A/L Combined Maths | Ajantha Dissanayake | Short Lesson | බිංදුවේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 217

  • @kavinduperera8829
    @kavinduperera8829 3 ปีที่แล้ว +103

    සර් නිසා තමා මම කැම්පස් යන්නේ.සර්ට කවදාවත් වරදින්නේ නෑ.සර් නිසා ගොඩාක් පිස්සු නටපු කොල්ලො ගොඩ ගියා.එකෙක් හිනා වෙන්න එපා සර් කවුද කියලා නොදැන.respect my hero ❤❤❤❤❤

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +6

      Wow...... He Is The Most Perfect Combine Maths Master. What A Fantastic Teaching Skills..... Mata Nam Aryeth Eskole Yanna Hithunar.... " Back To School " Is An Amazing Experiences In My Life Seriously.

    • @Kemodhevage
      @Kemodhevage ปีที่แล้ว

      ,,,,, .b,hhh.

    • @isuruisuru52
      @isuruisuru52 ปีที่แล้ว

      @@naleenperera1969 n

  • @ahmedshafraz1538
    @ahmedshafraz1538 3 ปีที่แล้ว +190

    අම්මෝ සර්.... සුපිරි❣️❣️❣️❣️ අහන්නත් ආසයි. මැත Fail වෙලා A එකක් ගත්තේ සර් හින්ද තමා ❣️ දඩ ගේමක් දෙමු සර්
    ජයවේවා....
    කට්ටිය සද්දෙ බිංදුවටම නවත්තපං ❣️

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +12

      කොහොමද A ගත්තෙ

    • @ahmedshafraz1538
      @ahmedshafraz1538 3 ปีที่แล้ว +20

      @@e233su සර් කියන හැමදේම පිළිවෙලටම කරන්න ඕන. අනිවා ගොඩ කොල්ලෝ.. 🤘

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +8

      @@ahmedshafraz1538 මාස හතරයි තියෙන්නේ,😥මොකවත් බෑ

    • @heartofmathsshansiriwardha8268
      @heartofmathsshansiriwardha8268 3 ปีที่แล้ว +6

      @@e233su අරූ කියපුදේ කරපන් හොද රිසාල්ට් එකක් දා ගත්තෑ කි..බුදු සරණයි ජයවේවා

    • @kesharapiyumal3946
      @kesharapiyumal3946 3 ปีที่แล้ว +7

      Aaa malli..😅

  • @luckysongs8454
    @luckysongs8454 3 ปีที่แล้ว +33

    අපේ කාලේ ඔහොම ගුරුවරු අපිට හමු වුනානම් කියලා හිතෙන වාර ධන අනන්තයයි සර්
    දරුවනේ මේ සර් ගෙ පාඩම් බලන්න ඔබලාට පහසුම විෂය ගණිතය වන බව නිසකයි!!!!!!!

  • @obeywanshadissanayake3432
    @obeywanshadissanayake3432 ปีที่แล้ว +3

    රටේ මිළ කළ නොහැකි මිහිමත සම්පතක් ඔබ වැන්නන්.සුවපත් වේවා

  • @mohammedmumjith
    @mohammedmumjith 3 ปีที่แล้ว +11

    Limit of (1/X) as X approaches zero is DNE (Do Not Exist).

  • @malithamalshan8390
    @malithamalshan8390 2 ปีที่แล้ว +6

    මම එලෙවල් ආර්ට්ස් කරේ, මැත්ස් වලට පොඩ්ඩක්වත් ආස නෑ ඒත් සර්ගේ මැත්ස් අහන් ඉන්නවා තේරෙන්නේ නෑ ඒත් කියල දෙන විදියට ආසයි❤️

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 ปีที่แล้ว +51

    මම සර්ගෙ clz ආවෙ 2016 ඒත් අදටත් සර්ගෙ කතාවක් දැක්කොත් අනිවාරෙන්ම බලනවා. කියන වචනයක් ගානෙම බොක්කටම වදිනවා. Phone love තියන හැම එකාටම කෙලවෙනවා යකෝ. රෙද්දක්ද කරන්නෙ තොපි. මොනවා උනත් ජීවිතේ වෙනස් කරපු තැනක් තමයි සර්ගෙ clz එක. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @supunabesinghe2086
    @supunabesinghe2086 3 ปีที่แล้ว +29

