ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිදි නැති රෑ යාමේසීතේ සීතේ සීතේසුමියුරු වේ මාගේගීතේ ගීතේ ගීතේසවන් සැනසේවාරාව පැතිරේවාසැවොම තුටු වේවාවාසනා වේවානිදි නැති රෑ යාමේසීතේ සීතේ සීතේසුමියුරු වේ මාගේගීතේ ගීතේ ගීතේ💚 💛 ❤️ 💙 💜ගී පොත මා සතු වේවීලොව ගී රජ දහනක් වේවීමී විත පිරි ඉතිරේවීඔබ ඒ මිහිරෙන් නැළවේවීකනට කොඳුරා ඔබට කියනාරහස ගීය තමානිදි නැති රෑ යාමේසීතේ සීතේ සීතේසුමියුරු වේ මාගේගීතේ ගීතේ ගීතේසවන් සැනසේවාරාව පැතිරේවාසැවොම තුටු වේවාවාසනා වේවානිදි නැති රෑ යාමේසීතේ සීතේ සීතේසුමියුරු වේ මාගේගීතේ ගීතේ ගීතේ💚 💛 ❤️ 💙 💜පාළුව ඈතක යාවීසහනේ සැනසුම හිමි වේවිමේ ලෙස කාලය යාවීඅද රෑ ගත වී එළි වේවිඅදද තිබෙනා හෙටද ලැබෙනාසතුට ගීය තමානිදි නැති රෑ යාමේසීතේ සීතේ සීතේසුමියුරු වේ මාගේගීතේ ගීතේ ගීතේසවන් සැනසේවාරාව පැතිරේවාසැවොම තුටු වේවාවාසනා වේවානිදි නැති රෑ යාමේසීතේ සීතේ සීතේසුමියුරු වේ මාගේගීතේ ගීතේ ගීතේ
ලස්සනයි කියන්නේ 👌
Good job
Sahodaraya.Jothige.adanne ai sudu manike track eka dennako.plez🙏🙏🙏
dennam MANOJ... apita tika dawasak denna....🤗🤗🤗
Asiri mangala geetha gaya api karaoke track eka ewanna puluwanda
ape list eke thiyana Anton Rodrigo mahaththayage song ekak.... dennam haki ikmanin Hansika....😊😊😊
Very live❤️
Ela❤️💞💞❤️❤️
Thanks...💖💖💖
❤❤❤❤❤
🩷🩷🩷🩷
Need below karoke version-th-cam.com/video/rupF9dZuh0M-/w-d-xo.htmlRan rasa wagei galapenne-Saman desilva
Sure....will do....🤗🤗🤗🤗
@@sindumathamai fit
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
💚 💛 ❤️ 💙 💜
ගී පොත මා සතු වේවී
ලොව ගී රජ දහනක් වේවී
මී විත පිරි ඉතිරේවී
ඔබ ඒ මිහිරෙන් නැළවේවී
කනට කොඳුරා ඔබට කියනා
රහස ගීය තමා
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
💚 💛 ❤️ 💙 💜
පාළුව ඈතක යාවී
සහනේ සැනසුම හිමි වේවි
මේ ලෙස කාලය යාවී
අද රෑ ගත වී එළි වේවි
අදද තිබෙනා හෙටද ලැබෙනා
සතුට ගීය තමා
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
ලස්සනයි කියන්නේ 👌
Good job
Sahodaraya.
Jothige.adanne ai sudu manike track eka dennako.plez🙏🙏🙏
dennam MANOJ... apita tika dawasak denna....🤗🤗🤗
Asiri mangala geetha gaya api karaoke track eka ewanna puluwanda
ape list eke thiyana Anton Rodrigo mahaththayage song ekak.... dennam haki ikmanin Hansika....😊😊😊
Very live❤️
Ela❤️💞💞❤️❤️
Thanks...💖💖💖
❤❤❤❤❤
🩷🩷🩷🩷
Need below karoke version-th-cam.com/video/rupF9dZuh0M-/w-d-xo.htmlRan rasa wagei galapenne-Saman desilva
Sure....will do....🤗🤗🤗🤗
@@sindumathamai fit