O/L Results වලින් පස්සේ කරන ලොකුම වැරැද්ද | Dr Darshana Ukuwela - Physics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ✅ ප්‍රතිඵල පැමිණි පසු 2025 භෞතික විද්‍යා පන්තිවලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත Telegram චැනලයට සම්බන්ධ වන්න
    t.me/Darshana_...
    පන්ති සම්බන්ධ සියලු විමසීම්
    0713444555 (Whatsapp)
    O/L Results වලින් පස්සේ කරන ලොකුම වැරැද්ද
    O/L Results පැමිණි දරුවන් සහ දෙමව්පියන් අනිවාර්යයෙන් බැලිය යුතුම කතාවක්
    #darshanaukuwela #physics #OLresults #OL #OLexam #2022OL #AL #ALresults #2025AL

ความคิดเห็น • 244

  • @DarshanaUkuwelaPhysics
    @DarshanaUkuwelaPhysics  8 หลายเดือนก่อน +17

    🟥 2025 නව කණ්ඩායම් ආරම්භය
    (සා.පෙළ ප්‍රතිඵල පැමිණි පසු)
    🟡 ආරම්භය සහ දැනුවත් කිරීම🟡
    වැඩි විස්තර
    2025 Telegram චැනලයෙන්
    t.me/Darshana_Ukuwela_2025Physics
    🗓️ දෙසැ.02(හෙට) සෙනසුරාදා
    ⌚ රාත්‍රී 8.00ට..Zoom ඔස්සේ සජීවීව....
    ⚠️ Physical මෙන්ම,Online සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලුම දරුවන් මෙදිනට සම්බන්ධ වන්න
    ☄️ පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මෙහිදී දැනුවත් කෙරේ.

  • @kavishkadilshan123
    @kavishkadilshan123 8 หลายเดือนก่อน +260

    මට නම් රිසාල්ට් අඩුයි එත් science කරන්න රිසාල්ට් එක ඇති 😊❤ එලවල් වලට බැහැලම වැඩ කරන්න හිතාගත්තා

    • @user-jm1rn7no5i
      @user-jm1rn7no5i 8 หลายเดือนก่อน

      ​@@hansi96puluwn

    • @Hdhdhdjqqlsjdndndjwjwjs
      @Hdhdhdjqqlsjdndndjwjwjs 8 หลายเดือนก่อน +6

      මට තියෙන්නෙත් A8i

    • @eshanhansana5639
      @eshanhansana5639 8 หลายเดือนก่อน +14

      A5 B4😶👍

    • @musicparadise18
      @musicparadise18 8 หลายเดือนก่อน +8

      ඔය ගැම්ම දිගටම තියාගෙන යන්න මල්ලි❤️

    • @viyensassociate293
      @viyensassociate293 8 หลายเดือนก่อน

      @@eshanhansana5639 matath

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha3496 8 หลายเดือนก่อน +25

    මම science maths C එත් bio කරන්නේ ... හැමොම කියනවා එපා කියලා.. එත් science සර් කිවුවා කරන්න්න කියලා... බැහැලම a/l වැඩ කරලා.. බෑ කියපු හැමොටම පෙන්නනවා ... මට පුලුවන් කියලා... 🎓💖

  • @nightcorepet2984
    @nightcorepet2984 8 หลายเดือนก่อน +28

    තුන කඡ්ජක්ද කියලා term test ඵකක් දෙකක් ලියල බැලුවම තේරෙනවා 😂😂

  • @sewminipurnima1202
    @sewminipurnima1202 8 หลายเดือนก่อน +43

    මගෙත් රිසාට් අඩුයි එත් මම හොදට Al වලට හොදට පාඩම් කරලා වැඩ කරනවා 😊❤

    • @amilaranasingha155
      @amilaranasingha155 8 หลายเดือนก่อน

      Keep up the good work sister ❤😊

  • @akkavee0604
    @akkavee0604 8 หลายเดือนก่อน +35

    මම සර්ගේ පන්ති නම් එන්නේ නෑ.හැබැයි සර් කියන කතාව සම්පුර්ණ ඇත්ත.A9 ගත්ත සමහර අය හෙන ගණන් පෙන්නන්නේ

