සමහර පිස්තෝල දවල්ට නිදියනවා රෑට සැරිසරනවා-සියල්ල ක්ලීන්-වටගල එක හුස්මට උත්තර දීගෙන යයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 146

  • @jennysaro8960
    @jennysaro8960 10 วันที่ผ่านมา +73

    ජයවේවා ♥️ ඔබ හරියට හරි මේ ඔක්කොම නිදාගෙන ඉදලා නැගිටලා වගේ ප්‍රස්න අහන්නේ. දවස් 60න් රටවල් හදන්න සුඛිත මුදිත රටක් බාර දුන්න වගේ.

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 10 วันที่ผ่านมา +39

    එක එක #ස බල්ලො බුරනව. ඒ උනාට මාලිමාව වැටෙන්නෙ නෑ. ඔබතුමාල මේ රට හදන්න. නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන්න. මාලිමාවට ජයවේවා ❤

  • @calistafernando1713
    @calistafernando1713 10 วันที่ผ่านมา +35

    මුන්ට දැන් පරාජය ඉවසා දරාගන්න බෑ 😝 3/2කක් පාර්ලිමේන්තු බලයක් දී රට බාර දුන්නේ රටේ ජනතාව යි එමනිසා ඔබතුමා ලා ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකරන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadeeLakmani
    @SadeeLakmani 10 วันที่ผ่านมา +51

    බල්ලෝ උඩ බිරුවාට මාලිමාවේ ඔබතුමන්ලා දිගටම කරගෙන යන්න.

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 10 วันที่ผ่านมา +1

      ඇත්ත එ බුරන් බල්ලොන්ට ගහන්න ඔනෙ ගමන ගිහින් ඇවිත් එතකොට උන්ට බුරලම හති වැටිල ඉවරයි 😂

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 10 วันที่ผ่านมา +55

    මාලිමාවට ජය රටට ජය අනුරට ජය ❤❤❤ ඔබතුමාට ජය

  • @pathmasiriwijekoon9246
    @pathmasiriwijekoon9246 10 วันที่ผ่านมา +27

    වැදගත් කතාවක් .... ආඩම්බරයක් ....

  • @dinushanuwan2239
    @dinushanuwan2239 10 วันที่ผ่านมา +36

    ජයවෙිවා මාලිමාවට ❤❤❤❤

  • @chamaliranasinghe
    @chamaliranasinghe 10 วันที่ผ่านมา +43

    ඇත්තටම ⁣පසු ගිය කාලෙ නිදාගෙන ගොළුවො වගෙ ඉදල දැන් වීරයො වෙන්න හදනවා ..
    මේ රට හදනවට ඇයි මෙච්චර මෙයාල බය ..
    මාළිමාව පමණයි මේ රට හදන එකම රජය ..

  • @samanpalithabandara501
    @samanpalithabandara501 10 วันที่ผ่านมา +41

    හරි අපූරු කථාවක්‌ නි/ඇමතිතුමා 🙏🙏🙏

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 10 วันที่ผ่านมา +46

    නියමෙට පැහැදිලි කළා.
    ස්තුතියි.
    ඔබ තුමාට

  • @Everybodyisrich
    @Everybodyisrich 10 วันที่ผ่านมา +25

    ජනතාව ඔබ සමගයි, ❤

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 10 วันที่ผ่านมา +29

    වාහනවල වැඩි සුදු යකඩ කෑලි ගැලවිය යුතුමයි . ❤

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 10 วันที่ผ่านมา +29

    ❤මාලිමාව රට ගොඩ දානවාම තමා

  • @indranialwis2124
    @indranialwis2124 10 วันที่ผ่านมา +18

    දැන් පාර්ලිමේන්තු රැස්විම් බලන්න අාසයි...

