හිසකෙස් ගැල්වීම වළකා ඉක්මන් වර්ධනය කරන තෙල් එක | DIY oil for faster hair growth Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 905

  • @rasikarasika9331
    @rasikarasika9331 3 ปีที่แล้ว +89

    ඇත්තමට ගොඩක් හොදය් මම මාසයක් ගානව දැනට හිතාගන්න බැරි වෙනසක් තියෙ කඳුළ වැටුන මගෙ දැස දැන් සතුටක් කොන්ඩෙ යනඑක නතර වුනා ගොඩක්ම මම හැමදාම බලනව නංගි ඔයාගෙ vediyos හරිම වැදගත් බොහම පිං ඔයාට ස්තුති 👍👍👍🌹🌹🌹

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +6

      Harima sathutui 💛💐

    • @harshanisujeewa5851
      @harshanisujeewa5851 3 ปีที่แล้ว +1

      ඔයගෙ කොන්ඩෙ වැවිලාද

    • @wathsalawanninayake5649
      @wathsalawanninayake5649 3 ปีที่แล้ว

      @@uma9764 aunty okata pure coconut oilma use krann ond?

    • @hbherath1339
      @hbherath1339 3 ปีที่แล้ว

      @@harshanisujeewa5851 z

    • @ineshaprebodani8303
      @ineshaprebodani8303 2 ปีที่แล้ว

      Oyta masa කීයක් ගියදා konde waweenna

  • @dinushadilhani6049
    @dinushadilhani6049 3 ปีที่แล้ว +144

    කෝ බලන්න උමා අක්කි විඩියෝ එක දාපු ගමන් බලන අය

    • @telanipavithra8721
      @telanipavithra8721 3 ปีที่แล้ว

      සුදු පොල්තෙල් වෙනුවට කඩේ තෙල් හරි ශෙලෝ එකේ විටමින් ඊ තෙල් එකට හරි එඬරු තෙල් දාන්න හොඳ නැද්ද

    • @suneethawijemanne3277
      @suneethawijemanne3277 3 ปีที่แล้ว

      , to d T6 c5dtcrxtdr B84 cygr|yuk reread pogrom 5 TV

    • @sarojanimm9849
      @sarojanimm9849 3 ปีที่แล้ว

      Mama oyage vidiyo balanawa harima hodai .

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 ปีที่แล้ว +17

    ඔබතුමියට බොහොම ස්තූතිය .💕💕

  • @kanthikanthi2885
    @kanthikanthi2885 3 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොමත් ස්තුතියි මම කෑවා කොහොඹ කොල කොළ සුදු පොල් තෙලුයි ඒක කොහොම කොලයි කොලයි උළුහාල් ඒ දෙක එකට බෙන්ඩර් කරලා කබල පොඩ්ඩක් කරල අරන් බෙන්ඩර් කරලා ඒක ඩබල් බොයිල් කරලා සුදු පොල්තෙල් එක්ක ඒක ගානවා ඒ ගෑවත් කොන්ඩෙ වැටෙන එක නවත්තගන්න බැහැ හරියට වැටෙනවා

  • @Devinya651
    @Devinya651 3 ปีที่แล้ว +16

    අනෙහ් අක්කි ඔයා කරපු හැම වීඩියෝ එකක්ම මන් බලල කරලා තියනව,,ගොඩක් වටිනවා .හොද result තියනව.ඔයාට ගොඩාක් පින් අක්කියො.ආදරෙයි හැමදාමත්😘😘❤

  • @harshanisujeewa5851
    @harshanisujeewa5851 3 ปีที่แล้ว +8

    හොද shampoo එකක් කියන්න රත්තරං ..ඔයගෙ vido mama ඉස්සර බැලුවා..අයෙ අද බැලුවෙ මම ❤️

  • @kanchanalakmali1503
    @kanchanalakmali1503 3 ปีที่แล้ว +8

    ගොඩක් හොඳ video එකක් අක්කේ. මේ තෙල් එක මාස කීපයක් හෝ අවුරුද්දක් විතර කාලයක් use කරලා නැවැත්තුවොත් ටික කාලයක් ( මාස කීපයක් විතර ) යනකොට ආයෙමත් කොන්ඩෙ යන්න පටන් ගනීවිද?

