අච්චාරුවක් වූ අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය - "මෙතන සෙල්ලම් කරන්න බෑ" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    අච්චාරුවක් වූ අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය - "මෙතන සෙල්ලම් කරන්න බෑ" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #ranilwickremesinghe #AKD #AnuraKumaraDisanayake #NPP #JathikaJanaBalawegaya #ජාජබ #election #vote #politics #president #government #hirunewselection #election2024 #hiruelection
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 68

  • @SaraSara-rr6ui
    @SaraSara-rr6ui 9 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤ ජයවේවා අනුර ජනාධිපතිතුමාට ජය වේවා

  • @IronMan-u2m
    @IronMan-u2m 9 วันที่ผ่านมา +14

    ජෙප්පො 3 දෙනාගෙන් ආන්ඩු කරන්න බෑ😂
    ඒනිසා මාලිමාවට දීලා වැඩක් නෑ😅

    • @KandyQueen-rt1sh
      @KandyQueen-rt1sh 9 วันที่ผ่านมา +4

      E nisa pal hour tikakta demu neda.

    • @sudeshniranga3223
      @sudeshniranga3223 9 วันที่ผ่านมา +2

      ජොලි seeya innawa

    • @chathuradhanushka9208
      @chathuradhanushka9208 9 วันที่ผ่านมา +1

      ​@@sudeshniranga3223yako joli seeya merenna ona anurata anduvak karanna. Joli seeya parliment innakan moka avath anduvak karanna denne ne

    • @Athula_Bandara
      @Athula_Bandara 9 วันที่ผ่านมา

      @@IronMan-u2m මිතුරුපල් ශිරිශේන තනියම කරේ

    • @isuru8080
      @isuru8080 9 วันที่ผ่านมา +1

      රකපුනිල්ට එකෙක් වත් හිටියෙ නෑනෙ 😂

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 9 วันที่ผ่านมา +7

    මිනීමැරවෝ හොරු කාලකන්නි අතුගාල හෝදලා දාන්න ඕන ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️

  • @madushan9923
    @madushan9923 9 วันที่ผ่านมา +10

    මරු පොරොන්දු ඉටු කරන් එකා කතා කරන්නේ😂😂😂😂
    රනිල් දුන්න ෆ්‍රී වයිෆයි වලින් තමයි මේ වීඩියෝ එකත් මම බලන්නේ.එල ඈ👍

  • @sampathpushpakumara958
    @sampathpushpakumara958 9 วันที่ผ่านมา +4

    රට අනුරට ❤❤❤❤

  • @Athula_Bandara
    @Athula_Bandara 9 วันที่ผ่านมา +5

    ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ❤❤❤❤✨👍👍

  • @gayanmadushanka5835
    @gayanmadushanka5835 9 วันที่ผ่านมา +4

    ඔයාට තේරෙන්නේ නැති නිසා තමායි.අනුරට දෙන්නෙ

  • @thiwankabandara9009
    @thiwankabandara9009 9 วันที่ผ่านมา +2

    Jaya weewaa AKD❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 9 วันที่ผ่านมา +6

    තෙල් ටිකයි, ගෑස් ටිකයි නෙමෙයි රටේ අාර්ථිකය කියන්නෙ.එ්ක නොදැන බයිලා ගහන එවුන්ට මෙදා අපේ ජන්දය නැත.නිෂ්පාදන අාර්ථිකයක් ගැන කථාකරන මාලිමාවට පමණයි මෙදා ජන්දෙ

    • @thushanibotheju4096
      @thushanibotheju4096 9 วันที่ผ่านมา

      Ekane😂😂😂

    • @mindful1995
      @mindful1995 9 วันที่ผ่านมา

      ප* තමා ​@@thushanibotheju4096

  • @shuttlespace04
    @shuttlespace04 9 วันที่ผ่านมา +6

    රට ගිනි තියන්න යන්නෙ මැයි 9 වගේ අනුර දින්නොත්/පැරදුනොත් 👍😥

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 9 วันที่ผ่านมา +1

      අප්පො නෑ..රටම ගිනි තිබ්බෙ රනිල් 81/83දි උට ඡන්දෙ දීලා අවුරුදු 5ක් බයේ ඉන්න අපිටනම් බෑ..අපි රනිල්ට දෙන්නෙත් නෑ දෙන අයටත් දෙන්න එපා කියනවා

