පූටින්ගේ පුද්ගලික නිවසටම ගිය මොදී. ඇමරිකාව ඊර්ෂ්‍යාව කරයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • This is on Indian PM Narendra Modi's Russia visit and developing relation between the two countries in the present challenging context

ความคิดเห็น • 180

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 2 หลายเดือนก่อน +22

    ඔබගේ ඉදිරිපත්කිරීම රූපවාහානී නාලිකාවල නිවේදයන්ට වඩා ඉහළයි සහ නිහතමානියි...

    • @SaheraNidosh
      @SaheraNidosh 2 หลายเดือนก่อน

      ඇත්තටම ❤

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน +39

    ස්තුතියි ඔබතුමාට .රුසියාවට ජය වේවා ❤❤❤️🇷🇺🇷🇺🇷🇺

  • @bandusena8046
    @bandusena8046 2 หลายเดือนก่อน +48

    රුසියාව ට ජයවෙවා. ඉන්දියාවේ සහ චීනයේ විරසකය විසදාගෙන රටවල් තුනම එකට එකතු වී ඇමරිකාව ඇතුළු බටහිර රටවලට එරෙහි විය යුතුයි.

    • @sumedrunage9543
      @sumedrunage9543 2 หลายเดือนก่อน +4

      උබට ඔය රටවල් 4ට යන්න අවස්තාවක් ආවොත් යන්නෙ කොහෙටද 😂

    • @RavindaAthauda
      @RavindaAthauda 2 หลายเดือนก่อน

      ​@@sumedrunage9543ගියා සල්ලි හොයා ගත්තා ආපහු ආව ලංකාවට ,නයි රෙද්ද අස්සෙ දාගන්න එපා කියල කතාවක් අහල තියේද

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 2 หลายเดือนก่อน +2

      ඉන්දියාව යනු අමරිකාව නොවේද????පොඩ්ඩක් පහදන්න

    • @මෛන්දරාජපක්ස
      @මෛන්දරාජපක්ස 2 หลายเดือนก่อน +1

      විරසකේ විසදෙනකන් බලන් ඉදපන් 😂🤡

    • @LathaAbeykoon-p7h
      @LathaAbeykoon-p7h 2 หลายเดือนก่อน +3

      රටවල් ඔක්කොම එකතු වෙලා ලෝකෙටම සාමය උදා වේවා කියල පතනව

  • @Hackerboy-y2e
    @Hackerboy-y2e 2 หลายเดือนก่อน +29

    මේක යෝද හමු වීමක්, ජය වේවා ඉන්දියා රුසියා ❤❤❤

  • @aplsenapathimanoj9138
    @aplsenapathimanoj9138 2 หลายเดือนก่อน +20

    ස්තුතියි ඔබ තුමාට ඉදිරිපත් කිරීමට .රුසියාවට ජයවේවා ,පුටින් මහතාට ජයවේවා ......🇷🇺❤️
    .

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i 2 หลายเดือนก่อน +24

    පුටින් දක්ෂයා, ඉන්දියාව හීනියට වැඩේකරගන යනවා සමබරව.රුසියාවට ජය.❤❤❤

  • @saranihon7679
    @saranihon7679 2 หลายเดือนก่อน +12

    ඔබ වීඩියෝ එකක් දාපු ගමන් මම බලනවා.මම ඔබගේ හොද රසිකයෙක්.මේ වීඩියෝ එක කරනකොට ඔබ ටිකක් අසනීපෙන් වගේ පේන්නේ.ඔබට ඉක්මනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා.

    • @mahindapathirana
      @mahindapathirana  2 หลายเดือนก่อน +11

      නැහැ. ටිකක් උදේ කළේ. කඩ හඬ ගෝරෝසු ඒකයි. නිදිමතත් තිබුණ ද මන්ද. 😊. ඒත් උදේ අප්ලෝඩ් කරන්න බැරි වුනා. ලේක්හවුස් එකේ මගේ කතාවක් තිබුණ. ගිහිං ඇවිත් වීඩියෝව එහෙම හොයල අප්ලෝඩ් කළේ. ස්තුතියි ඔබේ කරුණාවට

    • @saranihon7679
      @saranihon7679 2 หลายเดือนก่อน +1

      @@mahindapathirana okay 🙏🙏🙏🙏 මම යුරෝපයේ (Portugal 🇵🇹)ඉදන් තමයි ඔබගේ වීඩියෝ බලන්නේ

    • @rajithaherath953
      @rajithaherath953 2 หลายเดือนก่อน

      Portugal wala situation eka kohomada saho?​@@saranihon7679

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 หลายเดือนก่อน +23

    අපේ මොලේ තියෙන නායකයෙක් හිටිය නම් අපේ අයත් ඔය වැඩේ කරනව.

