නව වසරක් ලබනවා කියන්නේ ? | Venerable Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 227

  • @manelkumari2291
    @manelkumari2291 2 ปีที่แล้ว +4

    මගේ ලන්කත් දිපයට පහල උ තේවෙනි බුදු න් ය පින්වත් ලොකු ස්වාමීන් වහන්ස සසරක් නොදන ගිය අපට සසරේ බිය කියදි අපව හොඳ මගට යොමු කලා සාදු සාදු සාදු

    • @themind5589
      @themind5589 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 2 ปีที่แล้ว +20

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නා විහාර වාසි සියලුම පින්වත් මහා සංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !!!
    සාදු සාදු සාදු !!!

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe9989 2 ปีที่แล้ว +47

    හරීම ලස්සන ධර්ම දේශනාවක්.. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගොඩාක් පින්...

    • @nilushkayasas593
      @nilushkayasas593 2 ปีที่แล้ว +3

      මේක පරණ දේශනාවක් වෙන්න ඕන නේද

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 2 ปีที่แล้ว +1

      @@nilushkayasas593ශ්‍රී සද්ධර්මය අකාලිකයි, තෙරුවන් සරණයි ..!

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +22

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මෙ ගෙෘතම බුදු සසුනෙම උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ පින්වත් සියළුම දෙනාටත් බොහො පින් අත්වේවා ..

  • @RoamingRomanticsWithJR
    @RoamingRomanticsWithJR 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු පින්වත් මහමෙව්නා මහ සඝරුවනට නමස්කාර වේවා. නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබී මෙත් සිතින් තව තවත් මෙවන් නිර්මල බුද්ධ ධර්මය දේශනා කිරීමට ශක්තිය දෛර්‍ය ලැබෙවා. ප්‍රාර්ථනා කරන බෝදියකින් අමා මහා නිවනින් සැනසෙත්වා. සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!

  • @chamindabandara1277
    @chamindabandara1277 2 ปีที่แล้ว +2

    sadu sadu sadhu 🙏🙏🙏

  • @maheshbandara5982
    @maheshbandara5982 2 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු
    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි ..

    • @kanthibassnayaka5951
      @kanthibassnayaka5951 2 ปีที่แล้ว

      සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු

  • @krishanthigamage1952
    @krishanthigamage1952 2 ปีที่แล้ว +24

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා!!!

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว +1

    නමේබුද්ධාය අපේ පින්වත් ලොකුස්වාමින්වාහන්සේ. නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂ ලබත්වා උතුමි චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධකරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ireshawaragoda3211
    @ireshawaragoda3211 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසේවා.🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +17

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🙏
    පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම අප පින්වන්ත බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! 🙏 සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම දෙනාට ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏🙏🙏💐 සාදු !!! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් නිවන් පිනිසම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමට අවබෝධ වේවා ! සාදු !!!🙏🙏🙏
    සැමට උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය ! 🙏

  • @champaranasinghe756
    @champaranasinghe756 2 ปีที่แล้ว +3

    මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් නිදුක් නිරෝගීව සුවසේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    වේවාඔබවහන්සේ පතන උතුම් බෝධියකින් නිවන් අවබෝධ කරගැනීමට මේ පින් මේ පින් උපකාර වේත්වා!!!

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +17

    සාධු ..සාධු ..සාධු .
    ඒ.භාග්‍යවත් අරහත් වූ අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ...
    උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ..සාධු ..සාධු ..සාධු ...
    වසරක් ගෙවී වසරක් ගෙවෙන මොහොතක අපි සිතිය යුත්තේ..සතිපට්ඨානය ගැනමයි...
    දුලබව ලද මනුෂ්‍යත්වය ධර්මය තුළින් යහපත් ව ගෙවා..ජීවිතය ජයගන්නට මේ උතුම් දහම් පද වාසනා වේවා ....
    ජීවිතයේ හොදම කාළය උතුම් දහම් පද ඇසුන දවසයි..
    ඒ.දවස මගේ ජීවිතයට උදා උනේ පරම පූජණීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේ දේශනා කරන ලද උතුම් දහම් දේශනය ක් නිසාමයි ...එදා මෙදා තුර ජීවිතයට එකතුකරගත්‍ යහපත් දේ බොහෝම යි...
    පින්වත් ගුරුදෙවිදුන් ට අප්‍රමාණ පින් ලැබේවා ....පින්වත් ඔබවහන්සේට රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ...
    සාධු ...සාධු ..සාධු ..
    නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ...
    දීර්ඝායුෂ ම ලැබේවා .....
    තෙරුවන් සරණයි
    නමෝබුද්ධාය 🙏🙏🙏 ...

