Please forgive me for saying this; I want to tell you this because I'm a dentist. In Sri Lanka we recommend to start brushing when the FIRST tooth emerges with a smear layer of an ADULT fluoridated toothpaste with a junior brush. දෝණි දැන් හරිම ලස්සනයි, හරිම හුරතල් ❤ එයාව හොඳට පුරුදු කරලා. ඔයාගේ වීඩියෝ බලලා මමත් බොහෝ දේ ඉගෙන ගත්තා 🙏. මගේ සුභ පැතුම්. I wish you and the family health and happiness always 🤗
Thank you for telling me darling. But as per guidelines in Australia, it's not recommended to use any toothpaste until 18 months. Even after that it has to be low fluoride toothpaste, not the adults ones. ( if there's something wrong with teeth of the bub and then dentist can recommend something else). But I'll keep what you said in mind as she has our sri lankan genes with weak teeth. 😉😊 මගේ video වලින් පොඩි හරි ප්‍රයෝජනයක් වුණා නම් මට හරිම සතුටුයි. ඔයාලා හැමෝමත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි ❤️❤️ And no need to ask forgiveness. I'm sure you wanted to help me out 😘😘😘
Kisima ahankarakam na.😍.samaharak aya rata giyama ape bashawath amathaka wenawane akke..patiyath godak lassanai akke..budu saranai dennatama..hambenna inna patiyatath budu saranai...😍
Akkage channel eka hambune lagadi.man godak video baluva ane akkiyo godak wadagath math masa 19ka chuti doniyek innava Dan pregnant sathi 14 akkage video Nam kiyala wadak na.budu saranai kattiyatama...🙏❤️❤️❤️
Ane akki I am 31 almost my husband is 41 can I get pregnant. I am much in stress but I want to get pregnant soon I tried 2 months but not success plz mention me vitamin. I am very slim
Why do you worry about the age? There's nothing to worry about it. You only have to take pre-natal multivitamins. There are many videos on my channel about getting pregnant fast. Watch them and you can learn a lot. ❤️❤️
Akke mata help akak karanna.pls.. Mata January 1st vala mansas haduna.aapahu january 25th podda podda brown clr akata drops 3,4k veduna.2days ahema vuna.godak ne lavata.man implantation beed akak kiyala hithala ,40 days urin chak kala.but negative. Ai ahema podda podda bleed vune..mage periods regular.
Mama kihipa wathawakma me vedio aka baluwa.mata godaaaak adare hithenawa doni patiyata.mata inne puthala dennek.sudu meniketa budu saranai.dalada samidu pihitai
අනේ ඇත්තමයි අක්කී චූටි මැනිකෙට ගොඩාක් ආස හිතුනා❤️ හරිම හුරතල්🌸 ඒ වගේම අම්මිට කීකරු දෝනි බබෙක් 😍ගොඩාක් සතුටුයි☺️ බුදු සරනයි 🙏වස්තුව❤️ ඒ වගේම අක්කිටත් ලැබෙන්නට සිටින රත්තරන් දරුවටත් මන් එක සිතින්ම යහපත ප්‍රර්තනා කරනවා🙏 නිදුක් නිරෝගී වාසනාව පතනවා🙏 ආදරෙයී❤️
බොහොම ස්තුතියි නංගා. 😍😍😍. හරිම ලස්සන, ආදරේ පිරුණු comment එකක්. ❤️❤️❤️
බුදු සරණයි ඔයාලා හැමෝටම. පරිස්සමින් ඉන්න 😘😘. ආදරෙයි ❤️❤️❤️
ඔයාට දෙවෙනි බබා පුතෙක් ලැබෙන්න ප්‍රාර්තනා කරනවා අල්ලාහ් දෙවි පිහිටයි
බොහොම ස්තුතියි. දෙවි පිහිටයි ❤️❤️
අනේ මම ලගදි ඉදලා බලන්න ගත්තේ .එකම වීඩියෝ එක කීප වතාවක්ම බලනවා.ලස්සනයි .මම ශෂිකලා .🤗❤️
මම අදයි ඔයාලගෙ video බලන්නෙ .රහසක් කියන්නම් අක්කී.ඔයාගෙ බඩේ ඉන්නෙ පුතෙක් 😊තෙරුවන් සරනයි හතර දෙනාටම
පුතෙක් තමයි නංගා 😍😍❤️❤️
අනේ දොනී හරිම කීකරුයි සෝක් ❤️❤️ මගේත් ආසාව ඉක්මටම අපිටත් චුචී පැටියෙක් ලැබෙත්වා කියලා 🙏🙏🙏🙏🙏🙏 සතුටින් ඉන්න බුදු සරණයි
ඉක්මනින්ම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා. බුදු සරණයි ❤️❤️❤️
@@paba-amomslife jgvl
අද තමා ඔයාගේ චනල් එක දැක්කේ හරිම ශෝයි අක්කේ ❤️ චූටි පැටියත් එක්ක ඔයත් පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරණයි සරණයි ඔයාල හැමෝටම ❤️ මේ පාර පුතු පැටියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙈
මගේ TH-cam family එකට ආදරෙන් පිළි ගන්නවා නංගා. දිගටම අපිත් එක්ක ඉන්න එහෙනම්. ඔයාගෙ පවුලටත් බුදු සරණයි ❤️❤️❤️❤️
@@paba-amomslife ❤️❤️
මැණික ගොඩක් ලස්සනයි අක්කීත් ගොඩක් ලස්සනයි සතුට්න් ඉන්න නිරෝගී දරුසම්පක් ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏🙏
බොහොම පිං නංගා. බුදු සරණයි ❤️❤️❤️
හරිම ලස්සනයි.. කිසිම ආඩම්බරකමක් නෑ...බුදුසරනයි ඔක්කොටම
බොහොම ස්තූතියි. බුදු සරණයි ❤️❤️❤️
අක්කි මන් අද තමා මේ වීඩියෝ බැලුවේ. ඇත්තටම ඔයාගෙ family එක හරිම සතුටින් ජීවත් වෙනවා. ඔයාගෙ බබාලා දෙන්නත් එහෙමයි. ආදරෙයි අක්කි
ආදරෙයි නංගා ❤️❤️❤️😘😘😘
අක්කා නංගි බබා ලස්සනයි ආදරෙයි 🙊🙊🙊🌹🌹🌹💟💟💟👍👍👍🥰🥰🥰💞💞💞🌷🌷🌷🌻🌻🌻💗💗💗💕💕💕🌺🌺🌺💐💐💐🙏🙏🙏 බුදු සරණයි🇱🇰🇱🇰🇱🇰 ශ්‍රී ලංකා
බුදු සරණයි ඔයාලටත් ශ්‍රී ලංකාවටත් 😍❤️❤️
චුටී දෝණි මැණික හරිම ෂෝයි බුදු අක්කි ඔයාටයි චුටී මැණිකටයි ❤️🤗
Thank you නංගා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️
අක්කේ ඔයාගෙ පුතා ලැබෙන විඩියෝ එක මම බැලුවා.මට කඳුලු අවා අක්කේ.ඔයාලාට සියලු දේවි පිහිටයි.
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
බුදුසරණයි බබීටයි අම්මිටයි..❤️
බුදු සරණයි ❤️❤️
Growing up baby as a real sri lankan 😃mom. May triple gem bless you
🙏🙏🙏🙏❤️❤️
අනේ අපේ විදියට පැටියා උස් මහත් කරන හැටි🥺❤ බුදු සරණයි මැනික
වෙන රටක හිටියත් අපි ලංකාවේනේ නංගා. 😊. ඉතින් පුළුවන් තරම් try කරනවා අපේ දේවල් පුරුදු කරන්න ❤️❤️
මං අදයි මෙි video ඵක දැක්කෙ. ඔයාලගෙ family ekata දලදා සමිදු පිහිටයි🙏🙏
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Ane akkage vedio walain godak dewal igana ganna puluwan.adarei family akatama
Ane shook akki..man oyage hema video ekakma baluwa..hemadama sathutin inna budu saranai oyala hamotama
ඔයාලත් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
අනේ හරීම ලස්සනයි ...සතුටින් පරිස්සමෙන් ඉන්න ....❤😘❤😘❤
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න හොදේ 😘😘😘❤️❤️❤️
@@paba-amomslife අනිවාර්යයෙන් අක්කී ❤
Please forgive me for saying this; I want to tell you this because I'm a dentist. In Sri Lanka we recommend to start brushing when the FIRST tooth emerges with a smear layer of an ADULT fluoridated toothpaste with a junior brush.
දෝණි දැන් හරිම ලස්සනයි, හරිම හුරතල් ❤ එයාව හොඳට පුරුදු කරලා. ඔයාගේ වීඩියෝ බලලා මමත් බොහෝ දේ ඉගෙන ගත්තා 🙏. මගේ සුභ පැතුම්. I wish you and the family health and happiness always 🤗
Thank you for telling me darling. But as per guidelines in Australia, it's not recommended to use any toothpaste until 18 months. Even after that it has to be low fluoride toothpaste, not the adults ones. ( if there's something wrong with teeth of the bub and then dentist can recommend something else).
But I'll keep what you said in mind as she has our sri lankan genes with weak teeth. 😉😊
මගේ video වලින් පොඩි හරි ප්‍රයෝජනයක් වුණා නම් මට හරිම සතුටුයි. ඔයාලා හැමෝමත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි ❤️❤️
And no need to ask forgiveness. I'm sure you wanted to help me out 😘😘😘
@@paba-amomslife I understand, Thanks and take care 🤗
Ane akka aye pregnantda.mn ahamben video eka dekke.akkage kalin videos mn beluwa gdk ewa.congratulations akka..❤️❤️.
අක්කි බබාලට කිරි නතර කරේ කොහොමද ..ලංකාවේ අපේ බබාලනම් අවුරුදු 2, 3 වෙනකල් මව්කිරි බොනවනෙ..කෑම කන්නෙත් නෑ ඒ නිසා 😓..රෑටත් එහෙමයි
Lassanai chuti menikath oyath.nirogi daru sampathak labewa.budusaranai
බොහොම පිං ❤️❤️
දෝණි දැන් ලොකුයිනෙ....😍😍😍😍
අප්පේ දැන් හරි දඟ මල්ලක් 😍😍😁😁
Anaa luv chuutiya❤️❤️
Waiting for another vlog like this ❤️❤️
Thank you lovie 😘😘❤️❤️
හරිම ලස්සනයි . බුදු සරණයි ඔයාලාට.😍😍
බුදු සරණයි ❤️❤️
Kisima ahankarakam na.😍.samaharak aya rata giyama ape bashawath amathaka wenawane akke..patiyath godak lassanai akke..budu saranai dennatama..hambenna inna patiyatath budu saranai...😍
බොහොම ස්තූතියි. ඉපදුන දවසේ ඉඳන් කතා කරපු බාසාව වෙනස් කරන්න බෑ නේ. එහෙම කැමතිත් නෑ මම නම්. අපේ ගෙදර තනිකර සිංහලෙන් කතා කරන්නේ මොකද බබත් සිංහල ඉගන ගන්න ඕන නිසා. ❤️❤️
Wall එකේ පහලට යද්දි චූටි දෝණී දැකලා තමා ඔයාගෙ චැනල් එකට ආවෙ.... මගෙ දෝණීටත් ඒ වගේ හෙයා එකක් තියෙනවා ...... 🙂 පැටියාට වෙනම චූටි පිගානක් හැන්ද එක්ක දෙන්න .... එයා හීමීට තනියම කන්න පුරුදු වෙනවා .... ඒක එයාගේ හසුරු කුසලතා බුද්දි වර්ධනයට හොදයි නේද
ඔයාගෙ දෝනිත් හරි cute ඇති එහෙනම්.😍😍
මගේ දෝනිට වෙනම toy kitchen එකක් තියනවා ඔක්කොම බඩුත් එක්ක. ඒ නිසා එයාගෙ size හැඳි, ගෑරුප්පු, වළං ඔක්කොම එක්ක දවසම සෙල්ලම් කරනවා. (ඉස්සරහට ඒවත් පෙන්නන්න තමයි හිතන් ඉන්නේ 😊)
ඒ වගේම එයා දැනටත් අතෙන් කනවා finger foods/vegetables/fruits වගේ දේවල්. බත් /oats වගේ ඒවා තමයි තාම මං කවන්නේ. නැත්තම් ඉතින් බාගයක් බිම 😀😀
Oyata wagema matath dula dennek innawa akki.loku duta aurudden anith du labenna awe.oyata bs
So nice to see you all. Such a beautiful family ❤
Lovely to see you here nanga. Would love to see yours as well. Miss you all 😘😘❤️❤️
Akkage channel eka hambune lagadi.man godak video baluva ane akkiyo godak wadagath math masa 19ka chuti doniyek innava Dan pregnant sathi 14 akkage video Nam kiyala wadak na.budu saranai kattiyatama...🙏❤️❤️❤️
ආදරෙන් පිළි ගන්නවා ඔයාවත් මගේ TH-cam පවුලට. දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Chuti bole lassanai nango💖💖💖💖MN Ada tamai oyage video balana first day eka.onna Adama subscribe kala
Thank you අක්කේ. ආදරෙන් පිළි ගන්නවා ඔයාවත් මගේ TH-cam පවුලට😘😘 ❤️❤️❤️
Woow niyamai.. you are so kind to bring up the kid in our way 😊
Thank you ❤️❤️❤️
Harima showk...Mamath oyava subscribe kala...Theruwan saranai.....
