Interview with Ranil Wickremesinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2023
  • මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දුන් පිළිතුරු.
    Subscribe To Our Channel and Get More English Lessons
    / @learnstylishenglishin...
    _____________________________________________________________________
    Like us on Facebook:
    / learnstylishenglish
    Follow us:
    Instagram : / learnstylishenglish
    Twitter : / stylish_english
    Contact us:
    learnstylishenglish@yahoo.com
    #ranilwickremesinghe #srilanka #parliamentsrilanka
    #ranilwickremesinghe #srilanka #parliamentsrilanka

ความคิดเห็น • 679

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 2 หลายเดือนก่อน +173

    කාටවත් නොතේරෙන බර ඉංග්‍රීසි වචන කියමින් , තමන් බොහොම උගතා කියලා පෙන්නන්න කථා නොකර, සරල ඉංග්‍රීසියෙන් රාජ්‍ය තන්ත්‍රිකව පිළිතුරු ලබාදුන් අයුරු නම් ඉතාමත් ප්‍රශංසනීයය්. සරලයි. පැහැදිලියි. අර්ථවත්. Well done Mr President

    • @tharindudilshan4835
      @tharindudilshan4835 หลายเดือนก่อน +15

      අපේ සජිත් මහත්තයා හිටියා නම් ඔය ගෑනි දුවනවා 😂

    • @channelvr1260
      @channelvr1260 หลายเดือนก่อน

      කයිය ගහල අවුරුදු 78ක් .දැන් යන්නෙ පු_න්

    • @Sl_syber
      @Sl_syber หลายเดือนก่อน

      ​@@tharindudilshan4835😂

    • @jayalalyohansa8810
      @jayalalyohansa8810 หลายเดือนก่อน +5

      මහබැන්කුව කඩපු අර්ජුන්වන් පන්නපු හැටි ප්‍රශස්තයි😂

    • @Peraliya
      @Peraliya หลายเดือนก่อน +7

      රාජකීය මහේන්ද්රන් සමග
      මහ දවල්
      මහ බැංකුවට
      මහ විදිහට දීපු
      මහ රාජකීය
      මහ සුද්දයේ
      මහ තරම කොහොමද කිව්වොත් ණය ගෙවන්න බැරිබව
      මහ හඬින් කිව්වනෙ..

  • @chandranagendran3853
    @chandranagendran3853 หลายเดือนก่อน +10

    උගත් බුද්ධිමත් නායකයින් හිටපු රටක් ලංකාව, නමුත් ලෝක සිතියම ගත්තාම සිතියමේ හුන්ඩුවක් වගේ රටක්, නමුත් කාටවත් බැරි වුණා, මේ මිනිස්සුන්ට මානසික සුවයෙන් කාල බිලා, තරුණයකුට වාහනයක් අරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ස්තුතියි

  • @diltvjunior8629
    @diltvjunior8629 2 หลายเดือนก่อน +23

    Sir මේ වගේ video හැමදාම දාන්න ලෝකේ අනෙකුත් රාජ්‍ය නායකයන්ගේ speed මේ වගේම subtitles එක්ක දාන්න ඒක ගොඩක් වැදගත් English knowledge එක improve කර ගන්න ❤❤❤ ඇත්තටම මේක ගොඩක් වටින වැඩක්

  • @Bhantekusala
    @Bhantekusala หลายเดือนก่อน +12

    It shows that the system itself failed to recognize his skills and it had to take all that chaos to bring him back. Ranil, the savior with a bag of some history.

  • @chinthakagayan5677
    @chinthakagayan5677 หลายเดือนก่อน +16

    කවුරු මොනවා කීවත් අසහය පුද්ගලයෝ👍👍👍

    • @user-on1vy6db2f
      @user-on1vy6db2f หลายเดือนก่อน +1

      එක්කං පලයං ගෙදර

    • @chinthakagayan5677
      @chinthakagayan5677 หลายเดือนก่อน

      @@user-on1vy6db2f ගෙදර එක්කන් එන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද මේ වගෙ මනුස්සයෙක් 😁..නැතුව උබ වගේ කුහකයෙක් එක්කන් ඇවිත් මොනවා ලැබෙනවටද🤣...උබට මෙ මනුස්සයා කරන්න පුලුවන් දේවල් වලින් සීයට 10% කරන්න පුලුවන් ද 🤣🤣...අඩුම ගානේ දහ දෙනෙක් එක කතාව කට මාසයක් තියාගන්න පුලුවන් ද උබට😁

  • @priyanthifernando8453
    @priyanthifernando8453 หลายเดือนก่อน +10

    Mr.ranil wickramasinghe best leader.well done sir

  • @samanthapalayangoda9723
    @samanthapalayangoda9723 หลายเดือนก่อน +8

    How careful and how diplomatic the answering is.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 หลายเดือนก่อน +72

    Exerlant sir. We are proud of you.