  • @අමතරදැනුම
    @අමතරදැනුම 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙂

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +17

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...

  • @rachelstar4609
    @rachelstar4609 2 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු නමෝබුද්දාය බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @kumudusamanmali8482
    @kumudusamanmali8482 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .

  • @dilusandamali1180
    @dilusandamali1180 2 ปีที่แล้ว +14

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏. ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nirmaligamage6348
    @nirmaligamage6348 2 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrajayashingha6174
    @chandrajayashingha6174 2 ปีที่แล้ว +1

    Sadu ,sadu ,oba wahanset niwan awaboda wewa .

  • @amitha1969
    @amitha1969 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකුස්වාමීන්වහන්සේගේ ට මාගේ නමස්කාරය වේවා !

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +9

    සාදු , සාදු , සාදු ............!!!
    අපට තිසරණය ගැන හරියාකාරයෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය පරම පූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ කෝටි කෝටි වාරයක් පුණ්‍යාණුමෝදනා වේවා ....!!!
    නමස්කාර වේවා ......!!!
    ලෝවැසියන්ගේ යහපත පිණිස නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ......!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය .....!!!

  • @erandathiperera9650
    @erandathiperera9650 2 ปีที่แล้ว +2

    සැම දෙනාගේම සිත් වලට පහන් සිතුවිලි ඇතුළු වී අපහන් සිතුවිලි ඉවත් වී, කුසල් මුල් වර්ධනය වී අකුසල් මුල් ප්‍රහාරණය වී, නූපන් කුසල් මතුවී නූපන් අකුසල් ප්‍රහාරණය වී මෙ උතුම්වූ ධර්මය අවබෝධ වේවා! නිවන් මාර්ගයට සිත යොමු වේවා! තෙරුවන්සරණයි!

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට .💅💅💅💅💅💅💅🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandathiperera9650
    @erandathiperera9650 2 ปีที่แล้ว +2

    අපගේ තතාගත සම්‍මා සම්‍බුදුරජාණන් වහන්සේ මේ‍ බියකරු සසරින් නිදහස් වීමට ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේම අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් අප කෙරෙහි මහත් අනුකම්‍පාවෙන් මේ‍ සසර දුකින් නිදහස් කීරීමට ඒ තතාගත ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම දේශනා කරන සේක! හැම දෙනාටම මේ‍ ධර්මය අවබෝධ වේ‍වා! ගුරු දෙවිදුන් නිදුක් වේ‍වා! නීරෝගී වේ‍වා! තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය!

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝබුද්ධාය තෙරුවන් සරනයි අපගේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල උතුම් ධර්ම අපට දායාද කල උතුම් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු ඒවගේම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු අද අපි දහම් මාවතට යොමු උනේ පින්වත් ඔබ වහන්සේ ත් අපගේ වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේ නිසා ඔබ වහන්සේ ලාගේ ධර්ම දේශනා අහල මාගේ ලොකු පුතා මාව මේ උතුම් දහම් මාවතට යොමුකල ඔබ අප සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්ම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලොකු ස්වාමින්වහන්සේට මගේනමස්කරය වෙවා

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු ! මමද අනුමෝදන් වුණේමි . සියල්ලන්ටම තෙරුවන් සරණයි !

  • @wariyapolapradeshiyasabha
    @wariyapolapradeshiyasabha 2 ปีที่แล้ว +3

    sadu sadu

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @harshikaruvini7707
    @harshikaruvini7707 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට වහ වහා උතුම් නිවණ අවබෝධවේවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +4

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @sisikalaniranjani3230
    @sisikalaniranjani3230 2 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!!

