Nil Nuwan Edwerd Jayakody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 44

  • @LasithaFernando-o7m
    @LasithaFernando-o7m ปีที่แล้ว +10

    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලිවෙවී
    සඳ හොරෙන් සිනාවී
    නිල් දිය මතට පාවෙමින්
    හදේ දෙරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින් ......
    අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
    සිඹ තුටින් සිටිති සමනල් පෙල ගැසීලා
    කිරි කවඩි සිනාවේ ....
    පෙළහර දකිනු රිසින් මගෙ සිත ගොළුවෙලා
    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී ..........
    ලැම හසුන් රැඟුම් පා මනමත් කලාදො
    රත තොලින් තොලට දී සෙනෙහස රකීදො
    සිත සතුට ගෙනාවේ ....
    ඔබමය මගේ හිතත් ඔබ ලඟ නැවතිලා
    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලිවෙවී
    සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
    හදේ දෙරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින් ............
    😍

  • @nadee2005
    @nadee2005 7 ปีที่แล้ว +23

    This song heals. මගේ ආසම සිoදුව. වෙලාව තිබ්බොත් දවසකට සැරයක් අහනවාමයි.

    • @maplefairy1277
      @maplefairy1277 4 ปีที่แล้ว

      Me too. one of my favorites 💕

  • @මගේවත්ත
    @මගේවත්ත 3 ปีที่แล้ว +13

    මේ ගීතවල සුන්දරත්වය නිමක් නැ...❤️👍👈

    • @SuraaTracks
      @SuraaTracks 3 ปีที่แล้ว

      aniwa..👍👍👍

  • @alwidinu123
    @alwidinu123 8 หลายเดือนก่อน +2

    දෙගිඩියාවෙන් ලංවෙලා නොදැනිම වෙන්වුන අපි.. අපේ සමහර මතක සිහි කරන්නට
    සිදුවෙන හැම විටම
    රිදෙන හදවත සනසන්න
    කිසිවෙකුත් නැත
    දැන් මට මෙලොව
    ලග උන්න හැම විටම
    නුබ මිමිණු මේ ගීය
    ඇසෙන හෝ
    අසන හැමවිටම
    හදවතම රිදවන
    ලෙංගතුව රැව්දෙන
    නුබේ හඬ පාරවයි
    හිත නොතේරෙන ලෙස

  • @keshinimalisha185
    @keshinimalisha185 5 ปีที่แล้ว +7

    මම ආසම ගීතයක් මම හැමදාම අහනවා ලස්සනයි ගොඩක්

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +3

    මේ.. ගීතවල තියන අපූර්වත්වය කියල නිම කරන්න බෑ.. මන්සෙන් එක එක චිත්‍ර රූප මැවෙනව මේ ගීත ඇහෙනකොට ❤️❤️

  • @thushithasadev2771
    @thushithasadev2771 3 ปีที่แล้ว +16

    පැරනි මතකයන් නැවතත් මතක් උනා.සමහර අය ජීවිතයෙනුත් සමුඅරගෙනත් ගිහින්.පුදුමාකාර ජීවිතයක් නේද මේ අපි ගෙවන්නේ ?

  • @shamalisomarathne9122
    @shamalisomarathne9122 4 ปีที่แล้ว +7

    මගේ හිතත් ඔබ ලග නැවතිලා....

  • @sarathkumara6789
    @sarathkumara6789 5 ปีที่แล้ว +5

    හිත ලස්සන අතීතයකට යනවා .ලස්සන හීන තිබුන කාලයක් ඒක .

  • @shehanperera8492
    @shehanperera8492 7 ปีที่แล้ว +11

    The feeling this song brings.. unmatched.

  • @shilpawaduwawara9529
    @shilpawaduwawara9529 7 ปีที่แล้ว +11

    So lovely, takes me to a different time when everything was so beautiful and lovingly playful

  • @w.d.s.thanthirige215
    @w.d.s.thanthirige215 4 ปีที่แล้ว +2

    Thank you for uploading.....originals.

