FALL DAY IN MY LIFE 🍂💕 | Life in Japan 🇯🇵 | meal prep 🥘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 1.8K

  • @nishantha3182
    @nishantha3182 3 ปีที่แล้ว +140

    දුකෙන් ඉන්න වෙලාවක අක්කිගේ වීඩියෝ එකක් බැලූවම හිත නිවෙනවා.ඔයාගෙ කට හඩ භාවනාවක් වගේ.😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +13

      Aneeee thank you so much mage patiyo 🥰🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @asankasanjaya1485
      @asankasanjaya1485 3 ปีที่แล้ว +3

      Anee oww

    • @hashicooking2418
      @hashicooking2418 3 ปีที่แล้ว +4

      Ekanm aththa

    • @Sajimaduhansa
      @Sajimaduhansa 3 ปีที่แล้ว +2

      Hummm 🥰 හැම කොල්ලෙක්ටම මේ වගේ වයිෆ් කෙනෙක් ලැබෙන්න ඕනී. ❤🙂 දෙන්නටම ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🥰😘

    • @rashichery1933
      @rashichery1933 2 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @hesharawijesundara7827
    @hesharawijesundara7827 3 ปีที่แล้ว +53

    අපි මෙ මොනවා පස්සෙන්ද දුවන්නේ කියලා හිතෙනවා! හැම දේකම අවසානේ අපි හොයන්නෙ නිදහස.
    ඔයාගෙන් මම ගොඩක් දේවල් මගෙ life එකට එකතූ කරගන්නවා.
    U r a real inspiration girl. 💕💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +3

      Ane godaaaak sthuthi 🥺🙏🏻 hamadamath adarei 🥰♥️♥️

  • @kavindyaperera5541
    @kavindyaperera5541 3 ปีที่แล้ว +9

    අක්කව දකිනකොට මට හිතෙන්නේ , හිත ඇතුලෙන් ලස්සන අයගේ ජීවිතය ගොඩක් ලස්සන වෙනවා කියන එක. ඔයාගේ හැම video එකකින්ම මේ ලෝකෙට ඒ දේ කියලා දෙනවාට ගොඩක් ස්තූතියි.😍❤️❤️❤️😍

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 2 ปีที่แล้ว +1

    ඔයාගෙන් ජීවිතයට ගන්න පුලුවන් ආදර්ශ ගොඩාක් තියනවා . මේ වගේ ලස්සන වීඩියෝස් හදල අපට දාන එකත් ලොකු පිනක්. ඇත්තටම වෙලාවකට දැනෙනෙවා අපිත් ජපානයේ කියල. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙන්නේ .

  • @anuradhakumudumali4966
    @anuradhakumudumali4966 3 ปีที่แล้ว +13

    Stress නැති කරන්න තියෙන හොදම භාවනාව 😌😌අහන් ඉන්න හරිම ආසයි අනේ...😘😘

  • @tiktok-th2ss
    @tiktok-th2ss 3 ปีที่แล้ว +13

    අක්කිගේ වැඩ හරිම පිලිවෙලයි 😊බුදු සරනයි 😘😘

  • @Chubby1221-GC
    @Chubby1221-GC 3 ปีที่แล้ว +43

    බලන් ඉන්න එපා වෙන්නෙත් නැ අක්ක.හරිම ශෝයි ..🌟🖤

  • @fungirl6094
    @fungirl6094 3 ปีที่แล้ว +34

    හිත නිවන භාවනාවක් වගේ අක්කිගේ වොයිස් එක 😍😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +3

      Ane adarei mage patiyo 🥰♥️♥️

  • @visankasandamali1477
    @visankasandamali1477 3 ปีที่แล้ว +4

    අක්කාගේ කටහඬ ඇහුනත් ඇති හිතට හරිම නිස්කලංක බවක් දැනෙනවා.හරිම ලස්සනයි අක්කා වගේම ඔයාගේ කටහඬත් කෙනෙක්ගේ හිත සුවපත් කරනන පුලුවන් ලස්සන කටහඬක් .අක්කාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ජීවිතේට ගන්න තියෙනවා 😇😍❤️ ගොඩක් ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි 🤗💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaaaak sthuthi patiyo 🥺🙏🏻♥️♥️

  • @navodyakarunarathna8560
    @navodyakarunarathna8560 3 ปีที่แล้ว +10

    ඔයා බලාපොරොත්තු උන සතුට , සැනසීම ඔයාට තව තවත් ලැබෙන්න ඕනි අක්කා. වෙනදා වගේම වීඩියෝ එක ගොඩාක් ලස්සනයි .ගොඩාක් අසාවෙන් බැලුවා .මෙහෙම ලස්සන දේවල් අපිට දකින්න සලස්වනවට ඔයාට ගොඩාක් ස්තුතියි. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා දෙන්නාම .බුදු සරනයි අක්කා .ආදරෙයි හැමදාම .❤️❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaaaaak sthuthi mage nangi patiyo 🥺🥰♥️♥️♥️♥️ e wagema oyage jeewithetath sathutama labenna one mage patiyo 🥺🥰♥️♥️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 ปีที่แล้ว

      Lassanai duwe satutin Inna budusaranai 🤗

  • @primali_bandara
    @primali_bandara 3 ปีที่แล้ว +12

    අනේ...😍😍 හරිම ශෝයි... 🥰🥰 අක්කගේ වීඩියෝ බැලුවම හිතට ලොකු සතුටක් දැනෙනවා...💖💖

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️

  • @vishubhagy3660
    @vishubhagy3660 2 ปีที่แล้ว +1

    අක්කිගෙ videos මං බලන්න පටන් ගත්තේ ළඟදි ඉදන්... ඒක නිසා හැමදාම හවස 5.30ට වගේ අක්කිගෙ මං බලපු නැති videos බලන්න පුරුදු වෙලා..... අක්කි ඔයාගේ video බැලුවම හිතට හරි නිදහසක් දැනෙනවා.... අක්කිගෙ කටහඩ භාවනාවක් වගේ..... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියි ❤ අයියයි ❤ ඒමියි ❤ හැමදාමත් ආදරෙයි ❤️❤

