මේ මොහොත පුහුණුවේ ඉන්නකොට හිතට අනවශ්‍ය සිතුවිලි එනවා| මෙන්න උත්තරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • කරුණු උපුටා ගත්තේ නුවන් රාජපක්ෂ මහත්මයගෙන් සම්පූර්ණ අයිතිය එතුමගෙ 🤟

ความคิดเห็น • 79

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 2 หลายเดือนก่อน +1

    නුවන් සර්ගෙ දෙශන මමත් අහනවා. එතුමාගෙන් ගොඩක් දෙවල් ඉගෙනගත්තා එතුමා ට ගොඩක් ගොඩක් ස්තුතියි. ඔබට ගොඩක් ස්තුතියි .🙏🙏🙏

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      ඔව් ඇත්ත කියපු එකම කෙනා🙂 එතුමා පමණි

  • @slpsyche
    @slpsyche  3 หลายเดือนก่อน +7

    ඔයාලා ස්තුති කරනවිට අනිවාර්යයෙන් ම නුවන් සර් ට ස්තුති කරන්න...මේවායෙ සම්පුර්ණ අයිතිය එතුමන්ගෙ❤

    • @devpurapushparanie193
      @devpurapushparanie193 3 หลายเดือนก่อน +3

      ඔව් සර්. නුවන් සර් ට අනිවාර් යයෙන්ම ස්තූති කල යුතුයි. මම එතුමාගේ දේශනත් අහනවා. ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි !!!

  • @nuwangi1111
    @nuwangi1111 3 หลายเดือนก่อน +7

    💚💚💚💚💚💚🙏🙏🙏 නුවන් sr කියන්නේ අත්දැකලා කියන කෙනෙක්. 💚

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ම❤

    • @homelander777
      @homelander777 2 หลายเดือนก่อน

      උබල පව් බන්

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 3 หลายเดือนก่อน +3

    Niyamai niyamai niyamai

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน

      මේ බෙදා ගත් එතුමන්ගේ දැනුමෙන් ඔබටත් සෙතක්ම වේවා❤

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke 3 หลายเดือนก่อน +3

    Obata.bohooma.pin.mage.jiiwethaye.wishala.harawum.lakshyak.ati.kale.nuwan.rajapaksha.namati.kalyana.mituru.shatpurusha.minisami.❤❤❤

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත..... එතුමා ලබා දෙන දැනුම ප්‍රායෝගිකව අත් හදා බලන්න..ඔබට හරියනවා සත්‍ය එයයි😊

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      කෙමෙන් කෙමෙන් කණ්ඩායම වෙත ආදරණීය ඔබ ලගා වෙමින් පවතිනවා🙂💪❤️ සැලැස්ම මෙයයි....
      රාත්‍රී නින්දට පෙර සබ්ලිමිනල් එකත් - උදෑසන අවදි වූ සැනින් පැරාමිනල් එකත් ඇසීම...
      දින 90 ක් එක දිගටම පුහුණුවේ රැඳී සිටීම..
      සබ්ලිමිනල් අසන ගමන් භෞතික පුහුණුව ලබා ගැනීම.
      නෝට් බුක් එකක් ලග තබා ගන්න... හෙඩ් සෙට් එකකින් අහන්න..
      පුහුණු කාලය -
      අගෝස්තු 1 සිට අගෝස්තු 31
      සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 30
      ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 31
      ස්තූති

  • @devpurapushparanie193
    @devpurapushparanie193 3 หลายเดือนก่อน +2

    Thanks sir.

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน

      Most welcome please also thank to nuwan rajapaksha sir....he is the real person 🙂❤️🤟

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      කෙමෙන් කෙමෙන් කණ්ඩායම වෙත ආදරණීය ඔබ ලගා වෙමින් පවතිනවා🙂💪❤️ සැලැස්ම මෙයයි....
      රාත්‍රී නින්දට පෙර සබ්ලිමිනල් එකත් - උදෑසන අවදි වූ සැනින් පැරාමිනල් එකත් ඇසීම...
      දින 90 ක් එක දිගටම පුහුණුවේ රැඳී සිටීම..
      සබ්ලිමිනල් අසන ගමන් භෞතික පුහුණුව ලබා ගැනීම.
      නෝට් බුක් එකක් ලග තබා ගන්න... හෙඩ් සෙට් එකකින් අහන්න..
      පුහුණු කාලය -
      අගෝස්තු 1 සිට අගෝස්තු 31
      සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 30
      ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 31
      ස්තූති

