මේවා හෙන පොඩි දේවල් බං | A/L Combined Maths | Ajantha Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ඉහත වීඩියෝව අදාල ගුරුවරයා විසින් තම ප්‍රචාරණ කටයුතු සදහා අපගේ චැනලයේ පල කරන ලද්දක් නොවන බවත් එය අප විසින් ඔබගේ ජීවිතය හා අධ්‍යාපනය සාර්ථක කරගැනීම උදෙසා ඔවුන්ගේ අදහස් ඔබ වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියොවක් බව කරුණාවෙන් සලකන්න.
    Please be noticed that the above video is not published by the relevant teacher and this video is not for their marketing purposes. It is only published by us just to give some useful thoughts from this teacher for you to be successful in education as well as in your life.
    **************************************************************************************
    අජන්ත දිසානායක සර් කියන්නෙ මහනුවර කුරුණෑගල Combined Maths කරන සුපිරිම සර් කෙනෙක් ..මේ වීඩියෝස් බලපුවම ඔයාලට තේරෙයි සර් කොච්චර හොඳට හිතට වදින්න දෙයක් කියල දෙන්න දන්නවද කියල. කියන්න තියෙන දේ කොන්ද කෙලින් තියන් කියන සුපිරිම සර් කෙනෙක්. ඒ කතාවලට කාළකණ්ණි වෙලා හිටපු වැඩ නොකරපු කොල්ලො පවා ෆෝන් පැත්තක දාල වැඩට බැහැලා ගේම දෙනවා.
    ඔයාලට මේ සර් ගෙ ටීවි ඇඩ් එකක්වත් පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් දකින්න ලැබෙන් නැති වෙයි නංගි මල්ලී .ඒත් ක්ලාස් පිරිල .මේ පාර ඔයා o/l ලියපු කෙනෙක් නම් මන් කියනවට එක දවසක් ගිහින් බලන්න .මුල ඉදන්ම යන්න .ජය
    Combined maths. අජන්ත දිසානායක. 2023 theory.
    2023 පංතිය සදහා සහභාගී වීමට බලාපොරොත්තු වන ඔබගේ සහෝදර සහෝදරියන් හා දන්න කියන අය ඇත්නම් පහත link එක හරහා අපගේ telegram සමූහයට සම්බන්ධ කරවන්න.
    මහනුවර පන්තිය සදහා
    t.me/joinchat/...

ความคิดเห็น • 208

  • @asiriilangarathna9313
    @asiriilangarathna9313 3 ปีที่แล้ว +445

    මැතට බය නැති කරපු සර්...
    මැත රියල් සබක් විදියට උගන්නපු සර්...පිං❤️

  • @mohommedzameer1655
    @mohommedzameer1655 3 ปีที่แล้ว +121

    මේ සර්ගෙන් ඒ ලෙවල් කරේ 2009. අද මම ඩුබායිවල ඉන්නේ, Burj Al khalifa බිල්ඩින් එක ගහපු ඉංජිනේරුවරැ තුන් දෙනෙක් යටතේ වැඩ කරන්න හම්බුනා, අද ඩුබායි වල ලොකුම ප්‍රොජෙක්ට් කරන්නේ අපි. මේ සර්ටඅනේක වාරයක් ස්තුති කරනවා. ගොඩක් උන් අපි දිහා බලලා හිනා උනා. අද ඒ අය අපි ඉන්න තැන් දැකලා ඉරිසියාවෙන් පැලෙනවා. මම ඒ ලෙවල් කරලා පලවෙනි පාර ඇන ගත්තා, දෙවෙනි පාර උත්සාහ අත ඇරියෙ නෑ. මේ සර් ගොඩක් උදව් කරා. අද අපේම company සාමාන්‍යයෙන් මාසෙකට turnover එක මිලියන එකසිය පනහකට එහා.🙏🙏☺️☺️🇱🇰🇱🇰

    • @mohommedzameer1655
      @mohommedzameer1655 3 ปีที่แล้ว +5

      @Maleesha Randeniya ලංකාවෙ ගොඩක් අය අපිට හිනා උනේ ඔය වගේ....එල බං එල....