  • @සන්දී-ග5ධ
    @සන්දී-ග5ධ 3 ปีที่แล้ว +7

    අනේ අක්කි මං ඔයාට හරිම ආදරෙයි❤හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🤗❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว

    ජීවිතේ නිදහසේ,සතුටින්,තමන්ට ඕන විදිහට ගතකරන්න ලැබෙන්නෙත් පෙර පිනකට.ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම හිතට දැනෙම සැනසීම පුදුමාකාරයි. ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ.ඒ හඬ අහනකොට මනස පුදුම විදිහට සැහැල්ලු වෙනවා.ඔයාගෙන් ගොඩාක් දේවල් මම ඉගන ගන්නවා.ඔයා හරියට Motivation එකක් ගේනවා හැමෝටම.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 3 ปีที่แล้ว +5

    අක්කා ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි❤️ තෙරුවන් සරණයි ඔයාලට අක්කා 🌼🌼🌼

  • @chamalkaharshani3267
    @chamalkaharshani3267 2 ปีที่แล้ว +1

    අක්කිගේ වීඩියෝ බලන පළවෙනි දවස වුනත් මට මාර ආසවක් ඇති වුනා මගෙ හැම වැඩක්ම පිළිවෙලට කර ගන්න අක්කිගෙ ඔය අවංක හිනාව හැමදාම රැදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍😘

  • @ruwiniroshini173
    @ruwiniroshini173 3 ปีที่แล้ว +9

    සරත් සමයේ ගෙවන හැම දවසක්ම ඔයාලා තුන් දෙනාට ආදරනීය මතක සටහනක් වේවා! ගොඩාක් ආදරෙයි චූටි නංගී ❤👭

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaak sthuthi… godaaak adarei mage akki patiyo 🥰♥️♥️

  • @nipuninimesha4809
    @nipuninimesha4809 3 ปีที่แล้ว +1

    එක අතකට ඔයා මේ කරන්නේ පිනක්.. හිත නිවන භාවනාවක් වගේ.. මේ ගෙවන විනාඩිය සතුටින් ඉන්නයි ඔනේ කියන එක හැම වීඩියෝ එකකම දැක්ක දෙයක්.. ❤️❤️❤️

  • @karunagodage2572
    @karunagodage2572 3 ปีที่แล้ว +3

    ඔයාගේ කටහඬ නම් මාරයි අක්කේ හරිම ලස්සනයි ඒවගේම ඔයා ලස්සනට හැමදෙයක්ම maintain කරනවා බලාගෙන ඉන්න අපිට ඔයා ගොඩක් හොඳ දේවල් දෙනවා thank you so much❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ඔය දෙන්නා❤️❤️❤️❤️😍 බුදුසරණයි

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaaaak sthuthi mage nangi patiyo 🥰♥️♥️♥️ godaaak adarei hodada 🥰♥️♥️budusarani 🙏🏻🥰♥️♥️♥️

    • @karunagodage2572
      @karunagodage2572 3 ปีที่แล้ว

      @@pawaniperera7214 😍❤️❤️❤️❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන විඩියෝ එකක් .ස්තුතියි ඔබට .ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ දෙදෙනාට බුදු සරනයී පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @dewmidilthara6213
    @dewmidilthara6213 3 ปีที่แล้ว +5

    මාත් දවසක මන් ආදරේ කරන කෙනා එක්ක අක්කි වගේම ඉන්නවා.. 😍අනේ මන් හරිම ආසයි අක්කිටයි අයියටයි 🌸😘😍

  • @lithumishenaya5670
    @lithumishenaya5670 3 ปีที่แล้ว +1

    Ada thmi akkige vedio ekak palaweniytm baluwe.gdk asa hithuna akki lssnta jiwath wena widiha dakkahama.parissmen inn akki budusaranai oyalata 😍😍😍

  • @kosalamadushanka6532
    @kosalamadushanka6532 3 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඇස් වහක් කටවහක් නෑ.හිත් නිවන voice එකක් තියෙන්නේ ඔයාට👍👌

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaaaak sthuthi 🥺🙏🏻♥️

  • @bhagihewawasan8254
    @bhagihewawasan8254 3 ปีที่แล้ว +1

    සුදු අම්මාගෙන් අක්කා ඉගෙන ගත්තා අපි අක්කාගෙන් ඉගෙන ගන්නවා..ගොඩාක් ස්තූති මගේ අක්කාට අම්මෙක් වගේ ගොඩාක් ආදරෙන් කියලා දෙන දේවල් වලට.මගේ අක්කා පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තව තවත් ආදරෙන් සතුටින් නීරෝගිව ඔයාලා හැමෝටම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ අක්කිටයි පවුලේ හැමෝටමත් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .ගොඩාක් ආදරෙයි මගේ අක්කිටයි ,අයියාටයි බව් යාලුවාටයි ❤🌸🙏🍃මගේ රෝස බෝනික්කී 💖🌸🙏❤

  • @heshani9457
    @heshani9457 3 ปีที่แล้ว +9

    නිහතමානී චරිතයක් 🌸🦄♥️💫

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaak sthuthi 🥰♥️♥️ oyath e wagemai patiyo 🥰♥️

