දෙවෙනි ඉනිමෙන් "මයික් - චබී" කැමතිම කාටද? | Denuwana Senadhi & Kanishka Prasad | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අද Music Pickle program එකට ආවේ හරිම විනෝදකාමී දෙන්නෙක්. දෙනුවන් සහ කනිෂ්ක. හැබැයි එහෙම කියනවට වඩා මයික් සහ චබී කිව්වම තමයි හැමෝම දන්නේ. දෙවෙනි ඉනිම Teledrama එකේ චරිත දෙක වගේම හැබෑ ජීවිතෙත් මේ දෙන්නා හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න බව තමයි බැලු බැල්මට පේන්නේ.
    ඒත් එයාලම කිව්ව විදියට හැබෑ ජීවිතේදි කනිෂ්ක (චබී) කියන්නේ විනෝදයෙන් ඉන්නව වගේම ගොඩක් තරහත් යන කෙනෙක්ලු. එතකොට දෙනුවන් (මයික්) හැබෑ ජීවිතේදි Serious දෙයක් කිව්වත් ඒක විහිලුවක් බව ගොඩක් දෙනා හිතනවලු.
    ඉතින් මේ දෙන්නගේ අලුත්ම වැඩකටයුතු ගැන දැන ගන්නත්, මයික් සහ චබී නිසා මේ Week එකේ program එක හරිම interesting එකක් වුණ හැටි බලන්නත් එකතු වෙන්න අදත් Music Pickle program එකත් එක්ක.
    Production Manager : Samith Roshan
    Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Amayuru Withanage | Shiran Wimukthi | Akila Heshan
    Editor : Dasun Prabhashwara
    Post Production Supervision : Vishwa Abhishek
    Special Thanks : Nisanka Weheraduwa
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #DenuwanaSenadhi #KanishkaPrasad #Deweninima

ความคิดเห็น • 346

  • @HAI_1982
    @HAI_1982 3 ปีที่แล้ว +93

    කෝටි ගානක් දුන්නත් මං බුදු දහම අත හරින්නේ නෑ ....පපුව පිච්චිලා ගියා මයික්....පිස්සු හැදෙනවා බං උබ...🙏🙏🙏🙏👍👍👍👍

  • @lankanff46
    @lankanff46 3 ปีที่แล้ว +89

    රවීන් රොශෙල් ගෙන්නකො 🌸❤️

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 3 ปีที่แล้ว +84

    Please Raween,Roshel ගෙන්නන්න..

  • @Kandylamissi1
    @Kandylamissi1 3 ปีที่แล้ว +36

    Roshel & Raween gennannako plz...

  • @shehanmax5491
    @shehanmax5491 3 ปีที่แล้ว +101

    මේකෙ වැඩියෙන්ම කමෙන්ට් තියෙන්නෙ කෙශාන්, රවීන්, නයනතාරා,රොෂෙල් ගෙන්නන්න කියල.ඒ හින්ද එයාලව ගෙන්නද්දි අනුක්ශ💙 දෙවන්ත කපල් වෙන වෙනම ගෙන්නන්න please

    • @adila8551
      @adila8551 3 ปีที่แล้ว +5

      ඔව් අනිවා❤️🌼.

    • @shehanmax5491
      @shehanmax5491 3 ปีที่แล้ว +4

      @@adila8551 👍👍👍

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +3

      ඔව් අනිවා.

    • @awi1656
      @awi1656 3 ปีที่แล้ว +4

      ඔව් ගේන්න plzz

  • @wenushkadinuwan5210
    @wenushkadinuwan5210 3 ปีที่แล้ว +24

    රවීන් අයියයි රොෂෙල් අක්කයි ගෙන්නන්න කෝ........ Please

  • @nokianokia8158
    @nokianokia8158 3 ปีที่แล้ว +90

    රවීන්❤️රෝෂේල් , කේශාන්❤️ නයනතාරා , සංගීත්❤️සංජානා , ගයාන්❤️පුජනී , ලවන්❤️සචිනි දිල්හාරා ගෙන්නන්නකෝ plzzz 🥺🥺🥺