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +5

    සාදු..සාදු..සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +7

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @silvaadn7258
      @silvaadn7258 2 ปีที่แล้ว +1

      සාදු!! සාදු!! සාදු!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว +2

    ගුරුදේවිදු ඇතුළු ඔබවහන්සේලා සියලු දෙනාට දිර්ඝායු වේවා නිරෝගි වේවා සාදු සාදු සාදු

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +2

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    අපගේ පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
    මෙවැනි හරවත් ධර්ම දේශණා අහුනේම මහමෙවුනාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන්ම පමණයි. 🙏🙏🙏🙏

  • @sahirukavishan3471
    @sahirukavishan3471 2 ปีที่แล้ว +3

    Saduuuuuuu .... saduuuuuuu ..... .saduuuuuuu ........

  • @asankalakshitha4587
    @asankalakshitha4587 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu mn godak de Egena gatta oba thumage darma desanawen budusaranai teruwan saranai 🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට බොහොම පින්

  • @piumiuhasna1212
    @piumiuhasna1212 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධදාය අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සෙට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yamunapitiwalaliyana2680
    @yamunapitiwalaliyana2680 2 ปีที่แล้ว +1

    අර් තවත් දහම් පණිවිඩයක් 🌻ලොකු ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏🙏

  • @jdmalani7465
    @jdmalani7465 2 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය
    🙏🙏🙏💐💐🌸🌸🌹🌹🌷🌷🥀🥀🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +2

    පින්වත් අප ලොකු ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි.සුභ නව වසරක් වේවා.🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    තෙරුවන් සරණයි .

  • @siriljayarathne6921
    @siriljayarathne6921 2 ปีที่แล้ว +6

    ලොකු.ස්වමින්වහන්සෙට.ඩිර්ගඅයු.වෙවා

  • @chandrakanthi1849
    @chandrakanthi1849 2 ปีที่แล้ว +2

    පිංවත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගිසුව චිරජීවනය සැලසේවා

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +1

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .උතුම්ම නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @deminjayasinghe4711
    @deminjayasinghe4711 2 ปีที่แล้ว +6

    පින්වත් ලොකුස්වාමින්වහන්සේට වන්දනා වේවා.
    අහන්න ආසයි. හිත නිවන ස්වරයක්. හිත නිවන දහමක් 🌸🌸🌸

  • @tharangaerandani3813
    @tharangaerandani3813 2 ปีที่แล้ว +2

    අපගේ පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගිසුව දීර්ඝායුෂම ලැබේවා!🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 2 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය
    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!..පරම පුජනීය ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ගුරු දෙවිදු විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!..පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..අප හට සදහම් මග කියා දෙන්නට චිරාත් කාලයක්ම වැඩ සිටින සේක්වා !!!..ඔබ වහන්සේ සැමදා අපගේ ගුරු දෙවිදු මයි .සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷🌹🌹🌹

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස!!! ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @harinidilhara1468
    @harinidilhara1468 2 ปีที่แล้ว +1

    Oba wahanseta namaskaraya wewa!!!

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 2 ปีที่แล้ว +2

    පින්වත් වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා තෙරැවන් සරනයි

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +1

    එක නම් සහතික ඇත්ත අපෙ හමුදුරුවනෙ ..මොන විදියකින් හරි මෙ දුක් සහිත සන්සාර ගමනෙන් මිදෙන්න ම ඔනෙ ..තෙරුවන් සරණයි පින්වත් ආර්‍ය මහා සන්ඝ රත්නයට ..නමො බුද්ධාය ..!!!!!""""

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස ධර්ම දේශනාව ඉතාම වටිනවා .හොඳින් තේරුම් ගත්තා බොහෝම පින් .හිත නිවෙන දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නීරෝගී සම්පත්තිය ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌸🌼🏵️💮🏵️🌼🌸🌺

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +4

    නමස්කාර වේවා පිංවන්ත ගුරුදේවෝත්තමයන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +2

    සියලු සත්තවයා ජීවත් වෙන්නෙ සැප පතාගෙනමයි මේ ලෝකේ මම කොච්චර සැප වින්දත් ඒ සැප ලැබෙන්නෙ දුක මතමයි. කොච්චර සැප ලැබුනත් නැවත උත්පත්තීයක් නොවේවා. එවිට කිසිදු දුකක් නොඑන නිවන් සැප ලැබේ. එයින්ම සැපත් ඒ පසුපස හඹාඑන අනිවාර්යය දුකත් සියල්ලෙන් නිදහස ලැබේ🙏

  • @pasindutharaka777
    @pasindutharaka777 2 ปีที่แล้ว

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +2

    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    මටම කියු ධර්ම දේශනාවක් ...
    එය මට අවවාදයක්ම .....ආශ්වාදයක් ම යි.....
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    හිස් භාජනයකට ජලය පිරුනා වැනිය.........
    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    මේ අසා සැනසුන මගේ හිත නැවතුනා..........
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏

  • @nadish633
    @nadish633 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ... !!!