  • @MohammadAsmin-q8u
    @MohammadAsmin-q8u 8 วันที่ผ่านมา +2

    Akd❤❤❤🎉

  • @IronMan-u2m
    @IronMan-u2m 9 วันที่ผ่านมา +15

    කවුරුත් රට බාරගන්න බෑ කිව්ව වෙලාවෙ රට බාරගත්ත වීරයා😎💪🇱🇰
    රනිල්❤

  • @ChandimaBuddika
    @ChandimaBuddika 9 วันที่ผ่านมา +4

    pau hiru.hitha niwaganna.apinam AKD❤❤NPP❤❤

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 9 วันที่ผ่านมา +2

    අනුර

  • @Denuma-dk9um
    @Denuma-dk9um 9 วันที่ผ่านมา +15

    ප්‍රථම😊❤ ඡන්දය. රනිල් ට

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 9 วันที่ผ่านมา +6

      සුනාම් දරැවෙක් 😁

    • @Blizzy_Music
      @Blizzy_Music 9 วันที่ผ่านมา +10

      දුක් වෙන්න වෙයි මල්ලි උබට දවසක ඔය තීරණය නිසා

    • @Cheryl-o1v
      @Cheryl-o1v 9 วันที่ผ่านมา +7

      Melo danumak nathi gon harakek😂

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 9 วันที่ผ่านมา

      ඉස්සෙලා ඉගෙන ගන්න මොඩ කමට චන්දෙ දිලා කෙලවගන්න එපා ඔකට කියන්නෙ ගොන් කම

    • @ReadMe-s6p
      @ReadMe-s6p 9 วันที่ผ่านมา +6

      උබට පිස්සුද බන්, අවුරුදු 76ක මේ මජර ක්‍රමේ 80ක් ගෙනියන්නද ඕනි, අවුරුදු ගාණක් පරම්පරා ගානකට කරන්න බැරි උන , දේ උබලට අපිට කරන්න පුලුවන් කම තියන් තව කාලෙකට කල් දාන්න පිස්සුද බන් 😢😢😢😢

  • @awimala24apura71
    @awimala24apura71 9 วันที่ผ่านมา +2

    පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත.
    එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ඔබ නොමැරෙන මිනිසෙකු මෙන් වී ආගමදහම අමතකර භෞතිකවාදියෙක් වෙන්නේ ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.

  • @ReadMe-s6p
    @ReadMe-s6p 9 วันที่ผ่านมา +3

    අනේ සීයෙ 😂😂😂

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j 8 วันที่ผ่านมา +1

    Anurata mokahari kiyanawanam hiru eka danawa TV eke 😂😂😂😂 malimawata jayawewa ❤❤❤

  • @yasithbhagya1282
    @yasithbhagya1282 8 วันที่ผ่านมา +1

    We don't watch this mafia channel,🤮🤮

  • @nuwankarunarathna5970
    @nuwankarunarathna5970 9 วันที่ผ่านมา +4

    hiru balana ekath epa wela inne

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 8 วันที่ผ่านมา +1

    Monawa kiynawada manda pissu den hodatama npp❤❤❤

  • @RathnayakaRanjith
    @RathnayakaRanjith 9 วันที่ผ่านมา +2

    Yako mental pissuda

  • @NimalPemasiri-bi8xq
    @NimalPemasiri-bi8xq 9 วันที่ผ่านมา +1

    ජයගමු ශ්‍රී ලංකා රනිල් ගෙන් පටන් ගමූ ❤❤❤🎉

  • @user-ur2tq9cg8z
    @user-ur2tq9cg8z 9 วันที่ผ่านมา

    අනුර ඔබගේ යාළුවානේ.