Thank you. ආදරෙන් පිළි ගන්නවා channel එකට. බුදු සරණයි ❤️❤️
අනේ බුදුසරණයි නංගී...ඔයා බබාව තනියෙන් නිදි කරවන්න training කරේ කොහොමද.මං අද ඔයාගේ vedio එක බැලුවේ
Sleep training කරපු හැටි ගැන video මගේ channel එකේ ඇති අක්කේ. බලන්න ❤️❤️❤️
Lassanai mage akkiyoo👍👍🥰🙏
Thank you darling 😘😘❤️❤️
Ane akki babata dena kiri eka mokakda freshmilk dunnata kamak nadda
බුදුසරණයි ❤❤❤
බුදු සරණයි ❤️❤️❤️
Mage babalath oya wage.putha labeddi duwat 1i masa 4i.ehema labunat daruwanta adare aduwennane akke.
ඒක තමයි නංගා 😍😍😍❤️❤️❤️❤️
god bless u & baby akki
God bless you all ❤️❤️
ගොඩක් ලස්සනයි සුදු දෝණි බූදූ සරණයි
😘😘❤️❤️
Akka oyaata puluwannm meel prep karana video ekak gennkoo..budusaranai oyalataa.🙏🙏🙏❤️❤️❤️
බලමු නංගා. බුදු සරණයි ❤️❤️
@@paba-amomslife ❤️❤️
Chooty doni dan lokuinee... 🥰🥰🥰🥰🥰
ඔව් දැන් ලොකු වැඩ කරන්නේ 😀😍😍😘😘
Darling anee..sudu menika nam chandi petiyek paba..budusaranai..❤❤❤❤❤
බුදු සරණයි සුදූ 😘😘
I like very much very simple good luck
Thank you darling 😍😍
Ane apita ikmanata daru surathal balanna lebethwa asai akki dekkama
ඉක්මනින්ම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා ❤️❤️❤️
Ane akki I am 31 almost my husband is 41 can I get pregnant. I am much in stress but I want to get pregnant soon I tried 2 months but not success plz mention me vitamin. I am very slim
Why do you worry about the age? There's nothing to worry about it.
You only have to take pre-natal multivitamins. There are many videos on my channel about getting pregnant fast. Watch them and you can learn a lot. ❤️❤️
Nothing to worry ,of course u can
@@NINI-uq1ug ❤💗
ඕට්ස් එකට මොකුත් දාන්නෙ නැද්ද....
කිරි නම් හැමදාම දානවා. ඒත් පලතුරු එකතු කරන්නේ කලාතුරෙකින්. නැත්තම් බබා පැණි රසට oats කන්න පුරුදු වෙන්න ඉඩ වැඩි. පලතුරු වෙනම snack එකක් විදිහට දෙන එකයි මම කරන්නේ. ❤️
Matath oyata wage thamai akke .awurudu ekahamaraka duwek innawa.thawa ekkenek hambawenna masa 6 den.
❤️❤️
Budu saranai dewi rakawaranai cooty babata. Ane harima shok.
