Akka kohomada podi babawa taniyama sleep training karanne.api lankawe itin oi rata wala wage neweine culture dekakne neda.ape ammala hamawelawema kiyanne apinm oyalawa nidikare ape lagama ape ade oi wikara e kale na kiyala.eth itin dan hamadema wenas lamai hadana ekath dan trend dkak wela ayatama wenama room ekak cot ekak taniyama nidikaranna traingattatama eka lesi ane mageth palaweni baba nisa man owa gana danagannakota tikak parakkui.elaga babatbm hamadema mula idanma ugannawa man eka hite tiyagena inne.
Donigr henawanme harema Lassanai akkiyo as wahak katawahak na ❤❤❤❤❤. Chuty puthth shoi akkiyo. Math pregnant amma kenek masa 4 k asai chuty puthwa dakithde. Theruwan Saranai akkiyo hamotama. Hamadama Sathuten parissamin enne budu saranai akkoooo😍😍😍😍. Pus babath shoi🥰🥰
දෝණි පැටිය හරි ශෝක් අනේ.. මල්ලි හොදට බලාගන්නව. මුල ඉදන්ම එයාව අලුත් පැටියට හුරු කරපු නිසා එයාට වෙනසකුත් නෑ .. බුදු සරණයි හැමෝටම ❤️🥰
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
මට නම් දෝ නිට පුදුම ආදරයක් හිතෙන්නේ අක්කේ හරිම ආදරනීය දූ පැටියෙක් ❤️❤️❤️❤️❤️❤️❤️
ඔව් එයා හරිම හොඳ දරුවෙක් 😍😍❤️❤️
අක්කිගේ vedio ගොඩාක් වදගත්... පලවෙනි බබා හම්බෙද්දි ඔයාගෙ vedio බලලා තිබුනා නම් වෙන්න තිබුන ගොඩාක් නරක දෙවල් වලක්ව ගන්න තිබුනා... බුදුසරණයි අක්කි
ඊළඟ පාර කරන්න ඕන දේවල් දන්නවානේ නංගා. ඒ ගැන හිතලා අපි සතුටු වෙමු ❤️❤️❤️
අනේ ශෝයි . අක්කයි මල්ලි දෙන්නම .. බුදු සරනයී පැටවු දෙන්නටම .. පරිස්සමෙන් ඉන්න .. 😘😘😘😘😘
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි 😍😍❤️❤️
අනේ ආදරේ හිතුන පබා අක්කී
....අද චූටි පුතාවත් දැක්ක .හරිම සතුටයි..දෝනිත් හරී පිලිවෙලට හැදනව.අක්කි,අයිය ආදර්ශමත්,ගුන යහපත් දරුවන් දායාද කරන්න යහපත් දේවල් කියා දෙමින් කැපවෙනව කොයල පේනව....දුවටත් ආදරය,එයා වෙනුවෙන් වෙලාව දෙන හැටි ලස්සනයි අක්කි.ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට පබා අක්කි❤❤❤❤
හැමදාම වගේ අපිත් එක්ක ඉන්නවට, ආදරේ දෙනවට බොහොම ස්තුතියි නංගා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
අනේ සුදු මහත්තය පැටියා❤️❤️❤️ සුදු මැනික කෝලම❤️❤️❤️ ආදරෙයි දෙන්නටම😘😘😘
😍😍❤️❤️
අද මම මගේ අළුත් බබෙක් ඉන්න යාළුවෙක් එක්ක එයාගෙ මේ දේවල් කතා කරා.අළුත් අම්ම කෙනෙක්ට හරිම වැදගත්.මේ වගේ වීඩියෝ නිතරම අප්ලෝඩ් කරන්න.මම මේක එයා එක්ක ශෙයා කරගන්නවා.චූටි පැටව් දෙන්න එක්ක පරිස්සමෙන් ඉන්න🥰🌹❤️
අනේ බොහොම ස්තුතියි නංගා share කර ගන්නවාට. ඒක මට ලොකු සතුටක්. බුදු සරණයි ඔයාලට ❤️❤️❤️
අනේ ශෝයි!!!! බුදුහාමුදුරුවන්ගේ පිහිටෙනුයි දෙවියන්ගේ ආරාක්ෂාවෙනුයි චූටි පවුලට කිසිම කරදරයක් වෙන්න එපා ❤️❤️❤️❤️🤩🤩✨️✨️❤️❤️
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
අනී අක්කෙ බබාල දෙන්නා මාරම ශෝක්. බබාල දෙන්නටයි ඔයාටයි හැමෝටමයි බුදුසරණයි
, 😍😍😍 බුදු සරණයි ඔයාලටත් ❤️❤️
