Abans 32 LED TV (32LF1AB) Unbox and Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @TechoGreen
    @TechoGreen  9 หลายเดือนก่อน +3

    Price on date of purchase Rs 49,490/= on Daraz seller. (2024.01.17)

  • @yasirulakshara5127
    @yasirulakshara5127 5 หลายเดือนก่อน +7

    Abans සුපිරි අපේ ගෙදර අවුරුදු 7වෙනෝ කිසි අවුලක් නෑ අගල් 32

    • @TechoGreen
      @TechoGreen  5 หลายเดือนก่อน +1

      Thank you feedback යාළුවා..

    • @TharinduNeranjan-t3u
      @TharinduNeranjan-t3u 4 หลายเดือนก่อน +1

      Samaharu kiyanne aul kiyala

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน

      @@TharinduNeranjan-t3u Ape nam thama අවුලක් නෑ..

    • @malkimanendra5706
      @malkimanendra5706 3 หลายเดือนก่อน

      @@yasirulakshara5127 අපි අලුතෙන් එකක් ගත්තා එකේ screen ඉටිකොලේ අපේ බබා ගලවලා මුකුත් අවුලක් වෙයිද ඉස්සරාහට

    • @rwgrpthilakarathna1915
      @rwgrpthilakarathna1915 หลายเดือนก่อน

      LED EKAK NEWEI NEDA

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 6 หลายเดือนก่อน +1

    Phone eke smart view sambanda krnna puluwanda?

    • @TechoGreen
      @TechoGreen  6 หลายเดือนก่อน +1

      බෑ yaluwa..
      Meka Android tv (Smart TV) ekak newei..
      Normal analog tv ekak..
      Sorry.. Smart View ne yaluwa..

  • @brandixbekaipad7319
    @brandixbekaipad7319 9 หลายเดือนก่อน +7

    1:46 🐈😂😂😂

    • @TechoGreen
      @TechoGreen  9 หลายเดือนก่อน +1

      Cat 😁😁😁

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara 5 หลายเดือนก่อน +1

    picture quality hodaida, colors hodta thiyenwda

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน +1

      Picture quality hodatama thiyanawa.. Colors th hodata thiyanawa. onima peththaka indan balapuwamath color hodata thiyanawa.wenasak wen ne.. color 100%
      sound thamai pddak quality neththe..ehema kiuwata loku aulakuth ne.ahanna puluwan. hodata pehediliwath ehenawa..

  • @malkimanendra5706
    @malkimanendra5706 3 หลายเดือนก่อน

    මේකට dialog tv කනෙක්ට් කරන්න පුලුවන්ද?අලුතෙන් චැනල් ටියුන් කරන්න ඕනීද?

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน +1

      @@malkimanendra5706ඔව්, Dialog TV කනෙක්ට් කරන්න පුළුවන්..
      HDMI පොට් 2 ක් තියෙනවා..
      නිකම් ඇන්ටනාවෙන් බලන්න විස්තරයි චැනල් ටියුන් කරන්න ඕන වෙන්නේ..

    • @malkimanendra5706
      @malkimanendra5706 3 หลายเดือนก่อน

      @@TechoGreen අපෙ ගෙඩි tv එකේ dialog tv conect කරද්දි පොට් 03කට ගැහුවා දැන් අපි ගෙඩි tv එක දීලා LED එකක් ගන්න ඉන්නේ ඒ පාර අවුලක් වෙයිද?conect කරද්දී

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน

      @@malkimanendra5706 නෑ නෑ එහෙම අවුලක් වෙන්නෙ නෑ. ඒ ගෙඩි tv එකේ තිබුණු පොට් 3 ම මේ tv එකක් තියෙනවා. Dialog TV කනෙක්ට් කරන්න පුළුවන් ඒ පොට් 3 න්.. බය නැතුව ගන්න.

    • @malkimanendra5706
      @malkimanendra5706 3 หลายเดือนก่อน

      ​@@TechoGreenTv එකේ සුදු පාට ගතිය වැඩි ඇස් රිදෙනව මොකක්ද කරන්නේ

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน

      @@malkimanendra5706 Brighness tikak adu karanna..

  • @shashigamage2398
    @shashigamage2398 8 หลายเดือนก่อน

    Picture quality? Sound quality? Kohomada?

    • @TechoGreen
      @TechoGreen  8 หลายเดือนก่อน

      Picture නම් කොලිටියට තියනවා..
      Sounds කියන්න තරම් වරදක් නෑ.. බේස් එහෙම නම් ගොඩක් නෑ..

  • @malanidisanayaka-hv7hr
    @malanidisanayaka-hv7hr 2 หลายเดือนก่อน

    ayye meke brightness level eka adu karanna barida

    • @TechoGreen
      @TechoGreen  2 หลายเดือนก่อน

      පුළුවන් අඩුකරන්න මල්ලි. Settings වලින් හදන්න. මමත් හදාගෙන තියෙන්නේ..
      එනකොට පොඩ්ඩක් brightness වැඩියෙන් තමයි එන්නේ මේකෙ..

  • @madushadilshanchathuranga538
    @madushadilshanchathuranga538 7 หลายเดือนก่อน +3

    කල් පැවැත්ම කොහොම වෙයිද ?

    • @TechoGreen
      @TechoGreen  7 หลายเดือนก่อน

      ඒක නම් කියන්න දන්නේ නෑ යාළුවා..
      මම අරන් මාස 2 යි..
      තාම නම් හොඳයි වැඩ කරනවා..

  • @saranisaru4062
    @saranisaru4062 6 หลายเดือนก่อน +1

    Smart tv plan apps available??

    • @TechoGreen
      @TechoGreen  6 หลายเดือนก่อน

      Sorry, this is not a smart TV, it is a normal TV..
      The OS is not Android TV. Android tv app not working..

