Hemadama wage godak aasawen blanne...kochchara long duration videos thibunath skip karanne na...etharam aadarei. Oyala apita me videos denna kana katta...respect guys...wenada wagema thawa video ekak enakal balan innawa...ethakal parissamin weda tika kara ganna kattiyama...❤
Thanks to your episode one, I'm now mentally fuelled up for long-distance hiking. But still learning by single-day hikes, videos and reviews. All credits to your videos for sharing critical and vital information, and of course keeping us people enthusiastic. I've been watching many videos about Overland Track on TH-cam. Without any doubt, you have done one of the best videos. Suggestion: Adding English subtitles will be enormously helpful for every hiker. Thanks a lot for the hard work done for bringing these wonderful videos. Cheers
@@lifewithveesha4894 I agree with you. Samahara moment better than B12. Not all. Mn nm personally kemathi na compare karanna. Btw GUTD Grip is one of my fav channel. ❤💫
කීවෙනි පාරට බලනවද කියලා මතක නෑ 😌 අලුතින් වීඩියෝ එකක් දානකම් මුල ඉදන් සේරම වීඩියෝ බලන ගමන් මේ
මේ වීඩියෝ එක නම් පට්ට. ඒ වීව් එක නම් කියල වැඩක් නෑ. ජය වේවා මධුරංග, මේනක & සිරිනි.
Epic “Lord of the Rings” movie scene !!!!
මාරම අත්දැකීම් ටිකක් ජයවේවා බ්‍රෝ
වෙනද වගේම මන් සෞත් කොරියා වලින්
මෙහෙත් කදුනැගීම ජයටම කෙරෙනව ඒත් ඔයවගේ අමාරු නෑ!🦝💚🌴☘️🍀🪴🌱🌵🌲🌳🎋
Thank you for taking the time to share this with us. ❤👏🎬 ආසාවෙන් බැලුවා. අනික් ටිකත් දෙනකම් බලන් ඉන්නවා... 😁 මේ වගේ walking track වලදි මේනක අයියා මරු. අනීක් වෙලාවට වැඩි කතා නැති මනුස්සය ඇවිදින ගමන් හොඳට කතා කරනවා. Track එකේ අපිව කරේ තියන් යනව වගේ camera එකත් අල්ලන් කියව කියව යනවා... මරු. Camera වලින් පෙන්වන්න බැරි තරම් ලස්සනයි කියලා තෙරෙනවා, scale එක මේ screen එකකින් බලලා තේරුම් ගන්න අමාරු තරම් ලොකු landscape එකක් කියලා දැනුනා. හැමෝගෙම bucket list එකේ තියෙන්න ඕන එකක් මේක. ගිහිල්ලම ගන්න වටින experience එකක්, යන්න විදියක් නැති අපිට, අමාරුවෙන් video කරලා හොඳට edit කරලා පෙන්වනවට thank you again. This is far superior to so-called travel shows on Sri Lankan television these days. පැයක් උනත් ආසාවෙන් බැලුවා. 👏👏👏👏👏
පලවෙනි epi එක බලපු වෙලේ ඉදල ඉවසිල්ලක් නැතුව ඉදියෙ මේක එනකන් ❤️
නියමයි..වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව..ෆට්ට ආ..❤️❤️❤️
Eka nam patta, lesiyen nodakin dewal hari lassanata pennuwa,
Safe travels… good luck ❤️❤️❤️❤️
ඔයාලට ගොඩක් ස්තූතී....! වගෙම පිං නොදුටු ඔස්ට්‍රේලියාව පෙන්නන්න මේ දරන මහන්සියට ❤️
Hemadama wage godak aasawen blanne...kochchara long duration videos thibunath skip karanne na...etharam aadarei. Oyala apita me videos denna kana katta...respect guys...wenada wagema thawa video ekak enakal balan innawa...ethakal parissamin weda tika kara ganna kattiyama...❤
සුපිරි ..
කියන්න වචන නෑ ❤
ජය වේවා !
