Gini Awi Saha Gini Keli Episode 211 25th February 2015

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 208

  • @kaveeshanathisera9069
    @kaveeshanathisera9069 2 ปีที่แล้ว +67

    කමෙන්ට් බැලුවහම තෙරෙන්න මේක බලපු ගොඩක් අය කතාව ඇතුලේ ජිවත් වෙලා ...🥺❤

    • @JesonSteinwall
      @JesonSteinwall 2 หลายเดือนก่อน +1

      ඔව් සිරාවට

  • @deshanmaduranga7711
    @deshanmaduranga7711 3 ปีที่แล้ว +62

    සුදා උබ සුපිරි ♥️

  • @anupalakshandevisser487
    @anupalakshandevisser487 6 หลายเดือนก่อน +20

    2024 bln aya innwd😊

    • @THILA_REAL_ROME
      @THILA_REAL_ROME 4 หลายเดือนก่อน +1

      31/07/2024 👊🏻

    • @nathannathan936
      @nathannathan936 หลายเดือนก่อน +1

      2024/11/21 😌💗

    • @tiktokasia3934
      @tiktokasia3934 13 วันที่ผ่านมา +1

      2024/12/8 😇😇

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +48

    මොනා උනත් පාතාලයෝ හොදට කාලා බීලා ඉදලා 😄😄

  • @pathumniroshan4498
    @pathumniroshan4498 2 ปีที่แล้ว +26

    මං ආසම චරිත තමා
    පත්මෙ පිටර් පැටී ගුණෙ 💖😘

    • @Jasiya512
      @Jasiya512 ปีที่แล้ว

      Sunna nadd

  • @sisirakumara2338
    @sisirakumara2338 2 ปีที่แล้ว +60

    සුදාගෙ ඇක්ටින් සුපිරි ❤️

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +46

    ගාණ කියනවා ඕයි 😂😂

  • @shanukatharinda4331
    @shanukatharinda4331 3 ปีที่แล้ว +54

    සුන්න වැනිච්ච ගමන්මයි 🤣😂🤣😂

  • @thisarahirantha1195
    @thisarahirantha1195 4 ปีที่แล้ว +25

    Sunna niyama miniha👌

    • @JesonSteinwall
      @JesonSteinwall 2 หลายเดือนก่อน

      ඌ කෙලින් මිනිහා❤

  • @nuwanhasaranga6823
    @nuwanhasaranga6823 3 ปีที่แล้ว +75

    JVP එකෙන් කිය කියා මිනිසුන් මරපු උන්ට හෙන ගහන්න ඕනේ.. කාලකණ්නි

    • @mystyle1721
      @mystyle1721 3 ปีที่แล้ว +1

      Lankawe Pawathina kisima deshapalana pakshayakata kade yanna epa ban Ube mole wadila thiyanawanam 🙏

    • @Kaveen450
      @Kaveen450 2 ปีที่แล้ว

      @@mystyle1721 ඇයි

    • @chathuraperera791
      @chathuraperera791 2 ปีที่แล้ว

      උන් මරපු උන් 😂😂

    • @amalchathuranga5277
      @amalchathuranga5277 ปีที่แล้ว

      Jvp hut.. mini maruva...

  • @vishvalakshan8088
    @vishvalakshan8088 4 ปีที่แล้ว +65

    යකෝ බැලුවොත් කන ගමන් නෙ හැම එකාම😂
    හැම episode එකකම කන සීන් එකක් තියනවමයි😂

  • @lwkdeshapriya
    @lwkdeshapriya 3 ปีที่แล้ว +28

    තමුසෙ මේක කියන්නද ඕයි මෙච්චර ඇබරුනේ 😀🤪

  • @Narutogamingkr
    @Narutogamingkr 2 ปีที่แล้ว +14

    Dearana mechchra hoda Katha hdl ne dn me love krnne 😂❤️

  • @hiranmd7743
    @hiranmd7743 3 ปีที่แล้ว +41

    කුමාර thirimadura acting best

  • @upulkumara808
    @upulkumara808 4 ปีที่แล้ว +24

    Sunnaaaa patta ela

  • @rameshfrenando6435
    @rameshfrenando6435 4 ปีที่แล้ว +50

    බලු බෙට්ටෙ තියෙන සතෙ දිවෙන් ගන්න කාලෙනෙ😵😵😵😂😂😂😂

  • @NipunaNipunatharushan-oi1ez
    @NipunaNipunatharushan-oi1ez ปีที่แล้ว +13

    මෙතන වෙනස් උනා නම් අද අමරසිංහලා තාමත් රජ කරනවා ❤️

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +25

    මාලු නිහාල් හොද එකා බං ....ම්ම්ම්ම් ලක්ශ 5 කට කඩේ අරන් මුදලාලි යත් කොච්චිකඩේ ගිහින් බස්සන්න ප්ලෑන....😄😄😄

