A/L Combined Maths | Ajantha Dissanayake | Trigonometry | O/L ත්‍රිකෝණමිතිය තේරෙන සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 277

  • @pradeepgunarathna3025
    @pradeepgunarathna3025 3 ปีที่แล้ว +154

    ඉංජිනේරුවෙක් වෙන්න මට ගොඩක් උදව් කල සර් කෙනෙක් .

  • @dulashthilina194
    @dulashthilina194 3 ปีที่แล้ว +43

    මං කොමස් කරපු කෙනෙක්. ඒ උනාට මේ විඩීයෝ බලනවා ඔක්කොම. හරිම ලස්සනට උගන්නනවා.. කෝ එක කුණුහරපයක් අහුනේ නෑ නේ.. මේ සර් ඔය මල් වගේ හැදුණු බබාලාට හරියන්නේ නැතුව ඇති. වචන වැඩක් නෑ ඒ ක්‍රමය තමයි වැදගත්. කොහොම මොන දෙයක් කරත් බනින සෙට් එකක් ඉන්න රටක් නේ මේ.. ජය වේවා සර්.

  • @sciencegate6250
    @sciencegate6250 3 ปีที่แล้ว +25

    අපටත් කටපාඩම් කෙරෙව්වා මිස ඕක ඔහොම කියල දුන් නෑ . ගොඩක් පිං සර්.. විනාඩි ගානෙන් ගොඩාක් දේවල් දැනගත්තා පළවෙනි වතාවට.

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 3 ปีที่แล้ว +31

    කතාව ගැන බලන්න එපා බං. බලබං ඒ වචන තේරෙන විදිහ. ❤️❤️❤️

  • @oshankavindu2763
    @oshankavindu2763 2 ปีที่แล้ว +8

    අජන්ත දිසානායක කියන්නෙ trend එකක් තමයි ✍️💪❤️😍

  • @KaveenChirantha
    @KaveenChirantha 3 ปีที่แล้ว +202

    දැන් බලනවා වගේ ආසාවෙන් අවුරුදු 10කට කලින් බැලුවා නම්, තව මොනාහරි කරගන්න තිබ්බා... 😅😅

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 3 ปีที่แล้ว +32

    අපිටත් මෙහෙම සර් ල හිටියනම් අපිත් ගොඩ ඒ කාලේ.අවුරුදු 26ක් වෙලා අදයි ඒක දැන ගත්තේ

    • @LifElevate
      @LifElevate 3 ปีที่แล้ว +5

      සහතික ඇත්ත
      බං

  • @kumaranethmina7548
    @kumaranethmina7548 3 ปีที่แล้ว +10

    ඇත්ත sir. මට මුලින්ම ත්‍රිකෝණමිතිය උගන්නද්දී ආව පලවෙනි ප්‍රශ්නය ඕක තමා.

  • @tedirisinghe9910
    @tedirisinghe9910 3 ปีที่แล้ว +9

    Presentation is very good to understand for any one who had no good idea about com: maths . good luck Sir

  • @shafeekmohamedbadurdeen4496
    @shafeekmohamedbadurdeen4496 3 ปีที่แล้ว +14

    I am also a tuition master for Level student, I have thought same methodology for my students, those days lots of teachers said I am wrong , now I understood I am write , thank you very much for your explanations sir

  • @Chaosdecap
    @Chaosdecap 2 ปีที่แล้ว +4

    මේක ඇත්ත කතාවක් මටත් ඕක ඔහොමම උනා සර්ට පින් සිද්ද වෙන්න ඕනෙ මේක කරනවට ❤️

  • @navosanda5869
    @navosanda5869 3 ปีที่แล้ว +34

    අජා💖නුවරම ගොඩ දාන එකම සර්..උගන්වන්නෙ maths උනාට අනිත් subjects වලටත් ගට දෙන්නෙ සර්

  • @sheshanpriyadarshana581
    @sheshanpriyadarshana581 3 ปีที่แล้ว +4

    Mage wayasa 21 dn job ekak karanawa mn A/L walata kale technology et mn hamadama me sirge video balanawa mokada teaching karana widiya ahan inna balan inna asai ♥️🙏 තෙරුවන්සරණයි♥️