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 2 หลายเดือนก่อน +3

      LGBT kenek wage meya❤😂❤

    • @kavindrasrimalpllaththrage
      @kavindrasrimalpllaththrage 2 หลายเดือนก่อน +1

      Excellent❤

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 หลายเดือนก่อน

      රියලී ඕ මයි ගෝඩ්

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h หลายเดือนก่อน

      @@sachinthadilshan1266 yes....everyone knows

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 หลายเดือนก่อน

      @@user-zf9vp1yo1h කවුද බන් උබ ජාත්‍යන්තර ලබ්බෙක් ද

  • @NilankaViraj-lt7yt
    @NilankaViraj-lt7yt หลายเดือนก่อน +59

    ඇත්තටම දුකයි ගොඩාක් අපේ මිනිස්සුගැන.මේ කමෙන්ට් කියවද්දි තේරුනේ.මේ වීඩියෝ එක දාලා තියෙන්නෙ දේශපාලනය ගැන විවාදකරන්න නෙවෙයි.ඉංගීසි ඉගෙන ගන්න අයට මේ කතාව තුල ලබාගන්න ගොඩාක් දේවල් තියෙනවා.අන්න ඒක තේරුම්ගන්න ඉස්සෙල්ලා.දේශපාලනය ගැන විවාදකරන්න ඕනි තරම් වීඩියෝ යූටියුබ් එකේ තියෙනවනේ.ඉංග්‍රීසි ඉගෙන ගන්න ලමයෙකුට ගොඩාක් දේවල් මේ කතවෙන් ගන්න පුලුවන්.ඒකට ටොපික් එක අදාලත්වයක් නෑ.හැම දේකටම දේශපාලනය අදාල කරගන්න එපා කරුණාකරලා.මේ වීඩියෝ එක දාල තියෙන අරමුණ තේරුම් ගන්න ඉස්සෙල්ලා ම.

    • @nalakarangasooriyabandara3044
      @nalakarangasooriyabandara3044 หลายเดือนก่อน +6

      මේක දාපු හරකා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන, රටකට ඉංග්‍රීසියෙන් කෙළවපු වල් පරයන්ගෙ video ගන්නෙ නැතිව ඉන්න. ඇත්ටම ඕන ඉංග්‍රීසි උගන්වන්න නම් රටේ ලෝකෙ කොච්චර videos තියෙනවද? මේ වගේ කාලයක මෙහෙම video එකක් දාන්නෙම දේශපාලනික අරමුණකින් තමයි. මුංට කියන්නෙ කල දුටු කල වළ ඉහගන්න වහල්ලු කියලා.

    • @kalainiealexander9095
      @kalainiealexander9095 หลายเดือนก่อน +3

      ඇයි වෙන ඉංග්‍රීසි කතා කරන videos ඇත්තෙම නැද්ද .

    • @Peraliya
      @Peraliya หลายเดือนก่อน +1

      පක්ෂ තුලත් පක්ෂ කාර්යාලය සහ හැමතැනකදීත් ඉංග්රීසි කතාකලාට සිරිලක මිනිසුන් සමඟ රටේ දියුණුවට අදහස් හුවමාරු කරගන්න අණ්ඩ්රාස් දෙමලෙනුත් පුලුවන්නෙ.

    • @jinendrawelihena3895
      @jinendrawelihena3895 หลายเดือนก่อน

      අරමුණ දැං හොදටම තේරිලආ තියෙන්නෙ

    • @user-mq4kx3ik2u
      @user-mq4kx3ik2u 2 วันที่ผ่านมา

      This is simple English compare to London dasa

  • @user-en1hx3yt7x
    @user-en1hx3yt7x หลายเดือนก่อน +26

    කාලීන..අවස්ථා..උවමාන..තෙරූමිගැනීමෙ..බූද්දිය..ඇති..අයට..තමයි.මෙවා.තෙරූමි..ගතහැත්..තෙ....❤

    • @simpletask2070
      @simpletask2070 หลายเดือนก่อน

      umbeeeeeeeeee

    • @DevBibile-xd2pk
      @DevBibile-xd2pk หลายเดือนก่อน

      Only educated people understand this. Others only go along their own lines and always would be like committed to abuse their opponents. That's the policy habits of many uneducated Sri Lankans...... Sadly they never learn..... But just siding only for their own choices.

  • @KrishanSiriwardhana-gn8yf
    @KrishanSiriwardhana-gn8yf หลายเดือนก่อน +6

    A great leader who can haddle all types of foreign affairs .....

