Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 46 | 2023-04-02 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 419

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +32

    හිරැ ගෙන් දැකපුු හොදම වැඩ සටහන බාබාලටම ගැලපෙන මාමා❤❤❤

  • @sriyalathadesilva3800
    @sriyalathadesilva3800 ปีที่แล้ว +21

    කීප වතාවක් මතක් වෙනවෙලාවට මං බැලුවා.ඩෝනිගෙ කටකාරකමයි.දැඟලිල්ලයි සිත් ගත්තා. බුදුසරනයි.පැටියෝ

  • @pushpadamayanthi7210
    @pushpadamayanthi7210 ปีที่แล้ว +76

    අද නම් ඇස් වලින් කදුලු එනකල් හිනා උනා..වාසනාවන්ත දෙමව්පියෝ ..ඒ දරුවන්ගේ හුරතල් බලන්න ..හරිම හුරතල් දූ ගේ කතා..පුතාලා තුන් දෙනාටත් දූ ටත් තෙරුවන් සරනයි ..සුබ අනාගතයක් ..

    • @indranithilaka
      @indranithilaka 11 หลายเดือนก่อน +1

      Tttttybb 18:24 18:25 18:26

  • @nandiayeshikanandiayeshika5125
    @nandiayeshikanandiayeshika5125 ปีที่แล้ว +104

    හිනා කාලා මැරෙනවා අප්පා මේ අපේ පැටව් ටිකගේ කථා අහලා 😂😂

    • @rashmipraveena1587
      @rashmipraveena1587 ปีที่แล้ว

      Chuti dhoni baba nm maru😂

    • @milanimotomaski8303
      @milanimotomaski8303 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @malani7811
    @malani7811 ปีที่แล้ว +21

    අනේ හරිම හුරතලේ. කට පොඩ්ඩ කතුර වගේ.මේ වගේ සුරතලුන් දැක්කම හිතේ තියන පීඩනය අඩු වෙනවා. පුන්චි පැටව් හතර දෙනාටම තෙරුවන් සරනයි .

  • @savinisansiluni4037
    @savinisansiluni4037 ปีที่แล้ว +68

    අනේ මේ චූටි දූ කොහෙද ? හොයන් යන්න හිතෙනවා 🥰🥰🥰....හරිම හුරතල් පැටියෙක්....අදරෙයි දෝණි...බුදුසරණයි ...

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +1

      මලමුල්ලෙලු පානදුරේ.. ඒ කියන්නේ වාද්දුව හරියේ නේද.. නැත්නම් පානදුර හොස්පිටල් ඒක පහුකල්ම්ද මාලමුල්ල එන්නේ... අනේ එවන්නකො pn nb ek

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +2

      මට චුට්ටක් දෝනි එක්ක කතකරන්න..
      කෝ කියන්නකෝ *මන් සිංහල දාන්නේ නහැ 😂😂***

    • @SubhashiniSubasinghe-eh9nb
      @SubhashiniSubasinghe-eh9nb ปีที่แล้ว +1

      එයා ඉන්නේ පානදුරේ

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +2

      @@SubhashiniSubasinghe-eh9nb ඔයට ගොඩක් ඉස්තුති.. මන් nb ඒක දුන්නට බබා ගේ

    • @SubhashiniSubasinghe-eh9nb
      @SubhashiniSubasinghe-eh9nb ปีที่แล้ว +1

  • @sunithaperera9728
    @sunithaperera9728 ปีที่แล้ว +18

    නියමයි මාංචු දෝණිය .අනේ වාසනාවන් සුභ අනාගතයක් දුවනි .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +28

    අනේ බොහොම වාසනාවන්ත දරුවන් හතර දෙනෙක් හොද අනාගතයක් තියෙනවා දරුවන්ට සැමදෙනාටම තෙරුවන් සරනයි

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 9 หลายเดือนก่อน +1

    ඒ ලමයා අනේ මන්දා කොලු පැටියා නම් ශෝර්ක්❤️❤️❤️‍❤️❤️

  • @amiie00
    @amiie00 ปีที่แล้ว +21

    ආවයින් ආවේ නෑ මෙහෙම පෝරිසාදයෝ දෙන්නෙක් 😂❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +32