හරිම ශෝක්.. හරිම ආදරණීයයි..❤️ බුදුසරණයි හැමෝටම .. 🙏🙏🙏🙏
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
අනේ...ශෝයි අනේ පැටව් දෙන්නම...ඔයාගෙ video බලද්දි කාලෙ යනවා තේරෙන්නෙ නෑ.තව තවත් video දාන්න පුලුවන් නන්...ආදරෙයි තෙරුවන් සරණයි..❤️❤️
ඉස්සරහට එයාලගෙ ඒවා ගොඩක් තියේවි. ආදරෙයි නංගා. බුදු සරණයි ❤️❤️
@@paba-amomslife අනේ...ශෝයි අක්කියො..මම හරිම ආසයි පොඩි අයට...හැමෝටම තෙරුවන් සරණයි ආදරෙයි..❤️❤️😘
අනේ අක්කි මං දෝනි පැටියට තමා ගොඩක්ම ආදරේ😘😘😘😘
😍😍❤️❤️
අනේ අක්කෙ ඒ කුකීස් හදාගන්න විදිය කියල දෙන්නකො,
ඔයාගෙ වීඩියෝ බලලා මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා, පුංචි පැටව් දෙන්නටයි ඔයාල තුන් දෙනාටයි තෙරුවන් සරණයි !!!
ඉස්සරහට කියන්නම්කෝ ❤️❤️❤️
බුදුසරනයි අනෙ දොනි මැනිකටයි පුතාටයි පවුලෙ ඔක්කොටමයී ❤️🤗 මේ විඩියොස් ගොඩාක් අයට ජිවිත වලය help එකක් වෙනවා අනිවාර්යයෙන් ❤️
බොහොම ස්තුතියි නංගා ඒ අගය කරපු එකට. බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@@paba-amomslife welcome akke 🥺♥️
Mata oyalage chanel eka giya sathiye ahanben wage hambune ekke....balanna godak asa hithuna....eda idan man oyalage godak vlogs baluwa...
ආදරෙන් පිළි ගන්නවා මගේ TH-cam පවුලට. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤️❤️❤️
Godaaak dewal igena gaththa akkiyooo oyata Godaaak pin 🙏🙏🙏🙏🙏me wage thawa th watina videos genna aniwaryenma
Theruwan saranai hamotama 🥰
Thank you නංගා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Akki lactation cookies eka hadagnn vidiya free time ekaka apith kiyla denna.ane amruwen wed akarddi duka hithenqa.parissamin inn budusaranai akkilata
බොහොම පිං නංගා ඒ ආදරයට. මම lactation cookies හදන හැටි ඉස්සරහට කියන්නම් කෝ. බුදු සරණයි ❤️❤️❤️❤️
Donitai puthu patiyatai mama gooodak adarei...mageth asawa babek .eth eka heenayak wage..oyalage daruwo diha balala sathutu wenwa...bs.
ඉක්මනින්ම ඔයාගෙ ප්රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්රාර්ථනා කරනවා නංගා ❤️❤️❤️
doni harima hurathal, man wadi pura kamathi eyage wadatika balanna🥰
එහෙමද 😍😍😍❤️❤️❤️
බුදු saranai අක්කේ .චූටි පැටවු දෙන්නට පත්තිනි මෑණියන්ගේ පිහිට i.💐💐💐❣️❣️❣️❣️🌹🌹🌹🌹
බුදු සරණයි නංගා ❤️❤️
Ane oyage babala dennama cute akki
Budusaranai hemotama
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
දූ පැටියයි මල්ලි බබයි වැඩිපුර ඉන්න ඒව පෙන්නන්නකො..හරි ආසයි බලන් ඉන්න
😍😍😍❤️❤️❤️
Math asai akki dhoni wage lassana dhuu petiyekta.rate tiyena thathwe ekka hithann amarui daruwek gena.ikmanata me prashna visadunama dhuu petiyek lagata gann asawen innw apith.
රටේ ප්රශ්න ගැන හිතන්න එපා නංගා. මම දරුවෝ දෙන්නම හැදුවේ corona දරුණුම කාලේ ❤️❤️❤️
Shoii babala dennak😘🥰🤩.god bless you and your familly❤❤..me wagema tawa video danna akkiyo....
