Thatiya Madde Kalu Karapu Karaoke (Without Voice) තැටිය මැද්දෙ කළු කරාපු කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 14

  • @GaminiRanjith-n8f
    @GaminiRanjith-n8f 11 วันที่ผ่านมา

    පට්ට

  • @sudeshsameera9161
    @sudeshsameera9161 2 ปีที่แล้ว +1

    කැරොකෙ නමිි ❤️❤️
    🌹HONEY BIRDS🌹

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

    තැටිය මැද්දෙ කළු කරාපු
    පහන් තිරය මැදට ආපු
    හනුමන්ටත් පුදුම හිතෙනවා
    රාමාටත් බැරි උණාවු
    මහ වැඩකට පෙලඹුණාවු
    අපි දැකලා එයා අඬනවා...//
    ඇයි මොකද එයා
    නෑ නෑ දැන් එයා මෙහේ නෑ
    ඉරට එළිය අඩු උණාට
    සඳට එළිය අඩු උණාට
    අපිට මොටද කණාමැදිරියෝ
    මදුරු තුඬට අහු ‍උණාට
    ඇඟෙන් බිඳක් අඩු උණාට
    නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ
    තැටිය මැද්දෙ කළු කරාපු...
    ඉසුරු අහුරු මළු පුරාපු
    අමුතු ලොවක අප රඳාපු
    සිහින සිහින නොවේ සැම දිනේ
    දිනක අපට අප පතාපු
    ලොවක රජව නම් දරාපු
    පෑදේ පෑදේ වාසනාවේ
    තැටිය මැද්දේ කළු කරාපු...//
    ඇයි මොකද එයා
    නෑ නෑ දැන් එයා මෙහේ නෑ...//

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    කැරොකෙනම් මෙන්න කැරොකෙ.. 💪💪💪💪❤️❤️❤️❤️😎😎😎😎😎

  • @sujithnishantha1450
    @sujithnishantha1450 ปีที่แล้ว

    Excellent ❤❤❤❤❤❤❤❤

  • @manjulakorea2847
    @manjulakorea2847 10 หลายเดือนก่อน

    ❤❤❤Woow❤❤❤❤

  • @dilanrashmindra6763
    @dilanrashmindra6763 2 ปีที่แล้ว

    Quality Sound..❤❤

  • @chinthakadananjaya7748
    @chinthakadananjaya7748 2 ปีที่แล้ว

    Elaa

  • @palitharanadewa4796
    @palitharanadewa4796 2 ปีที่แล้ว

    🎶🎶🎶🎤

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dushanasanka9707
    @dushanasanka9707 2 ปีที่แล้ว

    💪💪💪💪💪👍👍👍👍

  • @samanpriyadarshana6733
    @samanpriyadarshana6733 2 ปีที่แล้ว

    Mata karaoke karala denako meedum wasanthe seethak danewi kiyana sinduwa surendra perera ge plz man illana me sinduwa wath denako

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 ปีที่แล้ว

      Whatsapp ekata message ekak daanna man eeken dennam