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 10 วันที่ผ่านมา +3

    බල්ලන් බිරුවාට කන්දක් මිටිවේද....නොසැලෙන් අලුත් ආණ්ඩුව..නියම ජනතාව ඔබ සමග🎉🎉🎉❤❤❤❤❤
    බලු කෙදිරි අදාලම නැත..රටට හිතැති නියම පුරවැසියන් අදත් හෙටත් ඔබ සමගය❤

  • @calistafernando1713
    @calistafernando1713 10 วันที่ผ่านมา +27

    ඔය බුරන බල්ලො දැන් බිරුවට කදු කඩා නොවැටෙනු ඇත පාරේ බුරන බල්ලන්ට ගල් ගහන්න හිටි යොත් අපේ ගමන යා නොහැන එනිසාම ඔබලා ගේ කීලින් ශ්‍රී ලංකා සංකල්පය සාර්ථකව කරගෙන යන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @funnylife3272
    @funnylife3272 10 วันที่ผ่านมา +14

    නියමයි ❤

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 9 วันที่ผ่านมา +2

    මාලිමාව ට ජයවේවා ❤❤❤❤සදාකල් අපි ඔබ සමගයි

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 10 วันที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දළදා හිමි සරණයි මගේ රට ගොඩ ගන්න මාලිමාවට

  • @lankawepoddontaenglish4289
    @lankawepoddontaenglish4289 10 วันที่ผ่านมา +4

    අවංක හදිසි අවශ්‍යතාවක් සදහා එක්දින සේවාවට ගන්න පුලුවන්..මම ගත්තා thanks මාලිමාවට ජය මිනිස්සු වෙනුවෙන් හිතනවට

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 10 วันที่ผ่านมา +8

    Niyamai Jayawewa Watagala Sahodaraya ❤❤❤❤❤

  • @SunilVithanage-x8k
    @SunilVithanage-x8k 10 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @yamunamalkanti
    @yamunamalkanti 10 วันที่ผ่านมา +10

    ඇත්තටම දැන් තමයි අපි කැමැත්තෙන් පාර්ලිමේන්තු කතා අහන්නෙ ප්‍රවෲති බලන්නේ එපා කියද්දිත් පත් කරලා එවපු අපතයෝ වගේම උන් ටිකක් අපි අතරෙත් ඉන්න නිසයි අද ඔය බූරුවෝ පාර්ලිමේන්තුවෙ ඉන්නේ

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 10 วันที่ผ่านมา +3

    ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @susilfernando9059
    @susilfernando9059 10 วันที่ผ่านมา +12

    Good work sir ❤

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 4 วันที่ผ่านมา

    සුනිල් වටගල ඇමති තුමණි අපි හෙලූ එකම දා බිදුවක් වත් අපතේ යා නොදී සියල්ල සිතුසේ නිමා කරන්න ඔබ තුමන්ලාට ඉදිරියටත් අත දෙන්න අපි සෑම විටම සූදානමින් තමයි බලා ඉන්නේ.
    ජයවේ‍වා ඔය විදියටම යං
    👍👍👍👍👍👍👍
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudanapoli6016
    @sudanapoli6016 8 วันที่ผ่านมา +1

    Budusharani srilanka ❤❤❤❤

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 10 วันที่ผ่านมา +6

    විපක්ෂයේ උන්ට කොහෙන්දැයි චින්තනයක් ,,,උන් පස්සෙ යනඋන්ටත් චින්තන සක්තියක් නොමැත 😅😮

  • @samansenavirathna5814
    @samansenavirathna5814 10 วันที่ผ่านมา +14

    Thanks ❤❤❤

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 10 วันที่ผ่านมา +5

    අපි ආයේ වෙනස් වෙන්නෙ නැ මේ රජයේ වැඩපිලිවෙල ගැන සැහිමකට පත්වෙලා නොවෙයි පහුගිය ආණ්ඩු අප්පිරියා වෙලා

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna 10 วันที่ผ่านมา +15

    අවුරුදු විස්සකට ආයෙ npp හොලවන්න බෑ

    • @kanishkanishantha3463
      @kanishkanishantha3463 10 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @kanishkanishantha3463
      @kanishkanishantha3463 10 วันที่ผ่านมา