  • @nadeeshaKumuduni-z9x
    @nadeeshaKumuduni-z9x ปีที่แล้ว +1

    Sir kiyapu prshnemy mt thibbe,ganan nm hdno eth hithe kisima na therumk wge,hithatath aul ganan hry unt wdk nane,godak pin sir dn nm terenawa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fun3538
    @fun3538 3 ปีที่แล้ว +5

    නියමයි සර්😍😍😍මන් A/L කරන අයට කියා දෙන්නම්♥

  • @kaushikachamath641
    @kaushikachamath641 3 ปีที่แล้ว +13

    Traveled back to 7 years ago… sir ❤️❤️❤️

  • @kalpainduwara8124
    @kalpainduwara8124 3 ปีที่แล้ว +31

    කථා කරන විදිහනම් මරු බන් 😂❤️

  • @caathirasha
    @caathirasha 3 ปีที่แล้ว +9

    OL karana aya koo meka balana😍⚡

  • @ravindu3451
    @ravindu3451 3 ปีที่แล้ว +16

    Maths legend 🔥

  • @dexvin22wijenayake59
    @dexvin22wijenayake59 3 ปีที่แล้ว +2

    mn ol karanne matath ganan okkoma hadanna puluvan vuna eth agata vadun na vage sir koma meva danagannavada manda

  • @politicalsciencetv1630
    @politicalsciencetv1630 3 ปีที่แล้ว +25

    ඇත්තටම මේ සර් නම් දෙවියෙක් මෙහෙම ගණන් උගන්වන AMMO

  • @mathmatikapret5712
    @mathmatikapret5712 3 ปีที่แล้ว +41

    සෝලංගාඅරච්චි සර් අජන්නත සර්ගේ ගෝලයෙක් ද.. දෙන්නම සුපිරියටම උගන්නන සර් දෙන්නෙක්..

  • @EducationalRoot
    @EducationalRoot 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින්. කියල දුන්න දේ හොඳට තේරුණා.

  • @christinerajahselvam1980
    @christinerajahselvam1980 ปีที่แล้ว

    Iam an old person.this is a magic to me. now only I really understood

  • @yahanikaweesha453
    @yahanikaweesha453 3 ปีที่แล้ว +9

    අපේ සර්😍

  • @anusenevirathna7972
    @anusenevirathna7972 3 ปีที่แล้ว +1

    Sir supiriy ApiA/lL vlata kale arts dan bm avurudu 31 venava issara maths vlta Mara bayay ape kale Sirla vage hondata uganavan guruvaru hambuvune na godak sthoothy sir krna sevayata. Apita rajya sevaya tharanga vibaga vlatath me vidiyta class krnavanm mahangu pinak

  • @theekshanabandara9293
    @theekshanabandara9293 3 ปีที่แล้ว +8

    Well explained 😊

  • @chamikadhanindu
    @chamikadhanindu 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් . 🌹

  • @janithrajapaksha969
    @janithrajapaksha969 3 ปีที่แล้ว +4

    මරු සර්.. ❤

  • @bkchannel135
    @bkchannel135 3 ปีที่แล้ว +7

    Sir🔥🔥🔥 maths legend🔥🔥💪💪

  • @punsaradeshan9239
    @punsaradeshan9239 3 ปีที่แล้ว +7

    yako mechchara kai trigonamtry igana gatta ada tamai niyama awabodaya lebune,mn2022A/L

  • @maleeshapasindu
    @maleeshapasindu 3 ปีที่แล้ว +13

    api goda giye sir hinda thama .....

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 3 ปีที่แล้ว +6

    Maths Legend 🤩🤩❤❤❤❤❤❤❤😍😍😍😍😍

  • @prabathfernando4814
    @prabathfernando4814 3 ปีที่แล้ว +1

    PATTA.. Al Wala Monada Igenagatte Hitenawa Sir ge Padam Dakkama..