  • @dewindishanika1557
    @dewindishanika1557 2 ปีที่แล้ว +14

    සුන්නා නියමයි වැනි වැනි මරු කතා කියන්නෙ 🤣🤣🤣🤣

  • @rafimr1002
    @rafimr1002 10 หลายเดือนก่อน +4

    "උබලා අපි එකතුවෙලා හිටියනම් අද රජවරු ඩෝ" ;
    නොයෙල් අමරසිංහ ...

  • @dewindishanika1557
    @dewindishanika1557 2 ปีที่แล้ว +54

    ලක්ෂ 5ක් කියන්නෙ ඒ කාලේ කෝටි 5 වගේ ඇති කියල හිතන්නෙ මට විතරද?🤔🤔🤔😁

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +19

    Ekata kanawa ekata marenawa

  • @sasithnilankanilanka3747
    @sasithnilankanilanka3747 3 ปีที่แล้ว +15

    Sunna UBA pattai ban

  • @dewindishanika1557
    @dewindishanika1557 2 ปีที่แล้ว +14

    අද මම දෙල් මැල්ලුමයි මාලු හොද්දයි, මිරිසුයි පපඩමුයි බැද්ද එන්න ළමයි කන්න😋😋😋😋

    • @BhathiyaJayasooriya
      @BhathiyaJayasooriya หลายเดือนก่อน

      ඔයාවද කෑම එකද 🤤

  • @sandun_chinthaka
    @sandun_chinthaka 3 ปีที่แล้ว +12

    සුනිල් අයියා 🌸

  • @dewindishanika1557
    @dewindishanika1557 2 ปีที่แล้ว +16

    රුපියල් 5000ක් කියන්න ඇබැරුන ඇබැරිල්ල🤣🤣🤣

  • @virajviraj8316
    @virajviraj8316 6 ปีที่แล้ว +14

    dospiya kariyaaaaa

  • @edm4303
    @edm4303 8 หลายเดือนก่อน

    Some karii wade kare patiyata.. degollo ekathu unanm supiri

  • @dhanushnugawela1549
    @dhanushnugawela1549 4 ปีที่แล้ว +52

    ග්ලැඩිස් ගේ ප්ලෑන හින්දා තමා පැටියාට කෙල වෙන්නෙ

    • @YasithaKalansooriya-pm5nh
      @YasithaKalansooriya-pm5nh 26 วันที่ผ่านมา +1

      යකො එ මනුස්සයා අහිංසක මනුස්සයෙක් මේ කතාවට ගැලැඩ්ස් ඇන්ට්ව වරිතය ගාහතනය කරනවා අනුර හොරොසස් ඕකට හේන හතම ගහන්න ඕන ගැලැඩ්ස් ඇන්ට් මාත් එක්ක කතා කරනවා නිතරම

  • @කවිදුසදරැවන්
    @කවිදුසදරැවන් 2 ปีที่แล้ว +7

    සුන්නා. වැඩ්ඩා

  • @DanukaHasitha-d2g
    @DanukaHasitha-d2g หลายเดือนก่อน

    මේකනම් හිතා ගන්න බැ..😔

  • @Anonymous-xz2jl
    @Anonymous-xz2jl 3 ปีที่แล้ว +6

    පැටියගෙ හැම එකම තියෙන්නෙ මෙතන මෙතන

  • @sathsaranikaushalya5615
    @sathsaranikaushalya5615 8 หลายเดือนก่อน +1

    Sunna ❤😊

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 ปีที่แล้ว +5

    Ath uthamai vedda othana

  • @JesonSteinwall
    @JesonSteinwall 2 หลายเดือนก่อน

    බලු බෙට්ටේ තියෙන සතේ දිවෙන් ගන්න කාලේ😁😁 සුන්නා මරු බඩුව❤

  • @cedricdiggory6537
    @cedricdiggory6537 4 ปีที่แล้ว +10

    Gana keeyada

  • @jagathwanninayaka3907
    @jagathwanninayaka3907 4 ปีที่แล้ว +12

    සුපිරි.

