Gini Awi Saha Gini Keli Episode 42 18th June 2014

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 226

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +71

    ශ්‍රියන්ත මෙන්ඩිස්❤
    පාලිත සිල්වා❤
    විල්සන් කරූ❤
    ක්ලීටස් මෙන්ඩිස්❤

    • @harshaweerakoon2803
      @harshaweerakoon2803 7 หลายเดือนก่อน +2

      Dan ඔහොම awanm ranjan sir kamathi eka karala thama yawanne(backup )

  • @tharindunirmal5251
    @tharindunirmal5251 2 ปีที่แล้ว +32

    විජය කුමාරතුංග වගේ මානව හිතවාදී මනුස්සයෙක් ආයිත් කවද ලංකාවේ දේශපාලනයෙ බිහි වෙයිද කියල සැකයි

    • @shanukakumara5140
      @shanukakumara5140 2 ปีที่แล้ว

      එ වගේ අය ආයේ බිහිවෙලා ඉන්නව ඉදිරියටත් බිහිවෙයි.එත් දේශපාලනයට එන්නෙ නෑ..මොකද වීජයට වෙච්ච දේමයි එහෙම වුනොත් වෙන්නෙ.රන්ජාත් විජේ වගේනේ.පෙනවානේ අද හිරබත් කනවා

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +30

    එක්කගෙන ආපු එකේ තනි කරන්න බෑනේ ඩෝ......ගේමක් ගහල යමු...(රම්බෝ)👍👍❤

    • @sajithherath1319
      @sajithherath1319 2 ปีที่แล้ว +1

      menna me wacaneta Garu karanawa

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +1

      @@sajithherath1319 සිරාවටම ඒක පට්ට ටෝක.....👍👍😊

  • @hesh98_
    @hesh98_ 11 หลายเดือนก่อน +10

    මේ කතාවෙ දන්න විදිහට ඒ වෙනකොට මැරිලා ඉදපු උන් ඇරෙන්න අනිත් ඔක්කොම ලංකාවෙ නලු නිලියෝ රගපෑවා 😂

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 3 ปีที่แล้ว +57

    මානව හිතවාදී විජය කුමාරතුංග ❤️

  • @udeniravindra9655
    @udeniravindra9655 16 วันที่ผ่านมา +2

    ඇවිල්ලා තියෙන්නෙ බෙන්තර පාලමෙන් මෙහාට ..❤️

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 ปีที่แล้ว +12

    පාලිත සිල්වා රඟපෑම පට්ට..❤❤❤

  • @dahamsasanka6437
    @dahamsasanka6437 3 ปีที่แล้ว +55

    සුන්නා සුපිරි 🔥

  • @dilansachinthana-vw9ob
    @dilansachinthana-vw9ob 8 หลายเดือนก่อน +4

    ලෝකයා මිනිහෙක් තමා ඩෝ..පිටි පස්සෙන් ගිහින් නෙ රම්බෝ ඈන්නේ..💗😢

  • @asankaroshan3818
    @asankaroshan3818 3 ปีที่แล้ว +75

    මෙකෙ නියම රියල් වැඩ්ඩෝ තාමායි පත්මයි රාම්බොයි ඔයි 💪❤️🤘

  • @amalwijesekara1098
    @amalwijesekara1098 5 ปีที่แล้ว +45

    මේ 1985 මූල්කිරිගල ඡන්ද සටන ඒත් මේ සටනට රම්බෝ ගියේ නැහැ පද්මේ සහා තව ගැන්සි 2 ක් හො3 ක් ගේමට බහිනවා මාතරදී මේ ගැන්සි ගෝනවල සුනිල්ට හොදට නෙලනවා

    • @tomjerry241
      @tomjerry241 3 ปีที่แล้ว +4

      ඔව හොයන්න දෙයක් නෑ..එ දවස් වල..හෙඩ්ලයින්..අපෙ තාත්තලගෙන් ඇහුවම කියනව

    • @dineshthilakasiri3684
      @dineshthilakasiri3684 3 ปีที่แล้ว +2

      Ow oya kathawa සුනිල් gea duwa utub සාකච්ඡාවකදී kiyanawa

    • @dasunkavindz8105
      @dasunkavindz8105 3 ปีที่แล้ว +2

      @@dineshthilakasiri3684 මොකද්ද චැනල් එක

    • @sachithrasandaruwan3683
      @sachithrasandaruwan3683 3 ปีที่แล้ว +2

      @@dasunkavindz8105 wanesa TV

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +1

      මුල්ගිරිගල...

