ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අවසාන පැය කිහිපය (Veteran actor Mr. Jackson Anthony)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @Abhimansanthush
    @Abhimansanthush 11 หลายเดือนก่อน +1

    අදටත් මතක් වෙද්දි හිතට මොකක්ද වගේ වෙනවා.මේ සින්දුවහ් එක්ක අහද්දිඒ දුක දෙගුණ තෙගුණ වෙනවා..😭😭😭අනේ ජැක්සන් සර්...😢😢😢හොද තැනක ඉපදෙවා.නිවන ලං වේවා 🙏කවදාවත් හදවතින් මකන්න බැරි කලාකරුවෙක් ❤

  • @limmmanpower7595
    @limmmanpower7595 ปีที่แล้ว +20

    තවමත් හිතගන්නබෑ.හිතුවෙම එතුමා අයේ හොඳින් එයි කියලා.අපේම කෙනෙක් නැතිඋනා වගේ හිතට පුදුම වේදනවක්.ජැක්සන් පියාණෙනි ඔබට අමා මහ නිවන්සුව ලැබේවා..🙏🙏🙏🙏

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 ปีที่แล้ว +1

    Ane mei duka nam nathiwena ekak naha..😢😢😢❤❤❤

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 ปีที่แล้ว +1

    යන්න එපා කීවට ඔයා ගියා නොයෙන ගමනක්.දුකයි අප්පච්ච්.මටත් ඔයා වගෙ ආදරනීය අප්පච්චි කෙනෙක් මතු ආත්මයකදී ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.නිවන් සුව ආදරනීය අප්පච්චි .

  • @Teddywooh
    @Teddywooh ปีที่แล้ว +13

    අඩුපාඩු සෙවූ කිසිවෙකුට හිස්තැන් පිරවිය නොහැක..! ඔබට සුබ ගමන් ජැක්සන් මාමෙ 🤍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +3

    වචන වලින් කියන්න බැරි තරම් හරිම දුකයි එතුමාගේ වියෝව 😢

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 ปีที่แล้ว +6

    හරිම දුකයි පවුලේ කෙනෙක් නැති උනා වගේ දුකක් තියෙන්නේ. අප්පච්චි කෙනෙක් නැති දුවෙක් මං ඒ වේදනාව අදටත් විදවනවා. මගේ අප්පච්චිත් නැ දැන්😢Jakson sirta ට මොක් සුව ලැබේවා

  • @reetaindrani7810
    @reetaindrani7810 ปีที่แล้ว +2

    පුදුම දුකක් හිතෙනවා දකින විට.මොක්සුව ලැබේවා.

  • @harshaniperera2852
    @harshaniperera2852 ปีที่แล้ว +2

    අපේ හදවත් තුළ දරා ගන්න බැරි දුකක් ඉතිරි කරල ඔයා ගියා අය්යෙ😢😢

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว +5

    මම හිතුවෙ ජැක්සන් ඇන්තනී මාමි සනිපවෙලා එයි කියලා...හිතුවෙවත් නැති දෙයක්නෙ උනෙ ගොඩක් දුකයි මම අදරෙ කරපු චරිතයක් ....මම අදරෙ කරන චරිත මේතුමා කව දියනවා ...ඔබ අපේ හතවතෙ හින්නවා අනෙ ආදරෙයි හැමදාම❤❤❤ඔයා කොහෙ කියත් ඔයා හතවතෙ ජිවමනව ඉන්නවා😢😢😢

  • @kalyanipathirana6707
    @kalyanipathirana6707 ปีที่แล้ว +1

    Kuhaka minissu obathumage daruwanta birindata dena maanasika wadaya dannawa nam mahansi nobala eka husmata aapita gedara duwagena ei.obata aadaraya karana hema denaagema hadawath thula oba jivamaanai.kisida nomiyana amaraniya mahaa kalakaruwanani oba suba gaman!!!

  • @seromilka9246
    @seromilka9246 ปีที่แล้ว +1

    දුකයි අප්පචිචී නැගිටින්නකෝ අප්පචිචී ආදරේයි අප්පචිචී මම හැමදාම ඛලන් ඉන්නවා එනකන් අප්පචිචී නිවන් සුවයම ලැඛෙන්න කියනවා මම කුවෙටි සිට අජන්තා

  • @rohankwa2174
    @rohankwa2174 ปีที่แล้ว +1

    😢😢😢 අනෙ

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 ปีที่แล้ว +6

    අනේ ආදරෙයි හැමදාම ඔයා කොහේ ගියත් හැමදාම අපෙ හදවතෙ ජිවමාන ඉන්නවා මම හරිම ආදරෙ වරිත ඹයා ගාව ගොඩක් තියනවා ඇත්තටම හැමදාම ආදරෙයි ජැක්සන් මහාත්තයා ඔායාට සුබ ගමන් නිවන් සුව ලැබෙවා සාදු ♥️♥️♥️♥️🙏🙏🙏🙏♥️♥️♥️

  • @lakmalisenavirthna2968
    @lakmalisenavirthna2968 ปีที่แล้ว +1

    Ane matadara gannama baha meduka
    Oyata aiye niwansuwa athwewa.

  • @ayeshamadumali6555
    @ayeshamadumali6555 ปีที่แล้ว +3

    Obata niwan suwa labewa!!! Nawathath apita daka ganna ipadewa!!

  • @kantikoko4905
    @kantikoko4905 ปีที่แล้ว +1

    Ane pau daweyane 😭😭

  • @ErangaSharmali
    @ErangaSharmali ปีที่แล้ว +2

    අනේ මන්දන්නෙ නැහැ මට නම් හිතෙන්නම නැහැ මේ ආදරණීය මනුස්සය ගියා කියල.හිත පිලිගන්න කැමතිත් නැහැ එයා නැහැ කියල.එයා ඒතරම් ඉක්මනට යන්න ඕන කෙනෙක් නෙවෙයි.එයාගෙන් තව අනාගත පරපුරට ඉගෙනගන්න දෙවල් කොයිතරම් තියෙද්දිද ඒදැනුම් ගබඩාවත් වසා සදහටම දෑස්පියාගත්තෙ.ඔබ අයෙත් ඔය තිබුනු සියලු හැකියාවන් එක්ක සත්පුරිෂ සමාජයක උපදීවා.ඔබට නිවන දුර නොවේවා කළාකරුවාණෙනි

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +4

    🥺🥺🥺🥺🙏🙏🙏🙏
    Legendary Jackson anthony 😭😭😭❤❤❤

  • @hashanlakmal7325
    @hashanlakmal7325 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා

  • @reetaindrani7810
    @reetaindrani7810 ปีที่แล้ว +1

    අනේ පුදුම දුකක් හිතෙනවා දකින විට.

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +5

    පුරුදු පාරෙම අදත් යනවා ... ඒත් වෙන ගමනක් පුතේ.....

  • @NishadiRanepura
    @NishadiRanepura ปีที่แล้ว +5

    කියන්න බැරි තරම් දුකයි😢

  • @SamanthiGeethanjali-vh6lj
    @SamanthiGeethanjali-vh6lj ปีที่แล้ว +4

    Saththakinma pudumakaara dukak. A histhena purawanna kisima kenekuta baha. Wachanekinhari dosak kiyapu hemakenekutama godak pau pirei...

  • @Lakruwan891
    @Lakruwan891 ปีที่แล้ว +2

    🤍🤍🤍

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake900 ปีที่แล้ว +2

    🤍😢