අවුරුදු තුනේ බබයි👧 අලුත ඉපදුනු බබයි👶🤱එක්ක තනියෙම ගෙවුණු හවස් වරුවක්🌥️ සහ රාත්‍රියේ හෝරා කිහිපයක්🌇🌸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 212

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 6 หลายเดือนก่อน +30

    ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්ත යි දෙවියෙක් වගේ මහාත්තයෙක් ගුණ යහාපත් දුවෙ ක් ලැබිලා තියෙනවා ගොඩක් පිරිමින් බුදු සරණයි අක්කි ❤❤❤❤

  • @srimalichandi80
    @srimalichandi80 6 หลายเดือนก่อน +35

    තරහ වෙන්නෙ නැත්නම් දෙයක් කියන්නම්, අමාරුයි තමයි වැඩ ගොඩාක් ඇති මට අත්දැකීම් නම් නැහැ ,
    ඒත් ඔයා නොකා ඉන්න එපා, ටික ටික හරි කන්න විටින් විට, ඔයාගෙ ප්‍රතිශක්තිය හොඳින් වලේම ඔයා ගොඩාක් නීරෝගී ශක්තිමත් වෙන්න ඕනෑ , ඔයාට නිදුක් නීරෝගී බව හැමදාමත් ප්‍රාර්ථනා කරනවා කවදාවත් ඇස්දෙකට නොදැකපු කෙනෙක් ඒත් ගොඩාක් ආදරණීය චරිතයක් ඔයා , නිතරම comment නොදැම්මට ඔයාගෙ videos ආසාවෙන් බලනව ඉතින්
    🤗❤️,දවසක් ආවොත් ඔයාව බලන්න අනිවාර්යයෙන් එනව ....
    හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න , බුදු සරණයි ,gd bless 🙏❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน +13

    පරිස්සමින් සැම දේ කරන් බබාලා දෙන්නත් එක්ක ඉන්න නංගි ..ආදරෙයි හැමදාම .උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ❤❤❤❤

  • @buddhishagunarathna2755
    @buddhishagunarathna2755 6 หลายเดือนก่อน +11

    ඉතාම ගුණයහපත් සත්පුරුෂ දරුවෝ ලබන්න සැමියෙක් ලබන්න ලොකු පිනක් කරන්න ඕන හොද බිරිදක් වෙන්නත් පිනක් තියෙන්න ඕන මේ හැමදේම සපිරුන පවුලක් අක්කාට තියෙන්නේ එහෙම පවුලක් දකින්න අපිත් වාසනාවන්තයි වැඩ තමයි හැබැයි අක්කා ඔයා ගැනත් හිතලා දරු පැටියා ගැනත් හිතලා වෙලාවට කෑම බීම ගන්න පරිස්සමට ඉන්න පවුලටම තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @udashikamadumali6467
    @udashikamadumali6467 6 หลายเดือนก่อน +4

    අක්කෙ ඔයා නම් ගොඩක් හොද කෙනෙක්...ගොඩක් අම්මලා කියන්නෙ අනේ මේ ලමයි එක්ක වැඩ කරන්න බෑ කියලා ඒත් ඔයා තනියම වැඩ කරද්දිත් ඔයා කියන්නෙ මට කිසිම කරදරයක් නෑ කියලා....ඔයා වගේ අයගෙ මේවගේ දේවල් බලන එක ඇත්තටම අපිට ගොඩාක් වටිනවා.....❤❤❤

  • @Ishani-hy9qd
    @Ishani-hy9qd 6 หลายเดือนก่อน +10

    ඇත්තටම කියන්න වචන නෑ අක්කෙ.ඔයා ගොඩක් වාසනවන්තයි.මේ වීඩිඕ එක බලද්දී කදුලු ආවා.අක්කගේ husban වගේ කෙනෙක් හම්බෙන්න අක්ක ගොඩාක් පින් කරලා අති.අද කාලේ මේ වගේ අය ගෝඩාක් අඩුයි අක්කේ.අක්කා ඇත්තටම වාසනාවන්තයි. ආදරෙයි ගොඩක් ❤❤

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 6 หลายเดือนก่อน +2

    අක්කි ගොඩක් ධෛර්යයවන්ත කෙනෙක් දැක්කාම හරිම සතුටුයි වැඩ කරනවා දැක්කාම දුකත් හිතෙනවා කෑම කාලම වැඩ කරන්න අක්කි ❤❤❤ පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 6 หลายเดือนก่อน +3

    තරහවෙන්න එපා අක්කියෝ මෙහෙම කිවුවට වැඩ වැඩි තමයි ඒත් කැම නොකා ඉන්න එපා.කිරි දෙනකෙට බඩගින්නෙ ඉන්න හොදනැ බබාට කිරි අඩු වෙනවනෙ එතකොට.පරිස්සමින් ඉන්න චුටි පුතා එක්කම ඉක්මනින් වීඩියෝ එකක් දාන්න.ආසාවෙන් ඉන්නෙ බලන්න😍😍😍 බුදු සරණයි...!!!