      අවු5බන් බලන් ඉදපන් කො කය්ය නායකලට ආයුශ නෑ😂

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 10 วันที่ผ่านมา

      ​@@kanishkanishantha3463එහෙනම් අනිවාර්යයෙන්ම 30 බලාගෙන හිටපන් අවම,🤣🤣🤣🤣🤣

  • @munasinghefernando7864
    @munasinghefernando7864 10 วันที่ผ่านมา +7

    විපක්ශෙ උන් පාර්ලිමේන්තුවෙත් හානව.😂😂😂😂

  • @SarathPalliyaguruge
    @SarathPalliyaguruge 10 วันที่ผ่านมา +5

    Jayawewa sahodaraya

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 4 วันที่ผ่านมา

    නියමයි ඔබතුමාගෙ පැහැදිදිලි කිරිමට බත්කන හරක්ට ඔව තෙරෙන්නෙ නැසහොදරයා මුං හොර කල නැවතවරක් රට ඉල්ලනව ❤ අපිනමි මෙනව නැතිඋනත් මාලිමාවට ඔබතුමාට දළදසමිදුගෙ පිහිටලැබෙිවාරටටජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @ranjithranjith5064
    @ranjithranjith5064 10 วันที่ผ่านมา +8

    අපිරිසිදුව හිටපුන් පිරිසිදු ගැනක්‌ දන්නේ නෑ.. ඌරා වැසිකිළියම තමයි හොයන්නේ.. ඌරා කකුල් දෙකෙන් සිටවන්නම බැහැ..

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 10 วันที่ผ่านมา

      උන්ගේ ඟඳ හැමතැනම අප්පිරියයි එකෙක් හොඳ නෑ අද ආශු කීව අනුර ජනාධිපති අවෘරුද 10 ඉන්නවා කියලා ඒකට සතුටු යි

  • @chamindakumara2428
    @chamindakumara2428 10 วันที่ผ่านมา +2

    ❤Malimawata🎉❤❤❤AKD🎉🎉🎉❤❤❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 10 วันที่ผ่านมา +6

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭❤️❤️❤️🌎👑

  • @gamakumara3525
    @gamakumara3525 10 วันที่ผ่านมา +8

    පියවරෙන් පියවර රට ඉදිරියට !!!

  • @sunilbatuwitage9319
    @sunilbatuwitage9319 10 วันที่ผ่านมา +4

    Jayawewa jayawewa npp jayawewa malimawata jayawewa janathawata jayawewa jayawewa

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 10 วันที่ผ่านมา +1

    Well said and revealing the truth. Thank you and hats off to you. Malimawta jayawewa. We are with you. Keep going.

  • @ChandanaChandana-d4k5q
    @ChandanaChandana-d4k5q 10 วันที่ผ่านมา +6

    Minee Marapu Horakam Karpu Paga Gaththu Rata Wikunapu Wipakshaye Hora Nadaya Dan Ka Gahanawa

  • @DineshDadi-y9b
    @DineshDadi-y9b 10 วันที่ผ่านมา +5

    Npp ❤❤❤❤❤❤❤❤

  • @priyanifrancis4122
    @priyanifrancis4122 10 วันที่ผ่านมา

    Thanks NNP❤❤❤

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v 10 วันที่ผ่านมา +9

    විපක්ෂය සතුට k නැහැ .මොකද ?geevithe ta eya ජනාධිපති wennet නැහැනෙ ..itin කොහෙද සතුට k

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 10 วันที่ผ่านมา

    නියමයි බිමල් අැමති තුමා වාසනාවන් සදාකල් දිනේවා

  • @NimeshCapital
    @NimeshCapital 10 วันที่ผ่านมา +2

    Jayawewa NPP 🧭✅

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 10 วันที่ผ่านมา

    EXCELLENT. TALK
    KEEP IT UP. N P P
    GO. WITH YOUR WAY. JAYAWAWA ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 10 วันที่ผ่านมา +2