  • @thiliniudara8252
    @thiliniudara8252 8 หลายเดือนก่อน +26

    මට A6i තිබ්බේ. දැන් medicine 😁

    • @SanugiNimtharani-yd7vk
      @SanugiNimtharani-yd7vk 8 หลายเดือนก่อน +5

      Mm me sare O/L liwwa akke mtth A6 i...oyage comment eka dakkama mara gammc awa♥️
      Mmth oya wage uparima mahansi wela medicine ynw kohomhri🙂

    • @user-hw4zt2pp3r
      @user-hw4zt2pp3r 8 หลายเดือนก่อน +2

      Mtth A6 k akka

  • @maheshirisali4678
    @maheshirisali4678 8 หลายเดือนก่อน +22

    මගේ හොදම යාලුවයි මායි exam hall දෙකක හිටියේ. හැබැයි අපි දෙන්නගෙම A5 B4❤

  • @pushpakanthi2076
    @pushpakanthi2076 8 หลายเดือนก่อน +8

    මගෙත් එක්ක එකටම හිටි දෙන්නටම 9As තියෙනව❤ මටනම් 8A 1B B තියෙන්නෙ art ...චුට්ටක් දුකයි මට ඒ දෙන්න යන school එකට යන්න බැරිවෙන එකට..හැබැයි ඉතින් මට හරිගියා වගේ සතුටුයි එයාල ගැන❤exam පාස් උනු හැමෝටම congratulations ...❤ හිතුවට වඩා result අඩු අය ගැම්මෙන් Al කරන්න ...good luck❤

  • @pradeepgamage4575
    @pradeepgamage4575 8 หลายเดือนก่อน +28

    මාස හතර පහක් යනකොට කටවල් වැහෙයි 😪

  • @user-zt6om4qr3e
    @user-zt6om4qr3e 8 หลายเดือนก่อน +49

    ඇත්ත ඇත්ත 100%

    • @user-iu9ft5zr6e
      @user-iu9ft5zr6e 8 หลายเดือนก่อน +1

      Ajantha sirge class yanawa ne

  • @catablur
    @catablur 8 หลายเดือนก่อน +31

    හෙණ ගහන ඇත්ත හැබැයි සර් ආ 😂😂❤

  • @user-zt6om4qr3e
    @user-zt6om4qr3e 8 หลายเดือนก่อน +23

    A9k අරන් අව්ලක් නැ ගේමක් නැ alevel කියලා දැන් කෙලෝ ගෙනෙ ඉන්නෙ 2023 alevel

    • @Sanduni_04
      @Sanduni_04 8 หลายเดือนก่อน

      Me too😢

  • @hasiofficial1457
    @hasiofficial1457 8 หลายเดือนก่อน +31

    මටත් o/l results ගොඩක් අඩුයි එත් science කරන්න හොදටම ඇති 🥺❤ මන් කොහොමහරි A/l ගොඩදානව

  • @supportbtk349
    @supportbtk349 8 หลายเดือนก่อน +20

    Matath 9As sir habay aurudu 2 ma godak mahansi una AL uth ehemama mahansi wenawa ❤😌

  • @thisaralakshitha9197
    @thisaralakshitha9197 8 หลายเดือนก่อน +30

    මාත් මහ ලොකුවට ඕලෙවල් වලට වැඩ කලේනම් නෑ පුලුවන් විදියට වැඩකරල, වැඩ කරපුවට සාධාරණයක් වෙන්න රිසාල්ට් එක ආවා..A5,B2,C2....ඔයාලට කොහොමද යාලුවනේ❤

    • @MadushaJayasekara-sw8ky
      @MadushaJayasekara-sw8ky 8 หลายเดือนก่อน +9

      Mta A4 B4 c1 ada idan A/L valata mahanisi venava ubala okkomath hodata A/L karaganna ❤️❤️

