සේවා අංශයේ cutoff එක 140 යි, 2025 දි සේවා අංශයෙන් විභාගය කරනවනම් අනිවාර්යයෙන් බලන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2024
  • සේවා අංශයේ cutoff එක 140 යි, 2025 දි සේවා අංශයෙන් විභාගය කරනවනම් අනිවාර්යයෙන් බලන්න.

ความคิดเห็น • 90

  • @nadiradilshan2677
    @nadiradilshan2677 2 วันที่ผ่านมา +1

    Shipbuilding gena vidio ekk gennakoo

  • @harshadisanayaka8430
    @harshadisanayaka8430 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @nuwanpradeepa6342
    @nuwanpradeepa6342 วันที่ผ่านมา

    ඉදිකිරීම් gana karanna

  • @ayeshanishadini8698
    @ayeshanishadini8698 5 วันที่ผ่านมา

    2023 නිශ්පාදන දාල 155ක් තිබුනා..හැමෝම එපා කියද්දි මම service 2 දැම්ම මේ පාර.. දෙවියො බැලුව වගේ..

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 16 วันที่ผ่านมา +2

    2024 කොරියානු භාෂා පරීක්ෂණයේ සේවා අංශය පිළිබඳව කරන ලද තර්කානු කූල පැහැදිලි කිරීමක් . ඔබ විසින් කරන ලදපැහැදිලි කිරීම 99% නිවැරදියි . ස්තුතියි !

  • @nadeeshaalahakoon826
    @nadeeshaalahakoon826 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @nadiradilshan2677
    @nadiradilshan2677 2 วันที่ผ่านมา

    Shipbuilding gena kiyannako

  • @danushkapradeepkumara5749
    @danushkapradeepkumara5749 12 วันที่ผ่านมา

    2024 ilaga Kota aka Anne kawadda

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 12 ชั่วโมงที่ผ่านมา

    මෙහෙමයි 140 තමයි උපරිම ගියොත් ඔයා පොඩි analize එකක් නේ ඕන කෙනෙක්ට කියන්න පුකුවන් කාටවත් cut off එක කියන්න බෑ

  • @user-kq9ve5vr9i
    @user-kq9ve5vr9i 29 วันที่ผ่านมา

    Shipbuilding ekak karanna mewage danma karanna enakm blan inne ship video ekak

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  29 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඉක්මනින් ගේනවා

  • @user-jb7fi2er3j
    @user-jb7fi2er3j 2 วันที่ผ่านมา

    Mama nishpadana 165i athiweida😢😢

  • @sagsrikadilhani5981
    @sagsrikadilhani5981 วันที่ผ่านมา

    Mata sewa lakunu 95 athiweida

  • @Nethmiachini
    @Nethmiachini 5 วันที่ผ่านมา

    Sewa 80 i mdid 2:06

  • @maxbro8497
    @maxbro8497 หลายเดือนก่อน +5

    මොලේ තිබ්බ හින්දා සේවා 2 දැම්මා😁

  • @KasunSampth
    @KasunSampth 21 วันที่ผ่านมา

    july maseth denuwath kirimak karnna sahodaraya🎉🎉🎉

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  21 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරන්නම්

  • @Skp-gq1pf
    @Skp-gq1pf 16 วันที่ผ่านมา +2

    සේවා ස්කිල් ටෙස්ටි එක ගැන පහැදිලිකිරිමක් ඔිනේ..මොනවද කරන්න තියෙන්නේ❤

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  16 วันที่ผ่านมา +3

      Hari ඉක්මනින් ගේනවා

  • @Nethmiachini
    @Nethmiachini 5 วันที่ผ่านมา

    Sewa 80 i mdid

  • @user-oq1bt4kr1l
    @user-oq1bt4kr1l 2 วันที่ผ่านมา

    math sewa 150

  • @amaranaathindrajith6738
    @amaranaathindrajith6738 14 วันที่ผ่านมา +1

    Al,ol best results තියෙන කෙනෙකුට ඉගෙනීමට හරියන ජොබ් එකක් කරන්න කොරියන් යන්න බැරිද .කොරියන් exam එකත් කරලා

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  13 วันที่ผ่านมา

      ඔයා කියන දේ පැහැදිලි නෑ

    • @amaranaathindrajith6738
      @amaranaathindrajith6738 13 วันที่ผ่านมา

      @@SkPradeep-ii2lh මම අවුරුදු 20 ක ගෑනු ලමෙක් මම සාමාන්‍ය පෙළ විභාගයයි උසස් පෙළ විභාගයයි හොඳට පාස් මම කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ ඒත් යන්නේ නෑ සල්ලි ප්‍රශ්න නිසා මට දැන ගන්න ඕනි මන් කොරියන් exam එක කරලා pass උනාම මට මගේ ඉගෙනීමට හරියන්න කොරියාවෙන් job එකක් හොයා ගන්න පුලුවන්ද කියාල.