    • @guycha0s380
      @guycha0s380 2 ปีที่แล้ว +1

      Burj Khalifa eke sewer system ekak na neda?

    • @abcd19898
      @abcd19898 ปีที่แล้ว +3

      නියමයි bro...👌👍🌺

  • @tharindujayamal6236
    @tharindujayamal6236 3 ปีที่แล้ว +655

    එදා ගහපු පාර නිසා...අද ඉන්ජිනේරුවෙක්💪❤

    • @janithkaushalye7743
      @janithkaushalye7743 3 ปีที่แล้ว +46

      අපිත් ඉන්ජිනේරුවො, හැබැයි ගුටි කෑවෙ නෑ

    • @janithkaushalye7743
      @janithkaushalye7743 3 ปีที่แล้ว +12

      @galle boy max 😂😂😂

    • @kavindusathsara2556
      @kavindusathsara2556 3 ปีที่แล้ว +23

      @@janithkaushalye7743 තෝමස් අල්වා එඩිසන් ගැන දන්නෙ නැති ඉංජිනේරුවෙක් ද කොහේ

    • @John-ep2on
      @John-ep2on 3 ปีที่แล้ว +11

      ඉංජිනේරුවෙක්ගේ පඩි කෝමද? 😁

    • @janithkaushalye7743
      @janithkaushalye7743 3 ปีที่แล้ว +7

      @@John-ep2on Lankaweda?😂😂

  • @disnakaravishanka593
    @disnakaravishanka593 3 ปีที่แล้ว +123

    සර් එදා දුන්නු motivation එක නිසා මං අද ඉන්ජිනේරුවක්.. ගොඩක් පිං සර්🙏

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 3 ปีที่แล้ว +76

    Tution field එකේ මට හම්බවුන ඇත්ත කියන එකම සර්. 2013 class ආවෙ. කතා අහන්ඩ ඕන නිසා subscribe කරා 😁

  • @Nirman_Wickrama
    @Nirman_Wickrama 3 ปีที่แล้ว +223

    ඇත්ත සර්. A/L Maths වල ඇති දෙයක් නෑ. Campus ආවම තමා තේරෙන්නේ, Maths නැතිව අනාගතයක් නෑ කියලා. 😄😄😄

    • @daysoflakshithararefootage2685
      @daysoflakshithararefootage2685 3 ปีที่แล้ว +13

      Maths natuwa angathayak na mokakd aeke theruma

    • @Nirman_Wickrama
      @Nirman_Wickrama 3 ปีที่แล้ว +15

      @@daysoflakshithararefootage2685 අනාගතයක් නෑ කිව්වෙ සයන්ස් කොමර්ස් වගේ කැම්පස් ළමයෙක්ට. නැත්නම් සින්දු කියල, තමන් කැමති දෙයක් කරල හොද අනාගතයක් හදා ගන්න පුළුවන්.

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 3 ปีที่แล้ว +10

      @@Nirman_Wickrama ඹව් ඒක නම් ඇත්ත maths මොන course එකක් කලත් set වෙනවා campus course වල වගේම technically course වලත් set වෙනවා .ඒ නිසා මැත්ස් ඉතා ආසාවෙන් ඉගෙන ගන්න ඹ්නිම subject එකක්.

    • @clickmusiclk8674
      @clickmusiclk8674 3 ปีที่แล้ว +5

      Athi deyak na😂😂

    • @daysoflakshithararefootage2685
      @daysoflakshithararefootage2685 3 ปีที่แล้ว +3

      @@Nirman_Wickrama anna ehema enna 😅😅

  • @kalpainduwara8124
    @kalpainduwara8124 3 ปีที่แล้ว +96

    මොනා උනත් සිරා කථා කරන සර් කෙනෙක් ❤️

  • @darshanaabeydeera7276
    @darshanaabeydeera7276 3 ปีที่แล้ว +33

    අඩෝ සර් උබ නම් මාර ඩයල් එකක් බං තොට බුදු සරනයි යකෝ...