    Aththa oba thuma kiyannade....tiranwai...deshabanduwa ii...STF waruna jayasundara...la gana...ganna kiriya margaya gana api balan ennawa...wides gathhawa edala chandde dunne...watawala mathi thumani ❤❤

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 10 วันที่ผ่านมา

    ❤🎉Excellent

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 10 วันที่ผ่านมา +4

    ❤️❤️❤️❤️❤️

  • @renukapremawansha1305
    @renukapremawansha1305 10 วันที่ผ่านมา +1

    අපිත් ඔය කමිටුවේන් ප්‍රයොජන ගත්තා හදිසි passport එකක් හදා ගන්න 👍👍

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 10 วันที่ผ่านมา +1

    ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @MallikaJayasuriya-oi4sv
    @MallikaJayasuriya-oi4sv 8 วันที่ผ่านมา

    මාලිමාව ට ජයවේවා 😊

  • @kumuduhewawitharana9318
    @kumuduhewawitharana9318 7 วันที่ผ่านมา

    මාලිමාව ට ජයෙන් ජයම වේවා

  • @madhushaniperera75
    @madhushaniperera75 9 วันที่ผ่านมา

    Komda a presentation eka niyamai

  • @waguregamage6863
    @waguregamage6863 10 วันที่ผ่านมา

    Clean srilanka ❤❤❤❤❤

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 10 วันที่ผ่านมา +5

    Ballo biruwata කඳු පහත් වෙන්නේ natha..ඇත්තටම mun ada ඉපදී la wage. Unta හොඳ k. දකින්නට තරම් නිහතමානීkamak නැත ..mun හැමදාම .. විපක්ෂයේ තමයි .😅😅😅😅

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 10 วันที่ผ่านมา +1

    විපක්සයේ මී මාඩෝ කට ඇරියොත් හද්ද පීචන් මාලිමා සහෝදරයින්ගෙන් කුහක නැතිව ඉගන ගනිල්ලා

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤npp

  • @ShamaQadir-k8i
    @ShamaQadir-k8i 10 วันที่ผ่านมา

    Were good

  • @ShaminiJayarathna
    @ShaminiJayarathna 10 วันที่ผ่านมา

    Great NPP❤❤❤❤❤❤

  • @NevilNevil-h4w
    @NevilNevil-h4w 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AselaKudagoda-h9u
    @AselaKudagoda-h9u 10 วันที่ผ่านมา

    Watagala Sahodaraya munta den
    NINDA YANNE NEHE API OYA GONNAMBO TIKATH HIRE HO GEDARA YAWAMU. SUDDA KARAMU.❤❤❤❤❤❤❤
    OHOMA YAMU THANAKOLA KAPU BÙRUWANTA BATH KAWALA ME PATH KARAPU ITHURU GONNAMBO TIKATH HIRE HO GEDARAMA YAWAMU.

  • @MichaelMuttiah
    @MichaelMuttiah 10 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👏👏👏

  • @nandanapremalalmallawaarch8523
    @nandanapremalalmallawaarch8523 10 วันที่ผ่านมา +6

    ව්පක්ෂ නායක තුමා බබා දන්නෙ ..නැහැ

  • @NiroshadamayanthiDamayanthi
    @NiroshadamayanthiDamayanthi 10 วันที่ผ่านมา

    Balu vipaksee waradii danawa munta hora kanna piliwelakata adagena enawata kamathi ne sajiya genalaa amathii katta suppu karanna me vipaksee pisonta ona thopi okkoma nadaththu wenne me ratee janathwage salli walin vipakse eun amarikawee guna wayanawa

