ලංකාවේ තියෙන Night Bazaar එකට | Night Bazaar | Sri Lankan Bazaar |Negombo Night Bazaar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 263

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +15

    මම negombo. CIB එක ඉස්සරහ තියෙන්නෙ පොළක් සෙනසුරාදට.. හරියටම ලොකේශන් කිව්වොත් මීගමුව රේල්වේ ස්ටේශන් එක ගාව තියන පාර ගාව ඉදල තමයි මේ night bazaar එක පටන් ගන්නෙ. ඒ වගේම කොළඹ පැත්තෙ ඉදල එන කෙනෙක්ට නම් සමණල එකට එහා පැත්තෙ පාරෙ. ඔය CIB එක ගාව පස් මහ හන්දියක් තියෙන්නෙ. ඒ පාරවල් පහෙන් එකක තියෙන්නෙ.CIB එක තියන පැත්තට පිටිපනට යන්න පුලුවන්. CIB එකට දකුණු අනිත් පාරෙන් මීගමුව ඔරලෝසු කණුව පැත්තට. අනිත් පාර මීගමුව බස් ස්ටෑන්ඩ් එක පැත්තට. අනිත් පාර කොළඹ පැත්තට( තෙල්වත්ත හන්දිය පැත්තට). අනිත් රේල් පාර එක්ක පැරලල් යන පාරෙ තමයි සෙනසුරාදා උදේ 10 වගේ ඉදල රෑ 9,10 වෙනකම් නයිට් බසාර් තියෙන්නෙ.

    • @radinisuranya5536
      @radinisuranya5536 ปีที่แล้ว +4

      මම ඉන්නේ රාගම. කෝච්චියේ අාවොත් මීගමුවෙන් බැහැලා එන්නේ කොහොමද ?

    • @amilapriyadarshana4061
      @amilapriyadarshana4061 ปีที่แล้ว +5

      @@radinisuranya5536 කෝච්චි ස්ටේෂන් එක ඉස්සරහමයි බසාර් එක පටන් ගන්නෙ මීගමුවෙ කෝච්චිය යන්න

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +1

      @@radinisuranya5536 මීගමුව station එකෙන් බැහැල එලියට එනකොට තමයි බසාර් එක පටන් ගන්නෙ. එතන ඉදල ඉස්සරහට කොලෝමීටරයක් වගේ තියනවා බසාර් එක.. ආයෙත් අනිත් පැත්තට ඇවිදන් ඇවිත් station එකට ඇවිත් ගෙදර යන්නත් පුලුවන්. මගින් රේල් පාර පේනවා. එතනින් රේල් පාරට පැනල station එකට ගිහින් ගෙදර යන්නත් පුලුවන්.

    • @dsds9978
      @dsds9978 ปีที่แล้ว +1

      Thanks

    • @samahithkisara2002
      @samahithkisara2002 ปีที่แล้ว +2

      railway station eka langami thiyene

  • @depanikumari961
    @depanikumari961 ปีที่แล้ว +5

    ගොඩක් ගොඩක් ස්තුතියි . ඔයාගේ විඩියෝ හරිම වටිනවා පිට රට ඉන්න අපිට නම් .

  • @gurugeguruge6880
    @gurugeguruge6880 ปีที่แล้ว +3

    ලන්කවට ආවම අනිවාර්යයෙන් එනවා ..ගොඩක් ස්තුති ..

  • @skaluar
    @skaluar ปีที่แล้ว +4

    Your Videos are very helpful to Sri Lankans living abroad too, especially when they come for vacation. Thank you and wish you the best,

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u dr

    • @ERANDALEO
      @ERANDALEO ปีที่แล้ว

      Apii negombo wala.... mee bazzer eka thiyenne senasurada vitharai akkeee

  • @HksachiniSachi
    @HksachiniSachi ปีที่แล้ว

    අනේ ශෝයී වීඩියෝ එක.... තව දිග් උනා නම්... oyage videos henama creative ... balan inna asai... harima lassanai.... බුදුසරණයි!!!

