ඔබේ සල්ලි උල්පත | කිරි ව්‍යාපාරයේදී ඔබට එන ගැටලු...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024

ความคิดเห็น • 26

  • @ranasinhagedamithchathuran8170
    @ranasinhagedamithchathuran8170 หลายเดือนก่อน +2

    අද අපේ රට ගොඩයන්න ඔයාල වගේ තව අය බිහිවෙන්න කියල පාර්තනා කරනවවා... බුදුසරණයි තවත් හොද වීඩියෝ එක්ක එනකල් අපි බලන් ඉන්නවා ... ආදර්ශ ගොවිපලක ඉදන්ම අවශ්‍ය කරුණු පැහැදිලි කිරීමක් තිබුනොත් ගොඩක් වටිනවා කියලා හිතෙනවා ඩොක්ට ❤❤❤ 🙏🙏

  • @ranasinhagedamithchathuran8170
    @ranasinhagedamithchathuran8170 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ඩොක්ටගේ පැහැදිලි කිරිම.. ඒ වගේම මිසුත් හොද වැදගත් ප්‍රශ්න ඉදිරිපත් කරනවා..❤❤❤

  • @sampaththusitha8496
    @sampaththusitha8496 หลายเดือนก่อน +1

    හැමදාමත් ජානතව වෙනුවෙන් කරන මෙ සෙවය බොහොමයක් දැනුමක් ලබමින් සිටිනවා ❤❤❤❤ තෙරුවන් සරනයි ඔබට ජයම වේවා ❤❤❤❤

  • @padmayakandawala1647
    @padmayakandawala1647 หลายเดือนก่อน

    මමත් kiri ගවයන් 5k හදනවා me wada සටහන ගොඩක් වටිනවා tanks doctor

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @amalperera3074
    @amalperera3074 11 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @anakuma2781
    @anakuma2781 22 วันที่ผ่านมา

    Great question her ask

  • @inokadilrukshi2180
    @inokadilrukshi2180 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ගොඩක් ස්තුතියි

  • @nimminanayakkara904
    @nimminanayakkara904 หลายเดือนก่อน +1

    👍

  • @mohansidambaram7727
    @mohansidambaram7727 หลายเดือนก่อน +1

    Wel done dr

  • @user-kb4ei2sy5w
    @user-kb4ei2sy5w หลายเดือนก่อน

    SUPIRIYAK SUDDAAA

  • @thiliniprarthana4920
    @thiliniprarthana4920 หลายเดือนก่อน

    Sar mata mulu awruddema manam thanakola sathunta denna puluwan a thanakola hoda nedda

  • @AB-sr7wl
    @AB-sr7wl หลายเดือนก่อน

    Kegalla distrikkayata gelapena sattu wargaya mokadda hoda ?

  • @dayanisanka7800
    @dayanisanka7800 หลายเดือนก่อน

    Kiri 1000 L dawasata nispadanaya karanna viyapruthi warthawak danna puluwanda

  • @user-qu6fm8pi3w
    @user-qu6fm8pi3w หลายเดือนก่อน

    Ampareta muna harade hoda

  • @DineshIndunil-sv9rx
    @DineshIndunil-sv9rx หลายเดือนก่อน

    Wisala denumak ethi doktakenekgen bohoma sarala prasna tikakne ehuwe, ewa samanya denuma, usas aryaye saththu kiri 30L/40L wage eyala hadaganna widiya,lankawe onama parisarayaka hadana widiya, nawina gawagalak suluparimanaye gowiyek kohomada kohomada hadagathayuththe, sathunta hedena ledaroga pilibada ,gunathmaka thanakolawarga pilibada wedasatahanak karanna.

  • @prageethbandara6973
    @prageethbandara6973 หลายเดือนก่อน

    සතුන් 3ක් සදහා ගව ගාලක් ඉදිකර ගන්නෙ එයට අවශ්‍ය කරුණු මොනවාද

  • @harshadilshan4270
    @harshadilshan4270 หลายเดือนก่อน

    කෑම දෙන විදිහ පොඩ්ඩක් kiynna

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha หลายเดือนก่อน

    උතුරැ මැද පාලාතකට ⁣හරියන හොද සත්තු ලබාගන්න පුලුවන් කොහෙන්ද

  • @AVCAyeshmantha
    @AVCAyeshmantha หลายเดือนก่อน

    කිරි 100L දවසකට හදන්න දකුනුපලාතට හොදම කිරි හරක් වර්ග සහ කිරි හරක් කී දෙනෙක් අවශ්‍ය වෙන්වද.

  • @mahindakumara4990
    @mahindakumara4990 หลายเดือนก่อน

    මෙම වැඩ සටහනත් හොදයි.. එත් මිට වඩා පැහැදිලි කරිමක් ඔන සාමානය කෙනෙක්ට කරගෙන යන්න කොපමන මුදලක් යනවද කියන එක. ඇයි මුදල ගැන කතා නොකරන්නෙ. සත්තු දෙන්නෙක් හදනවනම් ගාලට යන වියදම තනකොල හදාගන්න ඉඩ ප්‍රමානය සත්තු දෙන්නගෙ මිල ආසන්න වසයෙන් හරි දැනුවත් කරනවනම් මුදල් ටික හදාගන්න පුලුවන්.

  • @romethda3msandha850
    @romethda3msandha850 19 วันที่ผ่านมา

    Tel no

  • @user-vp7og3wq3e
    @user-vp7og3wq3e หลายเดือนก่อน

    Sexsemns gena vidiyo krnn