Kodi Gaha Yata Mama Upanne Karaoke (Without Voice) කොඩි ගහ යට මම උපන්නේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024
  • 🎧🎤 Artist : M s Fernando / H R Jothipala
    📜✍️ Lyrics : Karunarathne Abeysekaka
    🎸🎶 Melody : P L A Somapala
    🌟★彡 𝕄 𝕊 𝔽𝕖𝕣𝕟𝕒𝕟𝕕𝕠 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
    ⭕ Saiman Aiyai Matin Aiyai karaoke / සයිමන් අයියයි මාටින් අයියයි කැරෝකේ
    ▶️ • Saiman Aiyai Matin Aiy...
    ⭕ Thatiya Madde Kalu Karapu Karaoke / තැටිය මැද්දෙ කළු කරාපු කැරෝකේ
    ▶️ • Thatiya Madde Kalu Kar...
    ⭕ Pemlowa Nindedi Karaoke / පෙම් ලොව නින්දෙදි කැරෝකේ
    ▶️ • Pemlowa Nindedi Karaok...
    ⭕ Bola Bola Mati Karaoke (Without Voice) බෝල බෝල මැටි කැරෝකේ
    ▶️ • Bola Bola Mati Karaoke...
    ⭕ Obage Ruwa Magemai Karaoke / ඔබගේ රුව මාගේමයි කැරෝකේ
    ▶️ • Obage Ruwa Magemai Kar...
    ⭕ Aha Hadai Rupe Karaoke / අහා හැඩයි රූපේ කැරෝකේ
    ▶️ • Aha Hadai Rupe Karaoke...
    ⭕ Marina Marina Karaoke / මරීනා මරීනා කැරෝකේ
    ▶️ • Marina Marina Karaoke ...
    ⭕ Kasi Mawwe Kawda Deviyane Karaoke / කාසි මැව්වෙ කව්ද දෙවියනේ කැරෝකේ
    ▶️ • Kasi Mawwe Kawda Deviy...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    කොඩි ගහ යට මම උපන්නේ
    නම ගිය තැනකි රටේ
    කොලඹය කියලයි කියන්නේ
    මුලු ලෝකය හතර වටේ
    කොඩි ගහ යට මම උපන්නේ
    නම ගිය තැනකි රටේ
    කොලඹය කියලයි කියන්නේ
    මුලු ලෝකය හතර වටේ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    නිතරම හිත ගත යොදන්නේ
    රස තැන් සොයන්නටයි
    කෙනෙකුට කරදර නොදෙන්නේ
    අපි අන්තිම අහිංසකයි
    නිතරම හිත ගත යොදන්නේ
    රස තැන් සොයන්නටයි
    කෙනෙකුට කරදර නොදෙන්නේ
    අපි අන්තිම අහිංසකයි
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    මෙහෙදී මුලදිම දකින්නේ
    හොඳ හොඳ විලාසිතා
    තරුණියො නිතරම සිටින්නේ
    අප පිලිබඳ සිතා සිතා
    මෙහෙදී මුලදිම දකින්නේ
    හොඳ හොඳ විලාසිතා
    තරුණියො නිතරම සිටින්නේ
    අප පිලිබඳ සිතා සිතා
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    කෑවට බීවට විනෝදෙන්
    සතුටින් නටා හැපී
    අප සැම ඔබ සැම වගෙයිනේ
    මේ කවුරුත් එකයි අපි
    කෑවට බීවට විනෝදෙන්
    සතුටින් නටා හැපී
    අප සැම ඔබ සැම වගෙයිනේ
    මේ කවුරුත් එකයි අපි
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    කොඩි ගහ යට මම උපන්නේ
    නම ගිය තැනකි රටේ
    කොලඹය කියලයි කියන්නේ
    මුලු ලෝකය හතර වටේ
    කොඩි ගහ යට මම උපන්නේ
    නම ගිය තැනකි රටේ
    කොලඹය කියලයි කියන්නේ
    මුලු ලෝකය හතර වටේ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ

ความคิดเห็น • 8

  • @UdeniGodage
    @UdeniGodage 15 วันที่ผ่านมา

    මල් වියනෙනෙ බැදි කැරෝකි දෙන්නකෝ

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    කොඩි ගහ යට මම උපන්නේ
    නම ගිය තැනකි රටේ
    කොලඹය කියලයි කියන්නේ
    මුලු ලෝකය හතර වටේ
    කොඩි ගහ යට මම උපන්නේ
    නම ගිය තැනකි රටේ
    කොලඹය කියලයි කියන්නේ
    මුලු ලෝකය හතර වටේ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    නිතරම හිත ගත යොදන්නේ
    රස තැන් සොයන්නටයි
    කෙනෙකුට කරදර නොදෙන්නේ
    අපි අන්තිම අහිංසකයි
    නිතරම හිත ගත යොදන්නේ
    රස තැන් සොයන්නටයි
    කෙනෙකුට කරදර නොදෙන්නේ
    අපි අන්තිම අහිංසකයි
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    මෙහෙදී මුලදිම දකින්නේ
    හොඳ හොඳ විලාසිතා
    තරුණියො නිතරම සිටින්නේ
    අප පිලිබඳ සිතා සිතා
    මෙහෙදී මුලදිම දකින්නේ
    හොඳ හොඳ විලාසිතා
    තරුණියො නිතරම සිටින්නේ
    අප පිලිබඳ සිතා සිතා
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    කෑවට බීවට විනෝදෙන්
    සතුටින් නටා හැපී
    අප සැම ඔබ සැම වගෙයිනේ
    මේ කවුරුත් එකයි අපි
    කෑවට බීවට විනෝදෙන්
    සතුටින් නටා හැපී
    අප සැම ඔබ සැම වගෙයිනේ
    මේ කවුරුත් එකයි අපි
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    කොඩි ගහ යට මම උපන්නේ
    නම ගිය තැනකි රටේ
    කොලඹය කියලයි කියන්නේ
    මුලු ලෝකය හතර වටේ
    කොඩි ගහ යට මම උපන්නේ
    නම ගිය තැනකි රටේ
    කොලඹය කියලයි කියන්නේ
    මුලු ලෝකය හතර වටේ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ
    හැඩට වැඩට හරි සූරයෝ
    අපිත් කොලඹ කොල්ලෝ

  • @Sudda001
    @Sudda001 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dushanasanka9707
    @dushanasanka9707 ปีที่แล้ว

    Super

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 ปีที่แล้ว

    Wow

  • @Madukamax-db8ng
    @Madukamax-db8ng 7 หลายเดือนก่อน

    මේක මුල් ගායනය ජෝතිපාල මහත්තය සමඟ ms ප්‍රනෑන්ඩො මහත්තයා හතරදෙනාම සූරයෝ චිත්‍රපටය වෙනුවෙන්

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว

    ලස්සනම කැරොකෙ නම් Hornybirid කැරොකෙ එකෙන්ම පමණයි

  • @roshanbaddage3835
    @roshanbaddage3835 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️