Santhosa Wenna Preethi Wenna Karaoke (Without Voice) සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025
  • เพลง

ความคิดเห็น • 15

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว +1

    ❤ niyamai ela ela...

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว

    සුපිරියක්

  • @asangasanjaya6257
    @asangasanjaya6257 ปีที่แล้ว +1

    All write da backing eka😮😮

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 ปีที่แล้ว

    එලකිරි

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw ปีที่แล้ว

    superrrrrrrrr

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 ปีที่แล้ว

    Superb

  • @rumeshzoysa9333
    @rumeshzoysa9333 ปีที่แล้ว

    all right backing❤

  • @itvchi9042
    @itvchi9042 ปีที่แล้ว

    🔥🔥🔥🔥

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 ปีที่แล้ว

    ❤❤❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +1

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න
    එන්න මිත්‍රයෝ
    සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න
    එන්න මිත්‍රයෝ
    ඉන්නාවූ ඩිංග බේද වෙන්නෙ
    ඇයි අහෝ මෙසේ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    මේ දිවියා
    මේක බළලා
    වාද වෙලා බෑ
    බෑ කිසිදා
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    ඊරිසියා
    ක්‍රෝදෙ වෙලීලා
    නෑ කිසිදා
    ලෝකෙ දිනාලා
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    මේක මගේ
    මේක ඔබේ
    කාගෙද මේ
    ලෝකෙ අපේ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    එන්නෙත් නිකං
    යන්නෙත් නිකං
    ඒ වෙනකන්
    ඉන්න හොඳින්
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න
    එන්න මිත්‍රයෝ
    සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න
    එන්න මිත්‍රයෝ
    ඉන්නාවූ ඩිංග බේද වෙන්නෙ
    ඇයි අහෝ මෙසේ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝ යා රෝ
    නන්ද ක්‍යාලා
    ක්‍යාලා දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ....
    රෝ යා රෝ

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 ปีที่แล้ว

    නන්ද ක්‍යාලා
    ක්‍යාල දිපන් ගීමන තුරු බස්
    බස්ම රෝ රෝ රෝයාරෝ
    තේරුම ???

  • @chandanarathnayaka8278
    @chandanarathnayaka8278 ปีที่แล้ว

    😅