puluwn exemption test pass unot

  • @nhltn2308
    @nhltn2308 2 หลายเดือนก่อน +1

    Great explanation ❤️👊

  • @UdeshikaVloge
    @UdeshikaVloge หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @pasindudissanayake8898
    @pasindudissanayake8898 15 วันที่ผ่านมา +1

    අයියෙ, A/L shy කිහිපයක් කරපු කෙනෙක් registration එකට ගෙනියන්න ඕනෙ මොන shy එකේ result certificate එකද ?

    • @mihiranga_00
      @mihiranga_00  11 วันที่ผ่านมา +1

      හොඳම රිසාල්ට්ස් තියන ශයි එකේ. එහෙම එකක් නැත්තන් ඕන එකක් අරන් යන්න පුලුවන්

  • @NaduniKulasinha
    @NaduniKulasinha 18 วันที่ผ่านมา +1

    අයියේ මන් application දැම්මා .එකට pament එක තියෙනවානේ මන් එකත් ගෙව්වා.එයාලා කිවා addmishion එක පටන් ගන්නේ පෙබරවාරි 1 වෙනිදා කියලා.අයියේ මේ foundation කොස් එක කරන්න .එහෙන් එක්සැම් එකක්තියෙද අයියේ.එක්සැම් එකක් තියලා තෝරලාද ගන්නේ අයියේ කොස් එකට .😢

    • @pasindudissanayake8898
      @pasindudissanayake8898 17 วันที่ผ่านมา +1

      මේ කෝස් එකට ගන්න එයාලා විභාගයක් තියන්නෑ.කෝස් එකේ සාමාන්‍ය කාලය අවුරුදු 2 යි. එයින් පලවෙනි අවුරුද්ද නොකර එක අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් මේ video එකේ කියන exemption test එක pass වුනොත්.

    • @NaduniKulasinha
      @NaduniKulasinha 16 วันที่ผ่านมา

      ​@@pasindudissanayake8898 ඒ එක්සැම් එක පාස් වුනොත් එක අවුරුද්දයි නැත්තම් අවුරුදු 2ක් ඉන්න ඔනි නෙද.

    • @mihiranga_00
      @mihiranga_00  11 วันที่ผ่านมา +1

      Acs 25
      chat.whatsapp.com/BzOzRRQFdAO1mSutbnLTtm
      මේකට රික්වෙස්ට් එකක් දාන්න.

    • @NaduniKulasinha
      @NaduniKulasinha 10 วันที่ผ่านมา

      ​@@mihiranga_00 හරි අයියේ.තැන්කුයූ

  • @Brinky-rt9jg
    @Brinky-rt9jg 6 วันที่ผ่านมา +1

    Aiye , science foundation course eka krla MlT diploma eka krnna puluwan da

    • @mihiranga_00
      @mihiranga_00  4 วันที่ผ่านมา +1

      Diploma krnna puluwn

    • @Brinky-rt9jg
      @Brinky-rt9jg 4 วันที่ผ่านมา

      @@mihiranga_00 thq aiye 😊

  • @geethanikumari3991
    @geethanikumari3991 2 หลายเดือนก่อน +1

    🎉❤ thank you

  • @Sayuu_7752
    @Sayuu_7752 19 วันที่ผ่านมา +1

    Ayye me ACS program eke krn medium ekt Sinhalad English d dann ooni..Dgree ek wge English wlinmad krnn ooni

    • @mihiranga_00
      @mihiranga_00  11 วันที่ผ่านมา

      ඔයාට පහසුම මීඩියම් එකෙන් දාන්න.
      Acs 25
      chat.whatsapp.com/BzOzRRQFdAO1mSutbnLTtm

  • @piumigarusinghe5847
    @piumigarusinghe5847 วันที่ผ่านมา

    Mn AL art kale. Namuth dan wada karanne medicine filed eke. A nisa mata asaai science filed aken igena ganna.

  • @dinithisithumini4964
    @dinithisithumini4964 20 วันที่ผ่านมา +3

    Mt exemption test eka liynn oni.eth mn application fill krddi AL kiyn thana mukut fill kle nane.ethkot mt eka liyanna bari wei d . Mn dn mkdd krnna oni kiynnko aiye😔

    • @navindunekvin
      @navindunekvin 13 วันที่ผ่านมา

      oya mokada kale aye application dammada?

    • @mihiranga_00
      @mihiranga_00  11 วันที่ผ่านมา

      Other qualifications box eke al down subject wala codes dammada
      Acs 25
      chat.whatsapp.com/BzOzRRQFdAO1mSutbnLTtm

    • @dinithisithumini4964
      @dinithisithumini4964 9 วันที่ผ่านมา

      @@navindunekvin Na mn dmme na.mn campus cll klm kiwwa ehem danna onema naa liynn puluwn kiyl

