Beat performance of the day from u HIRUSHA , heard to belive you are not in the finales ....😢 Anyway good luck to your endless music journey .. We are always with you ❤❤ ~negombo~
The talent,the capacity,the charisma,the unique voice you have them altogether as one package . Without you its going to be so dull to watch the finals. You are already a star you dont need trophies you have won the peoples heart just like Raveen. We need to see you perform not only in SriLanka but all over the world to entertain your fans. ❤
බලන්නකෝ මෙයා සින්ග් කරන ලස්සන 😮ඇත්තම කිව්වොත් ඔතන ඉන්න එකෙක්ටවත් නැ මේ ගැම්ම ❤
Love you හිරු
ඔයා final නැතුව ඇගේ කෑල්ලක් නෑ වගේ 😢 ඔයා දිනලා ඉවරයි ඔයයි අංජලීයි තමා හොදම ඒක මාරයි.අලුත් සුපිරි වැඩක් ඔයගෙන් ඕනෙ හිරුශ කොල්ලෝහ් ❤❤
සිරා❤️🫡👍
Patta waddek ❤
Dreamstar බැලුවේ Hirusha Nisa..හිතුවා අනිවාරෙන් 1St ම තමයි කියලා.මගේ පවුද්ගලික මතය උඹ තමයි දක්ශතම තරුව.❤️ 🌟 .ඔයා අයින් උනාට පස්සෙ ආයෙ බැලුවෙ තරඟය.❤
ඇත්තට මාරම වේදනාවක් දැනුනේ ඊයේ නම් final එක බලන්නවත් හිතෙන්නේ නෑ මේ පාර
Me too .. 😭😭
😢🙋🙍
❤
හිරැශ පුතා ගායකයෙක් ලෙස සමාජ ගත වෙනවා...එවිට හැමදාම ඔහු ජනතාව අතර ඒක තමයි නියමම ජය....ඒ ජය මීගමුවට ලැබුනා පුතාට මගෙන් සුභ පැතුම් ..❤❤
❤❤❤❤❤❤
❤
මම බැලූවෙ නැ ඉයෙ තරගය අපරාදෙ හිරුෂ dreams star වෙයි කියලා හිතුවා 😢😢😢 ඔයා හොද ගායකයෙක් වෙලා ඉවරයි
දෙරනේ dream star විතරයි බැලුවේ...දැන් ඒක බලන්න හිතෙන්නේ නෑ...මෙයා ඉන්න නිසා බැලුවේ ❤
Hirusha is the best ❤... ආයේ ඒකේ වෙන කතාවක් නැහැ. හිරූෂ තමයි සිහින තරුව ❤❤
💯
😂😂
@@lilindudasun395 ?
Listening to this again makes me really sad that we won't get to listen to him at finals 😢
Hirusha, you are already a star. you don't need trophies🏆.You have won the peoples heart❤️
Hirusha , Anjali & Apoorwa are the real qualifiers for the final .. three of them are really talented more than Vidusha ....... 😢
😣
100%
1000% ඇත්ත
1000% agree
Totally agreed
සින්දුවෙ අයිතිකාරයට පස්සෙ මේ සින්දුව කිව්ව සුපිරිම වොයිස් එක අනිත් එක කටහඩවල් වල අඩුපාඩු ගොඩක් තියනව මේ කටහඩේ අඩුපාඩු නෑ කෙලින්ම කිව්වොත් පට්ටෙටම කියනවා කොතනක වත් අඩුවක් නොකර සින්දුව කියනවා හිස්තැන් නෑ අරම්බයේ එන ගැම්ම අවසානය වෙනකන් එකම විදියට අල්ලන් යනවා සින්දුවට උපරිමයක් කරල තියනවා අප් වෙන තැන් ඩවුන් යන තැන් පවා කොල්ටී ❤ ඒක woow 😊❤
♥️
Hirusha mallige sindu eka parak nemei ahuwe aye ayema ahawwa.e tharam voice lassanai.final sing karai kiylamai hithan idiye.eth oyata dura gamank yanna puluwan.balan innwa new song ekak release karanakan.best of luck Malli..❤️💐
ඔයා නැතුව finals බලලා වැඩක් නෑ හිරුශ🥺🥺
😂😂
hirusha tharagayen iwath unata oy thmi harima dream star ❤️🙃
මගෙ ලෝකෙ Season 11 Dream star star ඔබතුමා ❤️🥺
sadun,upeka,hirusha me thun dena thamai niyama dakshyo
Beat performance of the day from u HIRUSHA , heard to belive you are not in the finales ....😢
Anyway good luck to your endless music journey ..