  • @sachininimesha-rc7se
    @sachininimesha-rc7se 6 หลายเดือนก่อน +3

    මම කවදාවත් comment එකක් දාලා නෑ අක්කේ යූ ටියුබ් එකේ එක විඩියෝ එකකටවත්.එත් අක්කාගේ විඩියෝ බලද්දි ගොඩාක් ආස හිතෙනවා වගේම සැහැල්ලු බවක් දැනෙනවා.මට තාම 21යි.මම ඔයාගේන් ආදර්ශ ගොඩාක් ගත්ත කෙනෙක් අක්කා.මම අක්කාගේ විඩියො බලන්න අරන් දැන් සති 3ක් වගේ වෙනවා.ඔයාලා හරි ලස්සන පවුලක්.ඔයේ 4 දෙනාටම බුදුසරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමෙන් ඉන්න අක්කේ❤😚.

  • @Chathurya2000
    @Chathurya2000 6 หลายเดือนก่อน +3

    මේ වීඩියො එක දකිනකොට ඇත්තටම මට මගේ ජීවිතේ අවුරුදු 2 ක්ක පසුගිය මතකයකට ගියා. මමත් මගේ චූටි දුව හම්බවෙලා ඉන්නකොට මගේ හස්බන්ඩ්ගෙන් ලැබුණු සහයෝගය, අක්කිගේ වීඩියෝ දකිනකොට ආපහු මතක් උනා. ඇත්තටම මේ වගේ ස්වාමි⁣පුරුෂයෙක් කියන්නේ ඒක මාරම හිතට නිදහසක් වගේ ආදරණිය බැඳීමක්.❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම ආදරෙන් ඉන්න.❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මටත් ගොඩක් සතුටුයි ඔයාටත් මට වගේම ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකට...හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @PradeepPradeep-b2o
    @PradeepPradeep-b2o 6 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් නංගි. ගුණ යහපත් සැමියෙක් ඔයාගේ මහත්තයා නම්. ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනවා නංගි. ඔයාටත් පව්ලේ හැමෝටමත් තෙරුවන් සරණයි නංගි.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ මේ විදියට අගය කරපු එකට...අක්කත් සතුටින් පරිස්සමින් ඉන්න ..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 6 หลายเดือนก่อน +4

    අනෙ අක්කියෝ නොකා නොබි ඉන්න එපා ඔයාට ඔය වැඩ කරගන්න ශක්තිය ඔනි.බාබාට ෆිඩ් කරන්න කරන්න ඉතින් ඔයා දුර්වල වෙවි නොකා නොබි ඉදලා .ආදරෙයි ඉතින් හැමදෙම හොදින් කරගන්න ශක්තිය දයිර්‍ය ලැබෙවා කියලා ප්‍රර්තනා කරනවා

  • @sanuritharushika8216
    @sanuritharushika8216 6 หลายเดือนก่อน

    මෙහෙම තාත්තා කෙනෙක් මෙහෙම හස්බන් කෙනෙක් මෙහෙම දරුවෙක් ලබන්න ඔයා හරි වාසනාවන්තයි අක්කි❤️ හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 ගොඩාක් ආදරෙයි ❤️ බුදුසරණයි♥️

  • @panchayt8606
    @panchayt8606 6 หลายเดือนก่อน

    ඔයාගේ ගෙදර අල්මාරිය හරිම පිලිවෙලය්‍ ❤❤❤❤.පුන්චි දරුවො හිටියත් ඕනකමක් තියෙනවා නම් කාටත් පිලිවෙලක ට කටයුතු කරන්න පුලුවන් කියන එක තමයි ඔයා ඩෙන ආදර්ශ ය❤යන්න

  • @chamilachandani102
    @chamilachandani102 6 หลายเดือนก่อน

    ආදරෙයි පුතේ මොනදේ කරත් කාලා ඉන්න ඕනේ හැම දේම කරන්න කලින් ඔයා හොඳට ඉන්න ඕනේ දෙවියෙක් වගේ සැමියෙක් ලැබිලා තියේන්නේ ඔයා හරි වාසනාවන්ත යි පුතේ තාත්තා ත් නිතරම යන එන නිසා තවත් ලේසියි පුතේ ඔයාට දළදා හාමුදුරුවනේ පිහිටටෙන් ඉක්මනට ඉස්සර වගේ වැඩ ටික කරගන්න සක්තිය ලැබේවා ආදරෙයි පුතේ ආදරෙයි සතුටින් ඉන්න

