Mama malli oya ga vido hama.dama balanawa mama danata Palestine mal hadanawa awa pita rata yawanna Barida Mata puluwanm kiyala dannna oya ta budu sarani
Thank you very much kiyanna msg kale. Mechchara dawas getalu walata comnt demme. Ada first order eka post ofs eken post demma. Thank you 🙏 very much aiya. Ahana ona prashnekata uththara dunnata..
0771024274 TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
Zoom එකෙන් කෝස් එක කරන්නේ,
මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
TH-cam Hub - 0771024274
facebook.com/TH-cam-hub-103872094917786
Anee meekata watsapp group ekk nedda
මට.සමිබන්ද.විමටඅවශ්‍යයි
Ane aiye join wenna wena kramayak nadda
Sir whatsapp group hdnn berida mn fb nane
Ayiye cosmetica yawanna puluwan neda direct shipping waladi me court orders enna na neda
Dropshipping වලට මම දැකපු හොඳම channel එක ජයවේවා
ela bro jayawewa
@@youtubehub aththa bro best
ගොඩක් ස්තූති අය්යෙ ඔයාගෙ වීඩීයො වලින් තමා මං ඉගන ගන්නෙ ඉබෙ එක ගැන ගෝඩක් වැන්ල් වල වීඩියො බැලුවා තෙරුනෙ නෑ.ඔයාගෙ වීඩීයො හොදට තෙරෙනව.ජය වෙව!! දියුනුවෙන් දියුනුවම වේවා!!!..
ඇත්තටම ඔයා මේ කරන්නේ අපිට කියා ගන්න බැරි තරම් ලොකු උදව්වක් අයියේ .
ඔයාට නම් කවදාවත්, කොතනකවත් වරදින්න එපා අයියේ. 🙏🙏🙏
අයියේ ඔයාගෙ මේ වැඩෙනම් සුපිරිම තමා, කියන්න දෙයක් නෑ ෆට්ට විදියට තෙරෙනවා , ගොඩ යනවනම් ඉතිම් ඔයාගෙ මාර්ගෙ තමා අයියේ
හිතවත් මිතුර ඔබෙ අවංක වැඩ සටහන අාශාවෙන් බැලුවා ඔයාගෙ චැනල් ඒක දියුණු වෙවා තෙරුවන් සරණයි
godak isthuthi
Eka ඇත්ත අවංකව කියලා දුන්නා ❤️❤️❤️❤️
"අපේ රටවල මොන සම්පත් අරව මේවා තියෙනවා කිව්වත් බ්ම්..............." සුපිරි ටෝක මචන් බොක්කෙන් ආපු එකක්
ow samahara welawata payapal limit unama adenna enwa ai mehema ape ratawalin apita karanne kiyala
@@youtubehub p
@@youtubehub ais ooiooo o
@@youtubehub jjiiij mjipkj
Aniwa❤️❤️❤️
නියමයි මචං බොරු පඩ ෂෝ නැති මොල කාරයෙක් උබනම්, චැනල් එකටයි උබටයි ජය!!
thanks mchn ❤❤❤
sirama
මේ දාලා තියෙන කමෙන්ට් ටික දැක්කම, මට දැනෙන හැඟීම විදින උබනම් සැබෑ පිං වන්තයෙක් කොලුවෝ...❤️❤️❤️❤️❤️ ආදරෙයි මැ රේ න් න...
mama dakapu supirima direct/dropshipping channel eka. jayen jaya wewa!!