    Combined maths සීනී බොල කනවා වගේ තේරේන්න ලේසිකරනවා..අජා..සර්..❤️

    • @Yummydish-x1f
      @Yummydish-x1f 3 ปีที่แล้ว +1

      හා

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +3

      @@Yummydish-x1f 😆

  • @mathsLawyer
    @mathsLawyer 3 ปีที่แล้ว +50

    අජන්ත දිසානායක sir යනු ගුරුවරයෙක් මෙන්ම මිහිපිට සිටින දෙවියෙකි... සාමාන්‍ය tuition businessman කෙනෙක් නොවේ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Yummydish-x1f
      @Yummydish-x1f 3 ปีที่แล้ว +1

      හා

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 3 ปีที่แล้ว +8

      @@Yummydish-x1f Tho art/commerce karapu ekek neda😂😂

    • @sathyani001
      @sathyani001 3 ปีที่แล้ว +2

      පුජා වට්ටියක් තියලා පඩුරක් ගැටගහපං මචං😂😂😂😂

  • @kalanadewadiththa21
    @kalanadewadiththa21 3 ปีที่แล้ว +142

    වෙලාව පාන්දර 2:03යි.. මම A/l කරලා ඉවර උනත් notification එක ආව ගමන් මොන වැඩේ තිබ්බත් සෙට් වෙනවා sirge පාඩම අහන්න.😌❤️

    • @tashinavimukthi9935
      @tashinavimukthi9935 3 ปีที่แล้ว +2

      Hmm

    • @senanigankewala9545
      @senanigankewala9545 3 ปีที่แล้ว +3

      Ane me sir kandy vala koheda panti
      Keranne

    • @Fuck55716
      @Fuck55716 3 ปีที่แล้ว +7

      පුකෙ අමාරැව හොද වෙයි බලන් ඉදපන්

    • @sheven7597
      @sheven7597 3 ปีที่แล้ว +1

      @@Fuck55716 රාගධාරී සංගීතය🖕🏿😑😐

    • @whatsappstatusvideos5842
      @whatsappstatusvideos5842 3 ปีที่แล้ว +7

      @@Fuck55716 nugath kama paradarshanaya nokaranna

  • @wishmibhagya1214
    @wishmibhagya1214 3 ปีที่แล้ว +3

    Mama AL bio science kale.dan science teacher kenek.eth sirge class dakiddi aye AL walata ghn maths karanna asawak athi wenawa.i respect you sir.

  • @sudeshiroshan
    @sudeshiroshan 3 ปีที่แล้ว +42

    ආයෙත් මැත්ස් කරන්න හිතුනා උසස් පෙල... අම්මෝ ඒ කාලේ මෙලෝ ලබ්බක් තේරුණේ නෑ.. සර් නම් පට්ට... මාත් ගුරුවරයෙක්.. සර් වගේ වෙන්න ඕන..

    • @sathyani001
      @sathyani001 3 ปีที่แล้ว +3

      ආයෙ කලත් ඔයාට නම් තේරෙන එකක් නෑ වගෙ😆😆😆

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      Aniwar.... Ae Karlayea Mawatth Patta Meti Molek.... Ubalar Patta Wasnar Wanthiee Meweani Guru Warun Combine Mathematics Egana Ganna Lebee Math Yako.... Sir Patta Superee Weddek.... Dear Sir Keep It Up Your Formidable Services For Our Future Generations.... I Wish You Best Of Luck Your Highly Professional Career & Teaching Skills & No Doubt About The Combine Maths Will Definitely Impress As A Stunning Subject .... 👍

  • @pradeepherath1989
    @pradeepherath1989 3 ปีที่แล้ว +4

    අද තමයි පළමු වතාවට මේ සර්ගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ. 5/0 = අනන්තය කියලා දාපු එකම 100%ක් වැරැදි සර්. 5/0 ඊතලයක් + හෝ - අනන්තය කියලා දාන්න. මොකද කවදාවත් අනන්තය සමාන කරන්න බෑ. අනන්තය +1 කීයද? අනන්තය + අනන්තය කීයද? අනන්තය - අනන්තය කීයද? අනන්තය x අනන්තය කීයද? අනන්තය භාවිතා කරන විට = කිරීමේ ලකුණ යොදන්න බෑ.

  • @suryaeducationservice2157
    @suryaeducationservice2157 3 ปีที่แล้ว +17

    well done sir, great service!

