Large Monster crab🦀meat is tender with coconut milk & best crab filling

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 77

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83  ปีที่แล้ว +107

    සියල්ලන්ගේම අදහස් වලට හිස නමා ආචාර කරන අතරම මා විසින් අපගේ රටේ මාගේ ප්‍රදේශයේ මාගේ නිවසේ ආහාර සංස්කෘතිය පිලිබද ලෝකයට පෙන්වන නිර්මාණ ගෙන එමි.යමෙක් සිතනවා නම් ආහාර සංස්කෘතියක් යනු තමන්ගේ නිවසේ කුස්සියේ තමන් කැමති ආකාරයේ කෑම පිලියල කිරීම පමණක් යැයි සිතනවා නම් ඒ මානසිකත්වයෙන් මිදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.අපේ රටේ ලෝකයේ හෝ වේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට කුස්සියෙන් කුස්සියට ප්‍රදේශයෙන් ප්‍රදේශයට රටෙන් රටට ආහාර පිලිබද රුචි අරුචිය විවිධාකාරයි.මුහුදු බඩ ප්‍රදේශයක නැති පුද්ගලයෙකුට එය නුහුරු විය හැකියි.අපේ ශිෂ්ටාචය ආරම්භ වූ අනුරාධපුර පොලොන්නරු මහියන්ගනේ යන පැති වල අයට පනපිටින් දගලන වැව් මාලු ගෝන මස්,මුව මස්,ඉත්තෑ මස්,වල් ඌරූ මස් ආදි එකී නොකී මස් අරුමයක් නෙවෙයි.ඔවුන්ගේ කෑම වේලට දිනකට ඔය වර්ග වලින් එකක් හෝ වරදින්නේ නෑ.මං ඒ ප්‍රදේශ වල ජීවත් ව ඇති නිසා මා ඒ බව හොදින්ම දන්නවා.නමුත් මට පුරුද්දක් නැති නිසා ඒ කිසිවක් මා කෑමට ප්‍රියක් නෑ.ඒ වගේම ඒවා පුරුදු අය සමග මට කිසිදු ගැටලුවකුත් නෑ.එසේම තමන් කැමති අකමැති දේ තමන්ගේ රුචිය වන අතරම මනා හික්මීමක් හැදියාවක් ඇති පුද්ගයන් වශයෙන් අනෙකුන්ගේ රුචි අරුචි කම් වලට කිපෙන්නේ නැති පුරුද්දක් අප වෙත පැවතිය යුතුයි.මේ ආහාර කෙදිනක හෝ පිලියල කර නැත්නම් ඒ පිලිබද දැනුමක් නැත්නම් ඔබ අදහස් දැක්වීම ගැන දෙවරක් සිතන්න.මට හිත්වතෙකුගෙන් නොමිලේම ලැබුනු ඔය සතුන් 1Kg රුපියල් 12000 වැනි මුදලකට අවන්හල් සදහා විදේශිකයන් වෙනුවෙන් අලෙවි කෙරෙනවා.