    ගිහාන් අයියා නම් සුපිරියි...❤❤❤❤❤❤❤❤❤.අනේ චූටි කෙල්ල බලන්න ආවේ❤❤❤.දා දා කුක්කු..😂❤❤❤❤.ආදරෙයි මැණික ❤❤❤❤❤❤

    • @nadeekapramarathna5659
      @nadeekapramarathna5659 ปีที่แล้ว +2

      දා දා කුක්කු පැත්තකින් තියන්නකෝ .., ඒ වගේද හුට පට වුනා , හොට පැටලුනා😂

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว +11

    අනේ ගොඩක් හුරතල් පැටික්කියක් පුතාලා තුන් දෙනත් හුරතල්.ඒත් පුංච්චි පැටික්කි නම් මරු.බුදුසරණයි ❤❤❤

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 ปีที่แล้ว +20

    චූටි දූගේ කතා පැයක්වුනත් අහගෙන ඉන්න පුලුවන් ...ආපහු ගෙන්නන්නකෝ මේ කතා පෙට්ටිය ....කීසැරයක් බැලුවද මේ පොඩිත්තිගේ හුරතල් ....හිතේ සේරම ප්‍රශ්න අමතක වෙනවා....වාසනාවන්ත දෙමාව්පියෝ ..

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +22

    අනේ අර රෝස මල කාගෙද අයියො 🥰🥰🥰 ඇස් වහක්නම් වදින්න එපා අපේ මැණික් කැට ටිකට..දාදා කුක්කු 😂😂

  • @sriyalathadesilva3800
    @sriyalathadesilva3800 ปีที่แล้ว +4

    දඟකාර කටකාර දූ පැටියො.මං කීප වතාවක් මේක බැලුවා.තවත් බලන්න හිත.. අම්මා තාත්තා වාසනාවන්තයි..සතුටින් බැලුවා හිනා වුනා හොඳට.

  • @ekanayakashaini2420
    @ekanayakashaini2420 ปีที่แล้ว +40

    මුලින් ආපු දොනී මැනික ශොක් අනෙ ❤❤අනිත් අයත් ශොයි ඉතිං බුදු සරනයි හතර දෙනාටම

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว +126

    මන් හිතන්නේ මේ episode එක දැනට 15 පාරකට වඩා බැලුවා😅😅

    • @prabodhihansikasrihdcakesa1246
      @prabodhihansikasrihdcakesa1246 ปีที่แล้ว +2

      Ow ❤

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty ปีที่แล้ว +2

      Donita budusarani

    • @manjularanmuthu194
      @manjularanmuthu194 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. දෝණි තෙරුවන් සරණයි!!!

    • @pathmawathiwewalamudiyanse8744
      @pathmawathiwewalamudiyanse8744 ปีที่แล้ว

      ​@@prabodhihansikasrihdcakesa1246❤the qqà❤❤

    • @chandrachandra1654
      @chandrachandra1654 ปีที่แล้ว +3

      මමත් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ චූටි දෝණි හරිම ලස්සනයි

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 ปีที่แล้ว +29

    අනේ කෙල්ලෙකුට තියෙන ආශාව තවත් වැඩි වෙනවා.චූටි දෝනිගේ හුරතල්.

