පින රඳින බඳුන - ගැන දන්නවාද | Venerable Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ඔබ රැස්කරන පින ආරක්ෂා කරදෙන වටිනා බඳුන මොකක්ද? ඉතාම බරපතල ප්‍රශ්ණ වලදී පවා ධර්මයම පිහිට කරගන්නේ කොහොමද? ආදී වටිනා දහම් කරුණු විස්තර කරදෙන සුමධුර ධර්ම දේශනාවකි.
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
    #KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawalk
    Twitter : / mahamevnawalk
    Instagram : / mahamevnawalk
    Useful Links
    --------------------
    සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...

ความคิดเห็น • 126

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 2 ปีที่แล้ว +9

    මාගේ ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙ ප්‍රධාන මහමෙව්නා විහාර වාසි සියලූම පින්වත් මහා සංඝරත්නයට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!!
    සාදු සාදු සාදු !!!

  • @1997youngboySL
    @1997youngboySL 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය! අති පූජ්‍ය පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේ වන සේක. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +16

    පින්වත් .ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ වන්දනා ව වේවා සාදු සාදු සාදු

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රර ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා මේ දර්මය දේශනා කිරීමේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා දීර්ඝයුශ ලැබේවා නමෝ බුද්ධාය

  • @kithsiripererakuragamage2118
    @kithsiripererakuragamage2118 2 ปีที่แล้ว +12

    සාධු.... සාධු.... සාධු..... පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා.....🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +9

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය ! පින්වත් වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! සාදු !!!
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ සවන්පත් පුරා අසත්වා ! 🙏🙏🙏
    ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි ! ලෝකවාසි සැමට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා !
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +4

    අපට මේ යුගයේ පහල උන අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌷🌷🌹🌹🌹🌺🌺🌻🌻⚘⚘

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +5

    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු .සාධු ..
    පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා සාධු ..සාධු ..සාධු ..

  • @SomindraKannangara
    @SomindraKannangara 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +5

    නමස්කාර වේවා ගුරුදේවෝත්තම පිංවන්ත ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @indramalani1658
    @indramalani1658 2 ปีที่แล้ว +5

    නිදුක් .නිරෝගී .දීර්ඝ ආයුෂ .ලැබේවා පින්වත් .ස්වාමින් වහන්සේ ta
    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 2 ปีที่แล้ว +7

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.
    තෙරුවන් සරණයි!

  • @නමෝබුද්ධාය-ෆ8ඬ
    @නමෝබුද්ධාය-ෆ8ඬ 2 ปีที่แล้ว +8

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු

  • @pinpokura8562
    @pinpokura8562 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @d.m.dammikalakmal7244
    @d.m.dammikalakmal7244 2 ปีที่แล้ว +4

    ධර්මය ශ්‍රවනය කිරීමේ කුසලය මා ලබා ගතිමි.. පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... උන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා....
    සාධු! සාධු!! සාධු !!!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +4

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +3

    උතුම් ශ්‍රී සද්ධර්මය.අපහට පැහැදිලි වේ.දේශනා.කර.දුන්.ගුරැදේවෝත්තම.පින්වත්.ලොකුස්වාමින්.වහන්සේ.නිදුක්.වෙත්වා.නීරෝගී.වෙත්වාසුවපත්.වෙත්වා.දීර්ගායු.ලබත්වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @indikasarath3522
    @indikasarath3522 2 ปีที่แล้ว +5

    Oba wahanse maithri budun daka niwan dakiwa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +12

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +4

    උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏පින ර්‍ර්දින බඳුන නම් මෙත් සිතින් පිරි සිතයි .

  • @sajane8411
    @sajane8411 2 ปีที่แล้ว +7

    🙏නමෝ බුද්ධාය🙏

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi9181 2 ปีที่แล้ว +4

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @maheshachandrakumari1787
    @maheshachandrakumari1787 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @nimalamal4187
    @nimalamal4187 2 ปีที่แล้ว +6

    සත්වයා සසර දුකින් එතර කර්ව්මට!!!
    මුලු ලෝකයටම අමාදොර ව්වර
    කරදුන් ගුරු පියානණි !!!
    ඔබ වහන්සේට
    නිදුක් !
    නිරෝගි !!
    දිගාසිරි ලැබේවා !!!
    ඔබ වහන්සේ ගේ දෙපා නැමද
    හදපිරි sradda වෙන් වන්දනා කරම්
    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්සිදු වේවා ගුරු දෙවිදුන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සැලසේවා .තෙරුවන් සරනයි නමෝබුද්දාය ..සාදු සාදු සාදු ..