We are always with you ❤❤
~negombo~
උබ තමා මචං මගෙනම් dreams star
❤❤Sira kathawak
හිරුෂ ඔයා කවුද කොහේ ඉඳන්ද ආවෙ කොල්ලා ගැම්මක් තමා ඔයාට පුළුවන්😮😮😮😮❤🎉😮
කනුව පෙනි පෙනි වැඩ්ඩෙක් ගෙදර ගියා ඒකයි දුක . 😢
ඔයා තමයි dream star එකේ කිසිම කතාවක් නෑ😌❤ Good luck hirusha ayye🌝👍
Kello ithin kollanta kamathine.Mata nam uge wisheshayak penne na.Anika uu tikak pandithai
The talent,the capacity,the charisma,the unique voice you have them altogether as one package . Without you its going to be so dull to watch the finals.
You are already a star you dont need trophies you have won the peoples heart just like Raveen.
We need to see you perform not only in SriLanka but all over the world to entertain your fans. ❤
ඇත්තටම real dream star hirusha ...❤️❤️❤️❤️ අනිවාර්යෙන් ලංකාවේ best singer kenek වෙලා ඉවරයි දැනටමත්
Good luck ❤️❤️
අනිවාර්යෙන් ඉස්සරහට ලස්සන සෝන්ග්ස් ගොඩාක් කරන්න
Hirusha malli...hadawathe tharuwa oya....dream star unta wada hugaaak dura ynna malli...oya hitiynam final eka supiriyak wenna thibba..💜️💕😭
හිරුෂ අවසන් තරගයේ ඉන්නම ඕන කෙනෙක් ..අපරාදේ
2:53 Fav part 🥺❤
මූ තමයි හරිනම් dream star වෙන්න ඕනෙ
හිරුශ ට ඇති හැකියාව
අන් කිසිවකුට නැත.
වේදිකාවේ හැසිරෙන්නේ
පවනේ පාවෙන්නාසේය..
අති දක්ශයෙක් .
Pitching awul thiyenawa poddak eyage
ගේමක් ගහන් ඉස්සරහටම යන් කොල්ලො ❤️🎉
මගේ සිහින තරුව ❤😍
Uge pitching wala awulak thiyenawa.Kollek nisada oya uta kamathi?Mata nam uwa penna ba.Pandithayek oka
Herush oya final එන්නම ඕනෑ gayakaya
මට දුක දැනුණා පුතා .😢
Hirusha ,apoorwa, anjali real qualifiers ❤️🥺
Hirusha aiye you are the best❤ wish you all the best
He has already become our dream star ❤
Kello ithin kohomath kollanta kamathine.Mata nam uge wisheshayak penne na.Anika uu pandithai.
hirusha❤🩹aiyee oba iwathwemma gana aththatam dukai
Hirusha Fernando is the best singer this season ❤
💯
කොහොම උනත් ඩ්‍රීම්ස්ටාර් ඔයා තමා ❤
Minissu visi keruwata God ta oyawa hugaak watinawa❤
Oyai anjali.apurwai thmai enn thibune awasana maha tharageta oy thun dena thamai dakshama
මේක හරිම අසාධාරණයක් .දක්ශයා නෙවේ තෝරන්නේ.ජනප්‍රිය කෙනා.දක්ශයා නම් හිරුශමයි.ආය බලන්නෙවත් නැ.
Dan oyagema sinduwak enkm api inno ❤
E voice eka nam pissuwak niyamai
Mage sihina tharuwa une ma hirusha ayyaaa.....thamaii....