    • @dilinitharaka.ranasinghe
      @dilinitharaka.ranasinghe ปีที่แล้ว +4

      කෙල්ලො කොහොමත් හුරතල් අනේ.🤩🤩🤩😍😍😍

    • @achchu77
      @achchu77 ปีที่แล้ว +1

      💯🥺

  • @AnuraWavp
    @AnuraWavp ปีที่แล้ว +21

    මේ චූටි දූ ආයෙමත් දවසක් එක්ක එන්න තියෙනව නම්...❤

    • @manjularanmuthu194
      @manjularanmuthu194 ปีที่แล้ว +3

      අනේ.. ඒක නම් ඇත්ත. හිනා වෙලා පණ යනවා.😄😄😄😄😄

  • @chndrikapriyadarshni787
    @chndrikapriyadarshni787 ปีที่แล้ว +23

    අවෙනුත් ආවේ නැ මේවගේ කෙල්ලෙක් 😂😂😂😂😂

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +94

    අනේ චූටි දෝනිව අල්ලගෙන හපන්න හිතෙනවා.. චූටි මැණිකට සහ පුතාලා තුන් දෙනාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ගේ පිහිටයි 🙏🙏🇸🇬

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +5

    😂😂😂😂 අනේ ආදර පැංචො දෙන්නා....මනස මාරම නිදහස් ..බොහොම සතුටින් දරු පැටවුන්ගෙ දෙමවුපියන් ට...ගිහාන් ඔයාට ....ආදරෙයි රත්තරං චූටි පැටියෝ ....දෙන්නටම..❤❤❤

    • @skularathne138
      @skularathne138 ปีที่แล้ว +1

      Awa . දරුවන් ge n හුරතල් ma baba තමා onadi මැණික . Ane daruwa පරිස්සමෙන් බලාගන්න දෙවියන්ගේ පිහිටි රැකවරණය ලැබේවා 🙏 🙏 .

  • @noone-ub2wh
    @noone-ub2wh ปีที่แล้ว +16

    මුලින් ආපු පොඩි පැටව් දෙන්නා හරිම කියුට්.ඒ වයස තමයි හරිම හුරතල් සහ මේ වැඩසටහ වන්නේ.

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +37

    අම්මෝ ගෙදර කොහොම ඇතිද 😂❤❤

  • @navodajayaweera7369
    @navodajayaweera7369 ปีที่แล้ว +5

    හරි ෂෝක් මේ පොඩි කෙල්ල. ඕ ඕ.

  • @chathuekanayaka9645
    @chathuekanayaka9645 ปีที่แล้ว +3

    මරු ....4දෙනාම ශෝක්.... දෙවනියට ආපු මල්ලියා මරු

  • @gamageKrishanthi
    @gamageKrishanthi ปีที่แล้ว +6

    අනේ ඒ දොනි පැටියා
    හැමොම ලස්සනයි ...

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 7 หลายเดือนก่อน +1

    බලපු වාර ගාන මතක නෑ,හුරතල් පැටවුගෙ නිර්ව්‍යාජ අහිංසක හිනා,කතා,කොයිතරම් බැලුවත් එපා වෙන් නෑ❤

  • @renukadamayanthi2440
    @renukadamayanthi2440 ปีที่แล้ว +16

    අනේ 😂.මට දුක හිතුන හැම වෙලාවෙම මෙ දුවාගේ කියවිල්ල අහන් ඉන්නවා.

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 ปีที่แล้ว +20

    ලංකාවේ අංක 1 පොඩි වැඩ්ඩෝ
    දීග කඩපු නළු නිළියන් ගෙනත් ඉදි අනාගත නොමග යවනවට වඩා මෙය වැදගත් ගිහාන් මහතාට තෙරුවන් සරණයි ස්තුතියි

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      දීග කඩපු ? 😂😂
      මොංගල්ද

    • @dgvithanachchi8932
      @dgvithanachchi8932 ปีที่แล้ว

      @@ruckyg3177 දිග කඩා ගෙන ඉන්න නළු නිලියෝ හොදද

  • @ThanujaMendis-h6m
    @ThanujaMendis-h6m ปีที่แล้ว +8

    මේ චුටි දුව හරිම අපූරුයි ❤

  • @sunflowerqueenruwanimrajap652
    @sunflowerqueenruwanimrajap652 ปีที่แล้ว +10

    යස්ස පැටවුනෙ යකෝ. .. 😘😍😍😘😍😘😘😘ආදරෙයි අනෙ

  • @shaliscreations6503
    @shaliscreations6503 ปีที่แล้ว +15

    ඔනදි චුටී කෙල්ල හරි කටකාරයි.එයා හොද අවබෝධයෙන් උත්තර දෙනව.එයාගේ action මරු.මූණත් හදාගන්නවා කතාවට ගැලපෙන්න.

