BIO/MATHS බල්ලාට දාපු කථිකාචාර්ය තුමා එක්ක උජිත් සර් පැටලෙයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 2.5K

  • @isharamadushanofficial
    @isharamadushanofficial 7 หลายเดือนก่อน +801

    😂😂😂😂😂😂😂😂😂😂

  • @chathunuwangunathilaka2067
    @chathunuwangunathilaka2067 2 หลายเดือนก่อน +105

    හිනා වෙන්න එපා . අවුල තියෙන්නෙ මොලේ නියුරෝට්‍රාන්ස්මිටර්වල 😪💔😂😂😂

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 2 หลายเดือนก่อน +139

    චලිතය පාඩමේදී විසිකරලා පෙන්නන වස්තුවට ගන්නත් හොඳයි..😂😂

  • @yasirusampath7506
    @yasirusampath7506 7 หลายเดือนก่อน +73

    ආර්ට්ස් කරන උන්ට කියහන් , චරිත දිසානායක සර්ගෙ පන්ති යන්න කියල , ඒ මනුස්සය ආර්ට්ස්( කලාව ) දන්නව කෙමිස්ට්‍රි වගේම . ❤ මේ වගේ ටියුෂන් හිඟන්නු නෙවේ ඒ , දුයිශෙන් වගේ මනුස්සයෙක් ❤👌👌

  • @TDissanayake-q7j
    @TDissanayake-q7j 7 หลายเดือนก่อน +196

    Comment කියවන එකේ වෙනම ආතල් එකක් තියෙන්නේ 😂😂😂

    • @Sameepa_17
      @Sameepa_17 7 หลายเดือนก่อน +2

      වීඩියෝ එක පෝ්ස් කරලා කමෙන්ට් කිවෙව්වේ 😂

    • @TDissanayake-q7j
      @TDissanayake-q7j 7 หลายเดือนก่อน

      @@Sameepa_17 🤣🤣

    • @SeniruSenhas
      @SeniruSenhas 2 หลายเดือนก่อน +1

      සිරා බන් 😂

  • @PrabhathNishshanka-r5y
    @PrabhathNishshanka-r5y 7 หลายเดือนก่อน +657

    මාත් art කරන්නේ.හැබැයි මේ කතාව බොරු කියන්න ඕන ගොනෙකුට තේරෙනවා.ඕක ඉතින් අහලා පන්ති යනවා කියන්නේ ඉතින් අමු ................

    • @10_xXx_01
      @10_xXx_01 7 หลายเดือนก่อน +53

      ඌ දඩ මාකට් පාරක් ගහන්නෙ😂

    • @SahanAloka-ts2yr
      @SahanAloka-ts2yr 7 หลายเดือนก่อน +10

      😂

    • @The_Phoenix716
      @The_Phoenix716 7 หลายเดือนก่อน +15

      negative marcketing 👎👎

    • @PrabhathNishshanka-r5y
      @PrabhathNishshanka-r5y 7 หลายเดือนก่อน +7

      @@10_xXx_01 ඔව් මචන්.

    • @PrabhathNishshanka-r5y
      @PrabhathNishshanka-r5y 7 หลายเดือนก่อน +19

      @@The_Phoenix716 ඔව් මචන් .තමන්ගේ දේ දියුණු කරගන්න අනිත් ඒවා බල්ලට දාලා කතා කරනවා. එහෙම නෙවේ හරි දේ කියලා ඉගැන්නන්න එපැයි බන්

  • @B.G.Yasirusampath
    @B.G.Yasirusampath 7 หลายเดือนก่อน +1023

    මේකට පොඩි දෙයයි කරන්න තියෙන්නේ...
    යාන්ත්‍ර විද්‍යාව Revision clz එකක ඉස්සරහ ඩෙස්ක් එකේ දවසක් ගැට ගහලා තිබුණ නම් හරි 😂

    • @vihanduovin8386
      @vihanduovin8386 7 หลายเดือนก่อน +21

      😂😂😂😂😂😂😂🤭🤣🤣🤣🤣🤣🤩

    • @rasaa4058rasaa
      @rasaa4058rasaa 7 หลายเดือนก่อน +48

      සිරාව⁣ටම ඒක කලා නම් ඔය මොලේ අමාරු ගතිය ඇරිලා යනවා😅😂

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 7 หลายเดือนก่อน +19

      අනිවාර්යයෙන් 😂

    • @janinduranatunga2663
      @janinduranatunga2663 7 หลายเดือนก่อน +9

      සිරාවටම 😂

    • @PawanMadushan-ju5ig
      @PawanMadushan-ju5ig 7 หลายเดือนก่อน +9

      Eka madhi applied sarala anuwarthi revision ekakata damu man wa😂

  • @gayannilupul7745
    @gayannilupul7745 7 หลายเดือนก่อน +764

    කතා කරන මයික් එකත් science උනාම 😂😂

    • @KOONAYA-hc4cy
      @KOONAYA-hc4cy 7 หลายเดือนก่อน +29

      Ado ado braking ❤😂

    • @chalithathevanka6694
      @chalithathevanka6694 7 หลายเดือนก่อน +15

      Mehema dena lori talk eyatama apahu ahenneth speaker ekakin unaama ...

    • @chamodkalupahana
      @chamodkalupahana 7 หลายเดือนก่อน +19

      නෑ බන් ඒක Technology නෙ බන් serkit එක 😂😂

    • @pasindujayasanka2007
      @pasindujayasanka2007 7 หลายเดือนก่อน +29

      ​​@@chamodkalupahanaPhysics walin wada krnne😂

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 7 หลายเดือนก่อน +18

      පෑන ඉදන් science 😂😂

  • @dulsaramalwatta1802
    @dulsaramalwatta1802 6 หลายเดือนก่อน +90

    මම වෛද්‍යසිසුවෙක් විදියට කලාව දකින්නෙ තව දෙයක් එන්න සන්සන්දනය කිරීමක් විදියට නෙවෙයි.සියලුම විශයන්ට අදාල අනන්‍යවූ වටිනාකමක් තියෙනව.ඒත් රටේ හැමදරුවම දෙමපියෙක්ම හිතන්නෙ විද්‍යාව ගණිතය උසස් ලෙස කලාව පහත් ලෙසය.එය මේ රටේ අභාග්‍යයයි.එමනිසා කලාව හදාරන පුද්ගලයින් හීනමානයෙන් පෙලෙනවා.රටේ මිනිස්සුන්ගෙ ආකල්පමය සංවර්ධනය ක් නොවෙන තාක් මෙය වෙනස් නොවේ.ලෝකයේ දියුනු සෑම රටකම කලාවට ඇති ගෞරවය වටිනාකම අපේරටෙත් ඇතුවූ දිනයක නෙවෙනි ප්‍රකාශ මතුවට සිදුනොවෙනු ඇත😢

    • @Sithumin-g3m
      @Sithumin-g3m 6 หลายเดือนก่อน +3

      Oyt respect ❤❤
      Mnnm commerce krnne

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 6 หลายเดือนก่อน +1

      Not Much Realistic, bruh

  • @WhiteDevil-kj7vo
    @WhiteDevil-kj7vo 6 หลายเดือนก่อน +263

    මූ හිතන් ඉන්නෙ maths කරාම civil engineering විතරයි කියලා😂😂😂😂

    • @pasindunimsara1975
      @pasindunimsara1975 6 หลายเดือนก่อน +7

      Gon pakek mu nm😂

    • @DMY5813
      @DMY5813 6 หลายเดือนก่อน +9

      ගොංකම පෙන්නනව ආට් කාරයා 😂😂😂

    • @nawanjanaketakumbura9871
      @nawanjanaketakumbura9871 6 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @JanithShyamal_
      @JanithShyamal_ 4 หลายเดือนก่อน

      Sirawt

    • @Dasith32
      @Dasith32 2 หลายเดือนก่อน

      ඇත්ත

  • @X_sltopic_X
    @X_sltopic_X 7 หลายเดือนก่อน +250

    Maths උන්ට දේෂපාලනය තේරෙන්නෑ. උන් ඇන්දෙනවලු😂💔
    පොර දන්නැද්ද චීනයෙ පාලකයොන්ගෙන් 50%කටත් වඩා ඉංජිනේරුවො ඉන්නෙ කියල😂 ඒ රට ඒ නිසා ගොඩක් දුප්පත් වෙලා, පොලිටික්ස් කරපු දේෂපාලුවො ඉන්න අපේ රට මේ තරම් දියුණු වුනේ ඒකයි නේ😁
    අදනෙ තේරුනේ ඒක😂

    • @sudharmaramerilawa
      @sudharmaramerilawa  7 หลายเดือนก่อน +9

      🤣🤣

    • @extraordinaryme987
      @extraordinaryme987 7 หลายเดือนก่อน

      Attak😂

    • @sasunidickwellavidanakankanamg
      @sasunidickwellavidanakankanamg 7 หลายเดือนก่อน

      🤣🤣

    • @Noname-l3q6t
      @Noname-l3q6t 7 หลายเดือนก่อน

      @@rushand8003 ඔයාගේ මේ හෑලි හැම එකටම උත්තර අර මන් උඩ දාලා තියෙන හෑල්ලෙ තියෙනවා! තේරුම් ගෑනිමේ හැකියාවක් තියෙනවා නම් තේරුම් ගන්න...සෑහෙන්න රිදිලනේ ඔයාට.සොරි ආ 🤣🤌 මේ ලෝකේ ඕනෑම කෙනෙක් පිලිගන්න දෙයක් science ලමයෙක්ගේ බුද්දිය වැඩි කියලා Arts ලමයෙක්ට වඩා.එච්චරයි මට කියන්න තියෙන්නෙ. මම කැලනි විශ්වවිද්‍යාලයේ MIT degree එක කරන කෙනෙක්..ඔන්න ඒකටත් උත්තරේ හම්බුනානෙ!