  • @sachinibandaranayaka239
    @sachinibandaranayaka239 3 ปีที่แล้ว +36

    නොටිෆිකේශන් දැක්ක ගමං ආවා 😍😍 අනේ ඔයා හරි ඇබ්බැහියක් අක්කේ..🥺💕💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Aneee adarei mage nangi patiyo 🥺🥰🥰🥰🥰🥰🥰🥰

  • @nimeshanimesha6744
    @nimeshanimesha6744 2 ปีที่แล้ว +1

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි ..මම ගොඩාක් හරිම අසාවෙන් බලන්නේ😍😍😍

  • @Amee187
    @Amee187 2 ปีที่แล้ว +3

    😍🥰 අනෙ කොච්චර බැලුවත් එපා නොවන විඩියො අක්කිගෙම විතරයි 😍🥰
    කටහඩ ඇහෙද්දි හිත නිවෙන තරම් වචන වලින් කියන්න බැ අක්කියෝ 😍🥰
    පරිස්සමට ඉන්න අක්කියි අයියායි දෙන්නාම
    දෙන්නාටම ගොඩාරියක් ආදලෙයි 😍🥰...

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Aneeee ♥️♥️ godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️

  • @vishaka4498
    @vishaka4498 3 ปีที่แล้ว +1

    HARIMA LASSANAI VIDO EKA BOOOLA AKKIYOOOO☺☺😘😘😘

  • @nilashadezoysa2505
    @nilashadezoysa2505 3 ปีที่แล้ว +10

    හැමදාම ආසාවෙන් බලනවා අක්කිගේ වීඩියෝස්🤗 හරිම ලස්සනයි❤️😘 හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න මගේ අක්කී😘💫
    #ආදරෙයි❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️

  • @hirunihansika106
    @hirunihansika106 3 ปีที่แล้ว +1

    අනේ අක්කි ගොඩාක් ආදරෙන් බලන් ඉන්නේ ඔයා video එකක් upload කරනකන්.ඔයාගෙ video හරියට බාවනාවක් වගේ.ගොඩක් ආදරෙයි අක්කි.බුදු සරනයි ❤️❤️❤️😘

  • @dilru2311
    @dilru2311 3 ปีที่แล้ว +28

    කම්මැලි කමෙන් ඉන්නකොට අක්කි වීඩියෝ එක දැම්මෙ උම්ම්මා ආදරෙයි 😍😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Adarei mage patiyo 🥰♥️♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane adarei mage patiyo 🥰🥰♥️♥️

    • @NethsuIN
      @NethsuIN 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත 🤭❤️

  • @chathu2165
    @chathu2165 3 ปีที่แล้ว

    අක්කි බෝනික්කි වගේ එමි හරිම හොදයි පරිස්සමින් ඉන්න හරිම ආදරෙයි ඔයාලගේ පව්ල හරිම සමගියෙන් ඉන්නෙව අපිට දවසට අක්කි ගෙන් මොනව හරි විශේෂ දෙයක් ඉගෙන ගන්නව බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි හැමෝම ❤😘😘😘

  • @inupakithnada2430
    @inupakithnada2430 3 ปีที่แล้ว +5

    ඔයාගෙ videos නම් මාර වටිනවා මම කිසි පිලිවෙලක් නැතුව වැඩ කරනව කියල හැමෝම කියනවා ඒත් ඔයගෙ videos බලල දැන් මගෙ හැම වැඩේම වගේ ගොඩක් පිලිවෙලයි thank you so much ඔය දෙන්නටම 🙏🙏🙏
    මගෙත් එක හීනයක් තියනව🙃 කවද හරි ජපානෙට🇯🇵 එන්න එත් මම තාම ඉගෙන ගන්න ඉස්කෝලෙ යන ළමයෙක්නෙ අනිවාර්යයෙන්ම මම මගෙ හීනෙ ඉෂ්ට කරගන්නවා ☺️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +3

      Ane godaaak sathutui 🥰♥️ aniwaryenma oyage heene sabawakma wenna one 🙏🏻🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @inupakithnada2430
      @inupakithnada2430 3 ปีที่แล้ว +1

      Your welcome 🙏 ☺️

  • @nipunijayarathna4517
    @nipunijayarathna4517 3 ปีที่แล้ว

    දැක්කත් හිත පිරෙනවා සුදු අක්කි.. හිත නිවන භාවනාවක් වගේ ඔයා.. හිත හදගන්න හොදම බෙහෙතක් සුදු අක්කි ඔයාගේ videos❤️😍😍.. පරිස්සමින් ඉන්න බුදුසරණ යි අක්කියෝ..........

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane adarei mage sudu nangi patiyo 🥰♥️♥️

  • @umeshagunasekara7045
    @umeshagunasekara7045 3 ปีที่แล้ว +16

    අද අයියගේ කතාවක් නැතුව පාලුයි😊ලස්සන vlog එකක්😍❤️කලබල හිතකට සතුටක් දුන්නට අක්කට පිං💞😘😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Aneee aiyata wada patiyo ithin eya godaaak mata help karanawane e nisa eyata me week eke poddak rest ekak deela man thaniyen kala 🥰♥️♥️

  • @nayananjaleeharindra2062
    @nayananjaleeharindra2062 2 ปีที่แล้ว

    හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතකයි අක්කෙ ඔයාගෙ කටහඩින් එක වචනයක් ඇහෙද්දිම. හරිම සැනසීමක් දැනෙනව. තෙරුවන් සරණයි ඔයාට. 😍♥️😘🧚