  • @rashmika2k16
    @rashmika2k16 3 ปีที่แล้ว +20

    සර් ගේ උත්තරය මුලින් කියන විට වැරදි කියලා හිතුවා video එක අවසන් වුනාම තමා හරි කියලා හිතුනේ අපිටත් පාසලේ cm ගුරා ඔහොම තමා අර්ථ දැක්වෙන්නෙ නෑ කියලා කියලා දුන්නේ

  • @kosala.nawarathne
    @kosala.nawarathne 3 ปีที่แล้ว +27

    3වෙනි කොටස දානකල් බලන් ඉන්නේ ත්‍රිකෝණමිතිය හරියට ඉගෙනගන්න. Sirta gdk pin

  • @TheNaturevi
    @TheNaturevi 3 ปีที่แล้ว +2

    ලෝකෙ ලොකුම වැරැද්ද al maths subject එකට කිසිම අදාලත්වයක් නැති අපි වගේඋන් අජාගෙvideo බැලීම...😅😅

  • @maliyav4152
    @maliyav4152 3 ปีที่แล้ว +5

    Tution field eke marama porak thma අජන්ත sir🙏😇. දඩ gemak denn pluwn. Set weyalla, sir kyn widiht weda krpalla. දඩ result ekk sure💯😘

  • @roggameryt
    @roggameryt 3 ปีที่แล้ว +20

    Exam කරලා ඉවර උනත් තාම වීඩියෝ බලනවා සර්....thank you සර් ඉන්ජෙක් කරාට..🖤🖤

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 3 ปีที่แล้ว +11

    හොද තැනක් හැබැයි සර් පැහැදිලි කලේ,
    ගොඩක් තැන් වල එහෙම නිශ්චිතව එකක් පෙන්විය නොහැකි නමුත් ස්වභාවය සීමාවක් තුල පෙන්විය හැකි අවස්තා තියනව.
    මම දකින ගණිතය කිව්වොත්,විශ්වය ගත්තහම විශයක් කියන්නෙ සාපේක්ශ සීමාවක්,ඒකෙ තියරි ලෝකෙට හදන්න ගියාම යම් යම් ප්‍රත්‍යක්ෂ ගන්න වෙනව,නැත්නම් බෑ. ගණිතය විශ්වයට ආසන්නතම කරන තැනට විකාශනය වෙලා තියනව කියන එක තමා මට තේරෙන්නෙ.
    ස්තුතියි 🙏 සර්

  • @shehanfonseka94
    @shehanfonseka94 3 ปีที่แล้ว +31

    හොඳ පැහැදිලි කිරීමක් සර්

  • @mohankumara4939
    @mohankumara4939 3 ปีที่แล้ว +7

    Sir 2023 theory online clz patan ganne kawadada

  • @nipunakarunarathne
    @nipunakarunarathne 3 ปีที่แล้ว +3

    Mama o/l krne sir mata ඉස්සර ගණන් kiyne බැරි m දෙයක් හැබැයි දවසක් නිකම sirge video ekk බැලුවා eda sir කිව්වේ al unt වැඩ krpn kiyala ekn mth වැඩ krnta gtha dn පොඩ්ඩක් පුළුවන් mama කොහොම hari maths krnwa sirge class emwa අනිවාර්යයෙන්

  • @diltv5079
    @diltv5079 3 ปีที่แล้ว +17

    දරුවෙක් කරන බරපතල ම වැරැද්ද තමයි ගණිතය ට උනන්දු නොවීම ගණිතය පුළුවන් නම් ඔහු 🏆 දිනුම් ✌

  • @agni744
    @agni744 3 ปีที่แล้ว +2

    Sir...man oyage lecture ahanwa...man dan asai maths eganne ganne...man busness krn

  • @salimasouka9924
    @salimasouka9924 3 ปีที่แล้ว +20

    Why am I here? A difficult question is a difficult question🤡😂
    Greetings from morocco 🇲🇦❤️

  • @jaliyabandara2895
    @jaliyabandara2895 3 ปีที่แล้ว +87

    When the title describes the content 100% 'ලෝකෙ ලොකුම වැරැද්ද' 😂

    • @kmchmk
      @kmchmk 3 ปีที่แล้ว +4

      *Thumbnail

  • @roshanthilakarathna1321
    @roshanthilakarathna1321 3 ปีที่แล้ว +4

    Sir mn awe 2012 .. sirge palaweni kurunegala clz eke 7weni lamaya.. sir mtanm dewi kenek..

  • @kapilakapila571
    @kapilakapila571 2 ปีที่แล้ว +2

    අනේ සර් මං 2023 A/L කරන්න ඉන්නේ අනේ සර්ගෙ ක්ලාස් එකට ඇඩ් වෙන්නේ කොහොමද ...🥺

  • @udararukmaldeniya6682
    @udararukmaldeniya6682 3 ปีที่แล้ว +5

    Excellent and respect sir

  • @shamendesilva7001
    @shamendesilva7001 3 ปีที่แล้ว +1

    Ane ape sir .patta seen eka dan dakke🤗🤗

  • @hiruusan1801
    @hiruusan1801 3 ปีที่แล้ว +7

    sir මාත් 4න් එක අයින් කරලා වැඩේට සෙට් උනා සර් ආයෙත් ක්ලාස් පටන් ගත්තාම අයින් කරලා සෙට් වෙමු නේ සර්..........