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +44

    ගෝනවල සුනිල් කියන්නෙ ඒ කාලේ ආණ්ඩුවේ අළුගෝසුවා

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +1

      රනිල්ගෙ බොක්කෙ පොරක් තමා.බටලන්දෙ රනිල් එක්ක මිනිස්සු මරපු තව එකෙක් ගෝනවල සුනිල්

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +7

      @@lovesl9386 ඔව් අනිවාර්යයෙන්ම.මේකෙ කියන්නෙ වීරසිංහ මහත්තයා කියලානෙ

    • @LasanthaLasantha-r7w
      @LasanthaLasantha-r7w 5 หลายเดือนก่อน

      ​@@dilshansuramya4750😅8 b
      986😊.

  • @ruwanperera7459
    @ruwanperera7459 3 หลายเดือนก่อน +1

    බලන්න ඉන්ඩ පුලුවන් කතාවක්

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +5

    අර පිටිපස්සෙන් එන චන්ඩියා😂😂💔

  • @GAMING_SAHAN_FF
    @GAMING_SAHAN_FF 24 วันที่ผ่านมา

    අම්මාට සිරි ඔක්කොම සෙට් වෙන්නෙ 😂😂❤ ලස්සනයි ආ

  • @samansanjeewa1680
    @samansanjeewa1680 3 ปีที่แล้ว +39

    මන් මේ කල්පනාකරේ මුන් T56 එකෙන් වෙඩි තියලත් වෑන් එක ඇතුලේ හිටපු එවුන්ට මොනවත් උනේ නෑ නේ..😂😂😂

    • @roshanpriyanthamaddumage8107
      @roshanpriyanthamaddumage8107 2 ปีที่แล้ว +1

      To pakek ekai

    • @rashmikakurupitage2800
      @rashmikakurupitage2800 2 ปีที่แล้ว

      🥲

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +2

      අඩුම ගානේ වීදුරුවවත් කුඩු වෙන්න තිබ්බා 😹😹

    • @roshandarshana6811
      @roshandarshana6811 ปีที่แล้ว +1

      ඇයි අර මුලින්ම වන්ගුව ගන්නකොට එකෙක් තියනවා උන්ට ගානක්වත් නැ ඔහේ යනවනේ😂😂😂

  • @sarathkumarage9663
    @sarathkumarage9663 3 ปีที่แล้ว +24

    atal ලෝකයයි පාලිත අයියා ❤️

  • @kavichamu4049
    @kavichamu4049 3 ปีที่แล้ว +49

    මේක ඉස්සර ලංකාවේ උන ඇත්ත කතාවක්🥺

  • @sandarusomachandra128
    @sandarusomachandra128 5 หลายเดือนก่อน +2

    එක්කගෙන ආපු එකේ තනි කරන්න බෑනෙ ඩෝ...ගේමක් ගහල එමු 😏

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว +6

    Avilla tiyenne benthara gagen ahata aka..💞💖

  • @NaindaBandara-rz8bg
    @NaindaBandara-rz8bg ปีที่แล้ว +1

    Pattme kiyanne patta charitayak niyametama raga panawa sriyantha mahattaya

  • @kavindavimukthi5816
    @kavindavimukthi5816 หลายเดือนก่อน +1

    සුපිරි

  • @Rasindunethima
    @Rasindunethima 19 วันที่ผ่านมา

    මෙකේ ඉන්න ඔස්තාර්ලා දැක්කාම බය හිතේනවා😂😂

  • @roshandarshana6811
    @roshandarshana6811 ปีที่แล้ว +3

    අරුන්ගේ වහානෙට වෙඩි තිබ්බා උන්ට ගානක්වත් නැ 😂😂😂😂

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 3 ปีที่แล้ว +18

    ලෝකයාගේ ගෝලයා රම්බෝ ලග...මිනිස් ස්භාවය...