  • @shamaliperera311
    @shamaliperera311 ปีที่แล้ว +12

    අනේ මේ...දෝනි පැටියා .😚😚😚😚💟💟

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +3

    අද .තමා.ගොඩක් ම.සතුටු .උන.දවස....ගිහාන් .sir pidi.vaddanta..හොඳට .ගැලපෙන .කෙනෙක් ...budusaranayi .pode .sigiththanda.....❤

  • @නිරාශා-ඩ2බ
    @නිරාශා-ඩ2බ ปีที่แล้ว +90

    අපේ අනාගත දරු පැටව් ආරක්‍ෂා වේවා පොඩි වැඩිඩෝ අදත් ලස්සනයි ❤️❤️

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      ❤❤❤❤❤❤😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +2

      Hiii👌👌❤😍😍🌹🌹🌹🍩🍩🍩😘😘😘😘😘😘😘😘😘❤❤❤💗💗💋💋💋💋💋💋💋💋💋💋🌸🌸💋

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +1

      💖💖🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🤩🤩

    • @laxmieleanagie3615
      @laxmieleanagie3615 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰🥰🥰❤❤❤❤👌👌

  • @thariduudesh
    @thariduudesh ปีที่แล้ว +11

    සියලු ම දරු වන් ට දිර්ඝ යුෂ ලැබේ වා

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +48

    අවසානයට..පුතාලාදෙන්නා නියමයි අනේ හිනායනවා යකෝ මටනමි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +33

    අනෙ හරිම ලස්සනයි චුටි වැඩ්ඩො ආසවෙන් බලනවා ගිහාන් කලාකරුවනනි ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 හැමදාම ලස්සනයි පුතාල දෙනාගෙ කතාව අහන්න් ඉන්න් අසයි තෙරුවන් සරණියි සියලු දෙනාටම

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +21

    හරිම ආසාවෙන් බලන්නේ හිරු පොඩි වැඩ්ඩො ❤❤❤❤❤

  • @sadalikanchana7254
    @sadalikanchana7254 ปีที่แล้ว +2

    Aneeee du පැටියා shook mama 100 paarakata wadaa beluwaa ලස්සනයි adarei doni❤

  • @madushanimadushani8050
    @madushanimadushani8050 ปีที่แล้ว +11

    🥰🥰මරු අනේ අයියයි මල්ලීයී 🥰🥰

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි.. නියම පුතාලා දෙන්නෙක්,මේ දරුවන්ට නිදහස දෙන නිසා තමයි හරිම සරල වෙන්න ඕනි ,ඉදිරි අනාගතයේ මේ අයයි දක්ෂයෝ....හරිම ආදරෙයි.... 😂😂😂💖💖💖👍👏

  • @nadikanadi3944
    @nadikanadi3944 ปีที่แล้ว +4

    අනේ හරිම සොක් අනේ ..පොඩ්ඩ හතර දෙනාම අදරෙයි පුතෙ ඔයා ල..ට...බුදුසරණ යි ...😂❤❤❤❤

  • @darshninadeeka8568
    @darshninadeeka8568 ปีที่แล้ว +6

    හොට පැටලුනා 😂😂අනේ අම්මේ මේ චුට් කෙලි පැටික්කි

  • @shanikagunasekara3221
    @shanikagunasekara3221 ปีที่แล้ว +6

    අනේ අර චූටි දුවව අපහු ගෙන්නන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +16

    අම්මෝ මල්ලිනම් 😅😅😅

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +22

    චාන්ඩ් පැටව් 😂😂 සෝක් අනේ බුදුසරණයි පරිස්සමින් ගිහාන් මල්ලියෝ කොහොමද අද හිටියේ 😂😂😂😂දාගයෝ එක්ක 😂❤️❤️❤️❤️❤️❤️ආදරේ හැමෝටම