Dn ithin eyath giya ne.....
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
That voice ❤🥺
Hirusha❤️❤️❤️
Love you ❤❤
ඔයා නැතුව final බලලා වැඩක් නෑ. ඔයා තමයි කොහොමත් dream star
Thaka pamai 😂😂
Puthe oya dinala ewarai loku gamanaka arabuma dan patan ganna oyata suba pathum ❤❤❤❤❤❤
you are not just a singer putha.y are very versatile singer.one day y will rise to the top❤
ආදරෙයි අයියේ කවදහරි ඔයා වගේ වෙනවාමයි ඔයා මගේ drem srar 😍🥶
❤ hirusha & anjali ❤ best
ලස්සනයි අයියෙ ඔයාගෙ සිංඋුව නම්😊❤❤❤❤❤👍😘😘😘😘🌹
Hiru aiya❤️❤️
Oyata api hemoma aadarei❤
Anjalee ගෙදර යවලා ඔයා ඉන්න තිබ්බෙ finale😂😂😂😂
Hirusha ta kale loku a asadaranayak
I think hirusha is the best ...but so sad..
Hirusha is the best in all members
❤
Nice voice
Final yanna beri una ekata gdk dukai .issrahata loku wensak krai kiyla hithnwa harasha danoj wage❤
Dream star you ❤💯😍🎯👑💫, vote kara mn 🥺❤
Electric Guitar eken Dena para komada song Ekta.❤❤❤ Gini gindara
Hirusha is the best singer
Energetic
Hirusha thamai sihina tharuwa ❤🎉😘
HF ආදරෙයි අයියේ...❤❤❤❤❤❤❤
Vidushata votes adu wela eka paratama wadi une kohomada hirusha ne first hitiye meka harima asadaranai appa gobba dearana balanna hithenneth na final😢😢😢
Ow bn eka aththa.Uba hari.
oya thama dream star 😌. oya nathuwa final balala wadakuth na.🤧
Hirusha ayya niyamai sinduwa ❤❤❤❤❤❤❤❤❤ waddek❤❤❤❤❤❤❤
Hirushai anjalee kiyanne mage jeewithe dewiyo dennek wage adarei dabalatama 🖤💐💓
වැඩ්ඩා❤
Oyai ,anjali dennama final eke inna oni nisai vote kre denntma,eth oya out una,ane aprde🥺❤️
Hirusha is the best singer..❤
Our Dreamstar....hirushaa♥️🔥
My best singer 🙂❤
ඒ voice එක නම් භාවනාවක්
ආසම එක්කෙනා හිරුශ නැතුව මොන dream star ද ☹️
Well done hirusha you are amazing🔥🔥
Final innama one kenek👍👌🤚
Derana promote kara katha widiyta Vidushwa
Our dreamram star is hirusha
My favourite ❤
He deserves the final🥺
I love you මගේ මැණික❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Hirusha aiye
Dukai 😢eth oya win karala iwarai
Final innam one kenekwa ain kala puduma hora wada karana program lankawe tiyenne 🙂 Anjalee & Hirusha real qualifiers for the final 🥺❤️
Niyamai ayya❤❤❤❤❤😮😮😮😮😮😮😮😮mewage voice ekak😮😮😮😮😮😮😮😮😮
Supiriyatama kiyanava ❤❤
Sinhala sangeethaya gena mahath shokayak ethi wunaa. Anik athata anikuth dewal siyallatama kelawelaa thiyana rataka dream starslagen pamanak usas dewal balaaporoththu wena eka hari nehene kiyalaa hitha hadaagaththaa.
Danana Music...❤❤❤
My fv best singer 😩💖💣
wowww niyamai ayya oya ❤😥😥
Woow amazing voice 😮
Our dream 🌟
Final eke oyge voice ek ahnn nthuva vdk na ❤😣
Real Dreamstar ❤✌️
ඔයා නැතුව final wadk nh ayye 😪💔
Niyamai ayya😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤
Superb🔥🔥
🥀♥️🔥