  • @Chaosdecap
    @Chaosdecap 2 หลายเดือนก่อน +54

    ඉංග්‍රීසි කියන්නෙ අදහස් හුවමාරු කර ගන්න භාශාවක් මිස කතා කරන පුද්ගලයන් දේවත්වයෙක් සැලකිය යුත්තක් නොවෙ

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 2 หลายเดือนก่อน +37

    After 4 months of discussion now in April ,we can see how our president is handling the situation carefully. Srilanka is on right track now under his leadership.
    We keep hopes that Ranil Wickramasinghe is the only option to handle the present crisis in Srilanka & he must be given a greater mandate on forthcoming Presidental election.

    • @ranilrodrigo9426
      @ranilrodrigo9426 2 หลายเดือนก่อน

      There are boot lickers of him A complete failure and thrown out of acceptance from his party and people of the country The party was,one or two for 76 years Brought the party into complete disaster. How on earth can he be one to bring up the country Man picked as the other who ruined the country to be his and his peoples saviour.It was like blind leading the blind Only good is for himself and for his survivals right or wrong Take the best for himself and worst for the majority population His joy is being raised up in high esteem,by the snob crowd A small society as was witnessed at the Royal Thomian At his own desire at taxpayers expense do all what is good for himself Let the world perish

    • @jeffreyrulach2478
      @jeffreyrulach2478 2 หลายเดือนก่อน +8

      I agree with you

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน +1

      Thanks for your feedback.

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน +1

      Thanks for your feedback.

    • @ajithaluthwatte606
      @ajithaluthwatte606 2 หลายเดือนก่อน +7

      Very true! He is the only person who could bring the country back into right track.I hope people will use their brain properly at least this election.

  • @Bhantekusala
    @Bhantekusala 2 หลายเดือนก่อน +38

    He spoke at Harvard on zoom and I was in the audience. I was super impressed.

  • @entertainingcreations5183
    @entertainingcreations5183 หลายเดือนก่อน +4

    He is a very educated and a man with great knowledge, what ever ups downs we go through in the country is not his fault,he took over a fail country,so why blame him, and he speaks beautiful,excellent English.

  • @kumudinibandara5213
    @kumudinibandara5213 หลายเดือนก่อน +15

    There is always something new to learn from this amazing Gentleman....
    We are so proud to call you our President..
    Salute for the unmatched wisdom ...💚❤️

    • @A_Soul_in_Universe
      @A_Soul_in_Universe หลายเดือนก่อน +1

      💯

    • @hiran4935
      @hiran4935 หลายเดือนก่อน

      If you judge a person as a gentlemen for his ability to speak english, you are doomed.

    • @thebarons8560
      @thebarons8560 หลายเดือนก่อน

      😂😂😂😂

    • @thebarons8560
      @thebarons8560 หลายเดือนก่อน

      ​@hiran4935 This kind of TH-camrs are Stupids... i'm sure for him speaking english is a F.. MAGIC... seriously damn stupid.

  • @sureshgamagelk
    @sureshgamagelk หลายเดือนก่อน +2

    He is the only educated politician person now in this parliament.. I think this is the last time to rebuild our country sooo think about with him.. god bless srilanka

  • @user-yd8zz3ce9v
    @user-yd8zz3ce9v 2 หลายเดือนก่อน +21

    A great leader with a great vision... His English is excellent 👍👍👍👍 He is the best!!! ❤❤❤❤

  • @PrasannaGunathilake
    @PrasannaGunathilake หลายเดือนก่อน +7

    I’m proud of you Sir!

  • @abdullahar4824
    @abdullahar4824 หลายเดือนก่อน +3

    Weldon RW. U r the most educated and professional president we had in the past 3 decades. You rescued Sri Lanka in 2001 from the financial crisis and again after 20 years 2022 u did the same job, hope this time u get the support to stay a full tenure as a president. Unlike the last time.

  • @pulasthisinghaarachchi-hl8is
    @pulasthisinghaarachchi-hl8is หลายเดือนก่อน +2

    This is a brilliant speech..a leader should always have this kind of a skill to communicate with the international community..

  • @indikakumara1939
    @indikakumara1939 หลายเดือนก่อน +2

    We are very lucky to have a leader like Mr Wickramasinghe, who can dealing with
    international .