  • @rasikakumari7472
    @rasikakumari7472 3 ปีที่แล้ว +21

    Roshel Raween denna oni ilagata

  • @btsuniverse235
    @btsuniverse235 3 ปีที่แล้ว +34

    Ane Raveen kanishkavai Roshell Rogersvai gennannako. Please 🙏🙏🙏🙏🙏

  • @anufernando5518
    @anufernando5518 3 ปีที่แล้ว +58

    නයනතාරා මෙවගේ program එහක දකින්නත් ආසයි..එයාව ගෙන්වන්න පුළුවන් නමි🌸

  • @d_sg4621
    @d_sg4621 3 ปีที่แล้ว +89

    රොෂෙල්වයි රවීන්වයි ගෙන්නන්නකො🥺😍

  • @agsk9998
    @agsk9998 3 ปีที่แล้ว +30

    Raveen Roshel ona

  • @adila8551
    @adila8551 3 ปีที่แล้ว +153

    ඔය විදියට රොෂෙල් අක්කිවයි නයනතාර අක්කිවයි ත් ඉක්මනටම ගේන්නකො plzz❤️🌼❤️.

    • @SA-rz7sc
      @SA-rz7sc 3 ปีที่แล้ว +16

      Ow anee roshel akki oni

    • @samanthasrimal6044
      @samanthasrimal6044 3 ปีที่แล้ว +6

      Ow ane e dennawath ekkan ennakoo❤❤

    • @adila8551
      @adila8551 3 ปีที่แล้ว +6

      @@SA-rz7sc ඔව් ඒකනෙ❤️💕❤️.

    • @adila8551
      @adila8551 3 ปีที่แล้ว +4

      @@samanthasrimal6044 🌼❤️🌼

  • @thisismychoice32
    @thisismychoice32 3 ปีที่แล้ว +42

    Nayanathara ඇයි අනේ programs වලට එන්නේ නැත්තේ.....අපි එයාව බලන්න කැමති

    • @sumedhajayaratne4451
      @sumedhajayaratne4451 3 ปีที่แล้ว +2

      Tara does not come for these type of things. That is her way . That why we are Tharas fans.Please do not blame her.

  • @destiny-ou2qe
    @destiny-ou2qe 3 ปีที่แล้ว +31

    Ane raween and roshel gennako pls, habai dennama meh tike hodatama busy nisa ena ekak nadda dan na. Eth puluwan dawaasaka ikmata gennako

    • @shehanmax5491
      @shehanmax5491 3 ปีที่แล้ว +7

      අනිවා අපි බලන් ඉන්නව

  • @hashmusic8231
    @hashmusic8231 3 ปีที่แล้ว +52

    6:10 "මං ඉතාලියේ තනිවුනා" චබී Version 🙂♥️♥️

  • @shehanmax5491
    @shehanmax5491 3 ปีที่แล้ว +66

    අනේ ආක්ශවයි අනුහස්වයි දෙන්නව ගෙන්නන්නකො please music pickle.

  • @anukshalove5138
    @anukshalove5138 3 ปีที่แล้ว +18

    Raween wai Roshel wai gennako.....please....😢❤❤

  • @thushanidanjeewani3394
    @thushanidanjeewani3394 3 ปีที่แล้ว +30

    Raween and Roshel couple eka next time gennakoo

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 ปีที่แล้ว +27

    අනේ ඔයාලගෙ ඊලග එපිසෝඩ් එක කවදද දාන්නෙ...රොශෙල් අක්කිවයි නයනතාර අක්කිවයි ගේනනකො

  • @indrachapamendis342
    @indrachapamendis342 3 ปีที่แล้ว +25

    Raween and roshel dennava gennako🙂🙂

  • @navodyanethmi3004
    @navodyanethmi3004 3 ปีที่แล้ว +83

    dewmi akki wai aksha akkiwai gane nako please

    • @shehanmax5491
      @shehanmax5491 3 ปีที่แล้ว +9

      එහෙම නෙමේ ආක්ශ ❤️ අනුහස් කපල් එකයි,අවන්ත 💙 දෙව්මි කපල් එකයි වෙන වෙනම ගෙන්නන්න

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 ปีที่แล้ว +201

    සල්ලි දුන්නත් බුදු දහමනම් අත්හරින් නෑ ...නියමයි මයික් චබී

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 ปีที่แล้ว +147

    ලස්සනයි ජෝක්..දෙන්නටම සුබ පතනව මයික් චබී..රොශෙල් අක්කිවයි ,නයනතාර අක්කිවයි ගෙන්නන්නකො..🤩🤩😍😍🙄🙄

    • @lithirajayarathne9832
      @lithirajayarathne9832 3 ปีที่แล้ว +5

      ලිහිණියිවයි ආක්ෂවයි 🤔❤️ දෙවැනි ඉනිමෙ

    • @piyuvlog9680
      @piyuvlog9680 3 ปีที่แล้ว

      @@lithirajayarathne9832 yes

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +1

      Yes.