    • @Noname-l3q6t
      @Noname-l3q6t 7 หลายเดือนก่อน +1

      @@rushand8003 මේ ඕයි.මට වැඩ තියෙනවා උඹට වගේ නෙමේ.වදයක් වෙන්නේ නැතුව ඉන්නවා ඕයි.මන් මේ reply ටික delete කරලා දානවා තෝ reply කර කර වදයක් වෙන නිසා.තෝ අහලා තියෙන ඔක්කොටම මන් උත්තර දුන්නා උඩ.උඹට අකුරු බැයිද? තවත් එකම දේ තප්පුනවා. තේරුනේ නැත්‍තම් ආයෙ ආයේ කියවලා බලනවා.maths කරලා ඩිග්‍රි එකක් කරන කෙනෙක්ට නූගත් කියන්නේ උඹට මොකක් හරි පිස්සුවක් තියෙනවා.එහෙම නැත්තම් උඹේ මහ එවුන්ගේ ඉදන් උඹේ මුලුපරම්පරාවම නූගත් මුඩුක්කු වාසියෝ වෙන්න ඇති..ඒකට උඹට රිදිලා උඹ නුගත් කමක් ගැනම කියවනවා. 🤣 බායි..උඹ මේ reply එක බලන කම් ඉදලා මන් මේක ඩිලීට් කරලා දානවා.මෝඩ පොන්න පැටියා 😂🤣🤌 තාම O/l වත් කරපු නැති මෝඩ ගමරාල කෙනෙක් මට ලෝකේ ගැන උගන්නවා.උඹ කවදාවත් පිටරකට අඩියක් හරි තියලා තියෙනවද බන් ඉතින්..අඩුම ඉන්දියාවටවත් 🤣🤣 උඹලා කොහොම ඉදීද මන්ද ඒ වගේ රටකට අඩිය තිබ්බොත්.ආර්ට් කරන iq අඩු මෝඩ ගොං බූරු පොන්න පැටියා..🤣🤣🤣 මන් ගාවට ජොබ් ඉල්ලගෙන එනවා ආර්ට් එවුන්..ගහලා පන්නන්නේ මම..ආ දැන් ගොනා අහන්න එපා .ඔයා තාම ඩිග්‍රියක් කරනවනේ..කොහොමද ජොබ් එකක් කරන්නේ..අන්න බොරුවක් ගගා..මන් ඩිග්‍රි එක කරන ගමන් මගේම බිස්නස් එකක් කරනවා...පින් බත් කන බූරුවා.චූ කරලා බුදියගනිම්

  • @Tomandjerry02492
    @Tomandjerry02492 7 หลายเดือนก่อน +932

    රැකියා විරහිත උපාදි දාරීන්ගේ සංගමේ ඉන්නව ද බන් බයෝ,මැත්ස් කරපු උන්..😂😂😂😂ආර්ට් කරපු උන් තමයි ඒකේ ඉදන් ජොබ් ඉල්ලලා අඩන්නේ

    • @maleesharusiru6176
      @maleesharusiru6176 7 หลายเดือนก่อน +18

      aththa🤣🤣🤣

    • @studies6956
      @studies6956 7 หลายเดือนก่อน +27

      mu kolukarayekda bng

    • @kavindanalayoj
      @kavindanalayoj 7 หลายเดือนก่อน +8

      ඇත්ත කතාව bn..😂😂❤

    • @DinuDinusha-pq6ih
      @DinuDinusha-pq6ih 7 หลายเดือนก่อน +5

      Hm😂😂

    • @WolfyBeatzZ
      @WolfyBeatzZ 7 หลายเดือนก่อน +3

      Sira

  • @GAMING.PHYTHO
    @GAMING.PHYTHO 7 หลายเดือนก่อน +513

    අජා ඒමනම් මුට අනුකම්පා කරනව 😂😊

  • @Kaveeshachaturanga2005
    @Kaveeshachaturanga2005 7 หลายเดือนก่อน +174

    ඊස්ට්‍රජන් වැඩී වගේ කියලා හිතෙන්නෙ නැද්ද 😂

    • @SUN-pe9dw
      @SUN-pe9dw 6 หลายเดือนก่อน +9

      😂පොඩි.මෙව්ව.එකක් තියෙනව 👉👈

    • @Sethayurveda
      @Sethayurveda 4 หลายเดือนก่อน +1

      සිරාවටම...

    • @DineshaSandamali-ni5bx
      @DineshaSandamali-ni5bx 3 หลายเดือนก่อน +1

      E sirawatama😂

    • @BLACKA__official999
      @BLACKA__official999 2 หลายเดือนก่อน +4

      ඕව මෙයාට තේරෙයිද🤣

    • @IsuruChathuranga-i9j
      @IsuruChathuranga-i9j 2 หลายเดือนก่อน +1

      ඔව් නේහ් බන් 😂

  • @RaveeshaHewavasan
    @RaveeshaHewavasan 14 วันที่ผ่านมา +13

    ලංකාවේ ජනාධිපතිත් science කරපු කෙනෙක් වුනාම 😂

  • @drvthefantasyartist8179
    @drvthefantasyartist8179 7 หลายเดือนก่อน +311

    මොන බලවතා බෙහෙත් ගන්නෙත් doctor ගෙන්, ඉන්න තැන හදාගන්නේ engineer ගෙන් 😂

    • @mihirangagaweshaka1853
      @mihirangagaweshaka1853 7 หลายเดือนก่อน +25

      ඒ ඩොකයි ඉන්ජිනේරුවයි පාලනය වෙන්නෙ ආට් කරපු අමාත්‍යාංශ ලේකම් කෙනෙක් යටතේ 😁

    • @sriyaniabeysirwardana8935
      @sriyaniabeysirwardana8935 7 หลายเดือนก่อน +84

      ​@@mihirangagaweshaka1853අමාත්‍යාංශ ලේකම් බෙහෙත් ගන්නෙ උබලෙයි අම්මගෙන් වෙන්නති😂

    • @pasindums3988
      @pasindums3988 7 หลายเดือนก่อน

      ​@@sriyaniabeysirwardana8935😂

    • @maleeshajayarathna3262
      @maleeshajayarathna3262 7 หลายเดือนก่อน +46

      කවුද යකෝ කීවෙ අමාත්‍යාංශයේ ලේකම්ල හැමෝම Art කරපු අය කියල 😁😁 science කරපු අයත් ඉන්නවා. Doctors ලත් ඉන්නව අමාත්‍යාංශ ලේකම් වෙච්ච අය.

    • @drvthefantasyartist8179
      @drvthefantasyartist8179 7 หลายเดือนก่อน +1

      @@mihirangagaweshaka1853තර්ක ශාස්ත්‍රය හොඳටම කරල😂

  • @pathumdananjaya7410
    @pathumdananjaya7410 7 หลายเดือนก่อน +253

    ලමයිට එන්න කියල වඳින්නෙයි , හිඟාකන්නෙ නැති එක විතරයි 😂😂😂

  • @SaliheenSajith
    @SaliheenSajith 7 หลายเดือนก่อน +469

    Teacherගෙ මොලේ ඔහොම නම් ගෝලයින්ගෙ බුද්ධිමත්කම ගැන හිතා ගන්න පුලුවන්😂

    • @sudharmaramerilawa
      @sudharmaramerilawa  7 หลายเดือนก่อน +14

      🤣🤣🤣

    • @APandADmotivation
      @APandADmotivation 7 หลายเดือนก่อน +5

      Ammo ammo😂

    • @Illuminate.
      @Illuminate. 7 หลายเดือนก่อน +3

      Oiii 😂😂😂😂

    • @Aabbccddeeffggi9c
      @Aabbccddeeffggi9c 7 หลายเดือนก่อน +1

      Ape paththe sir kenekb😁😁

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +6

      art හොද නෑ කියන අනිත් විෂයන් කරන අමු ගවයෝයි අනිත් විෂයන් හොද නෑ කියන art කරන මේ වගේ අමු ගවයෝන්ටයි මන් මේ කියන්නෙ, ඔය විෂයන් ඕනම එකකින් ඉහලටම යන්න පුළුවන්.. ලෝකේ වගේම ලංකාවෙත්.. උදාහරණ ලංකාවෙ ජනාදිපති art කරපු එකෙක්,අගවිනිසුරු art කරපු එකෙක්.. ඒවගේම අනිත් විෂයන් වලිනුත් ලංකාවෙ ඉහලම තැන්වල කොච්චර මිනිස්සු ඉන්නවද. 😂😂