  • @ovindihimaya
    @ovindihimaya 3 หลายเดือนก่อน +1

    Theruwan saranai suwapath wewa thank you

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน

      තෙරුවණ් සරණයි යහපතක්ම වේවා🙂

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      කෙමෙන් කෙමෙන් කණ්ඩායම වෙත ආදරණීය ඔබ ලගා වෙමින් පවතිනවා🙂💪❤️ සැලැස්ම මෙයයි....
      රාත්‍රී නින්දට පෙර සබ්ලිමිනල් එකත් - උදෑසන අවදි වූ සැනින් පැරාමිනල් එකත් ඇසීම...
      දින 90 ක් එක දිගටම පුහුණුවේ රැඳී සිටීම..
      සබ්ලිමිනල් අසන ගමන් භෞතික පුහුණුව ලබා ගැනීම.
      නෝට් බුක් එකක් ලග තබා ගන්න... හෙඩ් සෙට් එකකින් අහන්න..
      පුහුණු කාලය -
      අගෝස්තු 1 සිට අගෝස්තු 31
      සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 30
      ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 31
      ස්තූති

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 3 หลายเดือนก่อน +2

    💕❤️❤️❤️❤️

  • @slpsyche
    @slpsyche  2 หลายเดือนก่อน +1

    මෙවැනිම තවත් ප්‍රශ්නයක් වෙනම ගෙන අපි වීඩියෝවක් කලා - අහන්න කැමති අය th-cam.com/video/ErIFFCSshSY/w-d-xo.htmlsi=CH7Xa0YbvZ_0u7Wl

  • @jeewakasilva8409
    @jeewakasilva8409 2 หลายเดือนก่อน +1

    Hmmm.නිකොල් ටෙක්ස්ලාගේ නියායන් ලස්සන කියලා දෙනවා..බුදුදහම නොවෙයි

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඔව් ටෙස්ලා ලෝකෙට අලුත් රහසක් අනාවරණය කලා.....නමුත් බුද්ධ දර්ෂනය පහල වූයේ නිකොලොස් ටෙස්ලාට පෙර බවයි මා දන්නා පමනින්..... ටෙස්ලා සුපිරි කෙනෙක්...බුදුන් ඊටත් වඩා අති විශිෂ්ටම කෙනෙක්...... බුදුන් අනාගත දේවල් කීවේ ආගමික කෝණයකින් නොව දාර්ශනික කෝණයකින්...අද ඒ දේවල් සත්‍ය වෙලා....... ටෙස්ලා ගැනද මා තුල ඇත්තේ ගෞරවය ක්...... මේ ගැන කිව්ව මට උපතින් ලැබුනෙ ජේසුස්ක්‍රිස්තුස් වහන්සේ ගෙ දර්ෂනයයි...... . මට මේ හැමෝම ගැන ගෞරවය ක් ආදරයක් තිබෙනවා ..... අවශ්‍ය දේ අවශ්‍ය කොටස මේ අයගෙන් ජීවිතයට ගත්තම ප්‍රමාණවත් යැයි මට නිතරම හැගෙනවා....ස්තුති ඔබට ❤️🇱🇰🤟

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

  • @jeewanipitakotuwage1566
    @jeewanipitakotuwage1566 3 หลายเดือนก่อน +2

    🙏❤

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน

      ස්තුති

  • @manjuasanga7568
    @manjuasanga7568 2 หลายเดือนก่อน

    ❤Good

  • @moonrathnamalala6554
    @moonrathnamalala6554 2 หลายเดือนก่อน +1

    ඔබ කියන දේ හරි මම එය අත් විදිනවා. අවුරුදු කීපයක් එක දිගට නැති උනත් මම වැඩුවා
    ඒ මයිත්‍රිය
    පිළිකුල් භාවනාව
    බුද්ධානුසිය
    ආනාපානා භාවනාව
    මේක කාලයක් කරගෙන එද්දි අපි ප්‍රයෝගික තලයට ඒක ගෙන එනවා එතකොට තමා කෙලවෙන්නෙ හිත හොදකම නිසා මිනිස්සු අපිට හොදම භාෂාවෙන් කිව්වොත් අරින්නම හදනවා රවට්ටනවා.
    මා කාලයක් ලස්සනට එය සමසිතින් දැක මග හැරියා නොදන්නවා වාගෙ හිටියා.
    දැන් මම ආයෙත් වඩනවා ඒ ඔබ ඔය කියන දෙ
    භාවනාව වඩන්න පෙර කුසල් පින් බලපානවා සමහර වැඩීම් හරිම පුරුදුයි කවුරුත් කියලා දෙන්න ඕන නෑ
    සමහර දේවල් ජාන අපේ මුතුන් මිත්තන්ගෙන් එනවා.
    වඩන වෙලාවට මට පුලුවන් සුදු කිරන පිට කරන්න ඒවලෙ ප්‍රතිඵලයට මට නෙවෙයි මේ සියලුසත්වයෝටමයි..🙏🏾