  • @silverback9384
    @silverback9384 3 ปีที่แล้ว +18

    hodama naluwa mun okkotoma denna wenwa

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +7

    බලපන් සුන්නා කෙලින් මිනිහා

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +10

    Gana kiyada oiiii

  • @srilankadubaiapekollo4215
    @srilankadubaiapekollo4215 4 ปีที่แล้ว +15

    Ma Sunil kiyana kena niyamata raga panawa

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +2

      කළණ ගුණසේකර සුපිරිම නලුවෙක් කූඹියෝ බලන්න

    • @tharakanadeeshan189
      @tharakanadeeshan189 ปีที่แล้ว

      ඔව් පොන්නයකුට රගපාන්නේ

  • @sachinasela6830
    @sachinasela6830 ปีที่แล้ว +1

    දෙරනෙ ගිය සුපිරි කතාවක්

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 ปีที่แล้ว +4

    Sunna koivelen alaunagamanmaii

  • @Livein-lo9vp
    @Livein-lo9vp 2 ปีที่แล้ว +32

    කුමාර thirimadura දක්ෂතම රංගනයන්

  • @Buddies___24
    @Buddies___24 3 ปีที่แล้ว +12

    මම තනියම කනවා උබලා බලන් ඉන්නවා 😅🤤

  • @amilajayantha7616
    @amilajayantha7616 3 ปีที่แล้ว +4

    👍 එල

  • @Lisarachathumina-v3j
    @Lisarachathumina-v3j 5 หลายเดือนก่อน +1

    😊

  • @dyandwickramage
    @dyandwickramage 2 ปีที่แล้ว +7

    රෝහන විජේවීර ඉදපු room එකේ දොර අරින සිග්නල් එක rdf එකට කිව්වේ කව්ද එතකොට

  • @LenexWolf97
    @LenexWolf97 4 ปีที่แล้ว +42

    සුනිල් කෙලින් මිනිහා

  • @pradeeplakshan2937
    @pradeeplakshan2937 3 ปีที่แล้ว +3

    Awasan kotasa nathe ai

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +14

    Ekama gedara okkotoma aran redda

  • @chevindupabasara5697
    @chevindupabasara5697 2 ปีที่แล้ว +3

    Sunah

  • @SKASKumar
    @SKASKumar 4 ปีที่แล้ว +10

    😫😪😫😥

  • @ranjitprasan7044
    @ranjitprasan7044 4 ปีที่แล้ว +30

    සුනිල් ඔයා කොල්නි

  • @hhhhhhhhh5151
    @hhhhhhhhh5151 9 หลายเดือนก่อน +1

    Jvp❤

  • @sumudurox1678
    @sumudurox1678 ปีที่แล้ว +1

    මරැ 😍

  • @tggssss9498
    @tggssss9498 3 ปีที่แล้ว +6

    සුන්නා ගනන් කරන්න දන්නෙත් නෑ

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +2

    මොනව .තමුසෙ මේක කියන්නද ඕයි මෙච්චරවෙලා ඇඹරුනේ..රුපියල් පන්දාහට ඇඹරෙන ජේලර්ල..🤣🤣🤣

  • @SL-Vibe_123
    @SL-Vibe_123 2 ปีที่แล้ว +2

    ☑️

  • @supunrathnayaka2833
    @supunrathnayaka2833 3 ปีที่แล้ว +8

    Appo mun marila giya ekama hodai ratata

  • @kavindusadakelu
    @kavindusadakelu 2 ปีที่แล้ว +3

    ✨️

  • @stfnoob7483
    @stfnoob7483 3 ปีที่แล้ว +3

    gaan keeyada oi

  • @pinaproduction9036
    @pinaproduction9036 2 ปีที่แล้ว +2

    Rospiya merila na

  • @onlineall109
    @onlineall109 3 ปีที่แล้ว +16

    ලෝකයා පද්මේ හිටියා නම් මුං එකින් එකා මැරෙනවා දකින්න 😔 සැමියා පව් කියන්න බෑ .. සැමියා පදෙමෙහේ සොහොනටත් වෙඩි තිව්වා... දුවෙක්ට තාත්තා නැති කරා... ඉතින් සැමී පව් වෙන් නෑ අම්මෙක්ට පුතෙක් නැති උනා.. සේම්