    • @dilr1683
      @dilr1683 2 ปีที่แล้ว +3

      😂😂හෝ හෝ. සර් ගේ වචන මොලේ ඇතුලටම කිදා බැහැලා වගේ 😂😂 ආදරෙයි යකෝ සර්ට 🤗

  • @ashanwijerathne6752
    @ashanwijerathne6752 3 ปีที่แล้ว +119

    ලම්භ දුර නිකන් ඇද වෙනවා වගේ.එහෙනම් කෙල වෙනවා.පැනපන් tec එකට.😁love you sir.god bless you.

    • @Joker-zf3lg
      @Joker-zf3lg 3 ปีที่แล้ว +1

      ලාබ්බේ දුර යාකෝ

  • @shamikaderana8168
    @shamikaderana8168 2 ปีที่แล้ว +7

    උඹ කියන ඒවා තේරෙනවා සර් හොදට උඹට ජය වේව⁣ා

  • @psgraphica6003
    @psgraphica6003 3 ปีที่แล้ว +19

    අමාරුයි වගේනෙ.. කෙලවෙනව යකො...
    මැත ගොඩ දාල දුන්නු සර්..❤

  • @rashmika2k16
    @rashmika2k16 3 ปีที่แล้ว +34

    කොහේ වුනත් ඇත්ත කතා කරන සර් කෙනෙක් මෙහම සර් වගේ අය අඩුයි

  • @anupaalwis6831
    @anupaalwis6831 3 ปีที่แล้ว +18

    Kathawa atta mata first shy BCC corona walata lockdown kalama thamai hariyata wada karanna patan gatte mulinma kale phone eka ain karapu eka dawasata paya 13 k 15 k wage wada kala second shy 3A phone eka atharala wada kalama nikanma goda yanawa 🤘💪🔥

    • @ntlhcoperation6285
      @ntlhcoperation6285 3 ปีที่แล้ว +4

      Ane niyamai ayye ayyala oi wage comment dala exam krnn inna apt loku shakthiyak

    • @anupaalwis6831
      @anupaalwis6831 2 ปีที่แล้ว +3

      @suvi 1) 6 ta 7 ta withara nagitala full past paper ekak kala paya 5 time thiyala (first paper eka iwara karala winadi 10 ka withara break ekak gatta) mcq nm hari waradi balala waradi ewagei kana gahala hari giya ewagei wiwarana balala ewata wenama note ekak dagatta prashna anketh ekka. Second paper ekath ehema thamai kale(original marking aniwaryen balanna lakunu dena points supiriyatama mathaka thiyaganna ethakota antima uttare ganna bari unath lakunu samanya pramanayak ganna puluwan aniwaryen ekakaya daanna uttara wala ekata lakunu hambenawa)
      2) ude 6 ta wage nagittoth dawal 12 ta 1 ta withara full past paper ekath karala uttarath balala note ekauth gahaganna puluwan. Eka dawasata eka subject ekak baluwa mn nm eka epaama unama anith ekata maru una nattan ekakwath hariyata kerenne na. Chemistry,physics wage nm wena ekekta kiyala denawa wage thamai mn paadam kale sameekaranath liya liya.
      3)Timing hadaganna aniwaryen nattan kela wenawa kochchara subject eka puluwan unath. Maths nm part A ekata paya bagayai part B ekata paya 2 k ho paya 2 i winadi 15 k wage time hadaganna ethakota exam ekedi prashnayak magadi kela unath wena ekakata maru wenna welawa thiyenawa anith eka uttara check karannath puluwan. Timing hadagannath marking wala lakunu dena points danaganna one nattan danna hama ekama liyanna gihin welawa madi wenawa.
      Oya wage thamai mn nm wada kale oyata set wena widihak thiyenawanam e widihata karanna hamotama anith ayage methods set wenne na oyatama widihak hadaganna GOOD LUCK ..!!😊😊

