ලෝකයෙන් නික්මෙන්නේ කොහොමද?1392Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2023
  • ලෝකයෙන් නික්මෙන්නේ කොහොමද?

ความคิดเห็น • 63

  • @kumarujayasiri192
    @kumarujayasiri192 21 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස

  • @indikajayamaha9519

    මුළු ජිවෙතයටම මෙවැනි දර්මය ගැන පැහැදිලි දේශනා ශ්‍රවනය කොට නැත.ඇති පුජනිය සුවාමින් වහන්සේ ට ප්‍රර්ථණිය බෝදියකින් උතුම් වූ නිර්වාණ අවබෝදයම වේවා.මගේ නමස්කාරය වේවා මගේ ජිවිතය පුජා වේවා.මගේ ආයුෂත් ගෙන තව තවත් මනුෂ්‍ය වර්ගයා දුකින් මුදවා ගැනීමට ලැබේවා.ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දිර්ගයුෂ ලැබේවා.අප හට මෙවැනි දර්මය ශ්‍රවනයට උපකාර කරන සියල්ලෝ උතුම් නිවනින් සැනසීමට අප කරන කුසල් හේතු වේවා.මගේ සුවාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @Sunanda-gb8vg

    අපගේ.දහම්.දීපයේ.මෙවන්.වැඩසටහන්දියත්.වේවා...

  • @sahasabhiman7882

    ධර්මාවබෝධය ලබාදුන් ඔබ වහන්සේට පිං අනුමෝදන් වේවා!

  • @aththanayake6896

    මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ස්වාමීනි🙏🙏🙏 ඔබ වහන්සේට දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @sahanbashitha-rx6ke

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @malkanthibasnagoda8127

    සාදු සාදු සාදු

  • @farhanaqadir1733

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීම මම ගොඩාක් පිං කරලා තියෙනවා හිතට දැනෙන සුවය වචනයෙන් කියන්න බෑ.ඔබ වහන්සේ අපිට ධර්මය පොවනවා වගෙයි..හොදට වැටහෙනවා..ඔබ වහන්සේට ගොඩාක් පිං,මුලු දවසෙම ධර්මය ශ්‍රවණය කරනවා.. හදවත පිනෙන් පිරෙනවා.. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නිවන අවබෝධ කර ගනිත්වා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽...

  • @imanthithenabadu7947

    Sadu sadu sadu.

  • @thilakasamarasekara8201

    ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා ! සුවපත් වේවා ! අපගේ දහම් නුවන තව තවත් වැඩි දියුණුකර ගැනීමට ඔබ වහන්සේගෙ පිහිටාදාරය ලැබේවා !!!

  • @pushpakumari2194

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 මේ උතුම් ධර්මාවබෝධය අප සැමට උතුම් නිවන් පිණිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @sooryajayarathne6388

    ඔබවහන්සේට තුණුරුවන් සරණයි!!!!🌹🌹🌹🌹

  • @kumariherath7874

    Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa!!!🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @premalathapanapitiya2642

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasenahewapathirana2066

    සාදු සාදු අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @IndraniGunaratna-vy9xe

    Oba wahanseta deergau wewa. Niduk nirogi wewa.!!

  • @pranithasomaratne4165

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා. දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ajanthamanike-ts3is

    Sadu sadu sadu. Oba wahanseta mage namaskaraya wewa.

  • @nuwans3073

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා කල්‍යාන මිත්‍ර සෙවනයක්ම ලැබේ වා සංසාර ගින්නෙන් ළුතෙර වෙන්න මෙපිං හෙතුවෙවා වාසනා මගේ සිත සිසිල් වතුර වීදුරුවක් වෙවා ඹබ වහන්සේ අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542

    Theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu