පොර කුකුල් ක්‍රීඩාවේ යෙදෙන සිරිත් විරිත්.පොර කුකුලෝ කොටවන්න කලින් අනිවාරෙන් බලන්න.KITHMI FARM HOUSE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @samanthiiroshika5293
    @samanthiiroshika5293 ปีที่แล้ว +2

    හොදම විටමින් වර්ග

  • @pudumatoonvishvaya
    @pudumatoonvishvaya 2 ปีที่แล้ว +2

    එල ජය වේවා 2k ne

  • @sumithragamage5654
    @sumithragamage5654 2 ปีที่แล้ว +5

    අක්කෙ පොරකුකුල් ග්‍රන්ථය හොයාගන්න පොඩි උදවු වක් කරන්න . ඒ පොත ගැන පොඩි වීඩියෝ එකක් කරලා දාන්නකෝ.. ඒක හොයාගන්න විදිහ කියලා දෙන්න ඒ වීඩියෝ එකේදී🤗🤗🤗

  • @pubududarshana9774
    @pubududarshana9774 2 ปีที่แล้ว +2

    ela ela ජය

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +2

    මම නම් කයන්නේ මේක විශාල
    පවක් මනුස්සයෝ කොටොනවාසේ
    මේපවුවැඩකරන අය ට පවුසිද්දවෙනවා මේවාහොදවැඩක්
    නෙවෙයි පවුකාරයෝ තමයිමෙවැනි
    වැඩකරන්නේ ☝

    • @kithmifarmhouse
      @kithmifarmhouse  ปีที่แล้ว +2

      ඔව් යාලුවා ඔයා හරි.මේවා ජනප්‍රවාද.අතීතයේ මිනිස්සු කරපු දේවල්.ඔයාගේ අදහසට ස්තූතියි ❤️🔥

  • @sandunchandikasandunchandi3291
    @sandunchandikasandunchandi3291 2 ปีที่แล้ว +4

    හොඳයි මට දැන ගන්න ඔන කුකුල්ළුන්ට පොත් තියනවද??එහෙම තියේනම් එ පොත් කොහේන්ද මිලදී ගන්න පුළුවන් අපිට

    • @kithmifarmhouse
      @kithmifarmhouse  2 ปีที่แล้ว +1

      කුකුල් පාලනය පිලිබද පොත් තියෙනවා.ඒ පොත් පුස්තකාලයේ හරි book shop වල ඇති.

    • @gamingvithvihayt1165
      @gamingvithvihayt1165 2 ปีที่แล้ว

      Mama vihaga

  • @HasithMadhushan-l2b
    @HasithMadhushan-l2b 7 หลายเดือนก่อน +2

    යකෝ අපි මේ කිසිම දෙයක් කරන්නේ නෑනේ 😁

    • @kithmifarmhouse
      @kithmifarmhouse  7 หลายเดือนก่อน +1

      ඕවා සාම්ප්‍රදායික දේවල් ❤️🔥

  • @NimnaNethsara-v2c
    @NimnaNethsara-v2c 3 หลายเดือนก่อน +1

    Video eken bagayakma inne milan sankage saththune

  • @MadupaDilshan
    @MadupaDilshan ปีที่แล้ว +2

    😅😅

  • @ranjanbandara9104
    @ranjanbandara9104 ปีที่แล้ว +1

    Pawkara weda

    • @kithmifarmhouse
      @kithmifarmhouse  ปีที่แล้ว +1

      ඉතිහාසයේ සදහන් වෙන දේවල් යාලුවා❤️

  • @asankaappuhami5785
    @asankaappuhami5785 2 ปีที่แล้ว +1

    Kaqila

  • @shahansafras4681
    @shahansafras4681 7 หลายเดือนก่อน +1

    1ka 1ka nage wishwasaya හොඳම උදාහරණයක් mang කියන්නම් porrata kotawana කුකුළු janayan ena දෙයක් wenas කරන්න බෑ.කොටන කුකුළු ලට coimaduwath 1ki කියලා අපි eththe කතා කරමු දැනගන්න mang ගාව peraduna aseel raththak හිටියා මම මාසේ 1-12kata විතරක් Thaniyama බාරගත්තේ ඉන්පසු අර kalukum ජාලය ට paradinnama duwanna gehuwa.

  • @slchat584
    @slchat584 2 ปีที่แล้ว +1

    මිනුවන්ගොඩ අවටින් සතියක දෙකක විතර පොර පැටව් ජොඩුවක් විකුනන්න නැද්ද

    • @kithmifarmhouse
      @kithmifarmhouse  2 ปีที่แล้ว +1

      පොඩ්ඩක් බලන්නම්

  • @rethsinrethsin5135
    @rethsinrethsin5135 2 ปีที่แล้ว

    Shmo video

    • @kithmifarmhouse
      @kithmifarmhouse  2 ปีที่แล้ว

      අපැහැදිලියි
      Shamo කුකුළන් ge videoda

  • @ruwan4232
    @ruwan4232 ปีที่แล้ว +1

    විකාර

  • @KalyaniKalyani-vs8do
    @KalyaniKalyani-vs8do ปีที่แล้ว +1

    ඔච්චර බොරු කියන්නඑපා කාටදමෙබොරුකියන්නෙ

    • @kithmifarmhouse
      @kithmifarmhouse  ปีที่แล้ว +1

      ජනප්‍රවාද ❤️🔥