    • @nomancasta7341
      @nomancasta7341 2 หลายเดือนก่อน

      තෙල් අර්බුදය අවස්ථාවෙ තෙල් නිකන් දෙන්න හැදුවේ රුසියාව ❤

  • @SamankumaraKumara-n2t
    @SamankumaraKumara-n2t 2 หลายเดือนก่อน +5

    ලෝක ජනගහනයෙන් අංක 1 ඉන්දියා, අංක 2 චීනය මේ සියල්ල පුටින් සමග.. ඇමෙරිකාවේ සම්බාදක කාටද දන්නෑ දාලා තියෙන්නේ..

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน +4

    රැසියාවට ජයවෙිවා 👍👍👍🥰🥰❤️❤️❤️

  • @desilvachandima3750
    @desilvachandima3750 2 หลายเดือนก่อน +13

    පෙර සිරිමාවෝ විශිෂ්ට විදියට රටවල් handle කරා j.r කියන කාලකන්නිය ඔක්කොම අවුල් කරා.එතන ඉදන්ම රටට හෙන ගැහැව්වා ..දැන් වෙනස් කරන්න අවස්ථාව එනව ඒක කල යුතුයි ..

    • @subashanalankara7444
      @subashanalankara7444 2 หลายเดือนก่อน +1

      77 chandaya dinapu gaman dawas 7 rata palanaya unp merayo dala weruddha ayata prahara diyath Kala mun wage UN nayakayo wela rata kalema aprade

  • @erandamaddegoda8659
    @erandamaddegoda8659 2 หลายเดือนก่อน +16

    ස්තුතියි ඉදිරිපත් කිරීමට !

  • @малинкидом
    @малинкидом 2 หลายเดือนก่อน +21

    අපේ පාහරයොන්ට මේ දේවල් ඇයි නොතේරෙන්නෙ???

    • @Munasinghe-S
      @Munasinghe-S 2 หลายเดือนก่อน

      අපේ උංගෙ ඔලු ඉදිමිලා

    • @GAURAWA439
      @GAURAWA439 2 หลายเดือนก่อน +1

      උන් හම්බ කරගත්තා උන් ගියා​@@Munasinghe-S

    • @praveenkulathunga8187
      @praveenkulathunga8187 2 หลายเดือนก่อน +1

      ඒ හැත්තට ඕනේ හොරා කාලා උන්ගේ පවුල් විතරක් ජීවත් වුනානම් ඇති සාමාන්‍ය මිනිස්සුන්ට හෙන ගැහුවත් හොර දේශපාලුවන්ට වැඩක් නෑ

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 2 หลายเดือนก่อน +1

      උන්ට ඔනී හොරා කලා රට පනින්න😂

  • @Induwaraudaranga2
    @Induwaraudaranga2 2 หลายเดือนก่อน +16

    රුසියාව ට ජය🎉❤

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 หลายเดือนก่อน +9

    අපේ පාලකයො දන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ බදු බර වැඩිකරලා ඒකත් උන්ගෙ මඩිය තර කරගන්න විතරයි කොහොම හරි

  • @rameshrukshan5599
    @rameshrukshan5599 2 หลายเดือนก่อน +2

    ඉන්දියාවට ඇමරිකාව අරන්න ආපු වෙලාවෙ ඉන්දියාව බේරගත්තේ රුසියාව. එහෙම වුණ නිසා තමයි අද ඉන්දියාව තියෙන්නේ. එකට කෘතගුණ සැලකීමක් විදියට තමයි අද ඉන්දියාව රුසියාව එක්ක ඉතාමත් හොදින් කටයුතු කරන්නේ.