  • @channaroshan206
    @channaroshan206 3 ปีที่แล้ว +1

    your language is perfect sirrr😀😀😀

  • @srinathjayasekara4428
    @srinathjayasekara4428 3 ปีที่แล้ว +4

    Real good lesson sir

  • @ushanmax8819
    @ushanmax8819 3 ปีที่แล้ว +6

    Patta sir kenek 2013A/L

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 3 ปีที่แล้ว +11

    අන්න යකෝ මරු..❤😂

  • @chandanirupika9771
    @chandanirupika9771 3 ปีที่แล้ว

    Mata wayasa aurudu 57k.wenawa al maths kale sir hitiyanam mama goda adath mata therenawa ayeth liyanna hithenawa

  • @hashiapsharailsara2363
    @hashiapsharailsara2363 2 ปีที่แล้ว

    man mepara2022 ol karanawa hodata theruna thank you very much sir

  • @ArunaVishwajith123
    @ArunaVishwajith123 3 ปีที่แล้ว +4

    සර් ත්‍රිකෝණමිතිය part 03 එක දාන්නකෝ

  • @thriplebee
    @thriplebee 3 ปีที่แล้ว +1

    Legend kenek bn....

  • @channaroshan206
    @channaroshan206 3 ปีที่แล้ว +1

    sir english medium walin karanndd????

  • @ushortsme292
    @ushortsme292 3 ปีที่แล้ว +8

    පට්ට ඉගැන්නිල්ලක් නේද. ?

  • @ihansenevirthane2778
    @ihansenevirthane2778 3 ปีที่แล้ว +5

    නියමයි සර්.

  • @kusal9616
    @kusal9616 3 ปีที่แล้ว +3

    Ammo sir kalekin dakke..❤❤

  • @nipunwijayakoon2985
    @nipunwijayakoon2985 3 ปีที่แล้ว +2

    Sirta katha kranna puluwn widiyak tyenwda? email ekk hari?

  • @combinedmathsmahindarathna2025
    @combinedmathsmahindarathna2025 3 ปีที่แล้ว +5

    Grate job

  • @mohammadilyas370
    @mohammadilyas370 3 ปีที่แล้ว +1

    Excellent

  • @anuradhabandara8217
    @anuradhabandara8217 3 ปีที่แล้ว +6

    Legend ❤️

  • @sleduproduction9844
    @sleduproduction9844 3 ปีที่แล้ว +3

    Sin=ස/ක

  • @sleduproduction9844
    @sleduproduction9844 3 ปีที่แล้ว +1

    ගැම්මක් සර්🙏😁🤝🤝🥰🥰

  • @darshanasrimalsandaruwan2139
    @darshanasrimalsandaruwan2139 3 ปีที่แล้ว +5

    ammo ape deiyo ada class ekak hari karaganne sirgen lebuna e gemma nisa.eda wagemai.BS sir

  • @supunwithana
    @supunwithana 3 ปีที่แล้ว +7

    C = 2πr = πd,
    π = C/d

  • @sperera9038
    @sperera9038 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @techtial
    @techtial 3 ปีที่แล้ว +2

    📱 eke pennante bane me sirte.kalin clz giya corona velin passe nm yante bari una.

    • @Madura2646
      @Madura2646 3 ปีที่แล้ว +2

      උඹ අනිවාර්යයෙන්ම ෆේල්.උඹ දැන්ම රස්සාවක් හොයාගනින්.වෙලාව කන්නෙ නැතුව

    • @techtial
      @techtial 3 ปีที่แล้ว +1

      @@Madura2646 😂😂ha

  • @kvkasun
    @kvkasun 3 ปีที่แล้ว

    2005 A/L karata ada thamai meka hariyata terune. teruwan saranai sir

  • @raptrack7334
    @raptrack7334 3 ปีที่แล้ว +16

    😎😎😎මොනාද කරන්න බැරි අහපං

    • @axelyon930
      @axelyon930 3 ปีที่แล้ว +4

      ඒකහ්..❤️❤️😂

  • @shashikajinendradasa8912
    @shashikajinendradasa8912 3 ปีที่แล้ว +4

    mn bio karane ..eth balanawa

  • @themeaning456
    @themeaning456 3 ปีที่แล้ว +14

    ❤️🔥😍 අද තැනක ඉන්නෙ සර් නිසා

  • @maneeshasilva4779
    @maneeshasilva4779 3 ปีที่แล้ว +8

    Maths legand ❤️❤️👍✌️

  • @tharu8160
    @tharu8160 3 ปีที่แล้ว +1

    Ane sar mama 10 ye inne ... sar ge class eanna oni mata kawada hari ....m

  • @dexvin22wijenayake59
    @dexvin22wijenayake59 3 ปีที่แล้ว +1

    ol apita patta vatinava dan thama theruma danagaththe

  • @shehanathapaththu2613
    @shehanathapaththu2613 3 ปีที่แล้ว +6

    Hero❤

  • @sankhamalika
    @sankhamalika 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @nhdananjaya8370
    @nhdananjaya8370 3 ปีที่แล้ว +1