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว +5

    Pehedili කිරීම අතිවිශිෂ්ඨයි අක්කේ. Thank you so much

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      😁💛

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනට පැහැදිලිව ඉක්මනින් කියල දෙනවා... 🥰

  • @dilinasupuni9800
    @dilinasupuni9800 3 ปีที่แล้ว +2

    Thank you akki .This is most important to me bcz nowdays my hair falls speed and speed .I will update my results

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @harshanirupasingha4049
    @harshanirupasingha4049 3 ปีที่แล้ว +7

    අම්මෝ බලන් හිටපුම video එකක්. Thank you so much dear ❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @piumibalasooriya2264
    @piumibalasooriya2264 3 ปีที่แล้ว +5

    Akki hoda shampoo gan video ekk krnnko plzzz 🥺

  • @rosheldheker5494
    @rosheldheker5494 3 ปีที่แล้ว +9

    Haha I was waiting😃😃 Thank You Darling Uma

  • @pamudimaleesha3041
    @pamudimaleesha3041 3 ปีที่แล้ว +1

    Akke oya godak lassanai . Evagema kiyala dena eva godak sarthakayi . Mata godak sathutui💙

  • @nilankadissanayake4862
    @nilankadissanayake4862 3 ปีที่แล้ว +4

    💙💚💛🌹Thank you Uma !

  • @mrhaj6286
    @mrhaj6286 3 ปีที่แล้ว +1

    Lassanai akki shining sis..thanks mamath balan hitapu video ekak thanks oya lassanai hamadama lassanai 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @yashnelu8725
    @yashnelu8725 3 ปีที่แล้ว +6

    Thank you so much akki 😍😍

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +2

    ගන්න බෝතල් පෙන්නන්නම් මිලදි ගන්න විට ඵයා ප්රයෝජන වත් වේවි ස්තුති

  • @dinushikaprasadini5125
    @dinushikaprasadini5125 3 ปีที่แล้ว +6

    Tresseme shampoo conditioner hodaida akka

  • @venorichethma7245
    @venorichethma7245 3 ปีที่แล้ว

    onna mama palaweni wathawata akkige video ekk baluwa...onna mama meka karala balanawa.akki thanks.akkige anith videos thuth balala mama prayojanayak ganno akki.nice.

  • @pramukash1735
    @pramukash1735 3 ปีที่แล้ว +3

    අක්කි ඔයා එන්න එන්නම ලස්සන වෙනවා❤️....වීඩියෝ එක මට ගොඩක් වැදගත් ...Thank you soo much 🤩

  • @naveerasooriyakula4502
    @naveerasooriyakula4502 3 ปีที่แล้ว +2

    අක්කි පාවිච්චියට හොද ෂැම්පු වර්ගයි කන්ඩිෂනර් වර්ගයි කියන්නකා්

  • @vijedasavijjedasa3602
    @vijedasavijjedasa3602 3 ปีที่แล้ว +4

    Thanks akkiyo....❤️❤️balgenm hitpu vidio ekk

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 3 ปีที่แล้ว +2

    Thanks akkiyoo☺☺ akki,mekat olive oil kochchara akathu karann onid kiyannko

  • @ellietrivania1701
    @ellietrivania1701 3 ปีที่แล้ว +4

    Thank you so much dala!!!❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @shashinisadamali4688
    @shashinisadamali4688 3 ปีที่แล้ว +1

    Oya kiyana dewal harima phadili . Oya harima lasani. 👍👍

  • @thilankakarunarathna6747
    @thilankakarunarathna6747 3 ปีที่แล้ว +3

    Can we use only castor oil and vitamin E without using white coconut oil as its difficult to keep trust on today's coconut oil?