    • @hanseojun9899
      @hanseojun9899 8 หลายเดือนก่อน +3

      මමත් නෑ ඉතිම්😀
      මට A5 B3 C1

    • @sanjeewarajapaksha6241
      @sanjeewarajapaksha6241 8 หลายเดือนก่อน +2

      A7 B2♥️

    • @aroshherath7510
      @aroshherath7510 8 หลายเดือนก่อน

      @@hanseojun9899 ade mage result ekama

    • @sarathsedara6577
      @sarathsedara6577 8 หลายเดือนก่อน +3

      Same to me

  • @ShanukaNirmal-h6b
    @ShanukaNirmal-h6b 9 วันที่ผ่านมา

    මේවනම් ඇත්ත සර්. මටත් ඕලෙවල් A9 ක් තිබ්බා. හැබැයි මට 1st shy එකේ BCC තිබ්බේ. දෙවනි පාර exam කරන්න රෙඩි වෙනකොට තමා සර් මුල් කාලේ පෙන්නපු වැරදි අඩුපාඩු හදාගෙන ලකුනු වැඩිවෙන ක්‍රම එක්ක පේපර් ලියන්න පුරුදු උනේ. ඒනිසා මට දෙවනි පාර හොඳ result එකක් ගන්න පුලුවන් උනා. සර්ට ගොඩක් ස්තූතියි සර්

  • @user-bi9qc7ol2h
    @user-bi9qc7ol2h 8 หลายเดือนก่อน +23

    අපි වෙනුවෙන් කරපු, කරන සියලු දේටම sirට ගොඩක් පින්😄

  • @dilrukosanda1396
    @dilrukosanda1396 8 หลายเดือนก่อน +28

    මමනම් ශුවර් කරන් හිටියෙ A2 යි ඒ ගණන් විද්‍යාවටයි. බලද්දි A7 B1 C1 😁😁😁😁

  • @Alexroy25
    @Alexroy25 8 หลายเดือนก่อน +14

    A9 k thibunath mata wadi sathutak naa, real sathuta A/L results ❤❤❤❤

  • @NipunMadhushan-p1m
    @NipunMadhushan-p1m 3 วันที่ผ่านมา

    මේක ඇත්ත සර් මාත් එක්ක වැඩකරපු සමහර ලමයි හිටියා A9 අරගත්ත. හැබැයි සර් කියනවා වගේ A9 කියන්නෙ කැම්පස් යන්න කිසිසේත්ම ගනන් ගන්නැති දෙයක්. සර් විතරයි අපිට කියලා දුන්නෙ මේවා. කොහොමද අපි වැඩකරන්න ඕන. මොනවද අපි අතින් වෙන වැරදි. ඒ හැමදේම එක්ක මට පුලුවන් උනා පිසික්ස් පේපරේ mcq 45කට වඩා මාක් කරගන්න පුලුවන් වුනා. ගොඩක් පින් සර්

  • @Netha_05
    @Netha_05 8 หลายเดือนก่อน +17

    Happy Birthday Sir 😊❤🎉

  • @dayaleka.
    @dayaleka. 8 หลายเดือนก่อน +25

    මමත් අන්තිම මාසෙ වැඩ කරේ

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 8 หลายเดือนก่อน +11

    😂 එන්න නංගි මල්ලි science කරමුකෝ ol කලා වගේ😂

  • @ChamodiLakshika-px3rm
    @ChamodiLakshika-px3rm 8 หลายเดือนก่อน +4

    ඒක නම් ඇත්තම තමයි සර් 😂😂

  • @manulaposhitha8067
    @manulaposhitha8067 8 หลายเดือนก่อน +12

    ඇත්ත තමයි කියන්නෙ 😅❤

  • @ChathuminiDharmanjalee170
    @ChathuminiDharmanjalee170 8 หลายเดือนก่อน +9

    Mata 9A's thiyenawa sir..eth Al wlata bahalama wada karanawa😊❤

  • @yoyogirl001
    @yoyogirl001 8 หลายเดือนก่อน +7

    සර් ඕ ලෙවල් අඩු රිසල්ට් අයට moral up වෙන විඩියෝ එකක් ඕනි..............🙏🙏🙏❤️❤️

  • @dbsledu
    @dbsledu 8 หลายเดือนก่อน +1

    මටත් A9 හැබැයි මම al yaluwanta th full support කරනවා one api okkotama goda yannai one anthimat 😊

  • @ransihansani6210
    @ransihansani6210 8 หลายเดือนก่อน +9

    ❤Happy Birthday Sir🎉🎉

  • @Entertainment_hub985
    @Entertainment_hub985 8 หลายเดือนก่อน +43

    Sir A3 b1 c5 thiyenne a/l Maths krnn උපරිම මහන්සි වෙනවා

  • @AkashAdithya-j2z
    @AkashAdithya-j2z หลายเดือนก่อน

    Mage o/l results nam tikak adui..Eth sirge advises nisa A/l s gammen karagena yanawa..thank you sir❤