  • @dontushanlochana
    @dontushanlochana 2 หลายเดือนก่อน +37

    සනත් නිශාන්ත ultra pro max 😅😅

  • @-SOSriLanka
    @-SOSriLanka 7 หลายเดือนก่อน +42

    ආර්ථික ශක්තියක් ඇති කර ගන්නත්,යුද ශක්තියක් ගන්නත් Bio,Maths,Com,tech කරන උන් ඉන්න ඔනේ.🤧🤧🤧🇱🇰

  • @pubududarshana6206
    @pubududarshana6206 7 หลายเดือนก่อน +412

    මුගේ talk අහල Art කරන මෝඩ cryo ටික 😂😂

    • @hirukasethmira1014
      @hirukasethmira1014 7 หลายเดือนก่อน +4

      😂

    • @craftwithaj4784
      @craftwithaj4784 7 หลายเดือนก่อน +3

      sira kathawa aa

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +15

      art හොද නෑ කියන අනිත් විෂයන් කරන අමු ගවයෝයි අනිත් විෂයන් හොද නෑ කියන art කරන මේ වගේ අමු ගවයෝන්ටයි මන් මේ කියන්නෙ, ඔය විෂයන් ඕනම එකකින් ඉහලටම යන්න පුළුවන්.. ලෝකේ වගේම ලංකාවෙත්.. උදාහරණ ලංකාවෙ ජනාදිපති art කරපු එකෙක්,අගවිනිසුරු art කරපු එකෙක්.. ඒවගේම අනිත් විෂයන් වලිනුත් ලංකාවෙ ඉහලම තැන්වල කොච්චර මිනිස්සු ඉන්නවද. 😂😂

    • @Ayandenethrajakaruna
      @Ayandenethrajakaruna 7 หลายเดือนก่อน +1

      sira mchn...😂

    • @PrasadiHarsha
      @PrasadiHarsha 7 หลายเดือนก่อน +1

      😂😂

  • @ruwanisilva9572
    @ruwanisilva9572 7 หลายเดือนก่อน +186

    මම කරන්නෙත් Art, අනිත් විශයන් වගේම Art වලත් තියෙනවා සෑහෙන දේවල් ගැඹුරින් ඉගෙන ගන්න. හැබැයි අපේ කලා විශයට තැනක් එන්නෙ නෑ මේ වගේ ගොන්නු ඉන්නකන්. කියෝනවා විතරයි කියන්නෙ මොනවද කියලා එයා දන්නෙත් නෑ..මේවගේ සත්වයින්ගෙන් ගෙනගන්න
    ළමයින්ට දෙයියන්ගෙ පිහිටයි,
    Arts කරන හැම ළමයෙක්ම එකම මට්ටමෙන් සමාජය දකින්නෙ මුන් නිසා..මම A/8 ,B/1 දාලා කලා කරන්න ආවේ,මගේ ආසාවල් හොයාගන්න ලේසි පාර මේක නිසා. මේ විශයන් කන්නේ ගුරුවරුමයි..දැං හැමතැනම මේ වගේ රැල්ලට ගුරුහොරු මතුවෙනවා ..අම්මපා මුන්ගේ බොරු තේරෙන එකෙක්වත් නැද්ද දන්නෙ නෑ ..මුන් වගේ උන් Art විශයම කනවා බලද්දී අපිට කොහොමට ඇත්ද..සාපයක් ! උබලනම් ..ඇත්ත කියලා උගන්නහන්කෝ, මොනවද ඔය දොඩවන්නේ..පිස්සා

    • @Kavee1k2v3e4e5e
      @Kavee1k2v3e4e5e 7 หลายเดือนก่อน +8

      Respect for you

    • @rohanapriyankara
      @rohanapriyankara 7 หลายเดือนก่อน +3

    • @Darmaya22
      @Darmaya22 7 หลายเดือนก่อน +3

      😂😂

    • @Niragaming711
      @Niragaming711 2 หลายเดือนก่อน +4

      තැනක් ඕනෙත් ණෑ 😂කාටවත් වැඩක් නැති විශයක්නෙ😂

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 หลายเดือนก่อน +7

      ​@@Niragaming711පවුද්ගලික මං දන්න උන්ටත් කියන්නෙ art කරන්න එපා කියලා😂.එඋනාට මෙ වගෙ ගොන් comment දාන්න එපා වැඩක් නැති විශයක් කියලා.lawyerls එහෙම උබට මට යන්න බෑනෙ

  • @ae5934
    @ae5934 7 หลายเดือนก่อน +326

    යකෝ මේක බලනකොට කකා හිටපු බත් එකත් හිර උනා😂😂😂😂
    Art කරපු උන් තොග පිටින් එනවා කාලෙකට ලිප්ටන් වටරවුමට job ඉල්ලන්න,😅😅
    මූ කියන විදියට 10ක් law කරන්න ගියාලු එතකොට අනික් උන් 😂😂😂😂

    • @Kavi23238
      @Kavi23238 7 หลายเดือนก่อน +3

      adeh sira😂.meka pissu yakek😮

    • @Lazy570
      @Lazy570 7 หลายเดือนก่อน +6

      Ithim bn law karanna art karanna onada😂bio mathes untath puluwan😂munta pissu

    • @PasiduThiwanka-e1y
      @PasiduThiwanka-e1y 7 หลายเดือนก่อน

      Oi oii 😂😂

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +1

      art හොද නෑ කියන අනිත් විෂයන් කරන අමු ගවයෝයි අනිත් විෂයන් හොද නෑ කියන art කරන මේ වගේ අමු ගවයෝන්ටයි මන් මේ කියන්නෙ, ඔය විෂයන් ඕනම එකකින් ඉහලටම යන්න පුළුවන්.. ලෝකේ වගේම ලංකාවෙත්.. උදාහරණ ලංකාවෙ ජනාදිපති art කරපු එකෙක්,අගවිනිසුරු art කරපු එකෙක්.. ඒවගේම අනිත් විෂයන් වලිනුත් ලංකාවෙ ඉහලම තැන්වල කොච්චර මිනිස්සු ඉන්නවද. 😂😂

    • @EM-ty8nw
      @EM-ty8nw 7 หลายเดือนก่อน

      @@Lazy570 @Lazy570 හිගන් පරට්ඨිගේ පුතා උඹ ඉන්න තැනක් කියපන් ගෙදර, මගේ මූණට අහුවුනොත් උඹට පණ පිටින් නම් ඉන්න වෙන්නේ නැහැ. ගෙදරටම ඇවිත් කපල කොටලා යන්නේ, කුන්ද පණ තියනවනම් මම දාපු කමෙන්ට් වලට රිප්ලයි දාපන් ආයි.
      හිඟන වෙ..ගේ පුතා, උඹයි උඹේ හිගන අම්මයි දෙන්නම තිස්සගේ අතින් දූෂණයට ලක් වුණා නේද😂? ඒ හිඟන පරට්ටි නේද තිස්සගේ සපත්තු දෙක ලෙවකන්න පත්කළ ඉන්නේ?වීසිගේ පුතා මම සකියා චැනල් එකේ තිස්සගේ වීඩියෝ එකේ දාලා තියෙන හැම කමෙන්ට් එකටම රිප්ලයි දාලා,මම මගේ කමෙන්ට් වල ටාගට් කරේ තිස්ස ජනනායක නෙමෙයි, මම මතු කරේ ලංකාවේ ටියුෂන් මාෆියාව ,physics A percentage එක 3%, Bio A percentage 8%, Chemistry A 7% percentage ලංකාවෙම .පන්ති යන බහුතරයක් උන් F . විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත දත්ත සමග ප්‍රතිශත සමග ඔය කිව්වේ.
      ටියුෂන් කියලා අමතර වියදමක් දරලා යන්නේ 7% විතරක් ජීව විද්‍යාව A ගන්නද යකො?ටියුෂන්කාරයෝ කවදාවත් ඔවා එළියට දාන්නේ නෑ අර හැමදාම බොරුවට ,රටම රවට්ටන්න island 1st කිය කිය ඉන්නවා, මං මතුකරේ රජයේන් මේ ටියුෂන් වලට අධීක්ෂණයක් වෙලා මේ ටියුෂන්කාරයන්ගේ එන ළමයින්ගේ results හරියට සොයා බැලීමක් කරන්න ඕන කියලා.

