අපි Australia වේ Apartment එකක් ගත්ත හැටි - Episode 90

แชร์
ฝัง

ความคิดเห็น • 110

  • @udatheja
    @udatheja ปีที่แล้ว +45

    ඩුබායි වල ඉදල අදත් පැය 12ක ශිෆ්ට් එකක වොශින් මැශින් 20ක් එක්ක පොරබදන ගමන් අහන් ඉන්නේ ✌️😁 මහන්සියක් නැ පොඩ් එක අහන නිසා 100 වෙනි එපිය ස්පේශල් කරමු 😊 කවදාහරි ඔය රටක හම්බ වෙමු ❤

  • @DineshAPathum
    @DineshAPathum ปีที่แล้ว +62

    නවංග, නවීන්, ශකිල ඔයාලා තුන්දෙනාටම ගොඩාක් ස්තූති නිහතමානීව මාවත් මතක් කලාට. ඒ වගේම දුර ඈත රටක ඉදන් මේ රටට මෙච්චර ආදරය කරණ එකට. සුභ පැතුම් ඔයාලා තුන් දෙනාටම..!! 🇱🇰❤️

    • @ddtwins
      @ddtwins ปีที่แล้ว +4

      පරිසරයට ආදරය කරන අපි හැමෝගෙම වීරයෙක් තමයිද් මේ...අවාරයේ සිරිපා වන්දනාව, පාද චාරිකාව, වැලි දූපත් ගවේශනය වැනි රූප රචනාවන්ගෙන් පටන්ගෙන ලංකාවෙ හතර කොනටම ගමන් කරන සුපිරි වීරයෙක් තමයි මේ... ඔයාලත් podcast එක අහනවා වගේම ගිහිල්ලා විඳින්න අපේ ලක්මෑණියන්ගේ සුන්දරත්වය Dinesh A Pathum youtube channel එකෙන්....

    • @DineshAPathum
      @DineshAPathum ปีที่แล้ว +3

      @@ddtwins 🫡🇱🇰❤️

    • @jilliproducts3239
      @jilliproducts3239 ปีที่แล้ว

      Hi Dinesh aiyaa oyath poda eka ahnwa ne maruu aiyge videos patta ❤❤

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara ปีที่แล้ว

      ❤️❤️❤️

    • @seneshdshaan3454
      @seneshdshaan3454 ปีที่แล้ว

      ❤️‍🔥

  • @Imesh_rathnayake0
    @Imesh_rathnayake0 ปีที่แล้ว +24

    අදත් වෙනදා වගේම පොඩ් එක play වෙන්න දාලා අහගෙන හිටියා. ඉතින් මෙන්න ටික වෙලාවකින් නවීන් අයියා සතියේ comment එක කියවනවා සතුට කියන්නේ ඒ comment එක මම දාපු එක උන එකට. සතුට ඩබල් උනා නවංග අයියගේ සතියේ comment එකත් මගේ එකක්ම උනාම❤️. අදත් Germany 🇩🇪 වල ඉදන් ඔයාලා එක්ක එකතු වෙන මම Imesh Rathnayake. දැන් වෙලාව 6.30යි.

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 ปีที่แล้ว +1

    අඩේ නවංග richmondite කෙනෙක් අපේ කොල්ලෙක් නෙහ් බලන් යද්දී ආදරෙයි කොල්ලෝ proud to be a richmondite ❤🇳🇱

  • @SigmaSri
    @SigmaSri ปีที่แล้ว +2

    මම ඉන්නේ Russia වල මං ඔයාලාගෙ හැම podcast එකක්ම අහනවා ඔයාලා කියන දේවල් අහල මටත් හිතුනා comment එකක් දාන්න . '' මං ඔයාලා කියනවා වගේ රුසියාවට අලුත් එක්කනෙක් හරියට Young Anushka වගේ ඉස්සලාම ඇවිල්ලා ඉන්න තැනක් හොයාගෙන cleaning Job එකක් කරලා දැං ටිකක් level up වෙලා මෙහේ language එක දැනගෙන මම දැං shop එකක වැඩ කරනවා ඒ වැඩ කරන අතරේ හැම ඉරිදම ඔයාලගෙ pod එක අහන්න වෙලාවක් හදාගන්නවා ඔයාලගෙ pod එකට මං එච්චර Addict වෙලා ඉන්නේ ඔයාලා ඒ කාලේ ඒ young විදිහට හිටපු විදිහට තමා මගේ life එකත් මේ දවස්වල ගෙවෙන්නේ මාත් ආසයි ඔයාලා වගේ ටික ටික level up වෙලා දැං ඔයාලා ඉන්නව වගේ එක තැනක settle වෙලා මගේ girlfriend එක්ක ඉස්සරහට තවත් level up වෙන්න ''