  • @VictoryGord-MobileLegends
    @VictoryGord-MobileLegends หลายเดือนก่อน +3

    So professional the discussion was, such a respectful and calm person

  • @Dias10099
    @Dias10099 2 หลายเดือนก่อน +48

    He is the best!!! Well educated, excellent speaking, a great leader with a great vision!!! He is worldwide recognized and very well known!!! ❤❤❤❤❤

    • @starrynight43451
      @starrynight43451 หลายเดือนก่อน

      What is his vision ? He has absolutely no vision. The only thing he does is doing whatever NGOs tell him

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg หลายเดือนก่อน

      😂😂😂😂😂 well educated. No one any more in Sri Lanka crazy man U are

    • @simpletask2070
      @simpletask2070 หลายเดือนก่อน

      umbeeee

  • @shiffershiffer2057
    @shiffershiffer2057 หลายเดือนก่อน +3

    Great personal ,people of people. Good luck to you Sir.

  • @Userfbi123.
    @Userfbi123. หลายเดือนก่อน +6

    Gorgeous brave leader in our mother land

  • @dimalranasinghe8152
    @dimalranasinghe8152 2 หลายเดือนก่อน +23

    I personally like about him, he answers to the point of the question. And he has a good vision.

  • @donranasinghe5421
    @donranasinghe5421 หลายเดือนก่อน +6

    English is just another language....BRO......form Canada

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 หลายเดือนก่อน +5

    Speeches like these are very useful for english learners ,

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +13

    We are lucky to have Ranil as President even at a crucial situation..there is no other politician for us so wise than Ranil.long live🎉

  • @user-eh7tr4bu6x
    @user-eh7tr4bu6x หลายเดือนก่อน +1

    I think people can defend on his leadership. He knows how to handle the situation and the economy .
    He has a great experience of politics. Also he cares about the country truly.

  • @THETRUTH-vl1gv
    @THETRUTH-vl1gv 7 หลายเดือนก่อน +33

    It is a remarkable interview that engaged with a foreign country correspondent. I think the president wanted to safeguard the country's dignity and describe what type of principles we are carrying out currently.

    • @NoName-zs6by
      @NoName-zs6by 2 หลายเดือนก่อน +2

      Are you mad? To believe this man's story?

    • @trevorpeiris309
      @trevorpeiris309 2 หลายเดือนก่อน +2

      I don't ever believe what this man states! Did you notice how he was avoiding the questions that he was the surrogate of Rajapaksha 😂! And did you notice the irresponsible way he was answering the question on Easter Sunday attack! 😮Can you say that he is the president of Sri Lanka but surrogate of Rajapaksha yes!

    • @trevorpeiris309
      @trevorpeiris309 2 หลายเดือนก่อน +1

      Mr. Wikramasinghe is part of the game since 1977 to lead Sri Lanka to bankruptcy with J.R. Jayawardena and with the Rajapaksha regime! From what pulpit Mr. Wikramasinghe is preaching...?

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน

      Yeah he talked over 40 years being PM for several times and holding important ministries. The results country still begging , our children suffer from malnutrition, system is broken. Our youths leaving to poor countries such as Romania for jobs that nobody wants to do. This is the country he helped to built with other rogues. Just wake up man think analytically. Don’t be a slave , we used to support this man and his party .

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน

      @@trevorpeiris309 totally agree

  • @asokaperera3760
    @asokaperera3760 หลายเดือนก่อน +3

    I am realy proud ofthe way he speaks great

  • @Induwara_Dineth256
    @Induwara_Dineth256 หลายเดือนก่อน +5

    As I think he is the best man for Sri Lankan future.Now he is balanced everything, no crisis, have fuel, everything was calm but living cost is high, I hope he will rise up Sri Lanka again. So proud of you President Ranil Wickramasinghe. 🇱🇰♥️

  • @clickinn2165
    @clickinn2165 หลายเดือนก่อน +2

    Excellent speech sir , but so sad people can’t recognize him

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 หลายเดือนก่อน +3

    Ranil ❤

  • @sunethrasubasinghe2927
    @sunethrasubasinghe2927 หลายเดือนก่อน +3

    Well done. English igenna ganna ayata hoda lesson ekak. Meka දේශපාලනය නෙවෙයි

  • @nizausabdeen1180
    @nizausabdeen1180 5 หลายเดือนก่อน +14

    Speeches should be made so as to make the listeners understand what is said. From educated to normal listeners. You cant judge a person by using the use of English skills. Its the wisdom of answers. Even the USA president, British president use very simple English and not not using mombastic words in order to show your ' so called English skills'.

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน

      Thanks for your feedback.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +1

      UK.USA presidents are not lawyers 😃

    • @thidasHM
      @thidasHM 2 หลายเดือนก่อน

      You must listen to the speeches of people like Kennady and you will correct yourself

  • @Shiha37
    @Shiha37 6 หลายเดือนก่อน +29

    Great explanation both president and palki....Ranil may be the best president produced by Sri Lanka ...he took the great challenge and he did a great job

  • @surensalgado5430
    @surensalgado5430 2 หลายเดือนก่อน +16

    👍 No show off when answering. His language skills are different but much better than the language skills of Rajapakses, Premadasas or other party leaders whether it's in Englishbor Sinhaleese. He talks abt reality at present. Only issue is still he is protecting Rajapakses. He has no option but to do so for sometime to get the support to address the current key issues of 🇱🇰. But at the right time he will teach them an unforgettable lesson once n for all for sure. The way he manages n handling BR n MR at present proves that.