  • @sajeefernandz
    @sajeefernandz 3 ปีที่แล้ว +3

    අදත් හරිම ලස්සනයි මැනික වීඩියෝ එක 😘 මොන තරම් පීඩනයක හිටියත් සුදු අක්කි ගේ කටහඩ ඇහුන ගමන් හිතම සැහැල්ලු වෙනවා. අක්කිගේ ගෙන් පොඩි ලොකු භේදයක් නැතුව ඕනම කෙනෙක් ට ගන්න ආදර්ශ තියෙනවා. අක්කිගේ අම්මායි සුදු අම්මයි අක්කිව ඒ තරම් ලස්සනට හදලා තියෙන නිසා කියලා මට හිතෙනවා🥰 අක්කි වගේම දවසක ජීවිතේ ගෙවන්න මාත් හරිම ආසයි අක්කිගෙන් ගත්ත දේවල් ගොඩක් තියෙනවා ජීවිතේට දවසක මාත් අක්කි වගේ වෙනවා 🙈 හොද දුවෙක් වගේම හොද බිරිදක් 💎 , දවසක හොද අම්මි කෙනෙක්කුත් වෙනවා අක්කි අනිවාර්යයෙන් ම . අක්කිට හැමදාමත් ආදරෙයි ගොඩක් 😘💖💎 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් එකට එමි ට ත් ආදරේ යි 🙈

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +3

      Aneee oya harima hoda kenek mage patiyo 🥺♥️♥️♥️♥️ ane me wachana harima lassanai wagema godaaak nihathamani patiyo 🥺♥️♥️♥️ godaaaak adarei mage patiyo 🥺🥰♥️♥️

  • @nishadinawanjala7194
    @nishadinawanjala7194 2 ปีที่แล้ว

    අහම්බෙන් නෙත ගැටුන ලස්සන වීඩියෝ එක්ක..😍❤️❤️❤️

  • @jithmabojini7057
    @jithmabojini7057 3 ปีที่แล้ว +17

    Queen of simplicity 💕✨
    I never knew before that there are so many things we can enjoy in simple things,rather than blaming ourselves for thing we don't have.you are the one who taught me we should enjoy every little thing in our lives while pursuing our dreams🍁🌠.That was a big lesson to me💕.Thank you akki❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Awwww thank you so much darling 🥺♥️♥️ this means a lot 😭♥️♥️♥️ love you loads patiyo 🥺♥️♥️♥️

  • @cooolway7079
    @cooolway7079 3 ปีที่แล้ว +1

    Akkigen igengththu dewal godaai akki.. Thnku soo much akki.. Sathutin inn hmdmth. God bless you... 🌟

  • @l.t.s.tshihanpeiris5919
    @l.t.s.tshihanpeiris5919 3 ปีที่แล้ว +8

    Awww .අදත් හරිම ලස්සන video එකක් akkiyo❤️ ඒමි බබත් ෂෝක් එකට ඉන්නවා 🐶.පොඩි කාලයක් ඇතුළත මගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් උනා අක්කගේ වීඩියෝ වලට 😊 අයියා ටත් ,මගෙ අක්කි බෝලේ ටත් හැමදාම ගොඩාක් ආදරෙයි . ❤️❤️love you ❤😘😘😘😘

  • @thamiwickramarathne7431
    @thamiwickramarathne7431 3 ปีที่แล้ว

    අනේ අක්කි video එක දාපු ගමන්ම බලන්න බැරි උනා🥺පාඩම් වැඩ නිසා ඔන්න අද තමා බැලුවේ..ගොඩක් ලස්සනයි අක්කී..🥰හැමදාම වගේ අක්කිගේ video බැලුවම දවසින් දවස motivate වෙනවා..✌️පිලිවෙලට ඉන්න ලස්සනට ඉන්න හැමදාම පුරුදු වෙනවා😌ඇත්තටම මේ ලෝකේ ඉන්න හැම කෙනාම අක්කි වගේ ලස්සන හදවතක් තියෙන අක්කි වගේ හිතන පතන අය උනා නම් මේ ලෝකේත් දෙව්ලොවක් ,දෙවියොත් උපදින්න පෙරුම්පුරන...🥺❤️ආදරෙයි අක්කී💕

  • @sandupaherath6658
    @sandupaherath6658 3 ปีที่แล้ว +4

    හැමදාම දැම්මත් කමක් නෑ....
    මෙකනන් පිස්සුවක්...japan..🤩🍁🍁

    • @hashinikamadhubashi7526
      @hashinikamadhubashi7526 3 ปีที่แล้ว +1

      Ow aneee... japan kynne mgeth hinayak 😊

    • @sandupaherath6658
      @sandupaherath6658 3 ปีที่แล้ว +1

      මගෙත් ඩර්ලින්...🤩

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Thank you so much 🥰♥️♥️♥️♥️♥️♥️♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Heena sabawakma wenna one 🥰🙏🏻♥️

    • @sandupaherath6658
      @sandupaherath6658 3 ปีที่แล้ว +1

      @@pawaniperera7214 ඔයාගෙත් අක්කෙ....🤩🍁

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 3 ปีที่แล้ว +2

    එන්න එන්නම අක්කගෙ subscribers ල වැඩි වෙනව💜️ අක්කියනම් පිස්සුවක්.....අනේ ගොඩාක් ලස්සනයි 🌼🌼🌼🌼🌼🌼💞💞💞💞💛💛💛💛💛💜️💜️💜️💜️💜️

  • @nimasvlogs
    @nimasvlogs 3 ปีที่แล้ว +4

    ♥️හරිම ලස්සනයි අක්කා..😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Thank you so much patiyo 🥰♥️♥️

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 ปีที่แล้ว

    ඔයාගෙ කට හඩ ඇහුවත් හිත නිවෙනවා අක්කියෝ ❤ ගොඩාක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නේ 💚 තුන් දෙනාම සතුටින් ඉන්න ❤️❤️ budu saranai

