Gini Awi Saha Gini Keli Episode 213 27th February 2015

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2015
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 198

  • @dilankamadushan4302
    @dilankamadushan4302 4 ปีที่แล้ว +138

    ඇවුරුදු05ක් පරණයි අදත් බලනවා❤️

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +38

    පැටියා ඇවිදිද්දි ගැම්ම ඩො සෝමෙට වඩා. ඌ චරිතෙ සැපටම කරනවා.
    පැටියා❤️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +48

    පැටී උඹව අමතක නෑ..
    මෙතන තියන් ඉන්නේ.. මෙතන.. මෙතන...

  • @tharindulakshan1516
    @tharindulakshan1516 2 ปีที่แล้ว +31

    මේකේ පසුබිම් සංගීතෙනම් සුපිරි ආ

  • @dilanharshana699
    @dilanharshana699 ปีที่แล้ว +106

    අව්රුදු ගානක් පරන කතාව 2022 බලන උන් කෝ👍❤️‍🩹😌

  • @wwgg4123
    @wwgg4123 3 ปีที่แล้ว +85

    රාජගිරියේ පැටි සුපිරිම චරිතේ 🔥

  • @mrewonz
    @mrewonz ปีที่แล้ว +13

    හර්ෂ තෙන්නකෝන් (පැටියා) චරිතෙ සුපිරියටම කරනවා❤️

  • @deshanmaduranga3027
    @deshanmaduranga3027 2 ปีที่แล้ว +25

    සහොදරයො කවද්ද බන් සහොදරයන්ට තිබ්බේ? එහෙනම් ඌ අපෙ අයියාට තිබ්බේ? සහොදර නෑයෝ වෙනයි එක කුස උපන් සහොදරයා වෙනයි බන්.. එක කුස උපන් සහොදරයාට තිබ්බොත් ඌට නෑකම් වැඩක් නෑ ඌ තියනවා ඕනීම එකෙක්ට ❤️

  • @withsuna135
    @withsuna135 2 ปีที่แล้ว +23

    මොන උනත් පැටියා මාර ගේමක් දෙන්නෙ...උගේ වටේට ඉන්න උන් තමා සීන් එක

    • @dhananjayavikum1358
      @dhananjayavikum1358 ปีที่แล้ว +4

      ඌ තනියෙන් බන් 😶❤️‍🔥

  • @arunajayasundara5599
    @arunajayasundara5599 3 ปีที่แล้ว +37

    සුන්නා thamai kathawe සුපිරිම වැඩ්ඩා

    • @sukiya_music
      @sukiya_music 2 ปีที่แล้ว +6

      අඩෝ සුන්නා කියන්නේ කුඩ්ඩෙක් බං ඌ ඉස්සර රේස් බුකියක් කරේ ඌව කතාවට විතරයි වැඩ්ඩා කරලා තියෙන්නේ අනුර හොරේෂස් කතාව ගොඩාක් වෙනස් කරලා තියෙන්නේ කතාවේ සුන්නා කරපු ගොඩාක් වැඩ ඇත්ත ජිවිතේ කරේ නිකාඩෝ පත්මේගේ ඇවැස්ස මස්සිනා කතාව බලන ඌන්ට බොරින් නැතුව බලන්න ඔනි නිසා තමයි සුන්නාව වැඩ්ඩ කලේ උබලා ගැන වෙලාවකට පව් කියලත් හිතනවා බං 😂

    • @pasindunaveen3499
      @pasindunaveen3499 7 หลายเดือนก่อน +1

      නිකාඩෝ මේ කතාවට එහේම චරිතයක් නෙවෙයි නේද

  • @tharinduprabath5347
    @tharinduprabath5347 2 ปีที่แล้ว +39

    පැටියයි සුනිලයි සෙට් උනානම් ආයෙ ඒරියා එකම රන් කරන් ඉන්න තිබ්බා..🥺❤️

    • @motivefactoryy
      @motivefactoryy ปีที่แล้ว +1

      එදා අද හෙට කවදාවත් උන් කවුරුවත් එකතු වෙන්නෙ නෑ බo. හැම එකාටම ඕනෙ රජ වෙන්න. හැබැයි මුන්ව හසුරුවන දේශපාලුවො උඩින් ගේමෙන් හිටියට යටින් ඔක්කොම එකතුයි. බලන් ගියහම නියම පාතාලයො මුන් නෙවෙයි උන්

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +52

    Somayage acting super

  • @upulabewickrama2355
    @upulabewickrama2355 3 ปีที่แล้ว +53

    මාරියෝ ආනන්ද 🎶 සුපිරි.