    • @nishanthimallika70
      @nishanthimallika70 3 ปีที่แล้ว +4

      Roshel akkiwai...raween aiyawai genna

  • @priya-if8pm
    @priya-if8pm 3 ปีที่แล้ว +11

    අපෙ ශලනි (ලිහිණ)ගෙන්නන්නකො

  • @shehanmax5491
    @shehanmax5491 3 ปีที่แล้ว +63

    අනුක්ශා💕❤️❤️💖💚

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 ปีที่แล้ว

      පලයන් බන් හැමතැනම ඉන්නවා

  • @umesh6009
    @umesh6009 3 ปีที่แล้ว +82

    රොශෙල් වයි රවීන්වයි ඕනේ❤️🔥

    • @SA-rz7sc
      @SA-rz7sc 3 ปีที่แล้ว +15

      Ow ane e denna oni ikmnt plz😍😍

    • @umesh6009
      @umesh6009 3 ปีที่แล้ว +8

      @@SA-rz7sc 🤤🤤❤️

    • @destiny-ou2qe
      @destiny-ou2qe 3 ปีที่แล้ว +12

      @@SA-rz7sc owww ikmanata one

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +78

    මයික් චබී දෙන්නට ආදරේ සෙට් එක ඉන්නවද 😇😇 😍😍

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +60

    මේ දෙදෙනාට අද නම් ආදරෙයී දෙවෙනි ඉනිම මට පේන්න බෑ කෑම දාසලා
    දෙනුවන් හොඳ උත්තරයක් දුන්නා
    කොටි ගානක් දුන්නත් බුදුදහම පාවා දෙන්නේ නෑ කීවා ඒ වචනේට මම ඔයාට ගරු කරනවා යන ඡයවේවා 🙏🏾

    • @HAI_1982
      @HAI_1982 3 ปีที่แล้ว +4

      පපුව පිච්චිලා ගියා නේද ඒ වචනෙට ....

    • @user-ut9dy8hh5d
      @user-ut9dy8hh5d 2 ปีที่แล้ว

      @@HAI_1982 ඔව්

  • @thenujadamsini1785
    @thenujadamsini1785 3 ปีที่แล้ว +50

    ❤❤රවීන් රොශෙල්❤❤කෙශාන් නයනතාරා ❤❤කපල් දෙකම එක සැරේ ගේන්නකෝ

    • @senu259
      @senu259 8 หลายเดือนก่อน

      Radeesh lihini❤

  • @A.B.C.D881
    @A.B.C.D881 3 ปีที่แล้ว +17

    Roshell ynayanathara y awa kiyanne aniwaryenma trending thamay. Plz e denna ekama dawase genna.

  • @teasharanawodini3728
    @teasharanawodini3728 3 ปีที่แล้ว +25

    Nayanathara roshel gennanakoo

  • @destiny-ou2qe
    @destiny-ou2qe 3 ปีที่แล้ว +28

    Pls bring raween and roshel together

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 3 ปีที่แล้ว +29

    බුදු දහම අතහරින්නෙ නෑ කිව්ව එක නම් නියමයි ❤️

  • @ranjanijasintha7294
    @ranjanijasintha7294 3 ปีที่แล้ว +45

    Dewmiwayi akshawayi gennako plzzzzzzz ❤️❤️❤️

  • @pradeepapabasarani6336
    @pradeepapabasarani6336 3 ปีที่แล้ว +87

    Nayanathara and keshan dennawa gennannakooo

  • @sinethipabasara2900
    @sinethipabasara2900 3 ปีที่แล้ว +13

    Gayan gunawardana aiyawai Poojani bhagya akkiwai one

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +153

    නයනතාරා ගේන්න කිව්වට ගේන්නේ නෑ නේ...නයනතාරා ඕනේ කියන අය ඉන්නවද 😍😍😍😍😍😍😍

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +148

    මේ දෙන්නට ආදරේ කට්ටිය කෝ..👇😒😍

  • @m_m7952
    @m_m7952 3 ปีที่แล้ว +33

    Raveen Roshel please 😍❤️😌

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 3 ปีที่แล้ว +19

    අනේ ලිහිනිවයි රදිෂ්වයි ගෙන්නකෝ අනේ .