  • @darkskanny
    @darkskanny 3 ปีที่แล้ว +29

    පත්මේ අලුත් වන්ඩියක් අරගෙන නේද? 😇

  • @roshanwijerathne1609
    @roshanwijerathne1609 3 ปีที่แล้ว +29

    මුන් ඇයි බන් නිකන් අහසට වෙඩි තියන්නේ අපරාදෙයිනේ උන්ඩ
    අපතේ යවන් නැතුව කාට හරී තිබ්බනන් ඉවර්නේ 😒

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 3 ปีที่แล้ว +1

      Ow duppath ahinsaka minihekta denna thibba😭😭😭

    • @Hashan__007
      @Hashan__007 3 หลายเดือนก่อน

      😂😂​@@gayanmadusanka5651

    • @Rasindunethima
      @Rasindunethima 19 วันที่ผ่านมา

      @@gayanmadusanka5651molll kariyo😂😂

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 4 วันที่ผ่านมา

    එක්කගන ආව එකෙ තනි කරන්ඩ බෑනෙ ඩෝ❤💪

  • @nalindasamith4039
    @nalindasamith4039 ปีที่แล้ว +3

    සුන්නා තමයි වෙඩ්ඩා❤

  • @garusingechaminduyasithgar1675
    @garusingechaminduyasithgar1675 3 ปีที่แล้ว +22

    බෝතල් වල දාල තේ බොනෝනෙ😂😂

    • @withsuna135
      @withsuna135 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඔය ගහන විදියට ගහලා රගපාන්න බෑනේ...ඩව්න් දාන්නනම් පුලුවන්

    • @Pave_07
      @Pave_07 3 ปีที่แล้ว +2

      @@withsuna135 😂sira oi

    • @dulaj_CR7
      @dulaj_CR7 11 หลายเดือนก่อน

      Ow ow 😂😂

  • @ruchithalakshan9523
    @ruchithalakshan9523 ปีที่แล้ว +3

    කාටුන් එක්ක් වගෙ😂 3D geme ek මරු

    • @Rasindunethima
      @Rasindunethima 19 วันที่ผ่านมา

      ub hukpn😂😂😂

  • @lahirueeshwara585
    @lahirueeshwara585 3 ปีที่แล้ว +13

    පද්මේ safety catch 1 on 1 තීද්දී කොහොමද වෙඩි තියන්නේ

  • @තිත්තඇත්ත1k
    @තිත්තඇත්ත1k หลายเดือนก่อน +1

    මේ මුල්තිරිගල ආසනේ ඒකාලේ වෙච්ච සිද්දියක්
    මේක මීටවැඩිය වෙනස් වෙච්ච විදිහ
    රනිල් බියගම ආසනේ කාලේ
    මහින්ද මුලින්ම ස්ටාට් ආපුකාලේ ගෝනවල රංජි තමා එවකට unp ආන්ඩුවේ හයියෙන් මහින්දලාට ගහන්න වාහනේ පස්සෙන් ගියේ මගදි ශේප් කරලා ආපහු කොලබට එව්වේ ඒ එනකොට රංජිට මිනිස්සු අම්බානෙට වටකරන් ගැහුවලු
    රනිල් චොපර් එකක් එවලා තමා රංජි බේරෙගත්තේ

  • @danielflosam7488
    @danielflosam7488 2 ปีที่แล้ว +10

    කතාව සුපිරී ඇක්ෂන් ගූ හැතෑවයි

    • @tharindudananjaya9874
      @tharindudananjaya9874 ปีที่แล้ว +1

      Ehenm uba gihin ragapapan😅😅

    • @danielflosam7488
      @danielflosam7488 ปีที่แล้ว

      @@tharindudananjaya9874 ube tatd fight director 😂

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 10 หลายเดือนก่อน

      ඔව් හොරේසස්ගේ කතාව අහලකවත් නෑ සල්ලි හම්බ කරන්න හිතාගෙන ගහපු කක්කා ගොඩක් මේ දුවන්නේ.