  • @dumindaratnayake3100
    @dumindaratnayake3100 3 ปีที่แล้ว +7

    මේක අහන්න ඕනේ පොඩි කාලක් ගහන ගමන්, 🙏😊

  • @sathyaudana9788
    @sathyaudana9788 ปีที่แล้ว

    These songs takes us back many years to a time so peaceful and relaxing. Many thanks for sharing these wonderful songs so that all of us can enjoy them for many years to come.....

  • @sayumikoushi8005
    @sayumikoushi8005 6 ปีที่แล้ว +10

    "සිත සතුට ගෙනාවේ ඔබමය..
    මගේ හිතත් ඔබලග නැවතිලා."

  • @thushithasadev2771
    @thushithasadev2771 3 ปีที่แล้ว +4

    අමරසේන කන්කානම්ගේ මහතාගේ පද සංකල්පනාවක්.එතුමා ඊයේ ජීවිතයෙන් සමුඅරන්.

  • @nandamalani1889
    @nandamalani1889 3 ปีที่แล้ว +2

    ලස්සනයි හිත කොහෙදෝ කියන්ඩ බැරි සතුටක අතරමන්වෙලා.

  • @pubuduishara180
    @pubuduishara180 6 ปีที่แล้ว +4

    This song heal my heart...thank u soo much

  • @buddikaprasanna3509
    @buddikaprasanna3509 2 ปีที่แล้ว +1

    2021 inNnwaaaaooooooo🙏🇱🇰

  • @Dammi06
    @Dammi06 ปีที่แล้ว

    දවසට සැරයක් අහන ගීතයක් ❤❤

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 3 ปีที่แล้ว +2

    👍👍👍👍🌹🌹🌹🌹👌👌👌👌

  • @bigtonyj1
    @bigtonyj1 6 ปีที่แล้ว +2

    සුපිරිම සින්දුවක්

  • @gamunufernando6062
    @gamunufernando6062 9 หลายเดือนก่อน +1

    ❤😢

  • @chanpooliyadde6045
    @chanpooliyadde6045 5 ปีที่แล้ว +3

    Golden 70s

  • @exportssltb441
    @exportssltb441 4 ปีที่แล้ว +3

    Amrasena Kamkanange liyapu lassanama sinduwaka

  • @imashakarunathilake6192
    @imashakarunathilake6192 6 หลายเดือนก่อน

    හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබ නමින් 🥺❤

  • @upulmnds
    @upulmnds ปีที่แล้ว

    Mama ahapu sundarama sindu walin ekak

  • @trevoi1
    @trevoi1 5 ปีที่แล้ว

    Thanks for sharing this. Just amazing with original music.

  • @chathuranmihiranga1318
    @chathuranmihiranga1318 5 ปีที่แล้ว +2

    Hadehi doratu wiwara kalemi sodura oba namin

  • @KokilaRajakaruna
    @KokilaRajakaruna 8 หลายเดือนก่อน +1

    අපි අපෙ ලග නැවතිලා ........❤❤

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 5 ปีที่แล้ว +1

    Another favourite song.. 🌹

  • @isuruediri
    @isuruediri 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuruddhapriyantha9075
    @anuruddhapriyantha9075 6 ปีที่แล้ว +2

    mage priyathama geethayak 80 dasakaye idan thawamath ahanawa

  • @gayanmadushanka4298
    @gayanmadushanka4298 5 ปีที่แล้ว +1

    This song is very close to my life

  • @janithherath8409
    @janithherath8409 6 หลายเดือนก่อน

    Lyrics
    🥰

  • @dulkithbatagoda14
    @dulkithbatagoda14 ปีที่แล้ว +3

    රතිය වැහෙන්නම සෘතිය රහයි.

  • @nihalanton
    @nihalanton 5 ปีที่แล้ว +1

    👌

  • @subhasurasingha6518
    @subhasurasingha6518 ปีที่แล้ว

    👌👌👌

  • @මගේවත්ත
    @මගේවත්ත ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👈

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 5 ปีที่แล้ว +1

    🌹🌷❤

  • @kasunprasanna1555
    @kasunprasanna1555 ปีที่แล้ว

    මට හිතාගන්න බැහැ...

  • @milanfernando2071
    @milanfernando2071 ปีที่แล้ว

    Hadehi doratu wiwara kalemi sodura nube namin