එහිදී එම සතුන් පණ පිටින් අලෙවි කරන අතර මියගිය සතුන් අලෙවි කල නොහැකියි.මන්ද යත් තමා විසින්ම මරණයට පත් වුව හොත් එම සතුන්ගේ ශරීරයේ මස් ඔවුන් විසින්ම දිය කර ජලය ලෙසින් ඔවුන්ගේ මුකයෙන් පිටකර හරින නිසාවෙනි.ලොකයේ කොහේ පිලියල කරත් එම සතුන් කෑම සදහා සකස් කරන්නේ ඔය ආකාරයටයි.එම පිලිවෙල වසන් කිරිමට කිසිදු උවමනාවක් මා හට නැත.මා හට අත්වන පින් පව් මා හට අයිති මා හටම පමණක් විදීමට සිදුවන කර්ම නිසා.ඒ ගැන මා දැනුවත් කිරීමට ගොස් ඔබලාගේ ලේ කෝප කර නොගන්න.ඒ වගේම අනේකාගේ සිත් රිදවා ඔබලා කර්ම රැස් කර නොගන්න.අපහසුවක් ඇත්නම් නැරඹීමෙන් වලකින්න.ඔබ සියලු දෙනා මා හිත්වත් ආදරණීයන්.ඔබලා මට ගොඩාක් වටිනවා ඒ නිසා හිත් රිදී ඇත්නම් සමාවෙන්න🙏🙏🙏🙏එහිදි වෙරළට වගේම කළපුවකට ආසන්නයේ ජිවත් වන අපට මුහුදු ආහාර කියන්නේ අමුතු කෑම නෙවෙයි.පුංචි කාලේ ඉදන්ම ඉස්සෝ,දැල්ලෝ,කකුලුවෝ,මට්ටි,පැනෑටී නිතරම තාත්තා ගෙදරට අරගෙන එන්නේ තාත්තට ඉන්න ගොඩක් මිතුරන් මුහුද එක්ක පොර බදින මිතරන් නිසා.
    අපේ අම්මා උඩරට කෙනෙක් නිසා අදටත් අම්මා කකුලුවෝ,පැනෑටී,මට්ටී අප්‍රසන්න කෑම විදිහට දකින්නේ.
    නමුත් කුඩා කාලේ ඉදන් මාත් ලොකු මල්ලිත් එක්ක තාත්තා ඒ කෑම හදන් කාපු නිසා අපිට නම් ඒවා අමුතු කෑම නෙවෙයි.අපිට විතරක් නෙවෙයි උපන් දා ඉදන් මුහුදට ලගින් ඉන්න කාටවත් ඒවා අමුතු කෑම නෙවෙයි.
    කකුලුවෝ කින්නේ ඉස්සන්ගේ රසට සමාන රසයක් තියෙන මස් ජාතියක්.හොදට මිටිකිරි දාලා හදන කකුලුවෝ හොද්ද මතක් වෙනකොට කටට කෙල උනනවා.
    කිරට මිරිසට විතරක් නෙවෙයි.හොදට අමුමිරිස්,රතුලූනූ,දෙහි දාලා සම්බෝලේ වගේ හදන්නත් පුලුවන්.
    කකුලුවෝ වර්ග රාශියක්ම ඉන්නවා.තවත් දවසක ඒ වගේම රසම කකුලුවෝ එක්ක කෑමක් අරන් එන්නම්කෝ.🙏🙏