    • @kmaprasad
      @kmaprasad 9 หลายเดือนก่อน

      ​@@LIFe-ig8zzතෝ එහෙනම් ඇද කියැන්නැතුව පලයන්කෝ

    • @Rasindunethima
      @Rasindunethima 19 วันที่ผ่านมา

      @@danielflosam7488nh ubalage loku ammm😂😂

  • @බ්ලැකා-ල9ජ
    @බ්ලැකා-ල9ජ 2 ปีที่แล้ว +8

    ඇල්බා පත්මේ යි අනිත් වුනුයි ගෝනවල රන්ජිට වෙඩි තියන කොට වැටෙන්න ගිය කකුල් පනනැතිවෙලා ඇල්බා සීයා 😂😃😂😂😄😄😄😄😂😂😂😅😅😅😆😆😆😆😆😆😆

  • @sangeethhettiarachchi8307
    @sangeethhettiarachchi8307 3 ปีที่แล้ว +18

    නියම නලුවො ඔක්කොම මේකෙ ඉන්නවනෙ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +4

    8:19 අර තුවක්කුවෙන් වෙඩි තියන දෙවෙනි එකා හොල්ලන එක හොදට පේනවා 😂

  • @SIN69252
    @SIN69252 ปีที่แล้ว +1

    යකෝ අර ගෑනිට බුලත් දීලා වැදපු එකත් වෙපන් අතේ 😂😂😂

  • @ssbfilms9251
    @ssbfilms9251 2 ปีที่แล้ว +11

    මෙහෙම භීශන කාලයක් තිබුන නේද.....😥

    • @බ්ලැකා-ල9ජ
      @බ්ලැකා-ල9ජ 2 ปีที่แล้ว

      සාරාම අපේ අයියට තමයි රාජගිරියේ පැටි කියන්නෙ😃

  • @thilinalakshitha1948
    @thilinalakshitha1948 2 ปีที่แล้ว +4

    යකෝ ග්‍රැනේට් එක දාපු හැටි

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +6

    වෙඩි තිබ්බට වැදුනේ නැත්තෙ ඇයි

  • @damithanuwan9975
    @damithanuwan9975 3 ปีที่แล้ว +12

    9.28 ... adoooooooo uba gonawala ranji da natnam ganu ranjida.. udala minissu baya karanna awilla mokada dooo ubala baya weala inna.. waran doooo aliyata....😂😂😂😂😂😂😂😂😂😂😂 tada tada tada padmaaaaaaaaa...😍😘😘😘😘😘😘😘😘😘😘

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng ปีที่แล้ว +2

    දකුනේ කියනේ ගැමිමක් තමයි

  • @sandunthushara762
    @sandunthushara762 3 ปีที่แล้ว +26

    ක්ලීටස්නමි ෆකේ චරිතයක් 😁😁

    • @lahirusampathfernando8024
      @lahirusampathfernando8024 3 ปีที่แล้ว

      akann aththa.. eth saba charithe nn waddek bn... gonawala sunil ge charithe thamai oya krnne

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 3 ปีที่แล้ว

      @@lahirusampathfernando8024 ගෝනවල රංජි නේද...?

    • @lahirusampathfernando8024
      @lahirusampathfernando8024 3 ปีที่แล้ว

      @@Lakshan_Viduranga naha bn gonawala sunil hari nama... gonawala ranji kiynne kthawata thiyena nama

    • @bimsarasenarath2665
      @bimsarasenarath2665 3 ปีที่แล้ว +1

      @@lahirusampathfernando8024 මචං එතකොට මේකේ තව ඩයල් එකක් ඉන්නවා නේද කැලණියේ සුනිල් කියලා. ජගත් මනුවරණ act කරන්නේ. ඌ කව්ද එතකොට.