    • @anupaalwis6831
      @anupaalwis6831 2 ปีที่แล้ว +1

      @suvi Ow moratuwa engineering

  • @lankaattitude863
    @lankaattitude863 ปีที่แล้ว +2

    තොගෙ වීඩියෝ මම හැමදාම බලනව.පට්ට ෆන් අඩෙ තොගෙ වීඩියෝ 😂😂

  • @eraishii
    @eraishii 3 ปีที่แล้ว +14

    #eraishi sir ජය වෙවා ආදරෙයි හැමදාම 👌❤❤❤❤❤❤❤

  • @janith4668
    @janith4668 3 ปีที่แล้ว +23

    අජා❤️2012 batch❤️ Kurunegala

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +20

    පිංවන්ත රටක් හැදීගෙන එනවා .

    • @hdj29
      @hdj29 3 ปีที่แล้ว +2

      rata eda idan pinwanthai thama..ewalta udaharana onennaane...rate inna minissunge akalpai hadanna one

    • @user-mz1me1xr9z
      @user-mz1me1xr9z 3 ปีที่แล้ว

      @@hdj29 අත්ත බන්

    • @guycha0s380
      @guycha0s380 2 ปีที่แล้ว

      😂 wihili karanna epa bn

  • @tmkkthilakarathna9010
    @tmkkthilakarathna9010 3 ปีที่แล้ว +70

    කතාවේ කිසිම අවැදගත් කමක් නැහැ.ඕක තමයි පාස්වෙන භාෂාව

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 ปีที่แล้ว +1

    Man patta asai me sir katha karana widihata

  • @_manjitha_d_4206
    @_manjitha_d_4206 3 ปีที่แล้ว +16

    අජා 😘

  • @hirushikmaduranga3307
    @hirushikmaduranga3307 3 ปีที่แล้ว +3

    හොඳටම උගන්නනවා.මටත් සර් ගේ පන්ති එන්න ඕන...මම 2023 a/l karanna... mawath gannako sir......

    • @hirushikmaduranga3307
      @hirushikmaduranga3307 3 ปีที่แล้ว +1

      Mona unath සිරා කතා කරනවා....
      මම 2023 a/l max karanna...
      mawath ganna sir...sirga panthiyata

    • @MotivationforALs
      @MotivationforALs  3 ปีที่แล้ว

      🔸 2021 Kandy Theory
      t.me/joinchat/VgxpCa_BkADUCCwU
      🔸 2021 Kandy Revision
      t.me/joinchat/ST_5yIc98ZTNn8AW
      🔸 2022 Kandy Theory
      t.me/joinchat/V7LlsVh9NjxvoA57
      🔸 2023 Kandy Theory
      t.me/joinchat/Mk7h9sJvatJiM2I1
      🔸 2021 Kurunegala Theory
      t.me/joinchat/RTQSn0u-bhRwMCoP
      🔸 2021 Kurunegala Revision
      t.me/joinchat/RN4QtcPBgCoSVkno
      🔸 2022 Kurunegala Theory
      t.me/joinchat/UlVYvflouhy-10d9
      🔸 2023 Kurunegala Theory
      t.me/joinchat/YBBap-IZ5mg5MGE1
      🔸 2023 Online පමණක්
      t.me/joinchat/7I4CrsHAKmYwMTBl

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 ปีที่แล้ว +9

    Thank you very much 🙏
    For this Great Service 👌❤️

  • @chameeradasanayaka
    @chameeradasanayaka 3 ปีที่แล้ว +11

    Ayeth yanda hithenawa 🥰🔥

  • @nmovie2386
    @nmovie2386 3 ปีที่แล้ว +7

    එකම එක දවසක් ගියා. A/L ලිව්වෙත් නෑ මං.. 😁

  • @7u9sty17
    @7u9sty17 3 ปีที่แล้ว +7

    A/l වලට මොනාද කරන්නෙ කියල කල්පනා කරලම confused unga bunga වෙලා ඉන්න 11 හේ මම.....😶