thanks ❤❤
ඇත්තටම නියම චැනල් එකක් හොඳටම පැහැදිලි කරනවා ඔබට ගොඩක් ස්තුතියිගොඩක් අය youtube එකේ සල්ලි හොයන්න බලාගෙන වීඩියෝ ප්‍රමෝට් කරන්නේ බලන අපිට සමහර වෙලාවට ඇති දෙයක් නෑ හැබැයි මේ වීඩියෝ වල ගන්න ගොඩක් දේවල් තියෙනවා ස්තුතිය
ඔයා නම් සුපිරි මනුස්සයෙක්. ගොඩක් ස්තුතියි ❤❤❤
මං දැක්කා fb එකේ ගොඩක් අය මේ චැනල් එක රෙකමන්ඩ් කරලා තියෙනවා, ඩ්‍රොප්ශිපින් ඉගෙනගන්න පුලුවන් හොදම චැනල් එක කියලා 🔥 ❤
නියමයි මචං ,කුහක ,ආත්මාර්ථකාමී නොවි සුපිරියටම උබ පාඩම් ටික කරගෙන යනවා මචං ......උබටයි,චැනල් එකටයි ජය වේවා මචං❤❤...
💖✔
Hariyta dropshipping gana kiyala denwa dakapu ekama TH-cam channel eka..jaya wewa ayye❤
thanks mchn
අවංකව කියලා දුන්නාට බොහොම ස්තුතිය .
ඔබට ජය ලැබේවා ❤️❤️
thanks jayawewa
ඔයානම් මාරයි අප්පා.පොඩි එකෙක්ට වගේ හමදේම කියල දෙනව
හැබැයි එයාලා බෑ කිව්වොත් මචං, බෑ තමයි ඈ....... 🤣 සුපිරි මචං.. බෝරින් නැතුව බලපු ඩ්‍රොප් ශිපිං වීඩියෝ තියෙන්නේ ඔයාගෙ චැනල් එකේ..❤
මම දන්න දැයකවත් මම ඔච්චර ලස්සනට පැහැදිලි කරන්නේ නැ.මේක ගොඩාක් වටිනවා. මචං ඔයා ගොඩාක් අවංකයි. කවදාවත් ඔයාට වැරදිනේ නෑ. ජය වේවා
සිරාවටම කියලා දෙන නිසා ඔන්න සබ් කලා මචං
thanks bro
youtube Hub දාන videos පට්ට, ගොඩක් සරලව කියාදෙනව, thanks😊❤️
ගොඩාක් වටින Video එකක් සහෝදරයා දන්නෙනැති ගොඩක් දේවල් ඉගෙනගත්තා.💜️🙏
thanks bro
කාගෙවත් බිස්නස් කඩන්න එපා... ඒ වචන ටික වටිනව...💚💚 ආදරෙයි ... සහෝදරයා
thanks bro 💖✔
මුල ඉඳන්ම බලාගෙන එන්නම්කො. ඔයා කියලා දෙන එක ගොඩක් පැහැදිලි.. ස්තූතියි...❤️
Great and very useful. You are going to be my first eBay direct shipping teacher. Thank you very much. Go ahead.
Best of luck!
Oya nm superrrrrrrb thank you hodama youtube channel ekk ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ hdta therenwa ❤️❤️
Machn anith aya salli walata dena me knowledge eka uba denne free. Ubata godak pin 🙏
thanks
ඔබ නියම මහත්මයෙක්.ජයම වේවා!!!
aththatama aiya godak pahadiliwa kiyala denawa ekata godak pin oyata dinen dinama diunuwenna one apita me dena knowledge ekama patta 👍👍👍 බුදු සරණයි
Wow niyamai aye kisima balila ne niyama sarala vidiyata onima kenekuta therena basawen 💋💗💓🙏kiyanna wachna ne mata.... 💗💓thanks...
මේ වෙනකන් videos බැලුවා මම. නියමයි.හොදර තෙරෙනවා. ජය වේවා🙏
❤️❤️
You tube hub නියමයි. ජය වේවා
💖✔
නියමයි අයියෙ ගොඩක් පිං❤️
Mama malli oya ga vido hama.dama balanawa mama danata Palestine mal hadanawa awa pita rata yawanna Barida Mata puluwanm kiyala dannna oya ta budu sarani
Niyamai yaluwa.patta.anith vedio ekath ikmanta danda.balagena inne
ela
Godak watinawa oyage videos tika.kisi lobakamak nathuwa kiyala denawa .All the very best for your future...
thanks jaya wewa
සියලු සිතුම් පැතුම් ඉටු වේවා!