  • @asankasamarapala479
    @asankasamarapala479 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි 🙏,
    නංගියො ගොඩක් වටින හොඳ ආදර්ශමත් video 1 ක්.
    ලස්සනයි.
    🌹🌹🌹🌹🌹
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ashanirangika974
    @ashanirangika974 6 หลายเดือนก่อน +1

    මොන දේ තිබුනත් වෙලවට කන්න නංගී කිරි දෙන නිසා කන්න වෙලාව හදන් හොදේ හැමෝම පරෙස්සමින් සතුටින් ඉන්න 😍 ❤❤❤god bless

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ මේ ආදරේට...හරි මගේ අක්කේ මම දැන් වෙලාවට කන්න උත්සහ කරනවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @user-Hansigamagevt1nt2d
    @user-Hansigamagevt1nt2d 6 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ..ඔයාගේ අම්මා නැති අඩුව ඔයාට නොදැනෙන්න රත්තරන් වටින මහත්තයෙක් ඔයාට ලැබිල තියෙන එකට ගොඩක් සතුටුයි. කවදාවත් දැකල නැති උනත් ඔයාගේ වීඩියෝස් බලද්දී කටහඩ ඇහෙද්දී හිතෙනවා ඔයා ගොඩක් ආදරණීය කෙනෙක් කියලා.. දෙවියන්ට ස්තුති ඔයාට ලැබිල තියෙන ලස්සන ජීවිතය වෙනුවෙන් ❤හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න සුදු බෝලේ 💜

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ මේ ආදරණීය කමෙන්ට් එකට...හදවතින්ම ආදරෙයි ගොඩක්...සතුටින් පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @user-Hansigamagevt1nt2d
      @user-Hansigamagevt1nt2d 6 หลายเดือนก่อน

      @@ChathuriVimukthika❤❤

    • @user-Hansigamagevt1nt2d
      @user-Hansigamagevt1nt2d 6 หลายเดือนก่อน +1

      මම දැන් ඉන්නෙ ජපානේ.. ලංකාවට එනවා ඉක්මනටම. ඒ ආවම ඔයාලව බලන්න තෑගි අරන් එන්න ආසයි. එහෙම එනවට අකමැත්තක් නෑ නේද අක්කියෝ ❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ නෑ මගේ පැටියෝ එහෙම අකමැත්තක් නෑ මට..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +1

    අනේ මැණික නොකානම් ඉන්න එපා කොච්චර වැඩ තිබුනත් චුට්ට චුට්ට චුට්ට හරි කන්න පුලුවන් වෙලාවට ❤❤❤ ඔයා හරිම වාසනාවන්තයි දෝණි බෝලේ සෝයි අනේ ලග හිටියනම් අලගෙන ඉබගෙන ඉබගෙන යනව පරිස්සමෙන් නංගි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...හරි මගේ අක්කේ මම දැන් වෙලාවට කන්න උත්සහ කරනවා අක්කේ...ආදරෙයි ගොඩක් අක්කේ ඇත්තටම මේ ආදරේට...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 6 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි වීඩියෝ එක නංගි සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් චුංටි පුතාටයි චුංටි මැනිකටත් ආදරෙයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @panchayt8606
    @panchayt8606 6 หลายเดือนก่อน

    ඔයා ගොඩක් ආදර්ශවත් කාන්තාවක්.වෙන ඔය වයසෙ තරුන අම්මලා තමන්ගේ අම්මලාට වද දිදී කම්මලි කමේ නිදාඅගන්න ව.

  • @wijenayakashanika748
    @wijenayakashanika748 6 หลายเดือนก่อน +2

    Mamath oya wage tama nangi serama wada taniyma karaganne.loku duwata awrudu 6i.chuti babata babata masa 4i.mage loku duwath oyage loku duwa wage.karadara karanne neha.budu saranai nangita.wediya mahansi wenna epa .mage masyak giyata passe mehum tikak gela wenna wage awa.parissamata inna nangi.

  • @sapnapathum
    @sapnapathum 6 หลายเดือนก่อน +1

    ලුල්ලෝ මාලු කන්න අක්කේ උයලා ..කිරි එරෙනවා එතකොට .❤️.
    පරිස්සමින් ඉන්න..

  • @DunikiDunikishehara
    @DunikiDunikishehara 6 หลายเดือนก่อน +1

    අනේ හොදට කෑම ටික ගන්න හොදට වතුරත් බොන්න පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ආදරෙයි ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මේ ආදරේට...හරි මගේ පැටියෝ මම දැන් වෙලාවට කන්න උත්සහ කරනවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️🙏

  • @nipuniayodya5154
    @nipuniayodya5154 6 หลายเดือนก่อน +2

    හොද සැමියෙක් ඉන්න නැන්දා හරිම වාසනාවන්තයි.හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න නැන්දේ .තෙරුවන් සරණයි .❤❤නමෝ බුද්ධාය.!