  • @shamliudeshika6480
    @shamliudeshika6480 3 ปีที่แล้ว +9

    Bio karath sirge padam ahanna godak asaii..

  • @elatv1727
    @elatv1727 6 หลายเดือนก่อน

    සර් brand එකක් ❤️❤️

  • @targetpublicationsphysics7782
    @targetpublicationsphysics7782 3 ปีที่แล้ว +2

    Aja. Ela. Superb teaching

  • @aravindabandara4044
    @aravindabandara4044 3 ปีที่แล้ว +7

    ඒ කාලෙ මතක් උනා

  • @thenoblefriend.5912
    @thenoblefriend.5912 3 ปีที่แล้ว +108

    Physics කාරයෝ. කියන්නෙ අනන්තයයි කියලා... 😂🤣

    • @ranjithdesilva5135
      @ranjithdesilva5135 3 ปีที่แล้ว +4

      Physics BIO karana lamai igenagannava. Physics prayogika nisa hemavelema Simanthika agaya ganna eka pramanavath. Simava igenagena inna eka vedgath ne. Ithin physics sirla e karana vade kisima vereddak ne. Api Maths karanavanam aththa kathava api denaninna one. Hebeieka denagaththa kiyala phy6 valata vedak ne.

    • @thenoblefriend.5912
      @thenoblefriend.5912 3 ปีที่แล้ว +9

      @@ranjithdesilva5135 හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හාරි හාරි හාරි... 😂🤣

    • @ranjithdesilva5135
      @ranjithdesilva5135 3 ปีที่แล้ว +2

      @@thenoblefriend.5912 arhtha chuttak thiththai 😆

    • @thenoblefriend.5912
      @thenoblefriend.5912 3 ปีที่แล้ว +13

      @@ranjithdesilva5135 අයියෝ ඒකෙ කිසි තිත්තක් නැහැ , Physics සර් ලා උගන්වනකොටම කියනවා, tan 90 අනන්තයයි කියලා... Maths වලට අනුව නම් අර්ථ නැහැ කියලා...

    • @ranjithdesilva5135
      @ranjithdesilva5135 3 ปีที่แล้ว +13

      @@thenoblefriend.5912 ඒක කරන්න හේතුව තමයි මම කිව්වෙ. සරලව මෙහෙම හිතන්න... ගහක ගෙඩි 3ක් තියෙනවා. ඒ තුන ම බිම වැටෙනවා දැන් ගහේ ගෙඩි ඉතුරුවෙලා තියෙනවද නැද්ද ඇහුවම ගණිතමය විදියට නම් කියතැහැකි ගහේ ගෙඩි 0 ක් ඉතුරු වෙලා තියෙනව කියල. හැබැයි සාමාන්‍ය භාවිතයට එහෙම කිව්ව කියල විශේෂ වාසියක් නෑ. ඒ නිසා කෙලින්ම කියනව එකක්වත් ඉතුරුවෙලා නෑ කියල.
      මම කියන දේ පිළිගන්න අමාරු නම් physics සර් කෙනෙක්ගෙන් අහන්න ඇයි මෙහෙම උගන්නන්නෙ මැත්ස් වලට උගන්නනවනෙ මේක වැරදියිනෙ කියලා.

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 3 ปีที่แล้ว +13

    2.20 am ( study hard)

    • @sheven7597
      @sheven7597 3 ปีที่แล้ว +4

      And smart🙂

  • @2HelloNisala
    @2HelloNisala 3 ปีที่แล้ว +9

    Sir මමත් ආසයි Maths walata.
    Commerce karala campus selec වුනත් ගියේ නැහැ මගේ කරුමේ වෙන්න ඇති. ඒත් මං තාම ආස com maths කරලා කොහේ හරි campus එකකට යන්න.