  • @shehanmax5491
    @shehanmax5491 3 ปีที่แล้ว +56

    අනුහස් 💕 ආක්ශ කපල් එක ගෙන්නන්න ඉක්මනට

    • @SA-rz7sc
      @SA-rz7sc 3 ปีที่แล้ว +4

      Ow ane ikmnt oni e dennawa 😍😍😍

  • @chamodisanjula9718
    @chamodisanjula9718 3 ปีที่แล้ว +15

    Guyya Pooji Plz ..... 😍

  • @yuwanirathnayake8836
    @yuwanirathnayake8836 3 ปีที่แล้ว +6

    shalini fernando akkiwth gennannko

  • @kumaridarmadasa5254
    @kumaridarmadasa5254 3 ปีที่แล้ว +28

    ගයාන් පුතා සහ පූජානි දුවව බලන්න කැමතියි මෙ වැඩසටහනෙ.

    • @Pahandi2005
      @Pahandi2005 2 ปีที่แล้ว +1

      Ow anee pooji akkiwaii gayan aiyawai gennanakoo

  • @itzme1725
    @itzme1725 3 ปีที่แล้ว +107

    රොශෙල් අක්කි රවීන් අයියයි ගෙන්න ඉක්මනින්

    • @shehanmax5491
      @shehanmax5491 3 ปีที่แล้ว +17

      අනේ ඔව් අපේ අනුහස් ❤️ ආක්ශ කපල් එක

    • @itzme1725
      @itzme1725 3 ปีที่แล้ว +10

      Miusic pickle Reply කරන්නකෝ

    • @mandaraminindu3455
      @mandaraminindu3455 3 ปีที่แล้ว +8

      අනිවාර්යෙන්ම

    • @itzme1725
      @itzme1725 3 ปีที่แล้ว +5

      @@mandaraminindu3455 ❤️❤️❤️

    • @shehanmax5491
      @shehanmax5491 3 ปีที่แล้ว +4

      @@mandaraminindu3455 👍👍👍

  • @dhanushkadhanushka7684
    @dhanushkadhanushka7684 3 ปีที่แล้ว +14

    Roshel raveen gennkoooooooo

  • @dinusha1871
    @dinusha1871 3 ปีที่แล้ว +20

    චූටි මැණිකෙ (ශලූ) ගෙන්නන්නකෝ අපේ 😍😍😍

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 3 ปีที่แล้ว +21

    Please bring nayanathara wickramarachchi...

  • @nishuahinsaahinsa4112
    @nishuahinsaahinsa4112 3 ปีที่แล้ว +28

    Nayanatharawa gennako plzzzzzz

  • @dqruz4492
    @dqruz4492 3 ปีที่แล้ว +25

    Roshel akkiwai shalini akkiwai dennama ekata gennannako please

  • @jeonjungkook-zw5ke
    @jeonjungkook-zw5ke 3 ปีที่แล้ว +67

    මේ අනුහස්ට ගැලපෙන්නෙ ආක්ශව

  • @Madaramadushini6908
    @Madaramadushini6908 3 ปีที่แล้ว +22

    යකුනේ මේකත් ට්‍රෙන්ඩින් මෙ ඩබලට ආදරෙයි ඉතින් 🤣😍

  • @thisismychoice32
    @thisismychoice32 3 ปีที่แล้ว +14

    Nayanathara wickramarachchi shalani tharaka genna.....nava parapure dakshayo denna.......

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 3 ปีที่แล้ว +11

    aksh anuhas gennannko

  • @devindi7553
    @devindi7553 3 ปีที่แล้ว +28

    ado anuksha thama

  • @sujathabasnayaka5985
    @sujathabasnayaka5985 3 ปีที่แล้ว +15

    Ane plz plz lavan geethma gennkoo me widiyt thniym e dennw witrk ehm ntnm lavan geethma raveen roshel genn ektm

    • @tharud2176
      @tharud2176 3 ปีที่แล้ว +5

      Aneee owww

  • @thisismychoice32
    @thisismychoice32 3 ปีที่แล้ว +21

    Keshan saha nayanathara genna..........Kesnthara ❤️ Dewantha

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 3 ปีที่แล้ว +7

    අනේ ෂොක් අනේ ආදරෙයි ආදරෙයි ගොඩක් දෙන්නටම දෙනුවන්, කනිෂ්ක ආදරෙයි ආදරෙයි ගොඩක් 💖💝❣️💗💜️💛🧡