  • @heshaninethmini8542
    @heshaninethmini8542 ปีที่แล้ว +4

    Little house පොත් ටික කියවන්නම ඕන පොත් ටිකක් තමා නවීන් අයියේ.. මට මතකයි මන් ඉස්සෙල්ලම කියෙව්වේ මිදි ඔය අසබඩ කියන පොත එතකොට මන් 8 වසරේ විතර.... මන් ඒකට addict වුනා පොත් ඔක්කොම කියවනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ... ඒ පොත් කියවනනකාට හිතෙනවා ලෝරා මම වුනා නම් කියලා... 😊 anyway thanks for shearing ur experience with us... god bless you... 🤗

  • @sweddiary
    @sweddiary ปีที่แล้ว +1

    සදුදා උදේ වැඩට යන ගමන් අනිවාර්යෙන් මම පොඩ් එක අහනවා. ඒක තමයි සතිය මුල mind booster එක. මේ පාර කතාබහ මටත් හුගක් කිට්ටුයි වගේ දැනුනා. ඒකයි comment කරන්න හිතුවේ.
    කාලෙන් කාලෙට අපේ ආසාවන් ඇත්තටම වෙනස් වෙනවා. පරිසරය ගැන කියපු කතාවට මමත් එකගයි. විසිගනන් වල මුල fashion, electronic gadgets වලට ආස කරාට දැන් ඒවගේ වටිනාකම අඩුවෙලා.
    මේ පාර winter එක ඉවර වෙනකම් හුගක් ආසාවෙන් හිටියෙ. ඒ වෙන මොකටවත් නෙවෙයි පැල හිටවන්න. ගෙදරට වෙලා තමන්ගෙ පාඩුවෙ විවේක කාලය ගතකරන එක කාලයත් එක්ක වයසත් එක්ක එන ආසාවක්.
    ස්වීඩන් වල ඉන්න අසන්නෙක් ❤

  • @sldreamers7945
    @sldreamers7945 ปีที่แล้ว +8

    I'm not sure why I'm so hooked on this podcast. One of the things I really appreciate about it is that it feels like we're growing older together as a family. The greatest benefit of listening to this podcast, for me, is gaining insights into what the future may hold. Life isn't always easy, but it is what it is, and we need to find ways to endure it. Thanks to this podcast, I now have a better understanding of how my thoughts and attitudes will evolve over the next five years and feel better equipped to face the future. I've worked tirelessly to get where I am today, and your words continue to inspire and motivate me.
    I have one request for the podcast. I want to know how gender roles worked for you to work as a team when you were in a foreign country and what you did to improve those. Sending love from Norway.

  • @sanjeays
    @sanjeays ปีที่แล้ว +12

    Nawanga never misses, respect for being this consistent

  • @ChaMaTHBJD
    @ChaMaTHBJD ปีที่แล้ว +5

    Time - 05.55 a.m
    ඉස්කෝලෙ යන්න උදේ තේ එක බොන ගමන් 😊
    නවීන් මාමා 😂 ඔස්ට්‍රේලියාව ගැන කියන දේවල් නිසා ඔස්ට්‍රේලියාවට එන ආසාව වැඩි වුණා. මට තාම අවුරුදු 13 😁. ඔයාල හැමෝට ම බුදු සරණයි 🙏

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +1

    අනේ අපිට අද කොටස් දෙකකට තමයි අහන්න ලැබුනේ. යුනි එකේ වැඩත් එක්ක එක දිගට අහන්න බැරිවුනා. ඒත් කොහොමහරි පොඩ් එක ඇහුවා සම්පූර්ණයෙන්ම . අද මුල් ටික ඇහුවේ lec එකකින් පස්සේ යුනි එකේ library එකේ වැඩ කරන ගමන්. අයියලා කියන කතාවලට හිනා යනකොට ඉතින් කට වහගෙන හිනා වුනේ. Library එකේනෙ හිටියේ. ඉතුරු ටික ඉතින් relax එකේ ගෙදර ඇවිල්ලා ඇහුවා. අයියලාගෙ පොඩ් එක කවදාවත් මිස් කරන්නේ නැහැ. ජීවිතයේ හිනවලට යන අපි වගේ කට්ටියට පාර කියන තරුවක් තමයි Tri angle podcast එක කියන්නේ . සාර්ථකත්වයට යන පාර දේදුන්නක් නම් Tri Angle Podcast එක තමයි ඒ අවසානයේ හමුවන රත්තරං පොදිය... අපිත් හරිම ආදරය කරන මාතෘකාවක් තමයි පරිසරය කියන්නේ .... පරිසරය ගැන වර්ණනාවක් ඇහෙනවා වුනත් හිතට දැනෙන්නේ වචන වලට පෙරලගන්න බැරි සැනසීමක්..... අනික හිතට දැනෙන podcast එකක් අහනවා කියන්නෙත් ජීවිතයට පුදුම ගැම්මක් තමයි .... ජයෙන් ජයම වේවා අපේ අයියලාට ... කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගීමත් භාවයෙන් පිරිපුන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ අයියලා තුන්දෙනාටම ....