Thank you 😍😍❤️❤️
Ane mage duwath doi matha unama agilla kate da gannawa❤️
එහෙමද 😍😍😍❤️❤️❤️
ලස්සනයි අක්කියෝ
Thank you නංගා 😘😘
බුදුසරණයි අක්කි
බුදු සරණයි නංගා ❤️❤️
cute akki😍♥️
😘😘😘
Mis mn sathi 36n private scan krm babage bara ehm 2507k tibuna.dokta kiwa sathi dekkin hospital admit wenna kiyla e admit wela scan krm babage wardanaya sathi 35ka ekak pennuwe barath adui.ei ehm wenas wenne mis riport
Scan කරන කෙනා ඒ වෙලාවට බලන හැටි අනුව හෝ බබා ඉන්න ක්‍රමය අනුව එහෙම පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්
Akke podi udawvak krnwda.mt podi dyk denganna ona.fb page ekk thiyenwa organic baby food sri lanka kiyla.eke products australia wala ewa.mge babata nxt month 6ta masa 10.a page eke thiyana baby rusk & yoghurt lankawe masa 10 babekta sudusuda kiyla mt poddak denagnna puluwanda?thma sugar salt denna bene.lankawe ehema products nene.ekai akke.plz akke poddak kiynwda
ඒ තියන brands ඔක්කොම හොඳයි. බබාගේ වයස අනුව බලලා ගන්න. ඒ හැම එකකම සුදුසු වයස ගහලා තියෙනවා. ඒත් මේ කොයි එකත් පුරුද්දක් විදිහට දිගටම දෙන්න එපා. හදිසියකට, ගමනක් යද්දී වගේ විතරක් දෙන්න. නැත්තම් බබා ඒවායේ තියන පලතුරු රහට විතරක් පුරුදු වේවි. ❤️
Mokakda akki a miusik aka
Budu saranai oyla 4dentma
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
Lovely
mage puthata aurudu 5.mata thawa babek ennawa.loku putha thamath mm nethuwa nidiyanne ne.aka mata den apahasue anith babath akka.oya ayawa thaniyama nidi karana aka hodae.
දෙවැනි බබාට දැන් ඉඳලම පුරුදු කරන්න. ❤️❤️
Akka babata thaniyama nidaganna purudu karapu widiya kiyanna puluwanda.
මගේ sleep training videos බලන්න නංගා ❤️❤️❤️
Ane chuti manika nam shoi akke.mamth asawen balan innawa...
☺️☺️☺️❤️❤️❤️
අක්කෙ බබා ඇගිලි උරන එක නවත්තන්න විදිහක් නැද්ද මගෙ බබත් උරනව ඇගිල්ල නවත්තගන්න බෑ .බුදු සරනයි ඔයලට ❤️❤️
ඒක අවුරුදු 4-5 වෙනකම් තිබුනොත් තමයි නවත්තන්න try කරන්න ඕන. ඊට කලින් කමක් නෑ කියලා තමයි කියන්නේ ❤️❤️
Akke mata help akak karanna.pls..
Mata January 1st vala mansas haduna.aapahu january 25th podda podda brown clr akata drops 3,4k veduna.2days ahema vuna.godak ne lavata.man implantation beed akak kiyala hithala ,40 days urin chak kala.but negative. Ai ahema podda podda bleed vune..mage periods regular.
පුළුවන් නම් doctor කෙනෙකුට කියලා pregnant ද කියලා බලන්න blood test කරගන්න. Pregnant නෑ කියලා sure නම් Next month වලත් එහෙම වුණොත් doctor කෙනෙකුට පෙන්නන්න.
@@paba-amomslifethanks akkiyo
Akki patiyawa doi kral hemdama song1k danwada?
ඔව් ඉපදුන දවසේ ඉඳන් 😊😊❤️❤️❤️
Mama kihipa wathawakma me vedio aka baluwa.mata godaaaak adare hithenawa doni patiyata.mata inne puthala dennek.sudu meniketa budu saranai.dalada samidu pihitai
❤️❤️
Nice ❤️❤️❤️❤️❤️
Ane math pregnt..loku babata auruddai naasa4i. Mta kanna beri nisa kisima wedak karagnna bene,😢
ඉක්මනින්ම ඒ ගතිය මඟ ඇරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මටත් එහෙම තිබුණා මාස 3 ක් ම. ඊට පස්සේ හරි ගිය නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. බුදු සරණයි ඔයාලට ❤️❤️❤️
@@paba-amomslife bohoma ස්තූතියි..ඔයාලටත් බුදු සරණයි ❤️💙💙
❤️
❤️❤️
❤❤❤
❤️❤️❤️
Chooti patiya nida ganna welawe ahapu music eka mokakda akke, deepthi misge ekakda
නරසීහ ගාථා ❤️❤️
Babawa thaniyama nidiyanna purudu kare kohomada kiyannako...