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน

      Thanks for your feedback.

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน +2

      Being able to speak a language doesn’t make him a kind leader who would take country forward.

    • @ruwanfonseka
      @ruwanfonseka หลายเดือนก่อน

      Former President Premadasa faced an impeachment in parliament in 1991, and possibly President Ranil Wickramasinghe will not want to get impeached in parliament so will support the Rajapaksas and their SLPP (Pohottuwa) party members and supporters until the Sri Lankan Citizens will get the chance to vote and select their choices at the next Presidential Election in Sri Lanka whenever it may happen.

  • @gayanperera2218
    @gayanperera2218 หลายเดือนก่อน +1

    I respect his educational knowledge and I remember that he accepted the 1st Chair of our nation at the very critical moment while the rest of chatterboxes were playing hide and seek. When you moving forward don't try to carry wastes/garbage which you
    have already thrown in to dustbin.

  • @ronballad7611
    @ronballad7611 หลายเดือนก่อน +3

    AKD ta me langatawath enna puluwan da jathi yathare di?

  • @rajiiivabandara2774
    @rajiiivabandara2774 หลายเดือนก่อน +2

    Great sir👍🙏

  • @dharmasenawele6515
    @dharmasenawele6515 2 หลายเดือนก่อน +6

    People are not worried about the fluency of English. They need real leadership to country.

  • @gimara1930
    @gimara1930 หลายเดือนก่อน +1

    Excellent....

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl หลายเดือนก่อน +5

    අපේ එවුන්ට english ලොකු වුනාට ලෝකෙ ගොඩාක් රටවල මව්බසට තමා තැන දෙන්නෙ.ලන්කාවේ ඔක්කොම කනපිට

    • @danukaprasanna1372
      @danukaprasanna1372 หลายเดือนก่อน

      ඉංගිුසි ගැන ඔහොම කියන්න එපා

  • @chaththamanuja7371
    @chaththamanuja7371 หลายเดือนก่อน

    He was the only president so far who was able to deal with the international media from 2005 this level.

  • @kamaludugampola4931
    @kamaludugampola4931 5 หลายเดือนก่อน +1

    One more question to hon Ranil that, the stamp duty collection as was before and the present day it is by the Palaath Sabah rogues , which is effective and better?

  • @christopheralvis2942
    @christopheralvis2942 หลายเดือนก่อน +4

    Well done president

  • @alanmiles6680
    @alanmiles6680 2 หลายเดือนก่อน +2

    In Sri Lanka, one part of the people who worry so much about English while the other part doesn't care about it at all. This is the issue, we face in any area.

  • @charithgayan9801
    @charithgayan9801 2 หลายเดือนก่อน +9

    He's a true gentleman...

    • @starrynight43451
      @starrynight43451 หลายเดือนก่อน

      Ask Batalanda ppl. Or Arjun Mahendran

  • @amilaperera5219
    @amilaperera5219 6 หลายเดือนก่อน +13

    Excellent explanation ❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 6 หลายเดือนก่อน +26

    Wery important programme

    • @sisirawijesingha
      @sisirawijesingha 2 หลายเดือนก่อน +3

      Yes very important especially with your W

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 หลายเดือนก่อน

    Hats off to you President and proud of you. Stay safe and healthy.

  • @user-ds1ii9mo3q
    @user-ds1ii9mo3q 2 หลายเดือนก่อน +5

    Bankruptcy in srilanka came up after a long run of corruption by the one government after another.
    Mr. Wikkramasingha is one of them who is most responsible for the situation. The only way to get the country back on the track is to fight against corruption first.
    There are many corrupted politicians who safeguard the others. Justice must be done for those who are responsible, and they must have consequences.

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน

      Thanks for your feedback.

    • @Nalk2023
      @Nalk2023 2 หลายเดือนก่อน

      Totally wrong. Financial mismanagement and wrong policies are what made this situation. Ranil W. is the least responsible for it in current SL politics.

    • @user-ds1ii9mo3q
      @user-ds1ii9mo3q 2 หลายเดือนก่อน

      @@Nalk2023 You can't understand what totally wrong is. There where you are, as same as politician in srilanka, who made up corruption to normality in the country. They benefit from this organisation, and people pay the price.