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      If u r ok with it it's ok. Coz castor oil is quite thick thats y we use another oil as a thinner

    • @thilankakarunarathna6747
      @thilankakarunarathna6747 3 ปีที่แล้ว

      @@uma9764 oh... that's why.. Thank you very much for your nice explanation. Thanks.👌💗

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

    • @malanijayasekara8197
      @malanijayasekara8197 ปีที่แล้ว

      ❤❤❤❤❤ආදරෙයි නoගි මම ඔයාට

  • @chandrakumari7134
    @chandrakumari7134 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඔයාට බුදු සරණයි ආදරෙයි ගොඩක් ඔයාට

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sudumahir2213
    @sudumahir2213 3 ปีที่แล้ว +2

    Thank you very much ❤️❤️❤️❤️ very very beautiful oya🌹🌹🌹

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @anjaniwickramaratne2291
    @anjaniwickramaratne2291 3 ปีที่แล้ว

    Akki....video ek bluwa tnx gdk hodai ehem ekk krpu ek...akki mt kiynwd hair ek iorn krddi gnna hoda mnhri tiynwd ?? E widihtm tiya gnnn tika welawk ...iorn krt aul gatiyt enw tikk wel yddi

  • @nilanthiranasinghe1175
    @nilanthiranasinghe1175 3 ปีที่แล้ว +3

    පාවිච්චි කිරීමට හොද ම සැම්පු වර්ගයක් තෝරා ගන්නේ කොහොමද

  • @ishariwathsala4823
    @ishariwathsala4823 3 ปีที่แล้ว +1

    Thank you akka godakma pin oyata niduk niroge suwayakma labeywa budu saranai akke

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @yashodarayashodara9102
    @yashodarayashodara9102 3 ปีที่แล้ว +2

    අක්කි මම keratin rebounding එකක් කරලා තියෙන්නේ. මේ oil එක කොණ්ඩෙට හොදයිද අක්කියෝ

  • @ruvinijayanika714
    @ruvinijayanika714 3 ปีที่แล้ว +1

    Godak pin akkiyo oyata.!🙏 oyage videos hemadamath wage godak watinewa. Ane akki mta hoda shampoo ekak kiynnko. Sara nethi kondeta hoda shampoo ekak. Mekata reply oone akkiyo anivaryenma❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Dreamron sera na nangi

    • @ruvinijayanika714
      @ruvinijayanika714 3 ปีที่แล้ว +1

      @@uma9764 thank u sudu akkiyo❤💛 bs.!

    • @sithudisanayaka1072
      @sithudisanayaka1072 2 ปีที่แล้ว

      @@uma9764 edaru thel wala gnn hod brand ek mokdd akki

  • @naturelover6946
    @naturelover6946 3 ปีที่แล้ว +2

    💚💚🌿 thank you akka

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @chethanadeshapriya2082
    @chethanadeshapriya2082 3 ปีที่แล้ว

    ඔන්න මාත් අද තෙල් එක ගාන්න පටන් ගන්නවා.
    Thank you very much❤️👍😍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛🥳

  • @prasadigeethika4081
    @prasadigeethika4081 3 ปีที่แล้ว +4

    Tnx akki
    😙😙❤❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @sadamalisadamali8033
    @sadamalisadamali8033 3 ปีที่แล้ว +2

    අක්කියො සුදු පොල්තෙල්ම ඔනිද? අපිට ගෙදර පවිච් කරන තෙල් ගන්න barida

  • @hasihasi8684
    @hasihasi8684 3 ปีที่แล้ว +2

    Akke castor oil ganna hoda mona brand ekenda kiyannako. Thank you😍😍

  • @teklaeroshane7631
    @teklaeroshane7631 3 ปีที่แล้ว +2

    Ane sis oya andrea hair growth essence eka gana monawada danne.eka hodaida.use karanne kohomada kiyala pls pls kiyala dennako

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Mama use karala nam na dear. Will see