  • @hiruninadeema1074
    @hiruninadeema1074 8 หลายเดือนก่อน +3

    ඔව් සර් මටත් A5 B3 C1 යි කොහොම හරි A/L ගොඩ දානවා සර් ❤මට මාව විශ්වාසයි

  • @niroshahashini909
    @niroshahashini909 8 หลายเดือนก่อน

    ඔබ නිවැරැදියි ,සර්. ලමයි හා දෙමාපියන් යටහත් වෙන්න ඔනෙ.

  • @sahanpriyankara496
    @sahanpriyankara496 8 หลายเดือนก่อน +13

    හෙන ගහන ඇතිත 23 අපි😢

  • @isharashehani9425
    @isharashehani9425 8 หลายเดือนก่อน +7

    A2 B4 C3.Science and maths B🙂

  • @Hasiniyasara231
    @Hasiniyasara231 8 หลายเดือนก่อน +2

    සර්ගේ කතාව ඇත්ත 💯💯💯💯

  • @sanjeewakumara8943
    @sanjeewakumara8943 8 หลายเดือนก่อน +7

    ඔය කතාවනම් සත්‍යයක් .

  • @user-ue2xj4ws4c
    @user-ue2xj4ws4c 8 หลายเดือนก่อน +17

    A3 B4 C2 sir.
    Maths,science A
    Happy birthday sir 🎉❤

  • @sanuthdulsara6541
    @sanuthdulsara6541 8 หลายเดือนก่อน +1

    මටනම් A level සර්ලයි අපෙ ගෙදර කට්ටියයි ඕලෙවල් නෙවේ ගේම ඒලෙවල් කියලා කලින්ම තේරුන් කරල දුන්නා ඕලෙවල් රිසාල්ට් එකෙන් එච්චර පොර ෆීල් එකක් ආවෙ නෑ 😅

  • @sansalanelundeniya9897
    @sansalanelundeniya9897 8 หลายเดือนก่อน +1

    Happy birthday dear Ukuwela sir

  • @nishanilanthi47
    @nishanilanthi47 8 หลายเดือนก่อน +3

    Happy Birthday sir🎉❤

  • @SHOTSWOLD253
    @SHOTSWOLD253 8 หลายเดือนก่อน +1

    ඇත්ත කතවා මට o/l A8 B ඒ උනාට A/l o/l කියලා හිතාගෙන වැඩකොරොත් මන් වගේ කෙලවෙයි අත්දැකීමෙන් කියන්නෙ

  • @user-ky8lk1fy5t
    @user-ky8lk1fy5t 8 หลายเดือนก่อน +2

    Exam dekama eka wage watinaw nangi malli..oyla dekatma hondtm mahansi wela goda daaganna..podi kaalayai ne duk windinna thiyenne..dekama goda giyoth jeewithet loku dewal labemawa..mamath exam dekatm eka wage mahansi wuna..ee nisa A9 A3 gnna puluwan wuna..ol A9 gnn aya keepa denai AL anaganne..oyla hondt wada karoth goda ynawa aniwa❤❤

    • @tharu152
      @tharu152 8 หลายเดือนก่อน

      Mokkdda stream eka 😁

    • @user-ky8lk1fy5t
      @user-ky8lk1fy5t 8 หลายเดือนก่อน

      @@tharu152 bioscience

  • @ameeshaeshani5296
    @ameeshaeshani5296 8 หลายเดือนก่อน +4

    Happy birthday sir❤🎉

  • @HSsssss1
    @HSsssss1 8 หลายเดือนก่อน +3

    Mt A4 B5i.
    Mn AL walata maths krnne mn mg uparimenma wada karala aniwaryen goda yanawamai.💪

  • @SAJANIDILEKA_N-ot5zg
    @SAJANIDILEKA_N-ot5zg 8 หลายเดือนก่อน +4

    OL result එක අඩුයි....bio කරන්න result ඇති...❤️🥺✒️කොහොමහරි කරගන්න ඕනේ මේක ....