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 3 ปีที่แล้ว +3

    අක්කි ගොඩාක් ලස්සනයි ❤️❤️ වීඩියෝ එක අදත් ලස්සනයි ❤️🤗 එමී පැටියා ශෝයි ❤️😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneeee thank you so much mage patiyo 🥰🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කිගේ වීඩියෝ හරිම පිලිවෙලයි ආදරණීයයි . තෙරුවන් සරණයි අක්කී!!! ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @pramodhipramodhi7731
    @pramodhipramodhi7731 3 ปีที่แล้ว +6

    අනේ අද කොන්ඩෙ බැදලා....😍😍😍 ලස්සනයි අනේ.......... ශෝයී...😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane adarei patiyo 🥰♥️♥️♥️♥️♥️♥️

    • @pramodhipramodhi7731
      @pramodhipramodhi7731 3 ปีที่แล้ว +2

      @@pawaniperera7214 හැමදාම ඔයෙ විදියට කොන්ඩෙ බැදලත් ඉන්නකෝ ටිකක් වෙලා....🌸🌸🌸 එහෙම බැදලා ඉන්නකොට ලස්සනයි හුරතල් පාටයි..😍😘😘😘

  • @madumalithennakoon4666
    @madumalithennakoon4666 2 ปีที่แล้ว

    චූටි එමී😍..එයා හරිම ශෝක්.😍😘 relax my mind your voice akki..😍

  • @anjaleehashara4168
    @anjaleehashara4168 3 ปีที่แล้ว +3

    අද රෑට ඊවෙ නෑනේ😂😂
    කෑම උයනකොට තමා ශෝක්...
    මාර නීට්..

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneee uyamu uyamu 🙊🥰♥️♥️♥️♥️♥️ thank you so much darling 🥰♥️

  • @thilankasubodhani9900
    @thilankasubodhani9900 3 ปีที่แล้ว

    ලැබීම් විවිධාකාරයි.ලැබුනු දෙයින් සැනසෙන මිනිස්සු හරි පුදුමාකාරයි..😍😍.සුදු නංගා යි සුදු එමී බබායි අනේ ෂෝයි😍😘.පරෙස්සමින් සතුටින් ඉන්න...👍

  • @pavani8895
    @pavani8895 3 ปีที่แล้ว +4

    ගොඩක් ආසාවෙන් බලන් හිටියේ 🥰ලස්සනයි අක්කියෝ 😍❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane thank you mage Pawani patiyo 🥰♥️♥️

  • @iroshif8548
    @iroshif8548 3 ปีที่แล้ว

    Oya godaak lassanai..e wagema oyage hithath harima pirisidui..man ada thamai 1st wathawata oyage widiyo beluwe..aththatama oyage vidiyos balanakota hitha niwenawa.. godak thanks oyata..hemadamath sathutin parissamen inna bs..😊😍

  • @hashi21
    @hashi21 3 ปีที่แล้ว +8

    I'm totally addicted to your videos 🥺❤️

  • @maheshdarshana8863
    @maheshdarshana8863 3 ปีที่แล้ว

    දැන් මේ තුන් වෙනි පාර මේ වීඩියෝ එක බලන්නේ, එපා වෙන්නේ නෑ කොච්චර බැලුවත් ❤️❤️❤️❤️❤️😘😘😍😍😍😍

  • @kavyarandunu7008
    @kavyarandunu7008 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මගේ අක්කි බෝලේ 💞

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +1

    අක්කිගෙ ආදරේ නම්.....අනේ ශෝයි වස්තුව ...අක්කී ගෙ විඩියෝ වලින් ජිවිතෙ ට වටිනා දේවල් ගන්න පුලුවන් ..චුටි දේකින් පවා ආදරේ දැනෙන්නට ඔයා කරන වැඩ......ආදරනීයයි අක්කී

  • @maheshdarshana8863
    @maheshdarshana8863 3 ปีที่แล้ว +5

    කෑම නම් රස පාටයි 😍😍😍 parissamin inna akki dennama 😘😘❤️❤️❤️🌼🌼🌼

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️

    • @maheshdarshana8863
      @maheshdarshana8863 3 ปีที่แล้ว

      @@pawaniperera7214 mage akkine ithimmm, 😘😘😘😘

  • @chamilajayasinghe5677
    @chamilajayasinghe5677 2 ปีที่แล้ว

    අක්කිගේ video එකක් බැලුවම හිතට පුදුම නිදහසක් සැහැල්ලුවක් දැනෙන්නේ❤🥰❤🥰

  • @muthumalirupasinghe1265
    @muthumalirupasinghe1265 3 ปีที่แล้ว +4

    ඒ voice eka ❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @thulodachathuri7710
    @thulodachathuri7710 3 ปีที่แล้ว

    අනේ ඉතින් ඔයාව බලන්න, ඒ ජීවිතේ විඳින විදිය.හැමදාටම ආදරෙයි ... අනේ පැට්ටෝ ඔයා අවසානෙ දාන note එක ඇත්තටම ඇත්ත... 😘😘😘😘😘

  • @dammikaudawala252
    @dammikaudawala252 3 ปีที่แล้ว +3

    අක්කිගෙ අයියා වැඩ කරන්නෙ මොන වගෙ තැනකද😘😘

  • @gaganikawya9621
    @gaganikawya9621 3 ปีที่แล้ว

    Wenada wagema harima sathutak sehelluwak danenwa akkiyo oya hemadma ohoma sathuten senasima inn oyge adaraniya paula ekka🌼🌼🌼🌸🌸🌹🌹🌻🌻🌻🌻