    • @gayaneranga7109
      @gayaneranga7109 3 ปีที่แล้ว +2

      Open university eke natural science faculty eke maths karanna puluwan malli

    • @rushtravel6388
      @rushtravel6388 3 ปีที่แล้ว

      @@gayaneranga7109 A/L walta krna sbjct eka adala nedda ekata?karnna puluwnda oni kenekta

  • @sangeethrandeni3855
    @sangeethrandeni3855 3 ปีที่แล้ว +1

    Physics walin oppu karanda puluwan oya dekama ekama point ekakata samapatha wenawa kiyala

  • @chanakawickramasingha3825
    @chanakawickramasingha3825 3 ปีที่แล้ว +13

    Aja ❤

  • @dmgamini3390
    @dmgamini3390 2 ปีที่แล้ว

    Siyaluma lamai sir kiyana vidihatata kagena wada karanna vibage passa wenna sahalluwata aragena vibage faile unoth lokuma amaruwaka watenawa bs

  • @illangakoonmudiyanselageba7343
    @illangakoonmudiyanselageba7343 2 ปีที่แล้ว

    Ajantha Dissanayake sir is our professor Callus

  • @shashikadilshan7889
    @shashikadilshan7889 3 ปีที่แล้ว +6

    Attatama oya concept eka explain karanna try karana eka patta..eth eka kiyala deepu widiha nm waradi...

    • @sarathperera5557
      @sarathperera5557 3 ปีที่แล้ว

      Ai weradiii kyl kiyanne mokakd weradda.... Kiyana ekee sir oya concept eka explain karane limit paadama athule neweee... Oya asamanatha awala parimeya asamanatha karaddi kiyana ekak 22 clz ekee... Limit paadamedi sir ooka pehedili karnw dadata😊🙏ooka nikn kiyana ekak ape clz ekee

    • @amila9395
      @amila9395 3 ปีที่แล้ว

      Hari widiha mokakda. Reference plz

    • @shashikadilshan7889
      @shashikadilshan7889 3 ปีที่แล้ว +2

      @@amila9395 oka 0 walin bedanna bari ekata multipicative inverse ekak nathi nisa...the reference..Real Analysis book by S.R.Lay...

    • @shashikadilshan7889
      @shashikadilshan7889 3 ปีที่แล้ว +1

      @@sarathperera5557 thank you machan..oyage oya katha tika hodai me loke A/L maths witharak nm me loke thiyenne..

    • @amila9395
      @amila9395 3 ปีที่แล้ว +2

      @@shashikadilshan7889 thank you bro

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 3 ปีที่แล้ว +3

    5/0 =0 kiyalath tharka karanna puluwan. Hithanna ko Rs 5k pasdenekuta bedadunna kiyala. Mehidi pilithura wenna oni kenekuta lebena gana. Mehidi kenekuta Rs 1k labenawa. Ithin pilithura =1. 5/0 kiwama Ara api kalin bedapu Rs 5 katawathma no eda hitiyama katawath mouth lebenne nehe. Maru maru. 5 peththaka hinawewi innawa.

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 ปีที่แล้ว +1

    Ajantha your the best

  • @tharushalakmal7
    @tharushalakmal7 2 ปีที่แล้ว +1

    බයෝ කරත් අජාට කැමති මන් විතරද?

  • @hiruusan1801
    @hiruusan1801 3 ปีที่แล้ว +4

    sir 2022 a/l දඩ ගේමක් දෙමු නේ සර්..............

  • @induniludaya5801
    @induniludaya5801 3 ปีที่แล้ว +2

    👏👏👏👏super sir 💖🙏🙏👍 thanks sir

  • @priyankaraperera1600
    @priyankaraperera1600 3 ปีที่แล้ว +2

    Loke thiyena barapathalama wereddak 🤣🤣😀😀❤❤. Ade bedanna kalin lakuna aniwaryenma balanna oni kiyala denui dena gaththe,, aadarei sir..💝💝🙏🙏

  • @chocomoco5349
    @chocomoco5349 3 ปีที่แล้ว +4

    Online clz tiyanwanm detail ganna puluwan weid sir

  • @chathuraekanyaka6037
    @chathuraekanyaka6037 3 ปีที่แล้ว +10

    Aja😍

  • @matheeshamenik6018
    @matheeshamenik6018 3 ปีที่แล้ว +24

    ලෝකෙ ලොකුම වැරැද්ද 😂

  • @dylenweerasekara9533
    @dylenweerasekara9533 3 ปีที่แล้ว +3

    Thanks, Sir.

  • @MotivateMe-V
    @MotivateMe-V 3 ปีที่แล้ว +10

    එතකොට 0/5 කියන එකටත් ලකුණ බලන්න එපෑ ඔය කියන විදියට

    • @tikiproduction-7751
      @tikiproduction-7751 3 ปีที่แล้ว +1

      Ema karanna oni ne. Mkd 0 tynne madane.

