Mas Mansa Kawala Karaoke (Without Voice) මස් මාංශ කවලා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +2

    කැරොකෙ නම් ආයෙ ඉතිං Hornybirid චැනල් එකෙන් විතරයි ❤❤❤❤❤❤

  • @wagiramunasinha9628
    @wagiramunasinha9628 ปีที่แล้ว +1

    ෂා...නියමයි .පට්ට සින්දුවක් . නියමෙට කරනවා

  • @GoviDeSilva
    @GoviDeSilva 11 หลายเดือนก่อน

    ගොඩක් මිනිස්සුන්ට අමතක සින්දුවක්. Parody සින්දු නං, දීපාල් තමා ❤ සාමදානයෙන් සැතපේවා😢

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 ปีที่แล้ว

    Mare maru top 🌟🎸🌸🌼💚💛💜💙❤️🎤🌟🎸🌸🌼💚💛💜💙❤️🎤🌹🌟🎸🌸🌼💚💛💜

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    මස් මාංශ කවලා
    බලු කූඩුවේ දමලා
    ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
    මූට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මූට
    පිස්සු යැයි කියාලා
    බල්ලට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මං
    වෙඩි තියයි කියාලා
    මස් මාංශ කවලා
    බලු කූඩුවේ දමලා
    ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
    මූට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මූට පිස්සු යැයි කියාලා
    බල්ලට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මං වෙඩි තියයි කියාලා
    උඹ බත් කෑවද කියල ටොමිය ඇහුවම
    බව් බව් බත් කෑවා කියනවා
    මම ටොමිය ගිහින් පාරෙ අතහරින්නද
    බව් බව් බව් එපා කියනවා
    අපි ඇති කෙරුවත් බලු කූඩුවෙ දමලා
    කුස පිරෙන්න මස් කටු ටික කවලා
    ඔය බල්ලන් යනවලු දවසක පැනලා
    ටොමී උඹ යනවද මටත් එහෙම කොරලා
    කොල්ලෝ ගල් ගහන්නේ නෑ
    වත්තේ අඹ කඩන්නේ නෑ
    උඹ ඇත්තං ඒ දේවල් නෑ
    වෙන බල්ලන් හොඳ නෑ
    නමුත් ටොමිය එහෙම නෑ
    අතහැරියත් හපා කන්නේ නෑ
    මස් මාංශ කවලා
    බලු කූඩුවේ දමලා
    ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
    මූට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මූට පිස්සු යැයි කියාලා
    බල්ලට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මං වෙඩි තියයි කියාලා
    බලු රෑන සමග දඩාවතේ යන්න
    ඩස්බින් එක පෙරලා ගෙන කන්න
    පිළිකන්නක උඩු බුර බුර ඉන්න
    උඹට ආස නැද්ද ඒ විදිහට ඉන්න
    හොඳ ජාතියේ බල්ලන් හමුවන්න
    උන් එක්කලා තරගෙට පොර කන්න
    බලු ගෑණූ සතෙක් එක්ක යාලූ වෙන්න
    උඹට ආස නැද්ද බලු විදිහට ඉන්න
    බලු විදිහට ඉන්න
    ආසදැයි බලන්න
    බලු කූඩුවෙ දොර ඇරල තියන්න
    මාව දාලා යන්න
    නෑ නේද කියන්න
    නකුට වනං පස්සෙන් එන්න
    මස් මාංශ කවලා
    බලු කූඩුවේ දමලා
    ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
    මූට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මූට පිස්සු යැයි කියාලා
    බල්ලට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මං වෙඩි තියයි කියාලා
    බල්ලට වෙඩි තියන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා.....
    හිතුවද මං
    වෙඩි තියයි කියාලා

  • @DilaVlog739
    @DilaVlog739 ปีที่แล้ว

    Ela niyamai ❤

  • @mudithmjj
    @mudithmjj ปีที่แล้ว

    මේකට රස ආහාර කවල කියන්නත් පුලුවන් නේ...

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      දෙකේම තියෙන්නෙ එකම මෙලඩිය

    • @mudithmjj
      @mudithmjj ปีที่แล้ว

      Honeybirds Karaoke absolutely i have tested with other lyrics, works perfectly..by the way thanks for the track..

  • @indunimsara
    @indunimsara ปีที่แล้ว

    Me mokakda bn api illana song dennane wadak na ithim kambi thappeta sinduwa dennako ane sub karan inne😢😢