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      මොන තරම් අගනා වචනද 🙂❤️ බෙහෙවින්ම ස්තූති ඔබට...ඔබේ මේ කමෙන්ට් එකෙන් මමත් දෙයක් ඉගෙන ගත්තා...ස්තූති ඔබට....මාගේ ගෞරවය ඔබට

    • @dhammikakarunanayake7314
      @dhammikakarunanayake7314 2 หลายเดือนก่อน

      🎉​@@slpsyche

  • @TharangaThilini
    @TharangaThilini 2 หลายเดือนก่อน

    Sure..thank you..

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      You’re welcome 😊

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      කෙමෙන් කෙමෙන් කණ්ඩායම වෙත ආදරණීය ඔබ ලගා වෙමින් පවතිනවා🙂💪❤️ සැලැස්ම මෙයයි....
      රාත්‍රී නින්දට පෙර සබ්ලිමිනල් එකත් - උදෑසන අවදි වූ සැනින් පැරාමිනල් එකත් ඇසීම...
      දින 90 ක් එක දිගටම පුහුණුවේ රැඳී සිටීම..
      සබ්ලිමිනල් අසන ගමන් භෞතික පුහුණුව ලබා ගැනීම.
      නෝට් බුක් එකක් ලග තබා ගන්න... හෙඩ් සෙට් එකකින් අහන්න..
      පුහුණු කාලය -
      අගෝස්තු 1 සිට අගෝස්තු 31
      සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 30
      ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 31
      ස්තූති

    • @homelander777
      @homelander777 2 หลายเดือนก่อน

      අකාලික දේ වෙත කාලය පාවිච්චි කරල යන්න බෑ

    • @homelander777
      @homelander777 2 หลายเดือนก่อน

      ​@@slpsycheඅකාලික් දේ වෙත කාලය පාවිච්චි කරල යන්න බෑ

  • @111dm
    @111dm 2 หลายเดือนก่อน +2

    Ane aluthenma me practice eka karannne kohomd kiyala kiynnko 🥺 plz rp....

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      🙂 ඉවසීමෙන් සිටින්න

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      කෙමෙන් කෙමෙන් කණ්ඩායම වෙත ආදරණීය ඔබ ලගා වෙමින් පවතිනවා🙂💪❤️ සැලැස්ම මෙයයි....
      රාත්‍රී නින්දට පෙර සබ්ලිමිනල් එකත් - උදෑසන අවදි වූ සැනින් පැරාමිනල් එකත් ඇසීම...
      දින 90 ක් එක දිගටම පුහුණුවේ රැඳී සිටීම..
      සබ්ලිමිනල් අසන ගමන් භෞතික පුහුණුව ලබා ගැනීම.
      නෝට් බුක් එකක් ලග තබා ගන්න... හෙඩ් සෙට් එකකින් අහන්න..
      පුහුණු කාලය -
      අගෝස්තු 1 සිට අගෝස්තු 31
      සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 30
      ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 31
      ස්තූති

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      You can add to our group

  • @frankenstein93
    @frankenstein93 2 หลายเดือนก่อน

    මේ ගෘප් එකට ඇඩ්වෙන්නෙ කොහොමද

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน +1

      අද 2024 ජූලි 31*❤️🌳🤟
      *දිනපතා උදෑසන පැරාමිනල් එක අහල දවස පටන් ගන්න*
      th-cam.com/video/pwRH3MeS_Y8/w-d-xo.htmlsi=nyemjCZcQ0D_n2kC

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน +1

      මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

  • @kassapas189
    @kassapas189 2 หลายเดือนก่อน +2

    Whatsapp group ekeee link eka ganne kohenda

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      ජුලි 29 සිට ලබා ගන්න පුලුවන්

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน +1

      මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      Link here😊

  • @AkilaSagarika
    @AkilaSagarika 3 หลายเดือนก่อน

    නුවන් sir ගේ subliminal එකක් සහ paraliminal එකක් නේද තියෙන්නේ එතකොට ඒ දෙකම එක දිගට ඇහුවට කමක් නැද්ද ? දවසට එක පාරක් ඇහුවාම ඇතිද ?