    • @rashi9417
      @rashi9417 ปีที่แล้ว +2

      💗 ස්තුතියි Video ඒකට අක්කේ

    • @neranjalasamanmali4547
      @neranjalasamanmali4547 ปีที่แล้ว +2

      👍👍👍🌹🌹

    • @malshipravindya1018
      @malshipravindya1018 ปีที่แล้ว +24

      Panapitinnam hadanna arn enna epa,pana pitin uyanawa kyl dakiddi apit unth bln inna amarui

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 ปีที่แล้ว +229

    අනේ කකුලුවො ටික දගලන එවා නොදා ඉන්න තිබ්බා අක්කේ.මරුන සතෙක් ගෙනල්ලා කන එක වෙනයි පණ අදින සතෙක් මරලා කන එක වෙනයි.මට නම් බෑ එහෙම ඇත්තටම.මගේ අදහසයි මේ. වෙනදා වගේ වීඩියෝ එක ලස්සනයි. බුදුසරනයි

  • @kanchanaperera5800
    @kanchanaperera5800 ปีที่แล้ว +287

    මොනවා උනත් පනපිටින් මෙහෙම උයන විදිය පෙන්වීම සුදුසු ද නැතිද යන්න තීරනය කිරීම ඔබට බාර කරමි .

    • @darshninadeeka8568
      @darshninadeeka8568 ปีที่แล้ว +41

      සුදුසු නැ අවංකවම පව් එයාලට පන තීනවා 😥😥😥😥

  • @thushariherath4156
    @thushariherath4156 ปีที่แล้ว +187

    මිනිසත්කම කෝ දෙයියනේ උන්ට පන තියෙන බව දැන දැන මොන හිතකින් උයන්නද 😥😥 මහපොලව කම්පා නොවී තියේද

    • @Hasith640
      @Hasith640 ปีที่แล้ว +29

      මටත් ඒකම හිතුනා ඇගත් හිරිවැටිලා ගියා. 😔

    • @rootv7525
      @rootv7525 ปีที่แล้ว +4

      Unta pana ne hodata blnda ethakota penawa

    • @thushariherath4156
      @thushariherath4156 ปีที่แล้ว

      @@rootv7525 මුල ඉදල බලන්න උන් දගලන විදිය හරි පව් පිට රටවල පනපිටින් සත්තු කනව තමයි ඒත් අපේ කෙනෙක් එහෙම කරද්දි හරි දුකයි

    • @darshninadeeka8568
      @darshninadeeka8568 ปีที่แล้ว +5

      සත්තකින්ම 😥😥

  • @chalithamadushan8747
    @chalithamadushan8747 ปีที่แล้ว +222

    පන තියෙන සතෙක් ඔහොම මරන් කන්න තරම් හයියක් හැමෝටම නෑ .... මට නම් බෑ ..

    • @nilukasenevirathne2351
      @nilukasenevirathne2351 ปีที่แล้ว +17

      අම්මෝ මටත් බෑ...බලද්දිත් හරි අමාරුයි

    • @Hasith640
      @Hasith640 ปีที่แล้ว +16

      අනේ ඔව් පනපිටින් දගලද්දී 😔

    • @fernandotilini8810
      @fernandotilini8810 ปีที่แล้ว +6

      Me too

    • @wathsalawathsu9231
      @wathsalawathsu9231 ปีที่แล้ว +8

      Hm ekata nm mata th aul.e kotasa noda inna tibbe.kanna hoda nm marana eka mokakda kiyl hithei .eth thaman marla kana eka wenai.marapu eun genth kana eka wenai mata nm hithenne..moka unath ithin asa kamak nm thamai 🥰

    • @tharu9217
      @tharu9217 ปีที่แล้ว +6

      Eka nam aththa...

  • @geethikamaduwanthi5304
    @geethikamaduwanthi5304 ปีที่แล้ว +24

    Pawkara weda owa.sasare aniwaren owama paladei

  • @nishanthakumara2192
    @nishanthakumara2192 ปีที่แล้ว +41

    ඉතා සංවේදී දර්ශන මෙහි ඇතුළත් බැවින් උපාසක උපාසිකාවන් මෙය නැරැඹීමෙන් වළකින්න.😁😁😁 "කෑලි නොකන හොදි විතරක් කන සැට්ටෙක" බලන්ඩ එපෑ ලියල තියන ඒව 🤣🤣🤣

    • @wasanasilva7770
      @wasanasilva7770 ปีที่แล้ว +24

      දෙකම කන බුද්ධිමත් ඔබේ කමෙන්ට් එකට ඔබ ඇතුලු ඔබේ පරම්පරාවේ උපාසක උපාසිකා නොවන සියලු දෙනාට උත්තමාචාරය 🚸

  • @sewwandi2066
    @sewwandi2066 ปีที่แล้ว +15

    PAW WEDAK ...RASATA KEWATA

  • @nethunethu2897
    @nethunethu2897 ปีที่แล้ว +50

    පන පිටින් නෙ නාවලා ගත්තෙ .😥

  • @Chathurangani4M
    @Chathurangani4M ปีที่แล้ว +22

    Hapooo pau

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 ปีที่แล้ว +20

    පන තියෙනවා 😢😢😢

  • @maleeshasilva3761
    @maleeshasilva3761 ปีที่แล้ว +32

    වැරදිලාවත් මදුරුවන් නොමරන උපාසක උපාසිකාවන් මෙහි කමෙන්ට් කර ඇත..