  • @laksitha89
    @laksitha89 ปีที่แล้ว +2

    අපි මිනිස්සු විදිහට කොච්චර ස්වභාව දහමෙන් ඈත් වෙලා ඉන්න හැදුවත් , ස්වභාව දහම තුලින්ම හැදිච්ච සත්ව කොට්ටාශයක් විදිහට, ඒ කෙරෙහි තියන ඇල්ම, අපේ ජාන වල මුල් බැහැල තියෙන්නේ . අවාසනාවකට අද කාලේ අපි බහුතරයකට ස්වභාව දහම විදින්න පුළුවන් මානසිකත්වයක් නෑ . මිනිස්සු එක පිම්මේ race එකක , නැත්නම් එදා වේල හොයාගන්න ලොකු ගෙමක . ජීවිත හරිම සංකීර්ණ වෙලා..

  • @thilinisenarath3283
    @thilinisenarath3283 ปีที่แล้ว +1

    අපි marry කලේ 2017 අව්රුද්දෙ. නවාංග කිව්වා වගේ අපිත් අලුතෙන් ගත්තු TV එකේ නොර්මල් TV channel බලන්නේ නැතුව ඒ වෙනුවට you tube videos බලන්න ගත්තේ. මලින්ද අය්යගේ tech track show එහෙම මම අහන්න පටන් ගත්තේ ඒ කාලේ.ඔහොම මොකක් හරි විදිහකින් no code app develop කරන tool ekak ගැන video එකක් අහම්බෙන් බලන්න හම්බුනා.හස්බන්ඩ් ඒ වගේ දේවල් ඉගෙන ගන්න ගොඩක් interest කෙනෙක්. අපේ ජීවිත තනිකරම වෙනස් උනා. You tube කියන්නේ හරියට පවිච්චි කරනවානම් අලුත් දේවල් ඉගෙන ගන්න හොදම තැනක්. මේ comment එක type කරන්නේ 9.15 pm UK ඉඳන්. හවස ඉඳන් පොඩ් එක ටික ටික ඇහුවා . දැන් තමයි සම්පුර්නෙන්ම අහල ඉවර කලේ.පොඩි දෙන්නෙක් එක්ක එක දිගටම අහන්න අමාරුයි. එත් කොහොම හරි අහනවා.😀
    ජය වේවා..!
    Ps- මම මෙහෙට අවේ පොඩ් එක missing වෙලා තිබ්බ කාලේ. ඇදුම් pack කලේ පරණ eposodes අහන ගමන්.😁

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 ปีที่แล้ว

    ඒක නම් අමුතුම දෙයක්... ඔයාලගෙ හඩින් අපිත් ඔයාලගෙ කතාවල කිමිදිලා ඒ ලෝකවල ජීවත් වෙනවා... වෙලාව ගත වෙනවා දැනෙන්නෑ. ඉවර වෙනකොට නිකන් හීන ලොකෙක ඉදලා එක පාරට ඇහැරුනා වගේ....
    බොහෝම ස්තූතී මල්ලිලා ඔයාලගෙ වටිනා කාලය කැප කරලා මෙහෙම අපි ලගට එන එකට...
    කෙනෙකුට ඔයාලගෙ මේ කතා බහ උත්තේජනයක් එයාලගෙ ජීවිත ඉදිරියට යන්න. තව කෙනෙක්ට මානසික සැනසීමක් වෙන්න හැකී....
    දිගටම කරගෙන යන්න ජය වේවා...
    ඔයාලා තුන් දෙනාටයි නන්ගිලා තුන්දෙනා ටයි ලැබුවාවූ නව වසර සාම සතුට පිරි සාර්තක නිරෝගීමත් නව වසරක් වේවා 💕💕💕
    ඩුබායි සිට
    පෙ.ව. 10:15