අපිට මේ ආත්මෙට යන්න පුළුවන් වෙවිද කියන්න බැරි Track එකක් ඔයාල අපිට මෙහෙම පෙන්වන එකට ගොඩක් පින්
හැමදාමත් වගේ ඕසී මවගේ සුන්දරත්වය ලෝකෙට ගෙනියනවට ඔයාලට පින් 🥰
මේ වගේ පරිසරයක සතියක් ගත කරන්න හම්මෙනවා කියන්නේ traveller කෙනෙක් ගේ ලොකු හීනයක්.. 🤗❤
Thanks guys and amazing climb, and the drone shot on top of mont Ossa is super.
බුදුසරණයි තුන්දෙනාටම🔥❤️🖤වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම GUTD තමා💕🙏💪
5:50 මදුරංග අයියගෙ walk එක මරු
ඔයාල මාර වාසනාවන්තයි ලංකාවෙ ඉපදිල ඔහොම ජීවත් වෙන්න බුදුසරණයි ජයවෙවා
Thank you very much brooo...hinayak mehema hari saba karanawata thanks 😍😍🥰😘
Thanks to your episode one, I'm now mentally fuelled up for long-distance hiking.
But still learning by single-day hikes, videos and reviews.
All credits to your videos for sharing critical and vital information, and of course keeping us people enthusiastic.
I've been watching many videos about Overland Track on TH-cam. Without any doubt, you have done one of the best videos.
Suggestion: Adding English subtitles will be enormously helpful for every hiker.
Thanks a lot for the hard work done for bringing these wonderful videos. Cheers
Thank you very much. I’ll add the subs soon when I get some time to spare. 🙏
Y🎉 h. Eh he da I’ma acc? CD ha😊 lol
I’m
I’ll
Lil
😊 I’m
P
I’ll
P lol
😊P I’ll😊
I’ll I’ll pl
I’ll
I’ll
I’m lol l
L
Pp
ඒකත් සුපිරි .. මාරම view එකක්. ජය වේවා ....👌👍🙏💥💥
කවදා එයිද කවදා එයිද කියලා බලන් හිටියේ ඒකත් හරි . අවසාන දවසනම් පට්ට . සුපිරියක් තමා ඉතින් .මුලදිනම් කට්ටියටම අමාරුයි වගේ. නියම පරිසරයක් . හිම අල්ලනකන් පට්ට ආසවකින් බලන් හිටියේ .කොච්චර අමාරු උනත් වචනෙකින් හරි ගන්න ආතල් එක මරු. පරිස්සමෙන් ටුවර් එක එන්ඩ් කරන්න . අලුත් එකක් එනකම් බලන් ඉන්නවා
Ekanm siyamai.. maduranga ayya.. pattm ලස්සනයි 😍❤💪
ගොඩක් ලස්සනයි ජයවේවා! 👍
great job 💚 hemadamth wage apiwa dis ti didin krnwata thanq you 💚🥰
😍🔥🔥🔥🔥🔥Video eka patta lassanai apita e lassana balanna lebenne oyalage mahansiye gemak digena Australia wala lassana then pennanawata thanks 😊🔥🔥🔥🔥🔥😍
Appreciate your hard work. Superb drone shots ❤️
නියමායි...
supirima trak ekak.maara lassanai,gamana apith giya wage .jayawewa ❤️
හැමදාම වගේ සුපිරියක් 😍🙏ස්තුතියි අයියේ
මෙික නං සුපිරියක්
Marama watina video set akak
ගැම්මක් තමයි
කියන්න වචන නෑ ✌️ thankyou ❤️
මේ තතියෙ මැදත් වීඩියෝ එකක් දෙන්න අපිට😊
බොහොම ස්තූතියි ආදරෙයි .
පට්ට 🖤 no words. good work.............
මැච් එක බල බල ඉදලා ආවේ. වීඩියෝ එකක් දැම්මා කියලා දැක්ක ගමන්
එළ පරිස්සමින් අයියේ ඔයාල ඔක්කොම ...❤️❤️❤️
Supiri...api ethn innw wge feel wenwa....marm watinwa aiya....🤩❤️🔥💟🍀...maram lassni...godk mahnsi wela me wge video wlin apit feel wenn karnna daran uthshya marm watinwa...keep it up....much love...4×4 😍💟🍀..22/2/14 00.51..mind set relax...🕊️🍀
ගති ඈ 👍 👌
පටිට අයියේ ❤💚🌄🏞️⛰️🏔️❄️
අපිත් ඔයාල එක්ක ගියා වගේ තමා..😍නියමයි මදුරංග අයියේ...❤️💫🤘
Thank you so much for sharing us your experience... Use head mount(go pro) when hiking..