  • @VijithaDinesh-jw2ce
    @VijithaDinesh-jw2ce 3 หลายเดือนก่อน

    Meke smart tv eka hodida

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน

      Ehema kiyanna dan ne yaluwa. Aran ne mama..

  • @SLGhostGaming-cl8bu
    @SLGhostGaming-cl8bu 6 หลายเดือนก่อน

    Peo tv වලට වැඩද?

    • @TechoGreen
      @TechoGreen  6 หลายเดือนก่อน

      ඔව් වැඩ කරනවා.
      HDMI input port දෙකක් තියෙනවා.. ඒව එකකට සම්බන්ධ කරගන්න පුළුවන්..

  • @hiruniishara3570
    @hiruniishara3570 หลายเดือนก่อน

    Pen eka connect karana widiya pehedili madi

    • @TechoGreen
      @TechoGreen  หลายเดือนก่อน

      @@hiruniishara3570 Usb port 2k thiyanawa. Ewagen ekakata pen eka gahala remote eke av ehema thorana batan ekak thiyanawa. Eka obala media kiyana eka thoranna. Ethakot pen eka pennanne..

  • @ghostrazor1611
    @ghostrazor1611 4 หลายเดือนก่อน

    මෙ ටිවි එකෙ brightness ගතිය වැඩි නෙද??මාර සුදක් තියෙන්නෙ කොච්චර brightness අඩු කරත්..

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน

      එහෙම පොඩි සිද්ධියක් නම් තියෙනවා තමයි standard විදිහට තියෙනකොට..
      Colours අඩු වැඩි කරන ටිකෙන් වෙනස් කරලා හදාගන්න පුළුවන් ඒ උනාට.. මම නම් එහෙම හදාගත්තා වෙනස් කරල.. ඇන් හොඳට තියෙනවා..

    • @malkimanendra5706
      @malkimanendra5706 3 หลายเดือนก่อน

      ​@@TechoGreenකොහොම්ද ඒ

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน

      @@malkimanendra5706 Brightness adu karanna tikak..

  • @vihansakarunarathna5320
    @vihansakarunarathna5320 9 หลายเดือนก่อน +3

    කීයද මේක..👍👍👍

    • @TechoGreen
      @TechoGreen  9 หลายเดือนก่อน +1

      Abans එකේ නම් මේක 64,999 ක් වෙනවා..
      මම Daraz එකේ ඉන්න Seller කෙනෙක්ගෙන් 49,490 කට ගත්තෙ.. (2024.01.17)
      දැන්නම් කොහොමද දන්නෑ මිල..

    • @KavishkaKavishkalakshan
      @KavishkaKavishkalakshan 9 หลายเดือนก่อน

      @@TechoGreenSeller kauda...

    • @RoshanPradeep-um1qm
      @RoshanPradeep-um1qm 6 หลายเดือนก่อน

      Dan meka 49990

    • @TechoGreen
      @TechoGreen  6 หลายเดือนก่อน

      එහෙනම් හොඳයි නේ..
      දැන් ඩොලර් එක ටිකක් අඩු වෙලානේ..
      ෆෝන් මිල වගේම ටීවී මිලක් අඩුවෙලා වෙන්න ඇති..

    • @binu896
      @binu896 6 หลายเดือนก่อน

      @@RoshanPradeep-um1qm Abans ekeda

  • @KavishkaKavishkalakshan
    @KavishkaKavishkalakshan 9 หลายเดือนก่อน +1

    Good Job. 😊😊 🖥

  • @ThrushiDilrukshi
    @ThrushiDilrukshi 26 วันที่ผ่านมา

    Kiyada

    • @TechoGreen
      @TechoGreen  20 วันที่ผ่านมา

      @@ThrushiDilrukshi den aluth ganan nam dan ne yaluwa...

  • @ashandinuth5029
    @ashandinuth5029 7 หลายเดือนก่อน

    mp4 wada kranne nane

    • @TechoGreen
      @TechoGreen  7 หลายเดือนก่อน

      Mp4 wala format warga godak thiyanawane.. Samahara mp4 format weda karanne ne thamai brother..

  • @hopeforlanka1536
    @hopeforlanka1536 6 หลายเดือนก่อน

    මෙකෙ whatsap call ගන්ඩ ,පුලුවන්ද web cam suports da

    • @TechoGreen
      @TechoGreen  6 หลายเดือนก่อน

      සමාවන්න. මෙය Android tv එකක් නෙවෙයි. Normal tv එකක්..
      Android apps දැමීමට නොහැක..

  • @PurefunnyA
    @PurefunnyA 6 หลายเดือนก่อน

    Wow nice😊

    • @TechoGreen
      @TechoGreen  6 หลายเดือนก่อน

      Thank you..❤❤❤

  • @dinushikamadhumali3579
    @dinushikamadhumali3579 7 หลายเดือนก่อน

    👍👍👍

    • @TechoGreen
      @TechoGreen  7 หลายเดือนก่อน

      Thank you feedback.. ❤

  • @ThrushiDilrukshi
    @ThrushiDilrukshi 26 วันที่ผ่านมา

    Mata ona

    • @TechoGreen
      @TechoGreen  20 วันที่ผ่านมา

      @@ThrushiDilrukshi ela ela..

  • @Sapuramiruma
    @Sapuramiruma 6 หลายเดือนก่อน

    ගෙවන්න දෙන්නෙ නැව්

    • @TechoGreen
      @TechoGreen  6 หลายเดือนก่อน

      ගෙවන්න දෙනවා Abans එකේ..
      ගිහින් කතා කරල බලන්න..

  • @Neelneel-s3k
    @Neelneel-s3k 3 หลายเดือนก่อน

    Kiyd