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @abrlkb2556
    @abrlkb2556 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..! නමෝ බුද්ධාය..! 🙏🙏🙏

  • @kasundiaz266
    @kasundiaz266 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සකල සංඝ රුවනට මාගේ නමස්කාරය වේවා !!!
    ධර්මය ශ්‍රවණය තුලින් උපන් සියලු කුසල් දහම් සියලුම සංඝ රත්නයට අනුමෝදන් වේවා 🙏

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @kumariniroshani8160
    @kumariniroshani8160 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +5

    Very very GREAT EXPLANATION

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය !!!..පරම පුජනීය අපගේ ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම උතුම් ලෝකෝත්තර චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🙏🙏🙏🌹🌹🌹

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +16

    ගෞරවනීය අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🌹🙏🌹🙏🌹

  • @tharinduheshan8977
    @tharinduheshan8977 2 ปีที่แล้ว +4

    Apage pinwath loku swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @swapnilwaghmare3081
    @swapnilwaghmare3081 2 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu🙏🙏🙏🏵️🏵️🏵️🌼🌼🌼🌹🌹🌹

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe9989 2 ปีที่แล้ว +8

    සාදු සාදු! ඉතාම වටිනා ධර්ම දේශනාවක්.. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් මේ විදියට නොයෙක් ආකාරයෙන් අපිව දහම් මඟට යොමු කරනවාට

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 ปีที่แล้ว +8

    Namobudhdhaya..🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏Pinwath ape loku suwaameen waanseeta deergayusha labeewa

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 ปีที่แล้ว +3

    දුක්,වෙදනා ,කම්කටොලු , මහා ගොඩක් මැද්දෙ උවද ඔබ වහාන්සෙගෙ මෙ හඩ එ හඩෙ ඇති අනුකම්පාව අපිගැන වචනයෙන් විස්තර කරන්නබැ.මෙ ජිවිතෙ පොඩ්ඩ පොඩ්ඩ හදන් යන්න අපිට ලැබෙන මෙ අනුකම්පාව අපිට මහා පිනක්.ඔබ වහාන්සෙට නිදුක් නිරොගි දිර්ගායුශ ලැබෙවා

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 ปีที่แล้ว +1

    මෙවැනි උතුම් දහම් කරුණු මහත් කරුණාවෙන් අපිට කියලා දෙන මාගේ ගුරු දෙවියන්ට නමස්කාර වේවා ...
    🌹🙏🌹🙏🌹🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +3

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @sudathkumara5300
    @sudathkumara5300 2 ปีที่แล้ว +3

    🙏🙏🙏Theruwan saranai ape loku swamin wahanseta🙏🙏🙏🌻🌻🌻

  • @jdmalani7465
    @jdmalani7465 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය
    🙏🙏🙏🌸🌼🏵️🌻🌹🥀💐🌺🌷🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 หลายเดือนก่อน

    අපගේ සත්පුරැෂ කල්‍යාණ මිත්‍ර වූ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 ..

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu !!!

  • @samanthau.gamage4654
    @samanthau.gamage4654 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..!!!
    ගෞරවනීය පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයට අපගේ ගෞරවනීය වන්දනාව වේවා ..!!!
    නිදුක් නීරෝගී සුවපත්භාවය, දීර්ඝායුස සම්පත්තියම ලැබේවා ..!!!

  • @chamindapushpakumara5541
    @chamindapushpakumara5541 ปีที่แล้ว

    පින්වත් ගුරුදෙවිදුන් නිදුක් වේවා , නීරෝගී වේවා ...උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ..🙏🙏🙏

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 2 ปีที่แล้ว +2

    Ape pinwath Loku suwamin wahanseta niduk neeroge suwaya prarthana karanawa

  • @harshanisandamali3584
    @harshanisandamali3584 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q หลายเดือนก่อน

    ගුරු දෙවියන් වු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 ปีที่แล้ว

    සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏 ආර්‍යයන් වහන්ස දීර්ඝායුෂ ලබත්වා ..

  • @surangikamaduwanthi232
    @surangikamaduwanthi232 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 2 ปีที่แล้ว +2

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @lakmalmax4023
    @lakmalmax4023 2 ปีที่แล้ว +3

    Pinwath loku saminwahansata magha namaskaraua wawa🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +2

    සාදු..සාදු..සාදු

  • @kulanis2266
    @kulanis2266 2 ปีที่แล้ว +2

    Sadu 🙏🌹🌹💐🌺 sadu 🙏🙏🌹🌹🌹💐 🌺🌺 saadu 🙏🙏🙏🌹💐🌺 magee namaskaraya veewa!!! 🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐🙏🌺🌺🌺🌹

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏

  • @සබ්බංපහායගමනීයං-ඨ7ඬ

    Sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 mamada pin anumodan wennemi sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 2 ปีที่แล้ว +1

    💐🕯💐🕯💐🕯
    Bagyawathun Wahansee gee ee Ama Sree Sadaham, edaa wageema adath, keles kunu soda harimin, Sith niwa sanahamin, Pinwath Loku Swamin wahansee magin asannata labeema ketharam Baggayakda!
    Sadhu...Sadhu....Sadhu...!!!🙏🙏🙏