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน

      සබ්ලිමිනල් එක රෑට අහන්න
      පැරාමිනල් එක උදේට අහන්න
      සබ්ලිමිනල් එක විතරක් අහනව නම් දවසට දෙපාරක් ඇති කියලා එතුමම කිව්වා...
      කනට හිතකරයි.... සහ මොළයටත්

    • @AkilaSagarika
      @AkilaSagarika 3 หลายเดือนก่อน

      @@slpsyche ස්තුතියි

    • @sinhalaaudiobooks2723
      @sinhalaaudiobooks2723 3 หลายเดือนก่อน +1

      Subliminal download කරගන්නේ කොහොමද

  • @SheharaGimhani-y9o
    @SheharaGimhani-y9o 2 หลายเดือนก่อน +2

    අනේ ගෘප් එකට ඇඩ් වෙන්න බැනේ

    • @SheharaGimhani-y9o
      @SheharaGimhani-y9o 2 หลายเดือนก่อน +2

      අනේ ගෘප් එකේ ලින්ක් එකක් තියනව නම් ලින්ක් එකක් එවන්නකො

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      අද 2024 ජූලි 31*❤️🌳🤟
      *දිනපතා උදෑසන පැරාමිනල් එක අහල දවස පටන් ගන්න*
      th-cam.com/video/pwRH3MeS_Y8/w-d-xo.htmlsi=nyemjCZcQ0D_n2kC

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

    • @ajanthasenadeera6830
      @ajanthasenadeera6830 2 หลายเดือนก่อน

      මේ වැඩසටහන හරිම වටිනවා ❤

  • @sinhalaaudiobooks2723
    @sinhalaaudiobooks2723 3 หลายเดือนก่อน

    Subliminal download කරගන්නේ කොහොමද

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      Download කරගෙන අහන එකෙන් සබ්ලිමිනල් වල කොලිටි එක අඩුවෙනවා.ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මන්දගාමී වෙනවා..TH-cam එකෙ කෙලින්ම අහන්න හැකි විදියට upload කරලා තිබෙනවා.

    • @sinhalaaudiobooks2723
      @sinhalaaudiobooks2723 2 หลายเดือนก่อน +1

      Link එක දෙන්න

  • @nadeekadilhani5623
    @nadeekadilhani5623 2 หลายเดือนก่อน +1

    Ayeth wp group ekak hadanwad

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน +1

      ඔව් කැමති අය ඉන්නව නම් එන්න

    • @111dm
      @111dm 2 หลายเดือนก่อน +1

      ​@@slpsyche අනේ මාත් එනවා....කොහොමද join වෙන්නේ.....කියන්නකො..

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน +1

      Ow heduwa...ekata wanna මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

    • @111dm
      @111dm 2 หลายเดือนก่อน +1

      @@slpsyche ස්තූතියි 😇

    • @SheharaGimhani-y9o
      @SheharaGimhani-y9o 2 หลายเดือนก่อน

      මේකට ජොයින් වෙන්න බැනේ ​@@slpsyche

  • @malkanthiperera6906
    @malkanthiperera6906 3 หลายเดือนก่อน +1

    මට ඔබතුමාට කතා කරන්න පුළුවන් කමක් තියෙනවද . මට no එකක් දෙන්න . මට තව prashna වගයක් තියෙනවා දැනගන්නට .

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน

      ප්‍රශ්න එවන්න හැකි ඒවට පිළිතුරක් දෙන්නම් වීඩියෝ වලින්

    • @slpsyche
      @slpsyche  3 หลายเดือนก่อน

      මොනවද ප්‍රශ්න?

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

  • @RasikapriyadarshaniRasikapriya
    @RasikapriyadarshaniRasikapriya 2 หลายเดือนก่อน +1