    • @IsuruRathnayaka-nd1ob
      @IsuruRathnayaka-nd1ob ปีที่แล้ว +1

      ලොකය හිටිය නම් පද්මෙත් එක්ක මුන් ඔක්කොම ඉවර කරන්න තිබ්බා😢

  • @withsuna135
    @withsuna135 3 ปีที่แล้ว +37

    89 ජේ වී පී කාලේ කිය කිය මනුස්සයෝ කිව්වට...ජේ වී පී එකේ උන් මිනිස්සු මරල නෑනේ බලං ගියාම

    • @rushanthasilvalrp8546
      @rushanthasilvalrp8546 3 ปีที่แล้ว +1

      A

    • @Kaveen450
      @Kaveen450 2 ปีที่แล้ว +1

      @@xn3287 හා

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +2

      උනුත් මිනීමැරුවා විජය කුමාරතුංග එහෙම මැරුවා

    • @KasunAkalanka-x1l
      @KasunAkalanka-x1l ปีที่แล้ว

      ​@@dilshansuramya4750චන්ද්‍රිකා කිවුවෙ යුඑන්පි එකෙන් මැරුව්ව් කියාඅ

    • @YasithaKalansooriya-pm5nh
      @YasithaKalansooriya-pm5nh 26 วันที่ผ่านมา

      ​@@dilshansuramya4750පක ව්ජේ මැරුවේ ප්‍රේමදාස

  • @akshanahimal225
    @akshanahimal225 4 ปีที่แล้ว +13

    ❤❤

  • @NilupulSenevirathna
    @NilupulSenevirathna 7 หลายเดือนก่อน

    ගායිව මරණ episode ek kiyd

  • @praneethlahiru5793
    @praneethlahiru5793 2 ปีที่แล้ว +9

    බලුබෙට්ටෙ තියෙන සතේ දිවෙන් ගන්න කාලෙ බං මේක 🤣🤣

  • @gayandeperera3361
    @gayandeperera3361 3 ปีที่แล้ว +11

    nayo bath kanawa

  • @thushan_ekanayake
    @thushan_ekanayake ปีที่แล้ว +1

    සර් ගාන කියද 😂 කියපන් යකො

  • @කවිදුසදරැවන්
    @කවිදුසදරැවන් 2 ปีที่แล้ว +3

    සුන්නා

  • @dhanushkaudara405
    @dhanushkaudara405 ปีที่แล้ว +1

    සුදා සුපිරි 😂

  • @praneethlahiru5793
    @praneethlahiru5793 3 ปีที่แล้ว +9

    🤣🤣

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +5

    ඩී.එම්.ආනන්ද පාවාදුන්නායැයි කියන කතාව බොරුවක් ලු.

    • @dilipashaman2952
      @dilipashaman2952 2 ปีที่แล้ว

      ඩී.එම් ආනන්ද කියන්නෙ කවුද

  • @supunchathuranga1004
    @supunchathuranga1004 2 ปีที่แล้ว +9

    යකො රුපියල් පන්දාහන් නෙමෙ විසිදාහක් වත් ඉල්ලන්න එපැයි ඌ තටමලා තටමලා කියපු ගාන😹

  • @indikaprabath3771
    @indikaprabath3771 3 ปีที่แล้ว +16

    මුන් දවසක් කනවා මාසයක් බොරුව....

  • @navidupradeep844
    @navidupradeep844 2 ปีที่แล้ว +6

    බැසිල් කියන්න් කව්ද 🤔

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +7

    කන එකයි බොන එකයි විතරයි පාතාලන්ගේ එකම වැඩේ

  • @wasanthakumari7359
    @wasanthakumari7359 4 ปีที่แล้ว +19

    Sunna ubata kelin yanna Barida ban

  • @withsuna135
    @withsuna135 3 ปีที่แล้ว +16

    මේ කතාවෙ රනිල් ගෙ චරිතෙ කරන්නෙ කව්ද...බටලන්දෙ වදකාගාරය එහෙම

    • @samithadeshan1174
      @samithadeshan1174 3 ปีที่แล้ว +9

      වීරසිංහ ඇමති කියන්නේ...අර කැළනියේ සුනිල් වැඩ කරන්නේ රනිල්ට..