  • @premasirirandunuge6766
    @premasirirandunuge6766 2 หลายเดือนก่อน +14

    It's imperative that sri lanka retain President Ranil at the next elections to safeguard the region's peace & balance of power and also the prosperity of sri Lanka .

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน +3

      Thanks for your valuable feedback.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +2

      Everyone rejected Ranil but God is on the peoples side with a bitter lesson to those rejected him.with a long political experience Ranil became President when his own party was defeated.Sajith was with the UNP after his father all the time with revangeful mind to teach Ranil a lesson.but what happened is God's work.God Bless Srilanka.save us from the culprits.

    • @rushdimarikar4073
      @rushdimarikar4073 2 หลายเดือนก่อน

      @@rajakanagarathnaraja8795 we never rejected him life long. But we are now compelled to reject him since the day we knew that he is safeguarding the looters.

    • @udayasooriyaarachchi7299
      @udayasooriyaarachchi7299 2 หลายเดือนก่อน

      ​@@rajakanagarathnaraja8795"Banku Hora" was it just joke???

    • @sisirawijesingha
      @sisirawijesingha 2 หลายเดือนก่อน

      He was elected mainly by Rajapaksha so he has to pay the gratitude.Not only him all the others have to.do the same.We must be with reality

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 7 หลายเดือนก่อน +8

    Thanks,vidiowa dammata.

  • @ChamithDeshan1
    @ChamithDeshan1 หลายเดือนก่อน +1

    sehenna watinwa mei video eka english words godak katha karanawa

  • @k.sampathkarunasena478
    @k.sampathkarunasena478 หลายเดือนก่อน +2

    He is excellent. He gave actual answer to all questions. Without telling lies ❤❤❤

  • @samanlbj
    @samanlbj 2 หลายเดือนก่อน +10

    If those same questions were asked by Hon Opposition Leader Premadasa I would rather look for Oxford Dictionary.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 หลายเดือนก่อน +33

    Mr ranil wickramasingha is a clever and humble politician.

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 2 หลายเดือนก่อน +1

      Clever..but not humble

    • @chamathcooray2984
      @chamathcooray2984 2 หลายเดือนก่อน

      @@user-zf9vp1yo1h Ane pala hutto yanna

    • @ToxicWaste_69
      @ToxicWaste_69 2 หลายเดือนก่อน

      @@chamathcooray2984 Uba batalandeda pako

    • @chamathcooray2984
      @chamathcooray2984 2 หลายเดือนก่อน

      @@ToxicWaste_69 Na me transformer pupurapu jeppo hoyanawa 🤣🤣🤣

    • @ShirFdo
      @ShirFdo 2 หลายเดือนก่อน

      And cunning!

  • @chnrik2717
    @chnrik2717 หลายเดือนก่อน

    Well there is no surprise that he speaks very good English🥰

  • @banduladezoysa2038
    @banduladezoysa2038 2 หลายเดือนก่อน +6

    Jaya Wawa, President Ranil Wickramasinghe.❤❤❤❤

  • @lastersilva534
    @lastersilva534 5 หลายเดือนก่อน +16

    Mr president your the best of the best. God bless you and your family.

    • @lilith5730
      @lilith5730 5 หลายเดือนก่อน +2

      පරයෙක්.

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน +1

      Thanks for your feedback.

    • @geethjayawardana6789
      @geethjayawardana6789 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @udayasooriyaarachchi7299
      @udayasooriyaarachchi7299 2 หลายเดือนก่อน

      Baiyo ... Are you Living in the moon ??

    • @socialsocial2059
      @socialsocial2059 2 หลายเดือนก่อน

      ඔව් යකෝ අපි moon. එකේ තමයි ඉන්නෙ නැති නම් උඹ වගේ ගූ වලක නොවෙයි 😂😂😂😂😂😂​@@udayasooriyaarachchi7299

  • @fernandoupuli7589
    @fernandoupuli7589 หลายเดือนก่อน +1

    Excellent

  • @mervinfernando8607
    @mervinfernando8607 6 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤

  • @thanujmadusanka7424
    @thanujmadusanka7424 2 หลายเดือนก่อน +8

    Excellent sir

  • @user-gp1ki9zf8f
    @user-gp1ki9zf8f 2 หลายเดือนก่อน +9

    Exceptional leader who have never blamed the past leaders but only focused to save the country to the best of his ability and where no one ever wanted to.even attempt when everything was screwed up big time

    • @starrynight43451
      @starrynight43451 หลายเดือนก่อน

      The only thing RW has done whenever he comes to power is blaming the past leaders. He has never done anything beneficial to the country. But he has created problems troubles of gigantic proportions whenever he comes to power. The current economic crisis is his creation

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 2 หลายเดือนก่อน +29

    කොයි දේශපාලකයටද පුලුවන් මේ වගේ

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน +1

      Thanks for your feedback.