  • @niranjalalakmali3036
    @niranjalalakmali3036 3 ปีที่แล้ว +9

    ඔයාලා අපේ request බල්න්නෙ නැද්ද අනේ🙁 ගයාන් පූජානි ගෙන්නන්නකො

  • @dewantha_perfection
    @dewantha_perfection 3 ปีที่แล้ว +17

    Nayanathara plz💖💖💖

  • @anuksha9575
    @anuksha9575 3 ปีที่แล้ว +7

    Raween, roshel denawa gennakoo ❤❤

  • @musiclovers3837
    @musiclovers3837 3 ปีที่แล้ว +7

    Raween & Roshel gennannako❤️❤️

  • @brandydayananda2622
    @brandydayananda2622 3 ปีที่แล้ว +29

    Ane dewmi and awantha gennako

  • @kashmimaleesha6897
    @kashmimaleesha6897 3 ปีที่แล้ว +20

    Keshan and nayanathara gennannko

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +23

    Woooooow supiri program ekak 😍😍😍😍😍😍😍🤗🤗🤗🤗 Nayanathara , sanudri akkila dennawa ona 😍😍😍😍😍😍

  • @sumedalakshan56
    @sumedalakshan56 3 ปีที่แล้ว +10

    Plz bring gayan gunawardana and poojani bhagya together

  • @thenujadamsini1785
    @thenujadamsini1785 3 ปีที่แล้ว +7

    දෙවන්ත කපල් එක ගේන්නකෝ

  • @asekafernando6167
    @asekafernando6167 3 ปีที่แล้ว +17

    please doing these program with nayanathara wickramarachchi ...soon

  • @hirunishehara7681
    @hirunishehara7681 2 ปีที่แล้ว +7

    Rk & RR onii...❤💛

  • @sadusadu3308
    @sadusadu3308 3 ปีที่แล้ว +14

    නයනතාර ගෙන්න

  • @maheedilesha9460
    @maheedilesha9460 3 ปีที่แล้ว +6

    අනුහස් ❤️ලිහිණි

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +29

    අනේ චබී ඔයා ඉන්නකෝ🖐️ අනුහස් ලිහිනිව බැන්දොත් වැඩක් නැහැ 😒
    අනුහස්ට ආක්ශව විතරමයි ගැලපෙන්නේ ❤️🔥👌

    • @inokapriyadarshanie349
      @inokapriyadarshanie349 3 ปีที่แล้ว

      Oya katat samakage aduwa purawanna be

    • @english1minutes
      @english1minutes 3 ปีที่แล้ว

      අයියෝ පරිප්පු සමග කේක් වගේ අනුහස් ආක්ශා..

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 ปีที่แล้ว

      අනේ බන් පාන් එක්ක බිස්කට් වගේ අනුක්ශා 😂😂😂😂😂

    • @karrionkross3788
      @karrionkross3788 2 ปีที่แล้ว +5

      @@shehanpasidu1574ලිහිණි වගේ පුන්නකු එලදෙනෙක්ට anuhas වගේ රජකුමරයෙක්ව කොහොමත් ගැලපෙන්නේ නැනේ 🤣🤣🤣

  • @ishuthakshila1404
    @ishuthakshila1404 3 ปีที่แล้ว +9

    We want to pooji akki & gayan aiya 🙈 please bring them ❤️

  • @thisismychoice32
    @thisismychoice32 3 ปีที่แล้ว +19

    Nayanathara genne kawadda

  • @sadusadu3308
    @sadusadu3308 3 ปีที่แล้ว +16

    අවන්ත දෙවිමි ගෙන්න

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 3 ปีที่แล้ว +7

    අනේ දෙවෙනි ඉනිමේ සියලූම කපල් වෙන වෙනම ගෙන්නකෝ අනේ

  • @nisalmadusanka7105
    @nisalmadusanka7105 3 ปีที่แล้ว +12

    Gayan Gunawardene & Poojani Bhagya please

  • @bestline9695
    @bestline9695 3 ปีที่แล้ว +29

    Nayanathara and keshan gennana

  • @ManudiChenithma
    @ManudiChenithma 3 ปีที่แล้ว +14

    Anne ehema kiyanna epa anuhas akshawa badi

    • @Kandylamissi1
      @Kandylamissi1 3 ปีที่แล้ว +5

      ow bn.un danneth nane bn ilagata wena ek gana.