  • @සබ්බංපහායගමනීයං-ඨ7ඬ

    Pinwantha lokusowamin wahanseta namaskara wewa magewaduma wewaa🙏🙏🌼🙏🙏

  • @KAKarunathilaka
    @KAKarunathilaka 16 วันที่ผ่านมา

    සාදු සාදුසාදුඋතුමි නිවන් සුවයම සැමටමලැබෙිවා🙏🙏🙏🙏🙏

  • @anjanibagai1882
    @anjanibagai1882 2 ปีที่แล้ว +3

    💐🏵️🙏🏻🙏🏻🙏🏻🏵️💐

  • @koma2882
    @koma2882 2 ปีที่แล้ว +3

    Sadu, sadu,sadu

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 2 ปีที่แล้ว +1

    Namo buddaya theruwan saranin weva rekawal siyalu denatama.

  • @BuddhaSandesh1
    @BuddhaSandesh1 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹

  • @kalpanapushpakumari3048
    @kalpanapushpakumari3048 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය .

  • @lahiruvinod7644
    @lahiruvinod7644 2 ปีที่แล้ว +2

    Sadu!!!sadu!!!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu.theruwansanai.

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 ปีที่แล้ว

    Yali yalit asannata sith dena Daham pada sarala sinhalen pahadaa dena supinwath oba wahansee ta mage namaskaraya wewa!!!🙏🙏🙏

  • @priyangikasanjivani2074
    @priyangikasanjivani2074 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 2 ปีที่แล้ว +1

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @IMasha2819
    @IMasha2819 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu!!!

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa a

  • @danushkamathseducation266
    @danushkamathseducation266 2 ปีที่แล้ว +1

    Namo budhaya

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @anushadeepani8584
    @anushadeepani8584 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @saumyedileep768
    @saumyedileep768 2 ปีที่แล้ว +3

    අනේ ඊයෙ (2022/03/12) රෑ 11:00 ට විතර ලක්විරු රේඩියෝ එකේ ගියපු ඤාණානන්ද හාමුදුරුවන් ගේ ධර්ම දේශනාවේ නම මොකද්ද කියලා හොයලා දෙන්නකෝ...🙏🙏🙏මට TH-cam එකෙන් ගන්න,
    අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම්...🙏

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @DayaKanthi-d9b
    @DayaKanthi-d9b หลายเดือนก่อน

    මාගේ නමස්කාර ය වෙවා.

  • @harshaudaya9270
    @harshaudaya9270 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 8 หลายเดือนก่อน

    Sadu...sadu...sadu...

  • @Budusaranyi
    @Budusaranyi ปีที่แล้ว

    මාගේ තුනුරුවනට මාගේ නමස්කාරය වේවා.....
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා.......🙏🙏🙏
    සිත පහදවා ගත යුතුය...
    පිනක් රදන්නේ කලබල නැති මෛත්‍රී සිතකයි.....
    මෛත්‍රී සිතක් ඇතිකර ගැනීම කුසලයකි......
    යහගුණයෙන් ඊලග ගුණය උපදවයි.....
    ඊරිසියාව (ගැමි සුවද) දුරු කළ යුතුය..
    එකට එක නොකරන රටාවකට පුරුදු විය යුතුයි.....
    නිරතුරු සිතන්න....
    🎈ඒ නිකෙලෙස් බුදුපියානෝ,
    🎈උතුම් ශ්‍රී සද්ධර්මය
    🎈උතුම් ශ්‍රාවක සංඝයාවහන්සේගේ ගුණ
    🎈තමාගේ සීලය
    🎈දුන් ඕනම දානයක්
    🎈දෙවියන් ගැන (මාර්ගඵල ලාභී ) නිරන්තරයෙන් සිතන්න...
    නුගුණ අත් හරිමු...ගුණ වඩමු....
    සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා..........

    • @Budusaranyi
      @Budusaranyi ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 ปีที่แล้ว

    🌹🌹🌹SAADHU !!!🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹

  • @damayanthiperera2369
    @damayanthiperera2369 ปีที่แล้ว

    Sadhu sadhu sadhu

  • @sriyanidevika9746
    @sriyanidevika9746 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ සාදූ

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @discoverey1535
    @discoverey1535 5 หลายเดือนก่อน +1

    SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU

  • @achalarohini6549
    @achalarohini6549 2 ปีที่แล้ว

    Pinwath loku swamin wahanseta a ama niwan suwa bohoo dura nowewa.

  • @dilshanmaduranga5737
    @dilshanmaduranga5737 2 ปีที่แล้ว +2

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
    th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි.
    🙏🙏🙏

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @anoshasandamali4660
    @anoshasandamali4660 2 ปีที่แล้ว +2

    🙏🙏🙏