  • @chandramaltee2406
    @chandramaltee2406 6 หลายเดือนก่อน +2

    Nangi oya kochchara vada thibunath velavata kama Kanna,noka idala ledaunoth oyata babalath ekka godak karadavei,Kiri Dena ammek badaginne inna Hoda na,mage nangi family ekatama theruvan saranai,🙏🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ මේ ආදරේට...හරි මගේ අක්කේ මම දැන් වෙලාවට කන්න උත්සහ කරනවා...මේ කමෙන්ට් එක ටයිප් කරන කොට වෙලාව උදේ 10.33යි...ඉතින් මම අද උදේම කෑවා බබාලා ඇහැරෙන්න කලින්..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ අනේ එහෙමද මගේ පැටියෝ...ඔයාට ඉන්නේ ඔය බබා විතරද පැටියෝ...එයා හැදුනු විදිය වෙන්න ඇති නේද පැටියෝ..ස්ට්‍රෙස් ගන්නේ නැතුව වැඩ ටික කර ගන්න බලන්න පැටියෝ..මොනා කරන්නද අපේ කැමැත්තටනේ පැටියෝ බබාලා හැදුවේ නැතුව එයාලා ආවේ නෑනේ බලෙන්...මම නිතරම හිතන්නේ එහෙමයි...එතකොට ඔහොම ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඉන්න පුලුවන් පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @khemakulathunga6996
    @khemakulathunga6996 6 หลายเดือนก่อน +2

    හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න නංගී ❤❤මුළු පවුලට theruwan saranai ❤❤❤

  • @SanjeewPrashath
    @SanjeewPrashath 6 หลายเดือนก่อน +1

    Ane mata me vedio nan harima watinawa math aurudu 4ka puthek inna pregnant amma kenek issarahata mata mewa balala mage wadath karagathahaki piliwelakata❤

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 6 หลายเดือนก่อน +3

    ඔයා ට රත්තරන් සැමියෙක් ලැබිල තියෙනවා ්‍රදුකේදි සැපේදි බෙදා හදා ගෙන වැඩ කරනඑකතමයි හොඳම දේ.ඔයාට වාසනාවන්ත අනාගතයක් පතනවා

  • @Vlog6101-q8j
    @Vlog6101-q8j 6 หลายเดือนก่อน +2

    Niduk nirogiwa inna akkiyoo siyalu dewiyange pihita arakshawa labewa budu sarani patau dennatai oyatai ayyatai❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ අවංක ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්..ඔයාටත් එසේම වේවා...තෙරුවන් සරණයි පැටියෝ ❤️🙏

  • @hemasirigunarathna4764
    @hemasirigunarathna4764 6 หลายเดือนก่อน +2

    Congratulations akkiyo mama aluth subscriber kenek 😊me videos mama wage aluth amma lata godak wadagath🎉❤

  • @MenakaKumari-qr6ln
    @MenakaKumari-qr6ln 6 หลายเดือนก่อน +2

    Oya harima hodai. Wasanawanthai. Thanks.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chathuvmicx2590
    @chathuvmicx2590 6 หลายเดือนก่อน

    බුදු සරණයි ඔය තුන්දෙනාටම..❤❤

  • @hashinimadushanki3027
    @hashinimadushanki3027 6 หลายเดือนก่อน +1

    Anne godak sathutuii akke .chuti duvava hodata hadala thiyenava akka.puluvan hama velema vidio genna .diga vidio gennako akke.dannema nathuva ivaarath vela.adarei godak.❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ ආදරේට මමත් ගොඩක් ආදරෙයි..හරි මගේ පැටියෝ ගේන්නම් ..පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @nadeeshanidias4321
    @nadeeshanidias4321 5 หลายเดือนก่อน

    ඔයාට හා පවුලේ සැමට තෙරුවන් සරණයි .....

  • @AkilaAkila-f8x
    @AkilaAkila-f8x 6 หลายเดือนก่อน

    හරිම පිලිවෙලයි ඔයා ගෙ weda නංගි තෙරුවන් සරනයි ඔයාලා ඔක්කොටම ❤❤

  • @VipulasandaruwanRathnayaka
    @VipulasandaruwanRathnayaka 5 หลายเดือนก่อน

    Akki ada thamai mn oyage Veido blanne.budu saranai oyalata

  • @dineshachathurangi9774
    @dineshachathurangi9774 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අක්කියෝ ඔයාලට, පරිස්සමෙන් ඉන්න ❤.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 6 หลายเดือนก่อน +3

    බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 6 หลายเดือนก่อน

    හරීම සන්තෝෂයි,පුතාව දැක්කම අපි තියෙන වැඩ වෙලාවට කාල බීල සතුටින්ම කර ගමු. ඒ සතුට විඳින්නම ඕනි ,සල්ලි වලට ගන්න බැහැ, එහෙම නේද ? මගේ දුව වාසනාවන්තයි, චූටි දෝණිවත් වාසනාවන්ත දරැවෙක් ,මම හිතෙනව තනියම ඔක්කොම වැඩ කරන කොට ,අර කලබලකාරී වාතාවරණයකට වඩා සන්සුන් බවක් තියෙනව, ❤❤❤

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 6 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත්❤❤❤❤ බුදු සරණයි !