God bless you too නංගා ❤️❤️❤️
Ane doni maniktanm adare hithenawa budu saranai patyo
😍😍😍❤️❤️❤️
දෝණී බබා ශෝයි💐,,,හොද දරුවෙක්❤️. හැමදේම ලස්සනයි, පිළිවෙලයි.බලන්න ආස හිතෙනවා.හැබැයි එක දෙයක් 👎(පුසාව සෝෆා එකට ගන්න එපා dear)
මෙහේ සත්තු හදන්නේ ගෙදර දරුවෝ වගේම පරිස්සමින්. කෑම, බෙහෙත් වෙලාවට දීලා ගෙදර ඇතුලෙම හදන indoor cats ලා ඒගොල්ලො. එයාලත් පවුලේම අය නිසා එයාලට නිදහස දීලා තියෙන්නේ කැමැති විදිහට ඉන්න. ❤️❤️❤️
@@paba-amomslife 😁😁😁
@@paba-amomslife akki apeth kirisihinsyata ashirwada karannako hema masekama e sihinayaboda wela yanawa akki oyage asirwadaya laba dennako
පුංචි පැටවුන්ට ඔය වයසෙදිම යහපත් ගුණධර්ම ඉගැන්වීම හරිම අගෙයි අක්කේ.... තෙරුවන් සරණයි පුංචි පවුලට...🙏🙏🙏
බුදු සරණයි නංගා. පරිස්සමින් සතුටින් ඉන්න 😍❤️❤️
බුදු සරනයි අක්කාටයි මල්ලීටයි සතුටින් ඉන්න 🥰🥰😍😍😘😘🌹🌹💋💋❤️❤️
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
අනේ ඔයානම් හරිම අවන්ක ගොඩාක් හොඳ ගතිගුන තියන කෙනෙක් අක්කියෝ...ගොඩක් අය අලුතින් බබා ලැබුනම මූන පෙන්නන්නෙවත් නෑ...ඇයි කියලනම් දන්නේ නෑ ...ඒත් අක්කි ඔයා චූටි පැටියාව අපිට පෙන්නුවනේ.. ගොඩාක් සතුටුයි..❤❤❤අක්කිටයි අයියටයි චූටි දෝනිටයි පුතාටයි හැමෝටම ජේසු පිහිටයි ❤සතුටින් ඉන්න...❤
ඒ ලංකාවේ තියන එක එක මත නිසා නේ. ගොඩක් අය ඇස්වහ කටවහ කියලා බයයි. ඒත් මම ඕවා විශ්වාස කරන්නේ නෑ. ආදරෙයි නංගා. බුදු සරණයි 😍😍❤️❤️
@@paba-amomslife හිත පිරිසිදුනම් ඔය මොකුත් නෑ අක්කි..අක්කිනම් ගොඩාක් අවංක හොද කෙනෙක්...ජේසු පිහිටයි ❤සතුටින් ඉන්න ...❤
ඒක නම් ඇත්ත නංගා. ජේසු පිහිටයි ඔයාලටත් ❤️❤️❤️
A adare godak watino 😍❤️ hemadama sathutin inna one kattiyama gedara 😍❤️
ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි. බුදු සරණයි ❤️❤️❤️
අක්කි පැට්ටා තාත්ති වගෙමයි.චුටි මැනික අම්මි වගෙ❤️❤️❤️
එහෙමද 😍😍❤️❤️
Akki laparoscopy කරන්න qwa ඒක විස්තර කියන්න ko
Ane akki oya harima shoi ane.hemadema balens karan karanwa .harima lassanai
😍😍😍❤️❤️❤️
Ane shoooooi matath inwa akke babala dennek 3yr girl 1yr boy mth donita mula idanma malliwa hodata purudu keruwa kisima wenasak pennuwe nha donita wenada wagema adare dunna malli babawa hodatama lan keruwa dan thwa godak hodata inwa mta babala denawa dakkama mthk une ape babala denwamai oya widihatama dennawama thurul kran ina welawal ananthai 🥰🥰🥰🥰🥰 budusaranai family ekatama
අනේ...... එහෙනම් ඔයාටත් හරිම ආදරණිය දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපෙත් දිගටම මේ ආදරේ තියේවි කියලා හිතනවා. බුදු සරණයි ඔයාලට❤️❤️❤️
@@paba-amomslife 🥰🥰♥️♥️♥️
Harima hurathal ane ape akki baba.❤❤❤ budusaranai sudu petiyooo..parissamen inna pabo..