  • @Kaviiiiiiiiiiiiiiiiiiiiii
    @Kaviiiiiiiiiiiiiiiiiiiiii หลายเดือนก่อน

    තුම්මුල්ලේ පත්මේ❤

  • @shashjay6735
    @shashjay6735 2 ปีที่แล้ว +3

    granade eka dapu welawe ballekuth yanawa..uta kisi ganak ne🙈😆

  • @digital-one1002
    @digital-one1002 3 ปีที่แล้ว +3

    Episode 44 ඉඳන් වීඩියෝ ටික පේන්නෙ නෑනෙ.. ඇයි ඒ? Private වැටිලා

    • @hirushac.5983
      @hirushac.5983 3 ปีที่แล้ว +2

      Derana plus channel eke thiyenw

  • @hasinthaedirisingha5307
    @hasinthaedirisingha5307 3 ปีที่แล้ว +5

    මේකෙ real life විජය සර් ඉන්නවද බන්? මේ ජන්දය ඉල්ලන්නෙ එයාද??

    • @indikakumara1762
      @indikakumara1762 2 ปีที่แล้ว +1

      Ow ow විජය ඉන්නවා

  • @chanukadilshan8155
    @chanukadilshan8155 4 ปีที่แล้ว +6

    Api Galle Rathgama dooo 😂😂

  • @asankaroshan3818
    @asankaroshan3818 3 ปีที่แล้ว +3

    අපෙ එකා ගැම්මක් තාමායි ඇ බ්‍රෝ

  • @sandunthushara762
    @sandunthushara762 3 ปีที่แล้ว +10

    ටී ෆයිව් සික්ස් ❤️❤️❤️

  • @benten31284
    @benten31284 10 หลายเดือนก่อน

    Benthara gagen ehaa❤

  • @dasundidilll8572
    @dasundidilll8572 3 ปีที่แล้ว +3

    ranjange porak innwa dakkda

  • @bhanukagamage7700
    @bhanukagamage7700 หลายเดือนก่อน

    මෙතන සුපිරි වැඩ්ඩ කුලෙය, ප්ද්මෙගෙයි මුරුග විලීගෙයි මැද්දෙන් වෙඩ් තිබ්බෙ😂😂😂😂😂😂😂😂😂

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +3

    ගෝනවල රංජිට ඉන්නේ ක්ලීටස් මෙන්ඩිස් ද?

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy ปีที่แล้ว +1

    සුන්නට කෙලින් ඉන්න බෑ

  • @dilmaentertainment5290
    @dilmaentertainment5290 3 ปีที่แล้ว +4

    Alba katin vitharai😍😍

  • @naradaramanayaka3291
    @naradaramanayaka3291 2 ปีที่แล้ว +3

    උබයි මමයි දන්න ලොකයා උ මිනිහේක්ද ඩො 😁😁😁😁

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 3 ปีที่แล้ว +3

    gonawala ranji kiyanne gonawala suniltada?

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +3

    සයින්ද දානව තමයී කියන්නේ මොකක්ද බං 🤔

  • @udeniravindra9655
    @udeniravindra9655 16 วันที่ผ่านมา

    රම්බො❤️

  • @bandarabandara4442
    @bandarabandara4442 3 ปีที่แล้ว +3

    Mun nam maarama waddo, issaraha inna pthmelata wadinnathiwa atharin wedi thiyanawa.

  • @Ranjanramanayake1
    @Ranjanramanayake1 3 ปีที่แล้ว +5

    Wedi tiuwata වදින්නේ nee 🤣🤣🤣

  • @SL-yt5nq
    @SL-yt5nq 3 ปีที่แล้ว +3

    පාතාලෙත් එපා වෙනවා ඇල්වතුර බීලම

  • @nethsaramadushan7500
    @nethsaramadushan7500 17 วันที่ผ่านมา

    sellan tuwakkuda bng wedi tiynw witry drr drr gala laga tiyanne eth ekektawath wadinnah😂