  • @ChamilaSusantha-r6o
    @ChamilaSusantha-r6o 9 วันที่ผ่านมา +1

    Tho help kalakanni Ranil go home

  • @ahamedshaby7104
    @ahamedshaby7104 9 วันที่ผ่านมา +1

    Thawa dawas 15i seeyee...passe oya gedara yanna...oyalage kale iwarai dan..oyala sellam kara hodatama athi

  • @induvaradias1905
    @induvaradias1905 9 วันที่ผ่านมา

    Sajith best

  • @SuperDewhurst
    @SuperDewhurst 8 วันที่ผ่านมา

    ගෝටගෙ කාලෙ රට පෙරලුවෙ සී.අයි.ඒ. කියල තාමත් නොදන්න සමාජයක්. උනුයි තෙල් නවතා, බෙහෙත්, සීනි, හාල් නැවැත්තුවෙ උනං. දැන් බංග්ලා දේසයටත් එයම කලා. ලංකාව චීනය සමග කිට්ටු වුනාට වැඩක් දුන්නා. එමෙන්ම ලිබ්‍යා. ඉරාක්. වියෙට්නාම්. ඇප්ගනිස්ටාන්. කැම්බෝඩියා වැනි රටවල් නැත්තට නැති කලේ, ලංකාවට කලා වගේමයි. සිංහලයින්ට මොලේ නැද්ද සී. අයි.ඒ. එක නියම බවුද්ද සිංහල නායකයෙක් තියන්න නොදෙන බව. අරගලය කරන්න මිලියන 36 ඩොලර් කව්ද දුන්නෙ ? කව්ද ගෝල් පේස් එකේ හිටියෙ ? පල්ලි වලින් ආවාද? සී.අයි.ඒ. එකෙන් නොවෙයිද එව්වෙ. මොලේ නැද්ද ???

  • @SandarekaSandamali
    @SandarekaSandamali 7 วันที่ผ่านมา

    නො experiment

  • @sriyanthadeepal9121
    @sriyanthadeepal9121 8 วันที่ผ่านมา +1

    Munta pissu hedila inne malimawa ena ekata😅

  • @dineshchathuranga1036
    @dineshchathuranga1036 9 วันที่ผ่านมา +1

    76 kalane, mara diyunui dan arthika prathipatthiyath ekka ranilge 🤣🤣🤣

  • @Cxy34jak
    @Cxy34jak 9 วันที่ผ่านมา +1

    Hiru balana eka apith newetthuwa😂 unta bayai horakan ahuwei kiyala😂😂😂

  • @shuttlespace04
    @shuttlespace04 9 วันที่ผ่านมา +8

    පලාත් සබාවක්වත් කරල නෑ ජෙප්පො😂

    • @Blizzy_Music
      @Blizzy_Music 9 วันที่ผ่านมา +6

      රනිල් අවුරුදු 76 ක් කරාද ඉතිං 😂

    • @Cheryl-o1v
      @Cheryl-o1v 9 วันที่ผ่านมา +4

      Hiru eke fake account 😂

    • @Blizzy_Music
      @Blizzy_Music 9 วันที่ผ่านมา +4

      @@Cheryl-o1v මාලිමාවට ජයවේවා සහෝදරයා ♥️

    • @Cheryl-o1v
      @Cheryl-o1v 9 วันที่ผ่านมา +1

      @@Blizzy_Music ❤️

  • @shamshardmarikkar653
    @shamshardmarikkar653 8 วันที่ผ่านมา +1

    Mey seeya kiyana ewada api ahanna owni? Laankikayo siyalu dena hadawthinma maalimawata..mey lonthayawai..lontha channel ekai api athugala daanawa 22...win npp winn SL

  • @everything1358
    @everything1358 9 วันที่ผ่านมา

    Ranil baya wela inne ranilata gotta allana aun pahu athatama ranil balanne jampare adinne nethuwa gemak gaha ganna

  • @suranga_Rathnayake12
    @suranga_Rathnayake12 9 วันที่ผ่านมา

    Only ranil. No trial🎉🎉🎉