  • @supuntharanga9096
    @supuntharanga9096 3 ปีที่แล้ว +37

    අදටත් mea katawa බලනවා ..

  • @nirmaladananjaya849
    @nirmaladananjaya849 ปีที่แล้ว +14

    2023 ඔක්කොම බලන මම 🥲

  • @nadeeragamage2740
    @nadeeragamage2740 3 ปีที่แล้ว +28

    මුලු කතාවම කරන්නේ එකම ගෙයක් ඇතුලේ. කොහේද මේ ගේ තියෙන්නේ

  • @Simon_Ghost007
    @Simon_Ghost007 ปีที่แล้ว +10

    පැටීගෙ අම්මා මරපු පලියවත් ගන්න වෙන්නෑ💔🙂😪😭

    • @praveenkaveehka
      @praveenkaveehka 5 หลายเดือนก่อน +2

      එකෙ පලිය චින්තකයා ගනි😗❤

    • @hirushalakmal8172
      @hirushalakmal8172 3 หลายเดือนก่อน +1

      ​@@praveenkaveehka😮

  • @not4u315
    @not4u315 2 ปีที่แล้ว +18

    අවුරුදු 6 පරනයි 🌚❤️ තාමත් බලනවා

    • @hiruwh
      @hiruwh ปีที่แล้ว

      8year🎉

  • @deshanmaduranga7711
    @deshanmaduranga7711 3 ปีที่แล้ว +85

    පැටි කියන්නේ සුපිරිම ඩයල් එකක් සුන්නා එක්ක සෙට් උනානම්.. ඌ රියල් මොරාල් චරිතයක් 💥

    • @chathurangahansa6034
      @chathurangahansa6034 2 ปีที่แล้ว +1

      sunna mokedda yako

    • @sandun_chinthaka
      @sandun_chinthaka 2 ปีที่แล้ว +1

      @@chathurangahansa6034 සුන්නා තමයි ඩො රියල් කොටියා පැටියාව දන ගස්සලා ගමෙ වටෙ අරන් ගිහින් ඌ

    • @rohanfernando6841
      @rohanfernando6841 2 ปีที่แล้ว +3

      මේ සුන්නා කියන්නේ කුඩුකාරයේක් බං පැටියා සුපිරි ඩයල් එකක් ඔදේ

    • @Sandahiru_Nethruwan
      @Sandahiru_Nethruwan 2 ปีที่แล้ว

      @@rohanfernando6841 ub ehema kiyanne meke comment balalane

    • @rohanfernando6841
      @rohanfernando6841 2 ปีที่แล้ว

      @@Sandahiru_Nethruwan නැ බං ඇත්තටම එම තමයි

  • @geethnalinda1057
    @geethnalinda1057 2 หลายเดือนก่อน +3

    රොස්පියා ටෝක් කරනව රෙවෙන්නම...පැටියගෙ ගුණ වර්ණනාව දෙනව උඩම එකෙන්❤❤

  • @arunagunarathne109
    @arunagunarathne109 3 ปีที่แล้ว +11

    Me wage supiri kathtwak tama 2021 na....