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +3

    අපිට හැමදාම රජ මඟුල් තමයි.

  • @moviehub3156
    @moviehub3156 3 ปีที่แล้ว +6

    Meh wge jara mini maru kalakanni amathi waru police kryo iddi ara jvp Eke hoda minissun wa maruwa dnwth jvp ekata awsathak demu 🇱🇰

    • @sumudupriyantha846
      @sumudupriyantha846 6 หลายเดือนก่อน

      අනේ අනේ පලයන් යන්න පුංචි අම්මව හෝදන්න නැතුව...ඇවැස්තෑවක් දෙමු 😂😂😂

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +17

    Salapiya kiyanne mokaada danna ekek kiyapan

  • @npp-4883
    @npp-4883 2 ปีที่แล้ว +5

    Respect JVP..

  • @susanthasusha963
    @susanthasusha963 4 ปีที่แล้ว +10

    Samsan keyanne mona ematheyada

    • @悪魔-b9k
      @悪魔-b9k 3 ปีที่แล้ว

      Sirisena cooray thama danna widiyata

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 2 ปีที่แล้ว +5

    මේ රට මෙහෙමවත් ඉතුරැ වෙලා තියනවා පුදුමයි

  • @shamikasampat272
    @shamikasampat272 9 หลายเดือนก่อน +1

    පෙරේතය 🤮සේරම ඉන්නතැන ඌ කනෝ හොදට වාඩිවෙලා

  • @severussnape6
    @severussnape6 4 ปีที่แล้ว +27

    රු 5000ක් කියන්නද ඕයි ඔච්චර ඇඹරුනේ

    • @wageeshawijethunga7626
      @wageeshawijethunga7626 3 ปีที่แล้ว +8

      උන් හිතුවෙ හෙන ගානක් කියයි කියල 😂

    • @indrajithindrajith8180
      @indrajithindrajith8180 3 ปีที่แล้ว +6

      88.89 කාලෙ 5000 කියන්නේ ලොකු ගානක් .සාමාන්‍ය පොලිස් නිලධාරීයෙකුටත් 5000 පඩිය..

  • @ChethiyaIduwara
    @ChethiyaIduwara 3 หลายเดือนก่อน +1

    රුපියල් පන්දහට මිනී මරන්න තරං ඒකාලේ රට වල පල්ලෙනේ

  • @redlight5120
    @redlight5120 5 ปีที่แล้ว +28

    සොයිසා කියන එකාගේ ඇත්ත නම මොකද්ද

    • @ක්රිශාන්තප්රදීප්
      @ක්රිශාන්තප්රදීප් 5 ปีที่แล้ว +8

      වීරසිංහ මල්ලමාඅරච්චි
      අනිකා තමයි සිරිසේන කුරේ

    • @chirancr7768
      @chirancr7768 5 ปีที่แล้ว +10

      සොයිස - වීරසිංහ මල්ලිමාරච්චි
      සැම්සන් - සිරිසේන කුරේ

    • @bukiyerasakatha2047
      @bukiyerasakatha2047 4 ปีที่แล้ว +4

      th-cam.com/video/fbwwDXHJI0A/w-d-xo.html okunge maha eka thamai premadhasa

    • @bukiyerasakatha2047
      @bukiyerasakatha2047 4 ปีที่แล้ว

      en.wikipedia.org/wiki/Weerasinghe_Mallimarachchi

    • @susanthayapa7752
      @susanthayapa7752 4 ปีที่แล้ว +2

      @@ක්රිශාන්තප්රදීප් zoisa kiyannay රංජන් විජේරත්න නෙවෙයි da?