Sleep training කරපු හැටි video මගේ channel එකේ තියනවා නංගා.
th-cam.com/play/PLkWyLYFgQDILCoFerTk7CS-mBi-746Px4.html
😍😍😍
❤️❤️
anea akkea baba nida gathdi dala tiyena eka mata link eka dannako akkea man ekata asai ...magea babatath danna
Link එකක් නම් නෑ නංගා. නරසිම්හ ගාථා තමයි දාන්නේ. Online download කරන්න පුළුවන් ❤️
akkiyo dn sathi kiyda😍
සති 34 නංගා ❤️❤️
Akka give me answer for my question I mentioned early
I gave the answer darling. ❤️
Ane doni shoi
😘😘😘❤️❤️❤️
@@paba-amomslife ane aththamai... e doni kiyana de ahanawa😘😘😘😘😘😘
බබාලා කියන දේ අහන්නෙ නැතුව, දඟ කරන්න ගන්නේ අවුරුදු 2 කිට්ටු වෙද්දි. ඒකට කියන්නේ terrible twos කියලා. 😊😊
Ane eyage wyasta thaniyrn foiynaw dkkama mra sathutak anr
Sleep training කරපු නිසා තමයි එහෙම පුලුවන් වෙලා තියෙන්නේ 😊❤️❤️
Mage babatat masa 15i.mamat pregnet.mage baba tama kiri bonawa.oyage babata kiri den nedda
එයා කිරි බොන එක නවත්තලා ඉන්නේ 😊
akke loku babata me kaledi breastfeed karada oya?
නෑ නංගා. ❤️❤️
Meal pep.video ekak karanako
බලමු ඉස්සරහට වෙලාවක් ලැබුනම කරන්නම්, ❤️❤️❤️
Akki goda dawasakin
අවුරුද්දක් විතරම හරියට දෙයක් කරන්න බැරි වුණා නංගා ❤️❤️
Theruwan sarani denntama
බුදු සරණයි ඔයාලටත් ❤️
Ane math podikale Oya egillamai iruwe😂😂
😁😁❤️❤️❤️
Babata potty train kare kohomada kiyannako.
ඒක පොඩි කාලේ ඉඳන් ටික ටික පුරුදු කරේ. මුලින්ම කක්කා දාන්න. ඊට පස්සේ තමයි මේ ලඟදි චූ වලට පුරුදු කරේ. ❤️❤️
Akka babat masa kiyada
මාස 18 ❤️
❤️❤️❤️❤️❤️💖
අනෙ මටත් ඔස්ට්‍රේලියාවට එන්න උදව් කරන්නකෝ...මම දැනට Private University එහෙක ඉගෙනගන්නවා....රටට එන වීදිය දන්නෙ නැති නිසා බයයි..උදව්වක් කරන්නකෝ.
Migration agent කෙනෙකුගෙන් උපදෙස් ගන්න dear ❤️❤️
@@paba-amomslife mm
අක්කී බබගේ බර්ත්ඩේ එක මොන මාසෙද
June වල නංගා ❤️❤️
@@paba-amomslife ❤️❤️
So nice to see you
😘😘❤️❤️
AKKE lebenna inne puthek neda
ඒක රහසක්. බලමුකෝ ඉස්සරහට 😁❤️❤️
Mage puthatath masa 18i.ane akke doni patiya podi wadine anith baba labeddi.hari duka hithuna matanam.bs oyalata
ඒකේ දුක් වෙන්න දෙයක් නෑ නේ dear 🙄🙄.
තව දරුවෙක් ආවා කියලා ඉන්න බබාට මොකුත් වෙන්නේ නෑ නේ. ඒකෙන් මගේ දෝනිට නම් හොඳම යාලුවෙක් ලැබෙනවා මුළු ජීවිත කාලයටම. එයා කොහොමත් ආසයි පොඩි බබාලාට 😊
Sathutin parissamin.oya wagema adaren inna hamadama.budu saranai
Ane ehema hithanna vath epa..mage 2 baba labeddi 1 babata 1year6 months...akka malli ekkan ava davase indala puduma adarayak....adatath ehemmamai...harima pahasui 2ma ekatama loku venava...a adare nam.kiyala.vadak naha..mea nangige loku baba harima lucky babek..eyata podi kalema hondama yaluvava labenava....