  • @tharidusampath4833
    @tharidusampath4833 3 ปีที่แล้ว +1

    Super පට්ටම මරු 😍👍🤩😘♥️

  • @danushkachamara2401
    @danushkachamara2401 3 ปีที่แล้ว +3

    ඒ භාෂාව....❤😋🙏

  • @herathb7a878
    @herathb7a878 3 ปีที่แล้ว +4

    Ajaa ❤❤

  • @narmosl5521
    @narmosl5521 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @world1st784
    @world1st784 3 ปีที่แล้ว +8

    Sir mama commerce karanne sir e kiyapu vachana tika hithatama vaduna sir budhu venna one!!!! 🙏🙏🙏🙏

  • @leelaratnealuthge
    @leelaratnealuthge 3 ปีที่แล้ว +3

    Kohoma unath ahagena inna lassana kathawa

  • @Mathee
    @Mathee 3 ปีที่แล้ว +2

    Yannda sir lamainta ohoma uganwanawada katha widihata

  • @susirumadusanka2807
    @susirumadusanka2807 3 ปีที่แล้ว +26

    Sir mn bio karath ee tok eken patt power ekk enne thank you sir 🙏 🙏 🙏 🙏

  • @janithchamalka8838
    @janithchamalka8838 3 ปีที่แล้ว +1

    Thank you

  • @maheshmaliyadda9651
    @maheshmaliyadda9651 3 ปีที่แล้ว +4

    Sir ❤

  • @tharindukulathunga5274
    @tharindukulathunga5274 3 ปีที่แล้ว +2

    Mm krnne bio. Hbi me sir ktha krn vdiyt subject vlt asa venv.

  • @radikadilanka4715
    @radikadilanka4715 3 ปีที่แล้ว +3

    ammo eeka :D

  • @bkchannel135
    @bkchannel135 3 ปีที่แล้ว +7

    🔥

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +17

    මොනව උනත් සර් ඇත්තම කියනො නේ 😂

  • @sahanliyanage419
    @sahanliyanage419 3 ปีที่แล้ว +1

    Hari ban

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +12

    Maths is everything

  • @kavindyavijerathne3299
    @kavindyavijerathne3299 3 ปีที่แล้ว +3

    😍💛

  • @sachinimadushika3774
    @sachinimadushika3774 3 ปีที่แล้ว +3

    ගනම් බැරි නිසා කොමස් ආර්ට් ටෙක් කොරලා කැම්පස් වරෙල්ලාකො 😂😂.

  • @nilanthalakmal7231
    @nilanthalakmal7231 3 ปีที่แล้ว +3

    ඒකනෙ සර් මම Bio කරන්නෙ

  • @shenu_009
    @shenu_009 3 ปีที่แล้ว +4

    😍😍😍♥️♥️♥️

  • @tharindulakmal6800
    @tharindulakmal6800 3 ปีที่แล้ว +4

    👍👍

  • @nowtymathee1137
    @nowtymathee1137 3 ปีที่แล้ว +1

    Ft

  • @pramodhemawardhana4410
    @pramodhemawardhana4410 3 ปีที่แล้ว +2

    Sirge 2021 paper clz thiyanne kawadha

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 3 ปีที่แล้ว +6

    Ftt (first comment)

  • @sandeepamadushamadusha1642
    @sandeepamadushamadusha1642 3 ปีที่แล้ว +1

    😀👍👍

  • @panda5299
    @panda5299 2 ปีที่แล้ว +2

    Bio karanna gihin aye maths karana gaththe ajantha sirge video ekak nisa🥺

  • @dasunthakshila7294
    @dasunthakshila7294 3 ปีที่แล้ว +3

    උද්දච්ච ගුරෙක්.හැබැයි පට්ට .

