Nosalanna Kadulak Dasin Karaoke Without Voice With Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • මෙහි ඇති ගීතවල අයිතිකරුවන් හට මෙහි ආදායමෙන් ඔබට අවශ්‍ය කොටසක් ලබා දිය හැක. ඔබව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවා නම් සමා වන්න, මන්ද යත් ඔබව සම්බන්ද කර ගත හැකි තොරතුරක් දුරකථන අංකයක් අප සතුව නොමැත. හැකි සෑම දෙනාම දැනුවත් කිරීමට අප උත්සහ කරමු. එසේ සම්බන්ද කරගත නොහැකි වූවා නම්
    කරුණාකර පහත දුරකථන අංකයෙන් ඕනෑම වෙලාවක අපව සම්බන්ද කර ගන්න.
    ( +94 767177932 Whatsapp or Normal ) We have and we make Sri Lankan famous karaoke tracks.
    Anyone can request us to make karaoke.
    Comment your Karaoke Requests or contact us (+94 767177932 Whatsapp only )
    We will give it fast as soon as.
    Our all Karaokes are only education for voice training.
    Our Vision
    We want to say all "Anyone Can Sing"
    Our mission
    Make the best singers in Sri Lanka.
    Only TH-cam.*
    Thank you all.
    මෙහි ඇති ගීතයන්හි සියලුම අයිතිය එහි මුල් අයිතිකරුවන් සතු වන අතර නව නාද සංයෝජයනය හා Karaoke නිර්මාණය Sanju SL Music විසින් සිදු කර ඇත.
    හුදෙක්ම මෙම karaoke සැදීමේ හා යුටියුබ් වෙත දැමීමේ එකම පරමාර්ථය නව පරපුරෙහි ගීත ගායනය හැකියාව වැඩිදියුණු කිරීම වේ.
    එමෙන්ම මෙය සමාජ සත්කාරයක් වේ.
    ඕනෑම අයෙකුට යම් ප්‍රශ්නයක් ඇත්නම් +94 767177932 Whatsapp හරහා සම්බන්දවන්න.
    background video free Licensed by - pixabay.com/se...
    #Sanju #SL #Music

ความคิดเห็น • 93

  • @RandunuKumara
    @RandunuKumara 4 ปีที่แล้ว +8

    ගීතියේ ලස්සනම සංගීත කාණ්ඩය වන ලීඩ් ගිටාර් කොටස නැතිව හරිම අඩුවක් තියනවා. කොහොම නමුත් ස්තූතියි.මගේ ප්‍රියතම ගීයක්

    • @RandunuKumara
      @RandunuKumara 4 ปีที่แล้ว

      තව දෙයක්, ඔයා මේකේ පිච් එක බස්සලා. ඔරිජිනල් පිිච් එක මේකට වඩා ඉහළයි

    • @sanjuslmusic
      @sanjuslmusic  4 ปีที่แล้ว +1

      🤣🤣🤭❤🙏

    • @sanjuslmusic
      @sanjuslmusic  4 ปีที่แล้ว +2

      මේවා අපි live sing කරලා තමා මේම හදලා දාන්න ඕන.🙏

    • @muthuliihansa
      @muthuliihansa 2 ปีที่แล้ว +1

      මේ Cover එකට ආසා කවුද? th-cam.com/video/ec_TRhGGXeY/w-d-xo.html

    • @pubuduperera6540
      @pubuduperera6540 ปีที่แล้ว

      @@RandunuKumara ඇත්ත.. ඒ උනාට ඔරිජිනල් පිච් එක සින්ග් කරන්න බැනෙ ගොඩක් දෙනෙක්ට. ඒ නිසා මේක වටිනවා

  • @gayansudarshana9058
    @gayansudarshana9058 5 หลายเดือนก่อน

    Teack එකෙ සමහර කැන්වල ටයිමින් පොඩි අවුලක් තියෙනවා. මේ track එකට practice කරන්නෙ නැතිව මුලින්ම කියන කෙනෙක්ට වරදින තැන් ටිකක් තියෙනවා. අනිත් ටික අවුලක් නැ. දිගටම කරගෙන යමු 👍👍

  • @mlssbio
    @mlssbio ปีที่แล้ว

    දියතලාවෙනෙ බිහිවූ සුපිරි තරුව යොහාන් අර්ජුන

  • @CruiserAlong
    @CruiserAlong 3 ปีที่แล้ว +2

    paharak thama.. digatam krnn yanna... quality..

  • @sangeethmadu511
    @sangeethmadu511 3 ปีที่แล้ว +3

    Elaa...