බොහොම ස්තුතියි ඔයාගෙ අත්දැකීම share කර ගත්තට. සමහර අය බොහොම වැරදි මත වල ඉන්නවා නේ.
මම මගේ සෞඛ්‍ය ගැන හිතන්නෙත් නැතිව ප්ලෑන් කරලාම බබාලා දෙන්නා ළඟ හැදුවේ ඒ බලාපොරොත්තුවෙන් තමයි. ආසයි මං වගේ තව අය ඉන්නවා දැක්කම. 😘😘❤️❤️
අක්කි ඔයා ඔහොම වැඩ කරන්න එපා බබාට හොද නෑ
ඒ කිව්වේ නංගා? 🤔🤔
@@paba-amomslife මං හිතන්නෙ බඩේ ඉන්න බබා ගැන වෙන්න ඇති අක්කා එයා කියන්න ඇත්තෙ.අක්කට මහන්සි වෙන්න එපා කියලා වෙන්න ඇති❤
ඔව් නේද ☺️☺️
🙏❤❤❤❤❤❤👍👍👍
❤️❤️❤️❤️
💛🤩❤️😍💜️💙
❤️❤️
Ane akke oya khmda babawa sleep training kare kiyannko matath khmda babata breastfeed nawsttuwe
Sleep training කරපු හැටි video මගේ channel එකේ තියනවා නංගා.
th-cam.com/play/PLkWyLYFgQDILCoFerTk7CS-mBi-746Px4.html
මාස 9 වගේ වෙනකොට ටික ටික breastfeeding නැවැත්තුවා. බබාටත් හොඳට බඩ පිරෙන්න කෑම දුන්නම කිරි වලට උවමනාව අඩු වුණා. ❤️
Akka formula dennadda bqbata man denna try karanawa qya kamathi na bonna
බබාට අවුරුද්දෙන් පස්සෙ fresh milk දෙන්නේ නංගා. ඒ වෙනකම් මව්කිරි හෝ formula දෙන්න ඕන. Formula වර්ගය/ bottle එක / සූප්පුව මාරු කරලා බලන්න. ❤️
Due dat kawadada oyge
March වල
Baba pau neda kiri bona wayasane neda eyath...
ඇයි පව් කියන්නේ? 🤔🤔
🔔🙏🙏👍👍
❤️❤️❤️
Mewalinuth salli hamba kara gannawa lejja nedda manda. Epadenna inna lamayawath vikunnan kana ammala inne. Lejja😡😡😡😡
මේකෙන් සල්ලි හම්බ කරන්න මට අවශ්‍ය නෑ. TH-cam එකෙන් සතයක්වත් හම්බ කරලත් නෑ. මොකද මම වෛද්‍ය විද්‍යාඥවරියක් ලංකාවේ වගේම Australia වලත් ඇති තරම් salary එකක් ලැබෙන.
ගොඩක් තනියෙන් ජීවත් වෙන අම්මලා වෙන අයගේ ජීවිත දිහා බලාගෙන ඉගෙන ගන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මේ video හදල තියෙන්නෙ. මේවාට කියන්නේ vlog කියලා. ඒ ගැන දන්නේ නැති එක ගැන කනගාටුයි. මේ video එක බලපු දහස් ගාණක් අයගෙන් ඔයාට විතරක් ඔය වගේ හිතෙන්න ඔයාගෙ හිත කොයි තරම් නරකද කියලා ඔයාම හිතලා බලන්න. ඒ නිසා ලැජ්ජ වෙන්න ඕනෙ ඔයා මිසක් මම නෙවෙයි. ස්තූතියි comment එකට. 😊😊
@@paba-amomslife apeth mehe inna aya karanne owa. Chathurika, nehara erc.... owa hadai mukuthma ?????? Ayata😇😇😇
මගේ comment එක ආයේ කියවලා බලන්න. 😏😏
@@paba-amomslife oya mona karath mata wedak nehe. Mage age vadinne nehene. Hemotama taman karanna kemathi de karanna aithiyak tiyenawa. Tamange chethanawa hodanam hodai etin. 🙏🙏🙏