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 ปีที่แล้ว +1

    Night basar eka mage heram ලක්ෂ ya maath night බසාර් bissnas කරපු කෙනෙක් සුපිරි බිස්නස් thiyana තැනක් නිගම්බු night baasr eka සුපිරි video eka ඔයා කරපු ❤❤❤❤❤❤

  • @lethushatharuka7105
    @lethushatharuka7105 ปีที่แล้ว +3

    ඇදුම් නම් ගනං වැඩියි , specially t shirt

  • @himaya.n
    @himaya.n ปีที่แล้ว +2

    Oya Hamadaama watina videos daanne👍👍..Thank you ❤❤😍😊

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 ปีที่แล้ว +2

    අපි පිටරට ඉදල ලක්ෂ ගනන් පෙට්ටි පුරවලා කාගෝ ගෙවල ට්‍රාන්ස්පෝට් ගෙවල කස්ටම් ගෙවල මැරීගෙන අරන් යන්නෙ අපේ රටේ මෙච්චර ලාභයට ඇදුම් තියෙද්දිනෙ නේද බොහොම ස්තුතියි video එකට 👍👍👍👍❤

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +5

    ලස්සන දේවල් තියනවා හොදයි ඔයාට මේවා තියන තැන් හදුන්වා දෙනවට මැණික ❤

  • @NiroshaChathurangi-jn8kr
    @NiroshaChathurangi-jn8kr ปีที่แล้ว +5

    Ape night bazar eka hodai. Habai yana kattiya balagena kalpanawen. Horu ennawa godak. Bag kapala salli ganne. Ganu, pirimi degolloma horu ennawa. Senaga wadi welawata agata thada wela thamai wade denne salli walata. Jewellery dan yannath apa.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      thank u dr

    • @sujathat.s6869
      @sujathat.s6869 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එක හරි මගෙ නැනයි මමයි නත්තල් කාලෙ ගිහින් පව් අපෙ නැනගෙ බැග් එක කපලා සල්ලි අරන් තිබුනා මිගමුවෙ නයිට් බසාර් එකෙදි එත් කව්ද කියලා හොයා ගන්න බැරිඋනා 🙏

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر ปีที่แล้ว +2

    Waaaw ape gama

  • @gayanithushara8796
    @gayanithushara8796 ปีที่แล้ว +1

    ඔන්න ඔයාගෙ විඩියො බලලා මම ගියා❤❤

  • @chandraadikari5451
    @chandraadikari5451 ปีที่แล้ว +2

    Saturday vitharada tiyenne. Voyage video godak mama balanawa.

    • @luneartz5250
      @luneartz5250 ปีที่แล้ว

      Oowe

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      ou dr

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      සෙනසුරාදා විතරයි තියෙන්නෙ. ඒත් මේකෙ වෙලෙන්දන්ගෙන බාගයක් විතර ඉරිද කාමච්චෝඩෙ පොලෙත් ඉන්නවා

  • @sachinimansala5677
    @sachinimansala5677 ปีที่แล้ว +3

    Ammoooo මම ඉල්ලපු වීඩියෝ එක අක්කෙ 😘😘😘😘😘 ආදරෙයි පන 😘

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 ปีที่แล้ว +2

    Thanks akki

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති අපිට මීගමුව ළඟ වුනත් මම දන්නෙත් ඔයාගෙ වීඩියෝ එක බලලා

  • @samadinisansala4377
    @samadinisansala4377 ปีที่แล้ว +1

    Foam flowers hadanna parts thiyena thanak kiyanna.