  • @supunsahabandusts3186
    @supunsahabandusts3186 4 ปีที่แล้ว +5

    මා කදුලින් බව සිතනු එපා ඔබ කදුලින් නම් තැවෙනු එපා සින්දුව දෙන්නකෝ

  • @deshapriyadayarathne8792
    @deshapriyadayarathne8792 2 หลายเดือนก่อน +1

    Excellent

  • @GadgetsshopLK
    @GadgetsshopLK ปีที่แล้ว

    100 සැරේකට වැඩියෙන් කීවා ස්තුතියි සහෝ ❤❤❤

  • @රොෂෙල්
    @රොෂෙල් 4 ปีที่แล้ว +3

    eka niyamai ❤️❤️❤️👉👉

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 7 หลายเดือนก่อน

    කරැනා කරලා..යොහාන් අයියගෙ තව සිංදු ටිකක් දානවද

  • @theganmadushanka5020
    @theganmadushanka5020 4 ปีที่แล้ว +3

    හොද නන්ස් ටොප් එකක් ලයිව් බැන්ඩ් එකක් හදන්න කො යාලු මැදින් එක එක වචන කැලි දාන්නේ නැතුව

    • @sanjuslmusic
      @sanjuslmusic  4 ปีที่แล้ว

      ❤🤝

    • @speedy0.111
      @speedy0.111 ปีที่แล้ว

      අයියෝ..කව්ද බං මේ..🙁

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว

      ​@@speedy0.111කැරෝකි 😂😂😂

  • @amilanuwan6821
    @amilanuwan6821 3 ปีที่แล้ว +2

    එල එල ඔහොම යන් 😛😛😛😍😍😜😜😘😙😚😚

  • @ashokapathirana5896
    @ashokapathirana5896 4 ปีที่แล้ว +3

    senehaskata artak track Deena please

  • @ajithanthaniofficial9339
    @ajithanthaniofficial9339 4 ปีที่แล้ว +3

    Pattama

  • @anentertainingplace5069
    @anentertainingplace5069 3 ปีที่แล้ว +6

    ආසම එක..❤

  • @rohanapu6580
    @rohanapu6580 ปีที่แล้ว +1

    Supir mama asama song ekak

  • @headspace-mindrelaxingmusi3038
    @headspace-mindrelaxingmusi3038 3 ปีที่แล้ว +2

    Niyamai🙏

  • @migarasathsara6748
    @migarasathsara6748 3 ปีที่แล้ว +2

    Me sinduwe aluth eke eka dannako

  • @forestsland
    @forestsland 3 ปีที่แล้ว +4

    Beautiful....very sorry about the original singer...what a talented person 👏 ❤

  • @chanalwithsadu8207
    @chanalwithsadu8207 4 ปีที่แล้ว +5

    elma❤❤

  • @musicnest8584
    @musicnest8584 4 ปีที่แล้ว +3

    තෑන්ක් යූ... බොස්.. 😋

  • @anushika653
    @anushika653 ปีที่แล้ว

    Attatama marama lassanai mage kamatima geetayak

  • @sadunsameera4541
    @sadunsameera4541 4 ปีที่แล้ว +3

    තව සින්දු දාන්න බ්‍රෝ......

  • @malinkanirmal7235
    @malinkanirmal7235 2 ปีที่แล้ว +1

    Eka patta

  • @bro9108
    @bro9108 4 ปีที่แล้ว +3

    Good job

  • @samantharathnayake892
    @samantharathnayake892 2 ปีที่แล้ว

    Mam school ya na kale ape Ayala Elkka hitiye

  • @අසේලවිජෙසූන්දර-ග7න

    සුපිරි ම

  • @sugathkumara2221
    @sugathkumara2221 ปีที่แล้ว

    සුපිරි මචෝ ❤️❤️❤️👌👍🔥🔥🔥

  • @chamarasampath3372
    @chamarasampath3372 3 ปีที่แล้ว +2

    Ela ela 🤗💖

  • @udithasanjeewa2282
    @udithasanjeewa2282 3 ปีที่แล้ว +1

    thanks for this post

  • @anulawathigunawardhna2410
    @anulawathigunawardhna2410 2 ปีที่แล้ว +1

    Lassanai

  • @ShanDissanayake222
    @ShanDissanayake222 ปีที่แล้ว

    wowww නියමයි ... 😍

  • @emmalinful
    @emmalinful 3 ปีที่แล้ว +1

    mata track ekak hada ganna puluwanda. koheda inne lankawe,

    • @sanjuslmusic
      @sanjuslmusic  3 ปีที่แล้ว +1

      Galle contact me 0767177932 whatsapp

    • @emmalinful
      @emmalinful 3 ปีที่แล้ว

      @@sanjuslmusic thanks malli.