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 ปีที่แล้ว +8

    කටකාර දරුවො.ශොක් අනෙ.පස්සෙ ආපු දාරුවො දෙන්නා නම් දගයො දෙන්නෙක් වගෙ.කොල්ලොනෙ ඉතින් හුම්ම්ම්❤❤❤❤❤❤

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว +1

      පානදුරේ..දාද..කුක්කු..බොන.දුව..අනාගතේ..නිලියක්..වේවිද..හිතුන
      තෙරාවන්..සරනයි..පැටියෝ

  • @nethugaming6792
    @nethugaming6792 ปีที่แล้ว +13

    චුටි දෝනි හරිම හුරතල් ❤

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි⁣ අපේ පොඩි වැඩිඩන්ට.චුටි දෝණියා හරිම මුකරියි. ෂෝක් අනේ.හරිම සතුටුයි.හිරැ බොහෝම ස්තුතියි.අපේ චුටි දක්ෂයන්ව සමාජයට ගෙන එනවට.

  • @renukadamayanthi2440
    @renukadamayanthi2440 ปีที่แล้ว +5

    අම්මටයි තාත්තටයි.❤

  • @hirunyaaa2324
    @hirunyaaa2324 ปีที่แล้ว +6

    අම්මෝ මේ අයියයි මල්ලී දෙන්නා😂😂😂😂 ආතල්😂😂

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +14

    පොඩිඩෝ වැඩීඩෝ හරිම ලස්සනයි කඳුලු ඵනකමිම හිනා උනා ඔක්කෝටම තෙරුවන් සරණයි 🙏🙏

  • @sadanathusari5999
    @sadanathusari5999 ปีที่แล้ว +21

    ඔයා කියපු කතාව ඇත්ත මම දන්න යාලුවෙක් ඉන්නවා ඒ බබාට කාටූන් ඛලන්න පූරුදූ කරලා දැන් ඒයා කතා කරන්නේ ත් නෑ ඒ අම්මා හරි දූකෙන් ඉන්නේ 🤔

  • @piumiapsara7689
    @piumiapsara7689 ปีที่แล้ว +11

    කොයිතරම් බැලුවත් මදි මේක නම්..💕

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 ปีที่แล้ว +2

    Lovely watched this many times. It brings us lot of joy. Hurathal daruwo.

  • @chamindasampath1856
    @chamindasampath1856 ปีที่แล้ว +11

    වාසනාවන්ත නීරොගි කොලු පැටව් දෙන්නෙක් මට ජිවිතකාලෙටම උනත් දෙන්න මම ගන්නවා අස්වහ වදින්න එපා පැටව් දෙන්නට රටක් වටිනවා මටනම්

  • @leeminhofan1022
    @leeminhofan1022 ปีที่แล้ว +2

    අනේ ඉතින් රෝස මල අර පුංචි කෙල්ල ❤️🥺

  • @dilinipriyadarshani6522
    @dilinipriyadarshani6522 ปีที่แล้ว +28

    අනේ අර දුව ❤️❤️❤️

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +10

    ඔයා නෝටි නෑ නේද තාත්තා...😂😂මැණික බබා ඔයා

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +24

    රටේ සාරවත් බාවයයි මේ ...
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    ❤❤❤❤❤❤❤❤