    • @lakindudon9639
      @lakindudon9639 2 หลายเดือนก่อน

      Sajith premadasa also can speak like this.

    • @arunashantha6738
      @arunashantha6738 2 หลายเดือนก่อน +2

      මේ වගේ කෙලවන්නද?

    • @kanishka393
      @kanishka393 2 หลายเดือนก่อน

      ​@@lakindudon9639😂

    • @kalyanapriyawickramapala9059
      @kalyanapriyawickramapala9059 หลายเดือนก่อน +2

      නොදකින් තොපි වගේ උං !. ඕක තිබුනහම ඇති තොපිට.
      ජපන්නු, කොරියන් කාරයෝ, රුසියන් කරයො, ප්‍රන්සකාරයෝ ජර්මන් කාරයෝ බලාපියව්. උන්ගේ මහ උන් ඉංගිරිසි කතා කරණ නිසා වෙන්ටැති උන් සතුටින් ජීවත් වෙන්නේ. අනේ තොපි !

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 หลายเดือนก่อน +1

    Interview Sajith Premadasa with a Dictionary in hand and explain to the public

  • @quintusfernando7396
    @quintusfernando7396 2 หลายเดือนก่อน +31

    His English is
    Excellent ❤ ❤

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  2 หลายเดือนก่อน +3

      Thanks for your feedback.

    • @Multivision-Kumari
      @Multivision-Kumari 2 หลายเดือนก่อน

      But .......

    • @thilaksilva7768
      @thilaksilva7768 2 หลายเดือนก่อน +1

      A great way to improve your English is to hear when he speaks

    • @Ravy.G
      @Ravy.G 2 หลายเดือนก่อน +1

      LMAO😂

    • @Sl_syber
      @Sl_syber หลายเดือนก่อน

      ​@@thilaksilva7768Are u Gotabaya's brother

  • @user-cf4uj6cu9y
    @user-cf4uj6cu9y 14 วันที่ผ่านมา

    I'm proud of you Mr president wickckramasingha

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 หลายเดือนก่อน +13

    69 ලස්සයක් බූරුවො දක්අකගන ආපු හරකා වගේද බලපංකො UNP තනි අලියගේ ගැම්ම😂😂😂😂😂 කො බං අර ලප අනුරයා.. මේක බැලුවනං 😂😂😂😂😂

    • @arunashantha6738
      @arunashantha6738 2 หลายเดือนก่อน +2

      උබට ඕනේ ආර්ථික අතින් ශක්තිමත් රටක්ද? රෝයල් ගිහින් ඉංග්‍රීසි වලින් අව්රුදු 40ක්‌ තිස්සෙ රටට කෙළවපු මේ වගේ කාලකනියෙක්ද?

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 2 หลายเดือนก่อน +3

      @@arunashantha6738 මේ මිනිහා රටට කරපු වැඩවලින් 1% වත් පොහොට්ටු කාරයෝ කරලා නැ මචං.. නය අරන් සුදු අලි හදලා රටම හිගන කරපු වැඩ රනිල් කරලා නැ මචං.. බලපං අපනයන වෙලද කලාප ටික.. රට පුරාම ගමන්ට් 200 හදපු එක.. කුන්ඩසාලේ කුෂිපරේශන ආයතන.. විදයයාපීට.. පිරිවෙන්.. බෙල්වුඩ් කලා ආයතන.. තරුණසේවා සභාව ඒවගේද බලහන් මහින්දයා හිගාකාලා හදපු රට.😂😂🤣🤣😅

  • @jehanraban3770
    @jehanraban3770 2 หลายเดือนก่อน +4

    She was asking a simple question, But Mr Ranil going a round Why people of Sri lanka know Right, So end of the day nothing will change, he's always from there guardian.

  • @anandasene
    @anandasene หลายเดือนก่อน +1

    I do not know why Palki Sharma never mentioned about ISIS regarding the pasku attacks.

  • @malindawanasinghe1822
    @malindawanasinghe1822 หลายเดือนก่อน

    Sir..absolutely

  • @tarakaleonardo1512
    @tarakaleonardo1512 หลายเดือนก่อน +1

    කොළඹ ෆිෆ්ත් ලේන් බ්‍රෝකන් ඉන්ග්ලිෂ්, සේරම වැරදියට කියන්නේ

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 2 หลายเดือนก่อน +21

    Mr. Ranil wickramasinghe ❤❤❤❤. Best leadership.