  • @pradeeprohana-fr5hm
    @pradeeprohana-fr5hm 11 หลายเดือนก่อน

    Mawage geetha aya kawa dawat behe wanna

  • @kamilsuranga1526
    @kamilsuranga1526 ปีที่แล้ว

    Gunadasa kapuge

  • @amilanuwan6821
    @amilanuwan6821 3 ปีที่แล้ว +3

    😍😍😍😍😍🙌🙌🙌🙌🙌

  • @NuwanIndika-iz6ok
    @NuwanIndika-iz6ok 7 หลายเดือนก่อน

    Supiri

  • @udayamahinda4664
    @udayamahinda4664 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarakumara8304
    @kumarakumara8304 2 ปีที่แล้ว

    Akanam dunna adenna👍👍👍

  • @donmudit2257
    @donmudit2257 3 ปีที่แล้ว +4

    බ්‍රො ඔරිජිනල් මියුසික් එකට කැරකෝ එක හදන්න, මේක ෆාස්ට් වැඩී,,අනෙක ෆොටො එඩිටින් ලොකු වැඩී....ඒක පොඩ්ඩක් අඩු කරන්න ..

    • @sanjuslmusic
      @sanjuslmusic  3 ปีที่แล้ว +3

      මේක අපේ style එක. හැමෝටම ගැලපෙන්න මේ හැමදේම හදන්නේ.
      Please ඔබතුමා music දන්නවා නම් කරුනාකරලා කෝල් එකක් අරන් මගේ අඩුපාඩු කියලා දෙන්න.
      0767177932

    • @donmudit2257
      @donmudit2257 3 ปีที่แล้ว

      @@sanjuslmusic ඔයා හැමෝටම කියනවානම් වැරැදි, මොකද ඔයාගේ විතරක් නොවේ කැරකෝ තියෙන්නේ තව චැනල් ගොඩක් කරනවා, එතොකොට ඒවා එක්ක සාපේක්ෂව බලද්දි ඔයාගේ තව හදන්න තියෙනව, උදාහරණයකට සින්දුව කියද්දි පද යන විදිහට හෝ පද ටික ඔක්කොම දාලා සින්දුව යන විදිහට, ඔයාගේ තියෙන්නේ සින්දුව නිකන් දාලා, එතොකොට පැටලෙනවා.
      අනෙක ඔයගේ ඔනාවට වඩා ෆොටො එඩ්ටින් වැඩී, ඒක සින්දුව කියන්න ලෑස්ති වෙන කෙනෙකුට තොරාගන්න අමාරුයි සින්දුවේ වචන ද නැත්නම් ඔයාගේ දැන්වීමක් ද කියලා .. අනෙක මේ සින්දුවේ ඔරිජිනල් මියුසික් එකට තරමක් දුරින් යන්නේ, ඒවා බලන්න.
      මට අනෙක් අය වගේ එල් බ්‍රො කියලා යන්න තිබ්බ, එත් මෙකේ වැර්ද්දක් දැක්ක නිසයි කිවේ, වැරද්ද හදාගෙන යෑම ඔයගේ කැමත්තක්..මට අදාලම නෑ, ..අර්ජුනගේ මේ සින්දුව ගොඩක් අය කරලා නැති නිසා ඔයා කියන දේ තෙරෙනවා අඩු ඇති..

  • @Jayakapila
    @Jayakapila 11 หลายเดือนก่อน

  • @RanjanRanjan-bd1jm
    @RanjanRanjan-bd1jm ปีที่แล้ว

    Wow.Good

  • @odexly5225
    @odexly5225 2 ปีที่แล้ว +1

    thank you

  • @manjusri1306
    @manjusri1306 ปีที่แล้ว

    GOOOD

  • @HimayaNavoda-l9v
    @HimayaNavoda-l9v 10 หลายเดือนก่อน

    🧡🧡❤❤

  • @nuwanenditha5945
    @nuwanenditha5945 3 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว

    👍👍👍

  • @shanshenz6275
    @shanshenz6275 2 ปีที่แล้ว +1

    Heiii

  • @sachindilshan8104
    @sachindilshan8104 2 ปีที่แล้ว +1

    Manel

  • @chayafernando1690
    @chayafernando1690 7 หลายเดือนก่อน

    🫶🫶

  • @damithlakmal3208
    @damithlakmal3208 ปีที่แล้ว

    ❤️