  • @chamathsavinda3545
    @chamathsavinda3545 3 ปีที่แล้ว +3

    good luck sir.......................

  • @maiyaz
    @maiyaz 3 ปีที่แล้ว +1

    👍

  • @thilankadilshan689
    @thilankadilshan689 3 ปีที่แล้ว +11

    කව්ද ඕයි මේ unlike දාන්නේ🙃... පිස්සුද උන්ට😏

    • @shashikadilshan7889
      @shashikadilshan7889 3 ปีที่แล้ว +3

      Mn bn ekak danma...moko case eka..

    • @FreesubNovidSubme
      @FreesubNovidSubme 3 ปีที่แล้ว +1

      @@shashikadilshan7889 ponnyek ne ub

    • @shashikadilshan7889
      @shashikadilshan7889 3 ปีที่แล้ว +1

      @@suminduprabhath6579 koheda bn maths lasi...

    • @Secrettour-f5p
      @Secrettour-f5p 3 ปีที่แล้ว

      @@shashikadilshan7889 😂 උබට බැරි උන කියල අපි මොනව කරන්නද

    • @shashikadilshan7889
      @shashikadilshan7889 3 ปีที่แล้ว

      @@Secrettour-f5p මට සර්ට වඩා නම් පුලුවන් කියලා මට හිතෙන්වා...

  • @mahesharathnayake1026
    @mahesharathnayake1026 3 ปีที่แล้ว +5

    ❤️ sir

  • @biographyclub2483
    @biographyclub2483 3 ปีที่แล้ว +1

    ammoooooooo :D

  • @NMPerry1944
    @NMPerry1944 3 ปีที่แล้ว +2

    Why you speak with " thopi....umba....tho etc

    • @Travel-cq9nk
      @Travel-cq9nk 3 ปีที่แล้ว +2

      Ewa sinhala wachana ne 🤔

  • @sandeepamadushamadusha1642
    @sandeepamadushamadusha1642 3 ปีที่แล้ว +1

    😀

  • @kusal9616
    @kusal9616 3 ปีที่แล้ว +5

    😘😘❤❤

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +1

    Attha kiyana guruwarayek

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 ปีที่แล้ว +6

    🥰🥰🥰

  • @Quizowl_
    @Quizowl_ 3 ปีที่แล้ว +1

    Patta ganaya seen karal ganin😂

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 3 ปีที่แล้ว +5

    😍

  • @pawanimaheshika3297
    @pawanimaheshika3297 3 ปีที่แล้ว +1

    ha

  • @banyanbanglow
    @banyanbanglow 3 ปีที่แล้ว +2

    Sannsgala sir nisa me sirge vedios blnne......

  • @nadeerawij4283
    @nadeerawij4283 ปีที่แล้ว +2

    Thoge kathawanm atta parayo. Bokkatama veduna yako

  • @btsarmyclubbytheeditingguy5077
    @btsarmyclubbytheeditingguy5077 3 ปีที่แล้ว

    mewwa henna podi dewal bn mewwa henna podi dewal 😂

  • @niroshapriyangani5734
    @niroshapriyangani5734 2 ปีที่แล้ว

    Me padame nama mokkd

  • @srilankandarkmusicsldm1473
    @srilankandarkmusicsldm1473 3 ปีที่แล้ว +1

    @

  • @amazingcook1723
    @amazingcook1723 3 ปีที่แล้ว +5

    කතා කරන විදිහ හදාගත්ත නමි

    • @Secrettour-f5p
      @Secrettour-f5p 3 ปีที่แล้ว +8

      එක සර්ගෙ විදිය 🙄🙄

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว +6

      උබ කවදාවත් A/l ක්ලාස් එකකට ගිහින් නැද්ද බන්.. 🤣🤣🤣🤣🤣

    • @FreesubNovidSubme
      @FreesubNovidSubme 3 ปีที่แล้ว +3

      Sinhla cls ekk dpn

    • @akashsithumina1520
      @akashsithumina1520 ปีที่แล้ว

      😂

  • @hdj29
    @hdj29 3 ปีที่แล้ว +2

    mokakda eh rata ta pina na kiyanne..lajjai

  • @archana6788
    @archana6788 3 ปีที่แล้ว +1

    😁😂😂😂😂

  • @rukmalfernando4013
    @rukmalfernando4013 3 ปีที่แล้ว +1

    Obaghumata katha kirime hakiyawa naha kiyanne boru.....