    • @ManudiChenithma
      @ManudiChenithma 3 ปีที่แล้ว +1

      @@Kandylamissi1 oo

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 ปีที่แล้ว +8

    Keshan and nayanathara please 🙏

  • @chathubhagya1808
    @chathubhagya1808 3 ปีที่แล้ว +11

    Gayan poojani genwannako ....... ❤️

  • @nelkaweerawardena99
    @nelkaweerawardena99 3 ปีที่แล้ว +18

    Superb
    Denuwan and kanishka💞💞💞💞

  • @wasalabandarabandara7458
    @wasalabandarabandara7458 3 ปีที่แล้ว +19

    Nayanathara akkiva gennako.........plzz..............

  • @sriyani846
    @sriyani846 3 ปีที่แล้ว +12

    ඔයාලට කොච්චර කට්ටිය කියල තිබ්බද අනේ ගයාන්වයි පූජනීවයි ගෙන්නන්න කියලා කෝ ගෙන්නන්නෙ නෑනේ 😒 අනේ ඒ දෙන්නව ගෙන්නන්නකෝ ඉක්මනට 😭 plz 😭

  • @hasithakumari4568
    @hasithakumari4568 3 ปีที่แล้ว +6

    Gayan Gunawardene Poojani Bhagya genne kawadda??????????❤️🥺🥺🥺

  • @kevinbandara8981
    @kevinbandara8981 3 ปีที่แล้ว +16

    පූජිගයියා ප්ලීස්

  • @shanusasa5553
    @shanusasa5553 2 ปีที่แล้ว +6

    දෙන්නටම කැමති ❤️❤️❤️ මයික් අයියා ඔයා පට්ට 👍👍👍

  • @nawodya1893
    @nawodya1893 3 ปีที่แล้ว +12

    ගයාන් & පූජනී ගෙන්නන්කෝ..ගිය පාර program ekedi ගොඩක් අය request කරලා තිබ්බා ඒ දෙන්නව ගෙන්නන්න කියලා..😇😌❤

  • @oshadimendis7420
    @oshadimendis7420 3 ปีที่แล้ว +9

    Chubby is a nice human, down to earth, very nice boy,, and also denuwan

  • @sadusadu3308
    @sadusadu3308 3 ปีที่แล้ว +18

    නයනතාර ගෙන්න එබලන්නෙ අසයි

  • @shehanpasidu1574
    @shehanpasidu1574 3 ปีที่แล้ว +8

    මයික් චබී දෙන්නට හැමදාම ආදරෙයි 😍😍😍

  • @budmiwithoshini2232
    @budmiwithoshini2232 3 ปีที่แล้ว +11

    Lavanga aluth sinduwath ekka Lavan geethma gannako

  • @lakmaliiresha4591
    @lakmaliiresha4591 3 ปีที่แล้ว +9

    Nayanatharawa gennako

  • @itzme1725
    @itzme1725 3 ปีที่แล้ว +11

    Trending ඇවිල්ල බොලව්......

  • @madhuwanthigunasekera2706
    @madhuwanthigunasekera2706 3 ปีที่แล้ว +9

    Shalani and roshel genena .gennannema nane.wadk nayhi aya genena wa.medenna ara

    • @dqruz4492
      @dqruz4492 3 ปีที่แล้ว +3

      Aniwaryen

    • @madhuwanthigunasekera2706
      @madhuwanthigunasekera2706 3 ปีที่แล้ว +2

      අනුහස් ❤️ ආක්ශා ගෙන්නුවාම නියමයිනේ ... 😚😁

    • @dqruz4492
      @dqruz4492 3 ปีที่แล้ว +2

      @@madhuwanthigunasekera2706 👍👍

  • @dilinimadushani3461
    @dilinimadushani3461 3 ปีที่แล้ว +5

    Apo anuhas chuti manikewa mry karanna epa akshawa mry karanna one

  • @ashensilva2240
    @ashensilva2240 3 ปีที่แล้ว +11

    Poojani Bhagya & Gayan Gunawardene please☝🏻☝🏻☝🏻☝🏻☝🏻☝🏻☝🏻☝🏻☝🏻

  • @pawanimalshani5560
    @pawanimalshani5560 3 ปีที่แล้ว +7

    ගයාන් පූජනී අනේ ගෙන්නන්නකෝ ඒ couple එකව plzzz

  • @ashokapriyantha8087
    @ashokapriyantha8087 3 ปีที่แล้ว +13

    Ane pls nadagamkarayo eke sajithay senaliway gennakooooo plsss