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 ปีที่แล้ว +6

    Addicted ❤
    Time - 20.32pm😊
    Assignment එකක් කරන ගමන්😍
    හරිම ආදරනීය channel එකක් තමා දිනේෂ් අයියාගෙ youtube channel එක❤️

  • @easylifediaryNo123
    @easylifediaryNo123 ปีที่แล้ว +2

    මමනම් දැන් අහන්නෙ katunayaka airport එකේ runway එක ලග මගෙ duty point එකේ ඉදගෙන night shift එක කරන ගමන්....සීතල හුලගක් එක්ක මේ පැත්තෙම ඉන්නෙ මම විතරයි triangle එක්ක මගේ nigjt shift එක පාලුවක් නෑ ❤️

  • @vibhavirajapakshe1636
    @vibhavirajapakshe1636 ปีที่แล้ว +3

    මම podcast කන්සෙප්ට් එකට වැඩි කැමැත්තක් නැති කෙනෙක්. ඒ නිසා මම කිසිම podcast එකක් වැඩිය අහන්න ගිහිල්ලා නැහැ. ඒත් Shakila මගේ ඉස්කෝලේ යාලුවෙක් නිසා අහම්බෙන් වගේ මගේ යූටියුබ් feed එකේ වැටිච්ච එක Tri angle podcast එකක් මම කෝකටත් කියලා ඇහුවා. එදායින් එදත් හරි මම දිගටම podcast අහන්න ගත්තා. මං podcast වල රසය ඉගෙන ගත්තේ ඕගොල්ලන්ගේ podcast එකෙන්.
    ඇත්තටම රටවල් තුනක ඉඳලා ඕගොල්ල මේ ගේන experience එක මාර වටිනවා. ලංකාවෙන් අපිටත් ඔය වගේ රටකට ඇවිල්ලා ඒක අත් විඳින්න ආස හිතෙනවා.
    දිගින් දිගටම මේක කරගෙන යන්න ඔයාලා තුන්දෙනාටම ජයෙන් ජය.. !!❤❤

  • @cheezzslize39
    @cheezzslize39 ปีที่แล้ว +6

    Exams වලට පාඩම් කරන ගමන් මේ දවස් වල..බෝඩිමේ ඉදන් කෑම කන වෙලාවට තමා බලන්නෙ.. Addicted මේකට නම්.. ❤❤❤

  • @asheraperera4892
    @asheraperera4892 ปีที่แล้ว

    මමත් කියවලා තියෙනවා නවීන් අයියා කියපු පොත් සෙට් එකේ 'තැනිතලාවේ පිහිටි කුඩා නගරය ' කියන එක.ඇත්තටම ඒක ගොඩාක් ලස්සනයි .නවීන් අයියා කිව්ව විදිහට ඒ vibe එක හදාගෙන ආය ඒක කියවන්න ආස හිතුනා ඔයා කියද්දි .මමත් පොත් කියවන්න ගොඩාක්ම ආස කෙනෙක්.❤❤

  • @vibhavirajapakshe1636
    @vibhavirajapakshe1636 ปีที่แล้ว

    මම කලින් කමෙන්ට් එක දැම්මේ පොඩ්කාස්ට් එකේ භාගයක් අහල තියෙද්දි. මට ආයෙ කමෙන්ට් එකක් දාන්න හිතුනා Naveen කියපු පොත ගැන. ඇත්තටම ඒ පොතේ ලොකු ෆෑන් කෙනෙක් මමත්. පුළුවන් හැම කෙනෙක්ම ඒ පොතේ පලවෙනි කොටස හරි කියවලා බලන්න. ඒක කියවන කොට හරියට Naveen අපිට stories කියනවා වගේම තමා දැනෙන්නෙ සහ මැවෙන්නේ.

  • @Dan77-j7p
    @Dan77-j7p ปีที่แล้ว +1

    Anthima exam eka lynna madakalapu train eke aurudu kala gini awwe Campus ekata yana gaman... Signal tyna then walin episode eka download krgena heena godak oluwe tygena asawen ahagena yna gamn meh comment eka danne... Pod eka ahala hina hebe krgnna dagalana kollo kello hemotamai e hina sebe krgnna udaw krna oya 3 denatai jaya♥️

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 ปีที่แล้ว +3

    P&S ice coffee 🤩 still available it ayiya... subway or dinemore? Dinemore neh
    🥰හිත මාර විදිහට relax වෙනව. Thanks ayiyalaa❤️❤️❤️ Wishing every day of the new year to be filled with success, happiness, and prosperity for you. Happy New Year!!!❤️❤️❤️❤️
    Waiting for until next Sunday ❤️