    • @dinithisithumini4964
      @dinithisithumini4964 9 วันที่ผ่านมา

      @@mihiranga_00 Nane mn dmme na

    • @nishayanethmi2839
      @nishayanethmi2839 6 วันที่ผ่านมา

      Oyata msg ekk awda.. Mokda une grup ekta join unda

  • @D.A.H.03
    @D.A.H.03 18 วันที่ผ่านมา +2

    අයියේ මන් මේ විඩියෝ එක දැක්කේ පස්සේ. මන් Application එක දැම්මා biology -F තියෙන්නේ මට exemption test දාන්න බැරි උනා මට එක ලියන්න ඔනේ මන් එකට මොකද කරන්නේ අයියේ කොහොමද අයේ exemption test එක ඉල්ලන්නේ

    • @malshadinanjalee8603
      @malshadinanjalee8603 18 วันที่ผ่านมา +2

      Matath ekamai une 🥺 Oy ekata mokd kre? 😢

    • @D.A.H.03
      @D.A.H.03 18 วันที่ผ่านมา +2

      @malshadinanjalee8603 මම මුකුත් කරේ නැ අයේ exemption test එක ඉල්ලන්න බැරි වෙයිද දන්නැ නේද 🥲

    • @malshadinanjalee8603
      @malshadinanjalee8603 18 วันที่ผ่านมา +2

      Application ekh demma theninma wenas krnn puluwan math dn dekke 🥲

    • @D.A.H.03
      @D.A.H.03 18 วันที่ผ่านมา

      ​@@malshadinanjalee8603 ehema hariyai neda. Thank you hlo ❤

    • @malshadinanjalee8603
      @malshadinanjalee8603 17 วันที่ผ่านมา +1

      Hariyai kiyl hithenwa 🙂 welcome 😊❤

  • @rashu5063
    @rashu5063 26 วันที่ผ่านมา +1

    Aiye mn mekta application dmma..exemption test eka thiyena dwsa dngnne kohomd?

    • @mihiranga_00
      @mihiranga_00  24 วันที่ผ่านมา +1

      ඒකට ඔයාගේ ඊමේල් එකට හරි txt msg එකක් විදිහට හරි ලින්ක් එකක් එයි exemption test ekata admission download krganna කියලා. ඒකෙ තමා දිනේ වෙලාව තැන ඔක්කොම තියෙන්නෙ.

  • @rasinitharanga8702
    @rasinitharanga8702 หลายเดือนก่อน +2

    Aiye acs eken passe karanna puluwn degree gana wisthara poddk pahadili karannkoo , job walata yanne kohomd

    • @mihiranga_00
      @mihiranga_00  หลายเดือนก่อน

      Hari mn explain krnnm e gana

  • @AdishaPurna
    @AdishaPurna 25 วันที่ผ่านมา +1

    Sar. Mn Chemistry walaya S ekak tiyanawa ethakota
    1. mn karanna one ACS eke phy , CM witharada.
    2.e dekata selection test eka liyanna oneda
    3.ethakota mata sampurna karanna tiyenne credit 40,20 da

    • @mihiranga_00
      @mihiranga_00  24 วันที่ผ่านมา +1

      ඔව් මල්ලි. ඔයා කෙමෙස්ට්‍රි පාස් නම් ඒකෙ exemption test එක ලියන්න උවමනාවක් නෑ. ඔයාට තියෙන්නෙ physics and combined maths විතරයි ඒකෙ ලියන්න. එතකොට ඒ දෙකම පාස් වුනොත් ඔයාට acs එකේ ක්‍රෙඩිට් 20 කරන්න තියෙන්නෙ. දෙකම ෆේල් නම් 40 ක් තියනවා. එකක් පාස් එකක් ෆේල් නම් 30ක් තියනවා.

  • @sadakuma-w5c
    @sadakuma-w5c หลายเดือนก่อน +1

    Physics වෙනුවට Agri කරානං Test එකේදී Physics Paper එකක්ද එතකොට කරන්න ඕනි?

    • @mihiranga_00
      @mihiranga_00  หลายเดือนก่อน

      Na etkot oyata agriculture paper eka wat physics paper ekawat test eke liyanna ba. E nisa hodama de kohoma hari al wala agriculture pass wena eka.

    • @nuwaninirodha9371
      @nuwaninirodha9371 10 วันที่ผ่านมา

      ​@@mihiranga_00 Ethkot agri, chemistry pass wela bio fail nm test ek liyl wedk nedda ayie

  • @nirushidhanushika9068
    @nirushidhanushika9068 2 หลายเดือนก่อน +1

    Great ❤️

  • @amalibenton
    @amalibenton 2 หลายเดือนก่อน +1

    Thanks malli

  • @shenukasampath1907
    @shenukasampath1907 9 วันที่ผ่านมา

    Acs apply link එක කො හොයාගන්න බැනෙ

  • @tharushaumesh8439
    @tharushaumesh8439 3 วันที่ผ่านมา

    😘

  • @darksouls2055
    @darksouls2055 2 หลายเดือนก่อน +2

    Science foundation එකට ඇප්ලිකේශන් දාන්න ඇවිල්ලද

    • @mihiranga_00
      @mihiranga_00  2 หลายเดือนก่อน

      තාම නෑ 2025 batch එකට ඇප්ලිකේශන් open කරන්නෙ 2025 ජනවාරි 1 වෙනිදා ඉඳන්

  • @UserNS12
    @UserNS12 2 หลายเดือนก่อน +1

    Thanks❤
    Engineering ganath video ekk dannko

  • @ChamodyaLakshani-b8s
    @ChamodyaLakshani-b8s 2 หลายเดือนก่อน +1

    Super ❤

  • @Sayuu_7752
    @Sayuu_7752 22 วันที่ผ่านมา +1

    Ayye Exemption test tynne center walada ntnm online d

    • @mihiranga_00
      @mihiranga_00  22 วันที่ผ่านมา +1

      @@Sayuu_7752 center එකේ හෝ සෙන්ටර් එක ගාව තියන ඉස්කෝලෙක තියන්නෙ. ඔන්ලයින් කොහොමත් තියන්නෙ නෑ.