  • @akilamadushan4739
    @akilamadushan4739 ปีที่แล้ว +19

    මේ කතාවේ ඉන්නේ වැඩ්ඩෝ 3දෙනයි බන්. සුන්නා🤟, පැටී, සෑමී 🤟

  • @Cyber23165
    @Cyber23165 2 ปีที่แล้ว +16

    Music nm mru harithe❤️

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +13

    ගෝතමීපුර ඩස්පියා ශාන්ති

  • @shalinadithya1881
    @shalinadithya1881 2 ปีที่แล้ว +21

    සමරම මාට්ටු වෙයි කියලා තව ටිකෙන් Heart attack හැදෙනවා යකොව් 😥

  • @udararumesh4663
    @udararumesh4663 10 หลายเดือนก่อน +7

    2023/07/13 බලන අය කෝ💗

  • @pathumudara6199
    @pathumudara6199 2 ปีที่แล้ว +19

    අඩො පැටියා කොරිඩො එකෙන් එද්දි ගැම්ම බන්. ආදරෙයී... 😍😋❤️

  • @ashenvlogs2058
    @ashenvlogs2058 2 ปีที่แล้ว +35

    සිරාවටම කොටියාගොඩයි පැටියි එකතු උනානම් උන් තම top 💪

  • @sandarusandaruwan5809
    @sandarusandaruwan5809 2 ปีที่แล้ว +32

    මාරියෝ ආනන්ද තමයි වැඩ්ඩා ❤️👌

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +13

    බත් එක නම් සුපිරි

  • @dhananjayavikum1358
    @dhananjayavikum1358 ปีที่แล้ว +7

    පැටියගෙ වෙලාව 🥺

  • @Peakyblinders_Editz
    @Peakyblinders_Editz ปีที่แล้ว +9

    අමරසිංහලට කෙලවෙන තැන🕊️

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +47

    කොළඹ නෙවෙයියකෝ සොත්තිය ටිකකලක් ලංකාවම හෙල්ලුව ප්‍රේමදාස හැම ගම්උදාවට‍ම එන්න කලින් සොත්තිය ඒපළාතෙ හොඳම රෙස්ට්හෞස්වල උගෙසෙට්එක එක්ක ආව්දතියන් සතිගානක් ඉන්නව පොලිසියේ ip,ciල සර්කියල කතාකරන්නෙ තවමොනාද.

    • @MrAnon-fz2bq
      @MrAnon-fz2bq ปีที่แล้ว +2

      E unata soththi awe Borellen nee..

  • @thulashdilshan5212
    @thulashdilshan5212 ปีที่แล้ว +9

    ගෙරි සිරිමලා කන පැලෙන්න දෙන්න පුළුවන් මූණක් තියෙන්නේ 😒

  • @vishwapramuditha3062
    @vishwapramuditha3062 ปีที่แล้ว +2

    2022 ත් බලනවා

  • @isuruisuru4429
    @isuruisuru4429 ปีที่แล้ว +7

    2023 බලන උන් නැද්ද

  • @nilukshifernando3462
    @nilukshifernando3462 2 ปีที่แล้ว +20

    සුදා සුපර් ඇක්ටින්💪💪💪👌👌👌

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 3 ปีที่แล้ว +27

    මාළු නිහාල් මරු ඇක්ටින්

    • @slclassicmusic7315
      @slclassicmusic7315 ปีที่แล้ว

      ජැක්සන් ඇන්තනිගෙ අයිය🥰🥰

  • @madurasaman2499
    @madurasaman2499 3 ปีที่แล้ว +12

    Ape eka සුන්නා

  • @SameeraDhananjayaWickram-cg6be
    @SameeraDhananjayaWickram-cg6be หลายเดือนก่อน +1

    Background miusic nm super ❤

  • @kavindusadakelu
    @kavindusadakelu ปีที่แล้ว +15

    මේකේ චරිත වලට මරාගන්න එවුන් නම් තනිකර සාප

    • @Eranga-Lochana
      @Eranga-Lochana 3 หลายเดือนก่อน

      ඔව්.😂ඇත්තටම වුණේ නැති දේවල් පිටපතේ තිබිලා උන් ඒ පිටපත රඟපානවා එච්චරයි. කොමෙන්ට් කරන එවුන් ඒවා ඇත්ත කියලා හිතාගෙන මරාගන්නවා.. 😂. අනුර හොරේෂස් ඇත්තම කතාව නෙවෙයි ලියලා තියෙන්නෙ කතාව ලස්සන කරන්න ගොඩාක් දේවල් ලියලා තියනවා.

  • @gayandeperera3361
    @gayandeperera3361 3 ปีที่แล้ว +19

    මරු බත් එක

    • @hiranmd7743
      @hiranmd7743 2 ปีที่แล้ว +3

      ඌරුමස් කියලා කුකුළු mas da කොහෙද mun kanne😁

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      සුපිරි බන් කටට කෙල උනනවා

  • @user-im5eq9dr1q
    @user-im5eq9dr1q 2 ปีที่แล้ว +7

    Amarasingha pwla ekathu wela hitiyanm unta atha thiywa boru eka hinda wenna athi unta ekathu wennath dunne neththe anith un ekthu unoth wena de dnna nisa unwa keteuw😌