👍🙏
සුපිරියක්💚🔥
ඕෆ් රෝඩ් වගේම තමයි මේවත් මරු❤️
Woooow සුපිරි
Ad thamai hodm dws.. hike eke... Maru camping site ek 🔥🥰
දැන් බලන්නෙ අයියෙ ආසාවෙන් හිට්යේ...එනකම් .එළ
menaka aiyya voice eka maru aa . ada thama therunee 🧡🧡
සුපිරි වැඩක් ❤️❤️❤️❤️
සුපිරි..❤️🔥
අම්මා මේකත් මරු සුපිරි යක් අයියේ විඩියෝ එක 😍❤️
සුපිරි !!!
Maru aiye ela jaya wewa kattiyatama ❤️❤️❤️❤️❤️❤️
Addicted to the video.... waiting for next episode....
💚💚💚💚 maduranga , menaka & serani.. .. marama athdakemak...apith lebenawa... meka harima amru gamanak...??? suba gaman hamot....💚💚💚💚💚💚💚
නියමයි මරැ ලස්සනයි
Beautiful video ❤️
09:14 ප්‍රවේගයක් නෙවෙයි වේගයක් තියෙන්නෙ. ප්‍රවේගයේ දිශාව වෙනස් වෙන්නෑ. 😇
😂
Film ekak baluwa wage niyamai aiya.
Apith geya wage danuna aiyaa thanxx ..
පට්ට 🖤 no words 🍺
Valentine's surprise 🎁 wagee... Maru... Vedio ek..
Supiri aiyeee 😍😍😍😍
Thank you .. ikmanat video ek dunna ✌️❤
සුපිරි 💪👍
You guys are amazing. So proud of you. Great vlog. Thanks.
Thank you guys, great effort.
මරු
Epic video...... 1h 06min and 52sec video.... but i want more..... love you guys and girl 🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😇😇😇😇😇😇😇😇😇😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thanks for both ❤️❤️❤️
one day i'll do it thanks for sharing
Pattama patta yaluwa parissamen 🙏🙏🍁🍁🍁🚙🚙❤️❤️
Pattama hike ekak ayye 🍃♥️🙌⛰
Binario 12 eke wage full experience eka denawa. Thanks a lot guys.
Much love ❤ 😍
Much better than binario 12
@@lifewithveesha4894 I agree with you. Samahara moment better than B12. Not all. Mn nm personally kemathi na compare karanna. Btw GUTD Grip is one of my fav channel.
❤💫
Binario12 is shit,! much much much better than binario 12
Patta lassani 😍😍😍
එල
maduranga aiye menaka aiye oyala hamotama mn godak garu krnwa🙏🤩
Sirini akka thamyi supiri aaa
thanks for filming all this
පරිස්සමෙන් kastiya
mn jeewithe pilibadawa
adarshayata ganne oyalawa😍😍
අයියා තස්මේනියාව කියන්නේ වෙනම රටක් නෙවේද , australia වලම වෙනම ප්‍රාන්තයක්ද? ❤️🔥🍃
next epi eka one ikmnta maduranga aiyee
Good job amazing ❤️😍
කට්ටිය මග බලන් ඉන්නෙ මදුරංග අයිය වීඩියෝ එක දානකන් ❤️😍
Thank you guys ♡☆
අයියේ ඔය වතුර පාරවල් වලින් වතුර අරගන්න කොට පොඩි කූඩැල්ලෝ එන්නෙ නැද්ද.බෝතලේට.
na
Superb.....
අඩ්ඩෙහ්....අපිව surprise කරා....
View eka ammo 🥺❤️
Thanks
superb bro
Film ekka baluwa wage ❤❤❤
Adeeeeh.... ❤️❤️❤️
Please include food preparation
supiri
ayye drone eka mokadda use karana
air 2s and mavic
උඹල හරි වාසනාවන්තයෝ
Nice ❤️🔥
wonderful😎🔥🔥