  • @nuwanalwis9322
    @nuwanalwis9322 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වීඩියෝවක්. ඔබ විසින් තෝරාගනු ලබන මාමාතෘකාවලට මා ඉතාමත් කැමතියි

  • @yapadasanayakeindunil1412
    @yapadasanayakeindunil1412 2 หลายเดือนก่อน +4

    හොද හමුවීමක්, හොද සම්බන්ධතාවක් , ඔබගේ නාලිකාව බොහෝ ප්‍රයෝජනවත් ,වගේම හරිම interested thanks

  • @SaheraNidosh
    @SaheraNidosh 2 หลายเดือนก่อน +1

    මොදි සර්❤ ❤❤❤රැසියා❤❤❤

  • @samdemee
    @samdemee 2 หลายเดือนก่อน +1

    ඔබගේ මේ උත්සාහය අගය කරමි 👍

  • @thusithaperera6766
    @thusithaperera6766 2 หลายเดือนก่อน +3

    Grate presentation ❤
    Thank you Mr mahinda pathiran ❤🎉❤🎉❤
    Rusiyawata jayawewa

  • @GerardAdikaram
    @GerardAdikaram 2 หลายเดือนก่อน +3

    ඉතා වැදගත් ප්‍රවෘත්ති මාලාවක් බ්‍රෝ. Thank you brother ......

  • @MAVITHRABEATZ
    @MAVITHRABEATZ 2 หลายเดือนก่อน +3

    චීන රුසියානු පිහිට තමා අපිටත් ඩොලර් එක වට්ටන්න ප්ලෑන් එක ගොඩ ගිහිං ඉවරයි

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 หลายเดือนก่อน +5

    Thank sir reyalley wonderful discribing you are..
    Great

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 หลายเดือนก่อน +4

    ඒකට තමා නායකත්වය කියන්නෙ ..අපේ උන්..කාලකන්නි දේශපාලුවො ..විකුණා කනව හැර රටක් ගැන..ජාතියක් ගැන උන්ට ගානක්වත් නැහැ..

  • @MAVITHRABEATZ
    @MAVITHRABEATZ 2 หลายเดือนก่อน +3

    දෙන්න බදාගත්තා😮 කොහොමද ෆිට් එක 😮😮

  • @princerajitha5919
    @princerajitha5919 2 หลายเดือนก่อน +5

    Respect both leaders

  • @yasanthabg
    @yasanthabg 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට 👍

  • @irangapreethikumara661
    @irangapreethikumara661 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤ස්තූතියි

  • @traveltectours6561
    @traveltectours6561 2 หลายเดือนก่อน +9

    ඇමරිකාව ප්‍රමුඛ බටහිර කනට ගැහුවා වගේ'වැඩක්. ඉන්දියාව ශක්තිමත්ව සිටිනතාක් ලංකාව සෑම පැත්තෙන්ම ආරක්ෂිතයි. ඉන්දියා සහ රුසියා මිතුදම කලාපීය වශයෙන් ඉතාම බලවත් සහ ආරක්ෂක මර්මස්ථාන වෙනවා. නමුත් අනවශ්‍ය විදිහට ඉන්දියාව විසින් ලංකාවේ අභ්‍යන්තර ගැටලු තුලට අත පෙවීම ලංකාවේ ස්වෛරීත්වයට ඉතාම අනතුරුදායක තත්වයක්.ඉන්දියාව සමග ගනුදෙනුව කරමින් රට දියුණුව කරා ගෙනයාමේදී අපේ පාලකයෝ ඉන්දියාවට වඩා සූක්ෂම විය යුතුයි. නමුත් දැන් ඉන්න අප්පුහාමිලාට ඒ හැකියාව තියෙනවද කියන එක සැකයි !!!

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 2 หลายเดือนก่อน

    තම රටට ආදරය කරන නායකයන් ඉන්න රටවල් වල ඉරණම ..❤

  • @mangalalasantha
    @mangalalasantha 2 หลายเดือนก่อน +3

    ඉන්දීයාව ගිය උඩක්...