  • @madurasaman2499
    @madurasaman2499 3 ปีที่แล้ว +6

    Sudaaaa supiri

  • @neelakasupun9432
    @neelakasupun9432 3 ปีที่แล้ว +28

    පුදුම සහෝදරයෝ ban උඹල

  • @anilwasantha1431
    @anilwasantha1431 2 ปีที่แล้ว +11

    රාජගිරියේ අළුගෝසුවගෙ මාරය ආව

  • @Jhonwictor
    @Jhonwictor 9 หลายเดือนก่อน +1

    patiya uba amathaka na methana thiyeno❤❤❤ methana thiyeno amathaka na do ub sunnai thamai me kathawe charithe bn

  • @supunchathuranga1004
    @supunchathuranga1004 ปีที่แล้ว +5

    පැටයත් චරිතේ

  • @achamodmasalanka8287
    @achamodmasalanka8287 2 ปีที่แล้ว +5

    Adata aurudu 7k wenwa.thama balnwa.4 para

  • @SHA_NAA
    @SHA_NAA 2 ปีที่แล้ว +6

    🥀😊සුන්නා

  • @BreakingMystery
    @BreakingMystery 5 ปีที่แล้ว +17

    Sahodarayanwa marana paharayoo!

  • @gihanpushpakumara4451
    @gihanpushpakumara4451 ปีที่แล้ว +3

    Ada bluwa ❤

  • @Heshray_Studios
    @Heshray_Studios ปีที่แล้ว +3

    4weni para ❤

  • @DilshanMadusanka-nj3oy
    @DilshanMadusanka-nj3oy 3 ปีที่แล้ว +11

    Ado patiywa mrna ek aprde,ubl ekthu wela arunt wde dunanm oy ඔක්කොම hri

    • @hiranmd7743
      @hiranmd7743 2 ปีที่แล้ว +1

      එහෙම denna wen na bn .ඇත්ත life eke sunna කතාවේ තරම් චරිතයක් නෙවෙයි

    • @sandun_chinthaka
      @sandun_chinthaka 2 ปีที่แล้ว +3

      @@hiranmd7743 උබ දන්නවාද කොටියාගොඩට ගිහින් අහපන් සුන්නා ගැන

  • @rohanfernando6841
    @rohanfernando6841 2 ปีที่แล้ว +21

    අදටත් අමරසිංහ ලට පදරි බන් ඒ වගේම අමරසිංහ ලට තවමත් අදරේයි අමරසිංහ ලා නැත්තමි එ පතලේ නැ බං

  • @dananjayasuraweera1363
    @dananjayasuraweera1363 5 ปีที่แล้ว +13

    Somaya wewlanwa..

  • @nalakawijerathne281
    @nalakawijerathne281 2 ปีที่แล้ว +5

    2nd time blnnea

  • @kanishkasampath4459
    @kanishkasampath4459 ปีที่แล้ว +3

    2para balanne aye..

  • @user-im6ki8rb7t
    @user-im6ki8rb7t 2 หลายเดือนก่อน

    Somege aktin supap

  • @hasilalakshitha5824
    @hasilalakshitha5824 ปีที่แล้ว +2

    ❤️🖤

  • @madushankagamage3758
    @madushankagamage3758 2 ปีที่แล้ว +15

    අඩේ පාතාලයේ උන්ට මාරම ආදරයක්නේ තියෙන්නේ .අමරසිංහලා රටට මාරම සෙවයක්නේ කරලා තියෙන්නේ