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 6 หลายเดือนก่อน +1

    sathutin parissamin inna.
    Badaginne inna nam hoda ne nangi. Babata kiri Denna hodata kanna. ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ඔව් අක්කේ දැන් මම උත්සහ කරනවා වෙලාවට කන්න...ආදරෙයි අක්කේ ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @priyanjanikumari9697
    @priyanjanikumari9697 6 หลายเดือนก่อน +5

    චූටි බබාව පෙන්නන්නකෝ🥺

  • @chinthakaprasanna4792
    @chinthakaprasanna4792 6 หลายเดือนก่อน +1

    මටත් ඔයාගෙ බබාගෙ වයසෙ බබෙක් ඉන්නවා.එයානම් ගොඩක් දගයි.නිතරම අඩනවා.මම ගෙදර වැඩ් තනියම කර ගන්නෙ.ලෙඩක් දුකක් හැදුනම මට හරිම අමාරුයි.මහත්තයා ගෙදර එනකන් මාර පෙශර් එකක් මම ඉන්නෙ.මගෙ බබා හැම දේටම අඩනවා.එයා නිදා ගත්තම තමයි මම ගොඩක් වැඩ් කර ගන්නෙ.

    • @rapnadeesha9673
      @rapnadeesha9673 6 หลายเดือนก่อน +1

      Matath oyata wagema thama babala dennekge weda thaniyama kara ganne marama peedanayak thiyenne.welawakata adanawa man weda kara ganna beri unama.bs

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ එහෙමද මගේ පැටියෝ...ඔයාට ඉන්නේ ඔය බබා විතරද පැටියෝ...එයා හැදුනු විදිය වෙන්න ඇති නේද පැටියෝ..ස්ට්‍රෙස් ගන්නේ නැතුව වැඩ ටික කර ගන්න බලන්න පැටියෝ..මොනා කරන්නද අපේ කැමැත්තටනේ පැටියෝ බබාලා හැදුවේ නැතුව එයාලා ආවේ නෑනේ බලෙන්...මම නිතරම හිතන්නේ එහෙමයි...එතකොට ඔහොම ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඉන්න පුලුවන් පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ එහෙමද මගේ පැටියෝ....එයාලා හැදුනු විදිය වෙන්න ඇති නේද පැටියෝ..ස්ට්‍රෙස් ගන්නේ නැතුව වැඩ ටික කර ගන්න බලන්න පැටියෝ..මොනා කරන්නද අපේ කැමැත්තටනේ පැටියෝ බබාලා හැදුවේ නැතුව එයාලා ආවේ නෑනේ බලෙන්...මම නිතරම හිතන්නේ එහෙමයි...එතකොට ඔහොම ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඉන්න පුලුවන් පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි අක්කේ ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කේ ❤

  • @kavindayasewmini-rm4bp
    @kavindayasewmini-rm4bp 6 หลายเดือนก่อน +1

    Ane akka oyta siyalu deviyange ashirwadaya arakshwa pihita labewa.❤️😘

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 6 หลายเดือนก่อน

    සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤
    කිරිදෙන නිසා වෙලාවට කන්න

  • @chandramalidarshani1438
    @chandramalidarshani1438 6 หลายเดือนก่อน

    Ada video aka godak lassanai akkiyo. Oya godak pin krla tiyanava godak hoda husband kenekui lassana pinpata duwakui labila inna akata . Avagama dn oyata lassana pinwantha putupatiyakuth labila innavana . Oya hamotama budusaranai siyaluma deviyanga pihitai akkiyo

  • @DinushaSumuduni-i9b
    @DinushaSumuduni-i9b 6 หลายเดือนก่อน +1

    Adarei akke parissamata inna budu saranai

  • @sachinimadushika7426
    @sachinimadushika7426 6 หลายเดือนก่อน +3

    මගේ පුතත් කහ උනා....දෙසැම්බර් හම්බුනේ පුතාව ඒ දවස් වල හුගාක් අය කහ උනා චූටි දරුවෝ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ එහෙමද මගේ පැටියෝ...දැන් නම් බබාට හොදයි පැටියෝ ...පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 6 หลายเดือนก่อน

    බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @NipuniNawodya-o2f
    @NipuniNawodya-o2f 6 หลายเดือนก่อน