    සර් ගූප් එකක් හ්දන්න කෝ 10 වසරෙ 11 වසරේ වස්සැප් හරි ටෙලිග්‍රැම් හරි හදන්න කෝ සර්

  • @maniyass7370
    @maniyass7370 3 ปีที่แล้ว +3

    අජා❤❤

  • @amazingcook1723
    @amazingcook1723 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @viraj808
    @viraj808 3 ปีที่แล้ว +2

    දෙයියෝ සාක්කි 😂😂😂😂

  • @harshaniyaparathne6085
    @harshaniyaparathne6085 3 ปีที่แล้ว +1

    Sir❤️🔥

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว +3

    Top👍

  • @gamenoob92
    @gamenoob92 3 ปีที่แล้ว +3

    A dawas wala TH-cam wala mewa thibbanam ada mama ganan karayek 😂😂😂

  • @user-yx3wx3ov1d
    @user-yx3wx3ov1d 3 ปีที่แล้ว +2

    👍👍🙏🙏🙏🙏🙏🙏

  • @dhanajayapriyadharsana9715
    @dhanajayapriyadharsana9715 3 ปีที่แล้ว

    Sir o/l karannako

  • @harshaabeysinghe2233
    @harshaabeysinghe2233 3 ปีที่แล้ว +3

    සර්❤️

  • @oshadathennakoon1619
    @oshadathennakoon1619 3 ปีที่แล้ว

    Ptta

  • @dope4534
    @dope4534 3 ปีที่แล้ว +1

    Sirawtm sir katha karana vachan apit theren hinda thama padam therenne sir hen darshanika vidihata katha karanam apit melo sansarayak theren ne 😂😂

  • @janithkchathuranga5711
    @janithkchathuranga5711 3 ปีที่แล้ว +1

    😫😫Apita mehema guruwaru hmbuna nm maths aasawa ati wenw e kalema

  • @mohamedfaslan9728
    @mohamedfaslan9728 3 ปีที่แล้ว +3

    2:44:37

  • @chethanikarunarathna826
    @chethanikarunarathna826 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍

  • @heshanbandara2717
    @heshanbandara2717 3 ปีที่แล้ว +1

    Sir 😎😘

  • @sachiherath-o7p
    @sachiherath-o7p 3 ปีที่แล้ว +1

    👍

  • @දුලාන්බිම්සර
    @දුලාන්බිම්සර 3 ปีที่แล้ว +2

    අජා

  • @dilankajayakaduwa8141
    @dilankajayakaduwa8141 3 ปีที่แล้ว +3

    💪💪♥️♥️

  • @dulshangunarathna5962
    @dulshangunarathna5962 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @nextar2160
    @nextar2160 3 ปีที่แล้ว +3

    😍😍

  • @nuransandeve3620
    @nuransandeve3620 3 ปีที่แล้ว +3

    💯

  • @heartofmathsshansiriwardha8268
    @heartofmathsshansiriwardha8268 3 ปีที่แล้ว +2

    ❤❤❤👍

  • @times747
    @times747 3 ปีที่แล้ว +2

    ♥♥♥♥

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 3 ปีที่แล้ว +2

    🙏😍👍

  • @kavindadilshan3723
    @kavindadilshan3723 3 ปีที่แล้ว +2

    Ammo

  • @Entertainment-kw5sk
    @Entertainment-kw5sk 3 ปีที่แล้ว +1

    Mat epa una

  • @charukabandara6527
    @charukabandara6527 3 ปีที่แล้ว +1

    .