  • @chatuminisewwandi5269
    @chatuminisewwandi5269 3 ปีที่แล้ว

    Akkige නිස්කලංක , නිදහස් ,සැහැල්ලු jiwithet hrim asaii mn. Katwath kardry nethuwe paduwe lssnt jiwth wenwa akki aiyai. Attmii akki hrim lassni akkige jiwithe .hemdm mehem sathutin inna mge akkiyoo. බුදුසරණයි !!❤❤

  • @chathunigeethma4154
    @chathunigeethma4154 3 ปีที่แล้ว +1

    සකුරා මල අද රෝස පාට ඇදලා... හරියට රෝස මලක් වගේ..😘😘😘 ඔයාගෙ හිතේ තියන ලස්සන තමයි මූණෙනුත් පේන්නෙ අක්කි.. ඒකයි ඔයා ඔය තරම් ලස්සන. ඔයාගෙ හිනාව, කතාව හිත නිවන භාවනාවක් වගේ සුන්දරයි. හැමදාම මේ වගේ ලස්සනට , සතුටින් කාලය ගත කරන්න මගෙ අක්කිටයි, අයියටයි පුලුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි...❤️❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeeeee godaaaaak sthuthi mage patiyo girl kenek wela hari lassanata thawa girl kenekwa agaya karana oya godaaak hoda lamayek mage patiyo ♥️♥️♥️♥️🥺🥺 godaaak adarei ♥️♥️♥️♥️♥️

    • @chathunigeethma4154
      @chathunigeethma4154 3 ปีที่แล้ว

      Love you tooo akkiyooooo

  • @ashasewwandi8548
    @ashasewwandi8548 3 ปีที่แล้ว

    ඔයාගේ ලස්සන, කඩිසර කම , පිළිවෙල, පිරිසිදුකම අඩුවක් නැතුව ඔයාට පිහිටලා තියනවා. මේ විඩීයෝ බලන අපිටත් ගන්න දේවල් ඔයා ලග තියෙනවා. හරිම කඩිසරව කෑම හදපු විදිහ බලන් ඉන්න ආසයි...😍😘❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaaaak sthuthi lassanata mehema agayakaranawata🥺🙏🏻 budusarani 🙏🏻♥️ hamadamath sathutin parissamin inna 🥰♥️♥️

  • @isuriruwansala9438
    @isuriruwansala9438 3 ปีที่แล้ว

    Pawani yaluwa ... oyage video harima lassnai ... awagema hari charm widihta oya ediripath krnwa .... Good luck... 💐💐💐💐💐

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 3 ปีที่แล้ว

    Ane..video eka baluwath comment karanna parakku una patiyoo..ithin deweni paratath video eka balalama comment karanna hithuwa.harima lassanai video eka.oyage wachana walata hithak niwanna puluwan nangi.hari lassanai.ithin ayema lassana video ekakin enna..budusaranaii oyalataa..🙏🧚💕💕💕💕💕💕💕💕

  • @DilminiWorld
    @DilminiWorld 3 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ අපිට වෙනස් අත්දැකීම් වගේම සිතට සතුටක් ගේනවා. ඒ හැම දේටමත් වඩා මම ඔයාගෙ අදහස්, ජීවිතයට සතුට එකතු කරන විදිය ගැන අගය කරනවා . සමාජයට ධනාත්මක දේ එකතු කරන සුන්දර චැනල් එකක් . හැමදාම වගෙ අදත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaak sthuthi me lassanam lassana comment ekata 🥺🙏🏻🥰♥️

  • @세누리-f3m
    @세누리-f3m 3 ปีที่แล้ว +2

    Akkige dairy එක කියවන්නත් ආසයි😊අක්කගෙ dairy එක ලස්සන කතා පොතක් වගෙ ඇති😊😁අක්කගෙ කටහඩ ඇහුවත් ඇති හිතට මාර නිවනක් ♥️🤗හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කයො💝gd blz u✨

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️🥰🥰

  • @tharushivishmika6415
    @tharushivishmika6415 3 ปีที่แล้ว +1

    අක්කිගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා වගේ..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...😍😍🙏❤🤗

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Thank you so much mage patiyo 🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ godaaak adarei 💕♥️♥️♥️

  • @peshalasandamali143
    @peshalasandamali143 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කියෝ.ඔයාගෙ වීඩියෝ එකක නොටිෆිකේශන් දැක්කම පුදුම සතුටක් දැනෙනවා. ඔයාගෙ කටහඬ ඇහෙද්දී පුදුම සැනසීමක් දැනෙනවා අක්කි පණ.❤️❤️😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaaak sthuthi mage patiyo 🥺🥰♥️♥️

  • @yelili_li
    @yelili_li 3 ปีที่แล้ว +1

    video eka dakka gaman awa , lassanai video eka akki sathutin adarayen dennath ekka inna love u alot budusarani!!!