  • @chamilagamage9679
    @chamilagamage9679 ปีที่แล้ว

    ඔයාගේ හැම විඩියෝ 1ම මම හරිම ආසාවෙන් බලනවා.අපි නොදන්නා තැන් මහන්සි වෙලා ගිහින් පෙන්වනවාට ගොඩක් ස්තුතියි.ඔයාට පුළුවන් නම් මල්වාන කරාබුගස් හන්දිය හා කෝවින්න රෙදි තියන පැත්තත් විඩියෝ 1ක් කරන්න.thanks dear ❤❤❤❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      mn yanmko. tika dawk oni itin 😁😁 thanks dr

    • @chamilagamage9679
      @chamilagamage9679 ปีที่แล้ว

      @@smartlife3208 👍🥰🥰🥰🥰💖💖💖💖

  • @nadishabuddini1957
    @nadishabuddini1957 ปีที่แล้ว +1

    Akke, meeke ladies white sneaker shoes wala price range eka kohomada?? Price eka patan gnne keeyen wageda??

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @IsharaSewwandi-q2o
    @IsharaSewwandi-q2o ปีที่แล้ว +1

    Akki mn oyawa dekka eda video karaddi😊

  • @neluksadewfernando
    @neluksadewfernando ปีที่แล้ว +6

    මීගමු අපි 😌💓

  • @gurugeguruge6880
    @gurugeguruge6880 ปีที่แล้ว +1

    ලස්සනයි ..

  • @kalyanimariyan9069
    @kalyanimariyan9069 ปีที่แล้ว

    Vedio eka nam niyamai... thawa godak dewal oya bazar eke tiyenawa... curtain redi ehemath tiyenawa....

  • @kimtaehyungnadee67
    @kimtaehyungnadee67 ปีที่แล้ว +1

    Ammo negombo wala hithana tharam ganan adu nh...

  • @sachiniwasana4788
    @sachiniwasana4788 ปีที่แล้ว

    Cake item gena vidiyo ekak denna akke.

  • @ThasunHeshara
    @ThasunHeshara 10 หลายเดือนก่อน

    ලුන්ජී‌ නැද්ද‌ කීයටද‌ කොහොමද‌ ඔන්ලයින් කරන්නෙ

  • @kalaninethmini9740
    @kalaninethmini9740 ปีที่แล้ว

    Man 1ma 1ka wathawak gihin thiynwa.harima aduwata badu ganna puluwan.hugakma fabric thiynwa hithaganna beritharam aduwata.Thanq! Akke.😍ayeth ikmnta Negombo Bazaar1ta yanna ona❤ 150k ganna lagai💕

  • @gihandammika6100
    @gihandammika6100 ปีที่แล้ว +2

    Wow supiri

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 ปีที่แล้ว +2

    රෙදි නම් ගාන වැඩියි ඒ උනාට.

  • @Piyumalitm-x2o
    @Piyumalitm-x2o ปีที่แล้ว +2

    මමත් negombo ඉන්න කාලෙ ඕකෙන් තමයි ෂොපින් කරේ.කියන තරම් ලාභෙකුත් නෑ.

  • @NilukaMadhuwanthi-r8i
    @NilukaMadhuwanthi-r8i 2 หลายเดือนก่อน

    Walawa kiyada

  • @janu5077
    @janu5077 ปีที่แล้ว

    Super sister 👌 from Swiss,,, jaffna

  • @himalsl
    @himalsl ปีที่แล้ว

    apith giya eka nam niyamae ayeth yanawa

  • @binararamanayaka571
    @binararamanayaka571 ปีที่แล้ว +1

    Supiri ❤

  • @nirkaushalya2039
    @nirkaushalya2039 ปีที่แล้ว

    Thank you godak . Oyage video balala aduwata badu , redi thiyena than dana ganne.

  • @S.Lpasiya...
    @S.Lpasiya... ปีที่แล้ว +1

    අපිත් හැම සෙනසුරාදම යනව ඉතින් 🤗

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      😁😁😁 shokne

    • @janakalansakara
      @janakalansakara ปีที่แล้ว

      සෙනසුරාදා විතරද තියෙන්නේ ...