  • @samudayarathnayaka4687
    @samudayarathnayaka4687 8 หลายเดือนก่อน

    Happy birthday sir🎉🎉❤❤..thnks api wenuwen wachankin hri krpu e kthwt

  • @batboy6793
    @batboy6793 8 หลายเดือนก่อน +3

    ජයක්ග්‍රහනය ඔලුවට ගන්න එපා
    පරාජය හදවතට ගන්න එපා

  • @user-sq1mr8it3q
    @user-sq1mr8it3q 8 หลายเดือนก่อน +2

    ආදරෙයි සර්...❤❤❤

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 8 หลายเดือนก่อน +3

    Mata 9A's sir eth mage sathutuma dawasa ada ne thawa awruda 2 kin Al result eka A3 aran pera yanna select unama thama.All the best my sis and bros🎉.

  • @HarshanaKalhara-rp2xf
    @HarshanaKalhara-rp2xf 8 หลายเดือนก่อน +11

    Thank you sir mata 5As 4Bs thiyenne......❤ HBD sir

  • @nimeshdeemantha2706
    @nimeshdeemantha2706 8 หลายเดือนก่อน +3

    Happy birthday sir ❤️

  • @thilaknandasena
    @thilaknandasena 8 หลายเดือนก่อน +3

    ඇත්තක් සර් ❤

  • @Samanali75
    @Samanali75 8 หลายเดือนก่อน

    A8i B1i... Happy birthday sir... ❤❤🎉🎉Sir kiww kthwnm aththa sir😊

  • @s.n1984
    @s.n1984 8 หลายเดือนก่อน +1

    A7 y B 2y sir
    Sirge katahava Aaththa
    Happy Birthday sir🎉

  • @NadithyaNuwanmi1130
    @NadithyaNuwanmi1130 8 หลายเดือนก่อน +2

    A8 B1 thiyenne... aththatama mula idan wada kara...AL goda ynw aniwaryenma💝

  • @Encyclo-SL
    @Encyclo-SL 8 หลายเดือนก่อน +6

    A2 ,B4 anith ewwa C e unata A/L Gemak gahanna patan gatte dan masa 5 kata withara kalin

    • @isharashehani9425
      @isharashehani9425 8 หลายเดือนก่อน +1

      මගෙත් ඔය රිසාල්ට් එකමයි❤

  • @vihansiokithma9141
    @vihansiokithma9141 8 หลายเดือนก่อน +1

    Thankyou sir matath A4
    Wish you're happy birthday sir

  • @svhaneul_1993
    @svhaneul_1993 8 หลายเดือนก่อน +1

    Happy Birthday sir ❤❤❤

  • @chanchimmy5368
    @chanchimmy5368 8 หลายเดือนก่อน +2

    Giya sthiye IMS ekedi meka kiwwe 🙂
    Edit : Wish you a Happy Birthday sir!! 🥹♡

  • @mayurinisansala5935
    @mayurinisansala5935 8 หลายเดือนก่อน +2

    Matath 9As.habai awurudu 2 ma mahansi wela wada kala.sirge kathawa nam aththa thamai❤

  • @UpulPriyantha-fh4ov
    @UpulPriyantha-fh4ov หลายเดือนก่อน

    Eka aththa

  • @user-lq2cd3bt3y
    @user-lq2cd3bt3y 8 หลายเดือนก่อน +1

    A8 B1 ♥️ HAPPY BIRTH DAY SIR

  • @ResliKaravita-ev2hb
    @ResliKaravita-ev2hb 8 หลายเดือนก่อน +1

    Respect really

  • @wasanthapiyasirihettiarach9078
    @wasanthapiyasirihettiarach9078 8 หลายเดือนก่อน +1

    Mama 2025. 9A's eth mama, A/l wala tone eka identify kala. O/l wage 30 s gunayak mahansi wenna, practise karanna one, practise karanna one, Theorith ekkka. Oya kiyana widihata hamoma polowa mattamen uda yanne nh.