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane adarei mage patiyo 🥰♥️♥️🥰

  • @shanu6007
    @shanu6007 3 ปีที่แล้ว

    බෝල බබා අක්කි මන් ගොඩාක්ම ආස ඔයාගෙ කටහඩට හරි අහින්සකයි ලස්සනයි 🤗🤗ගොඩාක් ආදරෙයි මගෙ බෝල බබා අක්කි❤️ මගෙ අක්කිටයි අයියටයි එමී පැටියටයි බුදුසරණයි..! දෙව්පිහිටයි..! සියලු දෙවියන්ගෙ අරක්ශාවයි..!🙏🙏හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තුන්දෙනාම 🥰🥰🥰🥰🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeeee godaaaak sthuthi mage Shanu baba 🥺♥️♥️♥️ godaak adarei patiyo 🥰♥️

  • @madhurikamadhubashini5550
    @madhurikamadhubashini5550 3 ปีที่แล้ว +1

    Harima lassanai nangige video eka.digatama me wage video danna.hemadama sathutin inna 💐💐💐💐💐godak adarey.🥰🥰🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeee thank you so much mage akki patiyo 🥰🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chamuusDiary
    @chamuusDiary 2 ปีที่แล้ว

    අක්කි ඔයාගේ වීඩියෝස් දැක්කෙ අහම්බෙන් හිත දුකින් බලාපොරොත්තු රහිතව හිටපු වෙලාවක ඔයාගෙ කටහඩ භාවනාවක් වගෙ හිත නිව්වා ඔයාටයි අයියටයි හැමදාම පරිස්සමට මීටත් වඩා ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godaaaak sthuthi 🙏🏻🥺♥️ hamadamath adarei ♥️♥️♥️♥️♥️

  • @rashmianjalika7839
    @rashmianjalika7839 3 ปีที่แล้ว

    Asawen balan hitiye akkige video eka akkige video eka mage manasata godak loku sahalluwak akke adarei godak .😘😍😘😘

  • @samadhirathnayaka7793
    @samadhirathnayaka7793 3 ปีที่แล้ว

    අනේ අක්කේ මන් ගොඩක් අසවෙන් අක්කගේ video බලන්නේ අනේ.....ගොඩක් අදරෙයී අක්කට😘😘😘😘❤️❤️❤️

  • @ChandaniKumari-pm5hj
    @ChandaniKumari-pm5hj 2 ปีที่แล้ว

    💖💗oya harima wasanawanthai akkiyoo hamotama labenna oni me wage adarayk me wage jewethayak parissamin sathutin inna hamadama akkiyo budu saranai 💖🥰

  • @hashi_Jayathunga
    @hashi_Jayathunga 3 ปีที่แล้ว +1

    හැමදාම වීඩීඕ දැම්මත් බලන්න ආස හිතෙනව😍😍😍😍😍😍❤❤ චොයී අක්කේ😍❤❤❤❤😍 පරිස්සමෙන් ඉන්න 😍❤ හැමදාම ත් සතුටින් ඉන්න ලැබේවා😍❤ තෙරුවන් සරනයී අක්කේ❤😍 ❣️❣️❣️❣️❣️❤️🌸👀😘❤❤

  • @natureattraction1269
    @natureattraction1269 3 ปีที่แล้ว +2

    අක්කා අද නම් හරිම ලස්සනයි හිතේ ලස්සන මුනෙන් පෙනේවා අක්කේ... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි තෙරුවන් සරණයි අක්කාට🙏😊🌼❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️

  • @sanjusuboda9261
    @sanjusuboda9261 ปีที่แล้ว

    ඇත්තමයි අක්කි අක්කිගෙ vedios බලන්න ආස හිතෙනවා❤

  • @tharuyasanga1561
    @tharuyasanga1561 ปีที่แล้ว

    මම තවම ඉස්කෝලෙ යන කෙනක්.මට දුක හිතුනම,පාලු හිතුනම ඔයාගෙ vlog එකක් බලුවම හරියට හිත නිවෙනව

  • @omanthigethmini6525
    @omanthigethmini6525 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි ඔයාගේ videos ❤💕 හැමදාම සතුටින් ඉන්න❤

  • @hashininimnadilokuliyanage133
    @hashininimnadilokuliyanage133 3 ปีที่แล้ว +1

    ♥️අනේ කෑම නම් ගොඩක් රස පාටයි♥️..ලස්සන video එකක්..අනිත එක ඔයාගේ voice එකත් එක්ක මේ video බලන්නත් ආස හිතෙනවා...♥️😍♥️බුදුසරණයි🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaaaaak sthuthi 🙏🏻🥰♥️♥️♥️♥️ budusarani 🙏🏻♥️♥️

  • @nayomidananjali5356
    @nayomidananjali5356 3 ปีที่แล้ว +1

    Hema vlog ekakma godak asawen balabawa akkiyo,,,,hemadama sathutin inna 🤗😘♥ budu saranai 🙏

  • @Indeevary
    @Indeevary 3 ปีที่แล้ว +1

    💖😍Godak lassanai akki...Asawen balagena hitiye...Emy patiyath mn godak asai..Thwath me wage lassana videos genna..🤩🥰💗

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Thank you so much patiyo 🥺🥰♥️♥️♥️🥰♥️♥️♥️♥️♥️♥️

  • @thiliniupeksha7189
    @thiliniupeksha7189 3 ปีที่แล้ว

    Hemadama harima asawen balana mage akki menika oya thamai api asama vidiyos genne ane oya harima lassanai akka aiya emi adarei godaaak parissamin sathtin inna.💕💕💕💕🙏🙏🙏

  • @shanalinayanthara3407
    @shanalinayanthara3407 3 ปีที่แล้ว

    අක්කි ඔයාගෙන් මං ඉගෙන ගත්තු දේවල් ගොඩයි .අක්කි දිහා බලලා මට පුලුවන් උනා මගේ ජීවිතේ තවත් ලස්සන කර ගන්න.අක්කිට ගොඩක් අපි ආදරෙයි.ඒ අක්කි හොද දේවල් ක්‍රියාවෙන්ම අපිට කරලා පෙන්වන නිසා.අක්කි තමා මං මගේ අම්මට පස්සෙ දැකපු ලස්සනම ගැහැනිය.මට කවුරුත් නෑ.මං තමා ගෙදර එකම ලමයා .ඒ නිසා මට අක්කි මගේම අක්කියෙක් තරම් හදවතට සමීපයි ❤ මම දෙවියන්ගෙන් ඉල්ලනවා අක්කිට අක්කිගෙ අයියට වගේම එමීටත් හැමදාම සතුටින් සනීපෙන් ඉන්න ලැබෙන්න කියලා ❤❤❤much love akkii 🌼🌼❤❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeeee 😭♥️♥️♥️♥️ godaaaak sthuthi mage patiyo me wage lassanama lassana dewal kiyanawata 🥺♥️♥️♥️♥️ ane godaaak adarei mage chooty nangi patiyo 🥰♥️♥️♥️♥️♥️♥️