  • @user-qt5nw2js4u
    @user-qt5nw2js4u 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @wasanaudabage5518
    @wasanaudabage5518 2 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!,,,,🙏🙏🙏🙏🙏

  • @hashanmadusanka9699
    @hashanmadusanka9699 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය !
    කළ්‍යාණ මිත්‍ර ඇසුරම වේවා!
    ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් වන්දනාව වේවා!
    තෙරුවන් සරණයි !

  • @dananjayakumara9692
    @dananjayakumara9692 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය .........!!!🙏🙏🙏

  • @chiranthikaushalya1987
    @chiranthikaushalya1987 2 ปีที่แล้ว +1

    සාඳු සාඳු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය !!🙏🙏🙏🙏🙏

  • @surajsampath1790
    @surajsampath1790 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +1

    පිං වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷සාධු සාධු සාධු

  • @shyamwickramasinghe6090
    @shyamwickramasinghe6090 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි පින්වත් අපගේ ලොකු ස්වාමින් වහන්සේට.. 🙏

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 ปีที่แล้ว +2

    පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්‍වා ...
    මිහිරි ධර්මය අසන්නට හිත පහළ වේවා ...
    අපගේ ගුරු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ...
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ....
    🌹🙏🌹🙏🌹🙏

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අනුමෝදාමි 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏පින් වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏බොහොම පින් 🙏🙏🙏

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 ปีที่แล้ว

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa

  • @ravishkagunasekara8022
    @ravishkagunasekara8022 2 ปีที่แล้ว +13

    මොනතරම් උතුම් දේශනාවක් ද..🙏🙏🙏🙏🙏

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට නිදුක් නිරොගිසුවය ලැබේ වා දිර්ග ආයුෂ ලැබේ වා දර්මඅවබොදයවෙවා .💅💅💅💅💅💅💐💐💐💐🙏🙏🌻🌻🌻🌼🌼🌼🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️💅💅💅💅💅💅💅💅

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +1

    සාදු ! සාදු! සාදු! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සුවය දිර්ඝායු ලැබේවා !!!!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ,ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ,ඉතා වටිනා දේශනාවක් ,ඔබවහන්සේ සහ අනෙකුත් සඔබවහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබත්වා නමෝ බුද්ධාය

  • @rdslanka
    @rdslanka 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...........

  • @amashanidilhara7313
    @amashanidilhara7313 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🌺🌺🌺

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu pin wath loku suwamen whanshe neduk wewa neroge wewa suwapath wewa.theruwan saranai.

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පින්වත් අපෙ ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 2 ปีที่แล้ว +1

    Garuthara
    Pinwath
    Loku Swaminvahanseta
    Mage Namaskaraya Wethwa
    🌼🙏🙏🙏🌼

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 2 ปีที่แล้ว +1

    🌺🌺🌺🌺🌺loku swaamin wahansa, oba wahanseeta neerogi, deerghaausha labeewa!!🌺🌺🌺🌺🌺

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 ปีที่แล้ว

    Theruwan Saranai oba wahanseta. Sadu Sadu Sadu.

  • @indranijayalath8236
    @indranijayalath8236 2 ปีที่แล้ว +1

    සාධු ...සාධු ...සාධු ...පිංවත් ලොකුස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว

    ඔබවහන්සේසේට දීර්ඝ ආයුශ ලැබේවා .සාදු සාදු සාදු අපෙ ලොකුස්වාමින්වහන්සෙට නමස්කාර වේවා ,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandamalivijawrdna5084
    @sandamalivijawrdna5084 2 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙම ලැබේවා සාදු.. සාදු.. සාදු.. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..

  • @lalithalalithal945
    @lalithalalithal945 2 ปีที่แล้ว

    Pinwath Loku swameen wahanseta maage namaskaaraya wewa