  • @babygirlN2605
    @babygirlN2605 ปีที่แล้ว +9

    මරු අයියයි මල්ලියි 😅😅😅😅❤❤

  • @sameeragamage7035
    @sameeragamage7035 ปีที่แล้ว +156

    ආවගෙන් ආවේ නෑ එහෙම යක්කු දෙන්නෙක්

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +14

      ගෙදර හොදට ඇති.😅😆🤣😅☝️🤣😲🤣

    • @kanthisara8867
      @kanthisara8867 ปีที่แล้ว +21

      කොපමණ බැලුවත් එපා වෙන්නේ නැහැ ඔය මැණික් kata hatarata බුදුසරණයි

    • @nilminiabesingha9255
      @nilminiabesingha9255 ปีที่แล้ว +14

      ගෙදර හොදට ඇති😂😂

    • @amiie00
      @amiie00 ปีที่แล้ว +5

      සිරාවට 😂

    • @mari9453
      @mari9453 ปีที่แล้ว +5

      Ane.arurtli.tawpark.gennnko.podi.duw

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +6

    මම මෙ වැඩසටහන සි පාරක් විතර බැළුවා මෙ කකලි පැටික්කි නිසා හරිම හුරතල් ♥️

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +7

    අසයි හුරතල් දරුවෝ budu saranai siyalu devi පිහිටයි

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว +3

    අනේ මේ විඩියො එක බැඑවට බැඑවට එපාවෙන්නෙ නෑ.මේ පැටික්කි ගොඩක් හුරතල් රෝස මල ආදරෙයි ගොඩක්.පුතාලා තුන් දෙනත් හොදයි දෝනිටත් පුතාලා තුන්දෙනාටත් බුදුසරණයි .මම් මේ විඩියො එක පස්වෙනි පාරට බැඑවෙ.

  • @dinushanprabod1756
    @dinushanprabod1756 ปีที่แล้ว +7

    චූටි දූ බලන්න ආවේ.program එකම බැලුවා.අදනම් හතර දෙනාම මරූ.....😅

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +19

    මුලු පවුලම left 😆😆😆
    ෂොයි අනේ බොලො ටිකක්
    මුලින් අපු චුටි පැටවුන් දෙන්නත් ෂොයි .❤️❤️❤️❤️😘😘😘😘

    • @yamuna.roshani
      @yamuna.roshani ปีที่แล้ว +2

      💋🙏❤️💋🙏🌹❤️🙏🌹❤️❤️🌹.වස්තුලා හැමෝටම බුදුසරණයි පරිස්සමින් මේ දරුවෝ ආදරේ රත්තරන්.

  • @sandamalisomarathne1024
    @sandamalisomarathne1024 ปีที่แล้ว +5

    Mama balapu lassanama podi waddo programme eka

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +8

    අදනම් 😂😂😂😂❤❤❤❤හරිම ශෝයි ...

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว +3

    වාසනාවන්ත damaupiyo දෙන්නෙකුට උපන්න වාසනාවන්ත දුවෙක් ළමා මනසක් ඇති දරුවෙක් දාදා කුක්කු බොනවා කියන බබා 🌹

  • @waruniwasanthi5034
    @waruniwasanthi5034 ปีที่แล้ว +4

    Anee shooi e chuti kella .eyawa balannamai enna hithune .💕😚

  • @nilukank3564
    @nilukank3564 ปีที่แล้ว +12

    අනේ අදනම් හරිම සුන්දරයි 😂😂❤❤❤❤❤❤❤❤❤

  • @ramyakumarikumari4611
    @ramyakumarikumari4611 ปีที่แล้ว +3

    හරිම ආදරේ හිතනවා

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +3

    Soi ane tawa tikak wela tibunanam hodai ආදරෙයි budu saranai siyalu devi පිහිටයි ❤❤❤❤❤❤❤❤❤

  • @kumararandunu5241
    @kumararandunu5241 ปีที่แล้ว +3

    Doni soi ane mama panas sarayak vithara baluwa ma wadasatahana 💖💖💖

  • @travelvillage3077
    @travelvillage3077 ปีที่แล้ว +14

    අද තමා ලස්සන ❤❤❤❤

  • @shamaliperera311
    @shamaliperera311 ปีที่แล้ว +6

    හතර දෙනාම සූරයෝ....👍👍

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 ปีที่แล้ว +5

    අම්මෝ මුලින් ආපු පුතා අහින්සකයි. දෙවෙනියට ආපු පුතාලා දෙන්නා ගෙදර කොහොම ඇද්ද.