ඔයාගෙ කොලු පැටියා වගේම තමයි. බුදු සරණයි සුදූ ❤️❤️
තෙරුවන් සරණයි පවුලේ හැමෝටම😊❤️🌹
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Ane doniyo oya nam shok patiyo.hoda deval චූටි kale ඉඳලම පුරුදු කරන eaka hodai අක්කේ දරුවන්ට.සතුටින් පරිස්සමෙන් inna අක්කේ bs sumana saman devi පිහිටයි
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි ❤️❤️❤️
Lokuu Doni is 100 % female version of her dad... Beautiful 🌹🌹
❤️❤️
සතුටින් හොදින් .නීරෝගි ව ඉන්න ලැබේවා
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️
Ane akki oyage du petikki harima shoi petiyek. Oyala hemotma budu saranayi akki.
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
අනේ බාබාලා දෙන්කාගේ හුරතලේ
😍😍❤️❤️
ගොඩක් ආදරෙයි අක්කාටයි මල්ලීටයි ❤️❤️💋💋😘😘😍😍🥰🥰🌹🌹
❤️❤️❤️❤️
අක්කි මගෙ බාබාට මාස 22.මටත් දුවෙක් ඉන්නෙ එයාගෙ කොන්ඩෙත් අක්කි පැටියගෙ වගෙමයි.
ෂා.... තවත් ලස්සන දෝණියෙක් වෙන්න ඇති 😍😍❤️❤️
Oyata godakpin akki me wage videos Karana 1ta.mage donith api langata enakota mage puthath akkige donige wayasemai.eth Mata akkita tharam danumak tribune na loku babawa ekata lestikaranne kohomada kiyala.Man godaaak apahasuthawetapath una mulkaledi.😥😥😥oyadunne honda adarshayak hamotama.kiyannawachana na.theruwansaranai hemotama.. 💞💞
බොහොම ස්තුතියි නංගා. ඒ වචන ටික ගොඩක් වටිනවා. මේවා වලින් තව කාටහරි උදවුවක් වෙන්න තමයි මටත් ඕන. දැන් ඔයාගෙ ප්රශ්න අඩු වෙලා ඇති කියලා හිතනවා.
බුදු සරණයි ඔයාලට ❤️❤️
akkagey malligey sbadima godak watinawa ape gedarat Ayya mallita godak adarey oyalata api godak adarey oyalatapaule hamotama budusaranay
බුදු සරණයි ඔයාලටත් 😍😍❤️❤️
Adarei chuti manika dennatama..harima adren baluwa akki.💝
😍😍❤️❤️
Duwanum තාත්තා wagemai .ane kohomada akki feeding chair ekata huru karanne .duwa කැමැතිම nahane
මාස 6 ඉදන්ම කෑම දුන්නෙ feeding chair එකේ තියලා. ඒ නිසා ප්රශ්නයක් වුණේ නෑ නංගා ❤️❤️❤️
@@paba-amomslife ane math chair eke tiyalama kawanna patan gatte.duwa innema naha.dan 9months dan chair eka ළඟටවත් yanne naha.induwoth hitagannawa
අනේ අක්කි මට දැන ගන්න දේවල් ගොඩාක් තියනවා පුළුවන් නම් මට උත්තර දෙන්න please.. මටත් සති තුනක බබෙක් ඉන්නවා.. ලංකාවෙ ඇත්තටම අම්මලාට සහනයක් වෙන දේවල් නෑ බබෙක් ලැබුනාම කිරි දෙන එකේදී.. මම සෑහෙන්න වේදනා වින්දා මුල් සති දෙකේදි.. මට කියන්නකො බබෙක්ට කිරි දොවලා දෙන්ව නම් කොච්චර ml ප්රමාණයක් දෙන්න ඕනේද?? බෝතලෙන් දුන්නට කමක් නැද්ද.?? බබෙක්ට කොච්චර වෙලාවක් කිරි දෙන්න ඕනෙද.? තව එකක් මගෙ බබා ගොඩාක් අඬනව 😢ඒ නිසා මම teat එක දෙන්න ගත්තා.. teat එක දෙන්න හොඳ නැද්ද.?? ඒකෙන් බබාට හානියක් අනතුරක් වෙනවද.??