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna ปีที่แล้ว

    woowh අද pod එකේ මම ආසම nature vibe එකට 😍💚
    මට දැන් පාරෙ යද්දි කන්දක් දැක්ක ගමන් නවාංග අය්යව මතක් වෙනවා 💚
    මගේ favourite දිනේෂ් අය්යා ♥️♥️
    නවීන් අය්යෙ මමත් laura book හැම එකටම හරිම ආසයි..මමත් ආයෙමත් ඒ පොත් කියවනවා 💚

  • @thathsaranisandarekha7781
    @thathsaranisandarekha7781 ปีที่แล้ว

    Anthima tika ahaddi marama feeling ekak awe.
    Uni eke Assignment ekak karana gaman ahanne.
    Time: 3.05 p.m
    Mamath poth pissek.😅 man laga Sherlock Holmes, Caroline years, Rose Years, Little house, Ann, Malory Towers, Poliyana… tawa godak thiyenawa. Man me okkoma gatte mama mahansiyen hoyagatta salli walin eka mata thawath watinawa.
    MJ aiye Caroline years and Rose years kiyawanna.
    Caroline Years - Lora’s mothers story.
    Rose Years - Lora’s daughter’s story 🌹
    Love you guys ♥️✨

  • @a.a.godzila
    @a.a.godzila ปีที่แล้ว

    welawa 12 18 am pte practice karana gaman labana feb intake ekata aussie enna 😊❤ mn ennet it walata tr ekedi adilade enna thami aasawa awama naveen ayyawa aniwa meet wenawa mata mn dan inna thanata enna mage amma ayyage podcast eka ee wagema lagadi mage life ekata aapu mage gf mee hamoma udaw una kohoma hari enawa 2024 feb waladi aussie walata 🎉🎉❤

  • @kavigunawardhana
    @kavigunawardhana ปีที่แล้ว

    හැමදාම වගේ අදත් මරු. අදනම් අහනනේ අවුරුදු නිවාඩුවට ගෙදර ගිහින් ආපහු මිගමුවේ එනගමන් බස් එකේ ඉදලා. මමත් ගොඩක් කියවන කෙනෙක්. මගේ ආසම කතා මාලාව තමයි little house . කොච්චර කියෙවුවත් එපා වෙන්නේ නෑ ඒක.❤

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 ปีที่แล้ว

    Nature vibe එක ගැනකියද්දි මතක් උනේ..ඒකතාවට මාත් එකඟයි.. මාත් හැමදාම යන්නේ ශ්‍රිපාද කන්ද පේන ටිකක් කැලැ ගතියක් තියෙනපාරක.. බස් එකේ යද්දි පහලින් කලුගග පේනවා.. හැමදාම දකින කන්දයි කැලැවයි ගගයි උනාට එක එක දවසට ඒවා පේනකොට දැනෙන හැගීම වෙනස්.. වංගු වංගු යද්දි එපා උනත් අර ටික දකිද්දි අමුතුම සතුටක් දැනෙනවා..

  • @chiranthachandima8850
    @chiranthachandima8850 ปีที่แล้ว

    ලංකාවේ ඉදන්, ලෝගෝ ඩිසයින් එකක් කරන ගමන් පැත්තකින් පොඩ්කාස්ට් එක දාන් අහන් ඉන්නවා. මේකේ තියෙන vibe එකට ආසයි ඒකේ වෙනම ෆීලින් එකක් තියෙන්නේ.

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 ปีที่แล้ว +48

    දැන් podcast වල නවංග host වගේ. 😢. ශකිල යි නවීනුයි මාරුවට එන guests ලා වගේ 😂

    • @TriAnglePodcast
      @TriAnglePodcast  ปีที่แล้ว +4

      අම්මෝ 🤣🫡

    • @gaya3meedeniya626
      @gaya3meedeniya626 ปีที่แล้ว +1

      අනේ ඇස්වහක් කටවහක් වදින්න එපා.🤭. එහෙම හරි තුන්දෙනා එන එකම ඇති.😍

    • @Thisuma_Dissanayake
      @Thisuma_Dissanayake ปีที่แล้ว +1

      Meca attack 😂

  • @maleeshasooriyabandara5110
    @maleeshasooriyabandara5110 ปีที่แล้ว +1

    My favorite podcast well done aiyala much love aiyala Budhu saranaii .