  • @kavindadilshan3723
    @kavindadilshan3723 3 ปีที่แล้ว +2

    Da da gemak yako meka

  • @naturelover2612
    @naturelover2612 3 ปีที่แล้ว +1

    I think that you had not been to school as he is using very ugly words to the society.

    • @Secrettour-f5p
      @Secrettour-f5p 3 ปีที่แล้ว +2

      F**k u

    • @naturelover2612
      @naturelover2612 3 ปีที่แล้ว

      I think that you are going to show that the only one in the field of tution

  • @CenAmerica308
    @CenAmerica308 3 ปีที่แล้ว

    Katha krana bashawa tama aula nettan hodai

    • @theoryofnature807
      @theoryofnature807 3 ปีที่แล้ว +6

      ඒක තමයි ක්ලාස් යන අයගෙ විනෝදේ.
      අජා සර් නැත්තං අපි අද ඉන්න තැන නෑ. ❤️❤️❤️

  • @athulasenanayaka8645
    @athulasenanayaka8645 3 ปีที่แล้ว +1

    කතා කරන්න ඉගෙන ගනින් ඩෝ

    • @dilshanbandara8877
      @dilshanbandara8877 3 ปีที่แล้ว +6

      උබ ඉගෙන ගෙන වරෙන්😂😂😂😂 ඩිස්ට්‍රික් පලවෙනි 100 න් 80 ක් ම ඉන්න කෙනාට උගන්නන්න උබ මොන පගරනැට්ටෙක් ද😂😂

    • @sarathperera5557
      @sarathperera5557 3 ปีที่แล้ว +5

      Ajantha sir kiynne weddek😊🙏

    • @Secrettour-f5p
      @Secrettour-f5p 3 ปีที่แล้ว +6

      උබ සර් ගැන දැනගෙන්ස් කතා කරපන් ගොන් වස්සා 😂

    • @arunodshalutha3122
      @arunodshalutha3122 3 ปีที่แล้ว

      Ane mimo oba mona ekakda sirta bainna

  • @slpt9646
    @slpt9646 3 ปีที่แล้ว +1

    Sirla katha karanka widiya anthimai

    • @theoryofnature807
      @theoryofnature807 3 ปีที่แล้ว +6

      උඹ පවු බං 😂😂😂

    • @dilshanbandara8877
      @dilshanbandara8877 3 ปีที่แล้ว +10

      චූටි පැටියව ඔඩෙක්කෙ තියාගෙනද සර්ලා පන්ති කරේ😂 වරෙන් හරහට දාලා නලවන්න

    • @Secrettour-f5p
      @Secrettour-f5p 3 ปีที่แล้ว +2

      උබල රහත්වෙලානෙ බන් 😂
      උබ මෙ සර්ගෙ class වත් ඉහින් තියන්ව්ස්ද

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 3 ปีที่แล้ว +6

    මට තේරෙන විදිහට මේ මනුස්සය කිසිම ගැලපීමක් නැති විදිහට කුණුහරප කියන්නෙ හරියට කතාවක් එක දිගට කියන්න බැරි හින්ද.
    තමන්ගෙ එක නොහැකියාවක් වහගන්න දරුවන්ට කුණුහරප කියන එක නම් අනුමත කරන්න බැහැ

    • @mahiyaa9120
      @mahiyaa9120 3 ปีที่แล้ว +11

      Ugannanna bari nm nuwara lokuma maths clz eka set wenne na bn
      Anika eka kunuharpayak kiyapan

    • @NK-qp9oc
      @NK-qp9oc 3 ปีที่แล้ว +15

      මේ කමෙන්ට්වලට නිකන් රිප්ලයි කරන්න එපා බන් 😅 මෙයා මේ ආතල් එකක් ගන්නේ 🤣 සර්ගෙ ක්ලාස් එකට ගිය හැමෝම දන්නවා සර්ගෙ වැඩ ගැන ක්ලාස් එකේදි විතරක් නෙවේ ඊට පස්සෙත් ලමයින්ට 100% කැප වෙන කෙනෙක් ඕනම දෙයක් ගිහින් කතා කලාම මැදිහත් වෙලා විසදනවා 🤣 අනේ පුතේ දුවේ කිය කිය හුරතල් කරන් නෑ කියන දේ කෙලින් කියනවා 😅 කුනුහරප කුනුහරප කියන්නේ මේකේ තියන කුනුහරපෙ මොකක්ද කියන්නකො 😅🤣 අවුරුදු දෙකාමාරක් ක්ලාස් ගිහින් මමනම් සර්ගෙන් එක කුනුහරපයක්වත් අහලා නෑ 😅