  • @sudarshanasanjeewa1663
    @sudarshanasanjeewa1663 2 หลายเดือนก่อน

    පැහැදිලියි ඇත්තටම ජයවේවා ඉදිරියටත් ❤

  • @nimeshzov
    @nimeshzov 2 หลายเดือนก่อน +10

    මේව දකිද්දි සුද්දොන්ගේ කුලී වැඩ කරන ලංකාවේ උන්ගේ ඇස්වල කටු අනිනව වගේ ඇති😂😂😂

  • @shiranthawelikala7983
    @shiranthawelikala7983 2 หลายเดือนก่อน +1

    රුසියාවට ජය❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน +1

    මේ විදිහට තමයි Diplomats කරන්න ඕන

  • @anurathnamalala8910
    @anurathnamalala8910 2 หลายเดือนก่อน +1

    මෙය දැකීම සතුටක්

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe 2 หลายเดือนก่อน +3

    Great explanation

  • @niluka1974
    @niluka1974 2 หลายเดือนก่อน

    සුපිරි මචං අන්නේකයි

  • @lahiruben2539
    @lahiruben2539 2 หลายเดือนก่อน

    ජයවේවා ❤🎉

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 2 หลายเดือนก่อน +4

    අපිට තෙල් පෝලිම් තිබුණුවෙලාවේ ගොඨාභය ජනාධිපති තුමා හා මුදල් ඇමති බැසිල්ට ඇයි බැරි වුණේ රුසියාවේ න් තෙල් ගන්න. තවමත් බැරි මොකද ?

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 2 หลายเดือนก่อน +3

      Komis ganna beri wena nisane. Netham Russian un aduwata thel ganna kiyaddith maga arida😂.

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 2 หลายเดือนก่อน +1

    රුසියානු පැරණි මිත්‍ර කම් අපි අළුත් කල යුතුයි.

  • @nowsirlanka9714
    @nowsirlanka9714 2 หลายเดือนก่อน

    Thanks 🙏🙏🙏🙏

  • @wattegedaradharmaratne5705
    @wattegedaradharmaratne5705 2 หลายเดือนก่อน +1

    THANKS

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน +5

    ඉන්දියාව ලංකාවෙ ගහන්නෙ බටහිරට අවශ්‍ය ගේම විය හැකියි . ඔවුන් එහි වාසිය තියාගෙන ලංකාව හිර කරනව .

  • @kasunmethbandara7576
    @kasunmethbandara7576 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @jagaja444
    @jagaja444 2 หลายเดือนก่อน +1

    ඉන්දියානු ආක්‍රමණ ඉදිරියේ දී දැඩිවිය හැකි බැවින් ලංකාව වහාම නේටෝව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ යුතුයි.

    • @SdSd-o5j
      @SdSd-o5j 2 หลายเดือนก่อน

      क्यों तेरे सौतेले बाप ने बताया है तुझे ये news 😂

  • @hemanthaatapattu7730
    @hemanthaatapattu7730 2 หลายเดือนก่อน +1

    Russia ❤Puttin great leader💪💪

  • @Munasinghe-S
    @Munasinghe-S 2 หลายเดือนก่อน +1

    Dear ex . Pútin
    Wish you all the best!

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 2 หลายเดือนก่อน +3

    INDIAWA පාලනය කරන්නේ උගතුන් ape rata aio කියලා වැඩක් nane,ape rata palanaya කරන්නේ කවුද කියලා danna wane

  • @kamalkrishantha5846
    @kamalkrishantha5846 2 หลายเดือนก่อน

    හොද වැඩක්

  • @amaldissanayake3323
    @amaldissanayake3323 2 หลายเดือนก่อน +1

    Great❤❤❤❤❤❤❤❤

  • @ShashikaDeepani-u3r
    @ShashikaDeepani-u3r 2 หลายเดือนก่อน +1

    We have to choose a good leader..... soon....

  • @amaldissanayake3323
    @amaldissanayake3323 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤Rusia

  • @wasanthaabewardana
    @wasanthaabewardana 2 หลายเดือนก่อน +3

    ආරක්ෂකයා අරන් යන බ්‍රීප්කේස් එක ගැන කියන්න.

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 2 หลายเดือนก่อน

    ❤❤❤ thanks

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 2 หลายเดือนก่อน +1

    Good sign for us, that Mattala Airport will develop by Russian & Indian Company.

  • @bandulajayathunga8409
    @bandulajayathunga8409 2 หลายเดือนก่อน +1

    Yes ✌️

  • @sisirakumara8088
    @sisirakumara8088 2 หลายเดือนก่อน

    Excellent ❤❤❤❤❤❤💪💪💪👍❤

  • @rathnayaka4627
    @rathnayaka4627 2 หลายเดือนก่อน

    thanks

  • @chathuranganilupulkelumsri1938
    @chathuranganilupulkelumsri1938 2 หลายเดือนก่อน

    Brave Putin + brave Modhi

  • @indikanawarathna7503
    @indikanawarathna7503 2 หลายเดือนก่อน +3

    🎉❤❤

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 2 หลายเดือนก่อน +4

    අපේ නායකයො ඇමරිකාව , යුරෝපය පස්සෙ යන්නෙ..