    • @teklaeroshane7631
      @teklaeroshane7631 3 ปีที่แล้ว

      @@uma9764 ok akki.mn harima asai oyage video walata❤❤❤❤

  • @sulochanapushpakumari483
    @sulochanapushpakumari483 3 ปีที่แล้ว +2

    Thanks akke.❤️❤️

  • @madusharoshini1629
    @madusharoshini1629 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදයි 😍😍

  • @thusharirathnayaka4009
    @thusharirathnayaka4009 3 ปีที่แล้ว +2

    Thanks uma....❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 3 ปีที่แล้ว +3

    කර්ල් කොන්ඩෙකට හොඳ ෂැම්පු එකක් කියන්නකො අක්කි

  • @disnafernando9194
    @disnafernando9194 3 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @nidukiamaya8313
    @nidukiamaya8313 3 ปีที่แล้ว +7

    ලයිෆ්බෝයි ෂැම්පු හොද නෑද ගාන්න කොණ්ඩෙට අක්කේ

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e 2 ปีที่แล้ว

      ඒකේ නිල් පාට එක ගොඩාක් හොදයි.මගේ දුවදානවා.....

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว +2

    නංගා ඒරඩුතේල් ද ඔලුවි තෙල්ද ඉතා හොඳ ?

  • @rashikaweerasinghe9059
    @rashikaweerasinghe9059 3 ปีที่แล้ว +2

    නංගී ඔලිව් ඔයිල් දාන්න බැයිද පොල් තෙල් වෙනුවට

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Puluwan

  • @priyanganiwijerathna9632
    @priyanganiwijerathna9632 3 ปีที่แล้ว

    අනෙ අක්කි ගොඩක් තැන්කු... මගෙ කොන්ඩේ ගනකමට ඩැමෙජ් නැතුව හරි ඉක්මනට වැවුනා... එත් මේ ලගක ඉදන් ... කොන්ඩෙ ගනකම නැ වැවෙන්නැ ... හිසකෙස අග ගොඩක් පැලිලා ... ගොඩක් කොන්ඩෙ යනවා .. මම මෙක කරලා . බලලා රිප් එකක් දන්නම් තැන්ස් ❤❤❤❤❤👌

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 3 ปีที่แล้ว +2

    Akke emami oil eka hodaida

  • @samanmalimahindarathna6335
    @samanmalimahindarathna6335 3 ปีที่แล้ว +1

    Harima lassanata kiyala denawa thank u akki

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @skii3367
    @skii3367 3 ปีที่แล้ว +3

    Hoda shampoo ekk kynn brid akki

    • @sithumilakmali9497
      @sithumilakmali9497 3 ปีที่แล้ว

      Matath sara nathi hoda shampo ekak kiyannako uma akka

  • @dulshaniumeshka5711
    @dulshaniumeshka5711 3 ปีที่แล้ว +1

    Akki patiyo api gedara හිඳගන්න pol thel hodaida?ewa nam sudu paata na රත්තරන් paatai.

  • @dilhara2868
    @dilhara2868 3 ปีที่แล้ว +3

    👍👍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @nethmiamaya402
    @nethmiamaya402 3 ปีที่แล้ว

    Ane uma oya mata onama deyak me genawe.godak pin oyata.lassanata inna parissamin inna.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +4

    මං ලයිෆ්බෝයි නිල් ශැම්පු යූස් කරන්නෙ අක්කි ☹️

  • @deepikafernando8672
    @deepikafernando8672 3 ปีที่แล้ว

    Godak ස්තුති nangi

  • @selamuthu3470
    @selamuthu3470 3 ปีที่แล้ว +3

    ❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @user-zo9iz6qb2d
    @user-zo9iz6qb2d 3 ปีที่แล้ว

    Thank you so much akkii godak watinawa me vedio eka 😍😘❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @readinglifemalee2711
    @readinglifemalee2711 3 ปีที่แล้ว +7

    Adhareiiii akki

  • @masha1285
    @masha1285 3 ปีที่แล้ว +1

    අක්කිගෙ වීඩියෝ බලලා මූණ පිරිපුන් කරන ෆේස් එක්සසයිසස් මම කරනවා...මගේ මූණ දැන් ගොඩක් දුරට පිරිල..කම්මුල් මහත් වෙලා,හැඩවෙලා...ගොඩක් ස්තූතියි අක්කිට❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @dishd1967
    @dishd1967 3 ปีที่แล้ว +3

    👧❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +2

      💛

  • @handmade6447
    @handmade6447 3 ปีที่แล้ว +2

    Thank you uma akkiyo🥰🥰♥️♥️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 3 ปีที่แล้ว +8

    Hari oluwa meyage..