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว +4

    මුන් දෙන්නා පවුලම කෑවා යක්ෂ පැටවු දෙන්නෙක් 😃😃😃😃

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 ปีที่แล้ว +28

    ඉසෙල්ලාම ආව දුව ෂෝයි, 💖🥰🎉🥀💕

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว +1

    Ane kolu petaunta harima dangle ae unata maru dabala ane❤❤❤

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +1

    Harima asaiy Ara kadappuliy lovely girl 👧 ge katawa ahnna interesting love you girl 👧

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤ චූටි කෙල්ල අනේ❤❤❤

  • @mayenimatheesha8165
    @mayenimatheesha8165 ปีที่แล้ว +4

    හුටපට උනා😀😀😀😀😀😀😆

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 ปีที่แล้ว +10

    Ammoo ශාන්ත mata bareyoo😂😂😂😂

  • @perera9535
    @perera9535 11 หลายเดือนก่อน

    දෝණි නියමයිනේ කට ...කියවීම ......බුදු සරණයි ....!!!❤🌹

  • @chamathkatharumini275
    @chamathkatharumini275 ปีที่แล้ว +7

    අම්බෝ ශෝයි 😍හිනාවෙලා මැරෙනව 🤣

  • @ashiz06
    @ashiz06 ปีที่แล้ว +2

    අනේ මේක හිරු එකේ කීයටද යන්නෙ කියන්නකෝ . මේක හරිම ශෝක් හිනාකාල මැරෙනවා . කීයටද යන්නේ කියන්නකෝ

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +13

    නියම ජොලියක් දුන්නේ ඔනදියි ඒ පුතයි❤❤❤❤❤❤

  • @sandunimadhuwanthi7681
    @sandunimadhuwanthi7681 ปีที่แล้ว +8

    දෝනියා ශෝයි.❤

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 ปีที่แล้ว +2

    Ammoooo dada kukku mama oyawa hoyapu taram❤❤❤❤❤

  • @disnakumudumali9255
    @disnakumudumali9255 ปีที่แล้ว +4

    චූටි පැටව් සෝයි අනේ.හිතේ තියන දුක,ප්‍රශ්න අමතක වෙනවා 💖💖💖තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @dilhaniperera7085
    @dilhaniperera7085 ปีที่แล้ว +1

    Good shepherd convent කියල කිව්ව හැටි ශෝයි අනේ 🥰

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว +5

    අනේ බොහොම සුපිරි කතා කියන්නෙවා ආසායි හන්න ඉන්න අපේ කළේ මතක් වෙන්නවා සුපිරි ❤️🧡❤️🧡💜️🧡❤️ ජෙසු පිහිටයි පුතාලට දුවලාට පරිස්සමෙන් ඉන්න 💜️🧡❤️🧡💜️🧡❤️

  • @wkaushalya8624
    @wkaushalya8624 ปีที่แล้ว +7

    Ane e chutiii doni...🥰🥰

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +11

    පොඩි දරැවෝ හරි ෂොක්😂😂😂😂😂

  • @udeshikanethmi6627
    @udeshikanethmi6627 ปีที่แล้ว +5

    අනේ හරිම ෂෝයි 😍😍

  • @asinthayashawindi410
    @asinthayashawindi410 ปีที่แล้ว +1

    Anea shooii cuti නංගි ,, මල්ලි ,, 😘😘😘😘💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌸😘💖😘💖😘💖🌸💖💖💖💖😘😘😘💖💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘😘💖😘💖😘💖😘😘💖😘😘💖😘💖😘💖😘💖😘💖😘😘💖😘💖😘💖😘😘💖😘💖😘💖😘😘💖😘💖😘💖😘💖😘😘💖😘💖😘💖😘😘💖😘💖😘💖😘💖😘💖💖😘💖😘😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖💖😘😘💖😘💖💖😘💖💖😘😘💖💖😘💖💖😘💖😘💖😘💖😘😘💖😘💖😘💖😘💖😘💖😘😘💖💖😘💖💖😘😘💖😘💖💖😘💖😘💖😘😘💖😘💖😘💖😘💖😘😘💖😘💖💖😘💖😘💖💖💖😘💖😘💖😘