    • @S.Lpasiya...
      @S.Lpasiya... ปีที่แล้ว

      ඔව් සෙනසුරාද විතරයි

  • @anuradhashashi6381
    @anuradhashashi6381 ปีที่แล้ว

    Akke mata me bazar 1n metta kawara ganna ona onlin genna ganna bari weida

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว +2

    Apith yanawa negombo bazar.600 t shirt godak hodai akki

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Lassana adum e wagema adu milata lassana t shirt ewa okkoma oyata godak lassanai nangi

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +1

    කෝච්චි ස්ටේෂන් ගාව මයි තියෙන්නේ තියෙන්නේ සෙනසුරාදා 12 වෙනකොට බඩු ඔක්කොම දානවා ඇදුම් ලාබයි

  • @sqexpm
    @sqexpm ปีที่แล้ว

    Matha,,lankawa innkota giya,gadarta ondawla aduwata thiynwooo

  • @RisanaAbubakar
    @RisanaAbubakar ปีที่แล้ว

    I love your bag so cute 😻

  • @reshelareshela520
    @reshelareshela520 ปีที่แล้ว

    මමත් මිගමුවේ ,මාසෙකට සරයක් යනවා හැමදෙම හුගක් ලාබයි.

  • @priscaperera5620
    @priscaperera5620 ปีที่แล้ว +1

    Me bzar eka thiyenne kawadada dawasa kiyanna

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +1

      හැම සෙනසුරාදාවකම තියනවා

  • @lorendilani5933
    @lorendilani5933 ปีที่แล้ว +1

    සෙනසුරාදා විතරයි තියෙන්නෙ

  • @radinisuranya5536
    @radinisuranya5536 ปีที่แล้ว +1

    කොටුවේ තියනවට වඩා අඩුවෙන් තියනවද අැදුම් එහෙම?? කොටුවේ තියනවට වඩා ගොඩක් දේවල් තියනව වගේ දැක්කා.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      ou kotuwat wada godak dewl labi

  • @jigidikillaadisothanaigal5763
    @jigidikillaadisothanaigal5763 ปีที่แล้ว

    I love ur teddy bag where did u buy pls let me ?😢

  • @NamalChandana-us9wj
    @NamalChandana-us9wj 11 หลายเดือนก่อน

    සෙනසුරාදා vitharada thiyenne,

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว

    එන්නම් එන්නම් ඉක්මනින් බලලා යන්න 😋😋

  • @shermifernando646
    @shermifernando646 ปีที่แล้ว +1

    Dawal 12 passe awidan yanna bari tharam senaga

  • @hansikalakshi7690
    @hansikalakshi7690 ปีที่แล้ว +1

    please comment එකට reply එකක් දාන්න මේකෙ Shoes,Denim shorts වගේ ඒවගෙ price එක ගොඩක් අඩුයිනෙ Quality එක කොහොමද හොදයිද මටත් යන්න ආස හිතුනා හැබැයි කළුතර ඉන්නෙ ඉතින් යන්න කලින් ඒක දැනගන්න ඕන මට ඔයා මේකෙ පෙන්නන හැමදෙයක්ම වගේ අතට අරන් බලනවනෙ ඔයාට තේරෙනවා ඇතිනෙ මම අහන එක Please Reply Me 🥺

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      hodi dr.denim shop godak tiyenaw tikk ewidal balnn gan kalin hode 😊

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      Qulity හොදයි.. ගොඩක් තියෙන්නෙ මුස්ල්ම් කඩ. සමහර ඒව එයාලම හදන ඒව. දන්නවනෙ ඉතින් මුස්ලිම් උන් ගැන. දෙල් පොල් කරල විකුණන්නෙ

  • @niromikulathunga935
    @niromikulathunga935 ปีที่แล้ว

    Lassanai

  • @amilaperera26
    @amilaperera26 ปีที่แล้ว

    Ape bazar eka

  • @lifegoeson4130
    @lifegoeson4130 ปีที่แล้ว

    Akkiyo night bazar eka tiyena dawas tika kynnko

  • @anuradapeiris9673
    @anuradapeiris9673 ปีที่แล้ว +2

    අර මහරගමින් ගත්ත ගව්ම නේද ඔයා ඇඳන් ඉන්නේ ලස්සනයි ඒක ගොඩක්. මීගමුවේ මහෙම තැනක් ගැන අපි දන්නේ අද ඔයා නිසා ඇත්තටම ගොඩක් කඩවල් අපි දැන ගත්ත. තැන්ක්ස් අක්කා

