ලෝකවාසීන් සැමට සාමය උදාවේවා Peace for us tomorrow

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • "Peace For Us Tomorrow" New Reggae Song (Official Music Video)
    A song created for World peace by "OffSeason" Srilankan Music band ‪@CPDAmusic‬
    Peace For Us Tomorrow Official Lyrics ---
    May all of the world be children of the same God!
    No arguments, no differences
    May the beautiful world dawn for us tomorrow!
    Humanity aside, Brimming with racism
    Enemy eats and divides,
    The man is delusional
    To stand up for someone who has fallen
    Don't hesitate to lend a hand.
    His country, race, religion
    Don't look for caste and colour
    Spread songs of peace throughout the world.
    ILet's live in one ship, always together
    There's Nothing in this world belongs to us.
    All must be left at some point.
    Nothing can be carried.
    So, let's live in happiness, harmony and peace in the short time we live
    May all of the world be children of the same God!
    No arguments, no differences
    May the beautiful world dawn for us tomorrow!
    Sinhala Meaning of Song - ගීතයේ සිංහල තේරුම------------
    ලොව සියලු දෙනාම එකම දෙවියන්ගේ දරුවන් වේවා!
    වාද නැති භේද නැති
    සුන්දර ලෝකය අපට උදාවේවා!
    මනුෂ්‍යත්වය පසෙකලා ජාතිවාදයෙන් පිරී ඉතිරී ගිහින් සතුරුකමෙන් පිල් බෙදිලා, මිනිසා මුළාවෙලා.
    වැටුණු කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීමට
    අත දෙන්නට පසුබට නොවන්න.
    ඔහුගේ රට, ජාතිය, ආගම
    කුලය, පාට බලන්න එපා
    සාමයේ ගීත ලොව පුරා පතුරුවන්න.
    අපි එකම යායක ජීවත් වෙමු, සෑම විටම එකට
    මේ ලෝකයේ අපට අයිති කිසිවක් නැත.
    යම් අවස්ථාවක දී සියල්ල අත්හැරිය යුතුය.
    කිසිවක් රැගෙන යා නොහැක.
    ඉතින් අපි ජීවත් වන කෙටි කාලය තුළ සතුටින්, සමගියෙන්, සාමයෙන් ජීවත් වෙමු
    සියලු ලෝකවාසීන් එකම දෙවියන්ගේ දරුවන් වේවා!
    වාද නැති භේද නැති
    සුන්දර ලෝකය අපට උදාවේවා!
    This song is fully copyrighted by cpd arachchige
    But Anyone can Use This Song for your Content
    #newreggaesong #peacesong #meewithastudio

ความคิดเห็น • 4

  • @asankachaminda6444
    @asankachaminda6444 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @CPDAmusic
      @CPDAmusic  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @S.....gaming8989
    @S.....gaming8989 4 หลายเดือนก่อน +1

    ❤👍

    • @CPDAmusic
      @CPDAmusic  4 หลายเดือนก่อน

      ❤️