  • @chamararuwan2496
    @chamararuwan2496 3 ปีที่แล้ว +2

    ammo ape sir

  • @sherandinuka4610
    @sherandinuka4610 3 ปีที่แล้ว +3

    Eka nam pissuwak hode

  • @slplayers8331
    @slplayers8331 3 ปีที่แล้ว +4

    Melo deyak therenna me yakage 🤪

  • @sajilahbandara5166
    @sajilahbandara5166 3 ปีที่แล้ว +4

    කතාකාරන විදිහ වෙනස් උනානම් හරි යකෝ

  • @whoami3939
    @whoami3939 3 ปีที่แล้ว +13

    Eka akurakawath prashnayak naththam oya ai sir kenek wune.engineer kenek wenna thibbane

    • @gayankasun7533
      @gayankasun7533 3 ปีที่แล้ว +1

      E sir gAna newe kwwe

    • @shashikadilshan7889
      @shashikadilshan7889 3 ปีที่แล้ว +3

      Ammo...

    • @dilshanbandara8877
      @dilshanbandara8877 3 ปีที่แล้ว +27

      අනේ ගොන් ලබ්බා😂 ඒකාලෙ ප්‍රශ්න තිබිලා දැන් ප්‍රශ්න නැතිවෙන්න පුලුවන්😂 අනික උගන්නනව කියන්නෙ වෙනම ෆීල්ඩ් එකක්.😂 අයිලන්ඩ් ෆස්ට් වුනත් උගන්නන්න බෑ සමහර උන්ට.හැබැයි C තියෙන උන් ඊට වඩා හොදට උගන්නනවෙලාවල් තියෙනව😂 හරකෙක් උනාට තප්පුලන්නැතුව හිටපන්
      නුවර පලවෙනි රෑන්ක් සීයෙන් 80 ක් ම මුගෙ😂හොයලා බලලා තප්පුලපන් හරකෙක් උනත්

    • @kalpainduwara8124
      @kalpainduwara8124 3 ปีที่แล้ว +8

      Eka ekkenage asawal wenas ne neda ! Engineer kenek unanm padiyak aran indi dan lamai kiyak goda danawada anika prathilabath wadi...

    • @sudeshrathnayaka3923
      @sudeshrathnayaka3923 3 ปีที่แล้ว +4

      උබට සමාජෙ තේරෙන්නෑ බන් ! අම්මෝ මන්දා බන්. Mulak agak danne nathuwa pal comment dann epa bro

  • @ayeshadissanayake42
    @ayeshadissanayake42 3 ปีที่แล้ว +6

    🔥😍😍

  • @Bio_වැඩ්ඩෝ
    @Bio_වැඩ්ඩෝ 2 ปีที่แล้ว +25

    Thanks

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว +4

    💖

  • @supunpamuditha7262
    @supunpamuditha7262 3 ปีที่แล้ว +1

    🥰🥰

  • @lakshanijayasundara5210
    @lakshanijayasundara5210 3 ปีที่แล้ว +1

    ❤🙏🙏

  • @hasangikavindi1114
    @hasangikavindi1114 3 ปีที่แล้ว +2

    🙏🙏🔥🔥

  • @Hjk-y6i
    @Hjk-y6i 3 ปีที่แล้ว +1

    ♥️

  • @rasharadilshanjayarathna7875
    @rasharadilshanjayarathna7875 3 ปีที่แล้ว +1

    ❤️