    Akke oya godakk pin wanthai ada samaje inna hasbanla diha balathdi aththatama diviyaloken avith thiyenne oyage hasban oyalage kurulu kuduwata aswahaknam vadinna epa budu saranai

  • @lakshigamage4127
    @lakshigamage4127 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අක්කේ..❤

  • @buddhikajanaka1715
    @buddhikajanaka1715 6 หลายเดือนก่อน +1

    නන්ගි මට කියන්නකෝ youtube එකේ යන vedio tv එකේ බලන්නේ කොහොමද කියලා

  • @SithariSriwardene
    @SithariSriwardene 6 หลายเดือนก่อน

    Take care my friend and God bless your little family and your little son ❤❤❤❤

  • @deepthiwijekoon1098
    @deepthiwijekoon1098 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නංගී.කොයි තරම් වැඩ තිබුනොත් මේ කාලෙ හොඳට කන්න ඕනේ බබාට කිරි දෙන නිසා

  • @ruwanilasanthi3447
    @ruwanilasanthi3447 6 หลายเดือนก่อน +1

    Mamath oya vagema ohom tanaiyama vada tika karagaththe...doni hambenaaakota puthata awurudu2i...Dan e gana hithatanakota hithata hari sathutui

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      කොච්චර ආඩම්බර හිතෙනවා නේද එතකොට පැටියෝ...අපි කාගෙන්වත් උදවු අරන් නෑ කියලා හිතෙන කොට...සතුටින් ඉන්න මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @hasithasanjeewani1208
    @hasithasanjeewani1208 6 หลายเดือนก่อน +1

    budusaranai mage patiyo.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @rishaya5649
    @rishaya5649 6 หลายเดือนก่อน +1

    අක්කා නොකා ඉන්න එපා.කොච්චර වැඩ තිබුණත් ඔයා කන්න වෙලාවක් හදාගන්න.ඔයා කන එක තමයි වැඩියෙන්ම වැදගත් වැඩේ.වෙනදා වගේ නෙවෙයි නේ ඔයාගෙ මව්කිරි විතරනේ පුතා බොන්නෙ.ඔයාට හොද ප්‍රතිශක්තියක් තියෙන්න ඕනේ බබාට කිරි දෙන්නත්.අනික ඔයාත් සීසර් කරලා ඇග ඇතුලෙ ලොකු තුවාලයක් තියෙනවනේ අක්කේ.ඉතින් රුධිර වහනයක් වෙලා තියෙන හින්දා ඔයාට අනිවාර්යයෙන්ම හොද පෝෂණයක් වැදගත්.තෙරුවන් සරණයි අක්කේ හැමෝටම ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මේ ආදරේට...හරි මගේ පැටියෝ මම දැන් වෙලාවට කන්න උත්සහ ගන්නවා....ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @HansikaMadushani-h3y
    @HansikaMadushani-h3y 6 หลายเดือนก่อน +3

    Ane mageth kiri sihinaya saba wenna kiyala oyalage ashirwadaya laba denna.oyalata pin.aurudu 10 idala balan inne

    • @SachiniShanika-or4yj
      @SachiniShanika-or4yj 6 หลายเดือนก่อน +1

      ඔයාට ඉක්මනට දරු පැටියෙක්‌ ලැබේවා... පත්තිනි මැණියන්ගේ පිහිටයි.

    • @roshiniweragode-qp3bn
      @roshiniweragode-qp3bn 6 หลายเดือนก่อน +1

      Ikmanin kiri sihinaye saba wewa

  • @SubashMadusanka-o4e
    @SubashMadusanka-o4e 5 หลายเดือนก่อน

    Ane akki 4n eka thibbunne.baba lebilada condradulations.ape duta mada 4i aya feb27 hambune

  • @aronxxx2243
    @aronxxx2243 6 หลายเดือนก่อน

    චුටි දුට පොඩි මේසයක් දාලා පොඩි වලන් සෙට් එකක් අරගෙන දෙන්න. එතකොට ඔයාට ඔයාගේ වැඩවලට තවත් පහසුයි.

  • @induni4288
    @induni4288 6 หลายเดือนก่อน

    Man den aaya chooty babek balaporoththuwen inne nangi. Me sere ammalata barak novee Weda karaganna man hithan inne. mokada eyalath den wayasai asaneepen inneth. Mata Eekata oyage me vedios godaak useful wei. Ane mage nangi kaala inna oya babata kiri denawane. Kohoma Hari kanna welawak hadaganna. Theruwan saranai hemotama 🙏🙏

  • @Samitha2468
    @Samitha2468 6 หลายเดือนก่อน +1

    මටත් අක්කා වගෙ හොද wife kenek kwdhri hmbenn kiyl mn prarthna krnwa😊ලස්සන පවුලක් ජය වේවා💫💚