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 7 หลายเดือนก่อน +26

    මමත් art කරේ , උපාධිධාරියෙක් art කරන හැමෝටම නිතිඥයෝ වෙන්න බෑනේ , මමත් එක්සත් ජාතින්ගේ සංවිධානයට යන්ඩ හිතාගන art කරේ😂 එත් ඒකට ඇමරිකාවට යන්ඩ පාස්පොට් එක හදාගන්න ආගමන විගමන එකට යන්න සල්ලි නෑ පඩිය ඉවරයි😂 අනික ලංකාවේ ගොඩක් උන් art කරලා මාර විදිහට කල්පනා කරලා චන්දේ දෙනවා හොද පාලකයෝ පත්කරගන්න. ඇත්තටම ට්‍රැක් ඩයල් එකක් ,

  • @yasiruvidumina4677
    @yasiruvidumina4677 หลายเดือนก่อน +20

    මං කියන්නෙ මුට පොල්තෙල් නැතුව අරින්න ඔනා😅😅

  • @saidndesign3970
    @saidndesign3970 7 หลายเดือนก่อน +922

    ආට් උන්ගෙ හිත හදන්න කරපු කතාවක් 😂

  • @Dulneth_Jayathilake
    @Dulneth_Jayathilake 7 หลายเดือนก่อน +127

    Engineers ල නැතුව යුද්ධෙකදි සබන් බෝල විදින ඒවලින් තමයි වෙඩි තියන්න වෙන්නෙ 🤣🤣 Art කරන උන්ට ඒව නම් හදන්න පුලුවන්නෙ 😂💔

    • @king18350
      @king18350 7 หลายเดือนก่อน +10

      ඒත් බැරි වෙයි හැබැයි 😂

    • @Dulneth_Jayathilake
      @Dulneth_Jayathilake 7 หลายเดือนก่อน +3

      @@king18350 🤣🤣🤣

    • @sumithherath2722
      @sumithherath2722 7 หลายเดือนก่อน +21

      සබන් බෝල හදන්නත් කෙමිස්ට්‍රි එපැයි😂😂

    • @Dulneth_Jayathilake
      @Dulneth_Jayathilake 7 หลายเดือนก่อน +3

      @@sumithherath2722 😂😂

    • @achinichamodya6664
      @achinichamodya6664 7 หลายเดือนก่อน +2

      C O R A CORA 😂

  • @kkBaisoncow
    @kkBaisoncow 7 หลายเดือนก่อน +218

    සිත නිවන කතා සිත නිවන.. කතා😂

    • @sudharmaramerilawa
      @sudharmaramerilawa  7 หลายเดือนก่อน +5

      🤣🤣

    • @Binu2679
      @Binu2679 7 หลายเดือนก่อน +3

      මාත් ඕකම දාන්න ගියා විතරයි 😂😂

    • @thavinduvismal8518
      @thavinduvismal8518 5 วันที่ผ่านมา +1

      Sitha niwana katha ultra pro max 😂

  • @DasinduWijayawardhana-mz5qh
    @DasinduWijayawardhana-mz5qh 7 หลายเดือนก่อน +18

    ඔය යකාගෙ කතා කරන මයික් එක හදන්නෙත් engineersla technologistla 😂😂

  • @wxvp5117
    @wxvp5117 10 วันที่ผ่านมา +3

    මරු කතරට දිය පොදක් ඉසින්නට
    සිත නිවන කතා
    සිත නිවන කතා//

  • @mr.Ad_7
    @mr.Ad_7 7 หลายเดือนก่อน +315

    අජා බලනකම් share කරමු 😂💔

    • @sudharmaramerilawa
      @sudharmaramerilawa  7 หลายเดือนก่อน +31

      Ow ow share parak dapn

    • @mr.Ad_7
      @mr.Ad_7 7 หลายเดือนก่อน +7

      @@sudharmaramerilawa Ekenma😎

    • @dahamvithanage1552
      @dahamvithanage1552 7 หลายเดือนก่อน +1

      Adow😂

    • @Mahishara99
      @Mahishara99 7 หลายเดือนก่อน +1

      ado😂

    • @BandulaWeerasinha
      @BandulaWeerasinha 7 หลายเดือนก่อน +1

      Ekenma😂😂

  • @CITRA-572
    @CITRA-572 7 หลายเดือนก่อน +455

    මූව අජා ගාවට යවපන් හොදට කියල දෙයි bio maths ගැන😂

    • @Kavindu_Gimhara
      @Kavindu_Gimhara 7 หลายเดือนก่อน +15

      Ado ekanam aththa😂💔
      hoda kunuharapa tikak kiyai muta😂

    • @heshu122
      @heshu122 7 หลายเดือนก่อน +24

      අම්මො හිතාගන්න පුලුවන් ඉට පස්සෙ මූන පුක කරන් එනහැටි😂😂

    • @sjjdjejjxjsjosk
      @sjjdjejjxjsjosk 7 หลายเดือนก่อน +30

      මූට ඒවගේ සංකීර්ණ දේවල් තේරෙන එකක් නෑ බං.
      කටපාඩම් ගොං ලබ්බා.....

    • @LahiruThathsara-yw2vi
      @LahiruThathsara-yw2vi 7 หลายเดือนก่อน +10

      Mu bada wenawa aja gawata giyoth 😂💔

    • @ThilankaGunathilake
      @ThilankaGunathilake 7 หลายเดือนก่อน +3

      😂😂😂

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 7 หลายเดือนก่อน +134

    ඌ හිතන් ඉන්නෙ engineer කෙනෙක් අව්ව තපිනවා, doctors ලා මිනී කපනවා කියලනෙ..😂😂😂 හැබැයි ඌ අද ඔහොම ජීවත් වෙලා ඉන්නෙත් maths, bio කරලා උඩට ගිය සුපිරි මොල නිසා කියලා ඌවත් තේරුම් අරන් නෑ..😂😂 කතිකාචාර්‍ය වෙලා තියෙන්නෙ මොනා කරලද දන්නෙ නෑ ඌ නම්.. පට්ට ගොබ්බයිනෙ.. ගුරා මෙච්චර ගොබ්බ නම්, ගෝලයෝ ටික කොහොම ගොබ්බ ඇතිද..😂😂😂

    • @10_xXx_01
      @10_xXx_01 7 หลายเดือนก่อน +9

      සිරා බන්.. සිතීමේ හැකියාව ඔච්චර තමා උගෙ😂💔

    • @heshu122
      @heshu122 7 หลายเดือนก่อน +10

      තව එකක් තියා මේ සර් කතා කරන මයික් එක හැදුවෙ ආට් වලින් නෙමෙ කියලවත් තෙරෙනෙ නෑනෙ මේ සර්ට.

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 7 หลายเดือนก่อน +6

      ​@@heshu122 ලෝක බලවතුන්ගෙ missile, weapons හොයාගෙන තියෙන්නෙත් art එකෙක් ලු මූ කියන විදිහට.. 😂😂😂😂😂 යුද්ධයක් ආවම මාරු කාසි වලින් ගහගන්න වෙන්නෙ..😂😂

  • @observer5641
    @observer5641 22 วันที่ผ่านมา +3

    His slogan is "Without Art students, there is no income for me."😂

  • @VihangaMethbigusara
    @VihangaMethbigusara 14 วันที่ผ่านมา +11

    මාත් maths කරන්නෙ art කරපු ලමයෙක්ගෙයි science කරපු ලමයෙක්ගෙයි වෙනස තේරෙයි කතා කරලා බැලුවොත් (කරනවට කරපු ලමයි නෙමෙයි වැඩේ කරගත්ත අය) Bio , maths , commerce , tech , art හැම විශයකටම අදාලව කරන්න පුලුවන් වෘත්තීන් තියනවා art කරපු කෙනෙක්ට bio කරපු කෙනෙක් කරන එක කරන්න බෑ ඒක නිසා කිසිම විශයක් පහත් කරන්න බෑ හැම විශයක්ම Advance කොහොම උනත් ඉන්න ලමයින්ගෙ බහුතර ලෙජන්ඩ් ස්ප්‍රිට් එක එන්නෙ maths bio වලට ඒක ඉතින් පිලිගන්න වෙනවා කරන්න දෙයක් නෑ❤

  • @swsl1747
    @swsl1747 7 หลายเดือนก่อน +115

    පොර ආට් වලට දැනට තියෙන තැනටත් කෙළිනවා😅

    • @sudharmaramerilawa
      @sudharmaramerilawa  7 หลายเดือนก่อน +3

      sira

    • @janithasachithra6333
      @janithasachithra6333 23 วันที่ผ่านมา

      Ow bn ..... me wage un thamai bn arys karala deegre eka aran job naaa kiyanne.... un arts karanna apithath ලැජ්ජ karano bn