  • @edm4303
    @edm4303 8 หลายเดือนก่อน +1

    E kale 5000k kiyanne laksha 5 withara athi

  • @pahasara3633
    @pahasara3633 4 ปีที่แล้ว +14

    සොයිසා තාම ඉන්නවද

    • @ashinthachamara5536
      @ashinthachamara5536 4 ปีที่แล้ว +1

      Zoiza maruwa bomba ghla . Samsan innwa thaama

    • @bawanthaamarasingha6305
      @bawanthaamarasingha6305 4 ปีที่แล้ว +4

      සොයිසා බෝම්බෙට ගියා 🤣 තොටලග එකට උගේ ඇත්තනම මල්ලිමාරච්චි, සැම්සන් නම් ජීවතුන් අතර තාම කුරේ තමා ඌ

    • @sandaruwanjayarathna9581
      @sandaruwanjayarathna9581 4 ปีที่แล้ว +2

      @@bawanthaamarasingha6305 iguru kade gune, kalaniye sunil, thalangama set eka, peeter,malu nihal, ea kale nam monawada kattiyage bajar eke thibuna nam tika..

    • @bawanthaamarasingha6305
      @bawanthaamarasingha6305 4 ปีที่แล้ว +4

      @@sandaruwanjayarathna9581 මේකේ තුම්මුල්ලේ පද්මෙගේ ඇත්ත නම කොටියාගොඩ රංජි, සෝමේගේ නම කොටියාගොඩ නිහල්, සුන්නාගේ නම කොටියාගොඩ සුනිල්,නාවල නිහල්,ගෝනවල සුනිල්,සොත්ති උපාලි,කලු අජිත්,කඩුවෙල උපාලි,කඩුවෙල වසන්ත,චින්තක අමරසිංහ,ධම්ම්ක අමරසිංහ,කරාටේ ධම්මික

    • @sandaruwanjayarathna9581
      @sandaruwanjayarathna9581 4 ปีที่แล้ว +2

      @@bawanthaamarasingha6305 ubath අමරසිංහයෙක් නේද..😎😎😎

  • @jayathugefernando5821
    @jayathugefernando5821 2 ปีที่แล้ว +1

    අරු රුපියල් 5000 ට අයියෝ හුකනවා තමයි

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 ปีที่แล้ว +2

    රුපියල් 5000ට සක්කිලි වැඩ කරන බල්ලො මේ කාලෙත් ඉන්නවා

  • @malindusiriwardhana763
    @malindusiriwardhana763 2 ปีที่แล้ว +4

    සොයිසා මැරෙන්න නැද්ද බන් එතකොට 😶

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      සොයිසා මැරෙන්නෙ 94 බෝම්බෙට අහුවෙලා කුඩු වෙලා

    • @malindusiriwardhana763
      @malindusiriwardhana763 ปีที่แล้ว +1

      @@dilshansuramya4750 thnx brother

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@malindusiriwardhana763 🤙

  • @ikmk476
    @ikmk476 7 ปีที่แล้ว +19

    SUDAA

  • @Wwmbajal
    @Wwmbajal 3 ปีที่แล้ว +5

    Me paravath patiyata shot eka dene nadda 🤔

  • @OmanthaEdirisinhe-xs5kf
    @OmanthaEdirisinhe-xs5kf ปีที่แล้ว +1

    😂

  • @indunilpriynkaindunilpriyn8475
    @indunilpriynkaindunilpriyn8475 4 ปีที่แล้ว +10

    Rajin kanga attha nama mokada

  • @kasuntharaka3040
    @kasuntharaka3040 3 ปีที่แล้ว +36

    මෙතන සුපිරි චරිතේ තමයි විලි.

    • @ahamadhasbulla
      @ahamadhasbulla 3 ปีที่แล้ว +5

      Ne bn paddme , sunna Tamai supiri

    • @sachinkavinda5240
      @sachinkavinda5240 3 ปีที่แล้ว +18

      විලි උබ විලිගෙ කොටස් විතරද බැලුවේ බත් කන ඒවා ටික ඌ.. බත් වැඩ්ඩා ඌ 😂😂

    • @deshanchinthaka7645
      @deshanchinthaka7645 3 ปีที่แล้ว +12

      විලි හොඳයි පොන්නයෙක්ගෙ චරිතෙකට😅

    • @sandun_chinthaka
      @sandun_chinthaka 3 ปีที่แล้ว +5

      විලි හොදයි ගහකට හුත්තෝඔ 😅

    • @tggssss9498
      @tggssss9498 3 ปีที่แล้ว +1

      විලියා තමයි වැඩ්ඩා