  • @roshanmadushanka8291
    @roshanmadushanka8291 4 ปีที่แล้ว +8

    Rambo joker kenek wge

  • @NocommentaryNewhs
    @NocommentaryNewhs 6 หลายเดือนก่อน

    ඇල්බා වෙඩි තියනකොට දුවන්න හදනවා 😂😂

  • @amilasandaruwan5501
    @amilasandaruwan5501 3 ปีที่แล้ว +2

    Mun ekettawath හරියටම වෙඩි thiyanna බෑනේ bn

    • @Pave_07
      @Pave_07 3 ปีที่แล้ว

      Ithin uba thiyapnko 😂

  • @SumaHapuarachchi
    @SumaHapuarachchi 11 หลายเดือนก่อน

    dana ekk pilwelta danda epi

  • @shamikasandaral
    @shamikasandaral ปีที่แล้ว +1

    Ft 😁😁😁

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +4

    Thummulle pathme❤️

  • @SKASKumar
    @SKASKumar 8 หลายเดือนก่อน

    උඹලා අහිංසක මිනිස්සුන්ට වැඩ පෙන්නලා දැන් හරි මිනිහා ගාව ඇඹරෙනවා.

  • @sameerakariyawasam5818
    @sameerakariyawasam5818 7 ปีที่แล้ว +5

    Aniwa bn benthara gagen mehata thoi ewith yawanne ban ohoma reguwa nm

    • @videohora2892
      @videohora2892 6 ปีที่แล้ว +5

      Sameera Kariyawasam lokuda pakaya

    • @sameerakariyawasam5818
      @sameerakariyawasam5818 4 ปีที่แล้ว

      @@videohora2892 lokui thamai pako.

    • @videohora2892
      @videohora2892 4 ปีที่แล้ว +2

      Sameera Kariyawasam pala kari wesige puta

    • @sameerakariyawasam5818
      @sameerakariyawasam5818 4 ปีที่แล้ว +1

      Pala keri wesige putho huko gannethuwa

    • @m.r.shaggy455
      @m.r.shaggy455 3 ปีที่แล้ว

      Adoo dakune thamai adoo puke denna nathuwe wadak balagnim kari ponnaya video hora...namak daganim pakayo hariyate

  • @the24hour
    @the24hour 10 หลายเดือนก่อน

    මුල්කිරිගල තියෙන්නේ බෙලිඅත්තෙනේ බොසා

  • @nalinbandara3824
    @nalinbandara3824 2 ปีที่แล้ว

    Tha nada bonna

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +16

    Meke adupadu hoyannathuwa rasa vidapan

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng ปีที่แล้ว

    යකො දකුනේ තමයි මුකිරිගල තියේන්නෙ

  • @vihangasahan6929
    @vihangasahan6929 4 ปีที่แล้ว +4

    බෝම්බෙ පිපිරුනු එකෙ Edition අවුල්

  • @lkviewes6917
    @lkviewes6917 3 ปีที่แล้ว +6

    මේක අධ්‍යක්ෂණය කරපු එකා අනේ මන්දා..
    මූ මොනාද දන්නේ නෑ මේකෙ අධ්‍යක්ෂණය කළේ.. ඊයා