Sorry නංගා reply කරන්න පරක්කු වුණාට. Busy නිසා comments කියවන්න වෙලාවක් ලැබුනේ නෑ. මාසයක වගේ බබෙක්ට 90 - 110ml වගේ ප්රමාණයක් බොනවා පැය 3 කට වතාවක්. බබාට කිරි දෙන වෙලාව නම් තීරනය වෙන්නේ අම්මගෙ කිරි ප්රමාණය, බබා උරන speed එක වගේ දේවල් අනුව. ඒත් පැය 3 කට වතාවක් දෙපැත්තෙන්ම දෙන්න. බෝතලෙන් දුන්නට ප්රශ්නයක් නෑ නංගා. ඒත් බබා ඔයාගෙන් කිරි බොන්න කම්මැලි වෙනවා වගේ නම් නිතරම use කරන්න එපා. Teat එකක් දුන්නා කියලා ප්රශ්නයක් නෑ. ඒත් බබා බඩ හොඳට පිරුනට පස්සෙත් නිතරම අඬන්න හේතුව colic/reflux වගේ දෙයක් වෙන්න පුළුවන්. මගේ බබාව නලව ගන්න ක්රම ගැන තියෙන video එක බලන්න නංගා. ඒ වගේම කිරි ඇතිද මදිද කියලා හොයාගන්න ක්රම ගැන තියෙන video එකත් බලන්න.
ඔයා බොහොම හොඳ අම්මා කෙනෙක් ඔයාට පුළුවන් උපරිම කරන. ඒ නිසා හිත කරදර කර ගන්න එපා. ❤️❤️❤️
දොනියාගෙ පොකුටු කොන්ඩෙ හරිම ලස්සනයි ..😁😁❤❤
තාත්තගෙන් ලැබුණ දේවල් 😍😍❤️❤️
සෝෆා එක උඩ ඉදන් එලිය බලන්න හිටිය පුලුන් බෝලේ හරි ශෝයි😽😻❤️
ඒ අපේ ක්ලෝයි. තවත් එක්කෙනෙක් ඉන්නවා 😍😍❤️❤️
harima shok podi dennama.Tharuwan saranai hemotama.
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Vedio ek lassni akke 🤩🤩
😍😍❤️❤️
Akka kohomada podi babawa taniyama sleep training karanne.api lankawe itin oi rata wala wage neweine culture dekakne neda.ape ammala hamawelawema kiyanne apinm oyalawa nidikare ape lagama ape ade oi wikara e kale na kiyala.eth itin dan hamadema wenas lamai hadana ekath dan trend dkak wela ayatama wenama room ekak cot ekak taniyama nidikaranna traingattatama eka lesi ane mageth palaweni baba nisa man owa gana danagannakota tikak parakkui.elaga babatbm hamadema mula idanma ugannawa man eka hite tiyagena inne.
Sleep training කරපු හැටි video මගේ channel එකේ තියනවා නංගා. මේ රටවල් වල අලුත උපන් බබාව අපි නිදා ගන්න ඇඳේ තියාගන්න දෙන්නේ නෑ SIDS recommendations වලට විරුද්ධ නිසා. ඒ නිසා කොහොමත් අපේ room එකේ ඉන්න කාලෙත් බබා ඉන්නේ වෙනම bassinet/cot එකක. ❤️❤️❤️
Punchi paulata theruwan saranai..