    • @shannnaa7033
      @shannnaa7033 2 ปีที่แล้ว +7

      උබ ගෝතමීපුර ශාන්තියගේ පුතා නේද

    • @tharakanadeeshan189
      @tharakanadeeshan189 ปีที่แล้ว

      පක තමයි

  • @dullabro6484
    @dullabro6484 3 ปีที่แล้ว +8

    2021.03.13

  • @piumaldilneth6735
    @piumaldilneth6735 4 ปีที่แล้ว +18

    Patiya awankay

  • @SLKOLLA-qi8xh
    @SLKOLLA-qi8xh 7 หลายเดือนก่อน +1

    2024 balanne 🙂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +7

    කාපිරි ටවුම කියන්නෙ කොහෙද

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 6 หลายเดือนก่อน

      පිටකොටුව 🥲

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 ปีที่แล้ว +1

    Petege welawa anthema narakai

  • @charlescroos6823
    @charlescroos6823 4 ปีที่แล้ว +11

    Giniawi saha ginikeli movie aka dannako tv ake 😎

  • @user-tg1dl3my8h
    @user-tg1dl3my8h หลายเดือนก่อน

    සුන්නා / පැටී / පත්මේ / සැමී
    මේ හතර දෙනා එක පැත්තක් උනා නම් 🙂😂

  • @user-dz9yj1ir5o
    @user-dz9yj1ir5o ปีที่แล้ว

    🙂පැටී✋

  • @hiranmd7743
    @hiranmd7743 2 ปีที่แล้ว +6

    ගාමිණී kiyana eka pakekda

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +7

    2022-3-4

  • @sudeshchathuranga8295
    @sudeshchathuranga8295 ปีที่แล้ว +3

    meke marihcha ewun aye innawane

  • @sujithdilshan5646
    @sujithdilshan5646 2 หลายเดือนก่อน

    පැටි තමා චරිතේ❤️

  • @user-ry3wu3qs6g
    @user-ry3wu3qs6g 5 หลายเดือนก่อน

    💔

  • @sandun_chinthaka
    @sandun_chinthaka 2 ปีที่แล้ว +8

    වරෙන්කො හමනලා ගන්නෙ 😡

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 2 ปีที่แล้ว +4

    Peya adaivarai aa

  • @adeeshasenanayaka3453
    @adeeshasenanayaka3453 2 ปีที่แล้ว +3

    Suda ftta

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 2 ปีที่แล้ว +5

    Malu nihal nam vedakne baya gullek

    • @sudeshliyanage9302
      @sudeshliyanage9302 2 ปีที่แล้ว +1

      ඌ ඌගේ ජිවිතේට ආදරෙයි

  • @nipunbanuka7261
    @nipunbanuka7261 ปีที่แล้ว +4

    මාරියෝ ආනන්ද 🎶 ❤️

  • @Sheyysachi
    @Sheyysachi หลายเดือนก่อน

    2024/::😍

  • @yoyyaproduction5770
    @yoyyaproduction5770 2 ปีที่แล้ว +5

    Ft ft

  • @nirmaldinusha35
    @nirmaldinusha35 4 หลายเดือนก่อน

    පැටියට තියන් නැතුව ඉන්න තිබ්බෙ 😢එහෙනම් මුන්ට එකතු වෙලා උපාලිට game එක දෙන්න තිබ්බ ❤උපාලි set නෑ

  • @SavageBlinkzz
    @SavageBlinkzz 2 ปีที่แล้ว +4

    🤓🤓🤓☠️

  • @madusankaukumara1089
    @madusankaukumara1089 4 หลายเดือนก่อน

    සුදාගේ ඇක්ටින්👌

  • @supunchamara8399
    @supunchamara8399 3 ปีที่แล้ว +17

    අද සරම එනවද ....

  • @prasadupananda4563
    @prasadupananda4563 5 ปีที่แล้ว +18

    Ponna ranja wage neme yako atta upai u sotti upali lankawama hollapu

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 4 ปีที่แล้ว +1

      Ekanan eththa

    • @lankawe
      @lankawe 4 ปีที่แล้ว +4

      @@dinuwandhananjaya7357 ai ranjan ube katata gaththada ?

    • @silverback9384
      @silverback9384 3 ปีที่แล้ว +3

      Me sinmawa ballo 😂

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +6

      අපරාදෙ උඹට උපාලිගෙ චරිතෙ ඉල්ලගෙන කරන්න තිබ්බේ එහෙනම්. ගෝත පකයා 😂😂😂🥲

    • @everythingtv5628
      @everythingtv5628 2 ปีที่แล้ว +4

      උපාලි වගේද යකෝ රංජ.ලංකාවම හෙල්ලුවෙ හඩපට වලින් 😂😂

  • @sarathrosha
    @sarathrosha ปีที่แล้ว

    😮😮?.