  • @pasinduuthpala1287
    @pasinduuthpala1287 7 หลายเดือนก่อน +34

    අහ්හ්හ් මේ O/L ඉවර වෙච්ච ගමන් කරන පොඩි Advertisement එකක්නේ 😂 ඒක හැබැයි Marketing management 😂❤

  • @playome305
    @playome305 7 หลายเดือนก่อน +193

    ඉස්සෙල්ලා මට කියහං මූ කියන විදිහට Art වල කොහෙද තියෙන්නේ ආර්ථික ශක්තියකුයි යුදමය ශක්තියකුයි😂😂😂😂😂

    • @ManurangaLakmal
      @ManurangaLakmal 7 หลายเดือนก่อน +45

      ජාතක කතා වල යුද්ද ගැන ඇති නේත ඒවා වෙන්න ඇති..😅

    • @chenuka.m.diddeniya
      @chenuka.m.diddeniya 7 หลายเดือนก่อน +1

      @@ManurangaLakmal 😂😂😂😂

    • @The_Phoenix716
      @The_Phoenix716 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @Wijesuriya234
      @Wijesuriya234 7 หลายเดือนก่อน

      ​@@ManurangaLakmal😂😂

    • @kawdamnda
      @kawdamnda 7 หลายเดือนก่อน +12

      ආර්ථික ශක්තිය කියන්නේ commrce නේ යුධමය ශක්තිය කියන්නේ engineer පැත්තනේ. 😂😂. කෝ යකෝ art 😂😂😂

  • @AyeshAnanda
    @AyeshAnanda 5 หลายเดือนก่อน +5

    ඒ සර් කාරයගෙ ලෙක්චර් එකටනම් අනිත් පැත්තෙනුත් හිනා ගියා බන් 😂😂🤣

  • @denaboy1970
    @denaboy1970 7 หลายเดือนก่อน +15

    4:42 😹මෙහෙම උන් තමයි පොහොට්ටුවට පට්ටි පිටින් ගිහින් චන්දෙ දෙන්නෙ.Maths,Physics ගාණක් ඇතුලෙ තියෙන හිතීම දන්නෙ ඒක කරපු උන් විතරයි.කියවනව විතරයි මේ වගෙ ගුරුහොරු.

  • @Subacreate
    @Subacreate 7 หลายเดือนก่อน +170

    පිකටින් යන උපාධිධාරියෝ එතකොට maths science කරපු උන්ද😂😂 elon muskla එහෙම art කරපු උන් වෙන්න ඇති එහෙනම් 😂

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +7

      elon muskta bachelor of Arts degree ekak thiynawa 😂😂habai me video eke inne harakek 😂

    • @Kavindu69b9x
      @Kavindu69b9x 7 หลายเดือนก่อน +5

      @@rushand8003oo software engineer kenek yko 😂

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +2

      @@Kavindu69b9x uta art degree ekak nadda blpn dan search krla 😂😂

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +2

      @@Noname-l3q6t ithin gon wassiye ICT kiynne art subject ekak thamai 🤣anika u engineer kenek newei 🤣🤣🤣🤣hoyla blpn methana thappulanne nathuwa😂😂😂anika uba hithuwada art kiwwama chithra adinawa wage saundarya vishayan vithrai kiyala 🤣nugath ela denak uba🤣🤣🐂anika elon musk ta art wadak naththan ai uta art degree ekak thiyenne?🤣🤣🤣🤣ethakota jo baiden loke balawathma manussaya porata thiyenneth art degree ekak🤣🤣🤣🤣🤣🤣ape janadipathitath, agavinisurutath thiyenne art degrees😂😂😂😂stream eka adala na onama subject ekakin ihalatama yanna puluwan😂😂😂😂habai ube gon nugath moleta ewa therenne na😂😂😂😂😂

    • @Noname-l3q6t
      @Noname-l3q6t 7 หลายเดือนก่อน

      @@rushand8003 හරි බන් එල..Google කියලා එකක් තියෙනවා ඒකේ ගහලා බලපන් එලෝන් මාස්ක්ට තියෙන්නේ මොන ඩිග්‍රියක්ද කියලා..Bachelor of Arts in physics වගේ එකක් තියෙනවද කියලා කියවලා බලන්න. ඕකට කියන්නේ physics degree එකක් කියලා නූගත් පඩි නැති ආර්ට් කරපු පොඩි එකෝ..උගේ අනික් ඩිග්‍රී එක Bachelor of Science degree in economics මෙන්න මේක..මේක අපේ රටේ Art වලට ඔබලා තිබ්බට ඒ රටවල්වල තියෙන්නේ වානිජ වල..අනේ ගොනා.පව් බන් ඉතින් උඹලා..මේ ඔක්කොම maths,bio කරන්න උඹලට මොලේ නැති නිසානෙ..අපි උඹලට අනුකම්පා කරනවා මොනා උනත්...Art කරපු උන් අපි ගාවට ඇවිල්ලා වැද වැද ජොබ් ඉල්ලනවා ඉතින්...ඊලග පාර පයින් ගහලා එලවන්න ඕනේ 🤣

  • @anse217
    @anse217 7 หลายเดือนก่อน +389

    ඔව් ඔව් යුදමය ශක්තියට තුවක්කු බෝම්බ හැඩුවෙ Art වලින්. වෙඩි වැඩිල එන උන්ට වෙදකම් කරේ Art වලින්. ආර්තික ශක්තියක් හදයි maths එහෙම නැත්තම්😂😂😂😂

    • @dinodhmanthila2250
      @dinodhmanthila2250 7 หลายเดือนก่อน +10

      ekagai😂

    • @10_xXx_01
      @10_xXx_01 7 หลายเดือนก่อน +40

      ආර්ට් කරන ගුරුවරුන්ගෙ උන්ගෙ සිතීමේ පරාසය තමා ඉතින් බන් ඔය😂💔
      ඊට වඩා එවුනට ආර්ට් ළමයි මොළකාරයො ඈ♥️

    • @MightyRabbit_CLA
      @MightyRabbit_CLA 7 หลายเดือนก่อน +8

      අඩෝ ඒක😂😂❤❤❤

    • @anse217
      @anse217 7 หลายเดือนก่อน

      @@10_xXx_01 ow bn😂

    • @pavithsenaviratne
      @pavithsenaviratne 7 หลายเดือนก่อน +8

      Art karapu un wenna athi military equipments hadanna aththe😂🤣 lecture kenek unata amu harakek eeka nam.😂

  • @Savee803
    @Savee803 7 หลายเดือนก่อน +118

    පෝය ලගයිනේ සිත නිවන කතා 😂

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 หลายเดือนก่อน +33

    අඡාගෙ අවදානය පිනිසයි.😂

    • @Deshanmendis-n1r
      @Deshanmendis-n1r 2 หลายเดือนก่อน +1

      Mention කරා නම් brain wash karala gani 😂😂

    • @DuminduSathsara-lx7xb
      @DuminduSathsara-lx7xb 23 วันที่ผ่านมา

      @ajantha disanayaka sir❤😂

  • @shalikapremachandra6116
    @shalikapremachandra6116 7 หลายเดือนก่อน +28

    ඇට පිටින් ගංජා ගහන්න එපා කියන්නෙ ඕක තමයි බං....

  • @naveentharindu
    @naveentharindu 7 หลายเดือนก่อน +167

    Bio කරාම ලොකුම ජොබ් එක Doctor ලු 😂 මෝල් කැ###
    යකො මුන් කොහොමද සමාජ දැනුමක් නැතුව මෙහෙම ක්ලාස් කරන්නේ
    ඉගෙන ගන්න එවුන් ඊට වඩා හපන් 😂😂

    • @10_xXx_01
      @10_xXx_01 7 หลายเดือนก่อน +18

      උගෙ පරාසය 5 වසරෙ ළමයෙක් ගානට වගේ තියෙන්නෙ😂💔

    • @naveentharindu
      @naveentharindu 7 หลายเดือนก่อน +2

      @@10_xXx_01 ඔව් බං 😂💔

    • @Noname-l3q6t
      @Noname-l3q6t 7 หลายเดือนก่อน +6

      අපිත් මොන්ටිසෝරි යද්දි කියනවා මැත්ස් කරලා ඉන්ජිනේරුවෙක් වෙනවා,Bio කරලා doctor කෙනෙක් වෙනවා..මුගෙ දැනුම මට්ටමත් ඒ ගානට වෙන්න ඇති...Art එවුන්ගේ මොලේ පේනවා සර්ගෙන්ම 😂

    • @naveentharindu
      @naveentharindu 7 หลายเดือนก่อน +1

      @@Noname-l3q6t ow habay 😂

    • @thavinduvismal8518
      @thavinduvismal8518 5 วันที่ผ่านมา

      ඔව් යකෝ maths krpu un engek wela awuwe innwalu thippiyk dgena 😂😂

  • @NipunNimsaraYt
    @NipunNimsaraYt 7 หลายเดือนก่อน +151

    ඕකා කථිකාචාර්ය කෙනෙක් නෙවෙයි බොරුවට කැම්පස් ගිය පළියට කථිකාචාර්ය පට්ටමක් දාගෙන 😂😂

    • @ToxicWaste_69
      @ToxicWaste_69 7 หลายเดือนก่อน +1

      nama mkkd uge ?

