ความคิดเห็น •

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA 23 วันที่ผ่านมา +1

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @user-ms4bd8nc8s
    @user-ms4bd8nc8s 5 หลายเดือนก่อน +7

    සර් මම සර්ගේ දේශණ බලනවා. මටක් ඉගෙණ ගත්ත ගොඩාක් දේවල් මතක් කර වෙනවා. සර් ඒත් සර්ට අමුතු කැස්සක් තියෙනවා වගේ දැණෙනවා. හුණු නිසාද දන්නේ නැහැ. දියුණු තාක්ෂණ ක්‍රමවේදයකට යන්න. අසනීප වෙයි. දැයේ තවත් දරුවන්ට උගන්වන්න සුවෙන් ඉන්න. බුදු සරණයි.

  • @sameerasmr6217
    @sameerasmr6217 5 หลายเดือนก่อน +5

    දිවයින, ජම්බුද්වීපය, වටේට ආරක්ෂාව ස්වභාවිකව පිහිටි මධ්‍ය මණ්ඩලය...
    ඉන්දියාව ට වඩා ඒ අතින් අපේ රට බුද්ධ භූමියක් ලෙස දැනෙන්නේ...!
    ස්තුතියි 🎉

  • @rashikachandima7840
    @rashikachandima7840 5 หลายเดือนก่อน +23

    මුහුදෙන් එන්නෙත් නෑ උඩින් එන්නෙත් නෑ ආක්‍රමනිකයො අපි අඩ ගහල රබන් ගහලනෙ කොටසක් දෙනව කියලනෙ ගෙන්න ගන්නෙ සර්

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 4 หลายเดือนก่อน +4

    එහෙව් ස්වාභාවික ආරක්ෂාවක් තියන රටේ කොහොමද දන්නේ නෑ කුඩු මිටි පිටින් එන්නෙ😊

  • @user-je5ed5xr1i
    @user-je5ed5xr1i 5 หลายเดือนก่อน +5

    සර් නම් හැමදාම විශිෂ්ඨයි👍👍

  • @Dhammadewa518
    @Dhammadewa518 5 หลายเดือนก่อน +7

    හොද පැහැදිලි කිරීමක් සර්.

  • @danisasri2043
    @danisasri2043 3 วันที่ผ่านมา

    සර්.👍👍🔥🔥💯😂😂.බුදුසරණයි

  • @janetries2533
    @janetries2533 5 หลายเดือนก่อน +3

    100% all raight sir.

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 5 หลายเดือนก่อน +1

    Maru..❤❤❤

  • @kisPaYt2222
    @kisPaYt2222 5 หลายเดือนก่อน +3

    සෑර් 😌💙

  • @sarathwijesinghe7106
    @sarathwijesinghe7106 5 หลายเดือนก่อน +1

    Super 😊😊😊😊😊😊😊😊

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 5 หลายเดือนก่อน +1

    ❤❤ SL 💐💐🙏🙏🙏🇸🇬💐💐

  • @jankaperera-nd4xx
    @jankaperera-nd4xx 4 หลายเดือนก่อน

    ethokota sir apita 2019 bomba ghddi ethokta kohomd un awee

  • @vihanduovin8386
    @vihanduovin8386 3 หลายเดือนก่อน +1

  • @AB-sr7wl
    @AB-sr7wl 5 หลายเดือนก่อน +1

    💕

  • @nalakabandaraherath7428
    @nalakabandaraherath7428 5 หลายเดือนก่อน +1

    👍

  • @gamganimasa9242
    @gamganimasa9242 5 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉❤❤❤

  • @user-zl1gj6uq1g
    @user-zl1gj6uq1g 5 หลายเดือนก่อน +1

    ❤100%

  • @chandanikumari7099
    @chandanikumari7099 5 หลายเดือนก่อน

    ❤❤

  • @tharushanethmina1618
    @tharushanethmina1618 5 หลายเดือนก่อน +1

    4:48 😂💔

  • @praneethfernando8431
    @praneethfernando8431 5 หลายเดือนก่อน +1

    Thangalla 5 denage murder ekath ehemai ❤

  • @whatsad5579
    @whatsad5579 5 หลายเดือนก่อน

    Igena ganna kamathi AL karanna class fees gevanna salli nathi lamayek innavanam me msg ekata comment ekak danna class fees valata udav karanna kamathi.❤

  • @iaaRTX
    @iaaRTX 5 หลายเดือนก่อน

    ehemd

  • @LahiruAbeyrathne
    @LahiruAbeyrathne 5 หลายเดือนก่อน

    rata wate muhuda nathi una nam me lankawe okkoma koheta hari horen panala, muhuda hinda mokawath karaganna na

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 5 หลายเดือนก่อน +2

    ඡොන්ස්ටන් විකුණනවද ?

  • @lankadananja1171
    @lankadananja1171 5 หลายเดือนก่อน +2

    ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි 🤔🤔

    • @EduacademySL
      @EduacademySL 5 หลายเดือนก่อน +3

      පෘතුගීසි
      ලන්දේසි
      ඉංග්‍රීසි 😅😅😅

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 5 หลายเดือนก่อน +2

      මුතුගල සර් උගන්වන විදිය හරිම විශිෂ්ටයී .වාසනාවන් මේවන් ගුරු පියන්.🙏🙏🙏

    • @SarathGunathilaka-jp4ix
      @SarathGunathilaka-jp4ix 5 หลายเดือนก่อน +3

      උන් ආවෙ ආක්‍රමනිකයො විදිහට නෙවේ .ම්ත්‍ර සබදතා ගොඩනගා ගන්නයි,වෙලදාම් කරන්නයි කියාගෙන

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 5 หลายเดือนก่อน +2

      පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්, උභයජීවින්. ඒ තමා හොදම ආක්‍රමණිකයො

  • @manojpriyankara1010
    @manojpriyankara1010 5 หลายเดือนก่อน +1

    අතිශෝක්තිය.. 😂

  • @awimala24apura71
    @awimala24apura71 5 หลายเดือนก่อน

    ගුණයහපත් වූ අතීත මුතුන්මිත්තෝ අවිහිංසාවාදී වී ඔවුනොවුන්ට ගරු කරමින් සමගි සම්පන්න වී ජීවත් වූහ. ඔවුහු1950 ස් ගණන්වල සිට පක්ෂ දේශපාලන තුලින් භේදභින්න වූහ. පක්ෂග්‍රාහි වූහ. පාලකයාගේ ගුණනුවණ දෙස බැලිමට වඩා ඔහුගෙන් ලැබෙන පුද්ගලික ලාභප්‍රයෝජන දෙස පමණක්ම බැලූහ. මෙසේ අනුන්ගෙන් කන්න බලාගෙන සිටින කම්මැළි ගුණනුවණ හීන සමාජයෙන් දුර්වල දේශපාලකයන් බිහිවෙමින් රටෙ විනාශයේ ආරම්භය විය.
    ඉන්පසු බිහීවූ ජේ.වී.පී සංවිධානය රටෙ භීෂණකාරී වතාවරණයක් නිර්මාණ කළහ. ඔවුහු එවකට තරුණතරුණියන්ට පංති පවත්වමින් රාජ්‍යනීතිය ආගමදහම යුක්තිය මානවහිමිකම් උල්ලංඝනය කොට භෞතිකත්වයෙන් පොළඹවා රජය හා ඔවුන්ට අපක්ෂපාති ජනතාව කෙරෙහි වෛරීසහගත පිරිස් නිර්මාණ කළහ. මහජන දේපල විනාශකළහ. දේශපාලකයන්, රාජ්‍යසේවකයන්,භික්ෂූන්වහන්සේලා, සාමාන්‍ය මිනිසුන් බල්ලොබළල්ලුන් මෙන් තැන තැන මරාදමමින් වටිනාමනුස්ස ජීවිත දසදහස් ගණනින් රටට අහිමි කළහ. මෙවැනි වටපිටාවක් නිසා පළමු කොට ලාංඛික මිනිසා තුල ගහමරාගැනීමෙහි ලජ්ජාබය නැතිවිය. සංවිධානාත්මක මිනීමරණ පාතාලයන් බිහිවිය. අද දක්වාම ඒ නිරාගමික ලෙනින් මාක්ස්වාදීහු රටජාතියසමයට ලැදී ගිහි පැවැදි උතුමන් කෙරෙහි ජනතාව තුල අප්‍රසාදය ජනිත කිරීමට මහත් උත්සහයක් ගනිති. ඒ බව මාධ්‍යතුලින් ද සමාජමාධ්‍ය මෙන්ම එහි කොමෙන් තුලින් ද දිනපතා ම බහුලව කරනු ලබන ගෝත්‍රික වෛරි ප්‍රකාශන තුලින් මනාව පැහැදිළිවෙයි .
    මෙසේ ඔවුන්ට පක්ෂපාති නොවන අන්‍යයන්ගේ කොතරම් යහපතක් ක්‍රියාකාරකමක් වුවත් එය හෙළා දැකීම බොරුවෙන් සත්‍ය වැසීම ඔවුන්ට ආවෙනික ලක්ෂණයකි. ඔවුනොවුන් කෙරෙහි ගරු නොකරන, උඩඟු වූ අකීකරු වූ එකටෙක කරන දරුණු සමාජයක් නිර්මාණකරන්නට ඉහත කී ලෙනින්මාක්ස් වාදීහු දායක වූ බව නුවැණැති වැඩිහිටියෝ දනිති. අතිපණ්ඩිත මොවුහු නිසා අද බුදුන්වහන්සේ වැඩ සිටියත් දැහැමි සමාජයක් රටතුල නිර්මාණ කල නොහැකි බව දතයුතු වෙයි...

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 5 หลายเดือนก่อน

  • @vihanduovin8386
    @vihanduovin8386 3 หลายเดือนก่อน +1

  • @ashasewwandi7701
    @ashasewwandi7701 5 หลายเดือนก่อน

    ❤️❤️