Rata Thota Wisthara Karaoke (Without Voice) රටතොට විස්තර කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 6

  • @niumalkarunarathna486
    @niumalkarunarathna486 3 ปีที่แล้ว

    සුපිරි brother තව මෙයාගේ එව්වා අපිට දෙන්න

  • @R.mAjithwickramage
    @R.mAjithwickramage ปีที่แล้ว +1

    සෙනසුරාදාට දීපාල් silvage ඔක්කොම song danna

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 ปีที่แล้ว

    Ft

  • @ganushasanka9303
    @ganushasanka9303 2 ปีที่แล้ว +1

    මම්මල පප්පල දරුවත් ඇදගෙන පාස්වෙන්න යන karoke එක දාන්න කෝ

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 ปีที่แล้ว

    රටතොට විස්තර
    රටතොට විස්තර
    රටතොට විස්තර
    රටතොට විස්තර
    රටතොට විස්තර දැනගන්නට හිතලා
    නිකමට බැලුවොත් පත්තර පිටු පෙරලා
    හිතෙනවා පලකොට ඇති දේවල් දැකලා
    හිතෙනවා පලකොට ඇති දේවල් දැකලා
    මොකකට මිනිසත් බව ලැබුවෙද කියලා
    මොකකට මිනිසත් බව ලැබුවෙද කියලා
    මත්කුඩු බොන්න කියල සල්ලි ඉල්ලලා
    කිව්වම දෙන්න දෙයක් නැති බව අඩලා
    ගලවල කරාබුදෙක දීපං කියලා
    ගලවල කරාබුදෙක දීපං කියලා
    වදාපු මවට පුතෙක් මන්නෙන් කොටලා
    වදාපු මවට පුතෙක් මන්නෙන් කොටලා
    ගේ දොර අගහිගකම් මදිබව දැනිලා
    පළදින කනකර ටික උගසට බැදලා
    ගිය තැන මවක් එතෙර රැකියාව බලා
    ගිය තැන මවක් එතෙර රැකියාව බලා
    බේබදු පියෙක් දුවට අතවර කරලා
    බේබදු පියෙක් දුවට අතවර කරලා
    සිසුවෙක් සිසුවියකගේ ප්‍රේමය පතලා
    මිතුරෙක් අතේ ඇයට ලිපියක් යවලා
    පිළිකුල් කොට හරවා එව්වය කියලා
    පිළිකුල් කොට හරවා එව්වය කියලා
    විදුහල් භූමියදීම පිහියෙන් ඇනලා
    විදුහල් භූමියදීම පිහියෙන් ඇනලා
    ගුණදම් පිරිහී මනසින් වන වැදිලා
    කෑ මොර ගසනවනම් ළේ මස් ඉල්ලා
    හදිස්සි නැතුව වෙනව බලන්න හිතලා
    හදිස්සි නැතුව වෙනව බලන්න හිතලා
    මිනිස්සු මිනිස්සුමද සත්තුද කියලා
    මිනිස්සු මිනිස්සුමද සත්තුද කියලා
    රටතොට විස්තර
    රටතොට විස්තර
    රටතොට විස්තර
    රටතොට විස්තර
    රටතොට විස්තර දැනගන්නට හිතලා
    නිකමට බැලුවොත් පත්තර පිටු පෙරලා
    හිතෙනවා පලකොට ඇති දේවල් දැකලා
    හිතෙනවා පලකොට ඇති දේවල් දැකලා
    මොකකට මිනිසත් බව ලැබුවෙද කියලා
    මොකකට මෙහෙව් රටේ ඉපදුනෙ කියලා
    මොකකට මිනිසත් බව ලැබුවෙද කියලා
    මොකකට මිනිසත් බව ලැබුවෙද කියලා