  • @kaveeshasewmini9872
    @kaveeshasewmini9872 8 หลายเดือนก่อน

    Happy birthday sir!💫❤️

  • @DilmiKaveesha-xv1pr
    @DilmiKaveesha-xv1pr 8 หลายเดือนก่อน +3

    Matath 9As thiyenawa. Eth ol wge newe Al khmth hodt wada krl A3 gnnawamai

  • @dijcool5711
    @dijcool5711 8 หลายเดือนก่อน +2

    ඒ කතාවනම් ඇත්ත ආ😅

  • @piyumikakonara9700
    @piyumikakonara9700 8 หลายเดือนก่อน

    Happy birthday sir 🥳💗

  • @MillionerSecrets
    @MillionerSecrets 8 หลายเดือนก่อน

    Happy Birthday ser🥰

  • @Head_mix
    @Head_mix 8 หลายเดือนก่อน +1

    Matath A5 adarei sirta 😌❤

  • @adithyasenarathna7345
    @adithyasenarathna7345 8 หลายเดือนก่อน +1

    Mata A8 B 1 Happy Birth day sir❤

  • @MohottallagyeJayaratna-gs1ju
    @MohottallagyeJayaratna-gs1ju 8 หลายเดือนก่อน +2

    Matath A5 B2 C2....😊❤️

  • @kaveeshavlogs1397
    @kaveeshavlogs1397 8 หลายเดือนก่อน +11

    thank u sir 5As mata science A maths B
    Happy Birthday sir

    • @janithsihilal8601
      @janithsihilal8601 8 หลายเดือนก่อน

      Oya menawada karana subject matath A5 ii saince walata B Maths walata A

    • @kaveeshavlogs1397
      @kaveeshavlogs1397 8 หลายเดือนก่อน

      @@janithsihilal8601 maths karanne

  • @sanjeewarajapaksha6241
    @sanjeewarajapaksha6241 8 หลายเดือนก่อน +1

    තේරෙනව AL වල රඟේ දැන්😓

  • @user-sj3qr1je8f
    @user-sj3qr1je8f 8 หลายเดือนก่อน

    100% aththa sir!

  • @mahindaremix8823
    @mahindaremix8823 8 หลายเดือนก่อน

    Happy birthday sir .athth thamai kiynne sir

  • @Janu.62
    @Janu.62 8 หลายเดือนก่อน +2

    A 6 , C 3 , maths,Science ,English C 😊
    Mata A/L bio karanna puluwn da..😔

  • @AnuruddaBandara-ge3pq
    @AnuruddaBandara-ge3pq 8 หลายเดือนก่อน +1

    ඇත්ත👍

  • @ruviniperera734
    @ruviniperera734 8 หลายเดือนก่อน

    Happy birthday" sir ❤❤

  • @wasanthapriyadarshani8778
    @wasanthapriyadarshani8778 8 หลายเดือนก่อน +3

    A1 . B2. C4. S2 maths A අනේ මට maths කරන්න රිසාල්ට් එක මදිද . කවුරු හරි කියන්කෝ plzzz 😔😔😔

    • @asrs8786
      @asrs8786 8 หลายเดือนก่อน +3

      Science C නම් පුළුවන් .

    • @Maheshajith374
      @Maheshajith374 8 หลายเดือนก่อน

      Science C neweyi S nm puluwan

    • @wasanthapriyadarshani8778
      @wasanthapriyadarshani8778 8 หลายเดือนก่อน

      @@asrs8786 Science - C ... Maths - A

    • @KasuniPriya
      @KasuniPriya 8 หลายเดือนก่อน

      Mage A5 ,B2,C2 results.
      Maths walt A,science wlt thiyenne C.
      Mata wena iscoolekt gihilla biology krnn puluwn needa??

    • @asrs8786
      @asrs8786 8 หลายเดือนก่อน +1

      @@Maheshajith374 ටෙක් කරන්ඩත් c ඉල්ලුවා අපේ . C එකක් වත් තියෙන්න ඕනි නැත්තන් අමාරුයි .

  • @senarathdunusinghe4118
    @senarathdunusinghe4118 8 หลายเดือนก่อน +2

    මමත් හිතුවේ A/L ලේසි අැති කියල එත් දැන් 😂😂😂 හැබැයි අලි ඔලුවෙන් නම් හිටියෙ නෑ O/L පස්සෙ

  • @madhu-vr2yy
    @madhu-vr2yy 8 หลายเดือนก่อน +7

    Mtt olevel A 9i.dan krnne third shy mathswalin 😥

    • @dumindu21
      @dumindu21 8 หลายเดือนก่อน +2

      Ane kiyannko commerce karana eka ai kattiya pahath karanne.mata A7 B2 man commerce krnn inne