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 5 หลายเดือนก่อน

    ඇල්බා බොරුවට රගනවා ඌ බයයි කට විතරයි

  • @amilasampath5431
    @amilasampath5431 4 ปีที่แล้ว +5

    Sunna thama niym wadda

  • @IndikaPrasad-ui9tw
    @IndikaPrasad-ui9tw 6 หลายเดือนก่อน

  • @pathumudara6199
    @pathumudara6199 3 ปีที่แล้ว +2

    Alba bayawel arum tiyddi

  • @Ranjanramanayake1
    @Ranjanramanayake1 3 ปีที่แล้ว +3

    🤣🤣🤣🤣🤣

  • @ruchiranavodaya3382
    @ruchiranavodaya3382 3 ปีที่แล้ว +4

    Rambo 😁😁
    Ube dana doo 😂

  • @ravindulakshan2312
    @ravindulakshan2312 2 ปีที่แล้ว +1

    මහවත්තෙ ඉන්දරෙ නොහොත් මහවත්තෙ ලොකයා

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 4 ปีที่แล้ว +15

    අපේ රටේ දේ කියලා ඕනෙ ගූ ගොඩක් අගේ කරන්න ඕනෙ නෑ..ඇත්තටම ගොඩක් අවුල් තියනවා මේ කතාවේ..පොත වගේ නෙමෙයි මේ ටෙලිය මන් දන්න තරමෙන් සම්මාන එහෙම ගත්තේ නෑ..මේකෙ සීන් එකක් පෙන්නුවොත් ඒකෙ බොනවා..වෙන ආර්ට් එකක් ඇත්තෙම නෑ..පද්මෙට පිටිපස්සේ උන් තියන වෙඩි ඌට වදින්නේ නෑ..පාලම උඩ වලිය යද්දි ගමේ එකෙක් හරකෙක් දක්කගෙන යනවා පිටිපස්සෙන්...😂😂😂😂

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy ปีที่แล้ว

      මාර වෙඩ් තිබිල්ලක් ඒක 🤣🤣

  • @theekshanalalindu7069
    @theekshanalalindu7069 6 ปีที่แล้ว +2

    Sot eka deyii wage

  • @masterbl651
    @masterbl651 4 ปีที่แล้ว +4

    Ube dan na do Thumulle Padame kiyane kauda kiyala

  • @කෙවින්සිතුමික
    @කෙවින්සිතුමික ปีที่แล้ว

    Meke action nam gu hathai.mul tika nm hodata awa.

  • @supunrandika3697
    @supunrandika3697 3 ปีที่แล้ว +2

    Piti passan thiyana aka ft 2 ga madin yanna thiyanna.😁😁 ahan alba..gadara dala ranjini ganawana oita wada hodai..

    • @Pave_07
      @Pave_07 3 ปีที่แล้ว

      😂

  • @kavindusadakelu
    @kavindusadakelu 2 ปีที่แล้ว +1

    ✨️

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng ปีที่แล้ว

    රමිබොත් පදිරි

  • @anuruddaruwanpura4439
    @anuruddaruwanpura4439 4 ปีที่แล้ว +4

    Nodakin me huthtala vedi tiyanne pol athu valata.

  • @KaviniKalansooriya
    @KaviniKalansooriya 8 หลายเดือนก่อน

    Alba guu bayai

  • @supunrandika3697
    @supunrandika3697 3 ปีที่แล้ว +2

    Naluo ft. Godak kathawa wanas karala.. ath dan chandinta wada. Pathala suppa. Dakuna. Kudu madushlata wada..

  • @god8014
    @god8014 3 ปีที่แล้ว +2

    🤣🤣😇

  • @isharaudesh4668
    @isharaudesh4668 6 ปีที่แล้ว +10

    ගොනවල කොහෙද බන් රංජිලා හිටියේ😀😀 සුනිල් කියන නම කියන්නත් බයයි බන් උබලා.. 😛😛

    • @nuwanedirisinghe6018
      @nuwanedirisinghe6018 5 ปีที่แล้ว +1

      මේකෙ ටිකක් edit කරලා බන් තීන්නෙ..ඉස්සරහට තව වෙනස් ඔය ඔස්කා චරිතෙට් එඩිට් කරලා තීන්නෙ.පොත හොයාන බලහ්න් පොත් දෙකක් තීනවා මරු..

    • @charenfdo7762
      @charenfdo7762 4 ปีที่แล้ว +2

      නාවල නිහාල් කියන්නේ කවුද බං නොයෙල් අමරසිංහ කියන්නේ පත්මෙගේ මල්ලිද

    • @marline9445
      @marline9445 4 ปีที่แล้ว

      යකෝ නම් ගම් mankkalpilaty

    • @dinudarshi8784
      @dinudarshi8784 3 ปีที่แล้ว

      පොත කොහෙන්ද ගන්න පුළුවන්

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 3 ปีที่แล้ว +1

      Sarasavi book shop onm ekk tynw poth 3k tynw kotas

  • @nalakamaheshkumara2341
    @nalakamaheshkumara2341 3 ปีที่แล้ว +1

    Munta wedithiyannaba oiie

  • @shamodsaranga1211
    @shamodsaranga1211 6 ปีที่แล้ว +3

    Onna anit charithe