    • @TR-we4yf
      @TR-we4yf 3 ปีที่แล้ว +1

      -0 kiwwath +0 kiwwath kohomath 0 wai ne

  • @MS-ux9ns
    @MS-ux9ns 3 ปีที่แล้ว +3

    නියම sir

  • @djjanaka9616
    @djjanaka9616 3 ปีที่แล้ว +3

    0 ට ධන හෝ රින ලකුණ නැත්නම් ධන හෝ රින අනන්තය කියන්න පුලුවන්ද සර්?

    • @vinod0607
      @vinod0607 3 ปีที่แล้ว +1

      සීමා පාඩම ඉගෙන ගන්න වෙනවා ඒකට

  • @naveenpandithasekara7781
    @naveenpandithasekara7781 3 ปีที่แล้ว +6

    සුපිරියට පැහැදිලි කරනවා ❤️

    • @sathyani001
      @sathyani001 3 ปีที่แล้ว

      සිලබස් එකෙන් 1/10000 ,න් එකක විතර කොටසක් අරගෙන,කඩපාඩම් කරගෙන ආපු ගනන් ටික වමාරනවා

    • @The_Phoenix716
      @The_Phoenix716 ปีที่แล้ว +1

      ​@@sathyani001ගොබ්බය සිලබස් එකෙන් 1/0000 න් එකක කොටසක්ලු උබ එක්කො Art කරන එකෙක් නැත්තන් o/l fail එකෙක් වෙන්න ඕනි ලොවෙත් 😂 යකො සමස්ථ කලනයම ගොඩනැගිල තියෙන්නෙ ඔය සංකල්පය මත කියල තෝ දන්නැද්ද කාගෙද පංති යන්නෙ

  • @nadee443
    @nadee443 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️

  • @kingdark1941
    @kingdark1941 3 ปีที่แล้ว

    5/0 = ananthayai kiyala kauruth kiyala na. 5/0 ithalayak dala ananthayata yanawa kiyala thama anukalanaya awalanaya wela kiyanneth

  • @Green_worldSL
    @Green_worldSL 3 ปีที่แล้ว +2

    Exam kalenam 2012 sir emamai thama ❤️

  • @dushantharasika1183
    @dushantharasika1183 3 ปีที่แล้ว +2

    ගණන් වල නම් ලොකුම වැරැද්ද ඒක වෙන්න ඇති.

  • @Hesaraofficial
    @Hesaraofficial 3 ปีที่แล้ว +5

    ♥️AJA ♥️

  • @thathsaranifernando3829
    @thathsaranifernando3829 3 ปีที่แล้ว +9

    🥺අපේ සර්

  • @kalpainduwara8124
    @kalpainduwara8124 3 ปีที่แล้ว +15

    පට්ට කෝටි ණයට 😂

  • @kaveeshagunawardhana4920
    @kaveeshagunawardhana4920 3 ปีที่แล้ว +11

    jeewithema kela wenawa yako.....phone card ekakwath daagnd bruwa higamanata watenw....blhnko mn boruda kiyanne kiyala...😅😅 -Ajantha Dissanayaka-

  • @supunwithanage6650
    @supunwithanage6650 3 ปีที่แล้ว

    supiri sir kenek

  • @smlanka4u
    @smlanka4u 3 ปีที่แล้ว +1

    0x0 වෙ වැරැද්දත් 0. නිවැරදි 0.0.

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 3 ปีที่แล้ว +2

    Infinity is not a real number කියන එක තේරුම් ගන්න Math කියන්නෙ තනිකරම gon part එකක් passe තේරෙනව ඕවා. There are an infinite amount of zero's that can go into 1, therefore we can say 1 / 0 = infinity, but it is useless to say that because infinity isn't a number

    • @damiththaranga9821
      @damiththaranga9821 3 ปีที่แล้ว +1

      අපිත් තාම A/L කරන කොල්ලො, අපිට හරියට ඉගෙනගන්න උබ කකවුද කියලා කියපන්කො, මහාචාර්ය කෙනෙක් ද, නැත්තං ganithagnayekda කියලා , ගනන් කියන්නෙ ගොන් පාට් එකක් කියල කියනවනන් හොදටම max පොරක් වෙන්න ඇතිනෙ. Fb හරහා හරි සම්බන්ධ වෙන්න කියපන්කො, oxford ද කේම්බ්‍රිජ් ද

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 3 ปีที่แล้ว

      @@damiththaranga9821 gon තඩි yo, බුරු පුතේ, scientists la mathematicians la වෙන්න ඕනි නෑ ඕක හිතා ගන්න. ටිකක් බර දාලා hithapan වැස්සක් novi 🤣

    • @Mpct1234
      @Mpct1234 2 ปีที่แล้ว

      @@gayansanjeeewa2117 උඹ මී හරකෙක්.