  • @silvag9383
    @silvag9383 10 วันที่ผ่านมา

    NPP ❤❤❤❤❤

  • @deepajayalath
    @deepajayalath 10 วันที่ผ่านมา

    නරි හු කියන්නෙත් බල්ලො බුරන්නෙත් (හදට🌝)අපේ රජයට) පොහොසත් රටක් ලස්සන ජිවිතයක් අපේ අරමුණයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 10 วันที่ผ่านมา

    👍👍👍👍

  • @NataliNatali-kz8hq
    @NataliNatali-kz8hq 10 วันที่ผ่านมา +2

    ❤️❤️❤️👈

  • @rimazsifan
    @rimazsifan 10 วันที่ผ่านมา

    මේ මිනිහා හැමතැනම හිනාවෙලා එඩිට් කරනවා

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 10 วันที่ผ่านมา

    සජිත් මොනවද ඔය බදුල්ලේ බුරැවා එලවා දමන්න

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 7 วันที่ผ่านมา

    අද පොලිසියේ හෙට ගෙදර. අපි හැමදාම රැවටිලා.

  • @ruwanmadhusanka-di3od
    @ruwanmadhusanka-di3od 10 วันที่ผ่านมา

    Dijital ID aniwaryen gena aa yuthuyi.. eyata agili salakunu wala detail ganna puluwan wena vidiyata sakas karanna onamayi.. ewita aparadayk wedi thabimk sidda una wahama e sambnda thorathuru computer system ekak magin haduna ganima itha pahasuya,

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 10 วันที่ผ่านมา

    Malimawata jaya

  • @pushpanandani8837
    @pushpanandani8837 10 วันที่ผ่านมา

    Parana buruwo teka rata hadanna denna pereth kala kanne

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 10 วันที่ผ่านมา

    CLEAN PATTA. HORU

  • @stanleywijenayake3111
    @stanleywijenayake3111 10 วันที่ผ่านมา +4

    එක එක බල්ලෝ බිරැවට නැවතිලා උන්ට ගල් ගහන්න ගිහින් කාලා නාස්ති නොකර NPP ආණ්ඩුව තමන්ගේ වැඩ පිලිවෙල සාර්ථකව කරගෙන යන්න. ජනතාව ඔබලා සමගයි. ඔබලා මේ කෙටි කාලය තුල විශාල වැඩ කොටසක් කරලා තියෙන බව ජනතාව හැටියට අපි සන්නවා. කකුලෙන් අදින්න දගලන විපක්ෂය කියන ඒවා ගනන් ගන්න එපා!

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 10 วันที่ผ่านมา +1

    මීලඟ චදය පෙරටුගාමී න්ට මාලිමා බලන්න් එන්න තමා වෙන්නේ😂

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 7 วันที่ผ่านมา

    අඩිකරන ඇමති අත් දෙක අකුලගෙන බුලත් කනවා. අන්න අපරාධකරුවො ඇප අරන් පිටරට පනිනවා. අඩු ගානෙ ඔය චෝදනා තියන උන් ටික රට පනින එක නවත්තපල්ලකො.

  • @desh7761
    @desh7761 10 วันที่ผ่านมา

    සජබේ කියන ගූ ගොඩින් ලංකාව බෙරගන්න ඔනේ ඔච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ තව 😂😂

  • @JayashanthabwadugeBwaduge
    @JayashanthabwadugeBwaduge 9 วันที่ผ่านมา

    අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය විනාස කරන්න.

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 10 วันที่ผ่านมา

    විපක්ෂයේ උන්ට රෙවිල හොදගනිල්ලා උබලා පරාදයි 😅

  • @pcgamage8453
    @pcgamage8453 10 วันที่ผ่านมา

    Ballo beruwata kamaknha .API. Oba samega

  • @KanthiRajini
    @KanthiRajini 7 วันที่ผ่านมา

    මරික්කාර් රනිල් ලගට එන්ඩනම් කාර් පමිට් එලල් ඉල්ලුව මතකද නොදකිං මුන්

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 10 วันที่ผ่านมา +1

    මල්ලී ඒ වුනාට වංචනිකයි කියපු විනිසුරුට එරෙහිව ගත්ත පියවරක් නැහැ නේද?මට නම් පේන්නේ එක්කෝ ඩීල් එහෙම නැත්නම් කොන්ද පන නැහැ