    • @amaranaathindrajith6738
      @amaranaathindrajith6738 13 วันที่ผ่านมา

      @@SkPradeep-ii2lh මම විභාගේ හොඳට පාස් වෙලා කැම්පස් ඒකට තේරිලා ඉන්නේ ඒත් සල්ලි ප්‍රශ්න නිසා මන් කොරියන් exam එක ලියන්න ඉන්නේ ඒකයි ඉගෙනීමට හරියන්න ජොබ් එකක් හම්බවෙයි ද කියලා දැනගන්න ඕනි නැත්නම් හැමෝටම තියෙන්නේ එක වගේ අමාරු වැඩද

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  12 วันที่ผ่านมา +2

      කොරියන් exam කරල E9වීසා එකෙන් කොරියාවට ගන්නේ කම්කරුවන් , ඔයාව ගන්න සජන්නිම් ඔයාගේ උපාධිය ගැන හිතල ඔයාගෙන් උපාධියට හරියන වැඩක් ගනියිද එහෙම නැතුව සාමාන්‍ය කම්කරුවන් කරන වැඩම කරන්න වෙයිද කියන්න බෑ

  • @InduAbeywardhana
    @InduAbeywardhana 12 วันที่ผ่านมา

    Service walath agreement enwa aduida female ayata

  • @sachithradilhani6016
    @sachithradilhani6016 14 วันที่ผ่านมา +2

    Owa shuwar na sthirwama ynn oni handa nishpadana damma may liwuwa 175😊

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  13 วันที่ผ่านมา

      Suwar na කිව්වේ sewa da

    • @sachithradilhani6016
      @sachithradilhani6016 13 วันที่ผ่านมา

      @@SkPradeep-ii2lh ou Mona weyid dnna ne

    • @ashannirmal5138
      @ashannirmal5138 11 วันที่ผ่านมา

      Mamath liwwa 200😊

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 11 ชั่วโมงที่ผ่านมา

      @@ashannirmal5138😊😊❤❤

  • @kanishkakanishka1077
    @kanishkakanishka1077 11 วันที่ผ่านมา +1

    90 madi weida😢

  • @user-qw8ti7hy9l
    @user-qw8ti7hy9l 11 วันที่ผ่านมา +1

    නිෂ්පාදන වගෙම ස්කිල් .මෙඩිකල් එක එක බලනවද සේවා වල

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  11 วันที่ผ่านมา

      ස්කිල් නම් තාම කියන්න බෑ මෙඩිකල් අනිවාර්යයෙන් කරන්න ඔනේ

    • @user-qw8ti7hy9l
      @user-qw8ti7hy9l 5 วันที่ผ่านมา

      @@SkPradeep-ii2lh ok

  • @kalumwijesinghe4125
    @kalumwijesinghe4125 22 วันที่ผ่านมา +1

    Nispadana liuwe
    155 athi weida

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  21 วันที่ผ่านมา

      ඔයාට උත්තරයක් දෙන්න හිතෙන්නේ නෑ

  • @h.j.o.chandradasa8671
    @h.j.o.chandradasa8671 23 วันที่ผ่านมา +1

    120 sewa walin athi weida?

  • @pamidumadusha7447
    @pamidumadusha7447 15 วันที่ผ่านมา

    Machan deweni set eketh sewa exam liynna thawa kattiya innawada.
    Thama dete lebune nathi aya.

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  15 วันที่ผ่านมา

      සේවා වල දෙවෙනි සෙට් එකක් නෑ

    • @user-st4ub2ic8b
      @user-st4ub2ic8b 6 วันที่ผ่านมา

      Mama 105i athi wei neda

  • @user-ix3iv9ej9f
    @user-ix3iv9ej9f 17 วันที่ผ่านมา +1

    aiyee mn sewa dame mta 130

  • @sachinirandeniya7552
    @sachinirandeniya7552 11 วันที่ผ่านมา

    Sir man iye sewa 2 liwa.95i mta athi weida bayen inne

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  11 วันที่ผ่านมา

      Cutoff 95තමයි බයවෙන්න එපා

    • @user-sx1wy6rl3f
      @user-sx1wy6rl3f 6 วันที่ผ่านมา

      Matath 95i 😢

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 21 วันที่ผ่านมา +2

    Sewa 1 liyala 175 gaththama chance nedda

  • @colambagenadeesha9031
    @colambagenadeesha9031 19 วันที่ผ่านมา +1

    Sewa 2 damme lakunu 100i puluwan weida 😊

  • @geethirathnayake7076
    @geethirathnayake7076 7 วันที่ผ่านมา

    Kellanta chance tiyeida yanna

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  7 วันที่ผ่านมา

      දැන් ගෑනු ලමයින්ට ගොඩාක් Agreement enawa,

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 27 วันที่ผ่านมา +2

    105 i marks. Athi weida.service section eka.😊

  • @DasunSrimal-vw5ey
    @DasunSrimal-vw5ey 12 วันที่ผ่านมา +1

    Sewa 2 padi adui neda tikk

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  12 วันที่ผ่านมา +1

      එහෙම නෑ කොරියන් මොන ජොබ් එකක් උනත් බේසික් පටන් ගන්නේ මාන් වොන් 210න්(දීවර හැර)