  • @nisalipiyumka7656
    @nisalipiyumka7656 3 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ බලද්දී හිතට ගොඩාක් සැහැල්ලුවක් සැනසීමක් දැනෙන්නෙ❤️❤️❤️ape hithata me wage sathutak genawata godak pin oyata pawi🙏🙏🙏🌹

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaaak sthuthi me wage lassana comments dala hitha sathutu karanawata darling 🥺🙏🏻♥️♥️

  • @nethu5332
    @nethu5332 3 ปีที่แล้ว +1

    අක්කී මාත් මේ සීතල වෙලේ coffe එකක් බොන ගමන් අක්කි බොලෙගෙ විඩියෝ එක බැලුවා .ඔයාගේ කටහඩ භාවනාවක් වගේ හිත නිමෙනවා .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ආදරෙයි ♥🥺🤗🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeee godaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️

    • @nethu5332
      @nethu5332 3 ปีที่แล้ว

      @@pawaniperera7214 😘

  • @anushadilhani9588
    @anushadilhani9588 3 ปีที่แล้ว

    Nangi ada thawath lassanai👩👩oya kama hadanawa balanna man asai.😀😀nidahase jeewithe geniyanna thiyanawanam kochchara hodaida..budu saranai dennatama nangi...

  • @ayeshaweerasooriya34
    @ayeshaweerasooriya34 3 ปีที่แล้ว +1

    අනේ මගේ අක්කියෝ. තත්පර ගානක video එකක් වුණත් video එක අවසානේ මට දැනුනේ අක්කි එක්කම මමත් ඒ සතුට වින්දා වගේ. 🥰🥰. මේ දවස් වල ගෙවල්වලට සීමා වෙලා ඉන්න අපි වගේ අයට ඇත්තටම අක්කිගේ video එක මටනං හිතෙන්නේ mind relax එකක් වගේ ❤️💖. ඒ තරම් සැනසීමක්. හරිම ආදරණියයි. I love you akki doll😘😍😍💝💞

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaaaak sthuthi mage nangi patiyo 🥺♥️♥️♥️♥️♥️ godaaaak adarei mage bonikki 🥰♥️♥️♥️♥️♥️

  • @nilminikolambathanthri2830
    @nilminikolambathanthri2830 2 ปีที่แล้ว

    Akki....ge...vidio...voice harima lassaniii....hitha niwenawa...akkigen jiveethe sathytin gewana hati egena ganna palawan...

  • @nivindujayakodi7448
    @nivindujayakodi7448 3 ปีที่แล้ว +2

    අක්කියො හැමදාම වගේ මන් යූරියුබ් ආව ගමන් බලන්නෙ අක්කිගෙ චැනල් එක මොකද ඔය දෙන්නගෙ scl කාලෙ වගේ ආදරයක් මටත් තියනව අක්කියො මන් ආසම ව්ලොග් එකක් තමයි මේ අක්කිගෙ වොලොග් එක අනේ මන් හරිම ආසයි ඔය දෙන්නට ඇත්තමයි ඇස්වහක් කට වහක් වදින්න එපා ඔය ආදරේට 🙏 අනේ මන්ද අක්කියො ඔයාල දෙන්න දකිද්දි හැම පර්ශ්නෙම අමතක වෙනව 💗🙏 අනික අක්කි අයයි අනිත් අයට වඩා ගොඩක් වෙනස් 🙏💗 මටත් ආසයි ඔය දෙන්න ව්ගේ ඉන්න 💗🙏 අනික අක්කියො congratulation 30.k subscribers . ඇත්තටම ඔයා අපිට subscribe කරන්න කියල නෑ. නිහත මානි ගති ගුන තියන මාර චරිතයක් අක්කියො ඔයයි අයයි 🙏💗 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි දෙන්නම.
    බුදුසරණයි දෙන්නටම 🙏💗

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Ane godaaaak sthuthi patiyo 🙏🏻♥️♥️♥️♥️♥️ ane oyalage adare lassana adara kathawak wenna kiyala mage mulu hadawathinma man prarthana karanawa 🙏🏻♥️♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️

    • @bonalijoseph2106
      @bonalijoseph2106 3 ปีที่แล้ว +2

      Bealive your own♑️❤.... It may be come true definitely ❤🙏🌏💍one day we can feel that freedom like pawani akka & ayya.... 😍tripple jems bless you💞

  • @vinuriuththara2591
    @vinuriuththara2591 3 ปีที่แล้ว

    අනේ අක්කියෝ හරිම ලස්සනයි ඔයාගේ විඩියෝ හරිම ආසාවන් බලන්නේ මන් 😘😍

  • @kavindiya4024
    @kavindiya4024 3 ปีที่แล้ว

    වීඩියෝ එක ඉවර වද්දි දුකයි වගේ තව තිබ්බ නම් ශෝයි. පරිස්සමෙන් ඉන්න සුදු බෝලේ අපි ආදරෙයි හැමදාමත් 😘😘😘😘

  • @charuninuwanthika777
    @charuninuwanthika777 3 ปีที่แล้ว

    Akki bolege v bkuwam hithata godak sahalluiii......❤️❤️😘😘