  • @umayangakarunarathne3527
    @umayangakarunarathne3527 ปีที่แล้ว +1

    නාවල නිහාල්

  • @michael_jackson9850
    @michael_jackson9850 2 ปีที่แล้ว +22

    නොයෙල් අමරසිංහ කියන්නෙ කැරියෙක් රියල් කැරියෙක් මම එක පාරක් දැකලා තියෙනවා පොරව ගොතමී පුරදී නොයෙල්ටෙ නඩු 123ක් පත්මෙ කතාවෙ වැඩ්ඩෙක් උනාට නොයෙල් අමරසිංහ රියල් ලයිෆ් එකෙ කැරියෙක් පත්මෙට කලින් තමයි නොයෙල් අමරසිංහ නාවල නිහාල් එක්ක ගෙමට එන්නෙ නොයෙල් පලවෙනි මඩර් එක කරන්නෙ වයස 17න්

    • @randunukantha3039
      @randunukantha3039 2 ปีที่แล้ว +11

      වැඩ්ඩෙක්? මිනිමරපු බල්ලො කොහොමද වැඩ්ඩො උනෙ, කතාවනම් ලස්සනයි බලන් ඉන්න උන්ට

    • @Cyber23165
      @Cyber23165 2 ปีที่แล้ว +2

      තමංගෙ පවුලෙ එකෙක් මැරුං කෑව නං මුං අතිං වැඩ්ඩ කතා කියයිද

    • @lakmallk5314
      @lakmallk5314 2 ปีที่แล้ว +2

      @@randunukantha3039 අන්න කතාව 🔥👍

    • @MrAnon-fz2bq
      @MrAnon-fz2bq ปีที่แล้ว

      @@randunukantha3039 Pakak kiyawnnathuwa baluwa nm paduwe palayan bn yanna

    • @danujasandeepadesilva9752
      @danujasandeepadesilva9752 ปีที่แล้ว +1

      @@MrAnon-fz2bq ow nn

  • @ravidusampath3169
    @ravidusampath3169 ปีที่แล้ว +4

    පැටී😐

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 2 ปีที่แล้ว +3

    Auruda6 vithara paranai adath balanava

  • @kalumalli1717
    @kalumalli1717 8 หลายเดือนก่อน +1

    උපාලි කියන ඔයා කාල කාන්නි වෙසි ගෙ පුතා ව මාරපු එක මායි හොද

  • @asankadissanayake5719
    @asankadissanayake5719 3 ปีที่แล้ว +8

    Monawa unath some kethai hodeee sahodaraya ne

    • @thilina1597
      @thilina1597 2 ปีที่แล้ว +1

      Pathmewa maruwe kauda ban?

    • @sudeshliyanage9302
      @sudeshliyanage9302 2 ปีที่แล้ว +4

      පත්මේ මරන්න ආවෙත් පැටි තමයි යකෝ

    • @tharakanadeeshan189
      @tharakanadeeshan189 ปีที่แล้ว

      පාතාලේ ඉන්නේ ඔක්කොම සක්කිලි කොහෙද බන් හොද එවුන්

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +7

    සොත්ති උපාලි

  • @lavangesenevirathne5424
    @lavangesenevirathne5424 ปีที่แล้ว +1

    සුදා ට රගපාන්නේ කවුද ?

    • @hesh98_
      @hesh98_ 6 หลายเดือนก่อน

      Dinal asanka

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 ปีที่แล้ว

    උපාලී නුවරඑළියේ 🤔🤔🤔

  • @benten31284
    @benten31284 5 หลายเดือนก่อน

    Someya guu bayai patiyat😂...uu dnnw gassunoth badu tamai kiyl

  • @badluck_4u96
    @badluck_4u96 2 ปีที่แล้ว +7

    කාපිරි ටවුම කියන්නෙ මොකක්ද 🥲

    • @saritv2221
      @saritv2221 2 ปีที่แล้ว +3

      කොම්පඤ්ඤවීදිය

    • @badluck_4u96
      @badluck_4u96 2 ปีที่แล้ว

      @@saritv2221 Thanks ❤️

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      Slave islands

  • @krishanjayasena7881
    @krishanjayasena7881 ปีที่แล้ว +1

    උපාලි ඇත්තටම නුවර එලියෙ ඩයල් එකක්ද

    • @YasithaKalansooriya-pm5nh
      @YasithaKalansooriya-pm5nh 6 หลายเดือนก่อน

      සොත්ති උපාලි ගාල්ලේ කිතුලන්පිට්යේ.

  • @rameshfrenando6435
    @rameshfrenando6435 3 ปีที่แล้ว +8

    කපෙරි tawuma