    • @NipunNimsaraYt
      @NipunNimsaraYt 7 หลายเดือนก่อน

      @@ToxicWaste_69 Lal kithalagama kiyala ekek

  • @maleesha1
    @maleesha1 7 หลายเดือนก่อน +156

    මේ පිස්සව වාඩි කරවන්න..😂

  • @MihisaraManawadu-g2g
    @MihisaraManawadu-g2g 13 วันที่ผ่านมา +4

    හිනාවෙන්න එපා විපතක් වෙලා තියෙන්නේ 😂 Art කරපු උනුත් Ict related degree එකක් කරන්න ආවම තමයි දුක

  • @Mr.Kaviya-19s
    @Mr.Kaviya-19s 12 วันที่ผ่านมา +3

    කොමස් කියාන්නෙ ව්‍යාපාර වලට මූ දන්නෙ නෑ මූ කතා කරන මයික් එකත් ලන්කාවට ගෙන්නුවෙ ව්‍යාපර වලින් කියල 😂😂😂

  • @Priyanath-f9q
    @Priyanath-f9q 7 หลายเดือนก่อน +21

    Science ,maths කියන්නේ මූලධර්ම ,technology කියන්නේ ඒ මූලධර්ම ප්‍රායෝගිකව yoda geneema, itin loke ඉස්සරහට yanne විද්‍යාව හා තාක්ෂණ එක්ක. මේ තරම් දියුණු ලෝකෙක maths,science,technology valta vadk nee කියන්නේ itin eya koi vage කෙනෙක් ද කියලා ඒකෙන්ම තේරෙනවා.😊

  • @yaMaya80
    @yaMaya80 7 หลายเดือนก่อน +165

    කලා විශය පහලයි කියන්නෙ උබල වගෙ ගොන්නු හින්ද මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි 😂😂😂

  • @CharukaDilshan-zu4cg
    @CharukaDilshan-zu4cg 7 หลายเดือนก่อน +123

    ලෝකය වෙනස් කරන්නේ ගණිතය මගින් කොටින්ම ගණිතය නැත්නම් physics පවා ඉතිහාසය පාඩමක් විතරයි.❤😂

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 7 หลายเดือนก่อน +4

      පුක තමා ගණිතය 😅
      භෞතික විද්‍යාව තියෙන්නෙ ඊට උඩින්.

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 7 หลายเดือนก่อน

      @@pesandugunarathna1888 තියෙනවා පම්කක් උඩින් physics වලට කරන්න පුලුවන් කෙම් ගෙඩියක් නෑ ගණිතය නැතුව සරලවම අපේ විශ්වය ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්දයෙන් ලියවුන නීති පොතක් විතරයි ගණිතය නැත්නම් physics කියන්නේ ගණිතය තමයි එයට science එකක් විදිහට ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් මට්ටමට අරගෙන එන්නේ ඒකයි කියන්නේ විශ්වයේ භාෂාව ගණිතය කියලා

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 7 หลายเดือนก่อน +3

      @@pesandugunarathna1888 These two disciplines are so closely tied together. One cannot do physics without math, yet many important discoveries about math were due to attempts to solve problems in physics. It is true that math exists without physics, whereas very little can be done in physics without math

    • @imalkanarangoda4767
      @imalkanarangoda4767 7 หลายเดือนก่อน +3

      ​@@CharukaDilshan-zu4cgmeya al math and physics sasadala oka kiyanna aththe al physics wala thiyenne ol maths. But math is the language of physics

    • @ThisaraSaumya
      @ThisaraSaumya 7 หลายเดือนก่อน +12

      මේ ඔක්කොටම වඩා උතුම් වූ බුදු ගුණ අනන්තයි. ඉහලින්ම තියෙනව.

  • @kalusallisudusalli772
    @kalusallisudusalli772 7 วันที่ผ่านมา +2

    සජිත්ට චන්දෙ දෙන උන් බිහිකරන්න මරු පන්තිය

  • @미디자위즈얀디
    @미디자위즈얀디 11 วันที่ผ่านมา +2

    මේ Art ගැන කියවන කෙනා බෙහෙත් ගන්නේ art කරපු අයගෙන් වෙන්න ඇති 😂

  • @alfa1263gang
    @alfa1263gang 7 หลายเดือนก่อน +75

    කතාකරන mic එක හදලා තියෙන්නේ Art wala mona theory enda bn😂😂😂😂😂

    • @Savee803
      @Savee803 7 หลายเดือนก่อน +6

      අව්ව තපින අය 😅😅😊

    • @vihanduovin8386
      @vihanduovin8386 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @The_Phoenix716
      @The_Phoenix716 7 หลายเดือนก่อน +1

      mn me oya comment eka danna giya witharay 😂😂😂

    • @dinethdhanasekara5413
      @dinethdhanasekara5413 7 หลายเดือนก่อน

      @@The_Phoenix716 same as me

  • @edu-el7ce
    @edu-el7ce 7 หลายเดือนก่อน +76

    මාත් ආර්ට් කරන්නෙ ඇත්ත තමයි පුතෙ ආර්ට් වැඩක් නැ තමා..😅පාඩන් නොකරත් පන්තියෙ වැඩිම ලකුනු තියනවා වැඩක් නැ තමා 😅😅

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +7

      art හොද නෑ කියන අනිත් විෂයන් කරන අමු ගවයෝයි අනිත් විෂයන් හොද නෑ කියන art කරන මේ වගේ අමු ගවයෝන්ටයි මන් මේ කියන්නෙ, ඔය විෂයන් ඕනම එකකින් ඉහලටම යන්න පුළුවන්.. ලෝකේ වගේම ලංකාවෙත්.. උදාහරණ ලංකාවෙ ජනාදිපති art කරපු එකෙක්,අගවිනිසුරු art කරපු එකෙක්.. ඒවගේම අනිත් විෂයන් වලිනුත් ලංකාවෙ ඉහලම තැන්වල කොච්චර මිනිස්සු ඉන්නවද. 😂😂🐂🐂

    • @SachinthaLakshan-nf6vz
      @SachinthaLakshan-nf6vz 2 หลายเดือนก่อน

      @@rushand8003 ane uba hukapa uba dan gedarane inne job nathuwa🤣art ne kare

    • @rushand8003
      @rushand8003 2 หลายเดือนก่อน +1

      @@SachinthaLakshan-nf6vz tho dnnwada mn gedrada job krnwada kiyala 🤣ane hukpn🤣

    • @divyatharani
      @divyatharani 9 วันที่ผ่านมา +1

      උඹ ආර්ට් කරේ නෑනේ බං නිකන් මරිසි දාන්න එපා 😂😂

  • @sindhupotha
    @sindhupotha 7 หลายเดือนก่อน +21

    බයො හොද නැ මැත්ස් හොද නැ කොමස් හොද නැ කිය කිය බොරු පොයියවල් දානවට වැඩිය තමන් කරන විශය ඒක තෝරගත්ත ලමයිට ගෙවන ගානට සාදාරනයක් වෙන විදිහට ඉගැන්නුවා නම් තමයි හොද. ඉගෙනීමෙන්ම නෙමෙයි තව මිහිහෙක්ගෙ දියුනු වෙන්න ඕනෙ දේවල් ගොඩක් තියනවා එහෙම වෙලා නැති මිනිහෙක්ට උදාහරනයක් තමයි මේ මෑන් 🙂👍

  • @user-vikey
    @user-vikey 15 วันที่ผ่านมา +2

    අම්මෝ අම්මෝ හිත නිවන කතා.. ගන්න සල්ලි වලට උගන්නන්න සර්.. ලමයින්ගෙ කාලෙ කන්නෙ නැතුව .😂💔

  • @RenukaSupun-r5c
    @RenukaSupun-r5c 10 วันที่ผ่านมา +1

    මේ සර් කියන කතාව ඇත්ත . ඒ දවස් වල මමත් දැක්කා ඉලෝන් මස්ක් මුගේ Cls යනවා A/L වලට Art කරනවා කියලා 😊

  • @TlR-dd4ez
    @TlR-dd4ez 7 หลายเดือนก่อน +57

    😂😂😂 අයියෝ කොහෙන් හිනාවෙන්නද මන්දා..😂

  • @lochanajayasena9527
    @lochanajayasena9527 7 หลายเดือนก่อน +251

    පොළවේ පය ගහලා හරි ඉන්නවා කියලා දැනෙන්නේ..bio කරන්න ආවට පස්සේ...මේකා මොනවද මේ කියන්නේ...