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x ปีที่แล้ว

    නයිට් බසාර් එකෙන් තමයි මම බීච් ශෝට් ගන්නේ ශොපින් මෝල් වල රුපියල් 6000 යි 7000 යි බසාර් එකේ රුපියල් 350/400 යි 😌😌😌❤️

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +2

    ඕකේ ඇවිදින්න ගියාම නම් එපා වෙනව ඒත් ගන්න බඩු ඕනතරම් තියනව

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว

    kawadada tyenne

  • @ayeshvidu9814
    @ayeshvidu9814 10 หลายเดือนก่อน

    Akke meka iridata erala nedda 🤕

  • @snr.854
    @snr.854 ปีที่แล้ว

    Mee oya adum ellala thiyena kadawal adum ganam wadiii...

  • @prageetharuna7935
    @prageetharuna7935 ปีที่แล้ว

    Hoda vedio ekak akka

  • @sachini4586
    @sachini4586 ปีที่แล้ว

    Negambo shalwar bride ekta ynkoo

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      shop eke name ekad me dr

    • @sachini4586
      @sachini4586 ปีที่แล้ว

      Ow akki eka godak aya dnna sarry shop ekak... sarry ekta sarry ekak free denwa.....

  • @gaweshanigaweshani8705
    @gaweshanigaweshani8705 ปีที่แล้ว

    Apita cod adum ewanneko akke😂

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq ปีที่แล้ว +1

    නංගි අදත් අපිට වටින දෙයක් කියා දුන්නා...පින් සිදු වෙිවා....නංගි...video කරව අයියටත් බොහොම පින් නංගිට දක්වන සහයට

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +1

    මම නම් ඉදල හිටල බසාර් යනව

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว +1

    Oya lagatama awith ne akki

  • @thakshilaveerasekara8201
    @thakshilaveerasekara8201 ปีที่แล้ว

    පෝයට මේක වහලද තියෙන්නෙ

  • @mihiri414
    @mihiri414 ปีที่แล้ว

    අක්කේ අනේ මට පොඩ්ඩක් මේක කියන්නකෝ අපිට ලස්සන t.srt එහෙම මහනවනම් අර දැන් අදින මූස් ටී සර්ට් වගේ ඒ වගේ රෙදි අරන් ඇවිල්ලා අපිට මහන්න පුලුවන්ද ඒ වගේ රෙදි කොහෙද ගන්න තියෙන්නෙ තනි පාට අනේ කියන්නකෝ

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      nangi t shirt redi pamunuwe tiyenaw. pettah tiyenaw.oyat laga tenakin balnn. pamunuwe material shop walt yann

    • @mihiri414
      @mihiri414 ปีที่แล้ว

      @@smartlife3208 ටැන්කූ අක්කා💕👍

  • @nilukshananishan2608
    @nilukshananishan2608 ปีที่แล้ว

    අක්කේ ඉරිදාට නැද්ද .. කියන්නකෝ

  • @shiranthianusha3849
    @shiranthianusha3849 ปีที่แล้ว

    Basar 1hama dinayakama tiyenawada???

  • @jojo-bs3tk
    @jojo-bs3tk ปีที่แล้ว

    How much T shirt price ?

  • @roshinirandeniya3551
    @roshinirandeniya3551 ปีที่แล้ว

    සෙනසුරාදා විතරද තියෙන්නේ

  • @lakshanib.g.h7146
    @lakshanib.g.h7146 ปีที่แล้ว

    Sathiye onama dawasaka thiyenawada

  • @sarasara-gu8rx
    @sarasara-gu8rx ปีที่แล้ว +3

    අපිත් මීගමුවෙ ඕකෙ ෆට්ට ගනන්

  • @chandrikaperera7847
    @chandrikaperera7847 ปีที่แล้ว

    හරිම වටින video එකක් .ඔයාට ⁣ගොඩාක් ස්තුතියි .