  • @Nushi-zK
    @Nushi-zK ปีที่แล้ว +23

    පන තියෙන කකුලුවො නේද මේ

  • @nancygertes6494
    @nancygertes6494 ปีที่แล้ว +8

    I love her floral plants very healthy and beautiful. She’s a very loving mother!

  • @habibahcader5481
    @habibahcader5481 ปีที่แล้ว +17

    Lovely mouth watering crab curry eating with bread and coconut is out of this world. Daughter is very cute with her new hair style with dainty flowers. She is very creative with her cooking

  • @thiliniiresha9251
    @thiliniiresha9251 ปีที่แล้ว +36

    මුල් ටික skip කරා😑

  • @rain22345
    @rain22345 ปีที่แล้ว +34

    ඉන්න හම්බෙන් නැ දැන් ඉතින් වේලපු හාල්මැස්සෙක් වත් කන් නැති එවුන් එක්ක😁

  • @radhikadias5128
    @radhikadias5128 ปีที่แล้ว +9

    Omg!!!! My favourite seafood... Yummm... Looking good even before you start cooking 😋

  • @Itsmanila
    @Itsmanila ปีที่แล้ว +11

    I find your videos so aesthetically pleasing and therapeutic. Thank you.

  • @rozaneferreira7284
    @rozaneferreira7284 ปีที่แล้ว +9

    Muita qualidade nesse vídeo, esse copo da felicidade lindo , tão pequena e já com todo esse talento, parabéns mamãe , vocês são lindos !!!
    Um grande abraço 🌹🌹🌹🌹❤❤❤😍😍

  • @melissawillison6708
    @melissawillison6708 ปีที่แล้ว +7

    Its beautiful there, yummy crab dishes..❤🌹❤

  • @rupaaekanayaka3297
    @rupaaekanayaka3297 ปีที่แล้ว +9

    Yako. Pana. Pitin. Neda

  • @sz_7flower
    @sz_7flower ปีที่แล้ว +4

    Είστε όλοι ΥΠΕΡΟΧΟΙ❗👏👏🌹🇬🇷

  • @machindranathsali2457
    @machindranathsali2457 ปีที่แล้ว +4

    Hi 👋, you &your recipes 😋 👍👌,your family 👌👌❤❤❤❤💞your garden I love ❤ 😍, God bless you all family members 😊 ❤

  • @frsujongaming
    @frsujongaming ปีที่แล้ว +1

    Beautiful vedio🌹🌹🌺🌺🌺🌺

  • @mariaolvera5932
    @mariaolvera5932 ปีที่แล้ว +4

    Muy lindo video, saludos desde México 🇲🇽🤗🌹👍

  • @shankarpriyadarshini1643
    @shankarpriyadarshini1643 ปีที่แล้ว +2

    Very nice video 👌🏼👍🏼🥰

  • @bhagyalakshmi8371
    @bhagyalakshmi8371 ปีที่แล้ว +1

    Hallo I am from mysur I like your dishes

  • @alfisha3668
    @alfisha3668 ปีที่แล้ว +1

    Love 💓

  • @pitbullmom3234
    @pitbullmom3234 ปีที่แล้ว +3

    BEAUTIFUL FAMILY 🙏🥰🙏
    AMAZING EPISODE 💯💯💯💯💯

  • @shanthiathukorala4065
    @shanthiathukorala4065 ปีที่แล้ว +5

    බිත්තරයක් ගහල අන්තිමට එකතු කරන්න පුලුවන් .තවත් රසයි.😊

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +7

    ලස්සනයී ඉතින් අදත් video ඒක 💗 ආසාවේ බැ කෑම ටිකට 😋

  • @dimuthusandya8672
    @dimuthusandya8672 ปีที่แล้ว +4

    ඇත්තටම වෙනදාට වඩා අද වීඩියෝ එක වෙනස් උනාට ඒකත් විවිධත්වයක්.....🌺 ඔයාගෙ පවුලේ අය අතර තියෙන බැදීම හරිම ලස්සනයි ......දෝණිත් කවදාහරි ඔයා වගේ හොදට වැඩ දන්න වාසනාවන්තියක් වේවි .....ඔබ් සැමට සුභ අනාගතයක් වේවා !!!🌺🌸💐🌹🧡

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 ปีที่แล้ว +3

    Kothathamlli kola pala හදා ganna wedeya keyanna ko.