    • @DasunSrimal-vw5ey
      @DasunSrimal-vw5ey 12 วันที่ผ่านมา +1

      210 kiynne srilankan walin kopamanakda sir..

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  12 วันที่ผ่านมา +1

      ලක්ෂ 4.90 විතර

  • @DHansi-yw2xk
    @DHansi-yw2xk 29 วันที่ผ่านมา

    නිෂ්පාදන danna idala addmishon danne heta kiyla thama thirane kare සේවා danawa kiyla.hoda deyak wei kiyala hithanwa.goda ynna thiyena anthima thurumpuwa

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  29 วันที่ผ่านมา

      ගොඩයන්න පුලුවන්

  • @chathuralakmal7814
    @chathuralakmal7814 8 วันที่ผ่านมา

    ඔයා ඔය උපකල්පනය කරල තියෙන ගනන් අවමයද උපරිමයද..මීට වඩා උපකල්පනය කරපු ගාන අඩු වෙන්නද වැඩි වෙන්නද ඉඩ තීන්නෙ..

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  8 วันที่ผ่านมา

      95% මෙහෙම වෙන්න පුළුවන්

  • @dismitharushika2180
    @dismitharushika2180 29 วันที่ผ่านมา

    Math sew 2n exam kre ❤❤❤

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  29 วันที่ผ่านมา +1

      එහෙනම් හොඳයි ඉක්මනින් යන්න පුළුවන්

    • @user-ix3iv9ej9f
      @user-ix3iv9ej9f 17 วันที่ผ่านมา

      aiya mt 130 pluwan weidaa

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u 12 วันที่ผ่านมา

    කෙල්ලෝ ගන්නේ අඩුවෙන් කියන්නේ ඇත්ත ද 😢

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  12 วันที่ผ่านมา

      ඔව් සාපේක්ෂව අඩුයි,ඒත් දැන් දැන් ටිකක් වැඩියෙන් ඇග්‍රිමන්ට් එනවා

  • @subashdananjaya1962
    @subashdananjaya1962 หลายเดือนก่อน +1

    130 + kohomath yana ekak nathi wei ned aiye mepara.

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  หลายเดือนก่อน

      මේ පාර 95 තමයි ,2025 140ක් වත් යනවා

    • @subashdananjaya1962
      @subashdananjaya1962 หลายเดือนก่อน

      @@SkPradeep-ii2lh API lakunu wedi pura gattoth eka apita wasi ned aie

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  หลายเดือนก่อน +1

      Ou

    • @freefirepro2481
      @freefirepro2481 17 วันที่ผ่านมา

      Aiye seva 1 lakunu kiyak withara thiyenna oneda kiyala kiyannako

  • @pkd983
    @pkd983 21 วันที่ผ่านมา +1

    700 නැ 290 dala තියෙන්නෙ සේවා 1 ට්,සැහැල්ලු වැඩ නෑ කොරියන් වල ලකුණු 95 යන්නෙ නෑ මොඩ ක්තා කිය්න්න එපා .

    • @SkPradeep-ii2lh
      @SkPradeep-ii2lh  21 วันที่ผ่านมา +1

      ඔන කෙනෙකුට තමන්ගෙ අදහස් කියන්න පුලුවන් .thank you

    • @ChiranHarsha
      @ChiranHarsha 16 วันที่ผ่านมา

      Uba dannne monawd bn giya para shipbulind 80

    • @WijeWije-lk9zg
      @WijeWije-lk9zg 3 วันที่ผ่านมา

      ​@@ChiranHarshashipbuilding d bn dmme

  • @Tharinduminol-sl2gj
    @Tharinduminol-sl2gj 12 วันที่ผ่านมา +1

    Aiye podi prashna tikak tiynawa number eka dannko

  • @CRAZYGamer-bp5qk
    @CRAZYGamer-bp5qk 22 วันที่ผ่านมา +1

    Ayyage contact no akak denna puluwand

  • @InokaSanjeewani-ym7sz
    @InokaSanjeewani-ym7sz หลายเดือนก่อน

    👍👍👍👍