  • @nilanganihettiarachchi4029
    @nilanganihettiarachchi4029 3 ปีที่แล้ว

    Aththatama oyage video godak watinawa.....godak pahadili ...💗💖👍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @dayaniwithanage2143
    @dayaniwithanage2143 3 ปีที่แล้ว +1

    Thank you dear i will 👍

  • @තරූ-ඥ5ඛ
    @තරූ-ඥ5ඛ 3 ปีที่แล้ว

    අනේ ඔයා නම් ⁣නියමයි අක්කියෝ 😍😍😍😍 ආදරෙයි .... ♥️♥️♥️ ගොඩක් tnz... ♥️♥️♥️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว

    ස්තුතියි බුදුසරණයි

  • @anomadisanajka8907
    @anomadisanajka8907 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @shanthimallika8041
    @shanthimallika8041 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට ❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @madumadumadumadu7628
    @madumadumadumadu7628 3 ปีที่แล้ว

    Godak sthuthi nangi

  • @dilkimax4507
    @dilkimax4507 3 ปีที่แล้ว +1

    Thank u so much uma akki😍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @rashmirasanga4409
    @rashmirasanga4409 3 ปีที่แล้ว +1

    Thank you akki shampoo conditioner gana video ekak karanna akki

  • @rasikakumari8839
    @rasikakumari8839 3 ปีที่แล้ว +1

    Thanks.......

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @kumarialuthwaththa4965
    @kumarialuthwaththa4965 ปีที่แล้ว +1

    අක්කෙ අපි නිදාගන්න කොට කොන්ඩේ ගැටගහලා නිදාගන්න එකද හොද නැත්නම් නිකම් නිදාගන්න එකද

  • @kivindigayathma1891
    @kivindigayathma1891 3 ปีที่แล้ว

    Ane thank you akkiyo me video ekta...mamath mekta treatment ekak hoya hoya hitiye

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @shalikaharshani4263
    @shalikaharshani4263 ปีที่แล้ว

    Konde yana eka nawaththaganna apita lesiyen hoyaganna puluwn hoda shampoo,conditioner kiyannako akke

  • @dushiperera4141
    @dushiperera4141 2 ปีที่แล้ว

    Akki කෙට්ටු වෙන්නත් අපිට කියලා දෙන්නකො හොද දේවල්

  • @sameeraneranjan2040
    @sameeraneranjan2040 3 ปีที่แล้ว +2

    Thank you akki

  • @disanayakarosi9300
    @disanayakarosi9300 3 ปีที่แล้ว

    Oyaga video godak watinawa awagama pahadeli

  • @maheshwickramarathna3834
    @maheshwickramarathna3834 3 ปีที่แล้ว +1

    Thank u akki (Umesha Wickramarathna )

  • @indranigamhewage9281
    @indranigamhewage9281 3 ปีที่แล้ว

    Thanks.....godak hode video akak...😘😘😘😘😘

  • @SujeewaLiynage-lv3kw
    @SujeewaLiynage-lv3kw ปีที่แล้ว

    Oya athtamai godak lassanai akki

  • @bhagyameeriyagalla5761
    @bhagyameeriyagalla5761 3 ปีที่แล้ว

    මමත් මේක හැදුවා අක්කි හොඳ results තියනවා thank you 😘

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @sinhalasong9525
    @sinhalasong9525 2 ปีที่แล้ว

    Sudu akkiyo me oil ekata hoda shampoo ekak kiyanna

  • @shalikaniroshani3295
    @shalikaniroshani3295 3 ปีที่แล้ว

    Hetama hadanawa akkiyo. Hadala result kynnamko...🤗🤗🤗
    Ane akki face steam ekak kalama mnawada wenne. Ehema karaddi wathurata mnawada danna one kynnako.