    • @User-ridmirangana
      @User-ridmirangana 8 หลายเดือนก่อน +1

      ​@@dumindu21 ehm na anee hodt wada krnn

    • @hasindukumara5358
      @hasindukumara5358 8 หลายเดือนก่อน +1

      ​​@@dumindu21commerce karana kattiya pahath karana eka nemei malo wenne, job aul hinda thamai subject eka poddk hallu karala katha karanna.ubata kamathi nm commerce karan bn aulk na. Uparimenma karpn. Ekai wenna ona.mn lnga o/L waladi hitapu hena set ekak A/L commerce kare. Un okkoma campus. Maha result ekak kiyanne A2, 3 k Wath nathi un giye. Un mara kattak kala thamai oya giye. Ubath oya aurudu 2. 5 katta kapn. Eeta passe ithuru tika.

    • @dumindu21
      @dumindu21 8 หลายเดือนก่อน

      @@hasindukumara5358 🥺❤️

  • @The_Phoenix716
    @The_Phoenix716 8 หลายเดือนก่อน +2

    මට A4B2C3 කොහොම හරි A/L ගොඩදාගන්නව සර් ❤

  • @tharindugayan7539
    @tharindugayan7539 8 หลายเดือนก่อน

    Happy birthday sir

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 8 หลายเดือนก่อน

    Mamat sirge 2014 batch eke. Sir me kiyna katwa complete atta. Mn o/l 9 A tibun knk nwei. Hbai school eke clz eke mta wda results tibuna lamai godk htya. Habai antimta 1st shy ma cmps ynna pluwan une matai tawa eka lamayektai witrai. 9A nati nangila mallila hodata unandu wela wda krnna. Oylat mn wage aniwaryenma dinanawa ❤

  • @AmeshaRathnayaka
    @AmeshaRathnayaka 8 หลายเดือนก่อน +1

    Matath A/L bio karanna resalt thiyanava.thank you sir 😍

  • @Danuka-nawod1124
    @Danuka-nawod1124 8 หลายเดือนก่อน

    උකුවෙල සර් ❤🙃

  • @apnabandara3319
    @apnabandara3319 8 หลายเดือนก่อน

    happy birthday sir

  • @udeninaranpanawa4774
    @udeninaranpanawa4774 8 หลายเดือนก่อน

    ඇත්ත කතාව

  • @MinoliPerera-t9k
    @MinoliPerera-t9k 8 วันที่ผ่านมา

    O/L results mokk unath uwmnwak, hriyata maga pennana sir knk innw nm A/L hriyt krgnn plwn. Bya nathuwa thmn gna wshwasen wda krnn thmi thyenne

  • @DulanjaleeUmesha
    @DulanjaleeUmesha 8 หลายเดือนก่อน +1

    Matath result nm aduyi eth science karanna result athi..a/l uparima mahansiwela weda karanna hitha gaththa

  • @Yoozz_1
    @Yoozz_1 8 หลายเดือนก่อน +1

    Mata A9🤗❣️
    😂Als Bio Karala Mona Weida Dannh

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-yb8dk7bi8o
    @user-yb8dk7bi8o 8 หลายเดือนก่อน

    not just words....It's a fact

  • @ABH7777-m9n
    @ABH7777-m9n 8 หลายเดือนก่อน +1

    Atta kathawa

  • @kumudunikumari2493
    @kumudunikumari2493 8 หลายเดือนก่อน

    Mage A6 B3... A/L walata behelama weda krnw science krnne..sirge tamai clz enne😊🎉

  • @rash_2917
    @rash_2917 8 หลายเดือนก่อน +1

    අනේ කාට හරි කියන්න පුලුවන්ද ගණිතය C වලට Maths කරන්න පුලුවන්ද කියලා Science වලට S

    • @nethru5937
      @nethru5937 8 หลายเดือนก่อน

      ඔයා OL කරපු ඉස්කෝලෙ Maths කරන්න තියෙනවනම් .....කරන්න දෙනවා science වලට S තිබ්බත්

  • @KaviImasha
    @KaviImasha 8 วันที่ผ่านมา

    O/L results hoda una gmn hithen elga de thmai 9k krpu mata 3k mokkda? Sir qwa wagema. Ethnadi thmai wrdenne. Matth una. Hby sir nisa goda giya.