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 2 หลายเดือนก่อน +2

      ඒකනි බම් හිගන රටක් උනේ

  • @JagathChandraAndirikkuJayarath
    @JagathChandraAndirikkuJayarath 2 หลายเดือนก่อน

    Tanks

  • @ruchira296
    @ruchira296 2 หลายเดือนก่อน +3

    රුසියාවට ගහන්න කිසිම රටක් නෑ😈

  • @arunapjayasooriya2667
    @arunapjayasooriya2667 2 หลายเดือนก่อน +2

    Sound avulak thiynva

  • @TxRx-sw4of
    @TxRx-sw4of 2 หลายเดือนก่อน +2

    🇷🇺🇷🇺☢️🚀👍👍

  • @ashanshammika2124
    @ashanshammika2124 2 หลายเดือนก่อน

    For Russia and Putin 🫡🇷🇺, #TheNewWorldOrder#

  • @leonardpeiris5979
    @leonardpeiris5979 2 หลายเดือนก่อน

    මැතිණියගේ කාලෙ ඉන්දු චීන ගැටුම නැවැත්වුවා. එහෙම දැක්මක් , පිලිගැනීමක් ඇති කෙනෙක් පෙනෙන හෝ නොපෙනෙන මානෙකවත් ඉන්නවද ? රටවල් එකසිය ගානක් එකතුකර 1976 නොබැඳි සමුළුව පැවැත්වූයේ ලංකාවෙ.

  • @DarmasenaDarmasena-dv5lv
    @DarmasenaDarmasena-dv5lv 2 หลายเดือนก่อน +1

    ඔරුවල වානේ කිව්වහම අපිට රුසියාව මතක් වෙනවා බටහිර රටකින් ලැබුනද ඒ වගේ එකක්

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 2 หลายเดือนก่อน

    කොහොමත් ඉන්දියාව ලෝකෙ කිසිම රටකට බයත් නෑ ලෝකෙ කිසිම රටක් ඉන්දියාවට බලපෑමක් කරන්න දහ පාරක් හිතනවා මොකද ඉන්දියන් කාරයො මුලු ලෝකෙම විසිරිලා ඉන්දියාවට අභියෝග කරන්න ඉන්න එකම රට චීනෙ විතරයි

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dharshanawidyapathi4505
    @dharshanawidyapathi4505 2 หลายเดือนก่อน

    පුටින් වගේ නායකයෙක් ඉන්නවා මේ රටේ පුටිනුත් උදව් කරනවා රුසියාවත් උදව් කරනදා හැබැයි රටේ මෝඩයෝ උදව් කරන්නෙ නෑ ඌට ආණ්ඩුවට බයේ ඊටපස්සේ අඩනවා අපිට නෑනේ නායකයෙක් කියලා

  • @princerajitha5919
    @princerajitha5919 2 หลายเดือนก่อน +2

    Russia china india north Korea iraq iran

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 หลายเดือนก่อน

    රැසියාවට ජය වේවා

  • @roshanpria1392
    @roshanpria1392 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 2 หลายเดือนก่อน

    ✌️💖👍

  • @E-u_r
    @E-u_r 2 หลายเดือนก่อน

    යුක්‍රෙනයට ජය වේවා❤

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน

    🇱🇰❤🇮🇳

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 2 หลายเดือนก่อน

    රනිල්ට ඇමිමෝ තෙල් දෙයි 😢 අපිත් ගොඩ ඇමරිකන් හිතවදියෙක් අපේ රටෙි නයකයා 😂😂

  • @nowsirlanka9714
    @nowsirlanka9714 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishanwijesinghe9054
    @krishanwijesinghe9054 2 หลายเดือนก่อน

    ඉන්දියාවේ double game

  • @PLAYFULPOLI6.arunasilva
    @PLAYFULPOLI6.arunasilva 2 หลายเดือนก่อน

    ඒකට අපේ රටේ රුසියාවෙන් ගන්නෙ නැතුව ඉන්දියාවෙන් ගන්නව

  • @DiasH-o4s
    @DiasH-o4s 2 หลายเดือนก่อน

    Loku keruma amerikawa. Satutui rusiyawata.jaya. obatumatath jaya karnu walin api denuwath kalata.