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 10 วันที่ผ่านมา

      ඒ මිනිහා මේ 31 ඉල්ලා අස් වෙනවා කියලා ජනාධිපතිට දැනුම් දීලා තියෙන්නේ,ඒක නිසා තමා විශ්වාස්බභංය නොගෙනෙන්න තීරනය කරල තියෙන්නේ 31 පස්සෙ බලමුකෝ ,

  • @wwsthushara7706
    @wwsthushara7706 10 วันที่ผ่านมา +1

    මෙච්චර පැහැදිලි කරද්දි නොතෙරෙනවා ඉතිං සජබේ හරක්නෙ.පොහොට්ටු වේ නමි වැඩක් නැහැ කතා කරලා දෙයිපනහනේ

  • @2786kenneth
    @2786kenneth 9 วันที่ผ่านมา

    Tiran alles amatahaka wuna the visa gana

  • @IndraniBandra
    @IndraniBandra 10 วันที่ผ่านมา

    Ballo...burapudan .sir...API.yan....apa...gamana

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 7 วันที่ผ่านมา

    අන්න පොලිසි ගිය උන් ගෙදර ගිහින් පස්ස පෙන්නනවා. මේවාට මට මල පනිනවා . ප්‍රෙශර් වැඩි වෙනවා අම්මපා

  • @sssriwaran4138
    @sssriwaran4138 10 วันที่ผ่านมา

    Sir,
    Almost more than 65% poor people voted for President Anura kumara party, who are these 65% all these 65% of the total population,

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 10 วันที่ผ่านมา +2

    හර්සන ඔබ පො පිරිම්‍යෙක්ඩ ව්පක්සය රට බ්මට සමතලා කරද්දි කොහෙද හිටියේ හු පු

  • @KarunaKularatne
    @KarunaKularatne 10 วันที่ผ่านมา +2

    ඔය මෝඩ අන්දරේ චුව්කරල එවනව කතාකරන්න මුමෝඩය මැරිලද ඉපදුනේ ම්ට කලින් ලගට ගිහින් ඇගිල්ලෙන් අනලද ගාතන සිදුවුනේ දැන්වත් නහඩ වෙයව්

  • @IndraniBandra
    @IndraniBandra 10 วันที่ผ่านมา

    Dan ..prasna...pasportda...munta..pissu...UN..gonharak😢

  • @ShalikaChathura-l8c
    @ShalikaChathura-l8c 10 วันที่ผ่านมา +2

    Ahaganin hora haththa...mewa thopita penne..na

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 7 วันที่ผ่านมา

    මොන බොරුද? අද අල්ලපු එකා හෙට ගෙදර. ඊලගට පිටරට. මේවා විහිලු මල්ලි.😮😮😮😮😮😮😮😮😮

  • @lasithananda8290
    @lasithananda8290 10 วันที่ผ่านมา

    කොහෙද බොල පෝලිම නැත්තෙ දැන් පාස්පෝර්ට් හදන්න මාස තුනක් පෝලිමේ තොපි එතන පෝලිම් නෑ තමයි

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 10 วันที่ผ่านมา

    සහොදරයා ඔයාලා ආව මාස කීපයට පතාල මිනිමැරැම් කීයක් උනාද කියනකෝ😂

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 10 วันที่ผ่านมา +1

      ඒවාත් ඉදිරියේ දී නැතිවෙයි එකවැර නැතිකරන්න බෑ

  • @nightowlgaming9532
    @nightowlgaming9532 10 วันที่ผ่านมา

    😁🖤

  • @KharanDubai
    @KharanDubai 10 วันที่ผ่านมา

    👃👃👃👃👃💯💯💯💯💯💯