  • @upamaliwijethilake3661
    @upamaliwijethilake3661 ปีที่แล้ว +1

    රට යන පිස්සුව දවසින් දවස වැඩි කරනවා ඔයාලා...මේ pod cast එක සෙට් වුන එක නම් මරු❤❤❤❤

  • @voxstar9225
    @voxstar9225 ปีที่แล้ว +1

    Sri Lankan Number 1 Podcast. Show must go on..

  • @chaminduishansandaru348
    @chaminduishansandaru348 ปีที่แล้ว

    කොල්ලුපිටිය හන්දියේ නෙලුම් කොලේ තාමත් තියනවා පංකොල වට්ටියට නෙලුම් කොලයක් දාලා ලංකාවේ spicy රසට කන්න පුලුවන් නියමම කඩේ මම SLIIT ඉද්දී Lunch එක ගත්තෙ එතනින් හැමදාම වගෙ ගියා නවාංග අයිය කොල්ලුපිටිය SLIIT එක ඉස්සරහම තියන කෝවිල ළග Hiland milk bar එකේ short eats කාපු අතීතයක් තිබ්බද?

  • @sanjayraspberry2956
    @sanjayraspberry2956 ปีที่แล้ว

    Good luck aiye keep it up ❤️ මාර ආශාවෙන් පොඩ් එක අහන්නේ ✌️ලිට්ල් හවුස් පොත් සහ ඕනෙම පොතක් ඔන්ලයින් ඕඩර් කරලා අරගන්න පුලුවන් අයියේ grantha,muses .....wage website walim

  • @peacefullife7822
    @peacefullife7822 ปีที่แล้ว

    නිල්ම නිල් පාට අහ⁣සෙ ඇතින් ඇත චූටිම චුටි සුදුපාට වලාකුලක් හෙමීට පාවෙලා යන වෙලාවක අහස දිහා බලන් ඉන්න,
    ඇතට ඇතට පේන කදු දිහා බලාගෙන ඉන්න
    හවසට ඉර බහින වෙලාවට අහස රතුපාට පේන දිහා බලාන ඉන්න
    මෙි වගේදේවල් ගැන සංවෙිදීතාවයක් තියෙ එක යාලුවයි මට ජීවිතේට මුනගැහිල තියෙන්නෙ.
    ඒ දේවලු දිහා බලාන ඉද්දි තමයි තේරෙන්නෙ ජීවිතේ සැනසීම කියන දේ. අපිත් පරිසරයෙම කොටසක් නේද කියන දේ
    පරිසරය ගැන සංවෙිදීතාවයක් තියෙන, පරිසරයෙ අහසෙ කඳුවල වෙනස්කමි ගැන ඒ ලස්සන ගැන සංවෙිදීතාවයක් තියෙන මගෙ vibe එකට හරියන අයියලා තුන් දෙනෙක්ගෙ podcast එකක් අහන්න ලැබුන එක ගැන ඇත්තටම සතුටුයි.❤️❤️❤️❤️❤️

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 ปีที่แล้ว

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔය කට්ටියටම🙏🏻මම ඇත්තටම ළඟඳි ඉදන් podcast එක අහන්න ගත්තේ😘♥️ඇත්තටම පට්ට guys ඔගොලලෝ කරන මේ concept එක ♥️මාකද foreign podcast follow කරන කෙනෙක් විදියට ඇත්තටම ලංකාවේ මේ විදියට podcast එක කරන එකට highly appropriate කරනවා guys ♥️best of luck 🥰🥰

  • @lankanthoughts5721
    @lankanthoughts5721 ปีที่แล้ว +1

    මට අද ආපු එක ප්‍රශ්නයක් තමා කෙල්ලො 3 දෙනෙක් මෙහෙම Podcast එකක් කලොත් උපරිම කොච්චර කාලයක් කරයිද ?😂😂😂 Love you Boys ❤️

  • @countrygirlthillyryan6818
    @countrygirlthillyryan6818 ปีที่แล้ว

    Listening while working with my Kelly (my dog’s name also Kelly) live next door to Nawanga @ Taranaki n it’s so true the mountain is so refreshing to look at anytime 🗻🐶💝

  • @senakabandara4711
    @senakabandara4711 ปีที่แล้ว +1

    Episodes okkom blla thiyn aya👍❤

  • @sakusjournal2658
    @sakusjournal2658 ปีที่แล้ว

    Listening after a while. Happy new year to all 🙏

  • @easylifediaryNo123
    @easylifediaryNo123 ปีที่แล้ว

    Kamaj aiya kiyanawa ahila meka ahuwe....meka patta ❤️

  • @gayathrinirasha2761
    @gayathrinirasha2761 ปีที่แล้ว

    📅 දිනය -19/04/2023
    ⏰ වේලාව- 12.10 a.m.
    අද podcast එක නම් සුපිරි topic වර්ග ගොඩාක් ගැන කතා වුණා.... ඒ topic ටික නම් ජීවිතයට ගොඩාක් වැදගත් වෙනවා,නවීන් අයියා වගේම නවාංග අයියා ත් අදත් සුපිරියටම podcast එක කළා............🤟🤗
    ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන නීරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා Tri-Angle podcast family එකටම........❤️💐☺️