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 2 ปีที่แล้ว

      @@Mpct1234 වස්සො මී හරකෙක් උනාට ලෝකෙ ට ප්‍රදර්ශනය කරන්න එපා!!🤣🤣🤣

  • @jondepp5858
    @jondepp5858 3 ปีที่แล้ว +7

    O/L අපිට උගන්වනේ 5÷0 = 0 කියලා නේ sir

    • @businessidea7649
      @businessidea7649 3 ปีที่แล้ว +4

      පවු ඉතින්

    • @sarathperera5557
      @sarathperera5557 3 ปีที่แล้ว +2

      🤔Weradila oyta.... Werdine ooka... 5/0= ananthaya kiyana ekath hari ne... 5/0=0 kiyana eka komath weradi

    • @slasankautube
      @slasankautube 3 ปีที่แล้ว +5

      @@wr62992 Bro minissunta ehema apahasa karanna epa , api hamoma nodanna dewal me loke tiyanawa , api onama kenek onama deyak igena manna mul dawasak enawa , ohoma minussunta apahasa karanna epa , uba labana aathme manda buddikayek wela upadi , e nisa hamotyama garu karanna

    • @wr62992
      @wr62992 3 ปีที่แล้ว

      @@slasankautube tho dannwda lbna athmyk thynwa da kyla ponnaya

    • @dinaludagedara5203
      @dinaludagedara5203 3 ปีที่แล้ว

      Paw ne ithin

  • @isuruelectronicandtechnolo6163
    @isuruelectronicandtechnolo6163 3 ปีที่แล้ว +2

    Digatama sir videos dannakooo

  • @MIL-dm7ou
    @MIL-dm7ou 5 หลายเดือนก่อน

    3:17 😂

  • @samanthiwickramasinghe9872
    @samanthiwickramasinghe9872 2 ปีที่แล้ว

    අනන්‍තෙට සමාන කීරීම දන්නෙ නෑනේද ? රීතල යක් නෙ දන්නෙ

  • @අසිතහසංක
    @අසිතහසංක 3 ปีที่แล้ว +2

    Budu saranai

  • @buddhini4052
    @buddhini4052 2 ปีที่แล้ว

    Sir🙏🙏

  • @wishwadissanayaka1042
    @wishwadissanayaka1042 3 ปีที่แล้ว

    අපි නම් undefined කියල ලියනව. 🙄

  • @Rasa_katha_wimanaya
    @Rasa_katha_wimanaya 3 ปีที่แล้ว +4

    0/5 = 0 ----> there for
    0/0 = 5 ????

  • @dineshkumarsdkuma
    @dineshkumarsdkuma 3 ปีที่แล้ว +1

    ක්ලික් බේයිට් 💯

  • @dhanajayapriyadharsana9715
    @dhanajayapriyadharsana9715 3 ปีที่แล้ว

    Sir o/l karannako

  • @kasuntharindu3138
    @kasuntharindu3138 3 ปีที่แล้ว +5

    Ehnm 0/5 kiyn එකටත් lakuna balann epaii..😗

  • @deshandilhara1765
    @deshandilhara1765 3 ปีที่แล้ว +1

    Sir ❤️

  • @mayurasiriwardene1593
    @mayurasiriwardene1593 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @dushyanthaimalka3794
    @dushyanthaimalka3794 3 ปีที่แล้ว +3

    🌸🌳

  • @nimeshdilhara6904
    @nimeshdilhara6904 2 ปีที่แล้ว

    සීමා 🙂

  • @wadiyaVideos
    @wadiyaVideos 3 ปีที่แล้ว +3

    🤩👍

  • @anukawasala6170
    @anukawasala6170 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    Professor p bbperera

  • @anurangaliyanage4202
    @anurangaliyanage4202 3 ปีที่แล้ว +1

    ammo sri clz enna onee ayeeee. patta seen karanna 🤣🤣🤣🤣🤣🤣

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว +2

    Thani ahata adenawa Sir !

  • @surajdiwanka
    @surajdiwanka 3 ปีที่แล้ว +2

    ❤️

  • @sunilperera2643
    @sunilperera2643 3 ปีที่แล้ว

    Professor principal pbbperera

  • @thilinayasas7086
    @thilinayasas7086 3 ปีที่แล้ว

    Thanks

  • @kaveeshasilva1191
    @kaveeshasilva1191 3 ปีที่แล้ว +7

    redda scene wenawo

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    Professor d pbbperera

  • @gayanthasachiranga5449
    @gayanthasachiranga5449 3 ปีที่แล้ว

    Ookata limits daaala gaththanam kisima waraddak naa.
    Oowath loooka prashnada aaaa

  • @SLMasterOfficials
    @SLMasterOfficials 3 ปีที่แล้ว +1

    dakiimath sathutak

  • @sigmamale3169
    @sigmamale3169 3 ปีที่แล้ว +2

    😂😂😂😂

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว +1

    Iam not a student banker studied commerce. But this is correct.
    If 15/3 = 5
    Another way 3*5 =15
    5/0= ???
    0*???= 5
    Is it correct

    • @nirobandara2262
      @nirobandara2262 3 ปีที่แล้ว

      It's wrong. Because we can't tell the exact value of ???