    • @virajthennakoon6087
      @virajthennakoon6087 3 ปีที่แล้ว +18

      උබ ඔය කුනුහරප කියන්නෙ 'වරෙං' 'පලයං' කියල කතා කරන එකද?එහෙනං උබ ඔය කියන කුනුහරප ටික අහන් ඉදල තමය් නන්නත්තාර වෙලා හිටපු උන් ගොඩගියෙ.මෝඩයෙක් වගේ කතා කරන වචනවල ඇද හොයන්නැතුව කියන්දේ හරය ගනිං.අපේ සර් ගැන ඉතිං දන්නෝ දනිති!

    • @lordsj
      @lordsj 3 ปีที่แล้ว +6

      Samaje ta wihilu sapayanna ep please

    • @malaka509
      @malaka509 3 ปีที่แล้ว +12

      ඉතිං උඹට පුකේ අමාරුවද? උඹට මේක බලෙන් කවුරුත් පෙන්නුවේ නෑනෙ.උඹෙ වුවමනාවටනෙ බැලුවෙ. උඹ ගිහින් උගන්නපන්. අජන්ත සර්ට comment කරන්න කියලා

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 3 ปีที่แล้ว +10

    කතා කරන විදිහ දැක්කම කල කිරෙනවා. ගුරුවරයෙක් උනාම මීට වඩා සංවරව කතා කලොත් නේද හොද.

    • @asithadeavinda84
      @asithadeavinda84 3 ปีที่แล้ว +21

      Sirawatama dukai bn uba gana. Gya eka dnnw sirg bashawa, wgem ee bashaw kollang bokkatama wduna hti

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 3 ปีที่แล้ว +6

      @@asithadeavinda84 බොක්කටම වැදුන උන් එලියට ගියාම වෙන වැඩේ බලාගන්න පුළුවන් පොඩ්ඩක් හොයල බැලුවනම්. ඔය බොක්කටම වැදෙන්න දෙන්න බැරිද සංවරව කතා කරලා.

    • @kavindumilaksha2667
      @kavindumilaksha2667 3 ปีที่แล้ว +15

      ඒ උනට උගන්නන එක නියමෙට කරනවා..අනික පොඩි එවුන් නෙවෙයි නෙ a/l කරන්නේ

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 3 ปีที่แล้ว +8

      @@kavindumilaksha2667 උගන්නන එක නියමෙට කරන ගුරුවරු නම් ඉතින් අතීතයේ ඉදන් හිටිය. ගුරුවරු මේ වගේ බල්ලන්ට වගේ කතා කරන කොට ඉතින් එමගින් හැදෙන සමාජයත් ඉතින් ඒ වගේම තමා කතා කරන්නේ. ලංකාවේ ඉතින් අපේ විනය සහ කතා කිරීම කොහොමත් එන්න එන්නම පහලට වැටීගෙනනෙ යන්නේ.
      මේ වගේ ගුරුවරු නිසා ඒක තවත් සීග්‍ර වෙන එක විතරයි වෙන්නෙ.
      මම නම් AL කරලා ගොඩක් කල්, නමුත් අර තිස්ස sir වගේ වැදගත් විදිහට කතා කරන ගුරුවරු එදත් හිටිය අදත් ඉන්නවා

    • @lightbeam2261
      @lightbeam2261 3 ปีที่แล้ว +29

      @@rohanwijesingha7554 බොරුවට අනේ මගේ පුතේ,ගගා කොල්ලො කෙල්ලොන්ට බලු වැඩ කරන සර්ලාගෙයි,මෙහෙම කතා කරලා ළමයින්ට එන ප්රශ්නවලදි මැදිහත් වෙන සර්ලාගෙයි වෙනස උඹ ඔය ඉන්න fantasy ලෝකෙන් මිදුණු දවසක තේරෙයි