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
තෙරුවන් සරණයි ! 🙏පවුලේ හැමෝටම ..❤️❤️
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Dream life💝
lucky mom, love you all.💐
අනේ අක්කේ මට අක්කව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද🙄🙄. මට ඉන්නව දවස් 10ක පුංචි බබෙක්. Brest feeding ගැන පොඩි ප්රශ්න ටිකක් තියෙනවා. මට අක්කව කන්ටැක් කරගන්න විදිහක් කියන්නකෝ. ලොකු උදව්වක්. God bless you ❤
Midwife ta kiyanna
මගේ fb Page එකට msg කරන්න නංගා ❤️❤️
අනේ පවු පැටව් දෙන්නා බුදු සරණයි 🌸♥️
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Donigr henawanme harema Lassanai akkiyo as wahak katawahak na ❤❤❤❤❤. Chuty puthth shoi akkiyo. Math pregnant amma kenek masa 4 k asai chuty puthwa dakithde. Theruwan Saranai akkiyo hamotama. Hamadama Sathuten parissamin enne budu saranai akkoooo😍😍😍😍. Pus babath shoi🥰🥰
පරිස්සමින් ඉන්න නංගා. දැන් මාස 4 ක් නම් ඉස්සරහ මාස කීපය තමයි Pregnancy එකේ හොඳම, ලේසිම කාලේ ආයේ අන්තිම මාස 3 ටිකක් අමාරුයි. බුදු සරණයි දෙන්නටම ❤️❤️❤️
@@paba-amomslife budu saranai akkiyoo paule hamotma. Mata mahumak dalath theyenne akkeyo e henda tikak amarui. Hamadama Sathuten parissamin enne akkiyo adarei patau dennata godak❤😍😍😍😍. Dalada samidu pihitai 🙏🏼🙏🏼🙏🏼🙏🏼
අනේ එහෙනම් හරිම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ❤️❤️❤️
Chuty menikage ahinsaka paata ❤ god bless both kids
God bless you too ❤️❤️❤️
❤️❤️❤️❤️ budu saranai manikala dennatama
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Akke kiri dowala denakota masa 2babekta welakata kiri koccara onada.dowa gat mau kiri eliye koccara wela tiynna puluwanda
ඒ ගැන මම video එකක් කරලා ඇති නංගා. ඒක බලන්න ❤️❤️
ඔයාගේ දුව නම් හොද පාටයි. අපේ ලොකු දුව මාස 27ක්, හරිම දගයි, එක මොහොතක් වත් නිකන් ඉන්නේ නැහැ. Terrible 2 phase එක. කෑම කවා ගන්නත් හරිම අමාරුයි. මාස 3ක් වුන පොඩි දුව එක්ක නෙමෙයි, ලොකු දුවගේ වැඩ කරන්න තමයි වැඩි කාලයක් ගතවෙන්නේ.
අපේ දෝණිත් terrible 2 phase එකේ තමයි ඉන්නේ. ඒත් මම පුළුවන් හැම දෙයක්ම කරනවා ඒක අඩු කර ගන්න ❤️❤️❤️
දෝණි පැටියා .😘❤😍
😍😍❤️❤️
මන් ඔයාට කැමතියි..ඔයාල කපල් එකම හරිම ආදරනීයයි..කෙයාරින්ග්..
Thank you 😘😘😘❤️❤️❤️
දෝණි නම් හරිම ශෝක් අක්කි...❤️❤️❤️
ඔව් නේද 😍😍❤️❤️❤️
@@paba-amomslife ❤️
Budu saranai patau denatama. Akki mage baba bottle ekata huru wene nane dan eyata masa 5i eya choti kiri madi mage kiyala danenawa ane akki mokakda karana hoda ekata
බෝතල් වර්ග වෙනස් කර කර බලන්න ඕන නංගා ❤️
Ane shoi Akka, asawen beluwa iwara wenakamma, tawa tibuna nm kiyala hituna. Petew 2nnat shoi Akka,Akki Baba Hari adarei malli babata neda. Adarei Akka.....❤️❤️❤️❤️🥰🥰🥰😘😘😘😍😍
ඔව් අක්කා බබා මල්ලිට හරිම ආදරෙයි. බුදු සරණයි ඔයාලට නංගා ❤️❤️❤️
Aneeee soo cute 🥺🥰🌎💖 love you baby 🌹😍🥰😘
😍😍❤️
Theruwan saranai💝
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Akki oyata loku baba lebune wayasa kiyenda
Get to know me video එකේ ඔක්කොම විස්තර තියෙනවා නංගා ❤️❤️
Shok babala denna ane ❤️❤️❤️
😍😍❤️❤️
මගේ පැටවූ දෙන්නටයි, අම්මටයි බුදු සරණයි දෙවි පිහිටයි!!
කෝ පුතා❤❤
Lassana family ekak.donu ko de shoke🥰🥰
😍😍😍❤️❤️
@@paba-amomslife oya reply karapy eka mata hari satutui.mn digata oyage videos balala like danawa onna🥰🥰
අනේ thank you නංගා. මම ටිකක් late වෙලා හරි reply කරන්න try කරනවා. මොකද ඔයාලා හැමෝගෙම අදහස්, ආදරේ මට වටිනවා ❤️❤️❤️
Hugak watina video ekak...babala dennawath balance kara gena kalaya gatakarana heki dekkama harima satutui
Thank you නංගා හැමදාම අපි එක්ක ඉන්නවට ❤️❤️❤️❤️
@@paba-amomslife mama adath beluwa akkige tama reply ekak nene kiyala busy ethine
Ane akke vedio1 kiri wedi wenna the1k gana qwe, ane kiri wedi wenna danna monahari gana vedio1k krannako
හරි නංගා. මම බලන්නම් ❤️❤️
අක්කෙ ඔයා හැමදාම බබාලව කොට් එකේද රෑට තියන්නෙ
Oya akki babata feed karanne bottle ekenda ai e...e gana vistara karanna
Video එකේ විස්තර තිබුණා ❤️
Ane හරිම ශොක් අක්කා
😍😍❤️❤️
Harima lasani.daruwoo hadana පිළිවෙළ dekkma asaii.