බුදු සරණයි! දෙවි පිහිටයි!
thanks jayawewa
best channel .honest best description .❤️❤️❤️❤️
මාරම වටින චැනල් එකක් ❤
ela machn...digatama karahn....budu saranaii..........
thanks
සෑහෙන දැනුමක් ලැබුනා,,,ස්තූතියි ඔයාට
ස්තූතියි ඔයාගෙ effort 1ta ❤️
Godak isthuthi
Aththatama supiri malli
අයියෙ වීඩියෝ එක නම් සුපිරි.🙏🙏🙏🙏
💖✔
Oyawa pattam sure mata nam aiyeee adrei ❤️😘😘
Niyamai thnks lot machan
Godak isthuthi
සුපිරි සහොදරයා හැමදේම කියල දෙනව❤
❤️❤️
ආදරෙයිඅයියේ....💪❤️👊👊
හොඳට කියලා දෙනවා,සරලව Good
thanks mchn
mekath beluwa bro jaya weewa thank you
සුපිරි වීඩියෝ එක ෆට්ට 👍👍👍
💖✔
වීඩියෝ එක සුපිරි අයියෙ
Supiri machn. ❤️🔥
thanks mchn
ela kollek bro... oya
Godak isthuthi
best of luck mcheeeee
supirima chanel ekak
thnku. gdaak pin. eththtma egena gnna asawen hoya hoya htpu deewal gdaaak denagnna lebuna. budu saranai
Aiye oyage videos okkoma baluwaaa.. mmth wede patan gaththaaa... dn daws 3k patan aran... dnata bid 3k awa... 💜️💜️💜️💜️💜️💜️ thank you so much aiye 💚💜️💚💜️
hemita yan bro hadissi wela salli hoyanna patan gattoth issrahata karan yanna bari wenwa, harima vidihata karamu
@@youtubehub aniwaaaa 💜️💜️💚💚
Mkkd thoragatthe catogory eka
@@nethu6645 mm mulinma list kale key tag ekk..itapasse key tag 8/9k witara giyata passe thamai chaina walin list kale
@@nethu6645 phone numbers youtube eke danna denne na.. oya mta fb eken msg ekk danna...
ගොඩක් වැදගත් ස්තූතියි.
thankyou wagema godak pin aiye mewa kiyala denawata
Jayama wewa!👍👍
💖✔
Malli direct shipping karanawa nm digatama oya kiyapu method ekmada karnna oni.sell krnn kalin iteam tikak genna ganna onida?
නියමයි ❤️
thanks bro
Super wadak brother ❤️💪
Thanks 🤗
Awsome thank you මල්ලි
💖✔
Very important . Thank you very much...
Great work. Thanks 👍👍
Thank you too!
Mchn ubata godak pin bn. Mata help karanna. Mama meka start karanna yanne bn. Thanks bn❤
💖✔
Ela super ayy
thanks ❤❤❤
Supiriytama explain karanwa.thnk you
thanks bro
Thanks for ewry information............
thank you
ඔයත් මෙි වියාපාරයට අත ගැසුවද අැත්තටම හොද දෙයක් මමත් ලගදි කරනවා හලො. සුබ පැතුමි
ඔයා හරි අවන්ක පුද්ගලයෙක්
Best chanal
Mela katana kenek apata sambanda Karaka senna...