  • @Denuwa-df9oi
    @Denuwa-df9oi 6 หลายเดือนก่อน

    මම අවුරුදු 1 මාස 11 බබයී මාස 3 නේ බබයි එක්ක තනියම හැම වැඩක්ම කරගන්නෙත් මන් අක්කෙ ❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 6 หลายเดือนก่อน

    Asaven vediyo eka bluwa .ikmanta davelta kanna parakku ven nethiwa. ❤❤❤❤❤❤

  • @NiroSMedia
    @NiroSMedia 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ❤

  • @PiumimaheshikaAluthgedar-ri9rg
    @PiumimaheshikaAluthgedar-ri9rg 6 หลายเดือนก่อน

    Oyanam harima adaraniya amma kenek akki budu saranai 4 denatama

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 6 หลายเดือนก่อน

    oya nam niyamai nangi...❤

  • @yasinthaSadaruwan-j6q
    @yasinthaSadaruwan-j6q 6 หลายเดือนก่อน +1

    Ane kanne nathuwa enna epa akke.oya kiri dena nisa.tharaha wenna epa mehema kiwwata❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මං ගැන හිතලා කිව්වට...මම දැන් වෙලාවට කනවා පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @erandirajaguru5581
    @erandirajaguru5581 6 หลายเดือนก่อน +1

    Akke sterilizer eka gena vedio ekak karandako ඉක්මනින්ම ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      මගේ පැටියෝ ඊලග වීඩියෝ එකෙන් ඒ ගැනත් කියන්නම් හොදේ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sameeramadusanka9748
    @sameeramadusanka9748 6 หลายเดือนก่อน +1

    Bs..sathutin parissamin inna..❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔයත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @maheshikawijerathne5039
    @maheshikawijerathne5039 4 หลายเดือนก่อน

    Feeding machine eke price kohomada nangi

  • @GeethikaSewwandi-g1s
    @GeethikaSewwandi-g1s 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි අක්කී පරිස්සමෙන් ඉන්න ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️

  • @maheshikawijerathne5039
    @maheshikawijerathne5039 4 หลายเดือนก่อน

    Nangi ape baba wediya formula ekata kemathi na.feeding bottle eken bonneth na.mata me mase wedata yannath ona.mata wisadumak kiyanna puluwanda.

  • @hirunisansala6224
    @hirunisansala6224 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කේ ❤️❤️❤️❤️

  • @chandika4535
    @chandika4535 6 หลายเดือนก่อน

    Oyage vidiyo aekak hemadama mamai duwai balanawa kohomahari teruwan saranai paule sematama

  • @chamindasanjeewa9625
    @chamindasanjeewa9625 6 หลายเดือนก่อน

    ,budu. Saranai. Oyala. Hamotama

  • @pradeep6006
    @pradeep6006 6 หลายเดือนก่อน +1

    Nangi welawata kema kanna.budu saranai.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      හරි මගේ අක්කේ මම දැන් වෙලාවට කන්න උත්සහ කරනවා...ආදරෙයි ගොඩක් ..තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කේ

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 6 หลายเดือนก่อน +1

    Aney chuti patiyawa pennanako nagi
    Asai ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      ඉක්මනට පෙන්නන්නම් මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 6 หลายเดือนก่อน +1

    Mama kiri eka hodaida akki. Bara wadi wenawada kiri hadenawada plz rply mee mat pregnat

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      ඔව් මගේ පැටියෝ ඒක ගොඩක් හොදයි..මට ගිය පාර ඩොක්ටර් තමයි බොන්න කිව්වේ මම ඇහුවට පස්සේ...ඒකෙන් බබාගේ මොලය වර්ධනය වෙනවා...බර වැඩි වෙනවද කියලා නම් දන්නේ නෑ පැටියෝ...බරත් වැඩි වෙනවා ඇති පැටියෝ....ප්‍රෙග්නන්ට් අය බොනවා පැටියෝ....enfagrow කියන්නේ හොදම එකක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 6 หลายเดือนก่อน +1

    තුරුණුවන්ගෙ පිහිටයි පුතේ හැමෝටම. කඩවත ජයකොඩි සුපිරි කඩෙන් එලවලු මාලු හැර හැම දෙයක්ම ගන්න පුලුවන් පුතේ. මාසෙටම ගත්තම ලේසියි. ඩිස්කවුන්ට් තියෙනවා. ප්‍රමෝෂන් එකක් නෙවි. ඔයගේ මහත්තයාට ලේසියි. ලිස්ට් එක දුන්නාම බඩුටික හදලා දෙනවා. අපිට බලාඉන්නත් පුලුවන්.