  • @kushankarandana7030
    @kushankarandana7030 หลายเดือนก่อน +1

    Google Translate තියෙන්නෙ. ඔය කීදෙනාද ඔය app එක තමන්ගේ phone එක ට download කරගෙන වැඩක් ගන්නේ. බයිලා කියන්න එපා. ස්මාර්ට් ලෝකයක ඉන්නවානම් smart විදියට වැඩ කරන්න

  • @gerardjayamanne-ih5ck
    @gerardjayamanne-ih5ck 2 หลายเดือนก่อน +1

    Can we see mr. Kadiragama's interview

  • @acnventures2740
    @acnventures2740 2 หลายเดือนก่อน +2

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v 2 หลายเดือนก่อน +2

    Ranil talks to survive . Rajapaksha's people , a few from other political groups hang in his boat, yet sinking

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 หลายเดือนก่อน +2

    ❤😊

  • @user-lr1uz8hv3h
    @user-lr1uz8hv3h 2 หลายเดือนก่อน +7

    Rate nambuwa mewannan malimawe gonata baha mehema wenna

  • @warnakulasooriyagesugathch9094
    @warnakulasooriyagesugathch9094 2 หลายเดือนก่อน +27

    Mr. President, We are proud of You. Good luck.

  • @kasunsanjaya3800
    @kasunsanjaya3800 หลายเดือนก่อน +1

    Questions were very well handled. Keeping political views aside we should acknowledge that he is a charismatic leader. But the political system he is in can not be trusted.
    So, I choose NPP this time...

  • @nihalhettiarachchi2061
    @nihalhettiarachchi2061 2 หลายเดือนก่อน +11

    Ranil is the most suitable leader we have. We have to give fullest support for him to save our motherland.

  • @premiumoffers4123
    @premiumoffers4123 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @coffecoding
    @coffecoding หลายเดือนก่อน +1

    There was a time in history that Sri Lanka didn't exist but it was known as Ceylon. Most who did the academics went for working under the british government. The society began to believe that the people who speaks English are educated and the others are not. But not anymore! If you another language good for you 😅

  • @ranyagamage1651
    @ranyagamage1651 หลายเดือนก่อน +1

    I think this Idinan lady English is perfect

  • @MegaMAHASEN
    @MegaMAHASEN 2 หลายเดือนก่อน

    bro have hearing issues.. but still going good

  • @user-dy1of1ki4w
    @user-dy1of1ki4w หลายเดือนก่อน +5

    😂😂😂මොඩ අදහසක් ඉංග්‍රීසි කියන්නේ භාශාවක් බුද්ධි මට්ටම් මනින ඒකකයක් නෙමෙ

    • @user-nh6ti7vq1j
      @user-nh6ti7vq1j หลายเดือนก่อน

      Exactly,without knowing a slighest knowledge of japanese i went to japan and at the begining i found it very hard to express my views or what i wanted to tell them,i gradually picked it up with the passage of time and now am fluent in japanese language,but that doesnt nean to say that i am eligible to become the president of japan,sad to see here how our ppl are narrow minded,

  • @prabathsenadeera9288
    @prabathsenadeera9288 2 หลายเดือนก่อน +1

    Everyone is interested in Ranil's English and literate , but no one thinks even this guy was in the politics for three decade and could not develop our country.

  • @saheeljaleel1632
    @saheeljaleel1632 หลายเดือนก่อน +1

    he speaks with a simple form of English without using uncommon high word,but for those have who have no basic knowledge english language may look like he speaks high english.pity are they

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 หลายเดือนก่อน +1

    මේ ලෝකය අනාරක්ෂිත තිප්පොලක් 💖🌎 ආරක්ෂිත මධ්‍යස්ථානයක් කරමු 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @agra7142
    @agra7142 หลายเดือนก่อน +2

    💕💚💚💚💚💚👍👊

  • @senakasepala3104
    @senakasepala3104 5 หลายเดือนก่อน +9

    Sri Lanka amazing fox with Palki Sharma.

  • @sriyanimangalika805
    @sriyanimangalika805 2 หลายเดือนก่อน +2

    GOSL leader says that people have least problems. I saw people travel to work in buses and trains, a lot in foot boards, so crowded, any way they have to go. For more than 1/10 of population live on free money I am retired and live on FD interest. Recently my monthly income reduced by Rs 30 000/ There are a lots of problems in Government health sector, infere medicine , patients die become blind. Cost of living rising Medium Scale and Small scale industries left. Professioala and others migrating. Issue is rulers do not feel They are comfortable

  • @amayanugawela8151
    @amayanugawela8151 หลายเดือนก่อน

    Legend ❤❤❤❤❤❤

  • @kalumjayantha3075
    @kalumjayantha3075 หลายเดือนก่อน

    😊😊