බොහොම ස්තුතියි ❤️❤️❤️
Akke man kalin kiuwe oyage babala 2nage wayasemai mage babala dennath.2weni baba july wala hambenna date thiyenne.ane akke loku du akkage duge wayasemai.eya tikak dagai kohomada akke eyawa sansun karaganne.book ekakui pencil ekakui dunnath 1min wge eka thenaka inne.hariyata kenthi yanawa babata.kohomada akki eyawa sansun karanna train karanne
ඔය කාලෙදි එහෙම තමයි නංගා. මගේ දෝනිත් 2 - 5 minutes වගේ තමයි සෙල්ලම් බඩුවක් දුන්නම සෙල්ලම් කරන්නේ. Terrible twos කියන කාලේ. බබා try කරන්නේ ස්වාධීන වෙන්න. ඒකයි නිතරම එයාට තරහ යන්නේ. ඉස්සරහට මන් දාන්නම් කෝ කරන්න ඕන දේවල්.
@@paba-amomslife ane thanks akke.budu saranai oyla hamotama
හැමෝටම බුදු සරණයි .
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Ane mage babala dennaage wayasa.❤️❤️
එහෙනම් මෙහේ වගේම ඇති 😍😍😍
Akka ai oya dowala bottle denne chuty babata?harima lassnai ..budusaranai..
හේතුව video එකේ කිව්වා නේ. බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Akke mn den masa 2k thisse try karanawa babekta mt aurudu 2ka puthekuth innawa akke.eth e masa 2kema mt sanipa nethuwa giya ai akke ehema wenne.plz uththarayk dennako
Plz reply me akke
Plz reply me akke....🙏🙏🙏🙏🙏🙏
මාස දෙකෙන් pregnant වුණේ නෑ කියලා කලබල වෙන්න එපා. සරු කාලය හොයා ගෙන එකතු වෙන්න. මාස කීපයක් යාවි. ඒක ගැන stress වෙන්න එපා., ❤️❤️❤️
@@paba-amomslife gdk pin akke denuwath kalata.budu saranai oyalata
මේ මාස 21දි එයා හොදට කතා කරාද ඩියර් වචන
නිවැරැදිව pronounce කරන්න බෑ. ඒත් වචන කිව්වා. ❤️❤️
oyata gdk pin gdk wadagath vedio aka babala hadana ayata. math gdk dewal igena gannawa sudu oyalage vedio walin. mokada math preganant 1 baby. thawa sathi dekai tynne dilivary akata. oyala 4 denatama dalada samindu pihitai....! 🙏🙏🙏🙏
කරදරයක් නැතිව delivery එක කරන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා නංගා. Normal delivery නම් යන්නේ මැහුම් ඉක්මනින් හොඳ කරගන්න ක්රම ගැන එහෙම මම කරපු video එකත් බලන්න. ඔයාට ගොඩක් useful වේවි ❤️❤️
Asai akki daruwo ta. Math ikmnta amma kenek wenwanm. Aurudu 2ka heenayk
ඔයාගෙ කිරි සිහින හැබෑ වෙලා පින්වත් දරුවෙක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා නංගා ❤️❤️❤️
දෝනියා කිරිබෝතලේට ගොඩක්ම කැමතියි වගේ නේද නoගියෝ ..😁😁❤❤❤..අදත් වීඩියෝ එක ගොඩක් හොඳයි ..කම්මැලි නැතුව බලන්න පුලුවන් චූටි දෝනි නිසා ..ඔයා ටිකක් මහේශි මදුසoකා වගේ මට පේනව ..😁😁
අපොයි ඔව්. කිරි බෝතලේ දැක්කම වෙන මොකුත් මතක නෑ. 😁😁😁
ආදරෙයි අක්කේ. බුදු සරණයි ❤️❤️❤️
Man asama daruwont agam dhahamta lan krna widiya ... ewa ahenna denwa ewa jivithet onemaii ... daruwo chuty kale idhnma ohoma huru kram ai eyla ta aluthen kiydenna dewal na ... gunayahapath daruwo gedrinmai samajeta ynna one ... me babala podi kiyai minissu ... na na doni thwa tika dwsakin ktha karai eyta ahena dewal kiyai ... edata gedara naraka wachna katha kloth chuty daruwo ekth kiyai ... mth asai daruwa nidagddi narasingh gathA danwa ... sathutin parissamen inna pawulama ❤
ඒක නම් ඇත්ත නංගා. දැනටත් එයා අපි කරන හැම දෙයක්ම අනුකරණය කරනවා. නිකමට හරි හයියෙන් කතා කරනවා ඇහුවොත් ඒකත් කරනවා. ඉතින් ඒ නිසා හරිම පරිස්සමෙන් වැඩ කරන්න ඕන දෙමාපියන් වුණාම.