    • @sudharmaramerilawa
      @sudharmaramerilawa  7 หลายเดือนก่อน +12

      😂😂 ow bn

    • @amalacool5994
      @amalacool5994 7 หลายเดือนก่อน +1

      Ow 😂

    • @ShiromikaDissanayaka
      @ShiromikaDissanayaka 7 หลายเดือนก่อน

      😂Atta

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +2

      ai uba kalin hitiye space ekeda paavi paavi🤣🤣🤣🤣🐂

    • @PrasadiHarsha
      @PrasadiHarsha 7 หลายเดือนก่อน

      ඇත්ත 😂

  • @chamarapethum6650
    @chamarapethum6650 7 หลายเดือนก่อน +73

    මූගේ ක්ලාස් යන උන් ඇත්තටම පව් 😢😢 මූ මහා අවජාතක බල්ලෙක් නේ ඕවද දරුවන්ට උගන්නනේ 😅

  • @deshanS
    @deshanS 15 วันที่ผ่านมา +1

    තුන්වෙනි ඇසෙන් බැලුවොත් මේක bio, maths යුද්ධය නවත්තන්න ගහපු ගේමක් 🧐 දැන් කට්ටියම එක පිලේ 😌😂

  • @sunethramunasinghe3552
    @sunethramunasinghe3552 8 วันที่ผ่านมา +2

    Art කරන උන්වත් චාටර් කරනව මේ යකා.නික්මටහරි maths/bio කරානම් ඉන්න තැන හිතාගන්න පුලුවන්😂.වෙලාවට කරේ නැත්තෙ.මාර තර්ක බුද්ධියක් තියෙන්නෙ🥲👍

  • @sandy_2314
    @sandy_2314 7 หลายเดือนก่อน +45

    අවුරුදු 18 පොඩි උන් චූන් කරන්ඩ හොදයි...උන් දන්නෑ සර්ලගෙ business එක promote කරන්නෙ කියල..😂

  • @Savee803
    @Savee803 7 หลายเดือนก่อน +84

    Arts කරල යන්න පුලුවන් එකම තැන රැකියා විරහිත උපාදිදාරී සංගමය විතරයි .😂😂😂.කෝමත් හැම එකාටම සයන්ස් කරන්න තරම් මොලයක් නෑ 😂😂

    • @Illuminate.
      @Illuminate. 7 หลายเดือนก่อน

      😂😂😂😂😂oiiii 😂😂

    • @Daveeff
      @Daveeff 7 หลายเดือนก่อน

      ​@@dimuthuasankaliyanage7022e science krnn plwn aya newei
      Wrdila sci wlt ghn. Art ynn hitapu un

    • @wihangasihilel2318
      @wihangasihilel2318 7 หลายเดือนก่อน +7

      ​@@dimuthuasankaliyanage7022 ආට් වලින් රටේ ඉහළම තනතුරු හැදුන හින්දනෙ මේ රට දැන් මේ තරම් හැදිගෑවිලාම ගියෙ😂. මොකද උන්ට හිතන්න මොළ නෑ නෙ මේ වගෙ උන්ගෙන්නෙ ඉගෙනගෙන එන්නෙ. හැබැයි එතන engineer කෙනෙක් scientist කෙනෙක් හිටියනම් හිතාගන්න වෙනස

    • @inbandara550
      @inbandara550 7 หลายเดือนก่อน

      @@dimuthuasankaliyanage7022 ඉහළ තනතුරු? පොලිස්පති , hamudapathi, ආයතන ප්‍රධානීන් , thw godak විධායක නිලධාරීන් ගත්තාම , පරිපාලන wibaga pass karapu, science karapu aya තමයි ගොඩක් වෙලාවට ඉන්නේ, මං කියන්නේ ඔක්කොම නෙවේ, එව්වට යන්න ආර්ට් උපාධි ඕනි කියලා නැහැ.😂

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +2

      art හොද නෑ කියන අනිත් විෂයන් කරන අමු ගවයෝයි අනිත් විෂයන් හොද නෑ කියන art කරන මේ වගේ අමු ගවයෝන්ටයි මන් මේ කියන්නෙ, ඔය විෂයන් ඕනම එකකින් ඉහලටම යන්න පුළුවන්.. ලෝකේ වගේම ලංකාවෙත්.. උදාහරණ ලංකාවෙ ජනාදිපති art කරපු එකෙක්,අගවිනිසුරු art කරපු එකෙක්.. ඒවගේම අනිත් විෂයන් වලිනුත් ලංකාවෙ ඉහලම තැන්වල කොච්චර මිනිස්සු ඉන්නවද. 😂😂🐂🐂

  • @chandrikabandara9835
    @chandrikabandara9835 7 หลายเดือนก่อน +27

    Bio කරාම doctor කෙනෙක් විතරයි කියල හිතාන ඉන්න මෝල් කැ*%# ඉන්න රටක් මේක😂😂😂

  • @krishanjayawardhane6928
    @krishanjayawardhane6928 12 วันที่ผ่านมา +2

    අව්වේ තැපලා engineer කෙනෙක් වෙන්න පුලුවන් කියලා දැනගත්තේ අද😂

  • @anushikasandaruwani3901
    @anushikasandaruwani3901 24 วันที่ผ่านมา +3

    ඒ මනුස්සයගේ බඩ ගෝස්තරේ රැක ගන්න වෙන්නැති ඕක කියනනැත්තේ 😂 ලෙඩ වෙලා hospital ගිහාම වතුර උගුරක් දෙන්න හොඳ නෑ 😂😂😂😂😂😂

  • @nilupulweerasinghe592
    @nilupulweerasinghe592 7 หลายเดือนก่อน +40

    එක්සත් ජාතීන්ගේ සංවිධානය යන්න kalin ගෙදර ට කන්න දීලා හිටපන් gobbaya. 😂

  • @SithumKaveesha-g7x
    @SithumKaveesha-g7x 7 หลายเดือนก่อน +36

    රවිදු සර්ට පෙන්නුවනම් හරි මේකව අමතල ගනී 😅

    • @xZOROGAMING
      @xZOROGAMING 3 หลายเดือนก่อน +1

      උඩ දාලා පයින් ගහන්න හිතෙනෙවා කියයි අර පොඩි එකාට වගේ 😂

  • @kghjjay4360
    @kghjjay4360 7 หลายเดือนก่อน +42

    Art කරපු එකෙක්ගෙන්ද whotto පිස්සුවට බෙහෙත් ගත්තේ

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera 15 วันที่ผ่านมา +1

    හිනා වෙන්න එපා විපතක්නේ වෙලා තියෙන්නෙ 😂🥴

  • @ushanbandara1814
    @ushanbandara1814 9 วันที่ผ่านมา +1

    ආර්ට් කරලා තමා බෝර්ඩ් එල්ලන් ඉදලා හවසට වතුරයි කඳුළු ගෑසුයි කාලා ගෙදර යන සංගමයක් හදන් ඉන්නේ 😂😂

  • @sandesh_hasaranga
    @sandesh_hasaranga 7 หลายเดือนก่อน +33

    කරන්න දෙයක් නැති උනාම ඒලෙවල් නොකර බැරි නිසා කරන සබ්ජෙක්ට් එක. හැබැයි මොකක් හරි target එකකට art කරන උන් ඉන්නවා. උන් ප්‍රශ්නයක් නැ. වැඩේ කියන්නෙ වැඩිපුරම ඉන්නෙ කරන්න දෙයක් නැති නිසා කරන උන්.😂. බොරුවට ආට් කරන උන්ව ටිපර් කරන්න එපා සම්‍ර්ර්😪

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +2

      art හොද නෑ කියන අනිත් විෂයන් කරන අමු ගවයෝයි අනිත් විෂයන් හොද නෑ කියන art කරන මේ වගේ අමු ගවයෝන්ටයි මන් මේ කියන්නෙ, ඔය විෂයන් ඕනම එකකින් ඉහලටම යන්න පුළුවන්.. ලෝකේ වගේම ලංකාවෙත්.. උදාහරණ ලංකාවෙ ජනාදිපති art කරපු එකෙක්,අගවිනිසුරු art කරපු එකෙක්.. ඒවගේම අනිත් විෂයන් වලිනුත් ලංකාවෙ ඉහලම තැන්වල කොච්චර මිනිස්සු ඉන්නවද. 😂😂🐂🐂

