අර්ධ මාසයක් නිරාහාරව වැඩසිටිය හැකි සැරියුත් මහරහතන් වහන්සේ | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්යය වඩමින්, නිවන් මග පුරන, “දක්ෂ”, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්‌ම වේවා!! ශක්‌තියක්‌ම වේවා!! මාර්ගයක්‌ම වේවා!!
    තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!
    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂 ➡️
    #DharmaPradeepaya
    #KoralayagamaSaranathissaThero
    #Bana
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
    තෙරුවන් සරණයි

ความคิดเห็น • 8

  • @dharmapradeepaya9267
    @dharmapradeepaya9267  3 ปีที่แล้ว +3

    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂

  • @hansanirupasinghe2360
    @hansanirupasinghe2360 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @ruwanchamara9802
    @ruwanchamara9802 ปีที่แล้ว +2

    දසබලධාරීන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🥀🥀🥀🥀🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ruwanchamara9802
    @ruwanchamara9802 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌼🌻🌼🌻🌼🌻

  • @dileepaashan7066
    @dileepaashan7066 14 วันที่ผ่านมา

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