ආදරෙයි නංගා. බුදු සරණයි ❤️❤️❤️
Lactation cookis kohomada hadahanne miss pls
හදන හැටි ඉස්සරහට කියන්නම් කෝ ❤️❤️❤️
Shoi මැණික් kata දෙකක්
😍😍❤️❤️❤️
Budusaranai oyala hemotama
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Chuti patau dennata budu sarani jesu pihitai
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Laga laga Babek hadunama palaweni Babata prashnayak nadda Akke.
කොයි වගේ ප්රශ්නයක් ද නංගා?
Balaganna , breastfeeding karanna
ඒක එක එක අම්මගෙ හැකියාව හා කැපවීම අනුව තමයි තිරණය වෙන්නේ. මගේ කලින් videos බැලුවොත් ඔයාටම තේරේවි අපේ ගෙදර නම් එහෙම ප්රශ්නයක් නෑ කියලා නංගා. ❤️❤️❤️
Babala dennama harima shok akke matath ennawa masa 5ka babek
එහෙනම් දැන් දඟ කරන්න පටන් ගන්න හුරතල් කාලේ 😍😍❤️❤️
Oya pregnancyen passe bada adu kara gaththe kohomada??
ඒ ගැන මම video එකක් දාලා ඇති දෝණි හම්බුනාට පස්සේ බඩ අඩු කරගත්ත එක ගැන කියලා
අක්කේ මගේ බබාට දැන් මාස තුනයි එයාටත් හරියට කිරි වමනෙ යනවා බෙහෙත් ගත්තද බෙහෙත් දෙනකං අඩුයි නතර කරාම ආයෙ යනවා ඩොක්ටර් කිව්වේ උගුර දනවා ඇති නැත්තං බඩට හුලං පිරෙනවා වැඩි ඇති කියලා ඔලුව අංශක අංශක 45ක් උස්සලා තියන්න කියලා කිව්වා ඔයා බබා කිරි වමනේ දානවට burp කරලා ඔලුව උස්සලා ඔය විදිහට පැත්තකට හරවල තියෙන එක විතරද කරන්නෙ ඒකට වෙන කරන්න දේවල් තියෙනවද කියලා කියන්නකො දාලා යන්න බයයි පොඩ්ඩක්වත් කිරි වමනේ යන හින්දා මමත් තනියම බබාගෙ වැඩ කරගන්න අම්මා කෙනෙක් ඒක හින්දා ඔයා මොනාහරි දන්නවා නම් කියන්න
මගේ colic reflux ගැන video එකක් ඇති. ඒක බලන්න නංගා. ❤️❤️
@@paba-amomslife ගොඩක් ස්තූතියි අක්කේ මම ඒ වීඩියෝ එක බලල තිබුණේ භාගයයි ඒත් දැන් ඔක්කොම වීඩියෝ එක බැලුවා ඇත්තටම කිරි දීලා වමන යන වෙලාවට පැය බාගයක් විතර උඩට වඩාගෙන ඉඳලා තිබ්බම වමන ගතිය අඩුවක් තියෙනවා ඒක මම අවබෝධයකින් කරපු නැති නිසා එච්චර හිතුවේ නෑ ඒ දැන් මම දන්නවා කරන්න ඕන විදිහ අනික බබා feeding pillow එකේ තිබ්බම වමනෙ යන්නෙ නෑ දැන් දවස් දෙකක් විතර එයාට ලොකු මානසික ගැටලුවකට උත්තරයක් ලැබුනා බොහොම ස්තූතියි ගොඩක් පින් ඔයාට
Budusaranai oyala hamotama
බුදු සරණයි ඔයාලටත් ❤️❤️