  • @kumanjanarukshan3977
    @kumanjanarukshan3977 ปีที่แล้ว

    Raaa 10wenakal ne 7,8 weddi okkoma wage kada wahanawa light ne

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      නෑ සමහරැ ඉන්නවා රෑ 9.30 වගේ වෙනකම්. ඔයා එන්න ඇත්තෙ power cut කාලෙ වෙන්න ඇති😂

  • @w.a.j.dwijesingha1780
    @w.a.j.dwijesingha1780 ปีที่แล้ว

    3:45

  • @duleekaherath7401
    @duleekaherath7401 ปีที่แล้ว

    Akke සෙනසුරාදා විතරද තියෙන්නේ

  • @thisariilangama-qf6jz
    @thisariilangama-qf6jz ปีที่แล้ว

    Negombo, ලියලා තියෙනවා, වැරදියි. Video එක හරිම ලස්සනයි.❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      thanks dr

    • @harshabamunusinghe4128
      @harshabamunusinghe4128 ปีที่แล้ว

      Video කියල ලියල තියෙනවත් වැරැදි @thisari

  • @gaweshanigaweshani8705
    @gaweshanigaweshani8705 ปีที่แล้ว

    Mn vavuniya akke.oyate baride apita adum ewanne

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      🤦‍♀️🤦‍♀️💖

  • @binararamanayaka571
    @binararamanayaka571 ปีที่แล้ว

    Nama gahala tyn mug ekath 200/= da?

  • @lethushatharuka7105
    @lethushatharuka7105 ปีที่แล้ว

    පුළුවන් නම් කැමර එකකින් විඩියො කරන්න please 🙏, phone එකෙන් විඩියො කරන්න එපා, ලොකු ප්‍රමාණයක් data නාස්ති වෙනවා

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 ปีที่แล้ว +3

    මගේ ගම❤️❤️❤️🥰

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      niyamine

    • @monicajanz2576
      @monicajanz2576 ปีที่แล้ว

      ​@@smartlife3208මගෙත් ගම ආසයි දකින්න

  • @shararaju859
    @shararaju859 3 หลายเดือนก่อน

    Hi
    Hello

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว

    Ane nangiyo oyage 4n noaka awannako plz

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      smartlife1029@gmail.com
      neth nm fb page ekat mg ekk dann

  • @gayanigayani5528
    @gayanigayani5528 ปีที่แล้ว

    Kawada tiyenne

  • @Geesha4452
    @Geesha4452 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @sadunimadusika5851
    @sadunimadusika5851 ปีที่แล้ว

    api nam hema senasuradama Yanawa

  • @dinupasi60
    @dinupasi60 ปีที่แล้ว

    Hemadama thiyenawada meka

  • @dilrukshijayasinghe8754
    @dilrukshijayasinghe8754 ปีที่แล้ว +1

    මෙටිට කවර on line order කරනවද.
    Contact number එකක් තියෙනවද.

  • @RuwanthiSewwandi
    @RuwanthiSewwandi ปีที่แล้ว

    Onama dawasaka thiyenawada

  • @dilhanibandara5018
    @dilhanibandara5018 ปีที่แล้ว

    Hamadama thiyenawada..🤔

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 ปีที่แล้ว

    සාරි හොදයි ....good 👍👍

  • @shashiperera2480
    @shashiperera2480 ปีที่แล้ว

    Akke pettah wholesale clothing shop genth video ekak one😊

  • @bikesandcarhub
    @bikesandcarhub ปีที่แล้ว

    Thoga ganna barida😊

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri ปีที่แล้ว

    Hame daame thiyenevade

  • @Bbvv-p2f
    @Bbvv-p2f ปีที่แล้ว

    ඔන්ලයින්,නැද්ද