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @regigamage6624
    @regigamage6624 2 หลายเดือนก่อน

  • @senevirathnaC.R.K
    @senevirathnaC.R.K 2 หลายเดือนก่อน

    එමරිකවට ගිහින් ව්ද්‍යාජ්නයෙක් වෙන්ඩ හොදය්,පදින්චි වෙන්ඩත් හොදය්,අපේ කාලකන්නි උන්ටම ගරහනව

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 หลายเดือนก่อน

    බටහිර උන් 🇮🇳වට ගහන්න එනකොට 🇷🇺ව තමයි බෙර ගත්තේ

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 2 หลายเดือนก่อน

    🌎🌎🌎☀️⚡⚡⚡👍👍👍

  • @lazylizard6682
    @lazylizard6682 2 หลายเดือนก่อน

    😍😍😍

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 2 หลายเดือนก่อน

    ට්ජ්

  • @udith-pz4tv
    @udith-pz4tv 2 หลายเดือนก่อน

    ඉන්දීයාවට බටයක් දාල ලංකාවටත් චූටි බට කෑල්ලකින් තෙල් ගෑස් දෙන්න කියහංකෝ

  • @UdayasiriHerath
    @UdayasiriHerath 2 หลายเดือนก่อน

    ඇමරිකාව ගහන්න එද්දි රැසියාව ආවා ඉංදියාවට සබිමැරීන් සහ යුද නෞකා අරගෙන ඉංදියාව ආරක්ෂා කරන්න

  • @JayasiriAbekon-c3u
    @JayasiriAbekon-c3u 2 หลายเดือนก่อน

    ❤🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @FreedomScientist
    @FreedomScientist 2 หลายเดือนก่อน

    මේ ලෝකේ ශේශ්ටතම රජු වූ ධර්මාශෝක රජු හා මේ ලෝකේ වඩාත්ම ඣානවන්ත බුද්දිමත් අයිකෙව් දර්ශයේ සීමාක්වක් බලා ගැනිය නොහැකි මහා විද්‍යාක්ඣයා වන බුදු රජානන් වහන්සේ ත් භාරත මාතාවගේ ජන්ම පුත්‍රයන් වූ විට මෙවැනි පරිනත විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියාවේ තිබීම මට පුදුමයක් නෙවේ. අපේ ජේ ආර් ගේ මෝඩ ඇමරිකානු ගැති වහල් බාවය නිසා ඉන්දියාව සමග විරසක වී පරිප්පු කෑවට කරන්න දෙයක් නෑ අන්තිමට අගමැති රජිව් ටත් ජීවිතේ නැතිවුනා. ඒ වාගෙම අපේ බයියන්ට කියන්න ඔනි අපේ ක්‍රිකට් ටීම් එකට බැට් බෝල් කරන්න බැරි වීම ඉන්දියාවේ වැරැද්දක් නෙවේ මතක තියාගන්න 1996 ඕස්ට්‍රේලියා එන්ගලන්ත වාගේ රටවල් අපිට කින්ඩිය දාද්දී ඉන්දියාව හා පාර්කිස්තානය ආවා ලංකාවට සහයට, මේ මොකුත් නොදන්නා මී හරක් පිරිසක් දැන් ලංකාවේ ඉන්නේ ඉන්දියානු විරෝධය ක් එක්ක මතක තියාගන්න අපේ dna වල සීයට 25ක් ඉන්දියාවේ බෙන්ගාල ප්‍රදේශයේ මිනිසුන්ගේ ජාන ඇති බව පරීක්ෂණ යකින් ඔප්පු වුනා වසර කිහිපයකට කලින්.අපේ ඇට ලේ මස් නහර පුරාවට ජම්බුත්දීපය භාරතයේ බැදීම තියෙනවා ඒ විතරක් නෙවේ අනාගතයේ මයිත්‍රී බුදු හිමි කාලේ මුලු ලෝකයම ලංකාවත් ඇතුලුව කේතුමති නගරයේ පාලනය වන්නේත් උතුරු ඉන්දියාව හා නේපාලයේ භූමීන් තුලයි 💪

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 2 หลายเดือนก่อน

    ම😊😊

  • @ruwanrajarathne2230
    @ruwanrajarathne2230 2 หลายเดือนก่อน +1

    Grade russian

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 2 หลายเดือนก่อน

    මේක අලුත් කෝලමක්!! රාජ්‍ය නායකයො ජෝඩු දාල වාහන එළවං යන එක...හැබැයි ඒකෙත් පොඩි ලල් එකක් නැතුවාම නොවේ

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 2 หลายเดือนก่อน

    Puwath wikasanayak deemata try karanna.