Adarai mage eka. 🙏🙏🙏
Thanks u very much malli. Oya hodata kiyala denawa. Oyata godak pin
සුපිරි
Aiya mama oyage drop shipping video serious aka mula idalama baluwa.. ela niyameta therenna kiyala denawa.. thanks.. ... ..
thanks mchn ❤❤
මේ මල්ලි කියන්නෙ ඇත්ත බොහෝම අමාරුඉ අපි බඩු යවන වෙලාවට තැපැල් එකේ එකාගෙ ගෑනිට වෙන එකෙක් හුකල තිබුනොත් අපේ බඩු යවන්න බෑ කියන්වා අපි හිතුවට අපේ රට කවදාවත් දියුණු කරන්න බැරි ඒකයි මල්ලි ඔයා දිගටම අපේ කොල්ලෝ දැනුවත් කරන්න එකෙක්ගෙ හරි මොනවා හරි විකුනන්න පුලුවන් වෙයිනෙ හැබැයි මම එක දෙයක් කියන්න ඕන අපේ රටේ කස්ටම් එක හොදයි තැපැල් එකේ පොන්න ගොබ්බ හැත්ත ට වඩා
thank you 💖✔
Supiri 🔥🔥🔥
thanks ❤❤
Thank you very much brother❤️
නියමයි... තවත් උදව් කරන්න අපිට
💖✔
Thank you very much kiyanna msg kale. Mechchara dawas getalu walata comnt demme. Ada first order eka post ofs eken post demma. Thank you 🙏 very much aiya. Ahana ona prashnekata uththara dunnata..
thanks mchn
ජය වේවා
💖✔
Supiri බොක්ක 😘
💖💖✔
අනිත් චැනල් වලින් කරාට වැඩක් නෑ.තේරෙන්නෙ නෑ.ඔයා කරොත් පැහැදිලිව කරනවා.
Oya aiye kiyala dena ewa aththa.hariyata oxford ayathanaye kiyala denawa wagemai
ගොඩක් පිං අයියේ...ගොඩක් වටිනවා...
Ape rate mona de tibunath wedak ne. Me system ekai change karanna ona.. mcn uba supiri bn wena kawruwath uba wage kiyala denna.. jaya wewa!!
Thanx ayyaa👌👌👌
thanks ❤❤
Thank you very much aiye.
සර්, ගොඩක් හොදට පාඩම් ටික කියල දෙනවා ගොඩක් ස්තුතියි. මම පාඩම් ගොඩක් බැළුවා. ලොකු දැනුමක් ගත්තා. මම කැමති සර් ගෙන් ඉගෙන ගන්න. කොහොමද පුද්ගලිකව විස්තර දැනගන්නේ.
මේ චැනල් එකේ වීඩියෝ වලින් තමා හොදටම තේරුනේ.
තමන්ගෙම hand craft sell කරන්න වෙන වෙබ්සයිට් නැද්ද? Etsy වගේ.
පුලුවන් නම් ඒ විස්තර ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ. ගොඩාක් වටිනව.
Karapincha wage yawanamanm ,rajayen awasara ganna onida,
බුදු සරණයි මල්ලි
Ela .thx bro💓
මේ වායේ එන English වචන සිංහල තේරුම් පැහැදිලි කරන්න...ඔබට ජයවේවා
Thanks bro jayawewa
Salli dipan sinhala kiyala Denna😆
thank u...oyage vedios balala gdk dewal igena gatta. sl post web site ekata yanna bane.help karanna puluwanda?
අය්යේ, dropshipping ekai, directshipping ekai compare karala video ekak කරන්න කෝ
හරිම වටිනව...සබ් කලා...මල්ලි..මගේම නිර්මානයක් ඊබේ එකේ විකුනනවනම් ඒ වැඩේ අනුන්ගෙ භාන්ඩයක් විකුනනවනවට වඩා හොදයිද..පහසුද...මොනවද වාසි අවාසි..
pahasu na, waasi, loku ganan walata dammaki, hari haman post office ekak tynawa nam goda gihaki,
@@youtubehub බොහොම ස්තූතියි පිලිතුරු දුන්නට...ජය..
Thank u aiye. 🙏🙏🙏
Thank you too
Ebay account එක හදාගෙන තියෙන්නේ ඒත් listening එකක් දාගන්න icon එකක් පෙන්නන්නේ නෑනෙ. Start කරන්න පුලුවන් තැනක් . අනේ help me