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว

    Good job brothers 🎉❤🎉❤
    South Korea

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px ปีที่แล้ว +1

    Idea ekak, 2021 VS NOW student Visa comparison වීඩියො එකක් ඕනෙ ❤

  • @IroshanVithanage
    @IroshanVithanage ปีที่แล้ว +3

    7:50 Dinemore ?

  • @ayow8126
    @ayow8126 ปีที่แล้ว +1

    You guys are my dishwasher loading/ unloading, Sunday meal prep partners.Thank you for accompanying me.

  • @lilukalankesh2235
    @lilukalankesh2235 ปีที่แล้ว

    @nawangja ayyage chanel eke vedio enkan balan innwa apii

  • @dharshikawelikala3677
    @dharshikawelikala3677 ปีที่แล้ว

    There are audio books of the little house series. but in English 😊
    Sinhla translation of this series is one of my favourite. ❤ but English ones are nice too

  • @AishaPerera
    @AishaPerera ปีที่แล้ว +1

    Dinemore 😋

  • @jcalphastream
    @jcalphastream ปีที่แล้ว

    අදත් කොරියාවේ ඉදන් වෙලාව 10.00 p.m
    පැය 16ක් night Shift කරන ගමන් ඉන්නෙ
    කම්බි නවනවා යක්කු වගේ. මං හිතන්නේ අපි පරිසරයට ආදරය ගන්නවා ඒකාකාරි ජීවීතේට හුරුවෙනකොට.Good Luck Brothers ❤🎉

  • @chamupathi_d
    @chamupathi_d ปีที่แล้ว

    Addicted ❤
    Time - 20.22pm😊
    ඉස්කොලෙ වැඩ කරන ගමන්😍

  • @shenaldinusha8971
    @shenaldinusha8971 ปีที่แล้ว +1

    mama shenal dinusha
    srilankawe migamuwa nagaraye sita
    dan welawa ra 9.45
    ada ra 12 ta kalin upload karann ona assignment ekak karanagaman
    gammak boiz
    shakiya,naviya,nawa❤

  • @ishaniperera6524
    @ishaniperera6524 ปีที่แล้ว

    Dan thamai niyama nawanga avith thiyenne 😍

  • @Thisuma_Dissanayake
    @Thisuma_Dissanayake ปีที่แล้ว

    Submarine කඩේ dinemoreද?

  • @tharaka_withanage
    @tharaka_withanage ปีที่แล้ว

    හවසට වැඩඇරිලා එනගමන් 166 Bus එකේ අයිනේ සීට් එකක ඉදගෙන අද Pod එක අහන්නේ 💚

  • @deshithadissanayake139
    @deshithadissanayake139 ปีที่แล้ว +1

    Nuwara eliye idan ahanne
    9.41pm

  • @daysinuk5284
    @daysinuk5284 ปีที่แล้ว +1

    Hey Guys, congratulations on all of your success with your TH-cam channel! 😍Your content is always so engaging and informative, and I'm constantly learning something new from your videos. Keep up the great work, and I can't wait to see what you have in store for your viewers next!🤩 I'm from a beautiful city in England, now my time is 08.51 AM, providing IT support to my clients.❤

  • @anukfernando4403
    @anukfernando4403 ปีที่แล้ว

    P&S eke ice coffee bois🔥💥

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว

    Nawanga ayya kiyanne consultant kenek wenna hitapu kenek

  • @prasadinierasika8654
    @prasadinierasika8654 ปีที่แล้ว

    Ane harima asai Puthala ge triangle pod cast eka Sunday 30 April 3pm

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว

    ඔලුව නිදහස් කරගන්න solo traval කරන්න තැනක් හිතනගමන්, logo branding project එකක් කරන ගමන් lap එක ඉස්සරහ කනේ ඇබ දෙක ගහන් 😅 colombo ඉදන් ❤

  • @nadeesupun2786
    @nadeesupun2786 ปีที่แล้ว

    E Ice coffee eka Tama e rahatama tiyenawa ❤❤

  • @ShehanKevin
    @ShehanKevin ปีที่แล้ว

    Submarine place is Dinemore ❤

  • @luvromi
    @luvromi ปีที่แล้ว

    4:56 කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ ඒ කඩවල් වලටකියන්නේ ඩෙප් (Dep) කියල කෙටියෙන් නැත්තම් Depanneur (ඩෙපනර්) කියල තමා කියන්නේ

  • @janiyathinking2
    @janiyathinking2 ปีที่แล้ว +1

    kalpana ayyada newzealand ena gayakayaa 😁

  • @mahelaweerakoon948
    @mahelaweerakoon948 ปีที่แล้ว

    ඇයි podcast Sever වලට එන්න පරක්කු වෙන්නෙ??