  • @dilininisaa2758
    @dilininisaa2758 6 หลายเดือนก่อน

    Sathpaththini maniynge pihitai akki hamotama❤❤❤🥰

  • @manorijayasinghesamaththuw2075
    @manorijayasinghesamaththuw2075 6 หลายเดือนก่อน

    අක්කේ ඔයාගේ විඩියෝ බලන කෙනෙක් මම.
    ඔයාට අර පැටියා හම්බවෙන්න ඉන්න කාලේ උණ හැදුනේ.ඒවෙලාවේ ඔයා මොකද කරේ
    ඔයාගේ vog ඩොක්ටර් ගෙන්මද බෙහෙත් ගත්තෙ.
    මටත් උන අරගෙන සති 27 දැන් බෙහෙත් ගෙනාවාට බොන්න බයයි පැටියාට හොද නැතිවෙයි කියලා ඒ නිසා අක්කාගෙන් ඇහුවේ

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 6 หลายเดือนก่อน

    Budusaranai nangi oyatai paule siyaluma denata ❤️❤️❤️🙏🙏

  • @rapnadeesha9673
    @rapnadeesha9673 6 หลายเดือนก่อน +1

    Asawen vidio eka beluwe oya TSH check karada podda lebunata passe wathura boddi unu wathurama bonna balanna.weda karanawa wagema vitin vita kema ganna.sudu kiri ekak hari hadan bonna.mokada pirimi babalata kiri oni hodata mata i inneth puthalama dennek athdekimen kiyanne.oya godak hoda shakthimath amma kenek thaniyama dawase weda tika kara gannawa.thawa tikak baba loku weddi thama poddak karadara.mamanam e karadara kale den gewanne oyage vidio balanneth dennawa me nidi karawala.bs 4 denatama.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ එහෙමද මගේ පැටියෝ ගොඩක් ස්තුතියි පැටියෝ මේ ආදරේට...ඇත්තටම ගොඩක් සතුටුයි මට මේ වගේ ආදරණීය ආදරයක් ලැබෙන කොට...තාම TSH චෙක් කරේ නෑ පැටියෝ..බබා හම්බවෙලා මාස එකාමාරකින් තමයි චෙක් කරන්න කිව්වේ පැටියෝ...ඒ කියන්නේ ජූනි 5 වගේ...එතකොට බලලා කියන්නම් පැටියෝ..ඒකෙන් තමයි තීරණය කරන්නේ තයිරොක්සින් මට මුලි ජීවිත කාලෙම ගන්න වෙනවද නැද්ද කියලා පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 6 หลายเดือนก่อน

    මගෙ දුව හරිම පරිස්සමින් වැඩ කරන්න ගමිපහ අමිමා

  • @IroshikaChamini
    @IroshikaChamini 6 หลายเดือนก่อน

    Budu saranai akke ❤

  • @MadhusLifestyle-pc5rm
    @MadhusLifestyle-pc5rm 6 หลายเดือนก่อน +1

    Akki enfamama milk powder eka hodaida anee kiynnako danna kenek nm 😩

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 6 หลายเดือนก่อน +1

    Paressamin nangiyo oyalta budu sarnsi.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      හරි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna1111 6 หลายเดือนก่อน

    වීඩියෝ එකක් දෙනකම් මග බලන් හිටියේ අක්කෙ. ❤❤❤❤❤

  • @tharindusawmya-lz4bf
    @tharindusawmya-lz4bf 6 หลายเดือนก่อน

    Akkitai aiyatai babala 2nnatai budu saranai..

  • @chamodipurnima9488
    @chamodipurnima9488 6 หลายเดือนก่อน

    Math babala 2gema wada thaniyama kara gatte nnga.math siser.dan mage donita aurudu 2i masa 5.thun weniya labenna inne.ita passe 3 danage ma wada taniyama kara ganna oni.nngi welawata kanna.koi taram wada tibbath.mokada babata kiri denna ona nisa Budu saranai oyalata

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath 6 หลายเดือนก่อน

    Noka nobi patiyta denne mnda.wada pattaka tiyla kala inna ngo.patiyta adareinm kanna terunada.oya gdk wasanawantai mn ehema na mnika mahatayage wadath babala tiyana mn karanba oni.eka ape labima kala inna parismin bs❤❤❤ adarei oyta kandy akka😊😊

  • @UdayaKumara-yk9ej
    @UdayaKumara-yk9ej 5 หลายเดือนก่อน +1

    Me wage maharhthatek labanna oya godak wasanawanthai akki mata baba lebila mata udau kare mage amma witharai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      අනේ දුක් වෙන්න එපා මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @UpulKumara-v8e
    @UpulKumara-v8e 6 หลายเดือนก่อน

    මගේ මහත්තයත් ඔයාගේ මහත්තයා වගේමයි.

  • @Nisansala1995
    @Nisansala1995 6 หลายเดือนก่อน

    Ana godak parassamata wada tika karaganna ...oyala hamotama dalada samidu raka waranaiii.....godak adaraii akiiyoo💗