    • @Noname-l3q6t
      @Noname-l3q6t 7 หลายเดือนก่อน

      aththa

  • @VimukthiWeerasekara
    @VimukthiWeerasekara 7 หลายเดือนก่อน +14

    Biology නැත්තං ලොකෙට මිනිස්සුත් නැ එහෙනං අද මේ විදිහට මෙක කියන්න මෙයත් නැ 😅

  • @LIVENOW963
    @LIVENOW963 7 หลายเดือนก่อน +5

    හැම සබ්ජෙක්ට් එකම වටිනවා.එක එක ඒවයින් යන පාරවල් වෙනස්.ඒ හැම එකකම අදාල සබ්ජෙක්ට් එකේ ගැබුරට යනවා.ඒත් අනිත් ඒවට සාපෙක්ෂව බයො මැත්ස් වල දඩ සිලබස් එකක් තියෙනවා.සාමානය ලමෙක්‍ට දරාගන්න බෑ.
    මොනා උනත් තර්කයක් හැදෙන්නෙ බයො මැත්ස් වලින්,ලෝකෙ දියුනුවෙන්නෙ විද්‍යාව නිසයි.මිනිස්සු සතුටින් ඉන්නෙ ආර්ට් වගෙ දේවල් නිසා.ආර්තිකය පවතින්නෙ කොමස් පැත්ත නිසා.
    මොනා වුනත් බයො මැත්ස් වලට සමකරන්න බැ එක විශයක්වත්.එ වගෙම බයො මැත්ස් කරන එකෙක්‍ට ආර්ට් කරන්නත් බැ.කොමස් කරන්නත් බැ.ටෙක්නම් ගේමක් නැ.
    😂❤

  • @E6254-t5n
    @E6254-t5n 14 วันที่ผ่านมา +2

    අජාගෙ කලනය දවසෙ ඉස්සරහම ඩෙස් එකේ වාඩි කරලා තියන්න ඕනෙ 😂

  • @Kavi2kk5
    @Kavi2kk5 11 วันที่ผ่านมา +1

    මුගේ පන්ති යන උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂🤫

  • @simplelife9534
    @simplelife9534 7 หลายเดือนก่อน +21

    ඒක අහලා දැන්නම් Art කරන්නත් හි‌‌තෙනවා😅හදවත touching කතාවක්😪

  • @barneycasting8331
    @barneycasting8331 7 หลายเดือนก่อน +38

    Arts කරලා ඇමෙරිකාවේ NASA එකේ වැඩ කරන linguist ල ගොඩක් ඉන්නවා. මේ සර් කියන කතාව 100% හරි. සිංහල භාෂාවට CIA, NSA සහ NASA එකේ ලොකු demand එකක් තියෙනවා. මොකද NASA එකේ උන් දන්නවා පිටසක්වල ජීවීන් සිංහල දන්නවා කියන එක. ලංකාවේ දකුණු මුහුදේ පිටසක්වල ජීවීන් launch pad එකක් හදල තියෙනවා rocket යවන්න අන්න එකයි ගුරුත්වය ගොඩක් අඩු! මමත් Arts කරල NASA එකට join වෙන්න ඉන්නේ.

    • @RavinduSiriwardana
      @RavinduSiriwardana 7 หลายเดือนก่อน +2

      😂😂😂

    • @sudharmaramerilawa
      @sudharmaramerilawa  7 หลายเดือนก่อน +4

      😂

    • @Teran_.
      @Teran_. 7 หลายเดือนก่อน +2

      😂😂😂

    • @saman00421
      @saman00421 7 หลายเดือนก่อน +2

      😂😂😂

    • @dsc_1765
      @dsc_1765 7 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

  • @OohVicky.official
    @OohVicky.official 7 หลายเดือนก่อน +26

    උපාධිය අරන් අර රෝල උඩ ඉදගන්න තමා තියන්නෙ😂

  • @thusararasal2004
    @thusararasal2004 10 วันที่ผ่านมา +1

    ආයෙ ඉතිං අමු ගවයා ඈ.
    ..

  • @SenuraAkash-f4y
    @SenuraAkash-f4y 23 วันที่ผ่านมา +1

    😂😂😂😂😂 දන්න තරම තමා ඉතින් ඔය 😂😂😂😂😂😂😂

  • @TlR-dd4ez
    @TlR-dd4ez 7 หลายเดือนก่อน +56

    Art කරන උන්ට ආර්ථික ශක්තිය තියනවද ඉතින්.. 😂

    • @kavishkamadushan2459
      @kavishkamadushan2459 7 หลายเดือนก่อน

      වරෙන් පෙන්නන්න😂

    • @Gihan.Sathsara
      @Gihan.Sathsara 7 หลายเดือนก่อน +2

      හිගනම සෙට් එක 😹

    • @rushand8003
      @rushand8003 7 หลายเดือนก่อน +1

      elon musk tath art degree ekak thiynawa 😂😂dan gihin search krla blnna boru nm😂😂uba ohoma kiynwanm harako art thiyaa O/L wath nathi eun inne kotipathiyo 😂😂😂😂americawe janadipathita thiyenneth art degree ekak ape ranilath art 😂😂

    • @TlR-dd4ez
      @TlR-dd4ez 7 หลายเดือนก่อน +2

      ​@@rushand8003ehemada kageda bn ithim eee නියමය 😂 rushand නියමයද.. උබ බෙහෙත් එහෙම ගන්නේ ilorn musk gen wenna athi neh 😂 ilorn musk plan karala hadapu parawal wala ema yanwa aththe neh modakama predarshanaya nokara idahan bn

    • @TlR-dd4ez
      @TlR-dd4ez 7 หลายเดือนก่อน +3

      ​@@rushand8003dn uba oya hena easy kipa denekge nam kiwwa neda bm art digree thiyenne kiyala oya art sirla hamadama oya nam tika thama kiyanne eth bn anik subject karala inn wadagath charitha kiyala iwara karann bane bn. Mt subject eka mokak unath kamak na me wage wal kana harak wage katha kiyana sir kenekgen igena gann unuth innwane kiyala hitheddi ...😢

  • @pasindumadushan3391
    @pasindumadushan3391 7 หลายเดือนก่อน +16

    මචන් පුකෙන් හිනාවෙන ඉමෝජි දාන්න බැරිද මේකේ 🙂..😂අධ්‍යාපනයටත් මරාගන්න මෝල් කැරියො ඉන්න රටක් මේක ..

  • @keshankavindu3466
    @keshankavindu3466 6 หลายเดือนก่อน +5

    මෙච්චර දැනුම් ගබඩාවක් 😂😂

  • @-kanaharahamoleta
    @-kanaharahamoleta 11 วันที่ผ่านมา +1

    😂😂ඇදන් ඉන්න ශර්ට් එකේ ඉදන් රෙන ටොයිලට් එකත් හදලා තියෙන්නේ science වලින් කියල අමතක උනාම ඔහොම වෙනවා...

  • @Maxstappen-o2t
    @Maxstappen-o2t 2 หลายเดือนก่อน +4

    Elon Musk Rocket යැව්වෙ Art කරලනෙ
    Science අකුරක්වත් එයා දන්නෙ නෑ 😂😂

  • @senuthvidmal4515
    @senuthvidmal4515 7 หลายเดือนก่อน +6

    Art අවතක්සේරු කරගන්නෙ මෙයාලමයි...😂😂😂

  • @pappeproduction
    @pappeproduction 7 หลายเดือนก่อน +38

    මුටනං සිරාවටම දෝදු

  • @tharushika9338
    @tharushika9338 7 หลายเดือนก่อน +9

    වරෙන්කෝ ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න.Art උපාධිය කටේ ඔබලා යවන්නේ....😂

  • @rhythmvibe0
    @rhythmvibe0 2 หลายเดือนก่อน +2

    ක්ශේත්‍ර පාඩමකට ඇවිල්ල බල්න්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rasinduprasanna629
    @rasinduprasanna629 2 หลายเดือนก่อน +2

    මෙයා දන්නෙ නෑ ඕන යුද්ධයක්, බලයක් ගන්න විද්‍යාව ඕන කියලා😂

  • @nocaption2024
    @nocaption2024 7 หลายเดือนก่อน +36

    Art උන්ට සිත නිවන කතා😂😂😂

  • @dahamdarsha1564
    @dahamdarsha1564 7 หลายเดือนก่อน +35

    දේශපාලන විද්‍යාව කරපු උන් ඇබරෙන්නේ නෑ ලු. ගිය දවස් ටිකේ NEWS බැලුවනම් දකින්න තිබ්බා දේශපාලන විශේෂඥයෝ press conference වල ඇබරෙන ඇබරිල්ල 😂

  • @JanujChathumina
    @JanujChathumina 3 หลายเดือนก่อน +4

    සර් අදින ඇදුම මහන්නෙත් engineer කෙනෙක් යටතේ වුනාම... 😹

  • @Mr.Kaviya-19s
    @Mr.Kaviya-19s 12 วันที่ผ่านมา +1

    දැන් අපි ලෝක බලවතා වෙන්න යන්නෙ නෑනෙ 😂😂😂

  • @kanishkaKanishka-k7d
    @kanishkaKanishka-k7d 3 หลายเดือนก่อน +1

    😂😂😂😂😂