  • @nageshpagolu5954
    @nageshpagolu5954 ปีที่แล้ว +1

    i must like ur vedios...soo cute ur children s .my name is jyothi in AP.

  • @muhammedyamirzayan2213
    @muhammedyamirzayan2213 ปีที่แล้ว +2

    😍😍🥰❤️

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @udayangarathnayake246
    @udayangarathnayake246 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +1

    😍👍👍👍👍👍

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 ปีที่แล้ว +3

    වැඩි කැටයම් නැති ලස්සන වීඩියෝ එකක් 💕💙

  • @universelover6120
    @universelover6120 ปีที่แล้ว

    Atmosphear super

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 ปีที่แล้ว +4

    ඉතින් හරිම ලස්සනයි නංගී.අපි ආයේ ඔහේ ආපු දවසක මුහුදට පොඩි අයත් එක්කන් යමු.අද වීඩියෝ එකත් මාරම ලස්සනයි.මාමාට දැන්නම් සනීපයි නේද.එයා දැක්කාට පස්සේ මාරම සතුටුයි.💖ආදරෙයි හැමදාමත්💖

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Oyata muhuda kittuda akke.mama Nam kawadawath Kala ne

    • @Villagekitchensrilanka83
      @Villagekitchensrilanka83  ปีที่แล้ว

      විනාඩි 5යි🌹හරියටම පයින් යන්න

    • @lakruwan8947
      @lakruwan8947 ปีที่แล้ว

      @@Villagekitchensrilanka83 api illuwa video eka thama nane akke illuwa vifihatama karanda ko

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Godak asa karana kamak haduwe.crabs walata godak kamathi.apita fresh ewa labenne na ne.balanna godak asa hithuna.oyage duwath ammawagema hoda cook kenek wei.❤️❤️❤️😋👍

  • @kavyashorts97
    @kavyashorts97 ปีที่แล้ว +1

    ❤️❤️

  • @chathurangidesilva2481
    @chathurangidesilva2481 ปีที่แล้ว

    ♥️♥️

  • @santhanpitchaipradeepan7715
    @santhanpitchaipradeepan7715 ปีที่แล้ว

    Supper akka supper nagki reyele grade 👍👌

  • @fegy730
    @fegy730 ปีที่แล้ว +1

    👏😋🙏🤤😍

  • @anomamalkanthiliyanage7135
    @anomamalkanthiliyanage7135 ปีที่แล้ว

    🌷🌷🌷👍🤛

  • @piyumiwathsala8511
    @piyumiwathsala8511 ปีที่แล้ว +6

    දකුනේ කෑම කොහොමද සහෝ😋😋😋

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว +2

    Beautiful video 💓

  • @nayanananayakkara1405
    @nayanananayakkara1405 ปีที่แล้ว +1

    දුවගේ කොන්ඩේ කැපුවේ අපරාදෙනේ.... එයාට ලස්සන කොන්ඩයක් නේ තිබුනේ

    • @nayanananayakkara1405
      @nayanananayakkara1405 ปีที่แล้ว

      පස්සෙ දැක්කේ.කොන්ඩ මෝස්තරයක් දාලානේ..

  • @chathurikanawanjali9939
    @chathurikanawanjali9939 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ
    Oyala කොහෙද inne

  • @shaperera3204
    @shaperera3204 ปีที่แล้ว +1

    ❤❤❤

  • @shaniarandara5244
    @shaniarandara5244 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @chathuraarachchi621
    @chathuraarachchi621 ปีที่แล้ว

    ❤️❤️❤️