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +1

      @@nirobandara2262 1/0,
      2/0,
      3/0,
      4/0
      5/0...answer is අනන්තය
      එම අනන්තයන් සමාන වන්නේ කෙසේද ?
      අනන්තය x 0= ????

    • @nirobandara2262
      @nirobandara2262 3 ปีที่แล้ว

      ඇත්තටම කිව්වොත් 1/0= අනන්තය වෙන්නෙ නෑ.එක වැරදි.(අනිත් එවත් එහෙමයි.2/0,3/0 ඔවත් අනන්තයට සමාන වෙන්නෙ නෑ).එහෙම අනන්තයට සමානයි කියල ගත්තොත් අපි පාවිච්චි කරන ගනිතයේදි බලපොරොත්තු නොවෙන උත්තර එනව/නැතිනම් අතත්වික උත්තර එනව.
      Ehema athathwika wena widihe udaharanayak one NM kiyanna pahadi karannam 😇

    • @nirobandara2262
      @nirobandara2262 3 ปีที่แล้ว

      ඒත් කාට හරි තර්ක කරන්න පුලුව්න් මෙහෙම.
      * 100/100=1,100/10=10,100/1=100,100/0.1=1000 ඔය විදිහට ගත්තාම අපි බෙදන සංක්‍යාවේ අගය කුඩා වෙන්න වෙන්න ලැබෙන උත්තරේ කුඩා වෙනව .එතකොට ඔය බෙදන සංක්‍යාව 0 ට ආසන්න වෙද්දි අනන්තයට යනව කියන්න පුලුවන්.ඒත් අනන්තය උත්තරයක් විඩිහට ලැබෙන්නේ 0න් බෙදද්දි නෙවේ 0ට ඉතා ආසන්න අගයකින් බෙදද්දී.එක දෙකක්,
      0න් බෙදන එකයි,0ට ආසන්න අගයකින් බෙදන එකයි දෙකක්.0න් බෙදද්දි අර්ත නැති පිලිතුරු එනව . 0ට ආසන්න අගයකින් බෙදද්දි අනන්තය්ට ගමන් කරනවා. (අතාත්වික වෙන අවස්තාවට උදාහරනයක් ඔනෙ නම් කියන්න,ටයිප් කරන්න දිගෛ මෙකෙ එකයි).
      සාරංශයක් විදිහට ගද්දි 0න් බෙදද්දි අනන්තයයි නෙවේ අර්ත නැති උත්තර එනව.(අතාත්වික වෙන අවස්තාවට උදාහරනයක් ඔනෙ නම් කියන්න)

    • @nirobandara2262
      @nirobandara2262 3 ปีที่แล้ว

      Hithanawa mokak Hari idea ekak Enna athi kiyala

  • @gayanthasachiranga5449
    @gayanthasachiranga5449 3 ปีที่แล้ว +1

    0ta + or - naa. E unata 5ta + thiyanawa . +/nothing = +
    -5/0 = -/nothing. = -

  • @pavithweerasinghe6589
    @pavithweerasinghe6589 3 ปีที่แล้ว +12

    අපරාදේ maths කරන්න තිබුනේ

    • @Fuck55716
      @Fuck55716 3 ปีที่แล้ว +6

      කරල බලපන් මෝඩ පොන්නයො

    • @yesithwithanachchi9471
      @yesithwithanachchi9471 3 ปีที่แล้ว +5

      @@Fuck55716 uba art krla fair wechcha ekek neh😂

    • @sheven7597
      @sheven7597 3 ปีที่แล้ว

      @@Fuck55716 රාගධාරී සංගීතය🖕🏿👏

    • @justlaugh1071
      @justlaugh1071 3 ปีที่แล้ว +6

      @@Fuck55716 ආනේ පොඩි දේටත් කුණුහරුප කියනව කියන්නෙ මු පට්ටම මෝඩයෙක්නෙ 😂😂

    • @ravindum9976
      @ravindum9976 3 ปีที่แล้ว +2

      @@Fuck55716 පලයන් මහත්තයෝ 😂😂