  • @lilukalankesh2235
    @lilukalankesh2235 ปีที่แล้ว

    4.33 pm , 5/6/2023, panadura,srilanka writing short notes

  • @chathurazzzz
    @chathurazzzz ปีที่แล้ว

    Maldives podi island ekaka idan wadakarana gaman ahanne.

  • @yash_art000
    @yash_art000 ปีที่แล้ว

    Dinemore submarine kade!

  • @janiyathinking2
    @janiyathinking2 ปีที่แล้ว +1

    1 st comment guys....love you boys

  • @randinimesha2519
    @randinimesha2519 ปีที่แล้ว

    Hospital admit wela inne eth meka mis karagannena

  • @PouliVik
    @PouliVik ปีที่แล้ว

    Dine more

  • @iampasi
    @iampasi ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @dilshanisuru7771
    @dilshanisuru7771 ปีที่แล้ว

    🤘😊

  • @jilliproducts3239
    @jilliproducts3239 ปีที่แล้ว

    Aiye dawsk dinesh aiywa genko pod ekt

  • @Ssks976
    @Ssks976 ปีที่แล้ว

    Hithawathuni mun kiyana taram me ratawal lesi naha..,,hemadetama lasthi wela warella 😂😂😂😂

  • @chamilacrishanthi6564
    @chamilacrishanthi6564 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓💐

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 ปีที่แล้ว

    💛💛🖤🖤❤❤

  • @nickelodeonfanpage169
    @nickelodeonfanpage169 ปีที่แล้ว

    Dynamite

  • @lakshankodithuwakku1417
    @lakshankodithuwakku1417 ปีที่แล้ว

    Yo

  • @CedarConsultingGroup
    @CedarConsultingGroup ปีที่แล้ว

    Gatta kiyanne salli deelada apartment eka gatte

  • @dilshanweerakoon7756
    @dilshanweerakoon7756 ปีที่แล้ว +3

    Dinamo eka gana ne aiyala kiyanne 😂

  • @vloggingwithvishwa
    @vloggingwithvishwa ปีที่แล้ว

    banana leaf da

  • @nickelodeonfanpage169
    @nickelodeonfanpage169 ปีที่แล้ว

    Submarine Shop

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 ปีที่แล้ว

    Dinemore

  • @shanekavishka
    @shanekavishka ปีที่แล้ว

    මුන් ගංජා පාරක් ගහලා කියවනවා අපේ ටේටා ඉවරවෙනවා අපි නිසා තවත් එකෙක් කාලා ඉන්න නිසා විනාඩි දෙකක් විතර වැලුවා

  • @Kalidu_Nisal
    @Kalidu_Nisal ปีที่แล้ว

    th-cam.com/video/CkPspLRqJcc/w-d-xo.html
    නවීන් අයියා කියවන පොතේ audiobook එක

  • @seneshdshaan3454
    @seneshdshaan3454 ปีที่แล้ว

    ❤❤️‍🔥

  • @Lihini1234
    @Lihini1234 ปีที่แล้ว

    ❤❤❤

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 ปีที่แล้ว

    ♥️

  • @janithperera3698
    @janithperera3698 ปีที่แล้ว

    Dinemore

  • @dilanharshana4820
    @dilanharshana4820 ปีที่แล้ว

    ❤️❤️✌️

  • @gowithsheera
    @gowithsheera ปีที่แล้ว

    ❤🎉

  • @sudeeralakshan289
    @sudeeralakshan289 ปีที่แล้ว

  • @koreangate2003
    @koreangate2003 ปีที่แล้ว

  • @GAYANIMALIKA
    @GAYANIMALIKA ปีที่แล้ว

    ❤❤

  • @_sanduni_sathsara_
    @_sanduni_sathsara_ ปีที่แล้ว

  • @deelakagamage9189
    @deelakagamage9189 ปีที่แล้ว

  • @milihulugalle9774
    @milihulugalle9774 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