  • @Senu555
    @Senu555 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @AshanRanasinghe-o4v
    @AshanRanasinghe-o4v หลายเดือนก่อน +1

    end date eka february 1 neda

  • @RukshanthiGamage
    @RukshanthiGamage 2 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @matheeshiwijepala1252
    @matheeshiwijepala1252 2 หลายเดือนก่อน +1

    🥰🥰❤

  • @fathimajeena1072
    @fathimajeena1072 หลายเดือนก่อน +1

    Can you pls explain this video in English or tamil

  • @sewwandi5392
    @sewwandi5392 2 หลายเดือนก่อน +1

    Agri karapu ayata exam eka liaynn baida

    • @mihiranga_00
      @mihiranga_00  หลายเดือนก่อน

      පුලුවන් හැබැයි ඔයා ඇග්‍රි ගන්න අයින් කරපු සබ්ජෙක්ට් එක Chemistry or Physics සබ්ජෙක්ට් දෙකෙන් එකක් නෙ. එතකොට ඒ සබ්ජෙක්ට් ලියන්න බැ. බයෝ ලියන්න පුලුවන් ඇග්‍රි වලට එක්සෑම් එකකුත් නැ.

  • @Dihara28
    @Dihara28 25 วันที่ผ่านมา +1

    Aiye me awuruddeth mehemada 2025 ✨

    • @mihiranga_00
      @mihiranga_00  24 วันที่ผ่านมา

      ඔව්ව් 99%ක්ම මේ වගේ

  • @Sl_seri_saranna
    @Sl_seri_saranna 2 หลายเดือนก่อน +4

    ආ පැටියෝ.කෝමද.🤭❤️

  • @madhaviwijekoon8806
    @madhaviwijekoon8806 หลายเดือนก่อน +1

    Aiye a/l bio fail knkta pharmacy diploma ekak thiynwa nm foundation nokra pharmacy pthyhen dgree ekk krnn puluwn da open eke

    • @mihiranga_00
      @mihiranga_00  หลายเดือนก่อน

      Ba. Pharmacy degree ekata al pass wennama ona and Chemistry walata C pass ekk ona.

  • @josayt-u4l
    @josayt-u4l 8 วันที่ผ่านมา

    releasing exams ත

  • @hasinikaushalya6588
    @hasinikaushalya6588 9 วันที่ผ่านมา +1

    Mt exemption test liynn oni ek application eke dnne beri unne den mokd krnne

    • @mihiranga_00
      @mihiranga_00  4 วันที่ผ่านมา

      Google form eka fill krnna

    • @chanuliranathunga8540
      @chanuliranathunga8540 2 ชั่วโมงที่ผ่านมา

      ​@@mihiranga_00 aiya google form eka ganna wenama link ekak thiyenavada

  • @Dishanthi-k8x
    @Dishanthi-k8x หลายเดือนก่อน +1

    Aiye apit den course matirial aye gan ne ned campus eken. Apit tiya gattahakida

    • @mihiranga_00
      @mihiranga_00  หลายเดือนก่อน

      ඔව් නංගි. ඔයාලට ඒ ඔක්කොම තියාගන්න පුලුවන්. ඒ පොත් වල ඕන නෝට් එකක් දාගන්නත් පුළුවන්. ඔයාලා සල්ලි ගෙවන්නෙ ඒ ඔක්කොටම එක්ක.

  • @mihiranga_00
    @mihiranga_00  11 วันที่ผ่านมา

    ACS 2025 New batch whatsapp group
    chat.whatsapp.com/BzOzRRQFdAO1mSutbnLTtm
    මේකට ජොයින් වෙන්න නම් ඔයාලා ACS එකට දාපු ඇප්ලිකේශන් එකේ SS එකක් ඔයාගේ වට්ස් ඇප් නම්බර් එක එක්ක මට ඊමේල් එකක් දාන්න. mihirangafernando2000@gmail.com

  • @eshaniumasha
    @eshaniumasha 20 วันที่ผ่านมา +1

    Thank you sir❤❤

  • @navindusamaraweera2111
    @navindusamaraweera2111 2 หลายเดือนก่อน +1

    Great❤

  • @nethmipabasara6480
    @nethmipabasara6480 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @SadeeshaMadushan-ve6ud
    @SadeeshaMadushan-ve6ud 2 หลายเดือนก่อน +1

  • @nanduniuththara4906
    @nanduniuththara4906 2 หลายเดือนก่อน +1