  • @nilushaeshani4090
    @nilushaeshani4090 3 ปีที่แล้ว

    Thank You Uma💐❤️

  • @parlyparly1389
    @parlyparly1389 3 ปีที่แล้ว +1

    අනේ නංගී ඔයාට ගොඩාක් ස්තුති .මම අද හදලා පාවිච්චි කරන්න ගන්නවා .මොකද මගෙ කොන්ඩෙ ගොඩාක් යනවා .මම ඉන්නේ කුවේට් එකෙ.මෙ වතුරට ගොඩාක් කොන්ඩෙ යනවා .ඔයාට ගොඩාක් පින් .පරෙස්සමින් ඉන්න .ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

    • @imeshprodacdion8623
      @imeshprodacdion8623 3 ปีที่แล้ว

      අක්කා එඩෙරු තෙල් වලර ආරාබියෙන් කියන නම මොකද්ද

    • @adikarimudhiyanselagedhamm5282
      @adikarimudhiyanselagedhamm5282 3 ปีที่แล้ว

      @@imeshprodacdion8623 castor oil kiuwama dannawa onima supermarket ekaka thiyenawa

    • @anjalikaperera4140
      @anjalikaperera4140 ปีที่แล้ว

      ඔයා මේ oil එක ගෑවාද? Result එක කොහොමද?මමත් ඉන්නේ පිටරටක මටත් කොන්ඩේ යන ප්‍රශ්නය තියෙනවා.

  • @sinhalasong9525
    @sinhalasong9525 2 ปีที่แล้ว

    Akki aniwaryenma ewanna shampoo me oil ekata pavichchi karanna hoda shampoo ekak

  • @indikaindikagodakubura2774
    @indikaindikagodakubura2774 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට මන් අද තමයි බැලුවේ ....මගේ ඇස් වට කලුවෙනවා එකට බෙහෙතක් කියන්න....තෙරුවන් සරනයි

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Mama ekata video dekak karala thyenne dear. Balanna channel eke thyanawa

    • @indikaindikagodakubura2774
      @indikaindikagodakubura2774 3 ปีที่แล้ว

      @@uma9764 bohoma sthuthiyi mis man dan baluwa...mudawapu...kiri saha...kaha kudu kiyana ekanee

  • @isurinimesha6603
    @isurinimesha6603 3 ปีที่แล้ว

    Thanks akki.akkige videyo balnwa akki adath lassani akki

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว

    Thanks නංගා මමත් හදලා ගානවා මගේ කොන්ඩේ ගොඩක් යනවා

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @taneesharathnayake8359
    @taneesharathnayake8359 3 ปีที่แล้ว +1

    Thnq so much akkiyooo 😍😍😍😍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @MdHabib-qk9sg
    @MdHabib-qk9sg 3 ปีที่แล้ว

    ඔබතුමියට ස්තුති

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @donaakmimana7660
    @donaakmimana7660 3 ปีที่แล้ว

    Thanks Uma, I'm going to this,

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛💛

  • @voshandianuthma3837
    @voshandianuthma3837 3 ปีที่แล้ว

    Aneee akki panah...sera nathi shampoo ekak kiyannako.kondeta hoda shampoo,conditioner monwada kiyannako. 🙏🙏

  • @dananjanisewwandi3852
    @dananjanisewwandi3852 3 ปีที่แล้ว +2

    අක්කී යූස් කරන්න හොද ෂැම්ෆෝ එකක් කියන්න කෝ.

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว

    Sudu kelle oyage video harima watinawa awagema kathawatath harima asai

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +1

    Thank you dear❤🙏

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @thishariwm.d.s8436
    @thishariwm.d.s8436 3 ปีที่แล้ว

    Ane gdk watinwa akkiya.oyt thanks akki pana

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