    සර් ස්තුතියි ඔබට මේක කියන්නම ඕනි කියලා හිතුනා.මට මේ වීඩියෝ එක අදට දවස් දෙකකට කලින් හමු උනා.ඒත් මට ඒක බලන්න ඕනි කියලා හිතුනෙ නැ.නමුත් අදත් මට මේ විඩියෝ එක හමුඋනා.මට හිතුනා කමක් නැ මට මේකෙන ගන්න දෙයක් ඇති මම අහනවා කියලා.ඇස්දෙක පියාගෙන වීඩියො එකට අවදානෙ දුන්නා.මමත් ඇත්තටම මේ මොහොත සිහියෙන් ඉදගෙන වැඩ කරන්න ඉගෙන ගන්නවා.සිතුවිලි ගොඩාක් වැඩි වෙනවා.හැබැයි මට මේක අද අහද්දි සිතුවලි ගැන අවදානයක්වත් ආවෙි නැ.මගේ ශරිරය මට දැනෙන්න ගත්තා.කකුල් දෙකේ ඉදලම හිරිවැටිමක් දැනිගෙන ගියා.එහෙම්ම උඩට කොන්ද දිගේම ඔළුවට යනකන්ම ඒ හිරි වැටිම වයිබ්බ්‍රෙිසන් එකක් වෙනවා වගේ දැනුනා.ශරිරයත් ටිකක් පන නැති වීගෙන යනවා වගේ දැනුනා.ඔබට ස්තුතියි ගොඩාක්ම.මමත් අද ඉදලා ඒ ප්‍රැක්ටිස්වල යෙදෙනවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට.ඇයි එහෙම වීමට හේතුව උත්තරයක් දෙන්න ප්ලිස්

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน

      මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs

    • @slpsyche
      @slpsyche  2 หลายเดือนก่อน +1

      සිතුවිලි ඇති වෙනව නැති වෙනවා ඒක නවත්වන්න උත්සාහ කරන්න හොඳ නැහැ.... ඒක එහෙම්ම වෙන්න දෙන්න..... හිරිවැටීම් සියුම් කම්පනයන් එනවා .... සෑම ජීවි අජීවි වස්තුවකම කම්පනයක් තිබෙනවා ..... මිනිස් ශරීරය ඒකටත් කම්පනයක් තිබෙනවා ..... අතීතයෙ ඇතුලාන්තයෙ (යටිහිතේ ) කොච්චර දේවල් නම් සැගවිලා තිබෙනවද ... දුක සතුට වගේම පීඩනයන් කලකිරීම් මිහිරි අමිහිරි මේ සියල්ල...... ඉතින් ඔබ පුහුණුවකට එන්නෙ මේ වගේ පසුබිමකදි...දැන් ඒ පැරණි දේවල් ඉවත් වෙන්න පටන් අරන්.... දින 90 පුහුණුවක් අපට පෙන්වා දුන්නෙ නුවන් සර් ❤️ මොන තරම් වාසනාවන්ත ද අප මේ ට්‍රැක් එකට එන්න...... එල දිගටම පුහුණුවේ ඉන්න..... ඇනලිටිකල් මයින්ඩ් එක එහෙමත් නැති නම් විශ්ලේශනාත්මක මනස " සීමාව" එතනින් එහාට තිබෙන යටිසිත හෙවත් උපවඥානික සිත ..... අපි මේක ප්‍රෝගෑම් වෙලා තියෙන ප්‍රෝගෑම් එක රීප්‍ර්‍රෝග්‍රෑම් කරන එකමයි මේ කරගන්නෙ විශේෂයෙන් ම සබ්ලිමිනල් එකෙන් සහ මේ මොහොත පුහුණුවෙන්.......

    • @RasikapriyadarshaniRasikapriya
      @RasikapriyadarshaniRasikapriya 2 หลายเดือนก่อน

      @@slpsyche ස්තුතියි ඔබට 🙏🙏🙏🙏

    • @RasikapriyadarshaniRasikapriya
      @RasikapriyadarshaniRasikapriya 2 หลายเดือนก่อน

      @@slpsyche මගේ පෝන් එකේ වට්ස් ඇප් නැ නමුත් මම යු ටියුබ් එකෙන් සම්බන්ද වෙන්නම් මට ප්‍රශ්න ගැටලු ආවොත්.මම පැරාලිමිනල් සබ්ලිමිනල් මේ මොහොතේ භාවනාව කරගෙන යන්නම් දැනට

  • @slpsyche
    @slpsyche  3 หลายเดือนก่อน

    th-cam.com/video/93zmvZCAcI8/w-d-xo.htmlsi=UC1qZBofknn337F3

  • @slpsyche
    @slpsyche  3 หลายเดือนก่อน

    th-cam.com/video/4WaLhMSrEe8/w-d-xo.htmlsi=B_EJ6cZlQkDhs7oS

  • @slpsyche
    @slpsyche  3 หลายเดือนก่อน

    th-cam.com/video/S-iFfRobUnw/w-d-xo.htmlsi=b6FRtc3Z7Q-foa0G